සෙල්ලම් බඩු,Fancy Items,පාසල් උපකරණ තොග හා සිල්ලරට මිලට එකම තැනකින් අඩුවට ගමු|Pasal upakarana|Toys

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • #3sbro #fancyitems #kidstoys #schoolitems #pasalupakarana #pettahshopping #trending #babyitems #pricestreet
    සුබ දවසක් යාලුවො හැමෝටම 🙏🤗
    අද අපි ඔයාලට ගෙනාවේ සෙල්ලම් බඩු,Fancy Items හා පාසල් උපකරණ තොග හා සිල්ලර මිලට ගන්න පුළුවන් Shop එකක් ගැන.අපි විඩියෝවේ සදහන් කරන්නේ සිල්ලර මිලගණන්.ඔයාලා තොග ගන්නවානම් ඔයාලට තවත් ගොඩාක් මිල අඩුවෙන් ගන්න පුළුවන්.
    Toy Centre
    No 190,Prince Street,Colombo 11
    ☎ 0112433621/0777451921
    (මෙහි සදහන් සියලු මිල ගන්න වර්තමාන වෙළද පල අගයන් වන අතර කාලයත් සමග මිල ගණන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න)
    අපිට කතාකරනවනම්,
    සදරු 0715219820
    📷 GoPro Hero 12 + MediaMod

ความคิดเห็น • 79

  • @rasinduprabash3655
    @rasinduprabash3655 7 หลายเดือนก่อน +7

    Bro ඔයාගෙ වීඩියෝම බැලුවේ wholesale and retail price දෙකම කියන නිසයි. ඔයාගෙ වීඩියෝ ගොඩක්ම බලන්නෙ බිස්නස් කරන අය. ඒ නිසා wholesale and retail price දෙකම කියනවනම් හොදයි.

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน +2

      Okay bro.eth samahara shop dekama kiynna kemati nane.kiyna ewaye අනිවාර්යයෙන්ම api dekama danawa

    • @ChanudiNihansa
      @ChanudiNihansa 2 หลายเดือนก่อน

      රේ සින් කාර් නැද්ද

  • @roshandias4725
    @roshandias4725 7 หลายเดือนก่อน +5

    Bro, අළුත් පාසල් වාරය එන නිසා පොත්පත් ලිපිදුව්‍ය පිලිබඳ video එකක් ආයෙත් ගේනවනම් වටිනවා ... කලින් ෂොප් වලට නැතුව අලුත් ෂොප් එකක් නම් හොඳයි

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      Ok.api try karannam

  • @nisanthikumari610
    @nisanthikumari610 7 หลายเดือนก่อน +2

    කුමාර වීදීයේ පොත් මිල ගනන් ගැන වීඩියෝ එකක් කරන්න.

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      Ok

  • @randika2
    @randika2 7 หลายเดือนก่อน +4

    ඔය ෂොප් වල ඇත්තටම සිල්ලරට බඩු ගන්න පුළුවන් ද බ්‍රෝ.අපි ගියාම කියන්නේ හෝල් සේල් විතරයි කියලා...

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน +1

      Meke puluwan bro.

    • @sawanikumara2696
      @sawanikumara2696 7 หลายเดือนก่อน

      Ou ane godak ewage ehma kiynwa

    • @sawanikumara2696
      @sawanikumara2696 7 หลายเดือนก่อน

      ​@@3sbro260vedios walta withrak ehma kiynwda meyala nhne shuwar retail denwada mokda api godak kadawala ahankota retail nah kiynwa

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 หลายเดือนก่อน

      එහෙම තැනුත් තියෙනවා ඒවා වල ගහලා තියෙනවා wholesale ව්තරයි කියලා

    • @inokalakmali4713
      @inokalakmali4713 5 หลายเดือนก่อน

      තොග මිලත් කියන්න

  • @AnuUdugama
    @AnuUdugama 2 หลายเดือนก่อน

    පට්ට මිලයි toys

    • @3sbro260
      @3sbro260  2 หลายเดือนก่อน

      👍

  • @danu5748
    @danu5748 6 หลายเดือนก่อน +2

    අර කොල්ලට කතා කරන්න දෙන්නැනෙ ඔර්සෙල් ගනන් කියන්න

  • @chamaranishshanka5261
    @chamaranishshanka5261 6 หลายเดือนก่อน

    Wholesale price kiynna puluwannam Patta yaluwa,, goda yanna balana kollanta kellanta❤

  • @wasala6766
    @wasala6766 7 หลายเดือนก่อน +2

    🎉🎉🎉

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      👍🤗🙏

  • @AkilaDeshan-e7j
    @AkilaDeshan-e7j 4 หลายเดือนก่อน

    thani thaniawa ganna berida?

  • @travelwith7818
    @travelwith7818 7 หลายเดือนก่อน +1

    මිල ගණන් සාධාරණයි ..🎉

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      Okay

  • @ThiwankaPerera-hr1sg
    @ThiwankaPerera-hr1sg 7 หลายเดือนก่อน

    Adath video eka supiri ❤

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      Tnx 🙏🤗👍

  • @AkilaLakshan-e9x
    @AkilaLakshan-e9x 6 หลายเดือนก่อน

    Aruta wolesal price kiyanna dunnanm supiri❤

    • @3sbro260
      @3sbro260  6 หลายเดือนก่อน

      Shop eken wholesale kiynna kemathi naha bro

  • @sunandahettiarachchi8627
    @sunandahettiarachchi8627 7 หลายเดือนก่อน

    Thanks Machan

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      Welcome

  • @Vcafelk
    @Vcafelk 7 หลายเดือนก่อน

    mt dvd aduwata ganna thanak danna

  • @nisanthikumari610
    @nisanthikumari610 7 หลายเดือนก่อน +2

    පීපල්ස් පාක් එකට වඩා පොත් අඩු තැන් තියනවනම් දැනුවත් කරන්න

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      Okay 👍👍

  • @SanjayaLakmal-l3g
    @SanjayaLakmal-l3g 5 หลายเดือนก่อน +1

    Gana wadi bn

  • @swarnatv6527
    @swarnatv6527 6 หลายเดือนก่อน

    වීඩියෝවක් කරනකොට තොග මිලත් දාන්න

  • @travelwith7818
    @travelwith7818 7 หลายเดือนก่อน +1

    හෝල් සේල් ගණන් තමයි දැනගන්න ඕනි.

