Thushara jeewantha || Sahara Flash with thushara jeewantha || තුෂාර ජීවන්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 171

  • @thusharajeewantha8031
    @thusharajeewantha8031 ปีที่แล้ว +177

    මගේ සිංදු වලට adarei kara oyalata mama godak adarei ඉදිරියටත් maath ekka redee sitinna.ඉස්තූතී .මම තුශාර ජීවන්ත

    • @NIROVOLG
      @NIROVOLG ปีที่แล้ว +5

      මාත් පොලොන්නරුවෙ හිගුරක්ගොඩ තුෂාර අයියා අරෝෂ අයියලාගෙ ගෙවල් ලග.මටත් ඔයාවගෙ සිංදු ටිකක් කරන්න ඕනි.මාත් ආසයි ඔයාගෙ සිංදුවලට

    • @MaheshUmagiliya-y6o
      @MaheshUmagiliya-y6o 10 หลายเดือนก่อน +4

      Thushara ayye superfreind nonstop api 90 dashakaye palenna ahuwa...api kamathi ..budusaranai ayye...subcribe kala mama oyage channel aka..oyata sup akak vidiyata

    • @thusharajeewantha8031
      @thusharajeewantha8031 10 หลายเดือนก่อน +3

      @@NIROVOLG thank you මල්ලි

    • @thusharajeewantha8031
      @thusharajeewantha8031 10 หลายเดือนก่อน

      @@NIROVOLG 👍👍👍

    • @geethkuwshalya2313
      @geethkuwshalya2313 10 หลายเดือนก่อน +2

      අහිංසක මගේ 1 ඉදලා ඔක්කොම කැසට් මගේ ලග තිබුනා එක එක්කෙනා අරන් ගිහින් දැන් නෑ mp3 කරලා දැනටත් තියෙනවා සුපර් ෆෙන්ඩ්ස් ගහපු හැම කැසට් එකක්ම ගෙනවා ලසදා කැසට් එක විතරයි තිබුනෙ නැත්තේ

  • @isharalasantha962
    @isharalasantha962 10 หลายเดือนก่อน +10

    පනවගේ ආදරෙයි තුශාර අයියෙ .හදවතේ ගායකයා .❤❤❤❤❤🙏🙏🙏🙏

  • @buddhiruwan6595
    @buddhiruwan6595 ปีที่แล้ว +9

    මාත් ආසම ගායකයෙක්

  • @SadunKanishka-ml9zb
    @SadunKanishka-ml9zb ปีที่แล้ว +10

    එකනමි ලස්සනයි තවත් ඉදිරියට යන්න කියලා පූර්තන කරනවා

  • @SurangiSurangi-dh4up
    @SurangiSurangi-dh4up ปีที่แล้ว +9

    පට්ටම ලස්සනයි ala ala

  • @dasunmaduraka285
    @dasunmaduraka285 ปีที่แล้ว +23

    කැසට් යුගයේ තවත් වීරයෙක් ❤❤❤❤

  • @surajimalsha238
    @surajimalsha238 ปีที่แล้ว +25

    ඔයාලා තමයි දැන් එලියට එන්න ඕන...❤❤ ආදරෙයි තුෂාර අයියේ.

  • @AmilaSenarathna-br2ht
    @AmilaSenarathna-br2ht 11 หลายเดือนก่อน +5

    Adarei thusara Aiya , galnawe kollo oya enakam balan innawa, MIHIRA

  • @LahiruSenarath-s7z
    @LahiruSenarath-s7z 10 หลายเดือนก่อน +5

    ❤❤❤❤තුෂාර අයියා එ කාලේ මතක් වෙනවා අාදරෙයි අයියේ පන❤❤❤

  • @PathumBandara-iy3hr
    @PathumBandara-iy3hr 5 หลายเดือนก่อน +3

    ඉස්කෝලේ යන කාලේ ඩෙස් එකට තට්ටු කර කර කියපු සිංදු සෙට් එක...අහිංසක මගේ,අහිංසක ඇස් කැසට් පීස් දෙක ක්ලාස් යනකොට බසෙකට යන්න දීපු සල්ලි එකතු කරලා ගත්තේ...😍😍😍
    තුෂාර අයියා ස්තූතී ඒ කාලේ ලස්සන කලාට...

