- 35
- 23 903
Wholesome Words
เข้าร่วมเมื่อ 2 ม.ค. 2012
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ 3වෙනි පැමිණීම | 3rd Coming of The Lord Jesus Christ | Neville Jayasundara
#NevilleJayasundara #2ndcoming
มุมมอง: 4 637
วีดีโอ
Israel & Iran in Bible Prophecy | ඉශ්රායෙලය සහ ඉරානය බයිබලීය ඇසින් | Neville Jayasundara
มุมมอง 4.5K3 หลายเดือนก่อน
#NevilleJayasundara #Israel #iran
The Great and Notable Day of the Lord | Neville Jayasundara
มุมมอง 885 หลายเดือนก่อน
The Great and Notable Day of the Lord | Neville Jayasundara
The Day of Salvation | Neville Jayasundara
มุมมอง 515 หลายเดือนก่อน
The Day of Salvation | Neville Jayasundara
The Beginning of the End | Neville Jayasundara
มุมมอง 645 หลายเดือนก่อน
The Beginning of the End | Neville Jayasundara
Israel should be saved | Neville Jayasundara
มุมมอง 935 หลายเดือนก่อน
Israel should be saved | Neville Jayasundara
He has done all things well (Part 2) | Neville Jayasundara
มุมมอง 326 หลายเดือนก่อน
He has done all things well (Part 2) | Neville Jayasundara
He has done all things well (Part 1) | Neville Jayasundara
มุมมอง 236 หลายเดือนก่อน
He has done all things well (Part 1) | Neville Jayasundara
Salvation is for all those who believe | Neville Jayasundara
มุมมอง 216 หลายเดือนก่อน
Salvation is for all those who believe | Neville Jayasundara
Israel & the 2nd coming of Christ ඉශ්රායෙල් සහ යේසුස්වහන්සේගේ දෙවැනි පැමිණීම | Neville Jayasundara
มุมมอง 1.2K6 หลายเดือนก่อน
#NevilleJayasundara #Israel
The Future of ISRAEL | ඊශ්‍රායෙල් ජාතියේ අනාගතය | Neville Jayasundara
มุมมอง 8446 หลายเดือนก่อน
#NevilleJayasundara #Israel
The kingdom of God | Neville Jayasundara
มุมมอง 276 หลายเดือนก่อน
The kingdom of God | Neville Jayasundara
The Warning of Tribulation | Neville Jayasundara
มุมมอง 526 หลายเดือนก่อน
The Warning of Tribulation | Neville Jayasundara
Save yourselves from this untoward generation | Neville Jayasundara | Christian Fellowship Centre
มุมมอง 48ปีที่แล้ว
#NevilleJayasundara #CfcColombo
THE MINISTRY OF THE LORD JESUS CHRIST | Neville Jayasundara | Christian Fellowship Centre
มุมมอง 55ปีที่แล้ว
#NevilleJayasundara #WholesomeWords #CfcColombo
THE PERSON OF THE LORD JESUS CHRIST | Neville Jayasundara | Christian Fellowship Centre
มุมมอง 33ปีที่แล้ว
THE PERSON OF THE LORD JESUS CHRIST | Neville Jayasundara | Christian Fellowship Centre
Caleb, the man who had another Spirit | Neville Jayasundara | Wholesome Words
มุมมอง 29ปีที่แล้ว
Caleb, the man who had another Spirit | Neville Jayasundara | Wholesome Words
Experience the Lord Jesus Today | Neville Jayasundara | Wholesome Words
มุมมอง 29ปีที่แล้ว
Experience the Lord Jesus Today | Neville Jayasundara | Wholesome Words
