Sherlock Holmes | Episode 08 "තිත් තිත් පටිය" | SIRASAFM 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • #sherlockholmes #detective #thriller #radiodrama
    Enjoy and stay connected with us!!
    Click below to subscribe to more entertaining content
    තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    / sirasafm
    ------------------------------------------------------------------------------------------------------------
    KIKI
    For more exclusive content like this, download KIKI
    PlayStore
    play.google.co...
    AppStore
    apps.apple.com...
    --------------------------------------------------------------------------------------------------
    Watch more contents
    Tarzan & Mesan Pooja Ekka Sooriya Sirasa:
    • චිකන් කරිය | Chicken c...
    Tech nick Hendawa
    • ලෝකයේ මිල අධිකම බිම්මල...
    Sirasa FM Cover Song:
    • Anantha Prema Loke (අන...
    ---------------------------------------------------------------------------------------------------------
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Twitter, Instagram හරහා එක්වන්න​.
    Facebook: / sirasafm
    Twitter: Si...
    Instagram: ...
    ------------------------------------------------------------------------------------------------------------
    OUR CHANNELS
    SHAKTHI FM
    / @shakthifmsrilanka
    Y FM
    / yfmmoringshow
    TV1
    / @tv1srilanka
    SHAKTHI TV
    / shakthitvlk
    NEWSFIRST - News1st
    / newsfirstsrilanka
    ----------------------------------------------------------------------------------------------------------------
    (C) 2021 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaha...

ความคิดเห็น • 92

  • @Madugeeth
    @Madugeeth ปีที่แล้ว +10

    ළමයිනේ මේ කතා සිරස එෆ් එම් එකේ ගියේ මීට අව්රුදු ගණනාවකට කලින්.පසු කාලෙක මේවා සමහරු සංරක්ෂණය කරල තියන් ඉදල යූටියුබ් එකට දැම්ම.ඒත් මේ ළගදි බුද්ධිමය දේපළ ප්‍රශ්ණ හින්ද ඒ සියල්ල යූටියුබ් එකෙන් ඉවත් කරන්න උනා.ඉන් පසුව නැවත මේ ළගකදි සිරස එෆ් එම් එකෙන් මේ විදියර නැවත යූටියුබ් එකට මේ කථා දැම්ම.මෙහි මුල් පිටපත් වල ආරම්භයේ වාදනය වන සංගීත ඛණ්ඩය මේ පිටතින් වල නෑ.මේවා සිරස ගුවන්විදුලියේ විකාශණය වන කාලයේ කථාව පිළිබඳව හදුන්වාදීම සිදුකළේ නිහාල් වික්‍රම.

    • @kasunnawarathne4931
      @kasunnawarathne4931 ปีที่แล้ว

      ඒ සංගීත ඛණ්ඩය සිරස එෆ් එම් එකේ Original පිටපත්වල තියෙනවා.. ඒක අයිති සිරසට. ඒක මෙයාලා දාන්නේ නෑ. ඒක නොදාන හේතුව නම් දන්නේ නෑ.. කැලුම් ශ්‍රීමාල් තමයි මේ කතාවේ නම් හඳුන්වාදීම කරන්නේ.. 0:17

    • @dimuthusandaruwanmadushank8151
      @dimuthusandaruwanmadushank8151 4 หลายเดือนก่อน

      0.12

  • @kasunnawarathne4931
    @kasunnawarathne4931 ปีที่แล้ว +24

    16:30 අදටත් මම වැඩිපුරම ආදරේ කරන හඬ පෞරුෂය ලෙස්ලි රාමනායක මහත්මයාගේ.. මේ කතා රචනා කළ රංජිත් අමරසිංහ මහත්මයාවත්, ලෙස්ලි රාමනායක මහතා වත් දැන් ජීවතුන් අතර නෑ. ඒත් ඒ හඬ තාමත් අප අතර ජීවත් වෙනවා..
    මේක තමයි හොඳම කතාව මං අහපු.. අදත් භෙටත් හැමදාමත් අහනවා... ❤️

    • @TATSARATV
      @TATSARATV ปีที่แล้ว +2

      ලෙස්ලි රාමනායක නෙවෙයි කරුණාරත්න අමරසිංහ

    • @pathumaa4254
      @pathumaa4254 ปีที่แล้ว +3

      මේ ටයිම් කෝඩ් එකෙ හඬ ලෙස්ලි රාමනායකගෙ. අපිට පුරුදු රූපවාහිනීයෙ සෝරෝට හඬකැව්වෙ මෙතුම

    • @kasunnawarathne4931
      @kasunnawarathne4931 ปีที่แล้ว +1

      @TATSARA TV කරුණාරත්න අමරසිංහ මහත්මයා තමයි ශර්ලොක් හෝම්ස්ට හඬ කවන්නේ..

