It’s quite rare to see all rounded personalities now. The language,talent,charisma and knowledge.Glad to see forever young Mr. Addaraarachchi here at LnB
An actor and artist of the highest class. And it is a privileged to have lived through the years in which he was active. Only a few would understand that the main reason for the poor quality of art at present is the removal of literature and history from the school curriculum in late seventies. Hence, most of us don't have the ingredients to make a quality creation and even if we get a good one once in a long while , neiither do we have the ingredients nor the artistic background to embrace/enjoy it. We should thank Janaka, who too is a class act, for the wonderfully conducted interview.
Thank you Janaka 🙏 for elucidating us on not only the great man behind the name ‘Kamal Addararachchi’ but also (through him) other unsung heroes such as Rohana Wijeweera and Gamini Fonseka. Well done 👍 Keep up the good work 👏👏👏
Legendary Sri Lankan actor. Quite interesting how he predicted about the current political & economical crisis. Wishing Mr. Kamal Addaraarachchi all the best & hoping to see a creation of his own in the future. Thanking him for entertaining us in many ways. Theruwan Saranai 🙏 🙏 🙏
I did watch few utube clips where Kamal Atharaarachchi appeared. One was a singing තුන් සිත song with Neela W and other one was an interview. He is multi talented. He has great vision for our nation as a whole as well. He was able sing portion of a Tamil song also in the interview. This interview by Janaka is excellent and so friendly and I enjoyed it very much and learnt more about him.
කමල් oba wani කලාකරුවන් rata සම්පතක් oba ape ratata වාසනාවන්ත teruwan saranai oba දෙදෙනා ta ma ratata මරණ ya ta kalenn oba යමක් කරයි කියල හිතන wa ජයවේවා
I know Kamal personally, he is a genuine person, he has a wonderful character. I’m so sad that we haven’t used him enough mainly in the film world. I hope that he will do his best to revive the Sri Lankan film industry! All the best both of you 👏👏👏
මෙවැනි විශිෂ්ටයන් සමග සම්මුඛව අපවෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනක මහතානෙණි ස්තුතියි ඔබට......
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@@janakakumbukage747 00pppa
th-cam.com/channels/hsAHtKnDIGQ3fj2f4ftwOw.html
Mola karainwa okkoma maruwa parlimantuwa enna kattiya akatu wela dan mola karayak neha enna meeharak. thawama weda pelewalak neha munga... I..M .F aka mudal balagena ennawa....Rata kapu patta pal horu tika
@@janakakumbukage74711m.mm1q1
මෙවැනි දැවැන්ත රංගධරයින් හුගක් නෑ මේ රටේ, ඒ අතරින් විශිෂ්ඨතමයෙකු අප හමුවේ නිරාවරණ කිරීම පිලිබදව තුති ඔබටයි, ජනක කුඹුකගේ… 👍
බොහොමත්ම ස්තුතියි අජිත් ඔබට .👍
කමල් අද්දර ආරච්චි මහතා වැනි උසස් රංගනයෙන් අපේ රටට වටිනා සම්පත් එම උසස් හැකියාවන් ගිලිහී යන්න දීම ට නොදී හැගීම් බර රගපෑම ඉදිරියේ දක්නට ලැබේවා '
@@ආලෝකා-ද3ව බොහොමත්ම ස්තුතියි ඔබට .👍
Menne thawa Solar kakkek!!!
UBA. HODA. MNEHA. ARAHNSK. KELL. MARLA. DAMME. APENE,
මේ වගේ කතා කරන්ඩ , මේවගේ හිනාවෙන්ඩ, උත්සහ කල යුගයක් තිබුනා .. සදාකාලික මතක ඉතිරි කල කලාකරුවෙක් !
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
Mohuta apahasa kale viruddha adahas darana aya.
ජනක, ඉතාමත් සුන්දර බුද්ධිමත් හරවත් කථිකාවක්. ඔබටත්
කමල්ටත් නිදුක් නීරෝගී අනාගතයකට සුබපැතුම්.
Good luck.
බොහොම ස්තුතියි ඔබට 👍
කමල් කියන්නෙ විජය රන්ජන් වගෙම ඉතාමත් ආදරණීය කෙනෙක් ඉතාමත් රසවත් සංවාදයක් ජනක කියන්නෙත් ඉතාමත් දක්ෂ නලුවෙක් ඔබට ගොඩාක් ස්තුතියි
බොහොමත්ම ස්තුතියි ජයන්ති ඔබට .👍
දක්ෂයින් අතරින් අතිදක්ෂ සොදුරු හදවතක් ඇති නළුවෙක්. ඹබගේ ඉදිරි වැඩ සැලැස්ම සාර්ථක වේවා. හොඳ සංවාදයක් ජේසු පිහිටයි.
ස්තුතියි ඔබට .👍
නලුවන්ගෙ ඇත්ත ජීවිතයත් රඟපැමක් තමය්. උදා: ගොංජා.
කමල් පිලියමක්
මූමීනීමරැවෙක්
කාලෙකින් දැක්ක අපුරුතම හරවත් වැඩසටහනක් බොහොමත්ම ස්තුතියි ..
