Drumstick recipes.මුරුංගා කිරිබත්,මුරුංගා ඔම්ලට්,ගමේ රස කෑම වේලක් කන්න.ඇවිත් යන්න එන්න මගේ පැලට...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 83

  • @niroshanithanuja-io1je
    @niroshanithanuja-io1je 26 วันที่ผ่านมา +7

    ලස්සනයි සුබ පැතුම් දිගටම කරගෙන යන්න 🎉🎉🎉

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  25 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි ♥️

  • @chandanid.s.p6000
    @chandanid.s.p6000 26 วันที่ผ่านมา +5

    Supiri

  • @KasunDarshana-f9d
    @KasunDarshana-f9d 26 วันที่ผ่านมา +4

    හරිම ලස්සන සුන්දර වීඩියෝ එකක් මිතුරු තුමිය , වෙනදා කියන දෙයමයි කියන්න තියෙන්නේ , ඔබේ ගමන අනිවාරෙන්ම සුභ ජයග්‍රාහී ගමනක්, එය ස්තීරයි, ජය වේවා !!බුදු සරණයි !!

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  25 วันที่ผ่านมา +3

      ⁣බොහොම ස්තූතියි ඔබට.. ආදරයෙන් පිලිගන්නවා ඔබගේ සුබ පැතුම් .. මගේ ඉදිරි ගමනට ඔබගේ සුබ පැතුම් ගොඩක් වටිනවා.. ❤❤

  • @chandanid.s.p6000
    @chandanid.s.p6000 26 วันที่ผ่านมา +5

    Good luck nanga

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 12 วันที่ผ่านมา +3

    හරිම වාසනාවන්ත දොනියෙක් අම්මට ඉන්නේ බුදුසරණයි දෝනි ඔයාට

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  12 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි auntie වචන ටිකට. බුදු සරණයි 🙏❤

  • @RTU5678dun
    @RTU5678dun 26 วันที่ผ่านมา +4

    හරි සරලයි.ගොඩක් ලස්සනයි ❤👍

  • @bkgniroshanithanuja
    @bkgniroshanithanuja 26 วันที่ผ่านมา +3

    නියමයි 👍👍👍❤❤

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  25 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි ♥️

  • @elcie1999
    @elcie1999 12 วันที่ผ่านมา +1

    Harima lassanai👏❤️

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  12 วันที่ผ่านมา +2

      ගොඩක් ස්තූතියි ❤❤

  • @elizabethtownharsha3906
    @elizabethtownharsha3906 9 วันที่ผ่านมา +1

    Good luck 🙏🙏🙏

  • @wassanasihine.8247
    @wassanasihine.8247 26 วันที่ผ่านมา +2

    ආස හිතුනා ඒ කෑම වේල දැක්කම ,,නියමයි ඉතින් 👍👍👍👍💯💯❤
    Good luck ❤

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  25 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි ඔබට ..❤❤

  • @dayanipathirana8274
    @dayanipathirana8274 10 วันที่ผ่านมา +1

    අහමීබෙන් දැක්කෙ. හරිම තාත්විකයි. සුභ ගමන්.

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  10 วันที่ผ่านมา +1

      අනේ බොහොම ස්තූතියි ඔබට ❤❤❤

  • @jdsnfj1113
    @jdsnfj1113 10 วันที่ผ่านมา +2

    ගම කියන්නේ ලස්සන සුන්දර තැනක් තමයි ජෙසු පිහිටයි සියළුම දෙනාට ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  10 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි ඔබට ❤ ජේසු පිහිටයි ඔබටත්.. 🙏

  • @thanujaniroshani-uv3ii
    @thanujaniroshani-uv3ii 26 วันที่ผ่านมา +2

    Good luck ❤

  • @DelopaDelopa
    @DelopaDelopa วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gkssepalika4917
    @gkssepalika4917 19 วันที่ผ่านมา +2

    ලස්සනයි වැඩේ දිගටම කරගෙන යන්න ජය වේවා
    කුස්සිය දැක්කාම නම් ලෝබ හිතුණා හරිම ලස්සනයි ❤

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  19 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි සුබ පැතුමට❤ ඒ වගේම කුස්සිය ගැන අගය කරාට ගොඩාක් ස්තූතියි ❤❤

  • @SAPRIYADHARSINI
    @SAPRIYADHARSINI 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @dreamronjaffna5471
    @dreamronjaffna5471 25 วันที่ผ่านมา +1

    Nice!❤

  • @chinoyhealingfoodstravels8888
    @chinoyhealingfoodstravels8888 13 วันที่ผ่านมา +1

    Greetings from Redondo Beach 🇺🇸🇺🇸Nice cooking video🌷🌷

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  13 วันที่ผ่านมา +2

      Thank You Very Much For Your Greetings ❤❤❤...

