යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ 3වෙනි පැමිණීම | 3rd Coming of The Lord Jesus Christ | Neville Jayasundara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #NevilleJayasundara #2ndcoming

ความคิดเห็น • 42

  • @athuladesilva2813
    @athuladesilva2813 2 หลายเดือนก่อน +5

    පැහැදිලි කීරීම හරිම අපූරුයි..අපි නොදන්නා බොහෝ දේ දැනගන්න ලැබුනා.මේ දේශනාව අහන්න අහන්න ආසයි.❤සහෝදර තුමාට බොහොම ස්තූතියි..යේසු පිහිටයි ♥️

  • @user-mp3pp3ws2t
    @user-mp3pp3ws2t 2 หลายเดือนก่อน +2

    ස්තූති වේවා !!! දෙවියන් වහන්සේට .ඉතා රසවත් මාතෘකාවක් !!! යේසුස් වහන්සේගේ නැවත පැමිණීම.
    හාලේලූයියා !!!
    යේසු පිහිටයි පාස්ටර් !!!!🙏🙏🙏🙏❤❤❤❤

  • @prabathrathnayake8123
    @prabathrathnayake8123 2 หลายเดือนก่อน +2

    දෙවියන්වහන්සේට ස්තුති වේවා
    යේසු පිහිටයි අංකල් 🙏

    • @anuraAbeweera-qo7ly
      @anuraAbeweera-qo7ly 2 หลายเดือนก่อน

      මොහු ජේසුස්වහන්සේ ගේ
      ඉගැන්වීමට පටහැනි
      බොරු දෙයක් උගන්වනු ලබන බව ඔබට තේරෙන්නේ නැද්ද?
      මන්ද ජේසුස්වහන්සේ නැවත මේ පොලවට එනවයි කියා හෝ ඇවිත් ඉන්නවාය කියා හෝ යම් කලෙක යමෙක් පැවසූවොත්
      එය විශ්වාස කරන්නම
      එපා කියා පැවසූ සේක.
      ඒ නිසා
      ඔබ
      මේ ගුරුවරයාව විශ්වාස නොකොට
      ජේසුස්වහන්සේ ව විශ්වාස කරන්න.ok

  • @user-tg5nm5kj1i
    @user-tg5nm5kj1i 2 หลายเดือนก่อน +1

    ආමේන් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා

  • @user-mp3pp3ws2t
    @user-mp3pp3ws2t 2 หลายเดือนก่อน +2

    මේ අහන තුන් වෙනි සැරේ ❤🙏🙏

    • @padminifernando5508
      @padminifernando5508 2 หลายเดือนก่อน

      ඔව් මමත් කොපමණ ඇසුවත් මදි....... උන්වහන්සෙගේ ක්‍රියාව අනර්ඝයි.....💓💓💓🙏🙏

  • @rohanfernando7800
    @rohanfernando7800 2 หลายเดือนก่อน +1

    Pastor,thank you for clear declaration of Jesus coming & how Rapture is happening, where catholic church has no idea to teach their innocent people.

  • @florafrance8834
    @florafrance8834 2 หลายเดือนก่อน +2

    Amen amen God bless you all 🙏🙏♥️👍🙏

    • @anuraAbeweera-qo7ly
      @anuraAbeweera-qo7ly 2 หลายเดือนก่อน

      මොහු ජේසුස්වහන්සේ ගේ
      ඉගැන්වීමට පටහැනි
      බොරු දෙයක් උගන්වනු ලබන බව ඔබට තේරෙන්නේ නැද්ද?
      මන්ද ජේසුස්වහන්සේ නැවත මේ පොලවට එනවයි කියා හෝ ඇවිත් ඉන්නවාය කියා හෝ යම් කලෙක යමෙක් පැවසූවොත්
      එය විශ්වාස කරන්නම
      එපා කියා පැවසූ සේක.
      ඒ නිසා
      ඔබ
      මේ ගුරුවරයාව විශ්වාස නොකොට
      ජේසුස්වහන්සේ ව විශ්වාස කරන්න.ok