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
රතු රෝස ....අපේ කාලයේ ...🌹🌹🌹ආදර අන්දරය..කමල් මහතාට හදවතින්ම ආදරේ
බොහොම ස්තුතියි ඔබට 👍
ශ්‍රිලාංකීය කලාවට ....තාරුණ්‍යය කැදවාගන ආ කමල්ට සුබ පතන්න අවස්ථාවක් කරගන්නවා..ජනකගේ මෙහෙයවීම් ආදර්ශමත් ...
බොහොමත්ම ස්තුතියි අතුල ඔබට .👍
මම බලාපොරොත්තු වෙච්ච හැම ප්‍රශ්න යක්ම ඔයා ඇහුවා... ඔයාට එයාගෙ පුද්ගලික ආදර සම්බන්ධ ගැන අහන්න තරම් පෞරුෂයක් තිබ්බ එකට මගෙ හදපිරි ස්තූතිය ..
බොහොම ස්තුතියි ඔබට 👍
මෙම සාකච්ඡාව තුලින් පිළිබිඹු වන පැහැදිලි කාරණය නම් අපේ ජනසමාජය තර්කාණූකූලව යම් සංසිද්ධියක් ප්‍රඥාවන්තව බුද්ධිමත් කමින් දකින්න නොදන්නා කම අද අපේ රට ජාතිය දේශපාලනිකව ආර්ථිකව සහ සමාජීයව පිරිහීමට හේතුවත් එයමයි.
බොහොමත්ම ස්තුතියි රොහාන් ඔබට .👍
වේදිකාවේ දී හමු නොවුනු... වර්ණ දෙකක් ... ප්‍රතිභාව න් දෙකක්... අතර මේ හමුවීම දුර්ලභ අවස්තාවක්... අපි මොනතරම් වාසනාවන් ත ප්‍රෙක්ශකයන් ද ...මේ සොඳුරු කතාබහ විදින්න ලැබීම ම සුන්දර අවස්ථාව ක්..
මේ ආදර ය ඔබටයි ජනක... ඔහු ව අමතක නොවුනාට...❤️👍
බොහොමත්ම ස්තුතියි ඉන්දු ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
අපූරු කතිකාවක්.හරිම සතුටකින් නැරඹුවා. කමල් අද්දර ආරච්චිගේ අලුත් චරිතයක් දැකගන්න ආශාවෙන් බලන් හිටියත් එය සිහිනයක් දෝ කියා සිතුනා ඔහු කරපු කතාබහ වලින්. හරිම විනෝද ජනකයි ඔහුගේ කතාව හිනාව.ජනක ඔබත් හරිම ප්‍රසන්නයි.දෙදෙනාටම ජය.....❤️❤️
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
කමල් ඔබ යථාර්තය එළි දක්වන්නෙක් ....යථාර්තය තුළ ජීවත්වන්නෙක් .....ඔබ අතිශයෝක්තියෙන් තොර සත්යවාදිියෙක්......
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
සාකච්ඡා කරන්න කථාකල හැකි ඕනෑම කෙනෙකුට පුළුවන්. ඒත් මතක හිටින හරවත් සාකච්ඡා වක් කරන්න සාකච්ඡා වට පාතිර්වන තැනැත්තා පිලිබදව මනාව අද්යනයක් තුලින් ලබාගතහැකි හරවත්ම දේ ලබාගැනීම. ඔබ එය මැනවින් ඉටුකරනවා. අවිවාදාත්මකව මේ කලාශිල්පියා අති දක්ශයෙක්. ඒත් ඔහු කල යුත්තේ නිර්ලෝභීව කලාවතුල සැරිසරමින් තමන් එකතු කර ගත් දේ බෙදාදීම. තමන්ට ගැලපෙනම දේ එනකල් බලං හිටියොත් වෙන්නේ ඔය දැණුම් සම්භාරය කලකට පසු මිහිදන් වෙන එක නේද?
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
මිනිස්සු අවුරුදු 70 කට වැඩිය අපි කැපුවත් කොල, නිල්, පොහොට්ටු කියමින් තමන්ටවත්, රටටවත් සෙතක් නොකළ අමන දූෂිත දේශපාලකයින්ට තමන්ගේ වටිනා ඡන්දය දී හැමදාම දුක් වින්දා, විඳිනවා.
ඉතින් කතිරය ගසා හූල්ල හූල්ල හිටියා මදිද ?
ජාතික ජනබලවේගයට මීළඟ අවස්ථාව ලබා දීමට අධිෂ්ටාන කර ගන්න.
මිනිසුන්ගේ මානසිකත්වය ඉතාම යල් පැන ගිය , දේශපාලන පක්ෂ සහ දේශපාලකයින් ' අදහන '
ආකාරයේ තත්ත්වයක්.
විකල්පය අන් කවරක් නොව ජාතික ජනබලවේගය පමණක් බව ඉතා පැහැදිලියි.
දෙමපියන් රට මෙවැනි තත්වයකට පත් කිරීමේ හවුල්කරුවන් බව අමතක නොකළ යුතුයි.
කොළ නිල්, පොහොට්ටු බදාගෙන තම ජීවිත කාලය තුළ රට ගැනවත් දරුවන් ගැනවත් නොසිතා කැපුවත් එම පක්ෂවලටම කතිරය ගසා දුක් වින්දා මදිද ?
