Student කාලේ මානසිකව නොවැටී හිටිය හැටි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • අදත් අපිත් එක්ක එකතු වෙන අපේ podcast රසික රසිකාවියන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ 12 වෙනි episode එකට. ගිය සතියේ කතා කලා student කාලෙ අපි ගේමක් ගහල සල්ලි පරිස්සමෙන් manage කල විදිය, ඉතින් අද අපි හිතුව එහි දිගුවක් මේ episode එකෙන් ගෙන එන්න ඕන කියල. MENTAL HEALTH එහෙමත් නැති නම් මානසික සෞඛ්‍ය අපි තුන් දෙනාට විවිධාකාරයෙන් බලපෑ හැටි, අපි ඒ අභියෝගයන්ට මුහුණ දුන් ආකාරය, ඒ වගේම අපි ඒ සියල්ල ජය ගෙන ඉදිරියටම ගිය විදිය ගැන කතා කරන, අපි තුන්දෙනාගෙම experiences share කර ගත් episode එකක් තමයි EP12. ලංකාවේ අපි වැඩිය අවධානය යොමු නොකරන නමුත් මේ රටවල් වල ප්‍රසිද්ධියේ address කරන real life topic එකක් ගැන අපිට දැනුන විදිය මේ විදියට අපි ගෙන ආව.
    පොඩි 👍 එකක් දාලම video එක බලන්න පටන්ගන්න, comment section එකේ වැඩි විස්තර කතා කරමු. ජය වේවා!
    Follow Shakila -
    / shakila.kahawidanage
    / shaki_kahawidanage
    Follow The Odd Couple SL - / @oddcouplesl
    / theoddcouplesl
    / theoddcouplesl
    Follow Naveen MJ - / @mjthestoryteller
    / naveen.mahima
    / mjthestoryteller

ความคิดเห็น • 214

  • @champz6917
    @champz6917 2 ปีที่แล้ว +8

    යුරෝපා රටක වීසා නැතුව අවුරුදු 7ක් එක දිගට වැඩ කර කර උන්නා මමත් , ගූගල් අර්ත් එකෙන් ගිහින් ගේ ඉස්සරහා බල බල ගෙදර යන්න හීන මැව්වා...
    ඔයාලගෙ විස්තර අහද්දි මට ඒ දේවල් මතක් උනා...
    නොදන්න රටක ඇත්තටම තනි වෙලා ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු වෙන එක ගොඩාක් වටිනවා , ජොබ් නැතුව කාලයක් දානෙ දෙන තැන් වලින් කෑම කෑවා , එකම එක දවසක් හිගා කෑවා නොදන්න පලාතක අතරමන් වෙලා බස් එකේ ගෙදර යන්න සල්ලි නැතුව , 😋 ඒ මතක දැන් නම් මතක් වෙද්දි සතුටුයි...
    ස්තූති ඔයාලා තුන්දෙනාටම... ලගදි චැනල් එක හම්බුනේ.. වීඩියෝ ඔක්කොම බලනවා මේ ටිකේ..
    ජය ✌

  • @dinaragamlath2812
    @dinaragamlath2812 2 ปีที่แล้ว +2

    පොඩි suggestion එකක්. පොඩ්කාස්ට් එකට ලෑස්ති වෙන විදිය ඇහුවම පොඩි ආසාවක් ආවා තුන් දෙනාම මයික් ,කැමරා, ලයිට්ස් එහෙම සෙට් කරගෙන පොඩ්කාස්ට් එකට සෙට් වෙන විදිය behind the scenes reel එකක් එක්ක පටන් ගන්න පොඩ්කාස්ට් එකක් බලන්න. 🙂 මේ පොඩ්කාස්ට් එක මම සෑහෙන කාලෙකට කලින් බලපු එකක්. ඒත් ඔයාලගෙ පොඩ්කාස්ට් ආයෙ ආයෙ බැලුවත් එපා වෙන්නෙ නෑ🙂.