  • @samithacpathirana1356
    @samithacpathirana1356 22 วันที่ผ่านมา +1

    Keep it up...👌👏👍😊

  • @sujeewasilva655
    @sujeewasilva655 22 วันที่ผ่านมา +1

    ලස්සනයි අනේ කෙහේද මෙි ගම හරිම නිස්කලංක පෙනුමක් වටපිටාවේ තියන්නේ ❤️❤️

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  22 วันที่ผ่านมา +2

      ගොඩක් ස්තූතියි ..❤ අපි පොලොන්නරුවේ.. ❤❤

    • @sujeewasilva655
      @sujeewasilva655 21 วันที่ผ่านมา +1

      @@VillageGirl-kd2ye ස්තුති ඔයාට ❤️🌹

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  21 วันที่ผ่านมา +1

      🌹❤

  • @user-xf1pz9xl5p
    @user-xf1pz9xl5p 25 วันที่ผ่านมา +1

    game wedehata rasata gunata kanna colombo ape asai tawa dewal keyala denna edereyatama yanna suba patanawa❤❤❤❤

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  24 วันที่ผ่านมา +2

      ගොඩක් ස්තූතියි❤ සුබ පැතුම් හදවතින්ම පිලිගන්නවා.. ❤❤❤

  • @Shenurishali
    @Shenurishali 18 วันที่ผ่านมา +2

    Mama අනිවාර්යයෙන් enawa

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  17 วันที่ผ่านมา +1

      එන්න ආවහම කන්න ආස කෑම ටිකක් හදල දෙන්නම්කෝ.. ❤❤❤❤

  • @MaheshiWijerathna-yu2rj
    @MaheshiWijerathna-yu2rj 26 วันที่ผ่านมา +1

  • @anulabathi6088
    @anulabathi6088 16 วันที่ผ่านมา +2

    Lankawe koheda duwa oyaa budu saranai oyaata ❤❤

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  16 วันที่ผ่านมา +2

      Man polonnaruwe auntie... budu saranai...🙏🙏

  • @superH3108
    @superH3108 21 วันที่ผ่านมา +1

    ලස්සනයි video එක. හැබැයි පොඩි යෝජනාවක් කරන්න කැමතියි. ඔය පරිසරයෙ/වත්තේ පිටියේ ඇවිදින්නකොට හැමවෙලේම සෙරෙප්පු නැතුව ඇවිදින්න පුරුද්දක් කරගන්න. ඔය පොළොවේ තියන ගල්වැලි, බොරලු යටිපතුලේ ඇනෙනඑක ඉතාම හොදයි ඒවගේම නීරෝගි දිවියකට ගොඩක් ඉවහල් වෙනවා. අපේ යටිපතුල පුරාවටම තියෙන්නේ නිල(sensors) ඒවා අපේ හිසේ සිට දෙපතුල් දක්වා හැම අවයවයක් හා සම්බන්ධවෙලා තියෙන්නේ. යටිපතුලේ ගල්වැලි බොරලු ඇනෙනකොට ඒ නිල හරහා අපේ මුලු ශරීරයම උද්දීපනය වෙනවා. මේක විද්‍යාත්මකව තහවුරු කරගත්ත සත්‍යයක්. ඔය spa මධ්‍යස්ථාන වලට ගිහිල්ලා සමහරු මුදල් වැයකරලා කරගන්න දේ තමයි වත්තේ පිටියේ සෙරෙප්පු නැතුව ඇවිදිනකොට කෙරෙන්නෙ. ඒවාවල කරනවට වඩා ගොඩාක් සාර්ථකයි මේ සරල ක්‍රමය. ඒ නිසා මින් ඉදිරියට වත්තේ පිටියේ ඇවිදින්නකොට හැමවෙලේම සෙරෙප්පු නැතුව ඇවිදින්න. සමහරුන්ට සෙරෙප්පු කුට්ටම දැක්කම දාන්න හිතෙන පුරුද්දක් තියනවා ඒනිසා සෙරෙප්පු කුට්ටම ගේ දොරකඩින් අයින් කරලා පාපිස්නයක් තියෙන්න දෙපතුල්වල තියන වැලි දුහුවිලි ගසලදාලා ඇතුල්වෙන්න. අපේ මුතුන්මිත්තො අපිට වැඩිය ගොඩාක් නීරෝගි දිවියකට හිමිකම් කිව්වේ ඒ අය හැමවෙලේම සෙරෙප්පු නැතුව තමයි දිවිගෙව්වේ. සෙරෙප්පු කුට්ටමට ඉඩදෙන්නේ එපා ඔය වටිනා පරිසරයෙන් ඔයාව වෙන්කරන්න. සෙරෙප්පු කියන දේ ගමනට බිමනට විතරක් සීමාකරන්න.
    ඉදිරියට කරන්න බලාපොරොත්තුවෙන videos වලින් මේ වෙනස කරන්න කියලා යෝජනා කරන්න කැමතියි.