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      Wholesale ganan adui

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 7 หลายเดือนก่อน

    Malli aye serayak ara NGC sellambadu kadei toys mart ekai thawa ewage loku selkam badu thiyena kadawal kepayakuth dannako dan mila ganan wenaswelane janawaiwala idala😢.aluth milaganan ekka dannako

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน +1

      Okay api try karannam 👍

  • @AbuAbu-gx6fe
    @AbuAbu-gx6fe 5 หลายเดือนก่อน

    • @3sbro260
      @3sbro260  5 หลายเดือนก่อน

      👍

  • @yasasediriweera8281
    @yasasediriweera8281 7 หลายเดือนก่อน

    කවුද කියන්නේ ගිහින් බලන්න එහෙම තැනුත් තියෙනවා ඒවා වල ගහලම තියෙනවා wholesale ව්තරයි කියලා

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      Ow meke retail wholesale dekama tiyenwa

  • @PunnyaNimalika
    @PunnyaNimalika 4 หลายเดือนก่อน +1

    Gamakoheda

    • @3sbro260
      @3sbro260  4 หลายเดือนก่อน

      Kageda?

  • @allhits2845
    @allhits2845 7 หลายเดือนก่อน

    aiye bb guns gana video ekak one gel blaster

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      Okay 👍

  • @LakshanLakshan-li4tw
    @LakshanLakshan-li4tw 7 หลายเดือนก่อน +1

    Sam sam ,kade video karannako

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      Okay

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka 3 หลายเดือนก่อน

    Bro Whole sale price එක තමා ඕනා

    • @3sbro260
      @3sbro260  3 หลายเดือนก่อน

      Call karanna bro shop ekata

  • @himalikaushalya8239
    @himalikaushalya8239 7 หลายเดือนก่อน

    ❤❤❤

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      👍👍👍

  • @santhajayakody4505
    @santhajayakody4505 7 หลายเดือนก่อน

    💥💥❤❤👍👍

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      👍👍👍

  • @deshanikonara
    @deshanikonara 6 หลายเดือนก่อน

    Baby dolls video 🙋‍♀️

    • @3sbro260
      @3sbro260  6 หลายเดือนก่อน

      👍

  • @sriyanimangalika571
    @sriyanimangalika571 หลายเดือนก่อน

    Poya dawasata kade walanawada

  • @sanjaya4162
    @sanjaya4162 6 หลายเดือนก่อน

    Wholesale මිල ගනන් කියන්න දෙන්නෙම නෑනේ

  • @ChandimaSandamali-h9p
    @ChandimaSandamali-h9p 9 วันที่ผ่านมา

    Wathsapp no nedda

  • @sachinimansala5677
    @sachinimansala5677 7 หลายเดือนก่อน

    Api giyama denne nane සිල්ලර මිලට

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      Retail mila ganan thamai sadah karanne video eke

  • @amilachinthana2575
    @amilachinthana2575 6 หลายเดือนก่อน

    Ammo yako ganan otawada aduwata badu thiyenawa ganna ona tharan

    • @3sbro260
      @3sbro260  5 หลายเดือนก่อน

      Etin ganna

  • @ijasailmaas
    @ijasailmaas 7 หลายเดือนก่อน

    Whatsapp eke ganna puluwanda?

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      Ow shop ekata call karanna

  • @Supun1
    @Supun1 7 หลายเดือนก่อน

    Wholesale ganan thamai one ithin

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      Hmm .

  • @dileepawithanawasam8805
    @dileepawithanawasam8805 7 หลายเดือนก่อน

    Oya kade ganan anith ewala sapekshawa 😮

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      🤔

    • @senarathdayananda4988
      @senarathdayananda4988 7 หลายเดือนก่อน

      Ou ...aka aththa ganan wadei

    • @travelwith7818
      @travelwith7818 7 หลายเดือนก่อน

      ඔව් අපි ගියා ගණන් වැඩි. හෝල් සේල් කියන්නෙත් ඔය ගණන්ම තමයි

  • @penguinbookmart
    @penguinbookmart 5 หลายเดือนก่อน

    munge gini ganan

  • @BindulaHerath
    @BindulaHerath 5 หลายเดือนก่อน

    KDH

    • @3sbro260
      @3sbro260  5 หลายเดือนก่อน

      👍

  • @asharasewmini7148
    @asharasewmini7148 7 หลายเดือนก่อน

    Sunday open da

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      Owwww

  • @slgames3375
    @slgames3375 7 หลายเดือนก่อน

    boru danna epa aiya api gihama sillara danne naha mama dan gihilla ave

    • @3sbro260
      @3sbro260  7 หลายเดือนก่อน

      Malli api boru danne nahaa.meke retail denawa.price gahala tiyenneth retail price.samahara dewal denne naha pack tiyena ewa.

  • @deshanikonara
    @deshanikonara 6 หลายเดือนก่อน

    Bab

    • @3sbro260
      @3sbro260  6 หลายเดือนก่อน

      👍