Budu Bana Sinhala 125 බෙල්ජියම් රටේ පැවති දේශනාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 34

  • @s.p.8651
    @s.p.8651 6 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!
    ශ්‍රී සද්ධර්මය දේශනා කරන ගරැ දේශක තුමාටත් දහම් ප්‍රචාරක කලණ මිතුරන් සැමටත් උතුම් වූ නිවන් ශාන්තියම අත් වේවා !!!!!!

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      නිබ්භාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!

  • @slfun9055
    @slfun9055 5 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  5 หลายเดือนก่อน

      නිබ්බාණං පරමං සුඛං...

  • @selvarajraja308
    @selvarajraja308 6 ปีที่แล้ว

    සියලුම දෙනාහට ධර්මය අවබෝධ වේවා සාධු සාධු සාධු නාමෝ බුද්ධාය 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි!

  • @shenalayush8548
    @shenalayush8548 6 ปีที่แล้ว

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว +1

      නිබ්භාන පරම සුඛයෙන් සුඛිතතර වේවා!!!

  • @ramulithagayashan447
    @ramulithagayashan447 11 หลายเดือนก่อน

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .අප්‍රමාදී වෙත්වා .🙏🙏🙏🌷🌻🌷

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      සියලු ගිනි නිවෙනවා!!!

  • @ranjigunasekara969
    @ranjigunasekara969 6 ปีที่แล้ว

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      යහපතක්ම වේවා!!! නිබ්භාන පරම සුඛයෙන් සුඛිතතර වේවා!!!

  • @thusithabandar2507
    @thusithabandar2507 7 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මේ අති දුර්ලභ ධර්ම දේශනා ඔබ සියලු දෙනාටම අසන්නට ලැබේවා ..!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      ඔබට යහපතක්ම වේවා!
      නිවනින්ම සැනසෙත්වා. තෙරුවන් සරණයි!

  • @sriyaniliyanage8804
    @sriyaniliyanage8804 ปีที่แล้ว

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @langfongliu3310
    @langfongliu3310 7 ปีที่แล้ว

    Sadu sadu nivanama awabhodha wewaa samatama 🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      ඔබට තෙරුවන් සරණයි! නිවනම අරමුණු වේවා!

  • @piyarathna4014
    @piyarathna4014 7 ปีที่แล้ว +1

    I found the final destination witch i was looking for .Teruwan sarani

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      Theruwan Saranayi! Niwanama wethwa!

  • @nalakaramanayake5878
    @nalakaramanayake5878 7 ปีที่แล้ว

    සාදූ...සාදූ...සාදූ...නිවනම වෙත්වා...!!!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා!

  • @මෙත්සිසිල-ල2ග
    @මෙත්සිසිල-ල2ග 7 ปีที่แล้ว

    අසමින් සියලු දම් දෙසුමන් හිත පහදා ...
    නසනෙමු සියලු කෙලෙසුන් අපි එක්ව මෙදා ...
    බැඳගෙන දෑත වඳිනෙමි මුනි සිරස නමා...
    සසරින් එතෙර වෙමු බව දුක් හැම නසලා...
    ලස්සන නෙළුම් මල් පිපිලා විල් ඉවුරේ .....
    දසතම සිත්කලුයි සුවඳයි නිරන්තරේ....
    පිපිලා සුවඳ දෙන ලෙස මානෙල් මල් ඉවුරේ ......
    දම් ඇස පහල වෙවා!අපි හැම හිත් පත්ලේ......
    සසරේ පැතුව ලෙස මේ අත් බවය තුල....
    අවසර ලැබේවා මට වෙන්නට මහන ....
    චතුසත අවබෝධ වේවා!මට ලැබිල නැණ ...!
    දෙසනෙමි හැමට දම්,, යන්නට නිවන් පුර...
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      සාධු! සාධු!සාධු! බොහොම පින් නිර්මාණයට. මින් පෙර අවසර ලබා දී ඇති බැවින් අප වෙබ් අඩවියේ පල කිරීමට ලබා ගන්නම්. තෙරුවන් සරණයි!

