මරනෙන් බේර ගත්ත අහිංසක සත්තු | SAVE ANIMALS | Episode 11 | Tenerife Horse Rescue | BINARIO12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @sriyalahiru2965
    @sriyalahiru2965 3 ปีที่แล้ว +483

    බි 12 ..ටිවි සිරියස් එකක් වගෙ බලන සෙට් එක කො........................❤❤❤❤

  • @oshadiyohangi2574
    @oshadiyohangi2574 3 ปีที่แล้ว +88

    සත්තු දැකලා මානසිකව සතුටු උනා.ඒකට පිං ඔය දෙන්නට🙏

  • @damithakodikara
    @damithakodikara 3 ปีที่แล้ว +53

    යකාරි කාටුන් එකේ feeling එකනම් නියෙමෙටම එනවා 😍

  • @Minoli_Perera
    @Minoli_Perera 3 ปีที่แล้ว +94

    සතුට කියන්නෙ මේකටයි. හැමෝම දකින්නේ සතුන්ට ආදරේ කරනවා රඟපාන මිනිස්සුන්ව. මෙහෙම සත්තුන්ට පණ වගේ ආදරේ කරන මිනිස්සු දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. ආදරෙයි ගොඩක් ඔය දෙන්නට මේ වගේ දෙයක් බලන්න අවස්ථාවක් ලබලා දුන්නට ♥️

  • @tharangafernando8309
    @tharangafernando8309 3 ปีที่แล้ว +10

    අනේ අර ඌරු පැටියාව දැක්කම ගොඩක් දුක හිතුනා. එයාට ඇවිදින්න එහෙම අමාරු ඇති ඇඟ බර නිසා. ඒ වගේම Adriana හරිම energetic and happy girl කෙනෙක් වගේ පේනවා. Love that place and you too akka and ayya.❤️ පරිස්සමින් දෙන්නම.බුදු සරණයි.

  • @kaveen2911
    @kaveen2911 3 ปีที่แล้ว +20

    සතුන්ට ආදරය කිරීමේ පලමු පියවර ඔවුන්ව ආහාරයට නොගැනීමයි ❤️😎.

  • @dennis9691
    @dennis9691 3 ปีที่แล้ว +7

    මිණිස්සු හැමෝටම පුලුවන් නම් මේ වගේ සත්තුන්ට ආදරෙන් හොදින් සලකන්න මේ ලෝකේ මීට වැඩිය ලස්සන වෙන්න තිබුනා 😌😌😇😇 අද්‍රීයානා කියන ගර්ල්ගෙ තියෙන්නේ මාරම අහිංසක මාණූසීය පෙනුමක් ❤️😌 ඔයාලා දෙන්නටත් ගොඩක් ආදරෙයි අපිට මේ වගේ වටිනා දේවල් පෙන්නවට 😍😍😇😇❤️❤️😘😘 B12 😘😘❤️❤️😇😇😍😍

  • @thathsara7021
    @thathsara7021 3 ปีที่แล้ว +23

    මාලු ටැංකියෙ video එකට පස්සෙ දෙවනියට මේ channel එකේ බලපු කැමතිම video එක.
    ⁣මේ සත්තු දකිද්දි ලංකාවෙ මුහුදු සතුන්ට වෙලා තියෙන දේට දුකයි
    ඇත්තටම ඇඬෙනව 😒

  • @chalithapriyabashana8647
    @chalithapriyabashana8647 3 ปีที่แล้ว +87

    යන්න පුලුවන් දුරක නම් අදහෙට යන්න හිතුනා😍ඇත්තටම නියමයි💚ලංකාවෙත් මේවගේ දෙයක් කරන්න හිතුන අය මේ කොනට එන්න🤭❤️ ඊලග එපිය ඉක්මනට ඕනේ❤️ #b12fam❤️

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว

      th-cam.com/video/jRkruQ0flsA/w-d-xo.html

    • @yashrmw6837
      @yashrmw6837 3 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන් දවසක ලංකාවෙත් මේ වගේ තැනක් හැදෙන්නෝනෙ ♥️

    • @chalithapriyabashana8647
      @chalithapriyabashana8647 3 ปีที่แล้ว +1

      @@yashrmw6837 එකතු උනොත් කරන්න බැරිවෙන එකක් නෑ❤️

    • @yashrmw6837
      @yashrmw6837 3 ปีที่แล้ว +1

      @@chalithapriyabashana8647 ඔව් අනිවාර්‍යෙන් අපි එකතුවෙමු ♥️ අපි වගේම තව ගොඩක් අය ඉන්නවා එකතුවෙන්න කැමති 😌

    • @chapa1238
      @chapa1238 3 ปีที่แล้ว +2

      Check animal SOS in Midigama - Gall area. It's a dog sanctuary including lot of disable dogs. baw baw team also building a sanctuary for rescued dogs, cats, cows, pigs and etc. You can help them anytime.

