Mal Pipunata Suwanda Dige Noyannai | රුක්ෂි - Serious Ganemulla 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 1.1K

  • @ThusharaButhgama
    @ThusharaButhgama 10 หลายเดือนก่อน +32

    ලස්සනයි 80.ගමනක් .ව්තර.අහලා.එත් මදි

    • @Thiuselvi
      @Thiuselvi หลายเดือนก่อน +1

      ❤❤❤super song ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maniakemaniake1177
    @maniakemaniake1177 4 ปีที่แล้ว +279

    ලස්සනයි ..60.ගමනක්.විතර.අහලා.එත්.මදි.ජයවෙවා මාසවුදිසිට බුදුසරණයි

  • @kusalambepusaa4884
    @kusalambepusaa4884 2 ปีที่แล้ว +82

    ජූකී මැශිම මගේ තනිකම මකන්නයි
    මගේ පැතුම හෙට දින නුබ දකින්නයි
    නිකන් ඉන්න බැරිකමකට ආව නොවේ
    ගමේ කමට මං අසරන වෙලා වගේ....
    ඇගලු ආයතන වල අපේ දිරිය අක්කලා නංගිලා අයියලා මල්ලිලා අම්මාලා තාත්තාලා පැතුම ඉශ්ඨවේවා. මගේ වීරයෝ අතරේ නුබත් ❤

