Budu Bana Sinhala 101 Dharmayai Obai “කුකුල් මස් කමුද ”

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 112

  • @sajanidias2196
    @sajanidias2196 2 หลายเดือนก่อน

    නිවනම වෙත්වා🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා..!

  • @KasunRathnayaka
    @KasunRathnayaka 6 ปีที่แล้ว +3

    ඔබ සියලුදෙනාට නිවනම වෙත්වා ...මේ දහමයි ප්‍රනීත !!!

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      ප්‍රනීත දහම තුලින් නිවන් මගේ දොරටු ඔබටත් විවර වේවා!!! තෙරුවන් සරණයි !!!

  • @pushpakumaraalexander7299
    @pushpakumaraalexander7299 2 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai , garu sawaminwahansa niwanama natai

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว

      නිර්වාණ ශාන්තිය උදා වේවා

  • @janakaathurugiriyaathurugi8558
    @janakaathurugiriyaathurugi8558 3 หลายเดือนก่อน

    🙏🌷🙏🌷🙏🌷🙏🌷TATAGATAYAN WAHANSRGE DESANAWA KOCCHARA ATTADA,🌹🌹🌹MAGE BAGYAWATUN WAHANSETA🌹🌹🌹 🌼🌾🌼🌾MAGE NAMASKARAYA WEWA🌼🌾🌼🌾

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිබ්බාණං පරමං සුඛං...

  • @swarnamallika339
    @swarnamallika339 3 ปีที่แล้ว +2

    මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      සාදූ ...!සාදූ ...!සාදූ ...!

  • @sudusith
    @sudusith 2 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼 sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว

      හේතු වාසනා වේවා...!!!

  • @slfun9055
    @slfun9055 5 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  5 หลายเดือนก่อน

      ත්‍රිවිධ රත්නයේ පිහිටයි.

  • @Itzz_Thenu_Rowel14
    @Itzz_Thenu_Rowel14 7 ปีที่แล้ว +3

    තෙරුනුවන් සරණයි ඔබ සියලු දෙනාට! ඉක්මනින් නිර්වානය අවබොද වෙවා!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි. ඔබට යහපතක්ම වේවා!

  • @kandambigenandawathi3377
    @kandambigenandawathi3377 7 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදු
    තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      ඔබට යහපතක්ම වේවා!
      නිවනින්ම සැනසෙත්වා. තෙරුවන් සරණයි!

  • @s.e.s.t.e.r4726
    @s.e.s.t.e.r4726 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว +1

      ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා

    • @s.e.s.t.e.r4726
      @s.e.s.t.e.r4726 2 ปีที่แล้ว +1

      @@jethavanarama sadu sadu sadu

    • @s.e.s.t.e.r4726
      @s.e.s.t.e.r4726 2 ปีที่แล้ว +1

      @@jethavanarama mata thiyena prashna ahannada

  • @ramulithagayashan447
    @ramulithagayashan447 11 หลายเดือนก่อน

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.අප්‍රමාදී වෙත්වා.🙏🙏🙏🌻🌷🥀

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      සාදු සාදු ! එසේම වේවා..

    • @ramulithagayashan447
      @ramulithagayashan447 11 หลายเดือนก่อน

      @@jethavanarama සාදු සාදු සාදු .🙏🙏🙏

  • @Lakshitha.1
    @Lakshitha.1 ปีที่แล้ว

    සාධු සාධු සාධු !!!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සම්මා සම්බුදු සරණයි

  • @sujeewaampagala9902
    @sujeewaampagala9902 6 ปีที่แล้ว +1

    සියලු ලෝක සියලු සත්වයෝ නිවනම වෙත්වා !!!!!!!මේ අත්භවයෙදීම නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා !!!!!!!සාධු !!!සාධු !!!!සාධු !!!!!

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!! තෙරුවන් සරණයි !

    • @darkyharry4262
      @darkyharry4262 6 ปีที่แล้ว

      sujeewa ampagala.
      Onai

  • @langfongliu3310
    @langfongliu3310 7 ปีที่แล้ว +2

    Nivanama awabhodha wewaa samatama sadu sadu

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      සාදු..සාදු... සාදු.. ජයම වේවා...!

    • @nandanakumara8410
      @nandanakumara8410 7 ปีที่แล้ว

      dharmayai obai sadu sadu sadu iii nandana kumara

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 ปีที่แล้ว +1

    sadu sadu sadu pinwat dasakayanan wahanse loka satwayan samamatat sri saddarmaya awaboda vewa sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      සාදු සාදු සාදු! වචන ස්වල්පයකින් හෝ ඔබගේ දායකත්වය අගයමි. වහ වහා නිර්වාන ශාන්තිය අත්පත් කිරීමට උත්සාහ ගන්න.