  • @sewwandikodikara8892
    @sewwandikodikara8892 3 ปีที่แล้ว +18

    මෙතෙක් බලපු video වලින් ආසම ආදරේ හිතෙන හිතට වැදුනු video එකක් ...හිතට සතුටක් වගේම පුදුම සැහැල්ලුවක් දැනුනා...අනේකවාරයක් ස්තූතියි ඔයාලා දෙන්නා ඇතුළු හැමෝටම 🙏🙏 ආදරෙයි ❤️❤️😘

  • @dulashidananjana740
    @dulashidananjana740 3 ปีที่แล้ว +44

    සොයා සොයා ආවා මා සෙව්ව මැණික හම්බුනා..B12..😙😍😍😘😘❤️

  • @madurathnayake552
    @madurathnayake552 3 ปีที่แล้ว +1

    නදී අක්කේ මේ වෙනකන් බලපු ලස්සන වීඩියො එක 🥺...අක්ක වගේම සත්තු දැක්කාම සුපර් එක්සයිටඩ් ❤️💆 ආස හිතුනා යන්න එතෙන්ට

  • @ahinsanethumini43
    @ahinsanethumini43 3 ปีที่แล้ว +39

    අනේ මටත් ආසයි එක දවසකට හරි ඔය වගේ තැනක ඉඳලා experience එකක් ගන්න...ඔය වගේ අසරණ සතුන්ට කන්න බොන්න දෙන්න...අනේ හරිම ෂෝක් නේද...මේ වගේ experience එකක් ගන්න කැමති අය තවත් ඉන්නවාද😍😍

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว

      th-cam.com/video/jRkruQ0flsA/w-d-xo.html

    • @sujeewawijekoon8111
      @sujeewawijekoon8111 3 ปีที่แล้ว +1

      ලංකාවෙත් මේ වගේ තැනක් තියනවා මරණය කැප වෙච්ච සහා අබාදිත සත්තු හදන තැනක් අනුරාදපුර. මෙහෙණින් වහන්සේ නමක් කරන තැනක් හැම සතෙක්ම ඉන්නවා මෙතන වගේම. Fb එකේ මෙත් සිසිල අබය දාන කියන නමින් තියෙන්නේ ඕන කෙනකුට උදව් කරන්න පුළුවන් ගිහින්

    • @ahinsanethumini43
      @ahinsanethumini43 3 ปีที่แล้ว

      @@sujeewawijekoon8111 godak pin..godak tnx me de gana kiuwata❤️🤗🙏

  • @maleeshahashadari8311
    @maleeshahashadari8311 3 ปีที่แล้ว

    ඒ අශ්ව කුර නෙවේ අක්කියෝ.ඒ ගහන්නෙ ලාඩම්.කුර කියන්නෙ එයාලගෙ කකුල් වල තියෙන ඒව.
    මාරම ලස්සනයි ව්ලොග් එක
    Much love B12💗💗

  • @abhimaninimsara332
    @abhimaninimsara332 3 ปีที่แล้ว +25

    ඒම එකදවසක් හරි ඉන්න තිබ්බනම් කියලා හිතුනා... ශෝයි♥🤠

  • @shashikalacharuni2754
    @shashikalacharuni2754 3 ปีที่แล้ว

    ලොකේ ලස්සන වෙන්නේ ආදරේ හින්දා..ආදරේ දෙන ලස්සන තැනක්....❤️❤️

  • @priyanka6587
    @priyanka6587 3 ปีที่แล้ว +21

    31:56 බුදු රූප දැක්කද

  • @shehara-f9d
    @shehara-f9d 3 ปีที่แล้ว +4

    කැමරාව අරන් හැම වෙලේම වීඩියෝ කරන චිරා අයියට අපගේ හද පිරි ස්තූතිය 🙃😌❤️
    අපි වෙනුවන් හැම වෙලේම කියවන නදී අක්කටත් අපගේ හද පිරි ස්තූතිය 🙃😌❤️

  • @annmishel8353
    @annmishel8353 3 ปีที่แล้ว +76

    එලේවල් තියාගෙන මෙයාලගෙ නොටිෆිකෙශන් එක එනකන් බලන් ඉන්න අහිංසක මම 🥺🥺🥺

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว

      th-cam.com/video/jRkruQ0flsA/w-d-xo.html

    • @flavzfoodies233
      @flavzfoodies233 3 ปีที่แล้ว +4

      සුබ අනාගතයක් 😂😜

    • @kasuniwickramarachchi1855
      @kasuniwickramarachchi1855 3 ปีที่แล้ว +5

      ඇත්තටම ඇයි අප්පා අපි එහෙම 😂 මමත් එලෙවල් කරන්නෙ 😢 මලවිකාර tik tok බලනවට වඩා මෙවා බලන එක හොදයි ❤😂💪

    • @kavinikulathunge328
      @kavinikulathunge328 3 ปีที่แล้ว +1

      ekanm aththa thama appa 😒 😂

    • @annmishel8353
      @annmishel8353 3 ปีที่แล้ว

      @@flavzfoodies233 thank you 😁😁😁

  • @lweerasinghe2577
    @lweerasinghe2577 3 ปีที่แล้ว

    අපේ රටටත් අසරණ වුන සතුන්ව ආදරෙන් බලාගන්න තැනක් animal / nature loversla එකතු වෙලා හදාගන්න තිබුන නම් ගොඩක් වටිනවා..🥺❤🌺විශේෂයෙන් මේ වගේ දුශ්කර කාලෙක ගොඩක් සතුන් කන්න බොන්න නැතුව මැරිලා යනවා.. අපිට වගේම එයාලටත් ආදරය ආරක්ෂාව ඕන.. මනසින් උසස් සතුන් විදියට අපිට එයාලව බලාගන්න වගකීමක් තියෙනවා..❤