මෙයට එකම විසඳුම පිරිසිදු පක්ෂයක් බව මුළු රටම පිළිගන්නා ජාතික ජනබලවේගයට රටේ බලය ලබා දීමයි.
තමන් පක්ෂවල වහලුන් ලෙස සුපුරුදු , දූෂිත පක්ෂවලට කතිරය ගැසුවා මිස රට ගැනවත්, දරුවන්ගේ අනාගතය ගැනවත් නොසිතූ බව මිනිසුන්ට දැන්වත් තේරෙනවානම් හොඳයි.
ඊළඟ ඡන්දය දෙන අවස්ථාවේදීවත් නැවතත් සුපුරුදු පරිදි හැමදාම කළ අමන, මෝඩකම අනුව කතිරය නොගසා මේ රට ගොඩ ගෙන පිරිසිදු පාලනයක් සඳහා ඉතා පිරිසිදු පිරිසක් සහිත දූෂිත නොවූ ජාතික ජනබලවේගයට අවස්ථාව ලබාදීමට අදිෂ්ටාන කර ගන්නේ නම් තමන්ට හැමදාම දුක කියමින් කෑගැසීමට සිදු නොවනු ඒකාන්තයි.
අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට .👍
You are a real actor
May God bless you
@@rushankaandellage3347 Thank you for your appreciation 👍
❤🙏🔥
Ane hithe balwege
අපූරු සංවාදයක්. ඒ ඒ චරිතවලින් මතු කරගත යුතු දේ ඔබ හරියට ම මතු කර ගන්නවා. අසන ප්‍රශ්න මතයි පිළිතුරු දෙන්නා ගමන් කරන්නේ. ඔබ ඉතා දක්ෂ ලෙස එය මෙහිදී වඩාත් හොඳින් ඉටු කර තිබෙනවා. ජය වේවා ජනක අය්යා.... කමල් අය්යා... ඔබටත් ආදරෙයි හැමදාම... ඔබගේ නොසැලෙන ගුණය වඩ වඩාත් අගයමි.... 💞👌🌷
බොහොමත්ම ස්තුතියි තුෂාරි ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍
හරි ම රසවත් වැඩ සටහනක් හුගකලකට පස්සේ ලේ පිරිසිදු කරගන්න ලැබුනා ස්තූතියි පිං දිර්ඝ ආයු ලැබේ වා !!!!කලා කරැවනි ඔබ දෙපලටම හරිම අගෙයි සුබ ගමනක් බුදු සරනයි දෙවි පිහිටි යි ❣️❣️❣️❣️💐💐💐💐😍😍😍😍😍
අති දක්ෂ රංගන ශිල්පියෙක්, ආත්ම අභිමානයෙන් යුතු පරිණත මනුස්සයෙක්. ජනක, ඔබ ඔහුට හොඳ සාධාරණයක් ඉටු කල බව දැනෙනවා.👍
බොහොම ස්තුතියි ඔබට 👍
ආදරණීය කලාකරුවා යනු මෙවැනි කමල් අද්දරාරච්චි මහතා වගේ අය ට
තෙරුවන් සරණයි
ඔබට ජයවේවා
නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
ජේසු පිහිටයි
අල්ලාහ් පිහිටයි
බොහොම ස්තුතියි ඔබට .👍
🙏 මහේන්ද්‍ර සර් දවසක් කීවා ,කමල් හැම දේකටම දක්ෂ යෙක් කියල .පීනන්න ද,ඕනෑම දේකට .අනේ .....👍 👌 නියමයි .ජනක කු.ඔබද අති දක්ෂ යෙක් .ටයිප් කරගන්න බැ .නැත්නම් ගොඩක් දේතියෙනව කියන්න .සතුටුයි .තෙරුවන් සරනයි .ජය වේවා
🙏🙏
Kochchara hondata act kalath ranage character ekata award eka labune naha
කොච්චර සතුටක්ද....බෞද්ධකම හොඳින් අවබෝධ කරගෙන ඇති අපූරු චරිතයක් ..👍
බොහොම ස්තුතියි 👍
😂😂😂😂
ආදරණීය කළාකරැවෙක්.රංගනය,නිවෙිදනය,ගායනය,අති විශිෂ්ටයි,දීර්ඝායු වෙිවා
බොහොම ස්තුතියි ඔබට .👍
දඩුබස්නාමානයේ රනා...ලාංකීය රංගන ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ, නිර්භීත චින්තකයා... ඔබට තෙරුවන් සරනයි කමල්....
කමල් අද්දර ආරච්චි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ..ඒක කවදාවත් නොමැකෙන දෙයක් ..එතුමා සමඟ අදහස් බෙදාහදාගෙන ඒවා අපවෙත ඉදිරිපත් කල ජනක මහත්තෙයාටත් බොහොමත්ම ස්තූතියි ..
