දලඳාව වදින්න අම්මාව එක්ක ගියා | හන්තාන සඳගිරිසෑය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 117

  • @kingthisu3176
    @kingthisu3176 ปีที่แล้ว +22

    මේ වගේ බුදු පුතෙක් මේ ලොවට බිහි කලාට ඒ අම්මට නිවන් දකින්න ඒ පිනම ඇති...🥺
    තෙරුවන් සරණයි සියලු දෙනාටම.
    🙏☸️🙏

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou ปีที่แล้ว +46

    බුදු පුතෙක් මෙලොවට දායාද කල පින්වන්ත අම්මේ ...ඔබ ගොඩාආආආආආආආආක් පිංවන්තයි...මේ සසර පුරාවට අරන් ආ.පින්වල විපාක .. ආදරණීය අම්මේ...ඔබ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා....

    • @latasrilanka5029
      @latasrilanka5029 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍

    • @linalll1646
      @linalll1646 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 ปีที่แล้ว

      Aniwarayen attha 🙏🏻🙏🏻🙏🏻❤

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 8 หลายเดือนก่อน +5

    අතිතයේ දී මෙවැනි අතිඋතුම් බුද්ධ පුත්‍රයන් බිහිකල මවූන් මතු බුදුවෙවා..

  • @iranga_s2587
    @iranga_s2587 10 หลายเดือนก่อน +10

    රජෙක් වගේ බුදු පුත්‍රයෙකු රටට ලෝකයට දායාද කල මැනියන් හට දීර්ගායුශ නිදුක් නීරෝගි සුව ..අපේ හාමුදුරුවන්ටත් යෝධ බල යෝධ විර්‍ය ...බුදු සරනයි ...🙏🙏🙏

  • @priyangikabaranasooriya6155
    @priyangikabaranasooriya6155 9 หลายเดือนก่อน +13

    මේ වාගේ ආදරනිය පුතෙක් මේ ලොවට දයාද කල අම්මේ ඔබ චිරාත් කාලයක් වැජබේවා.🙏🙏❤️❤️

  • @pathmaranjani4389
    @pathmaranjani4389 10 หลายเดือนก่อน +6

    බුද්ධ පුත්‍ර යෙක් ලොවට දායාද කළ ඔබ වැනි මව්තුමිය ක් අපට වාසනාවක්. ඔබට මෑණියනි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා දීර්ගායු වෙවා නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ ටත් මම නමස්කාර කරමි

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +17

    රත්තරන් අම්මෙකුගේ, රත්තරන් පුතා ... පින්වත් ස්වාමින්වහන්සෙටත් අම්මටත් නීරෝගි දීර්ඝායුශම වේවා! 🌸🙏🙏🙏🌸

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf ปีที่แล้ว +13

    බුදු පුතා කරන පින් බලෙන්.අම්මට සුවසේ වාසය කිරීමට වාසනාව ලැබේවා

  • @piumalijayasingha8018
    @piumalijayasingha8018 ปีที่แล้ว +9

    දළඳා සමිඳු පිහිට ආරක්ෂාව ලැබේවා!!! අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි 🙏🙏🙏
    අපේ හාමුදුරුවන්ටත් මෑණියන්ටත් නිදුක්නීරෝගී ව දීර්ඝායුවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +6

    බලන්නකෝ පින්වත් බුද්ධ පුත්ත්‍රයාණන් වහන්සේ අම්මත් එක්ක වන්දනා කරනවා උන් වහන්සේගේ කරුණාව හැමෝටම එක වගෙයි ඔබ වහන්සේගේ වැඩ කටයුතු මම you tub එකෙන් බලනවා මෙවන් වැඩ සටහන් තවත් බොහොමයක් කරන්න ඔබ වහන්සේට සක්තිය දයිරිය ලැබේවා මෑණියන්ටත් නිරෝගී සුව ලැබේවා 🙏තෙරුවන් 🙏සරණයි 🙏අපේ පින්වන්ත හාමුදුරුවනේ

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 ปีที่แล้ว +5

    බුදු පුතෙක් ලෝකෙට බිහි කලාවූ ඒ උතුම් මව්ටත් පියාටත් එම කුසල බලයෙන්ම අමා මහ නිවන් මග දොරටු විවර වේවා...තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනෙ..🙏🙏🙏🙏

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 ปีที่แล้ว +6

    ඔබවහන්සේ වැනි බුදු පුතෙකුගේ මව්වීමම ඇය ලබපු බාග්‍යක් .🙏🏼🙏🏼🙏🏼 බොහොම පින් අම්මා මේ කල කැපකිරීම් වෙනුවෙන් . නිදුක් නිරෝගි සුවපත් වේවා .