  • @darshanamadusanka
    @darshanamadusanka 4 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු... thushara jeewantha ❤️

  • @PiryankaPiryanka-ht6jr
    @PiryankaPiryanka-ht6jr 4 หลายเดือนก่อน +2

    ඇත්ත ටම් ඔබගේ සින්දු වලට adt අදත් හරිම ආදරෙයි ලස්සනයි හදවත් වලට තාදින් ම දැන්නව 👌👌❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰

  • @indikahettiarachchi1507
    @indikahettiarachchi1507 10 หลายเดือนก่อน +7

    ආදරෙයි මගේ අයියෙ .....2004-2007 මගේ පිස්සු ජිවිතේ ආදරනීය ගයකයා...💪💪❤❤

    • @jeewagamage7441
      @jeewagamage7441 3 หลายเดือนก่อน

      අපිටත් එහෙමයි ඒකාලේ ජීවත් වුන voice එක ❤

    • @kamalajantha5544
      @kamalajantha5544 วันที่ผ่านมา

  • @kavindalakmal1864
    @kavindalakmal1864 ปีที่แล้ว +9

    හදවත ආදරෙයි❤ ❤

  • @dananjayaviduranga7094
    @dananjayaviduranga7094 ปีที่แล้ว +16

    පොලොන්නරුව සුපර් ෆ්‍රෙන්ඩ්ස් රිදම් ගිටාර් වාදක තුශාර ජීවන්ත .💞

  • @DilankaGalappaththi
    @DilankaGalappaththi 7 หลายเดือนก่อน +3

    E kale mama asama gayakayan thamai thushara aiyai yashantha thenabadui aiyai

  • @Athimale_Janaka
    @Athimale_Janaka ปีที่แล้ว +5

    ආසම ගා⁣යකයා ❤

  • @erandadliyanage3878
    @erandadliyanage3878 6 หลายเดือนก่อน +4

    අදටත් වාහනේ සින්දු සෙට් එකක්ම තියෙනවා....

  • @LahiruSenarath-s7z
    @LahiruSenarath-s7z 10 หลายเดือนก่อน +4

    මෙයාව ගොඩ ගන්න ❤❤❤❤

  • @dineshdewanarayana7815
    @dineshdewanarayana7815 8 หลายเดือนก่อน +6

    තූෂාර අයියලා විපුල අයියලා පෑඩ් එක ගහපු අයිය පරණ සුපර් ෆෙන්ඩ්ස් සෙට් එකම එලිමහන් ප්‍රසංග කලාව පෝෂණය කලා වෙනස් කලා.... ඇත්තටම සුපර් ෆෙන්ඩ්ස් බයිලා නන්ස්ටොප් තමා අදටත් දුවන්නේ වෙනස්කම් සහිතව
    ඒකාලේ සකුරා රේන්ජ් නැවත් එක්ක සුපර් ෆෙන්ඩ්ස් නැව ලස්සනට පදවපු කාලේ ❤🎉

  • @KasunAthukorala-ms8hd
    @KasunAthukorala-ms8hd หลายเดือนก่อน

    තාමත් ආදරෙයි ඒ සිංදු වලට බං

  • @sureshhatharasinha8067
    @sureshhatharasinha8067 2 หลายเดือนก่อน

    මෙවා තමයි ඉතින් සින්දු අහාන්න අහාන්න ආසයි ❤❤❤❤

  • @sachidunimsara692
    @sachidunimsara692 6 หลายเดือนก่อน +2

    හදවතෙ හඩ❤️

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h ปีที่แล้ว +6

    Woooooooow lassanama ❤❤

  • @shiromapriyadarshani9749
    @shiromapriyadarshani9749 ปีที่แล้ว +5

    Asama gayakayek thama ithim.❤️❤️

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h ปีที่แล้ว +3

    Wooooooooooooooow super super Gemma mage thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +6