    • @pemalathaalias3697
      @pemalathaalias3697 7 ปีที่แล้ว

      sadu sadu sadu amamaha n erwanaya lokawasi samata sat sat vewa sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      යහපතක්ම වේවා...

  • @malanirathnayaka5614
    @malanirathnayaka5614 7 ปีที่แล้ว

    Sa. . .du! sa..du! sa..du! siyalu loka sathwayatam me dhahama awabodh we..wa.!!.theruwan saranai.

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ඔබට යහපතක්ම වේවා!
      නිවනින්ම සැනසෙත්වා. තෙරුවන් සරණයි!

  • @hasalamarakkalage
    @hasalamarakkalage 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු! 🙏🏽🙏🏽🙏🏽

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @S.J.M.W
    @S.J.M.W 3 ปีที่แล้ว +2

    නිවනම නාතයි... නිවනම වෙත්වා...!

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      යහපතක්ම වේවා..

  • @chrystlepapalie6728
    @chrystlepapalie6728 7 ปีที่แล้ว

    Ape pinata pahala u oba waganseta niduk neerogi bhawaya prarthana karami...

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ඔබට යහපතක්ම වේවා..!

  • @supremeblissofnibbana5719
    @supremeblissofnibbana5719 7 ปีที่แล้ว

    theruwan saranai oba semata...!!!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      සාදු..සාදු..සාදු... යහපතක්ම වේවා...!

  • @amaatcoamaatco4056
    @amaatcoamaatco4056 7 ปีที่แล้ว +2

    සාදු.. සාදු .. සාදු ...!!!
    සියල්ලන්ම මෙම සිරි සද්ධර්මය දැකීමෙන් යථාවබෝධයෙන් යුතුව ධර්මයෙහි හැසිරෙත්වා.”
    දේශකතුමනි ඔබතුමා අපි වෙනුවෙන් බොහෝ කරුණාවෙන්, අනුකම්පාවෙන් කායේකායනුපස්සනව පියවරෙන් පියවර පැහැදිලි කරදීමට ගන්න උත්සාහය වන්දනීය වේ. ඔබතුමා ගන්නා මේ උත්සාහය අපගේ තෙවන ඇස තීර්ව කරගැනීමට බොහෝ උපකාරීවන බව පවසා සිටින්නේ මහත් ගෞරවයෙනි...
    මමද සියළු ලෝක සියළු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන්ම සුඛිතතර වෙත්වා.............

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +2

      ඔබගේ යහපත් සිතුවිලි වලට නමස්කාරය වේවා...
      රූපය පෙණ පිඩක් වැනිය..
      වේදනාව පෙණ බුබුලක් වැනිය -
      සඤ්ඤාව මිරිගුවක් වැනිය -
      සංඛාර කෙසෙල් කදක් වැනිය
      විඤ්ඤාණය මායාවක් වැනිය

    • @janakarohitha8158
      @janakarohitha8158 7 ปีที่แล้ว

      dharmayai obai
      sadu sadu sadu

    • @susilagunarathna3765
      @susilagunarathna3765 7 ปีที่แล้ว

      AMAATCO SALALAH t

  • @malkanthiperera8413
    @malkanthiperera8413 7 ปีที่แล้ว

    sadu sadu sadu oba wahansata tharuwan saranai

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      සාදු සාදු සාදු! වචන ස්වල්පයකින් හෝ ඔබගේ දායකත්වය අගයමි. වහ වහා නිර්වාන ශාන්තිය අත්පත් කිරීමට උත්සාහ ගන්න.
      නිවනම නාථයි,
      නිවනම ප්‍රනීතයි,
      නිවනම වෙත්වා,
      නිවනම වෙත්වා!

    • @priyanthakaluthanthiri6409
      @priyanthakaluthanthiri6409 7 ปีที่แล้ว

      dharmayai obai sadu said said iii bandana qatar

  • @kumariuduwela52
    @kumariuduwela52 2 ปีที่แล้ว

    🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว

      සාදු සාදු... දුටු නිවන දුර නොවෙයි..

  • @maheshiuthpala8228
    @maheshiuthpala8228 6 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ..යහපතක්ම වේවා....

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!නිවනම වෙත්වා!

  • @sirialanmathiniyaramaya3702
    @sirialanmathiniyaramaya3702 7 ปีที่แล้ว

    Nivanama Naathayi ! Nivanama Wethwa !!!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි..

