ගං වතුරට ගසා ගිය ජන දුක හමුවේ පලා නොගිය සැබෑ දේශපාලනඥයා NEWSLINE සමගින්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 372

  • @Jayasundara123s
    @Jayasundara123s 9 หลายเดือนก่อน +16

    දේවගති ඇති මනුස්ස රෑපයක් .ඔබ තුමා ආයෙම දිව්‍යලෝකෙන් වඩින්න මෙ මනුස්ස ලෝකෙට . මිනිස්සු ඔබ තුමා නැතිව ගොඩක් අසරණ යි

  • @priyanganiperera7601
    @priyanganiperera7601 4 ปีที่แล้ว +14

    පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමාට හදවතින්ම ආදරෙයි බුදු සරණයි දෙවි පිහිටයි ඔබට දීර්ඝායු වේවා

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +8

    ඔබතුමාට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj 9 หลายเดือนก่อน +31

    නියම මනුස්සයෙක් අප රාදේ අප අතරින් වෙන් උනේ අපේ කරුමෙට ඔබ තුමන්ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @අම්මාමගේරැජිනයි
    @අම්මාමගේරැජිනයි 6 ปีที่แล้ว +17

    ඔබ තුමාට දෙවි පිහිටයි..ඔබ තුමා දෙවියෝ ආරාක්ෂා කරන්න ඕනි..අසරණ වුන අයගේ දුක් ගැනවිලි සොයා බලනවට..අපි හැමෝම ණය ගැතියි

  • @xr6hx1h
    @xr6hx1h 9 หลายเดือนก่อน +10

    අනෙ මංදා මෙවා අහනකොට මගෙ හදවත කඩන් වැටෙනවා මෙච්චර රත්තරං මහත්තයෙක්ට උන දෙ නැවත හොද තැනක ඉපදෙවා නිවන් සුවය ලැබෙවා

  • @Sachenthilanjana
    @Sachenthilanjana 6 ปีที่แล้ว +53

    හොඳ සංවේදී මනුස්සයෙක්

  • @niroshandilani.5390
    @niroshandilani.5390 4 ปีที่แล้ว +33

    ආදරෙයි ඇමති තුමනී (චන්ඩි අයියේ 💕💛💕💛💕)

  • @wimalgiriulla9879
    @wimalgiriulla9879 7 ปีที่แล้ว +80

    හොඳ සංවේදී මනුස්සයෙක්,නායකයෙක්.ඔබට තෙරුවන් සරණයි.

    • @rathnayakerathnayaka3389
      @rathnayakerathnayaka3389 3 ปีที่แล้ว

      ඔබ තූමාවැණී,,,ඉටm

    • @shilakumari556
      @shilakumari556 9 หลายเดือนก่อน

      අැත්තටම මෙතුමාගෙ විවෙචන යට අපි ගරැකරමු මෙ ලිවිිවටමගේ අැස් දෙකෙන් කදුලු දෝරෙ ගලන වා මැතිතුමනි ඔබ දෙවියෙකි අපිට නිවන් සුව ලැබෙිිව

  • @අම්මාමගේරැජිනයි
    @අම්මාමගේරැජිනයි 6 ปีที่แล้ว +55

    ඇත්තටම ඔබ තුමාගේ කතාව අහද්දි ඇසට කදුළු එනවා

  • @madudarshani7407
    @madudarshani7407 5 ปีที่แล้ว +38

    තෙවරප්පෙරැම මැතිතුමනි ඔබ දෙවිකෙනෙක් ඔබතුමාට බුදුසරනයි

  • @lahiruchamara2855
    @lahiruchamara2855 3 ปีที่แล้ว +7

    ඔබ තුමාට අපි පට්ට ආදරෙයි දකුණේ අපි

  • @kusumperera1905
    @kusumperera1905 6 ปีที่แล้ว +14

    නියමයිනේ ඔබතුමාට budusaranae

  • @r.sumedha8198
    @r.sumedha8198 4 ปีที่แล้ว +11

    රටෙ හැමොම මෙවගෙ සංවේදී හදවතක් තියෙනවානම් අපේ රට දියුණුයි .ජනතාව ගැන හදවතිම ලෙන්ගතුකමකින් කතාකරන ඔබට ජය වෙවා !!
    තෙරුවන් සරනයි !!