Three women who anointed the Lord Jesus Christ | Neville Jayasundara | Wholesome Words
มุมมอง 31ปีที่แล้ว
Three women who anointed the Lord Jesus Christ | Neville Jayasundara | Wholesome Words
Mystery of Iniquity | Neville Jayasundara
มุมมอง 98ปีที่แล้ว
Mystery of Iniquity | Neville Jayasundara
Mysteries of God (Part 2) | Neville Jayasundara | Wholesome Words
มุมมอง 62ปีที่แล้ว
Mysteries of God (Part 2) | Neville Jayasundara | Wholesome Words
Mysteries of God (Part 1) | Neville Jayasundara | Wholesome Words
มุมมอง 57ปีที่แล้ว
Mysteries of God (Part 1) | Neville Jayasundara | Wholesome Words
Light Shines in Darkness | Neville Jayasundara
มุมมอง 30ปีที่แล้ว
Light Shines in Darkness | Neville Jayasundara
Attributes of God | Part 2 | Neville Jayasundara
มุมมอง 69ปีที่แล้ว
Attributes of God | Part 2 | Neville Jayasundara
Attributes of God | Part 1 | Neville Jayasundara
มุมมอง 145ปีที่แล้ว
Attributes of God | Part 1 | Neville Jayasundara
WHAT MUST I DO TO HAVE ETERNAL LIFE ? | Neville Jayasundara
มุมมอง 136ปีที่แล้ว
WHAT MUST I DO TO HAVE ETERNAL LIFE ? | Neville Jayasundara
පැහැදිලි පාස්ටර්
ගොඩක් ස්තුතියි පාස්ටගෙ explain එක. 56:25 තියෙන්නෙ රහසක් නෙවෙයි අබිරහසක්.Not a secret But mystery .(greek :mysterion)රහසක් කියන්නෙ හොයා ගන්න බැරි නිසා.අබිරහස හොයන කෙනෙකුට එලිදරව් කරන එකක් .මේක හරිම important .
Deviyan wahanse ta sthuthi pahedeli wachanaya nisa jesu pihitai pastor
.මේවායින් වෙන්නේ තව තවත් ධර්මය පද වෙන එකයි වෙන්නේ ඇත්ත නං ඇත්ත එකක් තිබිය යුතුයි. ඇත්ත ඇත්ත දෙකක් මේ ලෝකයේ පවතින්න විදිහක් නෑ. බොරු නම් බොරු ගොඩක් තියෙන්ඩ බෑ බොරු නං එකක් තිබිය යුතුයි ඒ වගේ තමයි ආගම් සියල්ලක්ම ඇත්ත වෙන්ඩ බෑ යථාර්ථයට සහ ලෝක ධර්මයන්ට ගැලපිච්ච එක දහමක් මේ ලෝකයේ තිබිය යුතුයි. එය මොකක්ද කියන එක ඔබලා වටහාගත යුතුයි..
Amen❤
Amen. Amen
ඒ පාර තව නැටුමක්. පල් මෝඩයන් ඉන්න මේ වගේ රටවල මේ වගේ අයට හොද පල්ලමක්.යුරෝපීය ක්‍රිස්තියානි රටවල මේවාකළ හැකිද ????
ස්තුතියි !
🙏දෙවියන් වහන්සේගේ "දිව්‍ය දේව මන්දිරය" නැවත එම ස්ථානයේම ගොඩනැගීමට "ඊශ්‍රායල්" නායකයන් සහ යුද සෙබළුන් සහ ජනතාව උදෙසා දෙවියන් වහන්සේ අනුකම්පා සහගතව බලසම්පන්න ලෙස සුරදූත සේනාව සහයට එවා ආශිර්වාද කරන සේක්වා!,🙏In the name of "Jesus" Amen
පියාණෙනි ඔබ වහන්සේට ස්තුති වේවා ඹබ වහන්සේගේ දාසයා නිසා ඔබ වහන්සේ තබා තිබෙන සැලසුම් අපිට හරිහැටි තේරුම් කර දීමට ඹහු තවතවත් ආලේප කළ මැනව ❤❤
Pastor,thank you for clear declaration of Jesus coming & how Rapture is happening, where catholic church has no idea to teach their innocent people.
Thank you Jesus for highlights the good news first time I got this explanation
Amen ❤❤❤
පිඩාකාලයේ අපි සිටින්න යනවා නම් අපි හරිම පව්,
ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම, වලාකුලට ඇවිත් මනාළිය රැගෙන යාම (Rapture ) අපි මනාළිය ලෙස සූදානම් වෙමු.