  • @ashinisathsarani3097
    @ashinisathsarani3097 2 ปีที่แล้ว +152

    කොච්චර ඇහුවත් එපා නොවෙන ආදරනීය හඬකින් ආදරනීය ගීතයක්..😘❤️

  • @සූරපප්පා-ළ5ප
    @සූරපප්පා-ළ5ප 2 ปีที่แล้ว +52

    මේක අහපු එකෙක් මේක අනිවාර්යයෙන්ම එක පාරට වඩා අහනව ශුවර් 😻

  • @kaveenadeesha6957
    @kaveenadeesha6957 2 ปีที่แล้ว +20

    සිය පාරක් විතර ඇහුව . කොච්චර ඇහුවත් එපා වෙන්නැ . මාරයි 👍🥰

  • @imeshimesh2438
    @imeshimesh2438 3 ปีที่แล้ว +108

    රුක්ශි අයියේ හැමදාමත් සිංදුවලට ආදරෙයි ❤️❤️

  • @dilankamapalagama5745
    @dilankamapalagama5745 3 ปีที่แล้ว +499

    ගෙදර සෙට් එක දැම්මොත් අනිවා දාන එකක් තමා😍😍😍😍

    • @banti5282
      @banti5282 3 ปีที่แล้ว +20

      Hamawelawema ne 🤣🤣

    • @nimeshdew6266
      @nimeshdew6266 3 ปีที่แล้ว +25

      ඒ අඩෝ...මාත් බං. මේක අනිවා දානවා කණ පැලෙන්න තරම් සද්දෙන් ❤😎

    • @sithumvihaga9501
      @sithumvihaga9501 3 ปีที่แล้ว +13

      අනිවා බ්‍රෝ

    • @pasindumrnikka3453
      @pasindumrnikka3453 3 ปีที่แล้ว +9

      🤘

    • @sithijaumayangana4159
      @sithijaumayangana4159 3 ปีที่แล้ว +6

      Mamath

  • @dewliakasha1233
    @dewliakasha1233 3 ปีที่แล้ว +60

    ආසම සිංදුවක් හරිම ලස්සනයි අයියේ

  • @senithhirusha3705
    @senithhirusha3705 3 ปีที่แล้ว +60

    සුපිරි 🎶 සින්දුව රුක්ශි අය්යගෙ ❤ ❤❤❤❤❤❤❤

  • @IsuruDananjaya-zs4og
    @IsuruDananjaya-zs4og ปีที่แล้ว +127

    මල්.පිපිනට සුවද දිගේ
    නොයන්නයි....😒
    නෙලූ මලට නුබෙ සෙනෙහස
    ලැබෙන්නයි 🌸🍁
    ජුකී මැෂිම මගෙ තනි කම.
    මකන්නයි🧵
    මගෙ පැතුම.හෙට දින ඔබ
    දකින්නයි...//😁❤️
    නිකම්.ඉන්න බැරි කමකට ආව නෙමෙයි 🥺
    ගමේ කමට මන් අසරන වෙලා වගේ.😔
    හිතේ දුකට දුක් කදුලැලි දොරෙ ගලයි....
    හිතේ දුකට දුක් කදුලැලි දොරෙ ගලයි...//🥹
    පෙරුම්.පුරන මගෙ හුස්මත්
    නුබම්.තමයි.👉👈😌
    මල්.පිපිනට සුවද දිගේ
    නොයන්නයි....😒
    නෙලූ මලට නුබෙ සෙනෙහස
    ලැබෙන්නයි 🌸🍁
    ජුකි මැෂිම මගෙ තනි කම.
    මකන්නයි🧵
    මගෙ පැතුම.හෙට දින ඔබ
    දකින්නයි 😁❤️
    අහස උසට මන් විදි දුක්
    නිමක් නැතේ.......🥲
    නුබ ගැන තව කතා ගමේ
    එමට ඇසේ💁‍♂️
    පනම්.කාසි මගෙ දෑතට වාරු
    නැතේ...🪙//
    පනම්.කාසි මගෙ දෑතට වාරු
    නැතේ...🪙//
    කොහොම.උනත් නුබමයි
    මගෙ අරුන්දතී....🤍//
    මල්.පිපිනට සුවද දිගේ
    නොයන්නයි....😒
    නෙලූ මලට නුබෙ සෙනෙහස
    ලැබෙන්නයි 🌸🍁
    ජුකි මැෂිම මගෙ තනි කම.
    මකන්නයි🧵
    මගෙ පැතුම.හෙට දින ඔබ
    දකින්නයි 😁❤️

  • @රුක්ෂිරශෙන්ය
    @රුක්ෂිරශෙන්ය 2 ปีที่แล้ว +36

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. ❤රුක්ෂි. ❤😊😊

  • @nimeshkuweit5099
    @nimeshkuweit5099 4 ปีที่แล้ว +149

    මල් පිපුනට සුවද දිගේ නොයන්නයි
    නේලු මලට නුබේ සෙනේහස ලැබේන්නයි
    කවදාවත් ගියේ නැ , සුවද දිගේ ,දැන් අවුරුදු 15 කුවේට් එකේ පාඩුවේ රස්සාව කරගන ඉන්නවා ,
    ගොඩක් දුක හිතේන සිංදුවක් , මැදපෙරදිග ඉන්න අපිටම කියාපු ගිතයක් තැන්ක්ස් රුක්ෂි
    නිකං ඉන්න බැරි කමකට ආවා නොවෙයි
    ගමේ කමට මං අසරන වෙලා වගේයි
    පෙරැම් පුරන මගේ හුස්මත් නුබම තමයි
    අනන්තවත් හිතුන වාර එමට ඇත්තටම අසරන වෙලා තරුන කම , රන්මසු කරලා එයාලට යවනවා ඉතිං සතුටුයි #නොන මට නම්
    තව මට පුලුවන් මේ විදිහට ඉන්න , ඔයාලා සතුටින් ඉන්න
    මගේ පැතුම හේට නුඹ දකින්නයි
    බුදුසරනයි , 2020, 08. 30

  • @Demomlover
    @Demomlover 2 ปีที่แล้ว +33

    රුක්ශී කියන්නේ ගැම්මක් තමා ඉතින්..❤️

  • @sithumnimsara2004
    @sithumnimsara2004 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ පුදුම ලස්සනක් තියෙන්නෙ සින්දුවෙ අයියට බුදුසරනයි ❤️😇❤️‍🩹

  • @bandarawgst9472
    @bandarawgst9472 3 ปีที่แล้ว +22

    🎼🎼🎼🎤🎤🎹🥁🎺 Team🎥ganga පසුගිය කාලයේ miss වුනා වාගේ මට.ආයෙත් ලස්සන පැතුමක් හිතට අරන් ආවා වගේ thanks team🎥🎞️ගඞගා