    • @TATSARATV
      @TATSARATV ปีที่แล้ว +2

      @@pathumaa4254 මේකේ හෝම්ස් නම් කරුණාරත්න අමරසිංහ මගේ ගුරුතුමා. ලෙස්ලි රාමනායක නෙවෙයි

    • @pathumaa4254
      @pathumaa4254 ปีที่แล้ว +2

      ඔව් බං ඔව්... මේ උඩ කෙනා Time Code එක්ක් දීලා තියනවා දැක්කෙ නැද්ද? 16.30 කියලා.. ඒ time code එකේ යන Voice එක ගැන මං කිව්වෙ. 😊 හෝම්ස් නෙවෙයි.

  • @anuperera5162
    @anuperera5162 ปีที่แล้ว +12

    අනේ please....හෙනගැහුව වගේ කතාව ඉවර කරන්න එපා,කලින් දාපු තේමා වාදනය දාන්න,එතකොට තමයි කතාවෙ රසය තව තවත් විදින්න පුලුවන් වෙන්නෙ

  • @prativaneupane2306
    @prativaneupane2306 ปีที่แล้ว +15

    බැස්කවිල් දඩබල්ල කතාවනම් ඕනෙ

  • @oshadhasulakshana8003
    @oshadhasulakshana8003 ปีที่แล้ว +4

    අහපු ඒවායින් හොඳම එක 💛💯

  • @Praniya_Official
    @Praniya_Official ปีที่แล้ว +4

    මේ කතාව මම කියවල තියනව ගොඩක් පොඩි කාලෙ ටිකක් වෙලා යද්දි මතක් වුනෙ ඒත් ඉවර වෙනකන්ම ආසාවෙන් අහං හිටියා 😍❤️❤️

  • @tharud2176
    @tharud2176 ปีที่แล้ว +5

    මං ආසම කොටසක් මේක නම්❤️

  • @dulakshiliyanaarachchi779
    @dulakshiliyanaarachchi779 ปีที่แล้ว +3

    මේක නම් නියමයි.. 😎🔥💪

  • @sumanasekararanasingha4767
    @sumanasekararanasingha4767 ปีที่แล้ว +5

    අදත් නියමයි. ඊළග කොටස එනකම් බලන් ඉන්නවා 👍

  • @malkanthiwarnakulasuriya506
    @malkanthiwarnakulasuriya506 ปีที่แล้ว +1

    හැමදාම අහනවා

  • @ayulk64
    @ayulk64 ปีที่แล้ว +1

    Hound of Baskerville එකයි dracula ගෙ එකය්නම් අනිවා ඕනෙ...👍

  • @grenade8888
    @grenade8888 ปีที่แล้ว +4

    Thnk u sirasa ❤❤❤❤❤

  • @ajithamarathunga336
    @ajithamarathunga336 ปีที่แล้ว +2

    බැස්කවිල් එක ලගදිම ඕනේ

  • @thejantv2301
    @thejantv2301 ปีที่แล้ว +1

    අනේ සිරස අනුන්ගේ බිජජෙ කතා අහලා එපාවෙලා.අඩුමතරමේ සතියකට වතාවක්වත් (හිලේරියන් මහත්මා ඇතුළු සැමට ආදරෙයි)

  • @tarinduchathura6981
    @tarinduchathura6981 ปีที่แล้ว +2

    Ekan patta ❤️❤️🖤🖤

  • @Dreamer99.99
    @Dreamer99.99 ปีที่แล้ว +2

    Ane hamadaama daannakoo

  • @madumalkeerthirathne8618
    @madumalkeerthirathne8618 ปีที่แล้ว +2

    Superb..keep it up

  • @MwUcyan
    @MwUcyan ปีที่แล้ว +2

    Sherlock holmes sires ekak m තියනවද link ekak dennko... Thiybwnm

  • @shanakalakmal1785
    @shanakalakmal1785 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤

  • @musictreat5089
    @musictreat5089 ปีที่แล้ว +5

    😘🤩

  • @champz6917
    @champz6917 ปีที่แล้ว +3

    ඇබ්බැහි වී ඇත

  • @janithravintha9298
    @janithravintha9298 ปีที่แล้ว +1

    ♥️🎧

  • @thenulaperera8003
    @thenulaperera8003 ปีที่แล้ว +1

    කළු ව්‍යාග්‍රයා ත් ඕනෙ 😘

  • @thenulaperera8003
    @thenulaperera8003 ปีที่แล้ว +1

    ලෝහිත පරීක්ෂණය ඕනේ 😘

  • @jagathbhashitha2nd
    @jagathbhashitha2nd ปีที่แล้ว +2

    Meditation ❤️

  • @Chathurka.Jeewantha
    @Chathurka.Jeewantha ปีที่แล้ว +3

    💪😎

  • @gaminglanka1017
    @gaminglanka1017 ปีที่แล้ว +1

    බැස්කවිල් දඩබල්ල කතාවනම් ඕනෙ (2)

