සියලුම දේ වෙනස් විමට ගත වුයේ සුළු මොහොතයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 13

  • @ranjaninielsen3037
    @ranjaninielsen3037 ปีที่แล้ว +1

    ලස්සනයි දුවේ. ඔයාලට සුබ අනාගතයක් උදාවේවා. බුදුසරණයි

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @ranjaninielsen3037
    @ranjaninielsen3037 ปีที่แล้ว +2

    හරිම දුක කතාවක්. ඇස්වලට කදුලුත් ආවා.ජීවිතේ නැති කර ගන්න එක නෙමෙයි කරන්න ඕන. ඒ මනුස්සයට පේන්න ලස්සනට ජීවත් වෙන්න ඕනී.දුකක් වින්දොත් සැපක් විදිනවාමයි. දුක විදගෙන ජීවිතේ ඉදිරියට ගෙන යන්න.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔයාලට...
    පිරිමි නිසා තමයි ගෑණු අපට වැරදුනේ.
    ගන්න නමි එපා තව පිරිමියෙක් තව අගාධයට වැටෙයි..

  • @thusharauduwake2219
    @thusharauduwake2219 ปีที่แล้ว

    හරිම දුකයි අපේ රට⁣ෙි මිනිස්සුන්ගේ දුක

  • @priyangakuwait9032
    @priyangakuwait9032 ปีที่แล้ว +4

    කියාගන්න බැරි දුකක් හිතුනා බුදුසරණයි හැමෝටම

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว +2

    Ane.paw🙏

  • @menikeweerasinghe5305
    @menikeweerasinghe5305 ปีที่แล้ว +1

    ඉන්න තැනකින්. මෙිලමයින්ගේතාත්තාට
    පෙනේවා ළමයින්ගේ කුසගින්න නිවන්න

  • @tunakagamage363
    @tunakagamage363 ปีที่แล้ว +5

    පියුමිගේ සභ දමිල අමිමා ගේ ගෙදර හදලා ඉවරද ඵවා පෙන්නන්න

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 8 หลายเดือนก่อน

    🥲🥲🥲👏👏

  • @sheonafernando985
    @sheonafernando985 11 หลายเดือนก่อน

    Dont take back him

  • @neelpriyankara4030
    @neelpriyankara4030 ปีที่แล้ว

    bs