Pipena Malakata...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Jayamini Video Team
    Mirigama, Sri Lanka.
    077-6585953
    www.jayaminivideo@gmail.com

ความคิดเห็น • 119

  • @apurwadineth2763
    @apurwadineth2763 5 ปีที่แล้ว +20

    පිපෙනා මලකට...
    ගලනා... දොලකට...
    දැනෙනා බුදුගුණ - නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
    පින් පව් එනවා....
    අපි පසු පස්සේ...
    රළු ගල් කුලකට බොල්මැටි පිඩකට...
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි...
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ...
    පින් පව් එනවා... අපි පසු පස්සේ ...
    පිපෙනා මලකට...
    ගලනා... දොලකට...
    දැනෙනා බුදුගුණ - නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
    පින් පව් එනවා....
    අපි පසු පස්සේ...
    ඉර හද දෙපොළට මේ මහ පොලවට...
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි...
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ...
    පින් පව් එනවා... අපි පසු පස්සේ ...
    පිපෙනා මලකට...
    ගලනා... දොලකට...
    දැනෙනා බුදුගුණ - නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
    පින් පව් එනවා....
    අපි පසු පස්සේ...

  • @aravindalahiru4396
    @aravindalahiru4396 2 ปีที่แล้ว +16

    මාලනී බුලත්සිංහල මහත්මිය .රඹුක්කන සිද්ධාර්ථ හිමි .කේමදාස ශූරින් .ඔහුනට උපහාරයක්ම වේ ......ගොඩක් ආඩම්බරයි මේ වගේ සින්දු ලියපු කියපු අහපු රටක ජීවත් වෙන එක ආදරයේ ඉල්ලගෙන හිඟා කන සින්දු ලියන යුගයෙක inna .අපිට මේ වගේ සිංදුවක් ඇහෙද්දි ඇඟ හිරිගඩු පිපිලා යනවා .😘😘😘😘😘😘

  • @artbro1358
    @artbro1358 ปีที่แล้ว +8

    රුක්ෂිගෙ Voice එකට පිස්සු හැදෙනවා.. කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ...❤️❤️😥

  • @ramyasriy4146
    @ramyasriy4146 2 หลายเดือนก่อน

    මේ ගිත සදා අමරනියයි ඒ ගිත වල තීයේන අර්ථය කෝපමනද සතුටුයි රුක්ෂි අලුත් හඩින් ඒ ගිත වලට කිසිදු හානියක් නෝකර ගායනා කරනවට ආදරෙයි ගෝඩාක් පරිස්සමින් ඉන්න බදුසරනයි දේව්පිහිටයි රුක්ෂි ❤❤❤❤

  • @user-xp9hq4nk9d
    @user-xp9hq4nk9d 5 ปีที่แล้ว +28

    දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි....කොයි ලොව යන්නේ මරණින් පස්සෙ

  • @bajawwa9946
    @bajawwa9946 5 ปีที่แล้ว +17

    I'm not interested in beat bands..But I'm impressed with this song.. Talented guys!! Keep it up

  • @kaushikalakshanlakshan8386
    @kaushikalakshanlakshan8386 5 ปีที่แล้ว +7

    lassanai හැමදාමත් ආදරෙයි sirius.api galgamuwe

  • @pol.shanthaprasannadesilva2763
    @pol.shanthaprasannadesilva2763 5 ปีที่แล้ว +9

    welldone boys...nice voice with decent backing....all the best

  • @supunliyanage8429
    @supunliyanage8429 3 ปีที่แล้ว +4

    පට්ට 👉❤👍👌👈

  • @Ishuu_213
    @Ishuu_213 2 ปีที่แล้ว +5

    ආසම සින්දුව

  • @chanakachanu16
    @chanakachanu16 ปีที่แล้ว +2

    රුක්ශී ගේ වොයිස් එක ඒ බැකින් ❤️🙏

  • @dilshanasiri5834
    @dilshanasiri5834 2 ปีที่แล้ว +3

    Bana ahannathi pirisa me sinduwa ahalawath hadaenwanm❤️🙏🙏

  • @pubudunima3176
    @pubudunima3176 3 ปีที่แล้ว +3

    elamaa fatta aiye

  • @user-yu7ek2rx2vyunpm
    @user-yu7ek2rx2vyunpm 7 หลายเดือนก่อน +1

    පින් පව් එනවා අපි පසු පස්සේ ❤

  • @nowalamai8114
    @nowalamai8114 4 ปีที่แล้ว +6

    සුපිරි sounds mixing

  • @dubmania5851
    @dubmania5851 3 ปีที่แล้ว +2

    Lassanai elhma

  • @nimeshsenerath2705
    @nimeshsenerath2705 5 ปีที่แล้ว +7

    serious band is excellent.

