Sanath Jayasuriya's Sharjah heroic, unforgettable 189 against India in 2000 !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2024
  • กีฬา

ความคิดเห็น • 216

  • @santhajayalath
    @santhajayalath ปีที่แล้ว +23

    ඒ කාලේ මට අද වගේ මතකයි .ඉන්දියාව් අපිත් එක්ක ගහන හැම මැච් එකම ඉන්දියාව පරදිනවා.අවසාන කාලයේ දී ඉන්දීය ක්‍රිකට් ලෝලින් ලංකාවයි ඉන්දියාවයි ගහන ගහන මැච් බලන්න එන්නේ නෑ .ඒ වගේමයි නවසීලන්තය .හැම මැච් එකක් ම ලංකාවට පරදිනවා .එංගලන්තයට ලංකාවත් එක්ක ගහලා මොන විදිහටවත් දිනන්න බෑ.බටහිර ඉන්දීය කොදෙව් ගත්තත් ඒ වගේ .එක දිගටම පරදිනවා ලංකාවට .
    ඇත්තටම ලංකාවේ ජයග්‍රහණයට විශේෂ හේතු කීපයක්ම තිබුණා .පන්දු රැකීම ඉතාම ඉහළ මට්ටමක පැවතුනා .උඩපන්දු රැකීම අන්තිම ඉහළයි .වාස් සහ මුරලි මාස්ටර්ගෙ පන්දු යැවීම අති විශිෂ්ටයි .අපිට හිටියා පිතිකරු බලඇණිය නම දෙනෙක් .
    සනත් කළු අරවින්ද රොෂාන් ගුරුසිංහ අර්ජුන හෂාන් තිලකරත්න ඒගොල්ලො ගාව බය කියන එක ගෑවිලා වත් නෑ .හැබැයි නැවත ඒ තත්ත්වය හදාගන්න බැරි කමකුත් නෑ

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 ปีที่แล้ว +7

    සනත්ට වගේම ටෝනි ග්‍රේග්ටත් හැමදාම ආදරෙයි...❤❤❤❤❤❤❤

  • @mesadichamathka3911
    @mesadichamathka3911 ปีที่แล้ว +22

    සනත්ගෙ ඉනිම වර්නවත් කලේ ටෝනිගෙ කමෙන්ට්ස් වලින්...🥺🥺🥺❤❤

  • @kamalathulasiri7660
    @kamalathulasiri7660 ปีที่แล้ว +12

    ඒ වගේ මැච් එකක අපේ සනත් අයියාගේ ගැහිල්ලේ හැටියට ටෝනි ගේ කටහඬ ඇහෙන කොට ඒ අපේ සුන්දර ක්‍රිකට් අතීතයට හිත යනවා ඉබේටම. දීර්ඝායු වේවා සනත් අයියේ.ලබන බවයේ අපි මීටත් වඩා හොදින් ගහමු.👍⚽👍👍👍

    • @jaymusic438
      @jaymusic438 11 หลายเดือนก่อน

      Ekata den 😢

  • @rangalakmal3400
    @rangalakmal3400 2 ปีที่แล้ว +8

    ක්‍රිකට් කියන දෙ ආසාවෙන් බලන්න අසාව ඇති කරෙ ඔබ දිර්ඝයුස ඔබට

  • @supunsuranga866
    @supunsuranga866 ปีที่แล้ว +14

    දැන් කාලෙ ඉන්න කුසල් මෙන්ඩිසාලා වගේ නෙවෙයි මේ සෙට් එක අපෙ හිත් පොඩිකාලේ ඉදන් අනුකරණය කරපු මිනිස්සු සනා, සංගා, මයියා, මුරලි, මාලි, කුලේ ආදරෙයි හැමෝටම පැලෙන්න ❤️

    • @jaymusic438
      @jaymusic438 11 หลายเดือนก่อน

      Ekata den...😢...