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +32

    ලංකාවේ වගේ කුකුලෙක් රටක දැක්කමද කොහෙද
    බී දොලහෙන් තමයි ඉතින් දකින්නේ.
    ❤️❤️❤️❤️

  • @upekshaumesh1894
    @upekshaumesh1894 3 ปีที่แล้ว

    මාත් හරිම ආදරෙයි සත්තුන්ට..එයලා පවු...ආසවෙන් බැලුවා වීඩියෝ එක

  • @chamodhiwillorage58
    @chamodhiwillorage58 3 ปีที่แล้ว +8

    හීනයක් පමණක් වූ first comment එක😁 proud of you ayya and akka..you are so humble 💕❤

  • @dilleelarathna271
    @dilleelarathna271 3 ปีที่แล้ว +1

    අද එපිසොඩ් එක ඉවර වෙනකොට දුක හිතුණා අනේ තව තිබ්බනම් කියලා ...ඇත්තටම වේලාව යනවා දැනුනෙවත් නෑ..
    මාරම ලස්සනයි ...සත්තු ගොඩායි...
    🐈🐕🐎🐖🐐🐑🐇🐓
    ගොඩක් ආස හිතුණා...
    ඇත්තටම ෆොන් නැතිව, social media, අලුත් තාක්ෂණික දේවල් නැතුව සරලව ජිවත් වෙන්න පුලුවන් කියලා කියලා දෙන තැනක්...ඇත්තටම ගොඩක් ආස හිතුනා... 💓💓

  • @sasankadilushani2789
    @sasankadilushani2789 3 ปีที่แล้ว +3

    ලංකාවේ ත් මෙහෙම දෙයක් කරන්න තිබුනා නන්...😇😇 ඒ තරමට ලස්සනයි ....😍 එක එක videos වලට,photos වලට වගේ බොරු posh එකට සත්තු හදන අයට මේ vlog එක ඇනලා පෙන්නන්න ඔනේ...😒😒 thnk you අක්කි & අයියා ....🤗🤗 මේ වගේ ලෝකේ හරි අමුතු තැන් අපිට පෙන්නනවට...අදරේයි දෙන්නටම ...දෙන්නම පරිස්සමින් ඉන්න ...බුදුසරණයි !🤴👸💐❣️❣️❣️💫

  • @tharangachamodi6579
    @tharangachamodi6579 3 ปีที่แล้ว

    ඔයාලා ගෙවන්නේ ඇත්තටම ලස්සන ජීවිතයක්....god bless you....

  • @tharushihansika5633
    @tharushihansika5633 3 ปีที่แล้ว +13

    Vlog එක ඉවර උනා දැනුනෙවත් නැතුවම😭😭 අද චිරා අයියා වැඩිය පෙන්න ආවෙත් නෑ🤭.. ඔතන ඉදන් තව vlogs ඕනේ😍...මටත් ආසයි එකෙ වැඩ කරන්න යන්න🤗💖🐕🐈🦌🐎🐇🐏🐥🦆🐓💖

  • @ashinijayawardana1998
    @ashinijayawardana1998 3 ปีที่แล้ว +2

    මිනිස්සුන්ට වඩා සත්තුන්ට ආදරෙයි මං..🤗එයාලගෙ ආදරේ අවංකයි..❤️❤️ මේම දේවල් පෙන්නනවට ඔයාලාට තෑන්ක්ස් අක්කේ අයියේ...ආදරෙයි මනිකලා දෙන්නටම🥰✨️❤❤❤

  • @harshanakumara5427
    @harshanakumara5427 3 ปีที่แล้ว +3

    කිව්වා වගෙ එක වෙනම ලොකයක් තමා . Love you binario 12 🐎🐎🐎🐕

  • @buddithajanidu1396
    @buddithajanidu1396 3 ปีที่แล้ว

    අර මැටි අනපු boy තමා මරු.. මිනිහා නිකම් රූකඩ නටවනවා වගේ වැඩේ කලේ.. 😁😁😂😂😂😂😂😂

  • @PetCareByASHI
    @PetCareByASHI 3 ปีที่แล้ว +25

    අසරන වෙලා ඉන්න අහින්සක සත්තුන්ගෙ හැගිම් වචන කරන සමාජයට පනිවිඩයක් දෙන අපිත් එක්කත් එකතු වෙන්න හැමෝම අපි එක්ක අසරන වෙලා ඉන්න සත්තු වෙනුවෙන් දෙයක් කරන්න ❤🙏