  • @buddikabandara3863
    @buddikabandara3863 ปีที่แล้ว +1

    Me katha මාලාවේ danata mn ahala tiyna asama කතාව

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 ปีที่แล้ว +7

    ඊළග " ලේ බොන අවතාරය" කියන කතාව ඕන හරිත 🙂🙂

  • @kgshantha8396
    @kgshantha8396 4 หลายเดือนก่อน

    ඇබ්බැහි වෙන සුලුයි

  • @lakshandanushka6548
    @lakshandanushka6548 ปีที่แล้ว +5

    Episode එකක් දානකම් බලන් ඉන්නේ❤❤❤❤❤❤❤

  • @shanimeegahapola9275
    @shanimeegahapola9275 ปีที่แล้ว +3

    නියමයි මේක නතර කරන්න නම් එපා

  • @sanjayakariyawasam2755
    @sanjayakariyawasam2755 ปีที่แล้ว +5

    ආසාවෙන් අහන්න ඉන්න කතාවක්.

  • @cheenu1006
    @cheenu1006 ปีที่แล้ว +6

    Superb 🥰🥰

  • @pethummadhushanka2479
    @pethummadhushanka2479 ปีที่แล้ว +2

    ❤️🖤🔥

  • @sandith4u460
    @sandith4u460 ปีที่แล้ว +1

    Thawa oniiii

  • @ChathuraGamanayaka
    @ChathuraGamanayaka 5 หลายเดือนก่อน

    💯👌💫

  • @vikumperera8198
    @vikumperera8198 ปีที่แล้ว +4

    😁😁

  • @mochiapu9506
    @mochiapu9506 8 หลายเดือนก่อน

  • @ulnl2411
    @ulnl2411 ปีที่แล้ว +1

    මේ කතාවෙ එක අවුලක් තියෙන..සර්පයන් ට කන් ඇහෙන්නෙ නෑ..🙁

  • @jcmunasinghe1760
    @jcmunasinghe1760 ปีที่แล้ว +2

    Mage asama kathava

  • @imalkathilakarathna9450
    @imalkathilakarathna9450 ปีที่แล้ว +1

    ගිය සතියේ මේ කොටසමනෙ ගියේ...

  • @kasundissanayake6659
    @kasundissanayake6659 ปีที่แล้ว +48

    දන්න කෙනෙක් කියනවද ඉස්සර පටන් ගන්න කලින් ගිය මියුසික් එක මොකක්ද කියලා...ඒක තනිකරම භාවනාවක් ❤

    • @ruthruth5894
      @ruthruth5894 ปีที่แล้ว +4

      අනේ ඔව් ..පුළුවන් නම් ඒ මියුසික් එකම හොයල දාන්න ..🙂🙂

    • @anuperera5162
      @anuperera5162 ปีที่แล้ว +3

      ඉස්සර ඒ music එක දැම්මා,අපරාදෙ දැන් නෑ,

    • @tharangapushpadewa6735
      @tharangapushpadewa6735 ปีที่แล้ว +4

      මීට කලින් අප්ලෝඩ් කරපු චැනල් එකේ ඒ මියුසික් එකත් එක්කම තිබුනා.මේකෙ ලොකු අඩුවක් ඒක නැති එක නේද ...

    • @Madugeeth
      @Madugeeth ปีที่แล้ว +14

      ළමයිනේ මේ කතා සිරස එෆ් එම් එකේ ගියේ මීට අව්රුදු ගණනාවකට කලින්.පසු කාලෙක මේවා සමහරු සංරක්ෂණය කරල තියන් ඉදල යූටියුබ් එකට දැම්ම.ඒත් මේ ළගදි බුද්ධිමය දේපළ ප්‍රශ්ණ හින්ද ඒ සියල්ල යූටියුබ් එකෙන් ඉවත් කරන්න උනා.ඉන් පසුව නැවත මේ ළගකදි සිරස එෆ් එම් එකෙන් මේ විදියර නැවත යූටියුබ් එකට මේ කථා දැම්ම.මෙහි මුල් පිටපත් වල ආරම්භයේ වාදනය වන සංගීත ඛණ්ඩය මේ පිටතින් වල නෑ.මේවා සිරස ගුවන්විදුලියේ විකාශණය වන කාලයේ කථාව පිළිබඳව හදුන්වාදීම සිදුකළේ නිහාල් වික්‍රම.