  • @LalithHapuarachchi-i6r
    @LalithHapuarachchi-i6r 9 หลายเดือนก่อน +15

    මම දන්න තරමින් මගේ වයසත් එක්ක බැලුවම මේ තරම් මිනිසුන් වෙනුවෙන් තමන්ගෙ සියලුම දේවල් කැප කල සුන්දර මිනිසෙක් සුන්දර දේශපාලකයකු කවදාවත් දැක්කෙ නැහැ.
    කෙටියෙන්ම කිව්වොත් අහිංසක දුප්පත් මිනිසුන් වෙනුවෙන් මේ රටට පහළ වූ සැබෑ දෙවියෙක් කිව්වොත් ඉතාමත්ම නිවැරැදියි.
    අජරාමර නිවන් සුව පතමු එතුමාට.
    😮😮😮

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 6 ปีที่แล้ว +9

    නියමයි නියමයි ඉදිරියට ම එන්න. ජය වේවා

  • @vbs5134
    @vbs5134 4 ปีที่แล้ว +4

    මිනිස්සුන්ගෙ දුක අඳුනන මනුස්සයෙක්. ජෙසු පිහිටයි Sir

  • @sheharakavinda2559
    @sheharakavinda2559 4 ปีที่แล้ว +1

    ආඩම්බරයි ඔබට ජයවේවා

  • @shamalysanayesgodisgreat.2113
    @shamalysanayesgodisgreat.2113 6 ปีที่แล้ว +45

    මෙි තමයි මිනිස්සු .
    මනුෂ්‍ය දුකක් දැනෙන
    මහත්තුරු .

  • @chambikaka4309
    @chambikaka4309 6 ปีที่แล้ว +25

    නියම හිත හොද මනුස්සයා පාලිත මන්ති

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 9 หลายเดือนก่อน +8

    පක්ෂ විපක්ෂ සියලු ජනතාව ආදරය කරන චරිතයක් ඔබට නිවන් සුව ලැබේවා 😢😢😢😢😢

  • @shiromiasha4387
    @shiromiasha4387 4 ปีที่แล้ว +1

    ඔබ.තුමාට.ජය වේවා තෙරුවන් සරණයි

  • @malidessange4625
    @malidessange4625 6 ปีที่แล้ว +14

    ජනතාවට ඔබ දෙවියෙකි මැතිතුමනි

  • @lakshithadissanayake
    @lakshithadissanayake 6 ปีที่แล้ว +70

    මිනිහෙක් මැරුණාම මළගෙදරට ඇවිත් කතාවක් කරන එක නෙමෙයි යුතුකම.සුපිරි කතාව

  • @jokes8060
    @jokes8060 4 ปีที่แล้ว +9

    සුදුස්සාට සුදුසු තැන ලැබෙයි.. කවද හරි.. ඔබට ජය

  • @janakajinendra5736
    @janakajinendra5736 7 ปีที่แล้ว +9

    ඔබතුමාට deergausha labi niduk nirogi wewa budusaranai

  • @mnmfarzan713
    @mnmfarzan713 6 ปีที่แล้ว +20

    Niyama මනුස්සයෙක් ...

  • @ramjamaleem2871
    @ramjamaleem2871 5 ปีที่แล้ว +6

    I respect him ,god bless him

  • @udulaniabekon2962
    @udulaniabekon2962 4 ปีที่แล้ว

    Adeeeeee super man kenek appa.. Harema awanka amati kenek... Budu saranai

  • @pramoddissanayaka2716
    @pramoddissanayaka2716 3 หลายเดือนก่อน

    අමා මහ නිවන්සුව ලැබේවා මැතිතුමනි... 🙏❤

  • @thilakjayanthiwasage2421
    @thilakjayanthiwasage2421 5 ปีที่แล้ว +29

    රටේ ජනාධිපති බවට පත්කරන්න ඕන මේවාගේ උතුම් මිනිසෙක්.රටේ ජනතාවට මොලේ පැදෙන්නේ කවදද.මම හිතන්නැ ඒදේ කිසිදිනක ලංකාව තුල එය සිදු වෙයි කියලා.මන්ද රටේ ජනතාව එතරම් බුද්දිමත් නෙවන නිසා.ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @dileemafdo5301
    @dileemafdo5301 6 ปีที่แล้ว +13