    • @dennis9691
      @dennis9691 3 ปีที่แล้ว

      Kohomd apita udaw karanna puluwan

  • @avyasandalee9128
    @avyasandalee9128 3 ปีที่แล้ว +1

    ඇත්තටම මේක දකිනකොට මාරම සතුටුයි. හිතට පුදුම නිදහසක් මේ ⁣වගෙ තැනක් දකිනකොට දැනෙන්නෙ. අපිට මෙහෙමනම් එතන ඉඳලා ඒ experience එක ගන්න ඔයාලට කොහොම ඇතිද. අයියටයි අක්කිටයි ගොඩක් පිං අපිට මේ වගේ experience එකක් දෙනවට.😍🙏
    ඒ වගේ දෙයකට ආස වුනත් ලංකාවේ හැමෝටම tenerife යන්න බෑනේ. අපිට බැරිද ඒ වගේ දෙයක් මෙහෙ කරන්න🤔. Copy කරන්න නෙමෙයි ඒත් මනුස්සකම් නැතිවෙලා යන කාලෙක ඒ වගේ දේවල් වටින⁣වා ලෝකෙට.
    මොනව වුනත් ආදරෙයි දෙන්නටම❤✨️

  • @sachithranishadani9984
    @sachithranishadani9984 3 ปีที่แล้ว +20

    අක්කි අයියා අද නම් මාරම ආසාවෙන් වීඩියෝ එක බලනවා.(වෙනදත් ආසාවෙන් බලනවා හොදේ😜😁)මේ සත්තු දැක්කම මාරම ආසාවක් ඇති වෙනවා.මේ අත්දැකිම වීඩියෝ එකකින් හරි අපිට අරන් එනවට ඔය දෙන්නට ගොඩ ගොඩාරියක් ආදරේයි❤❤

  • @gayathrisarangika2512
    @gayathrisarangika2512 3 ปีที่แล้ว

    කියන්න දේවල් ගොඩයි.ඒත් එක වචනයක් හරි miss වෙයි කියලා බයයි.ඒක හින්දා කෙටියෙන්
    Binario 12 channel එකේ මම දැකපු සුපිරිම blog එක
    Hats off ❤❤❤

  • @saproduction4929
    @saproduction4929 3 ปีที่แล้ว +4

    අශ්වයන් ගේ කකුල් වලට ගහන්නෙ කුර නෙවේ මැට්ටො 🤭 ලාඩං 😁🌸 බුදු සරනයි b12 🌸🤭

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 3 ปีที่แล้ว

    එකම රාමුවක ජීවත් වෙන අපිට මේ වගේ වෙනස් විදියට ජීවත් වෙන්න පුලුවන් කියලා පෙන්නන හොද වැඩක් මේක..අනිත් දේ ගොඩක් සවභාව දර්මයත් එක්ක එකතු වෙලා සරලව සතුටින් ඉන්න පුලුවන් කියලා ඔප්පු කරපු තැනක්..ඔය දෙන්නට ගොඩක් ස්තූතියි මේ වගේ තැනක් ලෝකෙට පෙන්නන එකට..ඒක ගොඩක් වටිනවා..අපි ගොඩක් ආගම්, සංස්කෘතික දේවල් බදාගෙන ජීවත් උනාට සවභාව දර්මය බදාගෙන ජීවත් වෙන මිනිස්සු ටික්කුත් ඉන්නවා කියලා මේක බලද්දි හිතුනා..පිං ඔය දෙන්නට මේ දේට සහභාගී උනාට..💓💓

  • @oshirajapaksha5049
    @oshirajapaksha5049 3 ปีที่แล้ว +20

    31:23 අර නිදාගන්න තැන මරු😍❤️

  • @dilminirasha4988
    @dilminirasha4988 3 ปีที่แล้ว +2

    වෙනම ලෝකයක් වගේ..ඒ සත්තු වාසනාවන්තයි ඒ වගේ ආදරෙන් බලාගන්න අය ළඟ ඉන්න..ලස්සනම වීඩියෝ එකක්❤️❤️❤️ Love you both 😘

  • @oshirajapaksha5049
    @oshirajapaksha5049 3 ปีที่แล้ว +7

    අර ඌරු පැටියත් නදී අක්ක වගේ දෙකක්😅🙊🙄

  • @ahinsanethumini43
    @ahinsanethumini43 3 ปีที่แล้ว +5

    අම්මෝ මේ වෙලාව එනකල් ඊයේ ඉදන් බලන් හිටපු කට්ටිය කෝ බලන්න....😍😍😍love you akki & aiya❤️❤️

  • @dancewithima8951
    @dancewithima8951 3 ปีที่แล้ว +19

    Super vlog එකක් අක්කී අපිට බැරිද නදි අක්කි අපේ binario 12 family එකම එකතු කරගන මේ වගේ දෙයක් ලංකාවේ පටන් ගන්න මං ගොඩාක් ආසයි මං හිතනවා අපේ b 12 family එකම එකතු වෙයි කියල අක්කි අයියයි මොකද හිතන්නේ ඒ ගැන🧐🧐🧐

    • @yashrmw6837
      @yashrmw6837 3 ปีที่แล้ว +2

      අනිවාර්‍යෙන් අපි පටන් ගමු ♥️

  • @dilkichamali2947
    @dilkichamali2947 3 ปีที่แล้ว

    ඇත්තටම මටත් ආස හිතුනා එහෙම තැනක ගිහින් සත්තුන්ට උදව් කරන්න.ඇත්තටම එක අපිට මානිසික සුවයක්.great 👍👍💛💛😍😍 b 12 ඔයාලට පින් ජිවිතේ කවදාවත් දකින්න තියා හිතින් හිතලවත් නැති දේවල් ඇඳකට වෙලා මෙහම relax එකේ බලන්න ලස්සනට විඩියෝ කරලා මහන්සි වෙලා අපිට ඇස් දෙකෙන් බලාගන්න දෙනවට.ඇත්තටම ගොඩක් පින්.😍😍😍😘😘😘