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 ปีที่แล้ว +46

    අපේ ලමා කාලය සුන්දර කරපු මිනිස්සු

  • @abeeproduction1258
    @abeeproduction1258 3 หลายเดือนก่อน +1

    අපේ ලමා කාලය ගෙවුනෙ මේ සුපිරි වීරයා එක්ක.. කවුරු 200 ක් ගැහුවත්, සනා එදා ගහපු 189 කවදත් මතකයේ තියෙනව.. ❤❤❤❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +17

    ජයසූරිය වගෙ සුපිරි ශුවර් බැටෙක් තවම බිහිවෙලා නැහැ ලංකාවේ ඒ තරමට සුපිරි 🙏🙏🔥 ක්‍රිඩකයෙක්

    • @myozin2858
      @myozin2858 11 หลายเดือนก่อน

    • @myozin2858
      @myozin2858 11 หลายเดือนก่อน

      ❤❤

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 ปีที่แล้ว +8

    ජයසුරිය සහ රසල් ආනල්ඩ්
    මම බැට් කරනව බලන්න ආසම ක්‍රීඩකයො දෙන්න

  • @madikagunasekara9538
    @madikagunasekara9538 ปีที่แล้ว +4

    කමෙන්ට් එකක් නොදා කොහොමද..??1996 ලෝක කුසලානය ගද්දී අපි පොඩියි..ස්තූති සනා අයියේ අපේ රට බැබලෙව්වට..ආයේ බිහිවෙයිද සැකයි ඔයා වගේ අය..ඉස්සර ලංකාව කීවම සනත් ජයසූරියගේ රටද කියලා අහනවාලු පිටරට අය..ගැම්මක් තමයි..👍👍👍

  • @myozin2858
    @myozin2858 11 หลายเดือนก่อน +6

    සනත් කියන්නේ ඒ කාලෙ ලෝකෙටම භීතිකාව ක් තමයි

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +52

    මේ ශ්‍රී ලංකාවෙ විතරක් නෙවි මුලු ලෝකයේම ක්‍රිකට් වල ලෙජන්ඩ් මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසුරිය...ඒ 2000 වගේම ඊයෙ රෑ වසර 10කට පසු එනම් 2021 ආයෙත් ලෙජන්ඩ්ස්ලාගේ ටීම් එකෙන් දැක්කා මාරම හැෆී...ඒත් දෙයියනේ මේ වීරයා 2000 ගහද්දී කෑගහල මුලු ලෝකෙටම කිව්ව "ටෝනි ග්‍රෙග්" ඊයෙ හිටියනම් අමාරුවෙන් හරි කියයි මෙන්න මාස්ටර් බ්ලාස්ටර් ආයෙත් ඇවිල්ල කියලා....ඔහු ඊයේ 14 අවුට් උනත්...හැම බෝලර් කෙනෙක්ටම රිදෙන්න දුන්නු හැටි කවදාවත් අපිට අමතක නෑ සනත් අයියේ....ඔයයි අපේ වීරය හැමදාම❤️❤️❤️

    • @merilfernando2883
      @merilfernando2883 ปีที่แล้ว +1

      🌷🌷🌷😭

    • @maauwakumarga3632
      @maauwakumarga3632 ปีที่แล้ว

      ♥️♥️

    • @maauwakumarga3632
      @maauwakumarga3632 ปีที่แล้ว +1

      ♥️♥️

    • @maauwakumarga3632
      @maauwakumarga3632 ปีที่แล้ว +2

      අනිවා හදවතෙ ක්‍රිඩකයා අය කාටවත් ඒ තැන දෙන්න බැ

    • @Dilanka-bh7fq
      @Dilanka-bh7fq ปีที่แล้ว

      Meya neda helakuru app eke pal talk denne.😂

  • @pavibes18473
    @pavibes18473 ปีที่แล้ว +1

    එදා මේ මැච් එක ලයිව් බැලුවේ අඟල් 14 සෝනි කලර් ටීවී එකෙන්. අමතක නොවෙන මතකයක්.

  • @akilairan
    @akilairan ปีที่แล้ว +5

    That's the Sri Lankan cricket we have witnessed. Sanath Teran Jayasuriya is my inspiration,When that time Sri Lanka played a match in day time i get loose motion in the morning till my school van had passed our house.Then it cure at once and our family members and our servants know that what was my illness. Then they gather and sit with and around me to watch Sri Lanka(Aravinda, Arjuna,Gura,Roshan,Kalu ,Vaasi,Murali ,Dilshan, Arnold,Pramo and the main man The hero Legend Santh Jayasuriya ) playing. Sweet memories, never worried about the war or something else only worries then, when Jayasuriya get out early. If jayasuriya past 30 he should ended it up at least 50. The Golden days of Old. Thank you for this video.