ජනක අයියේ,ඔයාගෙන් අහිංසක ඉල්ලීමක් කරනවා. හැකි ඉක්මනින් දිනයක් වෙලාවක් වෙන් කරගෙන අපේ හදවතේ රැදුන ආදරණීය ම ගායන ශිල්පිනිය වන සුජාතා අත්තනායක කියන රත්තරන් චරිතය මේ වැඩ සටහනට කැදවන්න. ඔබට ගොඩක් පින්.මගේ ඉල්ලීම ඉටු කරයි කියා මම හිතනවා. තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි ඔබේ යෝජනාවට 👍
එකනම් අගනායෝජනාවක්
ඉතාමත් හොද ඉදිරිපත් කිරීමක් හා කථනයක්
ඉතාමත් හොදින් මෙම සංවාදය කරනු ලැබුවා ය.👍👍
කමල් කියන්නෙ අති දක්ෂයෙක්. පුද්ගලික ජීවිතය ඔහුට අයිති ඔහුගේ දෙයක්. ❤
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ඔබතුමාගේ කතාව හරි
Exactly true,I agree with you 💯
තාත්තට 'අසූචි බයයි' ඒක මරු
හරිම ලස්සනයි සංවාදය
ජයෙන් ජය ජනක 🙏👍
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ලස්සන වචනය
අද්දරආරච්චි පරිච්චේද ගනන වැඩිකරගන්න බැරි වුන එක ගැන රටම පසුතැවෙන්න ඕනේ.you are the best.
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
හදවතින්ම ආදරය කරන අතිවිශිෂ්ඨ කලාකරුවන් දෙන්නෙක් එක ලග ඉදගෙන ඉද්දි කා දිහා බලන්නද කියල තෝරා බේරා ගන්න හරිම අමාරුයි .
කමල් අයියාට කලින් මම රූපවාහිනීයේ දැක්කෙ ජනක කුඹුකගේ කළාකරුවාණන්.
ඒ ලස්සන ඇස්දෙකට, ඒ රංගන කුසලතාවයට මම අදටත් ආදරෙයි
ලාංකික ටෙලිනාට්යටවේදිකාවට සිනමාවට එක ලෙස රංගනයෙන් සාධාරණය ඉෂ්ඨ කරමින් ජනක කුඹුකගේ කළාකරුවනන් ආපු ගමන ගැන ගොඩක්ම ආඩම්බරයි සතුටුයි
ඒ වගේම සාකච්ඡා මෙහෙය විමෙහිලා දක්වන දක්ෂතාව අගය කල යුතුමයි .
එසේම කමල් අද්දරාආරච්චි ..කවදත් මම ආදරය කරන චරිතයක්
නොයෙක් හිත් රිදවිම් සිද්ධ වුනත් ඒ ආදරය එහෙමමයි.
කවර හෝ හේතුවක් නිසා මේ මහා කළාකරුවණන්ව අවශ්‍ය පමණින් ඇගැයුණේ නැහැ .
ගාමිණී ෆොන්සේකා යුග පුරුෂයෙක් අද්විතීය සිනමා නළුවෙක් කියල මම කවදාවත් හිතන්නෙ නැහැ
ඒ වටිනා වචන පාවිච්චි කරන්න තිබුණේ මහා රංග ශාලාවක් වු ජෝ අබේවික්‍රම කළාකරුවණන් වෙනුවෙන්. නමුත් කොතරම් දක්ෂ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක් වුනත් ඔහුට සිද්ධ වුනේ අසාධාරණයක් එවැනිම අසාධාරණයක් කමල් අද්දරාආරච්චි කළාකරුවාට සිද්ධ වුනා කියල මම විශ්වාස කරනව.
හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් සිනමා කර්මාන්ත හා එහි කළාකරුවන් විදින සුව පහසු ජිවිත හා ගෞරවය දකිනකොට අපේ රටේ කමල් අද්දරාආරච්චි වැනි කළාකරුවන් ගැන දුකයි.
මිය ගියාට පසු ඔවුන්ව අගය කරන්න බලාගෙන ඉන්න එක පුරුද්දකට ගිහින් තියෙන්නේ දැන් අපේ රටේ රජය හා සිනමාවේ වගකිව යුතු අය .
හොද සාකච්ඡාවක් ජනක කුඹුකගේ මහත්මයාණෙනි
ඔබට හදවතින්ම ගෞරවනීය ස්තුතිය පුද කරමි.
බොහොමත්ම ස්තුතියි ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍
හැම වෙලේම කමල්ව බලනවිට මට මතක්වෙන්නේ ෂාරුක් ඛාන් ය. ඒ මොකද? ශාරුක් වගේම වටිනා චරිතයක්. ඉන්දීය සිනමාවේ හිටියා නම් ෂාරුක් වත් අභිබවා ජනප්‍රිය වෙලා.මේක තමා කමල්ට වුන ඉරණම!
බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
🌹🌹🌹🌹👍
Aniwaren ma kamal kiyanne lankwe sharuk
මම sharukta කැමතියි ඒත් කමල් වඩාත් දක්ෂ නළුවෙක්
Sha-Ruk ta thiyenne dakshathaawayata wada janapriya bawa. Kamal eeta wada ranganayata dakshayek mama hithanne.