  • @Vimunmiru
    @Vimunmiru 3 ปีที่แล้ว +15

    අම්මෝ දවසක් දෙකක් වීඩීයෝ එක නැති උනාම සෑහෙන කාලෙකින් දැක්ක වගෙ දැනෙන්නෙ 🥺ආද්‍යාත්මික සුවය ගේන්නෙම ඉතින් බිනාරියො 12 තමා♥️🅱️1️⃣2️⃣🌝🌎🌟⚡️🌻🌸🌺🍂🌿🖤💛💚💙🧡❤️💜

  • @sajithmadushan7540
    @sajithmadushan7540 3 ปีที่แล้ว +1

    මේක නම් අලුත්ම අත්දැකීමක් අපිට .මේ වගේ තැනක් තියෙනවාද කියලවත් අපි දැනන් හිටියේ නැ මේ අත්දැකීම අපිට ලැබුණේ බිනාරියෝ ෆැමිලි එක නිසයි .ආදරේයි අපේ බිනාරියෝ ෆැමිලි එකට ❤❤❤❤

  • @atworkschool5808
    @atworkschool5808 3 ปีที่แล้ว +4

    ප්‍රී අක්කයි මාෂි අක්කයි බලන්නත් ආසයි අනේ

  • @shehandevinda2978
    @shehandevinda2978 3 ปีที่แล้ว +150

    අයියේ අක්කේ ,අශ්වයන්ගේ කක්කා කියන්න එපා,ඒකට හරිම වචනේ තමයි අශ්ව වසුරු,
    ඒවා එකතු වෙන ටැංකියට කියන්නේ ජීව වායු පද්ධතියක් කියලා,ඒකෙන් වතුව heat කරගන්න පුලුවන් වගේම තව ලොකු දෙයක් කරන්න පුලුවන්,ඒ තමයි කෑම උයන්න ගන්න gas cooker එකට ගෑස් සිලින්ඩරේ වෙනුවට මේ ජීව වායු ටැංකියෙන් එන වායුව gas එක කෙලින්ම gas cooker එකට ගහලා ගින්දර ගන්න පුලුවන්,මොකද මෙයාලගෙ අශ්ව වසුරු වලින් අධික තාපයක් සහින වායුවක් නිපදවනවා,ඒ වායුව ගිනි ත් ගන්නවා,නදී අක්කා මීට කලින් දන්නේ නෑ කිව්ව නිසයි,පොඩි update එකක් දුන්නේ...😘😘

    • @ICE_bear373
      @ICE_bear373 3 ปีที่แล้ว +1

      Great..

    • @malshaproduction7460
      @malshaproduction7460 3 ปีที่แล้ว +1

      Thanks

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +46

      Wow malla thank you so much !!! Comment eka kiyawana hemakenektama godak wadagath wei meka 💪🏾

    • @woolybee3040
      @woolybee3040 3 ปีที่แล้ว +2

      Thank you

    • @shehaniperera
      @shehaniperera 3 ปีที่แล้ว +7

      ඔව් හරක් ගොම වලිනුත් ගෑස් එක වගේ හදාගෙන ලංකාවේ ඕනතරම් මිනිස්සු එදිනෙදා භාවිතයට ගන්නවා 😁❤️