    සුපර් ප්‍රන්ඩ්ස් ❤ හදවත

  • @PrasadDasanayaka-w1p
    @PrasadDasanayaka-w1p 4 หลายเดือนก่อน +1

    මම නමි මැරෙනකමිම මෙ සිංදුවලට ආදරෙයි 😊

  • @vipulsidhathkumara5180
    @vipulsidhathkumara5180 7 หลายเดือนก่อน +3

    Patta adarei thusara aiye

  • @LalindaDamith
    @LalindaDamith หลายเดือนก่อน

    ගින්දර වගෙ 👌👌👌තුෂාර අයියා මගෙ පන💓💓💓🙏

  • @LuckySuranga
    @LuckySuranga 3 หลายเดือนก่อน

    Mamath ahanna kamathi sindu set akak thamai thusara aiyage ❤❤❤❤

  • @HiruniShenara
    @HiruniShenara 7 หลายเดือนก่อน +2

    Ela ela hadawathe gayakaya ❤❤❤❤

  • @asankaanujiwa4274
    @asankaanujiwa4274 10 หลายเดือนก่อน +3

    💚🎸❤️🎸💚🎸❤️🎸💚♥️♥️♥️♥️♥️

  • @HashiniLakshika-nh6hz
    @HashiniLakshika-nh6hz 3 หลายเดือนก่อน

    පිස්සුවෙන් වගේ අදටත් අහනවා😢❤

  • @chamilakumara9101
    @chamilakumara9101 ปีที่แล้ว +5

    A..kale pissuwak kasat pice ekak awoth kohoma hari gannwa...❤❤

  • @mahindagunathilaka6364
    @mahindagunathilaka6364 5 หลายเดือนก่อน

    මාරම ලස්සන සිංදු 👍👍👍

  • @SumithDisanayake-b6j
    @SumithDisanayake-b6j ปีที่แล้ว +4

    Api school yana kota ahapu sindu

  • @IsuruLakmal-m7v
    @IsuruLakmal-m7v 8 วันที่ผ่านมา

    Eda ahuna supiri saddaya super friends adaraneeya supiri tharuwak thama thushara jeewantha aiya el🎉❤

  • @Akila-mf5im
    @Akila-mf5im 7 หลายเดือนก่อน +3

    නියම සින්දු

  • @thilinaprasad1901
    @thilinaprasad1901 7 หลายเดือนก่อน +2

    Tusara aiye sindunm supir bn.dan un udaburanne

  • @tharushimadhumali5869
    @tharushimadhumali5869 10 หลายเดือนก่อน +4

    Supiri waddak

    • @SadunKumara-q5f
      @SadunKumara-q5f 5 หลายเดือนก่อน

      Mata geeta nirmanaya karana gayaka geeta rachaka sangeetha adyakshaka lahiru sadawinna mahatha obata nirmanaya kala lassana sinduwak henen awidin sinduwa tushara mahathmaya oyage sindu lassanai voice eka niyamai kadulu katawaka sinduwa ajith mutukumarana mahath mayageth tiyenawa oya pada rachanaya sangeetaya wenas obata jaya

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h ปีที่แล้ว +3

    Matata Denwada ❤❤Tv lassanama lassanama lassanama lassanama aind ❤❤uwak❤❤hda❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @roshanlakmal3088
    @roshanlakmal3088 19 วันที่ผ่านมา

    අපේ පරණ ආදර කතා මතක් කරන සින්දු

  • @charithmadu7281
    @charithmadu7281 5 หลายเดือนก่อน

    මල් සින්දු පාස් බීට් වලින් කියපු සුපරි බුලට් එකක්..❤️
    සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලට කොච්චර තමගේ සින්දු කියනවනම් දවස් 3ක් එක දිගට ශෝ තමගේම නිර්මාණ වලින් කරගන යන්ඩ පුලුවන් වෙයි ඒ තනි ගායකයෙක්ගෙන් නෙවේ නියාමක ගායන ශිල්පීන් 4රගෙම එකතුවකින් ❤️

  • @prasannaamith4560
    @prasannaamith4560 ปีที่แล้ว +3

    සුපිරි ඇ

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h ปีที่แล้ว +4

    ❤❤lassanai Lassanai lassanai Lassanai Goodak ❤❤

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 ปีที่แล้ว +3

    ❤....❤.....ela ma

  • @DilshanDilshan-l1l
    @DilshanDilshan-l1l 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤ supiri tusara aiye

  • @nilanthiimihamilage1458
    @nilanthiimihamilage1458 หลายเดือนก่อน

    Godaka isthuti ❤❤❤❤🎉harima lasanai 🎉🎉🎉🎉❤

  • @PrasannaDahanayaka
    @PrasannaDahanayaka 4 หลายเดือนก่อน

    Parana set aka ayeth set wenawa nam oyalata hoda lassana gamanak yanna puluwan❤❤❤❤❤

  • @SugathKumara-op3tp
    @SugathKumara-op3tp หลายเดือนก่อน

    Ammo e voice ekha😮😮❤❤❤

  • @chamoddilshan9908
    @chamoddilshan9908 ปีที่แล้ว +5

    ❤️❤️❤️ niyami ❤️❤️❤️

  • @Sathpaththinidewalaya
    @Sathpaththinidewalaya 2 หลายเดือนก่อน +1

    ආදරෙයි තුෂාර අයියා ❤

  • @kamalajantha5544
    @kamalajantha5544 วันที่ผ่านมา

    Me sindu wala lassana ..❤❤❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h ปีที่แล้ว +4

    Wow very very nice Song Budu saranai oyata 😢😢😢😢😢😢

  • @KasunPushpakumara-ev4pi
    @KasunPushpakumara-ev4pi 5 หลายเดือนก่อน

    සුපිරි තද කොර ❤❤❤❤💥💥💥

  • @ruwanprasanna1001
    @ruwanprasanna1001 ปีที่แล้ว +4

    Mathakayan aluth karanawa ❤

  • @KamalKumara-ut4gl
    @KamalKumara-ut4gl 8 หลายเดือนก่อน +1

    ❤👍🥰🥰😍

  • @ynnipuna4127
    @ynnipuna4127 4 หลายเดือนก่อน

    දැන් ඉන්න සෙප්පඩයො එක්ක තුශාර අයියල ලගින්වත් තියන්න බෑ ආදරෙයි තුශාර අයියේ ..💗

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga ปีที่แล้ว +3

    Wiraj onna mama sabscraes kala lassanae ❤❤❤❤❤

  • @Akila-mf5im
    @Akila-mf5im 7 หลายเดือนก่อน +2

    අයේත් ඔයාලා එන්න ඕනී ඉස්සරහට

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h ปีที่แล้ว +5

    Super 🎉🎉🎉🎉🎉🎉🎉

  • @SugathKumara-op3tp
    @SugathKumara-op3tp หลายเดือนก่อน

    Best of singer.❤

  • @thilinaprasad1901
    @thilinaprasad1901 หลายเดือนก่อน

    Pissumaiii.tusarayoooo.❤❤❤❤❤❤

  • @kavi.44
    @kavi.44 5 หลายเดือนก่อน

    ආදරෙයි තුශර අයියා ❤❤

  • @AkilaMadushan-gc4sx
    @AkilaMadushan-gc4sx 2 หลายเดือนก่อน

    මත් ආසයි දෙවි පිහිටයි තුසර අයියා

  • @prasadchathuranga2561
    @prasadchathuranga2561 ปีที่แล้ว +3

    තූශාර😍❤️❤️❤️

  • @SadunKumara-q5f
    @SadunKumara-q5f 5 หลายเดือนก่อน

    Mata geetha nirmanaya karana gayaka geetha rachaka sangeeta adyaksha lahiru sadawinna mahata obata eda rachana kala sadak wage henen awidin mage kadulata geeta walin idiriyata awa obata jaya oyage voice niyamai kadulu katawa ajith mutukumarana mahathmayageth tiyenawa oya pada rachanayamai sangeetaya wenas

  • @hiranmadusanka1371
    @hiranmadusanka1371 7 หลายเดือนก่อน +5

    දැන් ඔයාලා තමයි එලියට එන්න ඕනේ

  • @SandaSanda-m1z
    @SandaSanda-m1z 3 หลายเดือนก่อน

    Den inna kanata rena un wagedha kohomadha gemma❤❤❤❤❤❤❤❤

  • @PriyanthaBandara-xp7fo
    @PriyanthaBandara-xp7fo ปีที่แล้ว +3

    Supiri.