හොඳ සංවාදයක් හිතුවටවඩා අර්තවත්. බොහොම ස්තුතියි ඔබතුමන්ලාට
කලාකරුවන් අතරින් අති දක්ෂ බුද්ධිමත් සොදුරු මහත්මයෙක් අප හදවතේ ඔබ හැමදාම ඉන්නවා. ඔබටත් පවුලේ සැමටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ හා සුභ අනාගතයක් පතමි. ජනක කුඹුකගේ මහත්මා ස්තුතියි ඔබ තුමාට ජය පතමි.
බොහොම ස්තුතියි ඔබට👍
ජනක කුඹුකගේ නම් ජේෂ්ඨ රංගවේදියාණෙනි, ඔබට මෙවැනි බුද්ධියට ආමන්ත්‍රණය කරන සංවාද පැවැත්වීම ගැන ඔබට බොහොම ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
ඔබ සමග එකට රංගනයට ආපු අනිත් නලුවන්ට වඩා ඔබ ගවුරවනීය ජීවිතයක් ගත කරනවා 💖💖
ජනක කුබුකගේ මහතා ඉතාමත් දක්ස ආකාරයට මෙහෙයවීම සම්බන්ධව අපගේ උපහාරය !!!!
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
රාමුගත සීමා මායිමෙන් ඔබ්බට 💛💛💛💛
දැක්මක් සහිත අරුමැසි රංගන පෞරුෂය කමල් අද්දරආරච්චි....💛💛💛
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට 👍
ඇත්තටම ඔයාලත් ඒක්ක මමත් හොදටම හිනා වුණා..ස්තුතියි රංගදර ද්විත්වයට
කමල් ව මෙහෙම හරි සම්මුඛ වීම හරිම සතුටුයි.ටෝරානා එකෙන් දාලා තිබ්බා ජනක ඔයාගේ පරණ teledrama එකක් රාත්‍රිය අතීතයට අරං ගියා අපිව,දිගටම කරගෙන යන්න ජනක මේ වගේ සංවාද.
බොහොම ස්තුතියි ඔබට 👍
මෙවනි විශිෂ්ටයන්ගේ අදහස් අපවෙත ඉදිරිපත් කිරිමම වාසනාවක් ඔබලා දෙපලටම වාසනාවන්ත ජිවිතයකට සුබපතනවා
නියමයි නියමයි ඔය කාලේ මට හොද අත්දැකීම් තියෙනවා🥲හොදම වැඩ සටහන ජයවේවා❤️🙏🏻👍
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ඇත්තටම මං හුගාක් කැමති රංගධරයන් දෙදෙනෙක්
තමයි ඔබ දෙපලම
හරිම සතුටුයි දැකගැනිමට ලැබිම ගැන ,ඒවගේම මෙම වැඩ සටහන මං කොහොමත් බලනවා ඔබට ජය 🙏❤️
ඔබට ඇත්ත රෝහණ් ව්ජේව් ර කොටසක් ව් ජාතික ජනබලවේගයට සහය දෙන්න ඔව් ඔබට හැකියාව දැනුමක් තියෙනවා
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@@priyanthalal6926 Thank you 👍
දක්ෂ ණලුවෙක්.... ඉතාම රසවසත් කාලෝචිතව ඉතාම වටිනා කතා බහක්...... ඔබගෙ අත්දැකීම් වටිනව තරැණයන්ට.... ජයවේවා ඔබතුමාට... ස්තුතියි වැඩසටහන කරන ඔබතුමාට... ❤️👍
බොහොම ස්තුතියි ඔබට 👍
කමල්, ශ්‍රියන්ත,මහේන්ද්‍ර ,ජැක්සන් ,රොජර් .... අපේ හදවත් සොරාගත්ත චරිත . 👌🔥💐
ස්තුතියි ඔබට .👍
No.In your list some of themes work for there welth and happiness .People know who they are. Be mind full dear.Asoka,KOTAGAMA ,BIBILE ❤
හරිම සුන්දරයි .විශිෂ්ටයි .❤️❤️❤️👍👍👍
බොහෝම රසවත් බොහොම ආදරණීය වැඩසටහනක් ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
පොලවේ සැබෑ යතාර්ථය තේරැම් ගත් ආදරණීය කලාකරැවා.අපේ බලාපොරොත්තුව ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් .ඒ යටතේ ඔබගේ ඔය සියලු ඔබට ,රටට අවශ්‍යම ව්‍යාපාර සියල්ල සාර්ථක කරගන්න හැකිවේවා .ජයවේවා කමල් .ජයවේවා ජනක.
බොහොම ස්තුතියි ඔබට👍
Adunikayanta chanda dila nawatha rata wala pallata yawanna epa.