  • @GamingSachi-m9p
    @GamingSachi-m9p 2 หลายเดือนก่อน +24

    2024.11 පස්සෙ අහන සෙට් එක කෝ ❤️🫡😍

  • @Uzzi_06
    @Uzzi_06 3 ปีที่แล้ว +8

    කාගෙ වොයිස් එකෙන් ඇහුවත් මේ වොයිස් එක තරම් හිතට වදින වොයිස් එකක් නෑහ්❤️

  • @Shehan_Jayaweera
    @Shehan_Jayaweera 5 หลายเดือนก่อน +72

    2024 අහන අය කෝ ❤️🥰

  • @kavinduchamod9905
    @kavinduchamod9905 2 ปีที่แล้ว +15

    Supiriyak 😎🎶😎 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් 🎶😎😍 ගැම්මක් තමා

  • @asiridasun6557
    @asiridasun6557 3 ปีที่แล้ว +38

    ජිවිතෙට අමතක නොවන සින්දුවක්

  • @jayajaya8239
    @jayajaya8239 4 ปีที่แล้ว +43

    නියමයි දකුනේ ගැම්ම සියලුමදේනාට දළදා සමිදු පිහිටයි සියලුම දේවියෝ රැක දේවා සැවෝම

  • @ranjiranji8834
    @ranjiranji8834 2 ปีที่แล้ว +13

    මාර ලස්සනයි රුක්ෂි 😉

  • @kavindulakshan2964
    @kavindulakshan2964 3 ปีที่แล้ว +58

    සුපිරිම සිංදුවක් හදවතටම දැනුනා ❤️❤️❤️❤️

  • @r.m.sumedadissanayake998
    @r.m.sumedadissanayake998 ปีที่แล้ว +20

    රුක්ෂී කියන්නේ ගැම්මක් තමා ඉතින් ❤❤❤❤❤❤❤😊

  • @KanchanaNipun-y1o
    @KanchanaNipun-y1o ปีที่แล้ว +8

    ලස්සන සින්දුවක් රුක්ෂි අයියා ❤❤❤❤❤

  • @madhushanikumari744
    @madhushanikumari744 2 ปีที่แล้ว +8

    ලස්සන voice eka jaya වේවා 👍👍👍❤️

  • @travaling2208
    @travaling2208 3 ปีที่แล้ว +34

    😍 අදටත් අහනව ඔය සිංදුව

  • @SaumayaRathnayaka
    @SaumayaRathnayaka หลายเดือนก่อน +1

    Godakh lassanai❤❤❤❤❤

  • @GeekBroSLV
    @GeekBroSLV 5 ปีที่แล้ว +31

    Trending නියමයි සීරියස් ❤️

  • @chamalrupasinha1464
    @chamalrupasinha1464 ปีที่แล้ว +18

    ගාමට් යන අපිට සෙට් වෙන එකක් ආසම ගායකයෙක් රුක්ෂි 🥀💔

  • @shehanhimansha4071
    @shehanhimansha4071 3 ปีที่แล้ว +14

    ලස්සන සින්දුවක් අය්යෙ අදරෙයි ගොඩක්

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +12

    ලස්සනයි ...සුභ පතනවා ආදරෙන් හැමෝටම ...
    ස්තූති ...කුවේට්

  • @ishararanaweera2059
    @ishararanaweera2059 5 หลายเดือนก่อน +1

    එක ලස්සනයි .මම ආසම සිංදුවක් . ඇහුවා 101 වාරයක් විතර

  • @avishka8141
    @avishka8141 2 ปีที่แล้ว +5

    අනෙ අම්මේ මේ සින්දුව ඇහෙනකොටත් මොකක්ද වගේ අප්ප...❤️👑🌷

  • @kithmininisansala5343
    @kithmininisansala5343 2 ปีที่แล้ว +1

    supiri oyaga dancaka

  • @pathmakumara8497
    @pathmakumara8497 3 ปีที่แล้ว +28

    සුපිරිම සින්දුවක්,හෙමදාම අහනව.👍👍

    • @shaniyal8898
      @shaniyal8898 3 ปีที่แล้ว +1

      Mamath thmath ahanawa

    • @blogspot99
      @blogspot99 2 ปีที่แล้ว +1

      @@shaniyal8898 hi.