    • @මෙත්සිසිල-ල2ග
      @මෙත්සිසිල-ල2ග 7 ปีที่แล้ว

      නිවනම වේවා !!!!

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 7 ปีที่แล้ว

    dasakathumani. oba.balaborothu.parthanawa.ituwawa

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      සාදු..සාදු..සාදු! යහපතක්ම වේවා..

  • @kumarabalasuriya8498
    @kumarabalasuriya8498 7 ปีที่แล้ว +1

    saadu.saau..saad...

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      සාදු..සාදු..සාදු! ඔබට යහපතක්ම වේවා..!

  • @milindikadissanayake5524
    @milindikadissanayake5524 6 ปีที่แล้ว

    Milindika dissanayake no 6/1 malwatthapitiya wattappala kandy sri Lanka matath CD ekak ewanna theruwan sarany

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      මෙම ලිපිනයට CD යැවීමට කටයුතු සලසා ඇත. සති 2-3 තුල නොලැබුණහොත් නැවත දැනුම් දෙන්න කරුණාවෙන්! තෙරුවන් සරණයි!

  • @shivanthiherath5133
    @shivanthiherath5133 7 ปีที่แล้ว +2

    mama doha wada karnne driver job akak mama aurudu ganak darma desana ahala mama hoyapu darmya mata nolabuna nisa darmadesana sawan dena aka nawathala thibune oba wahnsege darma desana ahuwata passe mata una de mamawath dan na dan mama hamadam darma desanawak sawn denawa me bayanaka bawa gamna hama mohothaka sihi karnaw .mahana wenna hitha kinawa .ath badala daruwo dennek innawa ayala thama podi .koheda oba wahnsege aramaya idiwenne mama November lankawata yanwa .+97470567163

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි, තව තවත් ධර්මය අසන්න. දැනගත් සත්ධර්මය මෙනෙහි කර ඔබගේ එදිනෙදා ජීවිතයට හරවත් ලෙස ආදේශ කරගන්න. ධර්මය දුටු කෙනෙකුට නිවන වැඩිදුර නොවේ. ඔබේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම සපලවේවා!
      තවම මෙම ආරාමය ඉදිවෙමින් පවතින නිසා හරියාකාර ලිපිනයක් නැත...
      භුමිය..ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කරඳන දකුණ ග්‍රාම නිලදාරී වසමේ නුගදන්ඩකහඳිකැලේ සහ කරඳන ගමෙහි පිහිටි දැනට කීනගහවිල හෝ හිඳුළමයාගේහේන ස්ථානය ලෙසයි.
      නමුත් ඔබට පහත දිගුව උපකාරයෙන් යම් අදහසක් ලබා ගත හැක. කරුණාවෙන් සොයා බලන්න. .www.google.lk/maps/dir/Chilaw/6.7833015,80.1971762/@6.7831021,80.1953654,797m/data=!3m1!1e3!4m9!4m8!1m5!1m1!1s0x3ae2c960aa4ecb03:0xbc913f96fdb4b8c6!2m2!1d79.8016569!2d7.5619894!1m0!3e0

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      මහත්මිය, දැන්නම් ආරාමයට ලිපිනය සහ යන ආකාරය පැහැදිලිව ලැබී තිබෙනවා.
      ධර්මයි ඔබයි ආරාමයට ලිපිනය: 356/3, නුගදණ්ඩ, කලටුවාව. කොළඹ සිට එනවිට හෝමාගම, ගොඩගම, මීපේ හංදිය. මීපේ ඉංගිරිය පාරේ කිලෝමීටර් 16 ක් ගියතැන මහ ඉංගිරිය.මහ ඉංගිරියෙන් වමට හැරී නුගදණ්ඩ පාරේ කිලෝමීටර් 6.5 යා යුතුයි.
      තෙරුවන් සරණයි!