හොඳ කතා බහක් දෙපලම දක්ෂයෝ කමල් නිහතමානී කලා කරුවෙක් ඔහුගේ දස්කම් නියම විදිහට ඉදිරියටම ගෙන යන්න ලැබුණ අවස්ථා මදි කියලා හැගෙනවා දෙපලටම තෙරුවන් සරණයි
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
පුංචි කාලෙ ඉඳලම හිතේ ජීවත් වුණ.. අපේ පුංචි හීනවල වීරයෙක් වුණ පුදුම සොඳුරු කළාකරුවෙක් තමයි කමල් අද්දර ආරච්චි කියන්නේ.. හරිම රසවත් වගේම මහ පොළොවෙ පය ගහල ඉන්න මේ සුවිසල් චරිත කියවන්න කියවන්න ආසයි.. ඒ කියවීම් අපූරුවට ගෙන එන්නෙ ඔබයි ජනක අයියේ.. ගොඩක් වින්දා මේ කතාබහ.. ජයම පතනවා
බොහොමත්ම ස්තුතියි ශානි ඔබට 👍
අපි ජවිපෙට චන්දෙ දෙනවා සහ බලයක් ගැනීම වෙනුවෙන් වැඩ කරනවා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා ....අපි උපතින් ජවිපෙ නෙමෙයි..ඒත් තේරුණා කාලයත් එක්ක,මේ රට ගොඩගැනීමට නම් ජවිපෙ ප්රමුඛ සන්ධානයක් බලයට පැමිණිය යුතුමයි..JVP 🥰AKD
බොහොම ස්තුතියි ඔබට👍
සංදානයක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙන්න ඕන ජවිපි පාක්ෂිකයන් ජවිපි තනිවම යන්න කියනවා ඔවුන් දන්නේනෑ ජවිපි එකට තනිවම ගිහින් 2024 ජනාධිපති වරනේ දිනන්න බැ කියලා
balan hitahan
තව දුරටත් අපිට වරද්ද ගන්න බැහැ . හැමෝම එක්වෙමු . නැත්නම් රටත් ඉවරයි අපිත් ඉවරයි . කාලෙකට කලින් මේ දේ නොතේරුනේ අපිට උගන්වා තිබුනු කිලිටි අදහස් වල ගඳ මොළේ ග්‍රහණයකර තිබූ නිසා විය යුතුයි .
අනිවා මචං... සහතික ඇත්ත...🙏
කමල් කියන්නෙ පට්ට දක්ෂයෙක්. පට්ට වැඩ්ඩෙක්.ඔබට පින් එතුමා කැදවීම ගැන
බොහොම ස්තුතියි ඔබට 👍
අපේ විශිෂ්ට රන්ගන ශිල්පීන් දෙදෙනෙක් හරිම දගකාර නලුවෙක් තරුණ වයසෙදි අපි ආසාවෙන් නරඹපු ෆිල්ම් වල හිටපු ආදරණීය චරිතයක් දීර්ඝායු ලැබේවා ! තෙරුවන් සරණය් !
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
රූපණවේදයේ යුගාන්තර රොමාන්තිකයා ...කමල්...මේ සංලාපයට තුති ජනක අයියා ...!❤🙏😌
බොහොම ස්තුතියි දිලංක ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍
කමල් ඔබගේ රංගණ්ය අති විසිස්ටයි. නැවත ඔබෙ රංගනයක් දකින්න ආසයි.. ජනක ඔබටත් තුති.
@@janakakumbukage7471 no cl xp no
😊
ජනක ඔබ එදත් සුරය අදත් සුරය
කමල්ගෙ හිත පමනක් නොවෙ අන්
අයගෙ හිත්ද කියවා හොඳ දෙ සමාජය ට
දිම ආදර්ශයක් . රසවත් .💐💐💐
බොහොම ස්තුතියි ඔබට 👍
විශිෂ්ටයන් රැසකට සවන්දීමට ලබාදුන් අවස්ථාවට බොහොම ස්තුතියි ජනක මහත්මයා.
යථාර්ථවාදී හා අපක්ෂපාතී ප්රශ්නකීරීම් හරහා කථකයා ශ්රාවකයාට සමීප කිරීමට දරන ප්රයත්නය ඉතා විශිෂ්ටයි.
රංගනයේ විශිෂ්ටයෙක් ලෙස සන්නාමයක් සනිටුහන් කළ ඔබ සුභාවිත මාධ්‍යකරණයකට පහන් එලියක් දල්වන බව අපේ හැඟීමයි.
ආදරණීය කමල් අද්දර ආරච්චි රංගධරයාණෙනි ඔබටත්
ආදරණීය ජනක කුඹුකගේ රංගධරයාණෙනි ඔබටත් විශිෂ්ටත්වයට නිදසුන් සැපයීමට තව තවත් ආයු වර්ණ සැප බල නුවණ වැඩේවා...
තෙරුවන් සරණයි!!!
❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️
👍 හරිම සතුටින් බලපු සාකච්ඡව්ක් mr. ජනක
බොහොමත්ම ස්තුතියි ජයන්ත ඔබට .👍
බලාගෙන හිටියේ ගොඩක් දවසකින් මොකද නැත්තෙ කියලා සන්තෝසයි දකින්න ලැබීමත් දෙන්නම
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
මා ආදරය කරන ඉතා විසිස්ට රංග දරයෙක් කමල් අය්යා ඔහුගේ මේ අතිශය වැදගත් වචන සමුදාය තුල සමාජයට හිතන්න බැරෑරුම් දෙයක් ගැබ් වී තියෙනවා ඒ වගේම නවක රංග ශිල්පීන්ට ශිල්පිනියන්ට හදාරන්නට වැදගත් දේවල් ඔහු පෙන්වා දුන්නා හරිම වැදගත් කාලීන වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි ජනක් සහෝදරයා ජයවේවා
බොහොමත්ම ස්තුතියි උහාන් ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
කාලීනව වැදගත් අර්ථ පූර්ණ සාකච්ඡාවක් ..❤️🙏
බොහොම ස්තුතියි ඔබට .👍
ගොඩක් සතුටුයි කමල් එක්ක කරපු සන්වාදය ඉතාමත් වටිනව හොද දක්ශ නලුවෙක් ආදරෙයි ගොඩාක් දෙන්නටම
ස්තුතියි ඔබට .👍
ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් වලට මුහුණ දීලා කඩන් නොවැටී හොඳින් ජීවත් වෙන එක , දැනුම රසය දෙකම තියන කෙනෙක් නේ මේ. ඔබ තුමාට ජයෙන් ජයම වේවා!