  • @sandayamalkanthi8731
    @sandayamalkanthi8731 3 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් .....

  • @vggvvvc3763
    @vggvvvc3763 5 ปีที่แล้ว +3

    Lassanai සුබම සුබ අනාගතයක් Adarei godak

  • @nipunmadushanka3591
    @nipunmadushanka3591 4 ปีที่แล้ว +4

    පිං පව් එනවා අපි පසු පස්සේ..😔😔😔 ...

  • @charithisuranda4190
    @charithisuranda4190 3 ปีที่แล้ว +4

    Love you rukshi

  • @nadeekanuwan6940
    @nadeekanuwan6940 5 ปีที่แล้ว +10

    Adarei rukshi...♥️♥️♥️

  • @shanikaalahakoon4639
    @shanikaalahakoon4639 2 ปีที่แล้ว +3

    Guitar player patta...

  • @dreamstarssanju1872
    @dreamstarssanju1872 ปีที่แล้ว +1

    Supiriyak ayye

  • @mpniroshima7853
    @mpniroshima7853 5 ปีที่แล้ว +4

    බුදු සරණයි මල්ලි

  • @ajithweerakkodik.m.1503
    @ajithweerakkodik.m.1503 5 ปีที่แล้ว +3

    elama ela serious 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Skyline1986.
    @Skyline1986. 7 หลายเดือนก่อน

    නොදකිං ඒ සිංදුව කාල.. කොච්චර ලස්සනට play & sing කරන්න පුළුවන් සින්දුවක් ද...

  • @ruwani123
    @ruwani123 4 ปีที่แล้ว +2

    Ela ela

  • @shirannirmalaofficial3658
    @shirannirmalaofficial3658 5 ปีที่แล้ว +3

    කොයි ලොව ලයන්නේ මරනින් පස්සේ. ආදරෙයි serious

  • @tasanjanaAdithya.
    @tasanjanaAdithya. 19 วันที่ผ่านมา +3

    2024 අහන අය ඉන්නවද ❤

  • @ireshasadamali1172
    @ireshasadamali1172 5 ปีที่แล้ว +3

    Adarei malliyo oyage sindu niyamai budungema saranai

  • @lasanthirosani9605
    @lasanthirosani9605 5 ปีที่แล้ว +2

    godakma lassanai b.s oyalata

  • @nuwanmadurangawickramasing1569
    @nuwanmadurangawickramasing1569 5 ปีที่แล้ว +2

    supiri jaya wewa

  • @lakshankumara8235
    @lakshankumara8235 3 หลายเดือนก่อน

    Rukshihe voise eka patta❤

  • @asankachathuranga9625
    @asankachathuranga9625 2 หลายเดือนก่อน

    Me sinduva note godak amarui e unath serious la meka niyamata play karanava adarei💔💔💔

  • @demadema3874
    @demadema3874 6 ปีที่แล้ว +7

    Godaaaak lassanai appaaa serious .....👌👌👌👌👌shenuge lassana hinawa wedikawe kri ithirenawa b.s. puthee

  • @lalithkumara8263
    @lalithkumara8263 6 ปีที่แล้ว +5

    patta macho ubalata adarei pelenna

  • @kdnilanthi1902
    @kdnilanthi1902 3 ปีที่แล้ว +3

    💗💗💗💗💗💗

  • @LalanthaLalantha-nh1nh
    @LalanthaLalantha-nh1nh ปีที่แล้ว +1

    👍👍👍👍👍👍 supiri 👍👍👍👍👍😀😀😀😀😀😀😀😀

  • @damayanthijayasinghe1671
    @damayanthijayasinghe1671 5 ปีที่แล้ว +3

    කොයි ලොව යන්නේ මරණින් පස්සේ 😔😔😔😔😔😔😔😔😔

  • @nkkularathna8402
    @nkkularathna8402 5 ปีที่แล้ว +2

    නියමය් මචං ..!