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  21 วันที่ผ่านมา +2

      ගොඩක් ස්තූතියි මගේ වීඩියෝ බලනවට ❤ ඔබගේ යෝජනා ආදරයෙන් පිලිගන්නවා ❤ ⁣ඇත්තටම සෙරෙප්පු නැතුව ඇවිදිනකොට පුදුම සනීපයක් යටිපතුල් වලට දැනෙන්නේ..මගේ ඉදිරි වීඩියෝ තුළින් ඔබ කිවි වෙනස කරන්න බලාපොරොත්තු වෙනවා ❤❤

    • @superH3108
      @superH3108 20 วันที่ผ่านมา

      @@VillageGirl-kd2ye ස්තූතියි මගේ යෝජනාවට ප්‍රතිචාර දක්වපු එක ගැන. සෙරෙප්පු කියන දේ අපිව සොභාදහමෙන් වෙන්කරන මෙවලමක් විතරයි. අත්‍යාවශ්‍ය ගමනට බිමනට ඇරෙන්න ගෙදර දොරේ වත්තේ පිටියේ අහල පහළ ඇවිදිනකොට හැමවෙලේම සෙරෙප්පු නැතුව ඇවිදින්න පුරුද්දක් කරගන්න.

  • @user-un5gg6sr5l
    @user-un5gg6sr5l 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @user-xf1pz9xl5p
    @user-xf1pz9xl5p 25 วันที่ผ่านมา +1

    hoda murunga jateyak akata mage ghak teyanawa ahasa usata yanawa aka karalak nha😂

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  24 วันที่ผ่านมา +1

      අනේ එහෙමද.. ටිකක් උස නම් යනවා තමයි. ❤😊

  • @piyumigamage881
    @piyumigamage881 9 วันที่ผ่านมา +1

    Supiri ,batta sellamata giya neda😊😊😊

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  9 วันที่ผ่านมา +1

      Thank you ❤❤❤ oune sellam kara..❤

  • @gkssepalika4917
    @gkssepalika4917 19 วันที่ผ่านมา +1

    ඔය පැත්තට අවේනික දේ පුළුවන් නම් හදන්න හැමෝම කරන ඒවා නැතිව වෙනස් දෙයක් කරමු නෙ 👌

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  19 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි ♥️ ඉදිරියට වෙනස් හොඳ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා.. ❤❤

  • @marinagovonnage4082
    @marinagovonnage4082 19 วันที่ผ่านมา +1

    😄🙏

  • @Shenurishali
    @Shenurishali 18 วันที่ผ่านมา +2

    මම.කවදාවත් කිරිබත් උයලා නෑ උයන්න දන්නෑ 😢

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  17 วันที่ผ่านมา +1

      අනේ එහෙමද.. මගේ වීඩියෝ එක බලලා හදන්නකෝ... ❤❤❤

    • @NethumAshinsha
      @NethumAshinsha 14 วันที่ผ่านมา +1

      Kohoma hari purudu wenna loku deyak na

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 19 วันที่ผ่านมา +1

    ❤❤🇱🇰🤷🏻👍🇱🇰

  • @RuvanKumara-h8f
    @RuvanKumara-h8f 18 วันที่ผ่านมา +1

    Lasanihod

  • @KasunDarshana-f9d
    @KasunDarshana-f9d 26 วันที่ผ่านมา +1

    පුංචි ප්‍රශ්නයක් , අම්මායි පුතයිද, අක්කා මල්ලී ද, කවුද

    • @wassanasihine.8247
      @wassanasihine.8247 25 วันที่ผ่านมา +2

      පුංචි අම්මයි පුතයි නෙහ් ,,❤❤

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  25 วันที่ผ่านมา +2

      අක්කගෙ පුතා.. තාම පොඩි එයා අවුරුදු 7.. ❤

  • @elizabethtownharsha3906
    @elizabethtownharsha3906 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @RuvanKumara-h8f
    @RuvanKumara-h8f 18 วันที่ผ่านมา +1

    Lasanihod

  • @RuvanKumara-h8f
    @RuvanKumara-h8f 18 วันที่ผ่านมา +1

    Lasanihod

  • @RuvanKumara-h8f
    @RuvanKumara-h8f 18 วันที่ผ่านมา +1

    Lasanihod