  • @rkdabarera
    @rkdabarera ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවන්ට යෝධ බල ශක්තිය ලැබේවා..

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 2 หลายเดือนก่อน +1

    බුදුසරනයි,පෙඩිහමුදුරැවනේ

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +14

    පින්වත් අම්මා කෙනෙක්. මේ වගේ බුද්ධ පුත්‍රයෙක් බුදු ශාසනයට පුජා කිරිම.තෙරුවන් සරණයි!!!

  • @ආශ්චාර්යයිඋතුම්සදහම්

    සුපින්වන්ත ඔබ වහන්සේ මෙලොවට බිහි කළ මවටත් ඔබවහන්සේ ඇති දැඩි කළ පියානටත්........අපි සියලු දෙනාම රැස් කරන උතුම් පින් අනුමෝදන් කරමි .අනුමෝදන් වෙත්වා !! උතුම් නිවන් අවබෝධ පිනිස ම වේවා !!!🙏🙏🙏🙏🙏

  • @malijayaruwan2802
    @malijayaruwan2802 ปีที่แล้ว +10

    අනෙ මෙම අම්මා හරිම පින්වන්තයි බුදු පුතෙකුගේ මවක්
    වීම සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ashokalalani6642
    @ashokalalani6642 ปีที่แล้ว +13

    අමිමගෙ පුතා බුදුවෙිවා

  • @lalithakumari8266
    @lalithakumari8266 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ අමිමා කෙනෙකුගේ සතුට තමන්ගේ දරැවන් ඔබ වහන්සේ දිහා බලලා කොචිචර සතුටු වෙනවද තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariherath1726
    @kumariherath1726 ปีที่แล้ว +4

    අනේ..වාසනාවන්...තෙරුවන් සරණයි ...❤

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +11

    අපේ හාමුදුරුවන් වහන්සේටත් මෑණියන්ටත් දළදා සමිදු පිහිටයි

  • @ranidas5788
    @ranidas5788 6 หลายเดือนก่อน +1

    Ammeoyage buduputtha rannayata deergatusamale ewa

  • @hansiaraliya5249
    @hansiaraliya5249 ปีที่แล้ว +8

    පින්වන්ත අම්මයි
    පින්වන්ත පුතයි
    තෙරැවන් සරණයි!
    🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @thamarakumari6629
    @thamarakumari6629 ปีที่แล้ว +8

    පින්වත් අම්මගෙ බුදු පුතුන් බුදු සරණයි

  • @monikananayakkara3793
    @monikananayakkara3793 ปีที่แล้ว +9

    පින්වන්ත අම්මා.. තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @renoreno4033
    @renoreno4033 6 หลายเดือนก่อน +1

    පින්වත් ලොකයක්.ආදරේ කරන.රටට .ආදරේ කරන.
    බුදු පුතෙක්.දයාද.කල.අම්මේ
    බුදු බව.ලැබේවා අම්මාට
    🙏🙏🙏🙏🌹🌹🌹

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 7 หลายเดือนก่อน +1

    අපේ රටට බුදු පුතෙක් අපේ පින්වත් අම්මාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා සසුනට දයාධ කර අපේ පින්වත් ස්වාමීන් වහන්සේට යෝද බල යෝද සක්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @somaSoma-o1u
    @somaSoma-o1u ปีที่แล้ว +6

    තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ. ලොකු. පිනක්. අම්මා. එක්ක. දළදා. සමිදුන්. වැ ද. පිහිට ක්‌. ලබාගැනීම. වාසනාවක්‌.. 🙏🙏🙏🙏

  • @damayanthim4951
    @damayanthim4951 7 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධස්ස 🙏💐🌷උතුමි තෙරැවන්ගෙ පිහිටයි ඔබ වහන්සේටත් මැනියන්ට ත් දිර්ගායුෂ වෙිවා සියලු සැනසුම ලැබෙිවා සාදුුු සාදුුු සාදුුු

  • @seryani2515
    @seryani2515 ปีที่แล้ว +5

    💐💐💐 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @GangaDeepani-i9q
    @GangaDeepani-i9q 2 หลายเดือนก่อน

    මේ වගේ බුදු පුතෙක් හදන්න මේ අම්මා කොච්චර පින් කරලද .සාදු සාදු

  • @malanichandralathahadunpat8877
    @malanichandralathahadunpat8877 ปีที่แล้ว +6

    අනෙ.බුදු සරණයි .බුදු සරණයි

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485 9 หลายเดือนก่อน +1

    Pinwantha swamin wahanse ge amma wasanawathama amma niduk nirogi suwaya labewa sadu sadu