  • @shanufer6774
    @shanufer6774 3 ปีที่แล้ว +9

    නදී අක්කා- මං ආසම බව්වා තමා ෂවුඩි.😁
    ඒක දැකපු හන්ටි.😒😒😏😏😢

  • @ayodyaekanayaka9108
    @ayodyaekanayaka9108 3 ปีที่แล้ว

    25:13 දී නදී අක්කට පිටිපස්සෙන් ඉන්න අශ්වයා spirit කතාවේ අශ්වයා වගේමයි 🤩😀❤

  • @adamandvishu
    @adamandvishu 3 ปีที่แล้ว +6

    මෙතන රෑ කොහොමද බලන්න කැමති කවුද

  • @Minnaz_diaries
    @Minnaz_diaries 3 ปีที่แล้ว

    Love this
    කුර නෙමේ අයියෙ ලාඩම්.....🐴🐴🐴

  • @Deshantha
    @Deshantha 3 ปีที่แล้ว +6

    German කෙනා හෙන fun එකේ ඉන්නෙ කතාකරන විදියෙන් තේරෙනව ♥️😅🔥

  • @sudeshikadilshani974
    @sudeshikadilshani974 3 ปีที่แล้ว

    නදී අක්කගේ 2nd outfit eka...wow.super 😍😍😍😍😍😍😍😍

  • @anjulawijesinghe4317
    @anjulawijesinghe4317 3 ปีที่แล้ว +22

    මෙයාලට ඇබ්බැහි වෙලා ඉන්න සෙට් එක කෝ....😍😍

  • @ajanthasriyani7939
    @ajanthasriyani7939 3 ปีที่แล้ว

    අශ්වයාගේ කුර නෙමේ චිරා ලාඩම්. ❤️☮️

  • @kumaridissanayaka9222
    @kumaridissanayaka9222 3 ปีที่แล้ว +3

    මේ වගෙ සත්තු ඉන්න තැන් බලන්න හරිම ආසයි .මේක නම් පිස්සුවක් 💕💕💕💕💕💕💕💕💕💕

  • @dshan6898
    @dshan6898 3 ปีที่แล้ว

    මම සතියකට කලින් අක්කිගෙයි අයියගෙයි වීඩියෝ එකක් බැලුව. ඇත්තටම පිස්සු හැදුන ඒකට. ඔයාල අර හිම කන්දක ලී ගෙදරක හිටියෙ අන්න ඒ වීඩියෝ එක. මම හීන මවන තැන් කදුපාරලල් හිම පිරිච්ච තැන් කොලම කොල පාට නිස්කලංක පැති. හැම වීඩියෝ එකකම මම ආසම දේ ඔය දෙන්න කොච්චර සතුටු වෙනවද ඒ කරන දේවල් වලට. ඒව දැක්කම අපිටත් සතුටුයි මේක තිරයක් ඉස්සරහ කරන රග පෑමක් නෙවේ නෙ ඔය වෙන්නගෙ ඇත්තම අත් දැකීම් අපි එක්ක බෙදා ගන්නෙ මම ආසම ඔය දෙන්නගෙ ඒ අහින්සක සතුට බලන්න.
    මම එදා බපලු වීඩියෝ එකෙන් පස්සෙ පැකේජ් එක දාගත්ත දවස් දෙකයි මට ගියේ වීඩියෝස් තව දෙක තුනක් තියේ ඒ ටිකත් බලනව ස්කිප් කරකරනං එකක්වත් බැලුවෙ නෑ. සමහර තැන් දකිද්දි මටනං හීන ඇති කරවනව. අක්කිගෙයි අයියගෙයි අනාගතේට සුබ පතනව මටනං මාරම සතුටුයි. බුවුසරනයි දෙවි පිහිටයි. අයියටයි අයියටයි පැලෙන්නම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️කියාගන්න බෑරිතරම් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️තව ආදරෙයි හොදේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😵ඇති මට හති........ ඒත් මං ආදරෙයි තව ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️😋😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Wow love you soo much 😍

    • @dshan6898
      @dshan6898 3 ปีที่แล้ว

      @@Binario12 😮😮😮😮😮😮 comment එකට රිප්ලයි එකක් දාලා..........................ජයවේවා.............................. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️අක්කියි අයියයි හැමදාම ඔහොම සතුටින් ලෙඩක් දුකක් කිසිම කරදරයක් නැතුව සැනසීමෙන් ජීවත්වෙන්න ඕනෙ. මම දැන් youtube එකේ ආසම චරිත දෙක මං දාපු comment එකට ryply කරාම ඊටත් වඩා සතුටුයි. කලින් දාපු comment එකේ ❤️මදි. ඒවට වඩා ගොඩා..............ක් ආදරෙයි ඔය දෙන්නට

    • @dshan6898
      @dshan6898 3 ปีที่แล้ว

      @@Binario12 අක්කි නෙද comment කරේ.

  • @sanjaharinakshi5965
    @sanjaharinakshi5965 3 ปีที่แล้ว +9

    woow🤗such a nice place.අනේ ඇත්තටම ආස හිතෙනව මේ වගේ තැනකට යන්න🥰ඔය දෙන්න so lucky ❤️❤️

  • @hirunikaushalya5139
    @hirunikaushalya5139 3 ปีที่แล้ว +1

    අනේ B12 අද තමයි මං ආසම වීඩියෝ එක බැලුවේ. . වාව් වාව් වා.......ව්. . . මේ හැමෝටම ලොකු පිනක් මේ අසරණ සත්තුට දෙන ආදරේට❣️❣️

  • @vihanganirathnakumara7193
    @vihanganirathnakumara7193 3 ปีที่แล้ว +6

    Comment කරේ නැති උනාට like කරල හරි දැක්කම මාරම happy 🙈❤️
    බලන්නත් කලින් comment කරා
    මේක නම් පිස්සුවක් දැන් 🤩😎❤️🙈🥺

  • @maduishara1311
    @maduishara1311 3 ปีที่แล้ว

    මේ වගේ දෙයක් ඇස් දෙකෙම් බලන්න තරම්කොච්චර පින් කරන්න ඕනද දෙයියනේ , අක්කෙ අය්‍යේ ඔයාලට ගොඩාක් පින්. හැමදාම ඔයාලට හරි යන්න ඕන. ලන්කාවේ ඉන්න මටනම් වත්කමක් නෑ ඩොනේට් කරන්න ඒත් පුලුවන් හැමෝටම ඉල්ලනවා මේකට උදව් කරන්න.ඔයාලට දස දහස් වාරයක් පින් මැනික් කැට දෙක

  • @isharamadhuwanthi8705
    @isharamadhuwanthi8705 3 ปีที่แล้ว +6

    අනේ ඔහෙට එන්න තිබ්බනං කියලා හිතුනා...😍✌️❤️

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 3 ปีที่แล้ว

    ඇත්තටම මේක තමයි ආද්‍යාත්මික සුවය... 😍😍😍 1k comment එක මගෙන්..