Praise the Lord ❤❤🙏🙏🙏🙏
මේ අහන තුන් වෙනි සැරේ ❤🙏🙏
ඔව් මමත් කොපමණ ඇසුවත් මදි....... උන්වහන්සෙගේ ක්‍රියාව අනර්ඝයි.....💓💓💓🙏🙏
Abiyar...7..kneda...2rhasin..prminima...3madtyakasayat..peminima...issarylge..gelwimapinis. ...insurance.. eliyasah...enokgepaminima. . Inpasujesusge..peminima
පැහැදිලි කීරීම හරිම අපූරුයි..අපි නොදන්නා බොහෝ දේ දැනගන්න ලැබුනා.මේ දේශනාව අහන්න අහන්න ආසයි.❤සහෝදර තුමාට බොහොම ස්තූතියි..යේසු පිහිටයි ♥️
Amen❤ amen
Jesu phitai ❤❤
We praise to you Lord Jesus Christ Amen 🙏❤
ජේසුුු වහන්සේ හාමුදුරු නමකගේ වේෂයෙන් ආවොත් පිළිගනීද ගල් ගහිද
උන්වහන්සේට සැලැස්මක් තියෙනවා කවදාවත් හාමුදුරුනමක් වේසයෙන් උන්වහන්සේ එන්නේ නෑ දෙවියන් වහන්සේ නියම කරලා තියෙන සැලැස්මේ විදිහට උන්වහන්සේ මේ පොළොවට යම් දවසක තියෙනවා ඒක සත්‍යයි
@@MariaSilva-bq2sm දෙවයන් ආවිට ඔහු දෙවියන් කීයා ඔබ හඳුනා ගන්නේ කොහොමද ....දේව සැලස්ම දෙවියන්ට ගැලපෙන එකක්ද මිනිසුන්ට ගැලපෙන එකක් වේවිද....තව අවුරුදු ගනනාවක් යන විට දෙවියන්ට කරන්න පුළුවන් වැඩ සියල්ල මිනිසුන්ද කරාවී......තව අවුරුදු ගනනාවක් යනවිට තවත් ග්‍රහලොවක් සොයාගෙන මිනිසුන් යන එක අනිවාර්යයි එවිට දෙවියන් එම ග්‍රහලොකයටත් එනවද
ආමේන් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා
We praise to you Lord Jesus Christ Amen 🙏🙏
🙏🙏🙏🙏❤❤❤❤
ස්තූති වේවා !!! දෙවියන් වහන්සේට .ඉතා රසවත් මාතෘකාවක් !!! යේසුස් වහන්සේගේ නැවත පැමිණීම. හාලේලූයියා !!! යේසු පිහිටයි පාස්ටර් !!!!🙏🙏🙏🙏❤❤❤❤
මේ ඉගැන්වීමට සවන් දෙන ඔබ හැමෝම 👉ජේසුස්වහන්සේ ගේ පැමිනීම ගැන කතාවේදී උන්වහන්සේ මේ පොලවට එනවාද? නැද්ද? කියා සත්‍යතාවය කුමක්ද කියා හරි ඉගැන්වීම දැන ගන්න 👇 එය විස්වාස කොට තහවුරු කර ගන්නේ 👇 ජේසුස්වහන්සේ ඉගැන්වූ දේවල්ද නැතිනම් මේ බොරු උගන්වන පුද්ගලයා උගන්වන දේවල්ද? ඔබ මෙතුමාට වඩා ජේසුස්වහන්සේ ඉගැවූ දේ විශ්වාස කරනවා නම් 👇 මෙන්න බලන්න ජේසුස්වහන්සේ විසින්ම ජේසුස්වහන්සේ ගේ පැමිනීම ගැන ඉගැන්වූ දේ..... මතෙව් 24 : 23 -26 හා ජේසුස්වහන්සේ මෙසේ පැවසූ සේක.... කොයි කලෙක හරි කවුරුන් හෝ ඉගැන්වූවොත්, පැවසූවොත්, ක්‍රිස්තුස්වහන්සේ පොලවේ අතන හෝ මෙතැන හෝ පය තබා මේ පොලවෙ යම් තැනක වැඩ ඉන්නවාය කියා කීවොත් එසේ පවසන දේවල් හෝ පවසන්නා වූ කෙනාව විශ්වාස කරන්නට එපා ය කියා අවවාද දී ඇත. මන්ද උන්වහන්සේ කිසි විට මහ පොලවේ කිසි තැනකට නැවත කිසි විට නොපැමිනෙන බවට උන්වහන්සේ ගේ ගෝලයන්ට සහතිකයක් ලබා දුන්නා. ඉතින් ජේසුස්වහන්සේ ගේ ඒ අවවාද පිලි නොගෙන මේ වගේ බොරු ගුරුවරු උගන්වන දේවල් අසා ආමෙන් කියන අය ජේසුස්වහන්සේ ගේ ඉගැන්වීමට සමච්චල් කරනු ලබයි. ජේසුස්වහන්සේ දෙපාරක් ඒ බව අවධාරනය කර පෙන්වයි. 24 : 23 හා 24 : 26 පද තුල.