  • @senurakawshal4980
    @senurakawshal4980 3 ปีที่แล้ว +18

    ආදරෙයි රුක්ෂි 😍😍😍😍😍😍

  • @manoharabandara356
    @manoharabandara356 3 ปีที่แล้ว +15

    මාරයි සින්දුව ආදරෙයි රුක්ශි

  • @sudeshbrow9211
    @sudeshbrow9211 28 วันที่ผ่านมา +3

    2025 අහන අය කෝ👻♥

  • @VirendraDilshan
    @VirendraDilshan 4 หลายเดือนก่อน +1

    හැමදාම ආදරේ කරන සිංදුවක් 🙌❤️

  • @pawantharuka9788
    @pawantharuka9788 4 ปีที่แล้ว +40

    අම්මෝ තාම අහනවා යකෝ❤️

  • @rumeshperera6417
    @rumeshperera6417 4 หลายเดือนก่อน +2

    කාලයක් හොදටම තිබුණු බෑන්ඩ් එකක් සීරියස් ...මොකක්දෝ හේතුවකට කට්ටිය කඩාගෙන ගියා..දැන් ඉතින් දෙගොල්ලොම නෑ,තැන් තැන්වල..😔 අපරාදෙ

  • @sandusandu3933
    @sandusandu3933 2 ปีที่แล้ว +5

    ආසම සින්දුවක් අයියේ 😘😘

  • @Nishaninishani3332
    @Nishaninishani3332 10 หลายเดือนก่อน +1

    Supiri 😮😮😮😮

  • @dilshavinodani2981
    @dilshavinodani2981 3 ปีที่แล้ว +4

    ඇහුවට එපා වෙන්නෙම නෑ අප්පා 🥰❤️

  • @ranjithnihal9614
    @ranjithnihal9614 3 ปีที่แล้ว +1

    Wel done ayiye hondata kiyanw oya

  • @isharakumara7415
    @isharakumara7415 2 ปีที่แล้ว +4

    රැක්ෂි අයියා ගේ මම අහාපු පලවේනි සින්දුව

  • @AjandikhaAjandikha
    @AjandikhaAjandikha 2 หลายเดือนก่อน

    නිකම් ඉන්න බැරි කමකට ආව නෙමෙයි. ❤❤❤❤. පෙරුම් පුරණ මගෙ හුස්මත් නූඹම තමයි. ❤❤❤❤

  • @chalananadeesha1031
    @chalananadeesha1031 4 ปีที่แล้ว +4

    මරු ruksh & shanu ලස්සනයි 👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏💓💓💓💓💓💓💓💓💓💓 අදරෙයි සිරියස්

  • @nipunacademy1811
    @nipunacademy1811 3 ปีที่แล้ว +1

    Ftt kollo

  • @malithjayanga8781
    @malithjayanga8781 2 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නැති සින්දුවක් 👍

  • @rangalakmal7392
    @rangalakmal7392 ปีที่แล้ว +2

    ❤ හරිම ලස්සන වොයිස් එකක් ❤

  • @tharindulakmal2490
    @tharindulakmal2490 4 ปีที่แล้ว +5

    Adenawaaaaaaaaa ade

  • @PrabuddaAyomal
    @PrabuddaAyomal 29 วันที่ผ่านมา +1

    ඇබ්බැහි වෙන සුළුයි😢

  • @nilanthakumara7185
    @nilanthakumara7185 2 ปีที่แล้ว +3

    මරු 👍😍😍💗

  • @exman3433
    @exman3433 หลายเดือนก่อน

    100 වෙනි පාරද මන්දා මේ අහන්නේ ඒ තරන් සුපිරියක් මේක්

  • @saminthamihirani825
    @saminthamihirani825 5 ปีที่แล้ว +6

    මගේ පැතම හෙට දින නුඹ දකින්ටයි

  • @nimalherath-jp6sk
    @nimalherath-jp6sk 2 หลายเดือนก่อน

    අම්මට සිරි වෙනව රුක්ශිගේ සින්දු වලට❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hiruwagaming5451
    @hiruwagaming5451 3 ปีที่แล้ว +14