    අම්මෝ සිරා කතාව කියනවා .. respect sir 👍

  • @chanakaayeshan9008
    @chanakaayeshan9008 4 ปีที่แล้ว +1

    සුපිරිම මනුස්සයෙක් අනිවාරෙන් රටට සෙවයක් වෙනවා මෙ වගේ අයගෙන්

  • @sashiramadusnka9962
    @sashiramadusnka9962 6 ปีที่แล้ว +10

    ඇත්තටම හොද තත්තා කෙනේක්

  • @sanakakumara7474
    @sanakakumara7474 5 ปีที่แล้ว +2

    ජය වේවා

  • @ajsarathchandra3391
    @ajsarathchandra3391 5 ปีที่แล้ว +9

    ඇත්තටම සුපිරි මනුෂ්‍යත්වය ක්

    • @indikasamarasinha1886
      @indikasamarasinha1886 4 ปีที่แล้ว

      රත්තරන් ම්ල කල හැක ඔබ මිල කල නොහැක

  • @kalumpremakumara908
    @kalumpremakumara908 9 หลายเดือนก่อน +1

    මේවා හැමෝම බලන්න ඕනේ කතා ..good job..sirasa TV

  • @asinduprabath2257
    @asinduprabath2257 6 ปีที่แล้ว +16

    රත්තරං මනුස්සයෙක් 💜

    • @NimaliyHr
      @NimaliyHr 6 หลายเดือนก่อน

      For a ijt

  • @srmsrinivasan6025
    @srmsrinivasan6025 4 ปีที่แล้ว

    Me call reality srilankan..hero ..great ..man...thanks for .god .....

  • @janakayapa3229
    @janakayapa3229 6 ปีที่แล้ว +11

    දේවියේක් ඔබ...💓💓💓

  • @mallikamallika172
    @mallikamallika172 7 ปีที่แล้ว +13

    නියම මනාස්සයෙක් බදුසරනයි

  • @ghfdgxd4280
    @ghfdgxd4280 9 หลายเดือนก่อน +4

    එතුමාට නිවන් සුව ලැබේවා

  • @W.AN-mc5yo
    @W.AN-mc5yo 8 หลายเดือนก่อน

    උතුම් මිනිසෙක් . Niwan සුව deiyo

  • @senadiraja7002
    @senadiraja7002 4 ปีที่แล้ว +1

    One and only super Honarabal tewarapperuma good

  • @sujeewafernando4720
    @sujeewafernando4720 9 หลายเดือนก่อน +2

    යුක්තිය
    සාධාරණය
    හෙව්වත් ඔහු වටා සැමතැන සැම මෙහොතකම
    හෙව්වෙ නෑනේද ඒදේ බෙදන අහරක
    සරණ සොයන අය තුල............
    අතපාන හැම අතකට
    ඒ දෑත දිගුවුනා
    තම බඩ වියත සමගම.

  • @reallyimverysadaboutsethud4708
    @reallyimverysadaboutsethud4708 4 ปีที่แล้ว +1

    U r great sir

  • @nokiasix7709
    @nokiasix7709 6 ปีที่แล้ว +56

    ජනාධිපති වෙන්න පුළුවන් නම් ඔබ තමයි කෙනා

  • @Deveni.
    @Deveni. 9 หลายเดือนก่อน +1

    චණ්ඩී චණ්ඩී චණ්ඩී ආදරෙයි, ඔබතුමාට නිවන් සැප ලබන්නට හැකිවේවා!!!❤🙏🙏

  • @chandanabandara6474
    @chandanabandara6474 4 ปีที่แล้ว +3

    ආදරණීය චරිතයක්❤️❤️❤️

  • @singha6372
    @singha6372 5 ปีที่แล้ว +43

    නියෝජ්‍ය අැමති වෙලා කරපු තරම හොඳටම ඇති..මහ ඇමති වුනොත් කොයිතරම් සේවයක් කරයිද...