  • @anurawijewardana3959
    @anurawijewardana3959 7 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ජපානයේ සිට

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ජපානයේ සිටින ඔබට යහපතක්ම වේවා...!

  • @pasindumalshan8798
    @pasindumalshan8798 3 ปีที่แล้ว

    Theruwan sarani 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..තෙරුවන් සරණයි

  • @thisarajayawardena6335
    @thisarajayawardena6335 6 ปีที่แล้ว

    Oba thumanla karanna wu mema dhrma danaya hethukotagena, oba semata ama maha nivana ath wevaa...

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      සාදු සාදු සාදු !!! තෙරුවන් සරණයි!

  • @chinnakumar551
    @chinnakumar551 7 ปีที่แล้ว

    sadhu.sadhu.sadhu.meweni.watina.geburu.daham.karunu.apahata.esimata.laba.dun.deshakamani.obata.dirgau.wewa.awagema.anekuth.mahathma.mahathmintath.godaak.pin.

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      saadu..saadu..saadu.. obata yahapathakma wewaa..

  • @thusithabandar2507
    @thusithabandar2507 7 ปีที่แล้ว

    ඔබතුමා දේශනා කල ධර්ම දේශනා මම මුල සිටම අසනවා මුලදී මගේ සිත ගොඩාක් සැහැල්ලු වෙලා පුදුමාකාර සතුටක් දැනුනා. ඒත් ඒ සතුට දැන් දේශනා අසද්දී නොදැනේ න්නේ මන්ද එය පහදා දෙන්න. ඔබ තුමාට බුදු සරණයි.!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +2

      දේශනාවන් පවත්වන්නේ සතුටු වින්දනයක් උදෙසා නොවේ.. සත්‍ය අවබෝධය පිනිසමයි.. භක්තියෙන්, ශ්‍රද්ධාවෙන් යම් ප්‍රීතියක්, සුවයක් පස්සද්ධියක් වින්දාට ප්‍රඥාව වැදීම තුල එම ප්‍රීති, සුවයන්ගේ "අනිච්ඡ " (තමන් වසඟයේ පවත්වන්නට බැරි වග) වැටහෙන්නේ පුළුවනි..
      නිවනින් තොර නිවීමක් නැති වග වටහෙන්න පුළුවනි..
      ඔබට යහපතක්ම වේවා..!

    • @thusithabandar2507
      @thusithabandar2507 7 ปีที่แล้ว

      dharmayai obai සාදු ..සාදු...සාදු..!!!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      යහපතක්ම වේවා..!

  • @phatmakhanji6877
    @phatmakhanji6877 7 ปีที่แล้ว

    sadu sadu sadu 🙇🙇🙇

  • @dmniro
    @dmniro 7 ปีที่แล้ว +5

    දේශකයානණි මම මුලසිටම
    ඔබගේ දේශණ අසා එය තාතාගත දර්මය නිසාවෙන්ම නිවන කරා යාමට මග සකස් කර ගන්නා අයෙක් වෙමි. නමුත් සමහරුන් ඔබවෙත එවන
    ප්‍රශ්න නිවනට වඩා එ අය දර්ම දරයන් ව්මට කරන වෑයමක් යයි මට විටෙක හැගේ. ඔබගේ අරමුන සියල්ලන්ම අඩුම වශයෙන් සතර අපායෙන් හො ගලවා ගැනිම නිසාම ඔබ ඒවාට පිලිතුරු ලබා දෙන බව මා හොදින් දනී. නමුත් අප හැමවිටම ත්‍රිලක්ශනය
    හා හේතු පල දර්මයම පිහිටා කටයුතු කලහොත් නිවන ඈතක නොවන බව මට හැගේ. මාගේ අදහසින් කෙනෙකුගේ
    සිත රිදුනේනම් මට සමා... (ඔබට අමා නිවනම සාක්ශාත් වේවා.. ).

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +8

      පෙරහරේ අද අපි කරඬුවට කිට්ටුවෙන් ගමන් කරනවා..
      නමුත් යම් කලක අපිත් පෙරහැරේ කොනේ බලි නටමින් ඉන්න ඇති..
      හැකි පමණින් පෙරහැරේ යන හවොමට ම අනුකම්පා කරමු නේද?
      ඔබට යහපතක්ම වේවා..

    • @dmniro
      @dmniro 7 ปีที่แล้ว +2

      නිවනම සාක්ශාත් වේවා

  • @shenalayush8548
    @shenalayush8548 6 ปีที่แล้ว

    ☸නිබ්බාන පරම සුකයෙන් සුකිත තරවෙත්වා☸

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว +1

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!! තෙරුවන් සරණයි !