ඔන්න ඉතින් පටන් ගත්තා ජේසුස්වහන්සේ ගේ තුන්වන පැමිනීම ගැන බොරු ගැන්කවීමක් කරන්නට... මෙවැනි ආකාර බොරුවක් කියන්න පෙර තව දුරටත් ලියවිලි කියවා බැලුවානම් හොදයි.
සහොදරයා මර්තූකාව පමනක් කියවා තිරනණයකට එන්න එපා.සම්පුර්ණ දෙශණව අසන්න.
Jperera amen pastor itali
මොහු ජේසුස්වහන්සේ ගේ ඉගැන්වීමට පටහැනි බොරු දෙයක් උගන්වනු ලබන බව ඔබට තේරෙන්නේ නැද්ද? මන්ද ජේසුස්වහන්සේ නැවත මේ පොලවට එනවයි කියා හෝ ඇවිත් ඉන්නවාය කියා හෝ යම් කලෙක යමෙක් පැවසූවොත් එය විශ්වාස කරන්නම එපා කියා පැවසූ සේක. ඒ නිසා ඔබ මේ ගුරුවරයාව විශ්වාස නොකොට ජේසුස්වහන්සේ ව විශ්වාස කරන්න.ok
Praise the Lord ❤ Amen
We praise to you Lord Jesus Christ Amen 🙏❤
මොහු ජේසුස්වහන්සේ ගේ ඉගැන්වීමට පටහැනි බොරු දෙයක් උගන්වනු ලබන බව ඔබට තේරෙන්නේ නැද්ද? මන්ද ජේසුස්වහන්සේ නැවත මේ පොලවට එනවයි කියා හෝ ඇවිත් ඉන්නවාය කියා හෝ යම් කලෙක යමෙක් පැවසූවොත් එය විශ්වාස කරන්නම එපා කියා පැවසූ සේක. ඒ නිසා ඔබ මේ ගුරුවරයාව විශ්වාස නොකොට ජේසුස්වහන්සේ ව විශ්වාස කරන්න.ok
Praise the Holy Lord JESUS❤❤❤ AMEN HALLELUJAH
මොහු ජේසුස්වහන්සේ ගේ ඉගැන්වීමට පටහැනි බොරු දෙයක් උගන්වනු ලබන බව ඔබට තේරෙන්නේ නැද්ද? මන්ද ජේසුස්වහන්සේ නැවත මේ පොලවට එනවයි කියා හෝ ඇවිත් ඉන්නවාය කියා හෝ යම් කලෙක යමෙක් පැවසූවොත් එය විශ්වාස කරන්නම එපා කියා පැවසූ සේක. ඒ නිසා ඔබ මේ ගුරුවරයාව විශ්වාස නොකොට ජේසුස්වහන්සේ ව විශ්වාස කරන්න.ok
Amen .thank you pastor. God bless you.