    • @udeshmahathanthila8365
      @udeshmahathanthila8365 ปีที่แล้ว +2

      අනේ මමත් එක හොයනවා යලුවා, ඉස්සර අප්ලෝඩ් කරල තිබ්බ ඔක්කොම කතාවල වගේ ඒ වාදනය තිබ්බා.

  • @pankajamanaram7299
    @pankajamanaram7299 ปีที่แล้ว +1

    😳😳

  • @lsbsandaru3146
    @lsbsandaru3146 ปีที่แล้ว +1

    Sherlock Holmes පැන පැන කතා කර්න එකනම් අවුල් අනේ 🙄🙄

  • @amilaudayangajayanath471
    @amilaudayangajayanath471 8 หลายเดือนก่อน

    Maha kalakanni widihata ewara karanneh

  • @prativaneupane2306
    @prativaneupane2306 ปีที่แล้ว +4

    ඇත්‍තටම හෝම්ස්ට වැරදිලා සර්පයන්ට ශබ්ද ඇහෙන්නෙ නෑ . විසිල්කරල ගෙන්න ගන්න බෑ බල්ලන්ව වගේ😂

    • @user-Ananya_Silva
      @user-Ananya_Silva ปีที่แล้ว +1

      එහෙනම් කොහොමද ඔය නයි පෙට්ටි වල දාගෙන නළාව ගහද්දි නයා ගානට පෙට්ටියෙන් එලියට එන්නේ උන්ට ඇහෙන්නේ නැත්නම් , ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ

    • @helithahettiarachchi6527
      @helithahettiarachchi6527 ปีที่แล้ว +1

      සර්පයින්ට 80-600 hz range එකේ සද්ද ඇහෙනවා.උන්ගේ කන් එළියේ නෑ, ඇතුලේ තියෙන්නේ ඒක.

    • @Madugeeth
      @Madugeeth ปีที่แล้ว +4

      අනේ මේ නිකන් හිටහන්.කථාවෙ රසය විතරක් විදපන්.මේව එක්දහස් අටසිය ගණන්වල සර්‍ර් ආතර් කොනන්ඩොයිල් ලියපු කථා.ඒ කාලෙ විද්‍යාව අද තරම් දියුණු නෑ.

    • @prativaneupane2306
      @prativaneupane2306 ปีที่แล้ว +1

      @@helithahettiarachchi6527 snakes don't hear sounds like us. Their stapes connect to jaw bones allowing them to sense the vibration of the sound. They are not deaf, they might hear pistons of sound that we hear but mostly they react to the vibration of the sound

  • @whatif322
    @whatif322 ปีที่แล้ว +2

    hena gahanawa wage iwara karanna epa , ko kathawe conclusion eka ?

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +2

    වොට්සන්ගේ හඩකැවීමනම් හරි නෑ. ඒක ඇහෙද්දි එපා වෙනවා

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 ปีที่แล้ว +2

    👍👍👍👍💖💖❤❤🎩🎩🎩🔍🔍🔍🔍

  • @sandith4u460
    @sandith4u460 ปีที่แล้ว +1

    Ane aye ndd

  • @ghimshasintha4033
    @ghimshasintha4033 11 หลายเดือนก่อน

    🤔

  • @kosalarankethkumbura5567
    @kosalarankethkumbura5567 ปีที่แล้ว

    😂

  • @raviharifernando1136
    @raviharifernando1136 ปีที่แล้ว +2

    ❤️❤️

  • @ashajayalath3550
    @ashajayalath3550 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @mochiapu9506
    @mochiapu9506 8 หลายเดือนก่อน

  • @vimukthilakshitha4033
    @vimukthilakshitha4033 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @apsaranethmini69
    @apsaranethmini69 ปีที่แล้ว +4

    😍😍

  • @maheshbandara6005
    @maheshbandara6005 ปีที่แล้ว +2

    ❤❤

  • @sanjuperera37
    @sanjuperera37 ปีที่แล้ว +2

    ❤❤

  • @withjagaa7113
    @withjagaa7113 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @mochiapu9506
    @mochiapu9506 8 หลายเดือนก่อน

  • @CanadianSLDiaries
    @CanadianSLDiaries 5 หลายเดือนก่อน

  • @indunilpushpakumara6611
    @indunilpushpakumara6611 ปีที่แล้ว +1

    ❤❤