    • @jmkvp08
      @jmkvp08 ปีที่แล้ว

      Exactly. I would cry to my mom if he is out by the time I come home because my mom would tell me he wouldn't be out lol

  • @anurakumara14
    @anurakumara14 11 หลายเดือนก่อน +7

    He is simply un-matchable, one of a kind player..❤❤❤

  • @dayyaa84
    @dayyaa84 2 ปีที่แล้ว +13

    Tony Greg-There are indians there are Arab's there are Sri Lankans..... කතාව ඇහෙද්දී අගේ මවිල් කෙලින්වෙනවා

  • @senarathbandara2451
    @senarathbandara2451 3 ปีที่แล้ว +21

    අයේ නමි ජීවිතේට මෙහෙම අය බිහිවෙන්නේ නැ

    • @priyanthakumara1337
      @priyanthakumara1337 6 หลายเดือนก่อน

      Ei ban dan time ekeinne supirima supiri waddo tikak gahana gahana mach paradina gon tikak melo raha na..🤮🤮

  • @neeroshan4982
    @neeroshan4982 ปีที่แล้ว +7

    My favorite cricketer ❤️

  • @sumanthr2810
    @sumanthr2810 ปีที่แล้ว +25

    Tears started rolling in my face without my knowledge when I heard Tony Greig's commentary. He definitely was a true supporter of Srilankan cricket

  • @dkasun2
    @dkasun2 3 ปีที่แล้ว +8

    Missed out First Double century in the history.Love you Sana....

  • @chandimakumara3718
    @chandimakumara3718 ปีที่แล้ว +2

    Such a great superb cricketer in the 🌎

  • @mralex5549
    @mralex5549 ปีที่แล้ว +3

    සනත්ගේ සුවිශේශි කරුනක් වූයේ, එක මැච් එකක ෆේල් වුනත් අනිකේ දන ගහලා හරි උඩට එනවා , දැන් ඉන්න අය වගේ නොවෙයි

  • @dineshgunawardhana5595
    @dineshgunawardhana5595 ปีที่แล้ว +3

    හදවතේ වීරයෝ❤❤❤

  • @mmmama3538
    @mmmama3538 2 ปีที่แล้ว +3

    Ayeth me wage kalayak marena thurawate enne ne sanath jayasureya my hero 😭😭❤

  • @collincollin1338
    @collincollin1338 ปีที่แล้ว +3

    අද බැලුවත් හෙට බැලුවත් අවරුදු දහස් ගානකින් බැලුවත්මෙන්න මැච්

  • @raveendranunni3661
    @raveendranunni3661 ปีที่แล้ว +2

    My Favirate Bats man in every time.

  • @lankaweratapuwakwagawa7248
    @lankaweratapuwakwagawa7248 10 หลายเดือนก่อน +1

    අද කාලෙ කොල්ලන්ට මෙ වගෙ මැචි එකක් බලන්න හිනයක් තමා..

  • @sohangunawardana7144
    @sohangunawardana7144 ปีที่แล้ว +2

    Pure talent and no love over personal records. Greatest match winner for Sri Lanka by far ❤❤❤

  • @sarbajitdeArrestland5556
    @sarbajitdeArrestland5556 2 ปีที่แล้ว +5

    Love Sanath and srilanka from india

  • @Diluna850
    @Diluna850 9 หลายเดือนก่อน +1

    Worlds no 1 pawer hitter ever

  • @dilandiluka916
    @dilandiluka916 3 ปีที่แล้ว +3

    Legend of cricket

  • @rasikajsean
    @rasikajsean ปีที่แล้ว +3

    ඉන්දියාවේ උන් දැන් අපෙන් පලිය ගන්නේ එ දවස්වල මෙහෙම අඩවපු නිසා තමයි

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 6 หลายเดือนก่อน

    ඔබ, අපේ පමණක්නොව, ලොවටම පහළවූ,... මහා සම්පතකි ***සනත්***...........

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +17

    යකෙක් තමයි❤🏏❤

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 3 ปีที่แล้ว +6

    ඇග හිරිවැටෙනවා සුපිරි

  • @chamiyacreation9803
    @chamiyacreation9803 4 ปีที่แล้ว +4

    Good Broo Sanath Jayasuriya ❤️❤️❤️❤️

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 ปีที่แล้ว +9

    දාන බෝලෙට ගහන්න ඕනෙ පාර නොගහ ජයසූරිය ගහන්නෙ වෙන පාරක් .
    ඉතින් පන්දු යවන්නන්ට හිතාගන්න බැහැ මොකක් දාන්නද කියල .

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว

    අපේ සුපිරි cricket viraya.sana boy.srilanka lovely

  • @achirakld
    @achirakld 2 ปีที่แล้ว +2

    TRADE MARK OF THE HIGH SPEED CRICKET.❤️❤️❤️

  • @ginushachannel7866
    @ginushachannel7866 3 ปีที่แล้ว +5

    Master blaster💯

  • @lakmalmadusanka3524
    @lakmalmadusanka3524 3 ปีที่แล้ว +12

    Favorite batsman ever ..