  • @udayanganie3774
    @udayanganie3774 3 ปีที่แล้ว +20

    නවීන්ගේ කටහඬ ඇහෙද්දී දේදුනු හැන්දෑවමයි මතක් වෙන්නේ 😍😊

  • @Yaras_diary
    @Yaras_diary 3 ปีที่แล้ว +46

    from lankan in melbourne to MJ production
    Now MJ production to Tri-Angle Podcast 😁😍

  • @thathsaranialahakoon6266
    @thathsaranialahakoon6266 2 ปีที่แล้ว +2

    අද උදේ මේ චැනල් එක දැක්කෙ.. ඇන්ජි අක්ක නිසා... අද නිකන් පිස්සු වගේ උදේ ඉදල මේ වෙනකම් වීඩියෝ බැලුව අයියලාගෙ. ඇත්තටම මාර වටින දේවල් ගොඩක් දැනගත්තා.. ඔයාල ලොකූ සේවයක් කරන්නෙ. ඒකට ගොඩාක් ස්තූති ඔයාල හැමෝටම. ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න ලැබෙන්න කියල හදවතින්ම සුභ පතනව.. 😍❤️🙏

  • @lawanya_sewmini20
    @lawanya_sewmini20 3 ปีที่แล้ว +24

    Lankan in melbourne channel එකෙන් හම්බුනේ.... Superb 😍

  • @dilanthanimshan1719
    @dilanthanimshan1719 3 ปีที่แล้ว +6

    ඇත්තටම හොද vedio එකක්. ගොඩාක් අය cover කරන්නෙ නැති area එකක් ගැන කතා කරපු එක. ගොඩාක් අය මෙහෙ සැහැල්ලුවක් හිතුවාට රටකට ගිහින් තනියම survive වෙනකොට එන ප්‍රශ්න හිතාගන්න බෑ..

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි Dilantha අපි try කරන්නේ අපේ අත්දැකීම් වෙන කෙනෙක්ට උදව්වක් විදියට සපයන්න ❤️

  • @thathsara7021
    @thathsara7021 3 ปีที่แล้ว +7

    සුපිරි advices ගොඩක් හම්බුනා
    වෙනස්ම විදියකට හිතන්න පටන්ගත්තා මේක ඇහුවට පස්සෙ
    රට ආවට පස්සෙ Part time jobවල hidden side එක ගැනයි
    Mental health ගැනයි කථාකරපු ඒකනං ලොකුදෙයක්
    lot of Thank 💪❤️💕😍

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +1

      thank you Thathsara, apeth aramuna oka thama❤️

  • @chathuharshi8469
    @chathuharshi8469 7 หลายเดือนก่อน

    ඔයාලගේ පෝඩ්කාස්ට් එකට ඇබ්බැහි වෙලා ඉන්නේ මම...ඒත් කමෙන්ට් එකක් දැම්මේ අද තමා ..ජයම වේවා ...🎉

  • @Yaras_diary
    @Yaras_diary 3 ปีที่แล้ว +9

    මන් මේ වීඩියෝ එක බලන 4වෙනි වතාව ඔයාලා මේ කරන වැඩේ සෑහෙන වටිනවා. Thank u all aiyala 🥺

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 3 ปีที่แล้ว +8

    අයියේ නවසිලන්තයේ ඉතිහාසය දේශපාලනය යන මතෘක ගැනත් කාතා කරන්නකො👍👍👍👍👍

  • @kaushalyaliyanagamage7160
    @kaushalyaliyanagamage7160 4 หลายเดือนก่อน

    Watching after 2 years..I am in this phase ryt now.Its a real strength

  • @navindalankesh
    @navindalankesh 2 ปีที่แล้ว

    බොහොම ස්තුති මේ වගේ experience අපිත් එක්ක share කරගන්නවාට. ❤

  • @chamudyanethsarani975
    @chamudyanethsarani975 2 ปีที่แล้ว +1

    harima hithavath ayyalage kathabaha ahanna inna asai🙂

  • @thettiarachchi6966
    @thettiarachchi6966 ปีที่แล้ว

    53:05 දැනුත් application එකක වැඩක් ❤

  • @pamindupiyumantha816
    @pamindupiyumantha816 3 ปีที่แล้ว +2

    Shakila aiya , Navanga aiya , Naveen aiya.... meknm maara motivation ekak..... Overseas yana ayata wagema ,lankawe inna ayatath meka watinawa.... ❤️😍 ආදරෙයි තුන් දෙනාටම....... ❤️🌼

  • @sachithrarathnyake7024
    @sachithrarathnyake7024 3 ปีที่แล้ว +8

    Miss this podcast 🥺. සති තුනකින් බලන්නෙ එක්සෑම් නිසා දැන් වෙලාවක් නෑ. Anyway congratulations for the 1 k subscribers 😍💪

  • @amithdilshan5692
    @amithdilshan5692 3 ปีที่แล้ว +5

    (1)Nawin
    (2) Nawanga
    Oya dnnageme channel
    Ake member kenek
    thama mn 😁

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +1

      Thanks for your continuous support Amith

  • @anuprasaddissanayake1690
    @anuprasaddissanayake1690 2 ปีที่แล้ว

    Mta godk watina vedio ekk. Thanks mcn oylta. Thatparayak wath skip krn ntuwa balnwa, me channel eke videos.