  • @شاهينخالدالمطيريحيكمللله
    @شاهينخالدالمطيريحيكمللله 5 ปีที่แล้ว +13

    මම උපතින් ම නීල් පාටයී......එත් මෙ මනුස්සයාට ගරැකරනවා

    • @natureandfitnes
      @natureandfitnes 4 ปีที่แล้ว +3

      uba me loke ekek nemeda nil pata une 😂😂شاهين خالد المطير ي حيكم للله

  • @srilanka3185
    @srilanka3185 4 ปีที่แล้ว +1

    කතා ඇත්ත ඇමතුමා

  • @niyasdeen4509
    @niyasdeen4509 4 ปีที่แล้ว

    Super hero

  • @kavindaprasad8743
    @kavindaprasad8743 6 ปีที่แล้ว +73

    කෙලින්ම ජනාධිපතිවරනෙට ඉල්ලන්න ඔබට ජය

  • @colombosrilanka466
    @colombosrilanka466 4 ปีที่แล้ว

    Super hoda hadavatak tiyana nayakayek oba💕🇰🇼🇱🇰

  • @SubaSubashini-cc4dg
    @SubaSubashini-cc4dg 9 หลายเดือนก่อน +1

    ❤😢

  • @jayanth603
    @jayanth603 4 ปีที่แล้ว

    Hi sir im from batticalo but I like you sir

  • @gayanharsha5611
    @gayanharsha5611 4 ปีที่แล้ว +4

    ජනාදිපති වෙනවනම් එකෙන්ම කැමති

  • @rocka207
    @rocka207 6 ปีที่แล้ว +1

    this is one minister that i truely respect,if we had minister like him,sri lanka would be in better condition.My hat off to you sir

  • @r.rodrigo1150
    @r.rodrigo1150 9 หลายเดือนก่อน +1

    හිත හොඳ අවන්ක .අයට .ඹය පාර්ලිමේන්තුවෙ .තියා රජයෙ වැඩ කරන කෙනෙකුට වත් බැහැ . මෙතුමා අවන්කව .මේ හැම දෙයක්ම කරයි කියන එක ඉතාමත් පැහැදිලියි . අපරාධයක් . ඔහු නැතිවීම .නැවත ඉපදේවා .ඹය ගතිපැවතුම් .එක්කම😢😢😢😢😢😢😢😢 නිවන් සුව ලැබේවා

  • @ravindumadhawa2230
    @ravindumadhawa2230 6 ปีที่แล้ว

    niyamai. hamadamath me wage dewal karanda oba thumawa shakathiya labenda one. ape rate niyama rajek. niyama sinhayek. jaya wewa. oba thumata. theruwan saranai.

  • @dilruwani5331
    @dilruwani5331 4 ปีที่แล้ว

    Adarei utumanani oba thumata budu saranai

  • @usamsrilakn9852
    @usamsrilakn9852 5 ปีที่แล้ว +1

    Niyamai amathi thuma

  • @SurangaRathnayake-gh5cl
    @SurangaRathnayake-gh5cl 9 หลายเดือนก่อน +2

    රජවරු wagi මිනිසෙක් ❤❤❤❤❤🌹🦁

  • @samirasirlanka5638
    @samirasirlanka5638 6 ปีที่แล้ว +29

    පාලිත තෙවරප්පෙරැම මන්තුි තුමනි ඔබ වගේ නියතමානි වෙන නැහැ ඉන්නේ තමන් ගැහිතන එවුන් විතරයි

    • @samirasirlanka5638
      @samirasirlanka5638 6 ปีที่แล้ว

      මන්තුි තුමනි ඔබට ජයෙන් ජයම වෙිවා දළදා සමිදු පිහිටයි ,,,

  • @MkohilanMkohilan
    @MkohilanMkohilan 9 หลายเดือนก่อน +1

    You a God's ❤❤❤❤❤❤❤❤

  • @RaniSomalatha
    @RaniSomalatha 9 หลายเดือนก่อน +1

    මමත් දෙමව්පියෝ නිසා දන්න කාලේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්දෙ දුන්නෙ . කිසි වැඩක් මම කර ගත්තෙේ නෑ පවුලෙ අයවත් නෑ .. ඒත් මෙතුමාට මම ගරු කරනවා හරිම කනගාටුයි අපේ ආසනයේ හිටියනන් කියලා හිතෙනවා .එහෙනන් මගෙ ජන්ද⁣ය එතුමාට.