  • @tailsthefox6427
    @tailsthefox6427 7 หลายเดือนก่อน +1

    budusaranai amme❤❤ budusaranai ape hamuduruwanta

  • @SinhalabanaAdmin
    @SinhalabanaAdmin ปีที่แล้ว +1

    Sadu sadu ape hamuduruwone niwan pinisama hethu wewa

  • @priyangikavijesiri4969
    @priyangikavijesiri4969 ปีที่แล้ว +5

    බුදු පුතෙක් තෙරුවන් සරනයි

  • @asokasl
    @asokasl 8 หลายเดือนก่อน +1

    Mamath mage budu ammva daladavahansay lagatama aran gihin vandal❤

  • @renukapriyangani6619
    @renukapriyangani6619 ปีที่แล้ว +4

    බුදු පුතෙක් . තෙරුවන් සරණයි ...🙏🙏🙏🌼🌼🌼

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว +3

    Afehamuduruwene තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa පින්වත් ammata budusarnai දීර්ඝායුෂ lbewa

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake5274 ปีที่แล้ว +2

    A...Pina Anumodami Sadu Sadu Sadu namobuddaya

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 ปีที่แล้ว +5

    බුදු පුතා බුදු වේවා 🙏🙏🙏

  • @bsworld8
    @bsworld8 ปีที่แล้ว +5

    සැනසීමක්ම වේවා 🙏

  • @ireshasarijani1278
    @ireshasarijani1278 ปีที่แล้ว +2

    බුදු සරනයි අම්මා

    • @AruniPriyanthi-t6v
      @AruniPriyanthi-t6v 9 หลายเดือนก่อน

      බුදුවෙන්න හැර වෙන දෙයක් තිබේද අපේ හාමුදුරුවන්ට

  • @patiranapatirana3983
    @patiranapatirana3983 ปีที่แล้ว +2

    amma godak pin karala tiye, me wage budu putek labanna🙏🙏🙏🙏🙏🙏

  • @nimaliharshani3632
    @nimaliharshani3632 ปีที่แล้ว +1

    Direya buda puthrayek melowata dayada kalata e ammata godak pin🙏🙏🙏🙏🙏

  • @harshanivarnakulasuriya5984
    @harshanivarnakulasuriya5984 ปีที่แล้ว +1

    wasanawantha dasunak,pinbara Amma kenek Saha budu puthek,and matath mage podi Hamuduruwane ekka dalada Hamuduruwane wadinna yanna thiyeyi Nam,kawada Hari yanawa mayi,theruwan saranayi oba wahanse ta Saha adaraneeya ammata..

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว +3

    Mage mubimata dalda සමිදු සරණයි

  • @nihalnihal7735
    @nihalnihal7735 ปีที่แล้ว +1

    Saama amma thaththa kenekutama mewan pinwath daruwo lebewa. Saadu Saadu Saadu. Ape hamuduruwan wahansetath niduk nirogiwama dirgausa lebewa. Teruwan saranai. Saadu Saadu Saadu.

  • @SandiyaKumari-ww7iq
    @SandiyaKumari-ww7iq 5 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේටත් දෙමාපියන්ටත් පාර්තනා කරන බෝදියකින් ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා....!

  • @sandunkeshan6933
    @sandunkeshan6933 ปีที่แล้ว +1

    Saadu saadu saadu ...pinvath amma kenek...theruvan saranai ....niduk niroogiisuva athveeva....matath mahana venna hithayi....sadda sadu saadu .....🙏🙏🙏🙏🙏🙏🙏.....

  • @br8246
    @br8246 8 หลายเดือนก่อน

    Harima santhosai, Budusaranai🙏🙏🙏

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 2 หลายเดือนก่อน

    බුදුසසුන,බැබලේවා

  • @neethasa1429
    @neethasa1429 ปีที่แล้ว +1

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷

  • @janithaabeywickrama9337
    @janithaabeywickrama9337 ปีที่แล้ว

    sadu sadu sadu sinduvalassanai

  • @ThushariHaj
    @ThushariHaj หลายเดือนก่อน

    Mewage puthak bhekarata godk pin amme

  • @TashiShenulya
    @TashiShenulya 7 หลายเดือนก่อน +1

    Daleda samidu pihithai amme.

  • @anomawinrock2993
    @anomawinrock2993 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @NiroshaSujiwani
    @NiroshaSujiwani ปีที่แล้ว +1

    Pinwantha amma kenek oya wagea daruwek labenna

  • @thusharsampath2152
    @thusharsampath2152 5 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @DevikaWarnasuriya
    @DevikaWarnasuriya 3 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා !

  • @alomafarm7263
    @alomafarm7263 7 หลายเดือนก่อน

    Sadu Sadu sadu theruvan saranai 🙏🙏🙏🌹🌹🌹

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 4 หลายเดือนก่อน

    Mathu buduwaaevaa ....

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 9 หลายเดือนก่อน +3

    බුදු පුතෙක් රටට දායාද කළ ආදරණීය මෑණියන්ට බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි පරිස්සමින් ඉන්න,🙏🙏🙏

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 ปีที่แล้ว +1

    Ammage budu puthu budu wewa

  • @malkaedirisinghe7935
    @malkaedirisinghe7935 ปีที่แล้ว +1

    Ammatath amma lokata dayada kala budda puthra rathnayatath dalada hamuduruwanga pihitai 🙏🙏🙏🙏

  • @sanjiwavasanthakumara908
    @sanjiwavasanthakumara908 ปีที่แล้ว +1

    Budu saranai amme

  • @ukkumenika7307
    @ukkumenika7307 5 หลายเดือนก่อน

    Thavath mahamaya deaviyak🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThilankSudarshani-dy7mw
    @ThilankSudarshani-dy7mw 3 หลายเดือนก่อน

    Podi hamuduruvanta t ammatat niduk nirogi bavaya labava ❤❤❤❤❤🙏🙏🙏

  • @EwaAbeysinghe
    @EwaAbeysinghe 5 หลายเดือนก่อน

    Budusaranai

  • @malikapayo1452
    @malikapayo1452 3 หลายเดือนก่อน

    Amme oba kohe sitiyath pin wanthai niwan awabodaya wewa

  • @esadhidilshadhi7458
    @esadhidilshadhi7458 7 หลายเดือนก่อน

    Sasare mona pinak karada amme budu putek labenna taran mata putekwat na

  • @sromikatre4593
    @sromikatre4593 ปีที่แล้ว

    Sadu sadu.sadu

  • @JayamalihewagePurnima
    @JayamalihewagePurnima 4 หลายเดือนก่อน

    THERUWAN SARANAI....!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @helankumari7059
    @helankumari7059 ปีที่แล้ว

    Budu sarani 🙏🙏🙏🙏🙏🙏

  • @monikagunathilaka4636
    @monikagunathilaka4636 ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @lalithalalitha4947
    @lalithalalitha4947 8 หลายเดือนก่อน +1

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @kumara9933
    @kumara9933 2 หลายเดือนก่อน

    Hanthanedi api dakke me vedio kolama

  • @lakmaliwdn7729
    @lakmaliwdn7729 4 หลายเดือนก่อน

    💐💐

  • @champarajapakse8441
    @champarajapakse8441 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 6 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @lakmaliwdn7729
    @lakmaliwdn7729 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐❤️❤️❤️❤️❤️

  • @NiroshaManel-sm2oh
    @NiroshaManel-sm2oh 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว

    🙏💐🌹💐💐🌹🌹💐🙏🙏🙏🙏

  • @samadharasadamali1722
    @samadharasadamali1722 ปีที่แล้ว

    🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @milanimotomaski8303
    @milanimotomaski8303 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️🙏🙏🙏❤️❤️🙏🙏🙏❤️❤️

  • @اوما-ج2ت
    @اوما-ج2ت 7 หลายเดือนก่อน

    😮😮😮

  • @sudarmakumari2762
    @sudarmakumari2762 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🌸🌸🙏🙏🙏🙏🙏

  • @pathmaekanayaka8292
    @pathmaekanayaka8292 2 หลายเดือนก่อน

    Ane.sadu.mage.puta.unanam.🙏🙏🙏

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @londonvisit2744
    @londonvisit2744 ปีที่แล้ว

    සදගිරි සෑය දලදා මාලිගාවට වඩා උස්වීම අසුබයි.
    ඔබගේ දෙමව්පියන් අසනීප විය හැක.
    ඔබටද මෙහි ආනිසංස ලැබෙනවා නොඅනු මානයි..

  • @sarathchndasiri
    @sarathchndasiri 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @wsanthamala8872
    @wsanthamala8872 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @klyanik6698
    @klyanik6698 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandhyasandhya6086
    @sandhyasandhya6086 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @linalll1646
    @linalll1646 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @SurekachathuraniWeerasinghe
    @SurekachathuraniWeerasinghe 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @champarajapakse8441
    @champarajapakse8441 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 10 หลายเดือนก่อน

    🙏🙏🙏