  • @chamifernando8290
    @chamifernando8290 5 ปีที่แล้ว +3

    Lassani...👍

  • @liveshots7399
    @liveshots7399 5 ปีที่แล้ว +1

    Patta seirious...

  • @siromiswarnamali6937
    @siromiswarnamali6937 5 ปีที่แล้ว +1

    Lassanai goda

  • @yamunadilrukshi1423
    @yamunadilrukshi1423 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

    • @sd-ef7ts
      @sd-ef7ts 2 ปีที่แล้ว

      😍😍

  • @jeromjeru3036
    @jeromjeru3036 3 ปีที่แล้ว +1

    Ki parak ehuwath EPA wennethi sinduwa
    Egta niymta denenwa bro.backing waltw eththtama kaduluth awa adrei

    • @ph-gm7em
      @ph-gm7em 3 ปีที่แล้ว

      සෙට් එක එකට හිටියනම් 😢❤

  • @chathurikadilrukshi1277
    @chathurikadilrukshi1277 ปีที่แล้ว

    Budu saranai rukshi aiye 🙏💖💖💖💖💖😍😍😍😍😍

  • @niruddikapriyamali672
    @niruddikapriyamali672 4 ปีที่แล้ว +1

    patta aaa

  • @liveshots7399
    @liveshots7399 5 ปีที่แล้ว +1

    Nonstop thama one

  • @chanakaliyanage7662
    @chanakaliyanage7662 5 ปีที่แล้ว +2

    Elama

  • @sachinisulochana9331
    @sachinisulochana9331 3 ปีที่แล้ว

    Niyamai aiye

  • @shanukahashan8639
    @shanukahashan8639 5 ปีที่แล้ว +1

    Superb

  • @pradeepwasantha3864
    @pradeepwasantha3864 ปีที่แล้ว

    Lassanai ❤️

  • @bhagyasadamali9236
    @bhagyasadamali9236 4 ปีที่แล้ว +1

    Supper

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 3 ปีที่แล้ว +1

    Not bad

  • @upulwickramasinghe8523
    @upulwickramasinghe8523 5 ปีที่แล้ว +3

    කොයි ලොව යන්නේ මරණින් පස්සේ....

  • @jagathwasantha4011
    @jagathwasantha4011 5 ปีที่แล้ว +2

    Supiri

  • @anushaapriyadarshanii4853
    @anushaapriyadarshanii4853 3 ปีที่แล้ว +1

    Sarin. Sare. Avith. Ahala. Yanawa

  • @rangaprasad2779
    @rangaprasad2779 5 ปีที่แล้ว +1

    Ela

  • @pathumiapeksha434
    @pathumiapeksha434 3 ปีที่แล้ว +1

    Rashmi akke oyath Chanel ekak karanavada🤔❤️❤️❤️❤️❤️❤️

  • @avishkapathum508
    @avishkapathum508 5 ปีที่แล้ว +1

    Fttta ❤️❤️

  • @music12775
    @music12775 ปีที่แล้ว

    ft

  • @madu1244
    @madu1244 5 ปีที่แล้ว +1

    💗💗💗👌👌👍👌

  • @avishkaavishka724
    @avishkaavishka724 5 ปีที่แล้ว +2

    ela

  • @nissansalakumudini6642
    @nissansalakumudini6642 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @harinduls4325
    @harinduls4325 4 ปีที่แล้ว +1

    💖💖👍

  • @bwmc2123
    @bwmc2123 5 ปีที่แล้ว

    Patta

  • @madu1244
    @madu1244 5 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @LalanthaLalantha-nh1nh
    @LalanthaLalantha-nh1nh ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @rajithsuriyapperuma9180
    @rajithsuriyapperuma9180 28 วันที่ผ่านมา

  • @chathurikasadhamali
    @chathurikasadhamali ปีที่แล้ว

    katahada tawa pepenna oyage

  • @kosalaprabath6630
    @kosalaprabath6630 5 ปีที่แล้ว +1

    Kiyala wadak.na suppa

  • @හගිත්
    @හගිත් 3 ปีที่แล้ว

    Karapuwa gewanawa.tama

  • @gayanisenavirathna6444
    @gayanisenavirathna6444 ปีที่แล้ว

    Oya nam pissuwak Rukshi

  • @user-pq5oz9md9i
    @user-pq5oz9md9i ปีที่แล้ว

    කොයි ලොව යන්නේ මරනින් මත්තේ?