මොහු ජේසුස්වහන්සේ ගේ ඉගැන්වීමට පටහැනි බොරු දෙයක් උගන්වනු ලබන බව ඔබට තේරෙන්නේ නැද්ද? මන්ද ජේසුස්වහන්සේ නැවත මේ පොලවට එනවයි කියා හෝ ඇවිත් ඉන්නවාය කියා හෝ යම් කලෙක යමෙක් පැවසූවොත් එය විශ්වාස කරන්නම එපා කියා පැවසූ සේක. ඒ නිසා ඔබ මේ ගුරුවරයාව විශ්වාස නොකොට ජේසුස්වහන්සේ ව විශ්වාස කරන්න.ok
❤praise the Lord
❤ praise the Lord ❤
දෙවියන්වහන්සේට ස්තුති වේවා යේසු පිහිටයි අංකල් 🙏
මොහු ජේසුස්වහන්සේ ගේ ඉගැන්වීමට පටහැනි බොරු දෙයක් උගන්වනු ලබන බව ඔබට තේරෙන්නේ නැද්ද? මන්ද ජේසුස්වහන්සේ නැවත මේ පොලවට එනවයි කියා හෝ ඇවිත් ඉන්නවාය කියා හෝ යම් කලෙක යමෙක් පැවසූවොත් එය විශ්වාස කරන්නම එපා කියා පැවසූ සේක. ඒ නිසා ඔබ මේ ගුරුවරයාව විශ්වාස නොකොට ජේසුස්වහන්සේ ව විශ්වාස කරන්න.ok
🎉❤hallelujah feres the Lord

Amen amen God bless you all 🙏🙏♥️👍🙏
මොහු ජේසුස්වහන්සේ ගේ ඉගැන්වීමට පටහැනි බොරු දෙයක් උගන්වනු ලබන බව ඔබට තේරෙන්නේ නැද්ද? මන්ද ජේසුස්වහන්සේ නැවත මේ පොලවට එනවයි කියා හෝ ඇවිත් ඉන්නවාය කියා හෝ යම් කලෙක යමෙක් පැවසූවොත් එය විශ්වාස කරන්නම එපා කියා පැවසූ සේක. ඒ නිසා ඔබ මේ ගුරුවරයාව විශ්වාස නොකොට ජේසුස්වහන්සේ ව විශ්වාස කරන්න.ok
Athmika deneth. dalviya yuthui❤
Amen amen God bless
Amen ❤ God bless you ❤️
Mama bible eka nithara kiyawanawa sir...e kiyeuwata ewa godai dewal wataha ganna amarui...namuth obage wachana ahaddhi ewa lesiyen therum ganna mata puluwan wela tiyenawa.mama thawa thawath asawen biblaya kiyawanawa dan..sthuthi oba thumanta.jesu pihitai.🙏
Amen❤
ඔබ මේ උගන්වනු ලැබූ දේවල් වල බොහොමයක් තැන් වල වැරදි අදහස් තිබෙනවා. ඔබ කැමතිනම් මා කැමතී ඒවා ගැන සාකච්චා කරන.ok
මතෙව් 34 පරිච්ඡේදය තුලින් ඔබ උගන්වන විට ඔබ යුදෙව්වන්ට හා අපට කියා වෙන වෙනම පනිවිඩ කියා ඇති බව කීම වහන්සේ අදි අදහසක්.
ඔබ ලස්සනට බොරු කාරනාවන් සමාජ ගත කරනවා. යේසුස් වහන්සේ ගේ ඊම සම්බන්ධව ඔබ පවසන කාරනා බයිබලයේ ඉගැන්වීමට පටහැනි කාරනාය. අනික ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ සභාව සම්බන්ධව ඉගැන්වීමට පරහැනි ඉගැන්වීමක් සුදු කරනවා. ඉතින් බෙන් 1 යොහාන් 2 : 18 හී පවසන ක්‍රිස්තුස් විරෝධියාගේ ආත්මය ක්‍රියා කරන බව පෙනෙයි. ඔබ ඒ ආත්මෙට යටත්ව බොරුව සමාජ ගත කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට පවසන දේට සවන් දෙන්න.ok
අපට තව දේශනා ඕන පාස්ටර් යේසු පිහිටයි !!!! ඔය කැස්සට බෙහෙත් ගන්න.. අපට දුකයි .🙏🙏🙏❤
Jesus is almighty🙏🙏🙏
❤
Amen
Katath thrum ganna Sinhala bashawen me idiripath kireema gana sthuthi jesu