  • @ChandimaWijerathna-zc1he
    @ChandimaWijerathna-zc1he 2 หลายเดือนก่อน +1

    Praise the Lord ❤❤🙏🙏🙏🙏

  • @antonsamarasinghe3848
    @antonsamarasinghe3848 2 หลายเดือนก่อน

    Thank you Jesus for highlights the good news first time I got this explanation

  • @priyangasampath7796
    @priyangasampath7796 2 หลายเดือนก่อน

    පියාණෙනි ඔබ වහන්සේට ස්තුති වේවා ඹබ වහන්සේගේ දාසයා නිසා ඔබ වහන්සේ තබා තිබෙන සැලසුම් අපිට හරිහැටි තේරුම් කර දීමට ඹහු තවතවත් ආලේප කළ මැනව ❤❤

  • @premalatha3705
    @premalatha3705 หลายเดือนก่อน

    Deviyan wahanse ta sthuthi pahedeli wachanaya nisa jesu pihitai pastor

  • @user-bs6iu1il6g
    @user-bs6iu1il6g หลายเดือนก่อน

    Amen. Amen

  • @poruthotagenishantha6218
    @poruthotagenishantha6218 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි පාස්ටගෙ explain එක. 56:25 තියෙන්නෙ රහසක් නෙවෙයි අබිරහසක්.Not a secret But mystery .(greek :mysterion)රහසක් කියන්නෙ හොයා ගන්න බැරි නිසා.අබිරහස හොයන කෙනෙකුට එලිදරව් කරන එකක් .මේක හරිම important .

  • @TitusFernando-sb3ox
    @TitusFernando-sb3ox 2 หลายเดือนก่อน

    Amen ❤❤❤

  • @priyanthiperera4290
    @priyanthiperera4290 2 หลายเดือนก่อน

    Amen .thank you pastor. God bless you.

    • @anuraAbeweera-qo7ly
      @anuraAbeweera-qo7ly 2 หลายเดือนก่อน

      මොහු ජේසුස්වහන්සේ ගේ
      ඉගැන්වීමට පටහැනි
      බොරු දෙයක් උගන්වනු ලබන බව ඔබට තේරෙන්නේ නැද්ද?
      මන්ද ජේසුස්වහන්සේ නැවත මේ පොලවට එනවයි කියා හෝ ඇවිත් ඉන්නවාය කියා හෝ යම් කලෙක යමෙක් පැවසූවොත්
      එය විශ්වාස කරන්නම
      එපා කියා පැවසූ සේක.
      ඒ නිසා
      ඔබ
      මේ ගුරුවරයාව විශ්වාස නොකොට
      ජේසුස්වහන්සේ ව විශ්වාස කරන්න.ok

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 หลายเดือนก่อน

    We praise to you Lord Jesus Christ Amen 🙏❤

    • @anuraAbeweera-qo7ly
      @anuraAbeweera-qo7ly 2 หลายเดือนก่อน

      මොහු ජේසුස්වහන්සේ ගේ
      ඉගැන්වීමට පටහැනි
      බොරු දෙයක් උගන්වනු ලබන බව ඔබට තේරෙන්නේ නැද්ද?
      මන්ද ජේසුස්වහන්සේ නැවත මේ පොලවට එනවයි කියා හෝ ඇවිත් ඉන්නවාය කියා හෝ යම් කලෙක යමෙක් පැවසූවොත්
      එය විශ්වාස කරන්නම
      එපා කියා පැවසූ සේක.
      ඒ නිසා
      ඔබ
      මේ ගුරුවරයාව විශ්වාස නොකොට
      ජේසුස්වහන්සේ ව විශ්වාස කරන්න.ok