  • @culinaryartbyshehan1890
    @culinaryartbyshehan1890 3 ปีที่แล้ว +11

    Love more sana❤️❤️❤️❤️

  • @abdulgaffooraman372
    @abdulgaffooraman372 ปีที่แล้ว +2

    Sanath n tony

  • @CODEEATTRAVELLOVE
    @CODEEATTRAVELLOVE 4 ปีที่แล้ว +15

    great memories...

  • @kssagini7821
    @kssagini7821 ปีที่แล้ว +1

    නියමයි ජය වේවා බුදු හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pawanella9066
    @pawanella9066 4 ปีที่แล้ว +3

    Old is gold

  • @premahg
    @premahg ปีที่แล้ว +2

    Chaminda Vass took a 5 wicket haul which was overshadowed by this once in a life time attack by the Master!.... super memories!

  • @charinsamithenissanka8745
    @charinsamithenissanka8745 3 ปีที่แล้ว +14

    Master blaster ❤️‍🔥

  • @ytchampions8047
    @ytchampions8047 4 ปีที่แล้ว +2

    awesome match

  • @harshmedia9090
    @harshmedia9090 4 ปีที่แล้ว +5

    Me match eka kawadawath amathaka wenne na...❤️❤️❤️

  • @tharangarathnayaka355
    @tharangarathnayaka355 10 หลายเดือนก่อน +1

    Over 30, 124/4 last 20 overs 175 runs 😊😊

  • @Prasa267
    @Prasa267 ปีที่แล้ว +6

    එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පලවෙනි 200 ගහන්න තිබුන අවස්තාව වයිට් එකකට අවුට් උනේ පට්ට දුකක් ඇති උනේ මේ මැච් එක live බලනකොට කදුළු ආවා ...😪😪

  • @ABIRAHASYouTube
    @ABIRAHASYouTube 4 ปีที่แล้ว +2

    Great cricketer

  • @indikakumara9450
    @indikakumara9450 3 ปีที่แล้ว +3

    Sanjeewa
    2021/03/04
    🇱🇰

  • @ishuarafan.3063
    @ishuarafan.3063 ปีที่แล้ว +1

    My favourite master blaster ❤️❤️❤️

  • @nishantsharma4934
    @nishantsharma4934 2 ปีที่แล้ว +2

    Jisne bhi record bnaye hai vo jyadatar record Indian bowler ke against hai

  • @namaldhanushka3650
    @namaldhanushka3650 11 หลายเดือนก่อน

    Thats a boy ❤️

  • @surensalgado5430
    @surensalgado5430 ปีที่แล้ว +1

    🏏👍

  • @ramostudio122
    @ramostudio122 4 ปีที่แล้ว +2

    Nice idea. Thanks bro!

  • @VirajWanniarachchi
    @VirajWanniarachchi ปีที่แล้ว +2

    We are so lucky to see that in our lifetime. He entertained everyone in the audience, regardless of their country of origin. He is the only player who has never disappointed me. My eyes were still wet from watching him play.

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +19

    He is the ledgend forever ❤ 🇱🇰

  • @Waseemashraf1979
    @Waseemashraf1979 4 ปีที่แล้ว +1

    Another brilliant upload keep it up

  • @shobishobi8763
    @shobishobi8763 ปีที่แล้ว

    Best batsman of the world

  • @TopMindCrafts
    @TopMindCrafts 3 ปีที่แล้ว +1

    Thankz

  • @sanoskapharmacy8006
    @sanoskapharmacy8006 2 ปีที่แล้ว +14

    මේ වගේ ඉතිහාසයක් වූ වීඩියෝවක් ආරක්ශා කරන් අපට දෙන එකට ගොඩාක් ස්තූතියි සිලෝන් ක්‍රිකට් ...දැන් නම් මේවගෙ අපිව කුල්මත් කරපු ක්‍රීඩකයෙක් මැරෙනකම් දකින්න නම් ලැබෙන්නෙ නෑ ...සල්ලි වලට රෙකෝඩ් දාන්න සෙල්ලම් කරන සූදූ කාර සෙට් එකක් ඉන්නෙ ..උන් අපිව මේ වගේ කවදාවත් රටක් විදියට සතුටු කරන්නෙ නෑ ..