  • @vihangagalhena5679
    @vihangagalhena5679 3 ปีที่แล้ว +6

    Good luck Brothers 😎♥️🙏 Jaya Wewa 🇳🇿 🇦🇺 🇨🇦 Enawamai 👊

  • @lahirusachintha92
    @lahirusachintha92 3 ปีที่แล้ว +3

    නියමයි! මාත් අහන්න ගත්තා Podcast එක😍😍❤💪

  • @ramodsituge389
    @ramodsituge389 3 ปีที่แล้ว +7

    Hi guys this is a great video and a great topic that you all have brought up today where we all have undergone and overcome at regardless of which country we ended up staying.
    Wishing all the best and to keep staying no 1️⃣ always.
    Cheers !!! #fromdubai#

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว

      Thanks Ramod ! We share the same mutual feelings aren't we ? Thanks for the support machan ❤️ Hope to see ya soon ✌

  • @HaNa-gs7yk
    @HaNa-gs7yk 3 ปีที่แล้ว +1

    superb and very important video
    video eke Jump cut eka danune wath na brooo nice edit

  • @arunialoka6609
    @arunialoka6609 2 ปีที่แล้ว

    Thank you so much guys. Now i'm addicted to this podcast.All the best!

  • @pramudisachethana3841
    @pramudisachethana3841 3 ปีที่แล้ว +1

    First comment..❤😍..Great work brothers.. keep up..👊

  • @narmadarathnayake687
    @narmadarathnayake687 3 ปีที่แล้ว +4

    Canada student life එක ගැන තව විස්තර කියනවද,?
    Family ආවම කොහොමද,?

  • @mfernando9644
    @mfernando9644 3 ปีที่แล้ว +13

    Canada , Australia , New Zealand වලට student කාලෙ ආවට පස්සෙ තමන්ගෙ parents ලව ඒ රටවල් වලට ගන්න විදිය ගැනත් පුලුවන්නම් කියන්න.
    Love you guys❤

  • @oshirajapaksha4468
    @oshirajapaksha4468 2 ปีที่แล้ว

    Aiyalage chanel eka hambune binario 12 chanel eken...mula idan episode bala bala enne welawak labunu gamn...wade maru😍❤ me episode eka maru..
    Time:-19:27
    Lankawe idan... current nathi welawaka balnna hmbune❤

  • @The_kokis
    @The_kokis 3 ปีที่แล้ว +4

    Naveen අයියා... ඔයා දේදුනු හැන්දෑවෙ හිටියා නේද?? මාව මතකද දන්නෑ මම සිහින... මට නම් හොඳට මතකයි

  • @isururanasinghe2664
    @isururanasinghe2664 3 ปีที่แล้ว

    Video ek ptta bros . Sahenna watina title ekk (Addicted) 😍🖤🔥✌️

  • @nishaniperera3024
    @nishaniperera3024 3 ปีที่แล้ว +6

    Shakila Malli , Got to know about the injury after watching this 😂......
    Anyways wishing u a speedy recovery
    Keep up the good work u all 👏👏👏

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +3

      All good now Akke, fully recovered ! Thanks for your wishes ✌❤️

  • @gaveeshahimsara
    @gaveeshahimsara 3 ปีที่แล้ว

    Supiri aiye. Mara asawen anthima wenkn beluw. Godk vedagath. Issrhatath ona. Jayen jaya❤️

  • @sanju0727
    @sanju0727 3 ปีที่แล้ว +2

    Get well soon shakila.. thama episode eka baluwe na. Balanna kalin kiwwe. 😁

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +1

      Machan all good now ! Thanks again

  • @manojragal
    @manojragal 2 ปีที่แล้ว

    Thank you ♥️ godak helpful una

  • @isuruwijesingha9804
    @isuruwijesingha9804 ปีที่แล้ว

    Brothers, This is something extraordinary. I'm watching this after almost 2 years but still feels like brand new. Thank you very much, guys! Appreciate your effort! ❣🤞