  • @ReginaldMarambe-fp6td
    @ReginaldMarambe-fp6td 2 หลายเดือนก่อน

    Praise the Holy Lord
    JESUS❤❤❤
    AMEN
    HALLELUJAH

    • @anuraAbeweera-qo7ly
      @anuraAbeweera-qo7ly 2 หลายเดือนก่อน

      මොහු ජේසුස්වහන්සේ ගේ
      ඉගැන්වීමට පටහැනි
      බොරු දෙයක් උගන්වනු ලබන බව ඔබට තේරෙන්නේ නැද්ද?
      මන්ද ජේසුස්වහන්සේ නැවත මේ පොලවට එනවයි කියා හෝ ඇවිත් ඉන්නවාය කියා හෝ යම් කලෙක යමෙක් පැවසූවොත්
      එය විශ්වාස කරන්නම
      එපා කියා පැවසූ සේක.
      ඒ නිසා
      ඔබ
      මේ ගුරුවරයාව විශ්වාස නොකොට
      ජේසුස්වහන්සේ ව විශ්වාස කරන්න.ok

  • @thilakabh4565
    @thilakabh4565 2 หลายเดือนก่อน

    පිඩාකාලයේ අපි සිටින්න යනවා නම් අපි හරිම පව්,

  • @dineshmahipala7064
    @dineshmahipala7064 2 หลายเดือนก่อน

    ❤praise the Lord

  • @user-bx7wz8ev1q
    @user-bx7wz8ev1q 2 หลายเดือนก่อน

    Jesu phitai ❤❤

  • @nawagamudewageranmali1541
    @nawagamudewageranmali1541 2 หลายเดือนก่อน

    Jperera amen pastor itali

    • @anuraAbeweera-qo7ly
      @anuraAbeweera-qo7ly 2 หลายเดือนก่อน

      මොහු ජේසුස්වහන්සේ ගේ
      ඉගැන්වීමට පටහැනි
      බොරු දෙයක් උගන්වනු ලබන බව ඔබට තේරෙන්නේ නැද්ද?
      මන්ද ජේසුස්වහන්සේ නැවත මේ පොලවට එනවයි කියා හෝ ඇවිත් ඉන්නවාය කියා හෝ යම් කලෙක යමෙක් පැවසූවොත්
      එය විශ්වාස කරන්නම
      එපා කියා පැවසූ සේක.
      ඒ නිසා
      ඔබ
      මේ ගුරුවරයාව විශ්වාස නොකොට
      ජේසුස්වහන්සේ ව විශ්වාස කරන්න.ok

  • @SachinMadhushan-lz5rz
    @SachinMadhushan-lz5rz 2 หลายเดือนก่อน

    🎉❤hallelujah feres the Lord

    • @anuraAbeweera-qo7ly
      @anuraAbeweera-qo7ly 2 หลายเดือนก่อน

      මොහු ජේසුස්වහන්සේ ගේ
      ඉගැන්වීමට පටහැනි
      බොරු දෙයක් උගන්වනු ලබන බව ඔබට තේරෙන්නේ නැද්ද?
      මන්ද ජේසුස්වහන්සේ නැවත මේ පොලවට එනවයි කියා හෝ ඇවිත් ඉන්නවාය කියා හෝ යම් කලෙක යමෙක් පැවසූවොත්
      එය විශ්වාස කරන්නම
      එපා කියා පැවසූ සේක.
      ඒ නිසා
      ඔබ
      මේ ගුරුවරයාව විශ්වාස නොකොට
      ජේසුස්වහන්සේ ව විශ්වාස කරන්න.ok

  • @thilakabh4565
    @thilakabh4565 2 หลายเดือนก่อน

    ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම,
    වලාකුලට ඇවිත් මනාළිය රැගෙන යාම (Rapture )
    අපි මනාළිය ලෙස සූදානම් වෙමු.