    රුක්ෂි අයියා අනේ කවදා මේම live එකක් දකින්නද 😥😥😥

  • @SamanthikaS-cv5mb
    @SamanthikaS-cv5mb ปีที่แล้ว +1

    Maru macho..😍😍😍😍😍

  • @susanthalankasusantha1931
    @susanthalankasusantha1931 5 ปีที่แล้ว +108

    ෙහට මම ලංකාවට යනව හරිම සතුටුයි

  • @VihangaSathsara-b8d
    @VihangaSathsara-b8d หลายเดือนก่อน +2

    nice

  • @livemusicalshow3730
    @livemusicalshow3730 5 ปีที่แล้ว +17

    නියමයි ලස්සන ගායනයක් ...වීඩියෝනම් ඉතිං ගංගා❤️❤️

  • @ramyasriy4146
    @ramyasriy4146 8 หลายเดือนก่อน

    කෝයි සිංදුව කෝහෝම ඇහුවත් එපා වේන්නැ සිය පාරක් හරි අහගේන ඉන්න පුළුවන් රුක්ෂි ආදරෙයි මාතර අපි පරිස්සමින් ඉන්න බදුසරනයි ❤❤❤

  • @dimuthulakmal3988
    @dimuthulakmal3988 5 ปีที่แล้ว +45

    පෙරුම් පුරන මගෙ හුස්මත් නුබම තමයි❤️❤️❤️

    • @charithmadushanka6149
      @charithmadushanka6149 4 ปีที่แล้ว

      පාර පාර අය්යෙ.බුදු සරනඉ

    • @dineshrangana8685
      @dineshrangana8685 4 ปีที่แล้ว +1

      පලමු ගීතයෙ තියෙන්නෙ පෙරුම් පුරන මගෙ බෝසත් නුඹම තමයි

    • @dilipweerasuriya4517
      @dilipweerasuriya4517 3 ปีที่แล้ว

      @@charithmadushanka6149 saetwywyiue

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +2

    ලස්සනයි.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @nimeshpriyanganimesh5089
    @nimeshpriyanganimesh5089 5 ปีที่แล้ว +8

    Kauruth kata karanne bes gahana kena gena bes part maruuu ❤️❤️❤️ gayan aiyagen passse supiri wededk aaaa 💪💪💪💓

    • @pathumudaya1783
      @pathumudaya1783 4 ปีที่แล้ว

      Aniwrenma miipani wakkaranawa wagee ban!

  • @sldimanthabro3443
    @sldimanthabro3443 3 ปีที่แล้ว +1

    Super kava da wat varaddak kare na ape hete taneyata hamadama sindu kevva satutui sereyas

  • @nilminidamayanthi715
    @nilminidamayanthi715 5 ปีที่แล้ว +8

    Oyage sindu godaak lassanai jayawewa

  • @KavinduAkash-m1y
    @KavinduAkash-m1y 7 หลายเดือนก่อน

    Aniwa maru sinduwa ලස්සනයි 😊❤❤❤

  • @prabathroshan7721
    @prabathroshan7721 3 ปีที่แล้ว +3

    මගේ පැතුම හෙට දින නුඹ දකින්නයි 😢❤️

  • @sududoni4267
    @sududoni4267 2 ปีที่แล้ว

    Niyamai. Godak lassanai...👍👍👍👍👍👍

  • @prabhathhiru2857
    @prabhathhiru2857 2 ปีที่แล้ว +4

    ඒක නම් පිස්සුවක්🖤🤘

  • @WasanaMadushani-ud2fr
    @WasanaMadushani-ud2fr 11 หลายเดือนก่อน +1

    එල

  • @ntv6880
    @ntv6880 5 ปีที่แล้ว +25

    Ganga vedeo team ඔයාලගෙ ඉදිරි ගමනට ජය හැමදාම තිරෙ පස්සෙ තියෙන දෙ කගෙවත් අවදානෙ ලැබෙන්නැ කවදාවත ඔයාලගෙ ලස්සන වැඩ ගොඩක් අගය කරනවා im namal kumara ඉදිරියට මගෙ සිංදුවක් බලා පොරොත්තු වන්න ස්තුති 🎤🎤🎤🎤🎸🎸👈❤️

  • @gaminwithabi3391
    @gaminwithabi3391 2 ปีที่แล้ว +1

    අනිවා බන් දානවමයි✌️✌️✌️✌️✌️✌️✌️✌️❤️❤️❤️

  • @චූටිදෝණීචූටිදෝණී
    @චූටිදෝණීචූටිදෝණී 5 ปีที่แล้ว +7

    Godak Lassanai aiye jesuse pihitai man godakma asai me sinduwata

  • @dilu4429
    @dilu4429 3 หลายเดือนก่อน

    මුන් ඔක්කොම එකට ඉද්දි මෙ බෑන්ඩ් එක කොච්චර ලස්සනට තිබ්බද 😢

  • @Sadaru-tl4sp
    @Sadaru-tl4sp 3 ปีที่แล้ว +3

    ගමේ කමට මං අසරණ වෙලා වගේ..