  • @jinathissa8739
    @jinathissa8739 5 หลายเดือนก่อน

    පොලොන්නරුවේ අපේ හයිය ආදරේයී තුෂාර අයියා ❤❤

  • @bussrilanka-qc4og
    @bussrilanka-qc4og ปีที่แล้ว +4

    සුපර් 👌👌👌👌👌👍❤❤❤

  • @dinuka-v8j
    @dinuka-v8j 26 วันที่ผ่านมา

    Tushara uba pat ta ma waddek ban❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AdhirukshaSudeera-i6t
    @AdhirukshaSudeera-i6t 7 หลายเดือนก่อน +3

    කදුලු කතාමයි මේ දවස්වල 😢

  • @pradeepkumarakekulandara8452
    @pradeepkumarakekulandara8452 ปีที่แล้ว +4

    සුපිරි

  • @VpulKumara
    @VpulKumara 9 วันที่ผ่านมา

    mewa supirima tama .adarei tusara .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaheshMaduranga-i2w
    @MaheshMaduranga-i2w ปีที่แล้ว +3

    👍❤️👍👍

  • @LahiruSenarath-s7z
    @LahiruSenarath-s7z 10 หลายเดือนก่อน +3

    නිවමයි

  • @SriyaLatha-s6t
    @SriyaLatha-s6t ปีที่แล้ว +3

    Super

  • @charithmadu7281
    @charithmadu7281 5 หลายเดือนก่อน

    පිණි වැස්ස උනත් සින්දුව චාමර වීරසිංහට සුපිරියට සෙට්..

  • @WasanthaKumara-p3v
    @WasanthaKumara-p3v 3 วันที่ผ่านมา

    හරිම. ලස්සනයි❤❤❤❤😮🩵👍💚

  • @nuwanpradeep8774
    @nuwanpradeep8774 ปีที่แล้ว +4

    😢😢😢😢😢😢❤❤❤❤❤❤❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h ปีที่แล้ว +2

    Super ❤

  • @UdeshikaLakshanthi
    @UdeshikaLakshanthi 6 หลายเดือนก่อน

    Lassany❤❤❤❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 2 หลายเดือนก่อน

    Godak sathutui ❤❤

  • @dilum9912
    @dilum9912 ปีที่แล้ว +4

    👍👍👍👍

  • @dumindasenadeera6086
    @dumindasenadeera6086 ปีที่แล้ว +2

    Superb

  • @maheshikamdisanayaka5611
    @maheshikamdisanayaka5611 ปีที่แล้ว +2

    ❤️💫

  • @AmalJayalanka
    @AmalJayalanka 3 หลายเดือนก่อน

    Ape kale lassana karapu hadawathe gayakayo .thusara jiwantha .sampath anurudda .sudam chamara .

  • @DulanjaBandara-xs6wh
    @DulanjaBandara-xs6wh 14 วันที่ผ่านมา

    Thushara aiya ela

  • @Dineandrapriyanath
    @Dineandrapriyanath ปีที่แล้ว +2

    ❤❤🎉🎉🎉🎉❤❤❤

  • @skzampa225
    @skzampa225 ปีที่แล้ว +2

    Ammoo ❤️💥

  • @cfFf-lj6pw
    @cfFf-lj6pw 3 หลายเดือนก่อน

    ඇත්තෙන්ම ඔබගේ නිහතමානී ඉල්ලිමට මම ගරු කරනවා දැනුත් බියර් එකක් බොන ගමන් අහන්නෙ දැන් වෙලා රාත්‍රි,11යි

  • @THARUSHIKAWIJESENA-sb5jj
    @THARUSHIKAWIJESENA-sb5jj 12 วันที่ผ่านมา

    අදටත් අපි අහනවා,,ඒත් කො මෙයාලා

  • @lalanthamadusanka1641
    @lalanthamadusanka1641 ปีที่แล้ว +2

    Super..

  • @KasunSudarshana-o2o
    @KasunSudarshana-o2o 3 หลายเดือนก่อน

    Adari aiya

  • @harshalakshan146
    @harshalakshan146 ปีที่แล้ว +3

    🧡

  • @Chpr1988
    @Chpr1988 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @HerathMudiyanselage-lk1mr
    @HerathMudiyanselage-lk1mr 5 หลายเดือนก่อน

    ආදරෙයි