නලුකම ඇඟට නොගත් නලුවා ආදරෙයි කමල්❤
ස්තුතියි ඔබට .👍
ඉතාම හෘදයාංගම සාකච්ඡාවක්. ඔබ දෙපලටම තුති!
බොහොම ස්තුතියි ඔබට 👍
රමණී බර්තලමියුස්
නිලියව මතක් උනා .
ඇයට අමා මහ නිවන් සුව
ලැබේවා .
ඔබ දෙපලම ඉතාමත් ඉහල තලයේ රංගදරයන් කවරුත් විවාදයකින් තොර පිලිගනා කරුණක් වන අතරම ඊට එහා ගිය සුන්දර මිනිසුන් දෙදෙනෙක් ආදරණීය චරිත් දෙකක් මම ඉතාමත් කැමති චරිතයක් කමල් අද්දරආරච්චි ස්තූතියි ඔහුව ඔබගේ සංවාදයට ගෙනඒම පිලිබදව ඔබ දෙපලටම තෙරුවන් සරණයි
බොහොමත්ම ස්තුතියි ඔබට👍
බොහොමත්ම සමාජමීය විෂ්ලේෂණ සම්භාරයක් අපට ගෙනැවිත් දුන්නා.අපේ සමාජයේ චින්තනය කුමණ දිසාවන් කරා යොමුවියයුතුද, කුමණ අන්දමින් පෝෂණය වියයුතුද, ජාති, ආගම්, කුලමල, ජනවර්ග භේදයන්ගෙන් දුරැරව මානූෂීය හැඩතලයන් වෙත කෙසේ යොමුවියයුතුද යන්න කමල් අද්දරආරච්චි නම් මහා කලාකරුවා හා විවිධ ක්ෂෙත්රයන්හි නිපුනතාවය උසුලන්නෙකු ලෙස අප සැමට ලබාදුන්නා....මෙවන් විෂිස්ඨ කතිකාවන් තුලින් සමාජය පෝෂණය කිරීමෙහිලා ඔබ දරණ ප්රයත්නයන්ට ස්තුති ජනක....🙏❤️🌼🌿
බොහොම ස්තුතියි ඒ ප්‍රතිචාරයට 👍
හරිම රසවත් කතාවක ආරම්භ යක්.. සුබ පැතුම් ජනක..❤
"ලංකාවෙ කලාව අයාලේ ගිහින්"ඒක තමයි ඇත්තම කතාව)අපේ ගෙදර "දඩුමස්නාමානය"තවත් බලනවා
බොහොම ස්තුතියි ඔබට .👍
ආදරනීය කලාකරුවානනේ ඔබේ නහතමානීකමට අපේ උත්තමාචාරය 👍👍👍👍👍❤❤❤❤❤❤❤
It’s quite rare to see all rounded personalities now. The language,talent,charisma and knowledge.Glad to see forever young Mr. Addaraarachchi here at LnB
Thank you for your appreciation 👍
ඔබ හරි ! කමල් ඔබ මාවත ගෞරවනීයයි ,congratulations !❤️👍
An actor and artist of the highest class. And it is a privileged to have lived through the years in which he was active. Only a few would understand that the main reason for the poor quality of art at present is the removal of literature and history from the school curriculum in late seventies. Hence, most of us don't have the ingredients to make a quality creation and even if we get a good one once in a long while , neiither do we have the ingredients nor the artistic background to embrace/enjoy it.
We should thank Janaka, who too is a class act, for the wonderfully conducted interview.
Thank you for your appreciation 👍
මේ වැඩසටහන අහන්න ආසයි බලන්න ආසයිබුදු සරණයි
Thank you Janaka 🙏 for elucidating us on not only the great man behind the name ‘Kamal Addararachchi’ but also (through him) other unsung heroes such as Rohana Wijeweera and Gamini Fonseka.
Well done 👍
Keep up the good work 👏👏👏
Thank you for your appreciation 👍
අති දක්ෂ රංගන ශිල්පිෙයක් කමල් අද්දරආරචිචි ඔබ ෙදපලට ෙතරැවන් සරණයි දිරිඝායුස ලැෙබිවා😍😍😍
රටෙ පිනට උපන් මිනිසුන් ...කලාකරුවන් නෙම මෙ ජාතික වස්තු..❤
Legendary Sri Lankan actor. Quite interesting how he predicted about the current political & economical crisis. Wishing Mr. Kamal Addaraarachchi all the best & hoping to see a creation of his own in the future. Thanking him for entertaining us in many ways. Theruwan Saranai 🙏 🙏 🙏
As always , Again its a worth watching discussion . Thank you Janaka. Stay safe stay blessed.