  • @anuruddabandara3849
    @anuruddabandara3849 5 ปีที่แล้ว +1

    😘😘😘😘😘😘😘

  • @dinusharuwan5455
    @dinusharuwan5455 4 ปีที่แล้ว

    danena budu guna nodenena minisuni.
    Koi lowa yanne maranin passe...

  • @hashair7819
    @hashair7819 6 ปีที่แล้ว +2

    Super live streaming

  • @marshelmathers7589
    @marshelmathers7589 5 ปีที่แล้ว +1

    kawa sinduwa....kottu gahapiya ponna pataw

    • @erandadinesh9276
      @erandadinesh9276 5 ปีที่แล้ว

      marshel mathers ane iba gihin gahapankoo😁😁😁😁

    • @marshelmathers7589
      @marshelmathers7589 5 ปีที่แล้ว

      pala yanna wesa ponnaya

    • @gondalking74
      @gondalking74 5 ปีที่แล้ว

      aniwa bn mun kanawa sindu

    • @lucklak3409
      @lucklak3409 3 ปีที่แล้ว

      රසවින්දනාත්මක හැඟීමක් නැත්නම් සින්දු අහන්න එපා මචං..

  • @anushaapriyadarshanii4853
    @anushaapriyadarshanii4853 4 ปีที่แล้ว

    Koydo yanne maranen passe pin paw enawaaaa. Pasupasa

  • @user-xs3ic6qk9i
    @user-xs3ic6qk9i 6 ปีที่แล้ว +1

    fttta

  • @sadunkumara3699
    @sadunkumara3699 5 ปีที่แล้ว +3

    Meka sinduwa denawa nati wenda. Ammo

  • @deescollection670
    @deescollection670 3 ปีที่แล้ว

    😥😥😥😥😥

  • @secretonetwo
    @secretonetwo 2 ปีที่แล้ว

    Niyal nalsan

  • @kasunwanninayake3110
    @kasunwanninayake3110 5 ปีที่แล้ว +3

    අනුන්ගේ සින්දු නැතුව තමන්ගේ සින්දුවක් කියපල්ලා

    • @anilsamarasinha2297
      @anilsamarasinha2297 5 ปีที่แล้ว

      Kasun Bandara Wanninayake lassanai

    • @lucklak3409
      @lucklak3409 3 ปีที่แล้ว +3

      උඹ සින්දුවක් ලියලා කියලා අහපන්..උඹත් අනුන්ගෙ සින්දුනෙ අහන්නෙ

    • @kasunwanninayake3110
      @kasunwanninayake3110 3 ปีที่แล้ว

      @@lucklak3409 උබ දන්නෙ නැතුව ඇති ලංකාවේ නීතියට අනුව ඕක වැරැද්දක්.

    • @ph-gm7em
      @ph-gm7em 3 ปีที่แล้ว +1

      @@kasunwanninayake3110 පක තමා

    • @kasunwanninayake3110
      @kasunwanninayake3110 3 ปีที่แล้ว

      @@ph-gm7em uba danne eka thama 😂😂

  • @gondalking74
    @gondalking74 5 ปีที่แล้ว

    malani mahathmiya kina eka ahala meka ahaddi pollak aran munta elawa elawa gahanna hitenawa yako

  • @sadunjayasinghe6301
    @sadunjayasinghe6301 5 ปีที่แล้ว +1

    ela ela

  • @maleeshanimsara284
    @maleeshanimsara284 ปีที่แล้ว

  • @dasunathukorala3205
    @dasunathukorala3205 3 ปีที่แล้ว

    Supiri

  • @nadeedesilva9210
    @nadeedesilva9210 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @asankadeshapriya3480
    @asankadeshapriya3480 5 ปีที่แล้ว

    ela