  • @sampathnugawela1132
    @sampathnugawela1132 2 ปีที่แล้ว +2

    Harima lassanai sinduwa

  • @d.manushaanusha6367
    @d.manushaanusha6367 5 ปีที่แล้ว +5

    😍😍😍😍😍😍😍😍 godaaaaaaaaaaaaak lassanaiiiiii.oyge katahada nam patta hodeeee

  • @kapilaprasanna2110
    @kapilaprasanna2110 3 ปีที่แล้ว +4

    නියමයි රැක්ශි

  • @SarathDarmasiri-yh1rg
    @SarathDarmasiri-yh1rg 15 วันที่ผ่านมา +2

    2025 කට්ටිය කො

  • @nihaljayalath8458
    @nihaljayalath8458 3 ปีที่แล้ว +5

    නියමයි රුක්ෂි අයියා තව සිංදු කරන්න

    • @Cartoonpancha
      @Cartoonpancha ปีที่แล้ว

      Mee muu karapu sinduwak newei...Kawushalya perera kiyla kenek thama mulinma kre...

  • @aroshasahan6688
    @aroshasahan6688 ปีที่แล้ว +1

    Maru a

  • @dulasl1165
    @dulasl1165 4 ปีที่แล้ว +3

    Gangaa video team .
    Supiri recording aa.
    Audio colity lesatama thiyenawa.
    Niyamai.
    📀📀📀👍👍👍

  • @awishkanilupul3936
    @awishkanilupul3936 3 ปีที่แล้ว +1

    Hadawathe gayakayek thamai hamadama....adreii ❤❤🙏

  • @hansana915
    @hansana915 5 ปีที่แล้ว +3

    කොහොම වුනත් නුබමයි මගෙ අරුන්දති 😍

  • @chamindapushpakumara8110
    @chamindapushpakumara8110 11 วันที่ผ่านมา +1

    2025 අහන අය කෝ❤😊

  • @Veneeshaofficial
    @Veneeshaofficial ปีที่แล้ว +5

    2023 අහන අය කෝ ❤❤️❤️❤️

  • @nipunidikkumbura2002
    @nipunidikkumbura2002 2 ปีที่แล้ว

    Kochchara ahuwath welawak lebunu gamanma ahanama sinduwak...😍😍❤️❤️

  • @rumeshdilshan5836
    @rumeshdilshan5836 5 ปีที่แล้ว +13

    ලස්සනයි 😙

  • @nipunidikkumbura2002
    @nipunidikkumbura2002 ปีที่แล้ว

    Adaraniya sinduwak..hemadamath asai❤❤️✨️

  • @niluwijesinha6674
    @niluwijesinha6674 5 ปีที่แล้ว +6

    Patta song aka supar 👍👍👍🎶🎸🎶🎶🎶🎶🎶🎸🎸🎸🎸🎸🎸

  • @rooz596
    @rooz596 2 ปีที่แล้ว

    ආසයි ලස්සනයි ඔහොම දිගටම කරන්න

  • @nilushideepika4948
    @nilushideepika4948 5 ปีที่แล้ว +3

    mage pathuma heta dina nuba dakinnai..පට්ට රුක්ශි අයියා

  • @S.yasasiru
    @S.yasasiru 3 หลายเดือนก่อน

    ගැම්මක් තමයි රුක්ශි අයියේ ❤❤❤❤

  • @ammaamma9587
    @ammaamma9587 5 ปีที่แล้ว +8

    ලස්සනයි .ලස්සනයි පුතේ ඔයාට බුදුසරණ i.

  • @maduwa.7335
    @maduwa.7335 ปีที่แล้ว +1

    ලස්සනයි sinduwa