Thank you for your appreciation.👍
ජනක කුඹුකගේ මහතාගේ පෞර්ශය ගැන ඉතාම සතුටුයි. සියළුම ප්‍රශ්ණ ඇහුව ❤
Nicely done! Excellent questions and great answers! My oldest son went to Wesley college 💙. Best wishes to you both from California 💐👏👌
Thank you for your appreciation 👍
රතු රෝස නාට්ටියෙ රගපෑම එල.තාමත් රසකර කර බලනවා.
I did watch few utube clips where Kamal Atharaarachchi appeared. One was a singing තුන් සිත song with Neela W and other one was an interview. He is multi talented. He has great vision for our nation as a whole as well. He was able sing portion of a Tamil song also in the interview.
This interview by Janaka is excellent and so friendly and I enjoyed it very much and learnt more about him.
Thank you for your appreciation 👍
සුන්දරයි මචෝ හරිම සුන්දර සංවාදයක්...ජයෙන් ජයම වේවා ඔබ දෙපොලටම...
බොහොමත්ම ස්තුතියි මංගල ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍
I didn’t feel my 10k walk today listening Kamal!Remembered Good old days.Good friend and amazingly talented man.
Thank you for your appreciation.👍
අයියා කියන්න වචන නැත අද තමා බලන්න ගත්තෙ හරිම වටිනා අදහස් ගොන්නක් ආදරෙයි ❤️
ඇත්තටම කමල් ඔබ උපන් ගෙයි නලුවෙක් ❤️ජනක ❤️
ස්තුතියි ඔබට .👍
කමල් oba wani කලාකරුවන් rata සම්පතක් oba ape ratata වාසනාවන්ත teruwan saranai oba දෙදෙනා ta ma ratata මරණ ya ta kalenn oba යමක් කරයි කියල හිතන wa ජයවේවා
Thank you for a fantastic interview ! Best wishes to both of you .
Thank you for your appreciation 👍
Thanks Janaka and Kamal. Superb interview and everyone should watch this. Cheers
Thank you for your appreciation 👍
one of the very few disciplined talk shows in Sri Lankan you-tube space , thanks for the content.
Thank you for your appreciation Asitha 👍
කමල් අද්දර ආරච්චි කියන්නෙ විශිෂ්ඨ දැනුම් සම්භාරයක් තියන අග්‍රගන්‍ය නලුවෙක්. ඒ වගේම දක්ශයෙක් තමයි ජනක කුඹුකගේ යන ඔබත්.. මෙවැනි හරවත් සංවාදයක් වෙනුවෙන් ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තූතියි 🙏
I know Kamal personally, he is a genuine person, he has a wonderful character. I’m so sad that we haven’t used him enough mainly in the film world. I hope that he will do his best to revive the Sri Lankan film industry!
All the best both of you 👏👏👏
Thank you for your appreciation 👍
ස්තුතියි !🌷 ඔබ දෙපලටම සුබ අනාගතයක් !
බොහොම ස්තුතියි ඔබට 👍
One of my favourite actors. Love his humour. Thank you Janaka for this entertaining interview.
Thank you for your appreciation 👍
ජනතා සුභසිද්ධිය උදෙසා ජනතාව වෙනුවෙන් ජනතා හිතවාදී නායකයෙක් ගේ චරිතය කටපනපොවා කලාව ජනතාව
වෙනුවෙන් ම යොදගෙත් ජනතාවාදී ජේෂ්ඨ කලාකරුවානෙනි ඔබට රටේම
වෙසෙන ජනතාව සුබපතනවා
❤️❤️❤️❤️❤️👍👍👍🙏🙏🙏🙏
සාගරයක් මැද බලපු දා ඉඳලා මාගෙ සිහින කුමාරයා
ඔහුගෙ දක්ෂ කම් වලට hari තැනක් ලැබුණද?
යම් දුබලතා මත හංවඩු ගසා පැත්තකට කිරීම සාධාරණ නැහැ.
මොන දේ උනත් ඔබගේ මේ ආකර්ෂණීය වැඩ සටහන ට ඉතාමත් සුබ පැතුම්. ජේසු පිහිටයි.
බොහොම ස්තුතියි ඔබට .👍
නියම කතා බහක් අහන්න ලස්නයි සහ අහන්නම ඔනම කතාවක්..අන්තිම ව්නඩි 10ට ගොඩක් කමති
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
ප්රසස්ථයෙක් පරිසමාප්ත අර්ථයේ නළුවෙක් දැවැන්තයින්ගේ ගුරුහරුකම් ලැබූවෙක් ප්රථිභාපූර්ණයෙක්......
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ලංකාවේ අවසාන කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කතා කරන්න බය නැති (ගාමිණී ෆොන්සේකා )මහතාට පසුව හිටිය one and only මහත්මයෙක්. ඔබට මගේ උණුසුම් සුබ පැතුම් සහ නිදුක් නිරෝගී ආයු සම්පතිය ලැබීමට වාසනාවන්ත අනාගතයක් පතමි