  • @singha6372
    @singha6372 5 ปีที่แล้ว +20

    ගරු කරන චරිතයක් ..නිහතමානී මිනිහෙකි

  • @chaniduhasanitha985
    @chaniduhasanitha985 4 ปีที่แล้ว +4

    ඔබ තමයි ජනාධිපති තූමා විය යූතුයි

  • @Kanimax6456
    @Kanimax6456 9 หลายเดือนก่อน +1

    වටින හඩක් නැති උනෙ. අහන්න අප්පිරිය හඩ යක්කු තවම හුස්ම ගන්නෙ.උන්ටයි මේ දෙ උරුම වෙන්න ඕනි.එයයි මගේ ද අරගලයෙ සිටි සැමගෙ එකම පැතුම❤😢

  • @khatulandan3315
    @khatulandan3315 5 ปีที่แล้ว +3

    අනිවාර්යෙන්ම ඔබතුමා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන්න ඔබතුමා පාට පක්ෂ නැතිව සිටියම යුතු පුද්ගලයෙක්

  • @shamanthachami3270
    @shamanthachami3270 4 ปีที่แล้ว

    Obathumata budusaranai!! Devi pihitai!!mehema nayakayo thamai ratata ona

  • @dissajanith9478
    @dissajanith9478 6 ปีที่แล้ว +2

    niyama wedak digatama karanna,,,,

  • @dineshkumara6544
    @dineshkumara6544 7 ปีที่แล้ว +65

    මේ වගෙ අයට තමයි රජකම දෙන්න ඔනෙ මොකද මිනිස්සුගෙ අගෙ දන්න මහත්තයෙක්

    • @dammikawasantha8073
      @dammikawasantha8073 6 ปีที่แล้ว +1

      HODA MANAWA HITHAWADIYEK OBATHUMA WENI AYEK THAMAI RAJEK WENNA OONA,PARLIMENTHUWE METHI AMATHI WARUN ATHRE HODA KONDA PANA THIYANA KENA THAMAI OBA THUMA DEVI PIHITAI OBA THUMATA,

  • @dammia5993
    @dammia5993 4 ปีที่แล้ว

    Great man we'll come.

  • @thanusamirthalingam8403
    @thanusamirthalingam8403 4 ปีที่แล้ว

    He is the man 💪💪
    I salute him

  • @saduntraeval987
    @saduntraeval987 9 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබෙවා

  • @hbknilankanuwan406
    @hbknilankanuwan406 7 ปีที่แล้ว +34

    රැස් කරනා පින එයි පසු පස්සේ...

  • @damayanthihh2006
    @damayanthihh2006 9 หลายเดือนก่อน +1

    තාත් ෙත ඔයාට ජව ජය ❤❤❤

  • @saliyarathnayake9154
    @saliyarathnayake9154 7 ปีที่แล้ว +2

    Budusaranai

  • @Fatoom-hw3to
    @Fatoom-hw3to 7 ปีที่แล้ว +50

    මගේදරැවාගේ පෙනහලුවලවතුර එයාගේ
    වකුගඩුදෙකමනරක්වෙලා
    එයාටඉක්මන්සුවයතන්න

    • @harshanaqatar1056
      @harshanaqatar1056 7 ปีที่แล้ว +1

      සාදු සාදු. මෙි පිරිත් බලෙන් මගේදරැවාගේ වගුගඩු වසුවවෙිවා.Fatoom ඔයාගේ දරුවට ඉක්මනින් සුව වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා.බුදු සරණයි

    • @Fatoom-hw3to
      @Fatoom-hw3to 7 ปีที่แล้ว +1

      Harshana Qatar ඔයාටගොඩක්පිං

    • @nuwanperera2055
      @nuwanperera2055 6 ปีที่แล้ว

      ikman suwaya labewa

    • @manjumanju-tt7cz
      @manjumanju-tt7cz 6 ปีที่แล้ว +1

      සාදු සාදු. මෙි පිරිත් බලෙන් මගේදරැවාගේ වගුගඩු වසුවවෙිවා.Fatoom budu saranin ekman suwaya labewa

    • @lankashama124
      @lankashama124 6 ปีที่แล้ว +1

      සාදු සාදු. මෙි පිරිත් බලෙන් මගේදරැවාගේ වගුගඩු වසුවවෙිවා.Fatoom jesus phitai .