  • @dayananda-kandy9544
    @dayananda-kandy9544 7 ปีที่แล้ว

    loka sathwaya duk vidina me maha sansara gamane mema bawaya thulma awasankala hakibawa ithama dadivama prakasha karanne nishchithawama me loka duka saththiyalesama dakapu kenaki .evani kenakutama pamanai mewanai dadi swarupayakin Niwanama aramunu karapalla ,niwanama pinisa katayuthu karapalla kiyala deshana pawathwana oba karannema .sathwayage sitha suwa pinisamai.obage dahiriya prakasha karana sama wachanayak pasama wadewa.dahiriya shakthiya yoda balama labewa.thurunuwangema sarani.obage siyalu samyakdushtika adahas siyalla ekanthayenma ituwewa.

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      සාදු සාදු සාදු !!!
      අනුමෝදන් වෙමි අනුමෝදන් වෙත්වා!
      ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා!
      නිවනින්ම සැනසෙත්වා. තෙරුවන් සරණයි !

  • @sahaswimalasena8532
    @sahaswimalasena8532 2 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @shiromipunchi6157
    @shiromipunchi6157 7 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    පින්වත් දේසකයන් වහන්සේටත් දර්මය ප්‍රචාරය කරන පින්වත් පිරිසටත් මේ පින් අනේක වාරයක් හේතුවාසනා වේවා.සියලු සත්වයන්ටම සත්දර්මය වැටහේවා .සංසාර ගමනෙන් මිදෙත්වා.
    කරුනාකර කියන්න පුලුවන්ද දර්ම දේසනා ඇතුළත් සීඩී කුමන ස්තානයකින් (ලංකාවේ)ලබා ගැනීමට පුලුවන්ද දුරකතන අංකය සදහන් කරනවද.ඔබට ගොඩාක් පින්

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      සාදු සාදු සාදු ...!!!

  • @anushaleelananda1046
    @anushaleelananda1046 7 ปีที่แล้ว +1

    puduma tharan hithata wadina bana..api awurudu 2ka idala bana ahanawa deshaka thumanage..comment karanna bari unata mey deshanaa wal gena kiyanna wachana ne..aththa thamai hema wachanayakama thiyenne..ape gedara katha unoth bana genama thamai.. deshaka thumanta dharmai obai group ekata niwanama awaboda wewa..deshaka thuma giya april wala lankawata aawaa..lagadi lankawe deshanawakata ene nedda

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      එනවා...! අගෝස්තු මාසේ.

  • @kapilaranjith8538
    @kapilaranjith8538 7 ปีที่แล้ว

    hithe pawathina sathuta wenuwen keemata bohoo de thibunath A dewal galapalakiyanna mata therumak naa.....godaaaak pin oyala samatama

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      සාදු සාදු සාදු! වචන ස්වල්පයකින් හෝ ඔබගේ දායකත්වය අගයමි. වහ වහා නිර්වාන ශාන්තිය අත්පත් කිරීමට උත්සාහ ගන්න.

  • @user-ub4lm8wi8q
    @user-ub4lm8wi8q 6 ปีที่แล้ว

    thun chiwarayata paaththarayata jivithe seema karaganimin me aathmaya thuladeema niwana labeemata matath hamootamath shakthiya labeewa!!!!!!

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว +1

      දෙවි ඹබුන්ගේ සාධූ නාද මැද කලණ වැටෙහි අවසාන පුරුක නොවන්නට වෙර විර්යය දරමින් සංසාර කතරින් එතෙර වන්නට හා කරවන්නට උත්තම වූ ඔබගත් අදිඨනට අපගේ සාධූ නාද !

  • @supremeblissofnibbana5719
    @supremeblissofnibbana5719 7 ปีที่แล้ว +2

    .....නිවනට අවතීර්ණයක්....
    - අනිච්ච, දුක්ඛය, අනත්ත දකිමින්
    සියලු බැදුම් ලොව අත් හරිමි..
    ( රාග ද්වේෂ මෝහ දුරු කිරීම)
    - සිත කය වචනය සිහියෙ පිහිටුවා
    මොහොතින් මොහොතට කල් ගෙවමි...
    ( අභිසංඛාර නොවැඩීම )
    - ඇස කන නාසය දිවද මේ කය ද,
    පාලක මනසින් මුදන්නෙමි...
    ( මනෝ විඥානයන්ට ඉඩ නොදීම )
    - සැමවිට සැමටම මෙත් සිත පතුරා
    කෙලෙස් කන්ද දුරු කර යවමි...
    ( ඇති කල කෙලෙස් දුරලීම )
    - මරණය සැමවිට මෙනෙහි කරන් මම
    හුස්මෙන් හුස්මට දිවි ගෙවමි...!!!
    ( කර්මස්ථාන කරමින් මරණානුස්සතිය වැඩීම )

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ඉතා වටිනා දහම් කාරනාවන් සම්පිණ්ඩනය කර ඇත.