  • @chamoddinujaya5277
    @chamoddinujaya5277 3 ปีที่แล้ว +3

    No words... 😍😍 අම්මෝ ඒකනම් සුප්පා❤️🔥

  • @nadinasawanjith7728
    @nadinasawanjith7728 3 ปีที่แล้ว

    ඒ චිරන්ත අයියේ අර කුර නෙමේ ඒවට කියන්නෙ ලාඩම් කියලා මොනවා උනත් මේකත් පට්ට පදිරි පහරක් ඇ .

  • @shehandevinda2978
    @shehandevinda2978 3 ปีที่แล้ว +10

    කුකුලා ලකුණෙන්ම video එක පටන් අරන් 😁😁😁😁😘😘😘😘

  • @ahp3463
    @ahp3463 3 ปีที่แล้ว +1

    මේ මිනිස්සු කරන දේවල් දැක්කම මට ආඩම්බර හිතෙනවා එයාලා ගැන.love you Binario 12 ♥️💓♥️♥️🌹🌺

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 3 ปีที่แล้ว +10

    Doctor do little මතක් උනා 🤩❤️👀

  • @amaoshadi2244
    @amaoshadi2244 3 ปีที่แล้ว +2

    නදී අක්කා = පිදුරු නදී 😄💕
    Lv u B12

  • @nirolanka1434
    @nirolanka1434 3 ปีที่แล้ว +4

    යූටුයිබ් එනකොටම උඩින්ම තිබුනා විඩියෝ එක බැලුවා සුපිරි 😍🙋

  • @tharushikasathsarani4917
    @tharushikasathsarani4917 3 ปีที่แล้ว +1

    අශ්වයන්ට ලාඩන් ගහන්නේ නේද අක්කේ ....
    ආසාවෙන් බැලුවා 😍
    ආදරෙයි දෙන්නටම
    පරිස්සමෙන් 💕

  • @oshirajapaksha5049
    @oshirajapaksha5049 3 ปีที่แล้ว +5

    අනේ ශෝයි අප්ප...ආසාවෙ බැ😍

  • @Sheethaka_Achintha
    @Sheethaka_Achintha 3 ปีที่แล้ว +1

    6:49 cute urek😁🌝ඇවිදින් නැති එක ඇර ඔක්කොම නදී අක්කා වගේ😁

  • @sachinichamodi6583
    @sachinichamodi6583 3 ปีที่แล้ว +14

    ❤️❤️❤️හෙට වීඩියෝ එක එන්නෙ නෑ කියල එහෙම කියන්නෙ නෑ 🤨🤨❤️❤️❤️

  • @ravindrajayanath5056
    @ravindrajayanath5056 3 ปีที่แล้ว

    මේක සුපිරි ඇබ්බැහි වෙනවා බලද්දී ඇත්තටම නිදහස ලැබෙන වැඩක්

  • @sethsandesh
    @sethsandesh 3 ปีที่แล้ว +10

    12:57 හනේ... කුර නෙවෙයි අයියේ.... 😁කුර වලට ගහන්නෙ ලාඩම්🥺

  • @malshiperera442
    @malshiperera442 3 ปีที่แล้ว +1

    මේක බැලුවම ලොකු ආසාවක් ආවා කවදහරි මෙහෙම එකක් නිර්මාණය කරන්න .හරිම සාමකාමි සරලයි සුන්දයි..thank you b12❤️🙌

  • @yasirumadusith9955
    @yasirumadusith9955 3 ปีที่แล้ว +17

    අයියෙ අක්කෙ අනේ හැමදාම පොඩිහරි videoඑකක් දාන්නකො

  • @malakasiriwardhana7025
    @malakasiriwardhana7025 3 ปีที่แล้ว

    අයියා අක්කා හැමදාම වෙනසක් කරන්න try කරනව වගේම කරනව මේ දේ නම් ගොඩක් වෙනස් කවුරුත් නොකරන පින් වැඩක් , signal issues තිබ්බත් vlog එක කොහොමහරි ගේන්න try කරන එකට thank you , much love❤😊🅱️1️⃣2️⃣ family

  • @SHADOW-xk7fe
    @SHADOW-xk7fe 3 ปีที่แล้ว +3

    ආවෝ...හදවතට දැනුනු වීඩියො එකක්....ආදරෙයි අක්කි & අයියා...පරෙස්සමින් ඉන්න...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @lakshiii6954
    @lakshiii6954 3 ปีที่แล้ว +2

    පිස්සුවෙන් වගේ ඇබ්බැහි වේලා බලන එකම youtube channel එක 🔥 Binario 12 🇱🇰❤
    මේ වගේ දෙවල් Tv වල පෙන්නන්න ඕනේ..සත්තුන්ගේ ජිවිත කොච්චර වටිනවද කියලා..එහෙම පෙන්නනේ නැති නිසා තමා අද ගොඩක් සතුන්ට වද දෙන්නේ,මරන්නේ..හැම සතෙක්ටම එක වගේ ආදරේ කරන්න ඔනේ.ඇත්තටම ගොඩක් Thanks අක්කායි අයියයි මේ වගේ දේවල් මේ විදියට සාමාජේට කියලා දෙන එක...❤😞
    Much love guys.stay safe 🙊💕

  • @jayanijayakody
    @jayanijayakody 3 ปีที่แล้ว +6

    මේ සත්තුන්ව බලන්න දවසක යන්න හිතුනා...❤️

  • @nadishasandamali5963
    @nadishasandamali5963 3 ปีที่แล้ว

    මාරම ලස්සනයි... වෙනම ලෝකෙකට ගියා වගේ..