  • @user-nj8ol4nh9w
    @user-nj8ol4nh9w หลายเดือนก่อน

    .මේවායින් වෙන්නේ තව තවත් ධර්මය පද වෙන එකයි වෙන්නේ ඇත්ත නං ඇත්ත එකක් තිබිය යුතුයි. ඇත්ත ඇත්ත දෙකක් මේ ලෝකයේ පවතින්න විදිහක් නෑ. බොරු නම් බොරු ගොඩක් තියෙන්ඩ බෑ බොරු නං එකක් තිබිය යුතුයි ඒ වගේ තමයි ආගම් සියල්ලක්ම ඇත්ත වෙන්ඩ බෑ යථාර්ථයට සහ ලෝක ධර්මයන්ට ගැලපිච්ච එක දහමක් මේ ලෝකයේ තිබිය යුතුයි. එය මොකක්ද කියන එක ඔබලා වටහාගත යුතුයි..

  • @PeduruEmart
    @PeduruEmart 2 หลายเดือนก่อน

    Abiyar...7..kneda...2rhasin..prminima...3madtyakasayat..peminima...issarylge..gelwimapinis.
    ...insurance.. eliyasah...enokgepaminima.
    .
    Inpasujesusge..peminima

  • @damidu8008
    @damidu8008 2 หลายเดือนก่อน

    ජේසුුු වහන්සේ හාමුදුරු නමකගේ වේෂයෙන් ආවොත් පිළිගනීද ගල් ගහිද

    • @MariaSilva-bq2sm
      @MariaSilva-bq2sm หลายเดือนก่อน

      උන්වහන්සේට සැලැස්මක් තියෙනවා කවදාවත් හාමුදුරුනමක් වේසයෙන් උන්වහන්සේ එන්නේ නෑ දෙවියන් වහන්සේ නියම කරලා තියෙන සැලැස්මේ විදිහට උන්වහන්සේ මේ පොළොවට යම් දවසක තියෙනවා ඒක සත්‍යයි

    • @damidu8008
      @damidu8008 หลายเดือนก่อน

      @@MariaSilva-bq2sm දෙවයන් ආවිට ඔහු දෙවියන් කීයා ඔබ හඳුනා ගන්නේ කොහොමද ....දේව සැලස්ම දෙවියන්ට ගැලපෙන එකක්ද මිනිසුන්ට ගැලපෙන එකක් වේවිද....තව අවුරුදු ගනනාවක් යන විට දෙවියන්ට කරන්න පුළුවන් වැඩ සියල්ල මිනිසුන්ද කරාවී......තව අවුරුදු ගනනාවක් යනවිට තවත් ග්‍රහලොවක් සොයාගෙන මිනිසුන් ⁣යන එක අනිවාර්යයි එවිට දෙවියන් එම ග්‍රහලොකයටත් එනවද

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 หลายเดือนก่อน

    ඒ පාර තව නැටුමක්. පල් මෝඩයන් ඉන්න මේ වගේ රටවල මේ වගේ අයට හොද පල්ලමක්.යුරෝපීය ක්‍රිස්තියානි රටවල මේවාකළ හැකිද ????

  • @anuraAbeweera-qo7ly
    @anuraAbeweera-qo7ly 2 หลายเดือนก่อน +1

    ඔන්න ඉතින් පටන් ගත්තා ජේසුස්වහන්සේ ගේ තුන්වන පැමිනීම ගැන බොරු ගැන්කවීමක් කරන්නට...
    මෙවැනි ආකාර බොරුවක් කියන්න පෙර
    තව දුරටත් ලියවිලි කියවා බැලුවානම් හොදයි.

    • @naveenfernando1279
      @naveenfernando1279 2 หลายเดือนก่อน +3

      සහොදරයා මර්තූකාව පමනක් කියවා තිරනණයකට එන්න එපා.සම්පුර්ණ දෙශණව අසන්න.

  • @IsaacDeSilva-me9xy
    @IsaacDeSilva-me9xy 2 หลายเดือนก่อน +1

    Praise the Lord ❤ Amen