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ඔබගේ වීතරාගී යහපත් සිතුවිලි සමුදායට නමස්කාර වේවා..!

    • @supremeblissofnibbana5719
      @supremeblissofnibbana5719 7 ปีที่แล้ว +1

      dharmayai obai
      සාදු... සාදු...සාදු...!!!
      සැමටම නිවන හිමි වේවා

    • @sujirg1232
      @sujirg1232 7 ปีที่แล้ว

      Thanks

  • @nandanawickramaarachchi9903
    @nandanawickramaarachchi9903 6 ปีที่แล้ว

    SADU..SADU..

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!! තෙරුවන් සරණයි !

  • @jeewanthawijesingha7503
    @jeewanthawijesingha7503 7 ปีที่แล้ว +2

    ane hamuduruwane matah dan mahana wenna hithila thiyenne

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      බුදු, පසේබුදු, මහරහත් උතුමන්ගේ බලයෙන් ඔබේ අධිෂ්ඨානය ඒ ලෙසින්ම ඉටුවේවා! තෙරුවන් සරණයි!

  • @hemahewage4802
    @hemahewage4802 2 ปีที่แล้ว

    ස්වාමින්. වහාන්ස. ආශ්‍රමයට එන්නෙ. කොහෙමද ඕන. කෙනෙකුට. සම්බන්ද. පුළුවන්ද. පින්වත්. ස්වාමින්. වහෑන්ස. මෙ. ගොර. සසර. සසරින් එතෙර. වන්නපිහීට. වෙන්න

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว

      දුරකථන අංක :
      +94 773 336 274
      විද්‍යුත් තැපැල :
      info@jethavanaramaviharaya.org
      ලිපිනය :
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )

  • @padmaabeykoonkudaralalekam952
    @padmaabeykoonkudaralalekam952 7 ปีที่แล้ว

    mama siyalla kiyawa iwarai. hariyatama thiyena thena mathaka nehe

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      supreme bliss of nibbana • 2 years ago
      සාදු...! සාදු...! සාදු...!

  • @padmaabeykoonkudaralalekam952
    @padmaabeykoonkudaralalekam952 7 ปีที่แล้ว

    mata aharaye prathyawekshawa denna

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      please do a search on our website.

  • @chandranibulathsinhala111
    @chandranibulathsinhala111 7 ปีที่แล้ว

    Theruwan saranai! Bavanavedee vithakka vichara wala ADEENAWA menehi karanne keseda? Kindly explain this point. Thanks.

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      Kindly refer to the following link www.dharmayaiobai.org/dhamma-preachings/search/?q=%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+ "vithakka vichara wala ADEENAWA menehi kirima"
      has explained in many deshanas in deferent levels. Theruwan Saranai, Niwanama Wethwa!

  • @dmniro
    @dmniro 7 ปีที่แล้ว

    දේශකයානණි මම මුලසිටම
    ඔබගේ දේශණ අසා එය තාතාගත දර්මය නිසාවෙන්ම නිවන කරා යාමට මග සකස් කර ගන්නා අයෙක් වෙමි. නමුත් සමහරුන් ඔබවෙත එවන
    ප්‍රශ්න නිවනට වඩා එ අය දර්ම දරයන් ව්මට කරන වෑයමක් යයි මට විටෙක හැගේ. ඔබගේ අරමුන සියල්ලන්ම අඩුම වශයෙන් සතර අපායෙන් හො ගලවා ගැනිම නිසාම ඔබ ඒවාට පිලිතුරු ලබා දෙන බව මා හොදින් දනී. නමුත් අප හැමවිටම ත්‍රිලක්ශනය
    හා හේතු පල දර්මයම පිහිටා කටයුතු කලහොත් නිවන ඈතක නොවන බව මට හැගේ. මාගේ අදහසින් කෙනෙකුගේ
    සිත රිදුනේනම් මට සමා... (ඔබට අමා නිවනම සාක්ශාත් වේවා.. )..

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +2

      පෙරහරේ අද අපි කරඬුවට කිට්ටුවෙන් ගමන් කරනවා..
      නමුත් යම් කලක අපිත් පෙරහැරේ කොනේ බලි නටමින් ඉන්න ඇති..
      හැකි පමණින් පෙරහැරේ යන හවොමට ම අනුකම්පා කරමු නේද?
      ඔබට යහපතක්ම වේවා..