  • @brols7718
    @brols7718 3 ปีที่แล้ว +3

    අදත් තවත් ලස්සන කතා පිටුවක් binario 12 කතා පොතේ❤💙🙏

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Wow mara widiyata hithata waduma me kathawa🙏🏽🖤

  • @chamathkasamadhi5919
    @chamathkasamadhi5919 3 ปีที่แล้ว +2

    මෙහෙම සත්තුන්ට උදව් කරගෙන සරල විදිහට ඉන්න හැමෝම උත්සාහ කරොත් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද🥺😍
    B12🌍🌹

  • @oshirajapaksha5049
    @oshirajapaksha5049 3 ปีที่แล้ว +37

    අශ්වයන්ගෙ කුර නේද ගෙවෙන්නෙ...ඒ ගෙවෙන ඒවට ලාඩම් ගහන්නෙ..මන් දන්න විදියට 🙄❤️

  • @dineshsanjeewa1687
    @dineshsanjeewa1687 3 ปีที่แล้ว +2

    හිත් ලස්සන මිනිසුන් එකට එකතු උනම ලෝකය මොනතරම් ලස්සනද සුන්දරද ❤️❤️❤️❤️

  • @yashodarasubasinghe1488
    @yashodarasubasinghe1488 3 ปีที่แล้ว +3

    අනේ මෙතන රෑ වීඩියෝ එකකුත් දාන්න අයියේ අක්කී😘😘

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 3 ปีที่แล้ว +1

    දවසේ ආතල් මූණ ශවුඩ්... 😂🐕

  • @sanjanaariyarathna9137
    @sanjanaariyarathna9137 3 ปีที่แล้ว +4

    ඉවසිල්ලක් නැතුව හිටියේ video eka enakan
    වෙනදා වාගේම අලුත් අත්දැකිමක්
    ඔයාලා දෙන්නා පරිස්සමින් ඉන්න B12❤

  • @shashiniminosha9709
    @shashiniminosha9709 3 ปีที่แล้ว

    මෙහෙම දැකලා උනත් හිතට සතුට ගේනවා හරිම ලස්සන තැනක්❤ ... මේවා අපිට පෙන්නනවට ඔයාලට ගොඩාක් පින්😊❤️

  • @suhirudoneshan917
    @suhirudoneshan917 3 ปีที่แล้ว +16

    කොට කට්ටිය කියද්දි අක්කට අව්ල් ගියාද මන්දා 😂🤭

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว

    අද නම් මාරම අත්දැකීමක් වෙනම ලෝකයකට ගියා වගේ මරෑ තැන්කීව් සෝමච් ඔය දෙන්නාට 😍😘

  • @gifthouse6007
    @gifthouse6007 3 ปีที่แล้ว +6

    අම්මෝ ඇවිත් ජීවිතේ🌍❤

  • @subodhaharshani1669
    @subodhaharshani1669 3 ปีที่แล้ว +1

    දැන් ඉන්න තැනින් යන්න කලින් ඔය family එකේ අයත් එක්ක අපේ ජාතික කොඩියත් එක්ක group photo එකක් ගන්න අක්කා අයියා. හිතාගන්න බෑ ඔය වගේ දේවල් ලෝකෙ තියනවද? කියලා. ඔය දෙන්න ඔය කරන්නෙ ජීවිත බේරගන්න උදව් කරන වැඩක් . ස්තූතියි .දෙවියන් වහන්සේ ඔයාලත් එක්ක හැමදාමත් ඉදිවි. ‍තෙරුවන් සරණයි ..!! ජේසු පිහිටයි ..!!❤️

  • @Vimunmiru
    @Vimunmiru 3 ปีที่แล้ว +3

    මේ ව්ලොග් එක ගැනනම් කියල වැඩක් නෑ 🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @poojanisamarasekara4905
    @poojanisamarasekara4905 3 ปีที่แล้ว +2

    අම්මෝ පිස්සුවෙන් හිටියේ......❤️‍🔥😘😘😘😘💖💖💖💖💖💖💖

  • @sanjuahinsa
    @sanjuahinsa 3 ปีที่แล้ว +5

    ආසාවෙන් ම බලන් හිටිය video ekak🙈
    යකාරි cartoon eka mthak wenwa😻
    Very Beautiful village😍How sweet😌
    වෙනස්ම experience ekk💫
    Superb guys✌
    Much love akki nd aiya💕
    #B12 love

  • @LittleGetaways
    @LittleGetaways 3 ปีที่แล้ว

    ලෝකෙට බරක් නැති මිනිස්සු ❤️❤️❤️

  • @damithakodikara
    @damithakodikara 3 ปีที่แล้ว +7

    පෙපර් නදී අක්කට වඩා පොඩ්ඩයි කෙට්ටු 😂

  • @Mayu.family
    @Mayu.family 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි මේ කොරොනා කාලෙ ගෙදරට වෙලා ඉන්න අපට හොඳ මානසික සුවයක් ලබා දුන්නාට ඔයාලට පින් .🐎🏕️🙏🙏