  • @sitharafernando4533
    @sitharafernando4533 2 ปีที่แล้ว +1

    Aneee tea kathawe mage apu mul kale mathak wuna 😋 nice talk ..good luck boys

  • @DulminWickramasinghe
    @DulminWickramasinghe 3 ปีที่แล้ว

    Mama awlen iddi meka ahanna patan gatta. Me podcast eke mula idanma ekadigata ahagena ena gaman dan. Meka ahuwahama magema aiyala wage hageemak awe. Dan kisima awlk natuwa satuten innawa. Meka nawattananam epa aiye digatama karanna😍😍

  • @madhushikanadishani3052
    @madhushikanadishani3052 3 ปีที่แล้ว +4

    Get well soon shakila aiya💪💪

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +1

      Fully recovered now ! Thanks for your Thoughts

  • @geeshanadithya876
    @geeshanadithya876 3 ปีที่แล้ว +2

    පස්සෙ බලන්නම් comment එකක් දාල යන්න ආවෙ😄🧡🧡

  • @aravindadesilva3446
    @aravindadesilva3446 3 ปีที่แล้ว +7

    මට නවින්ගෙ කටහඩ හොදට හුරුයි🤔🤔🤔🤔🤔🤔

  • @ayeshayomali1990
    @ayeshayomali1990 3 ปีที่แล้ว

    ekk dakala konaka idala podcast blnna ahnn gtta aiyaaa....hrii aswen ahn enneeee....digatama karagen ynn aiyee.supiri..mmt hri aswen enne rtkt ynn igengnn.kwd haba weid dnnaaa.....

  • @kalananethmina1431
    @kalananethmina1431 3 ปีที่แล้ว +2

    Adanam poddak parakku una balanna. Get well soon shakila aiya.💫😊

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +1

      Thanks for watching Kalana ❤️ all good now !

  • @shamindakumara5116
    @shamindakumara5116 3 ปีที่แล้ว

    kochara baluwath ahuwath apathe yanne nathi epa wenne nathi podcast ekak....goodluck brothers.and thanks lot

  • @mickey4681
    @mickey4681 3 ปีที่แล้ว +3

    Congratulations to all three of you guys🤩and continue the channel.👍very interesting conversation..i watch videos while studying 😉i learnt a lot.🤗i am very happy..

  • @hansakadilshanjayawardana
    @hansakadilshanjayawardana 3 ปีที่แล้ว +2

    Get well soon shakila ayya

  • @hansikapremarathne5125
    @hansikapremarathne5125 2 ปีที่แล้ว

    Wow really appreciate.

  • @skylimitlk1795
    @skylimitlk1795 3 ปีที่แล้ว +2

    ela machanla discussion is very nice. all the best.
    lankan in Melbourne to mj 101 after tri angle fan

  • @ලොශිත
    @ලොශිත 3 ปีที่แล้ว +2

    Msc , mba ගැන විස්තර ටිකක් දැන ගන්න ඕනා.

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 3 ปีที่แล้ว

    Thun denaama patta..... congratulations..... parissamin inna oyaala.....supiri wadak meka....

  • @greyadidas1279
    @greyadidas1279 2 ปีที่แล้ว +1

    ලංකාවේ ජිවත් වුනත් ඔහොම හිතෙන වෙලාවල් කොච්චර තියනවද

  • @janithgamage3258
    @janithgamage3258 2 ปีที่แล้ว

    get well soon

  • @ranukanaveen5971
    @ranukanaveen5971 3 ปีที่แล้ว

    mama godak videos balagena enagaman. Me video eka mara vidiyata emotional una. Niyamai aiyala thundena♥️

  • @iroshaperera4784
    @iroshaperera4784 3 ปีที่แล้ว +2

    AIPP එකෙන් Canada Atlantic Province යන එක හොදද නරකද. බබලට පාසැල් තියෙනවද. ජීවත් වෙන්න සුදුසුද. Vlog එකකින් හෝ comment එකකින් දන්වන්න. ස්තූතියි . පොඩ් කාස්ට් එකට ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්. 🙈😁.ජය වේවා 🙏❤️

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 3 ปีที่แล้ว

    අනිවා බ්‍රෝ තෑන්ක්ස්

  • @thushaniherath3098
    @thushaniherath3098 3 ปีที่แล้ว +1

    You guys are great! Keep it up. 🌷

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 ปีที่แล้ว

    අවුරුද්දකට පස්සෙ අහන්නෙ ..ඉගෙන ගන්න රට යන්න බැරිඋනත් රටකට ආවම කන කට්ට හොදට දන්නවා