  • @classicstores8499
    @classicstores8499 4 ปีที่แล้ว

    Aththamai aiye ubananm niyama kenek ubage samarahak dewalwalata api kemathi ne namuth oya karapu tiken awath geyaa hedelaa

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 4 ปีที่แล้ว +1

    පක්ෂය මරු කරන්න මන්ත්‍රීතුමා ඹබට ජයෙන් ජය 🙏🙏🙏🙏

  • @sherinjones5080
    @sherinjones5080 4 ปีที่แล้ว

    Obata jayawewa devi phitay budu saranay

  • @nayanadamayanthi7060
    @nayanadamayanthi7060 4 ปีที่แล้ว +4

    මම nam කැමති nayekayek

    • @user-zz8zv6bn9d
      @user-zz8zv6bn9d 4 ปีที่แล้ว

      Aniwaran niyama hida hoda minhak

  • @dilshanmendis6783
    @dilshanmendis6783 7 ปีที่แล้ว

    we want like this people more, to develope our country. if I come to sri lanka I'll going to work with you. keep it up good work.👍

  • @laralitalaralita7169
    @laralitalaralita7169 4 ปีที่แล้ว +1

    පලිත ඇමතිතුමාබුදුවෙවා

  • @janakapriyadarshana9094
    @janakapriyadarshana9094 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ඔබතූමාට ජය නියතයි.

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 9 หลายเดือนก่อน +1

    ❤🎉🌟🌟🌟🌟❤️❤❤️👍👍👍👍

  • @nasarmohamed1779
    @nasarmohamed1779 5 ปีที่แล้ว

    Nice sir

  • @SenarathWanigasinghe
    @SenarathWanigasinghe 9 หลายเดือนก่อน +2

    මෙකේ කතානායකට දැන් දැනෙනවා ඇති එතුමා කවුද තියලා ඇඩෙනවා ඇති අඩන්ට එපා මොකද බිම් පොලවේ හටපු කෙනා ගැන කඩේ ගියාට ඔබට දැන සැපද තමයි අහනට වෙන්නේ නිවේදක 😢😢

  • @isharabandara5411
    @isharabandara5411 6 ปีที่แล้ว +37

    ආදරනිය ඇමති වරයෙක්

    • @abohasan3826
      @abohasan3826 6 ปีที่แล้ว +1

      Obata teruwan saranai.

    • @KuwaitLine-ob2cf
      @KuwaitLine-ob2cf 6 ปีที่แล้ว +1

      Oba waga aya godak agaya karamu budu saranae mahatthauo obata

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 9 หลายเดือนก่อน

    Newan suwa labewa oba thumata 🙏🙏🙏🙏🙏

  • @lakxmanjayasuriya8266
    @lakxmanjayasuriya8266 4 ปีที่แล้ว +1

    සුපිරි මිනිහෙක්..🙏🙏🙏

  • @mudithransilu8543
    @mudithransilu8543 4 ปีที่แล้ว

    super man

  • @sanjayakumara3995
    @sanjayakumara3995 6 ปีที่แล้ว

    hariyata hari mahaththayo ahinsaka minihata witharai nithiya thiyenne. obata jaya

  • @ashokafernando892
    @ashokafernando892 6 ปีที่แล้ว +1

    Niyamai Amathi thumani obata jaye jaya lebewaa

  • @madhushankadanushka1427
    @madhushankadanushka1427 6 ปีที่แล้ว +1

    Oyata jaya wewa

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 5 ปีที่แล้ว

    niyama kathawa supiri minisa obata tharuwan saranai..❤❤❤🙌🙌🙌👍👍

  • @shamalysanayesgodisgreat.2113
    @shamalysanayesgodisgreat.2113 6 ปีที่แล้ว +1

    Really Sir .Thanks