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 4 ปีที่แล้ว +2

    427 kala 🔔 ekkama 25 👍 ekath magen ලස්සනයි wede me pette ennna yalu

  • @cinamaxbro4115
    @cinamaxbro4115 3 ปีที่แล้ว +2

    Wow memorable video brother 👍👍

  • @nihalsarathchandra4130
    @nihalsarathchandra4130 3 หลายเดือนก่อน

    අපේ ක්‍රිකට් 🎉❤

  • @newvision3441
    @newvision3441 2 ปีที่แล้ว +1

    My congratulations over heroin

  • @kanishkasandaruwan5712
    @kanishkasandaruwan5712 3 ปีที่แล้ว +5

    1st shot😍😍 i love that style sana❤️

  • @shobishobi8763
    @shobishobi8763 ปีที่แล้ว +3

    Great memories of sanath and all legends and Tony

  • @gksproductions
    @gksproductions ปีที่แล้ว +1

    Master blaster

  • @IDEA_MAND
    @IDEA_MAND 2 ปีที่แล้ว +1

    great innings

  • @coachdonee
    @coachdonee 4 ปีที่แล้ว +3

    Wow super 👍

  • @akilairan
    @akilairan ปีที่แล้ว +11

    Huge Respect for late Tony Greig and Ravi Shastri .

  • @sltrucks8600
    @sltrucks8600 4 ปีที่แล้ว +1

    Superb 👍🏼👍🏼👍🏼

  • @Yasmin-nu1ks
    @Yasmin-nu1ks 11 หลายเดือนก่อน

    Sanat Jayasurya very great

  • @Waseemashraf1979
    @Waseemashraf1979 4 ปีที่แล้ว +2

    Awaiting for my request of Ranatunga 135 vs Pakistan at Colombo from Pak tour of Sri Lanka 1985

    • @CeylonCricket
      @CeylonCricket  4 ปีที่แล้ว +1

      Now we don't have that, but will try to uplord soon bro ! Stay with us !

  • @sandunfdo7999
    @sandunfdo7999 3 ปีที่แล้ว +6

    Proud to srilanka 😍😍subscribed & like

  • @Yasmin-nu1ks
    @Yasmin-nu1ks 11 หลายเดือนก่อน

    ජය ජය

  • @shanthikulasinghe2272
    @shanthikulasinghe2272 ปีที่แล้ว

    Once it was a proud nation.

  • @brightgaming1091
    @brightgaming1091 3 ปีที่แล้ว +1

    what a match

  • @sameeralakmal6068
    @sameeralakmal6068 ปีที่แล้ว

    Good cricketer

  • @tharangasameera7224
    @tharangasameera7224 4 ปีที่แล้ว +6

    194 අපරාදේ අන්වර්ගේ...

  • @thilinafernando2869
    @thilinafernando2869 3 ปีที่แล้ว +1

    Supiri...e kaleta giya wage panthi cut karsla match balue adareii❤️❤️❤️❤️

  • @Yasmin-nu1ks
    @Yasmin-nu1ks 11 หลายเดือนก่อน

    Good place Sri Lanka

  • @wickyboy4412
    @wickyboy4412 4 ปีที่แล้ว

    Sana aiyye

  • @Yasmin-nu1ks
    @Yasmin-nu1ks 11 หลายเดือนก่อน

    Wonderful game Sri Lanka

  • @slhelpinghand7509
    @slhelpinghand7509 3 ปีที่แล้ว +1

    sanath the best

  • @dinithabhishek9162
    @dinithabhishek9162 4 ปีที่แล้ว

    Wow

  • @chamindahatarasinha7017
    @chamindahatarasinha7017 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්

  • @user-kc6rm4kb5w
    @user-kc6rm4kb5w ปีที่แล้ว +1

    You cannot drop Sanath Jayasuriya ever!

  • @hirunikuruppuarachchi5110
    @hirunikuruppuarachchi5110 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @slpanther3677
    @slpanther3677 3 ปีที่แล้ว +1

    ❤❤

  • @JAYASITV
    @JAYASITV 4 ปีที่แล้ว +1

    Nice job....😎

  • @dhoniakka8420
    @dhoniakka8420 8 ชั่วโมงที่ผ่านมา +1

    චන්දන,

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di ปีที่แล้ว

    ❤️❤️🙏🙏

  • @myozin2858
    @myozin2858 11 หลายเดือนก่อน +2

    මේ confidence එක දැන් ගහන එක හිපාටුවෙකුටවත් තියෙනවා ද

  • @kanishkasandaruwan5712
    @kanishkasandaruwan5712 3 ปีที่แล้ว +4

    Arnold in other end❤️❤️if he isn’t there,no any records for sana.