  • @30secminds77
    @30secminds77 2 ปีที่แล้ว

    Bestma epiya thamai meka.😁💪

  • @harshikapathirana5384
    @harshikapathirana5384 3 ปีที่แล้ว

    නියමයි ගොඩක් වටිනවා. thank you❤️❤️❤️

  • @shamanilankawijayasinghe9246
    @shamanilankawijayasinghe9246 3 ปีที่แล้ว

    Hama ratakama ekama kathawa asai meka baladdi mt una dewaluth mathak wenawa well done brothers

  • @revonahassim2182
    @revonahassim2182 3 ปีที่แล้ว +2

    Very important topic. 😊 well done ayyala😇

  • @ShaneDissanayake
    @ShaneDissanayake 3 ปีที่แล้ว +4

    Get well soon shakila aiye🙁❤️

  • @wintervicer5398
    @wintervicer5398 3 ปีที่แล้ว +2

    ශකිල
    Get well soon Bro ❤️✊

  • @haiduprasa3385
    @haiduprasa3385 3 ปีที่แล้ว +1

    Best of luck all of you 😍❤️👌

  • @nimeshsudaraka9035
    @nimeshsudaraka9035 3 ปีที่แล้ว +1

    Ammo ayye oyalanam maarai. Patta genuine. Comparing with other TH-camrs ayyala mulu hadawathinma karapu job, kaapu katu kiyanawa. Apita oni oya wage aya ayye.
    Wish you all the very best

  • @duminduwithanage8470
    @duminduwithanage8470 3 ปีที่แล้ว +1

    Get well soon brother ❤️

  • @thakshilaayoshani4924
    @thakshilaayoshani4924 3 ปีที่แล้ว +1

    Well done brothers.. 🤛❤️

  • @avishkasachethana9038
    @avishkasachethana9038 3 ปีที่แล้ว

    Useful.thanq guys❤️

  • @lalithgamini359
    @lalithgamini359 3 ปีที่แล้ว +1

    Get well soon ayye

  • @piumikawshalya7869
    @piumikawshalya7869 3 ปีที่แล้ว +1

    Get well soon shakila aiya💐💐.

  • @samalidinushika9206
    @samalidinushika9206 ปีที่แล้ว

  • @shevinrashmitha2003
    @shevinrashmitha2003 2 ปีที่แล้ว

    ayye timestamps danna pluwnm watinava. anyway great poadcast😍😍

  • @haiduprasa3385
    @haiduprasa3385 3 ปีที่แล้ว

    Fatta Aswen ahnwa hmdma mattt oya wage ratkta enna loku henyk tynwa 😍😍😍

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 3 ปีที่แล้ว +1

    Get well soon shakila 👍

  • @thilangawidisinghe
    @thilangawidisinghe 3 ปีที่แล้ว +1

    Get well soo shakila 🥰🥰

  • @haiduprasa3385
    @haiduprasa3385 3 ปีที่แล้ว

    Welldone Aiyla

  • @pramithkumara9799
    @pramithkumara9799 3 ปีที่แล้ว +2

    තව ඕනෙ අත්දෑකිමත් ඔනෙ 😆

  • @hasanka729
    @hasanka729 3 ปีที่แล้ว +3

    ඔන්න මේකටත් ආවා lankan in melbourne eken 😁

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +1

      ආයුබෝවන් හසන්ක!! අපි උත්සාහ කරනවා ඔයාලාට පුලුවන් තරං දැනුම අරං එන්න අපේ අත්දැකීම් ආශ්‍රයෙන්

  • @kasundananjana3017
    @kasundananjana3017 2 ปีที่แล้ว

    Superb 👍😊

  • @janithlakmina5853
    @janithlakmina5853 3 ปีที่แล้ว +1

    Navin hurathal appa ❤ dedunu handawe podi kolla mathak una ❤

  • @harithawiruwo4209
    @harithawiruwo4209 3 ปีที่แล้ว +1

    Get well soon shakila aiye🙏🙏🙏🙏

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +1

      Shakila is fully recovered now ! Thanks for your Thoughts

  • @dulenmanthuka2552
    @dulenmanthuka2552 3 ปีที่แล้ว +4

    🌡Ausi,🏔️Nz,🏞️Canada wala 🍇agricultural technology , 🌱🌴environmental technology ,🥼🧪bio technology walin thiyana job opportunities gana visthara saha me subjects walata universities🎑️ kohomada thiyenne wage dewa ganath katha karamukoo.....🏆️
    - GOOD LUCK ...
    -BUDU SARANAYI ...
    - GOD BLESS ...

    • @madhushikanadishani3052
      @madhushikanadishani3052 3 ปีที่แล้ว +2

      egana katha krot watinwa matath👍👍

    • @dulenmanthuka2552
      @dulenmanthuka2552 3 ปีที่แล้ว +1

      @@madhushikanadishani3052 me too 😀

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +2

      Api issarahata me gena tawa hoyala katha karannam aniwa ✌ thanks for your continues support ❤️

  • @ayeshaudayangani8357
    @ayeshaudayangani8357 3 ปีที่แล้ว

    ජය වේවා....!!!!

  • @arunn4647
    @arunn4647 3 หลายเดือนก่อน

    ❤✍

  • @harithawiruwo4209
    @harithawiruwo4209 3 ปีที่แล้ว +1

    Gammak thamai😄😄😄😄😍😍

  • @bawanthaaponsu6386
    @bawanthaaponsu6386 3 ปีที่แล้ว +1

    1st comment🤩

  • @HaNa-gs7yk
    @HaNa-gs7yk 3 ปีที่แล้ว +2

    ayiye software engineer walata thama australia we demand eka thiyenawada PR ekata

  • @upendradissanayake5547
    @upendradissanayake5547 3 ปีที่แล้ว

    Mhenam dan pitaratin ena milk powder eka ganan ganne na mallila.. doctors advise to avoid from them. Apith try karanne Sri Lankan brand ekakma hoyaganna thamai. Hilland , Pellwatta wgae brand thiyenawa. But no supply for the demand here. (ADA 3 SEP 2021)

  • @lalani-vh5rt
    @lalani-vh5rt 2 ปีที่แล้ว

    interesting brothers

  • @meenuishara1052
    @meenuishara1052 3 ปีที่แล้ว

    යාය තේ වරුව බැලුව අය්යේ anji akka ekka tibbe video eka.
    New zealand wala , Canada wala teaching wistara denagannath aasai , mn dan na mea dea පුළුවන් da bari da kiyala , suggestion ekak witharai

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว

    Lankan in melbourn balanawa...intresing vedios anjige..

  • @kaveeshbro7987
    @kaveeshbro7987 3 ปีที่แล้ว +3

    Aiye e kana katta graduation eken passe iwara wenawada. Oyala dan inna තත්වෙට enna කොච්චර kal yanawada

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +1

      Eka depend wenne oya kochchara mahansi wenawada kiyana eka uda tamai Kaveesh. Eka ekkenage timeline itin wenas neda ? Jaya wewa

    • @kaveeshbro7987
      @kaveeshbro7987 3 ปีที่แล้ว

      @@TriAnglePodcast 😊😊❤️

  • @lalithgamini7152
    @lalithgamini7152 3 ปีที่แล้ว +1

    Canada wala temperature wedi kiyala news walata kiuwa.
    Parissamen inna ayye

  • @senodil4190
    @senodil4190 3 ปีที่แล้ว

    Ayya UK uni life,PR process,living cost ewa genath poddak idea ekak dennako plsss🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sachinimadushika8121
    @sachinimadushika8121 3 ปีที่แล้ว

    Hrima Hoda wdak.good luck dear

  • @shey453
    @shey453 3 ปีที่แล้ว +1

    ❤👌

  • @sudeepadilshani9543
    @sudeepadilshani9543 3 ปีที่แล้ว +1

    👏

  • @agonegirl2551
    @agonegirl2551 3 ปีที่แล้ว +2

    Sad to hear this Shakila! Episodes are getting better and better 😎

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว

      All good now Sula ! Thanks for your support 🙌✌

  • @RomeshRodrigo
    @RomeshRodrigo 2 ปีที่แล้ว

    maath ubalage katha ahanawa....man 2007 idan 2013 Jan wenakam OZ hitiye...ita passe 2017 idan present New zealand, auckland and wellington.. ubalage katha ahaddi api karapuwa matak wenawa hariyata

  • @wimalliyanage3700
    @wimalliyanage3700 3 ปีที่แล้ว

    Nice ❤

  • @AsithaLiyanage-pl4px
    @AsithaLiyanage-pl4px 3 ปีที่แล้ว +1

    ඉගෙන ගන්න පිට රට එන්න හොද වයස කොහොමද