Me match api live baluwa. Api hari wasanawanthai. Loka poojitha bowlers lata gahuwe.ada inna ape team eke aya ta nam 50- Out wenawa.eda hitiya me kattiyata gewweth thuttu dekai.ada munta laksa ganan koti ganan gewanawa. Wada thuttu deke wada. Ada parapurata paw kiyala hithenawa.
I watched this match live.... New Zealand was the other team.... Sri Lanka and Pakistan played the final of this Tri Nation Tournament.... Unlucky Sri Lanka could not clinch the title.... Remember Murali injured him self in the final
A kale pitch wala gahanna hari amarui. Dan wage Dana Dana boleta gahanna puluwn batting pitch hadanne ne e kale. Lakunu 220k hodatama ati odi ekk dinanna
එදා තරග තමයි සුපිරිම තරග.
ඉස්කොලේ ඇරිලා දුවන් යනවා මැච් බලන්න උපුල් චන්දන කියන්නේ ලංකාවේ ක්‍රිකට් වල සැගවිච්ච වැඩ්ඩෙක් තමයි❤🙏
Chaminda Vass, is a legend and unsung hero in Sri Lanka cricket.💪
TV එකේ බලන ගමන් රේඩියෝ එකේ ප්‍රේමසර ඈපාසිංහ මහතාගේ විචාරය අහන්න පිo කරලා තිබුණා❤😆
හම්මේ ඔව්.. මිනිහ කට ඇරියොත් ඇදබාන්නෙ බොරැ.. හතර සීමාව ආසන්නයේ රැකගත්ත කියනව..බෝලෙ තියෙන්නෙ පිච් එක ගාව..
@@sunethe4870
ඔව් ඔව්😆
Ammo
ඇස් දෙකට කදුලකුත් එකතු කලා.. ඒ අතීතය ❤
එදා අපිත් live මෙවන් matches බලන්න වාසනාවන්ත වුණත් වර්තමානයේ අයට ???????😮
සුපිරි 👌
Superb victory
Me match api live baluwa. Api hari wasanawanthai. Loka poojitha bowlers lata gahuwe.ada inna ape team eke aya ta nam 50- Out wenawa.eda hitiya me kattiyata gewweth thuttu dekai.ada munta laksa ganan koti ganan gewanawa. Wada thuttu deke wada. Ada parapurata paw kiyala hithenawa.
T.M ඒ කාලේ අතිරේක පන්දු රකින්නෙක්...😂 කොහොමද ඒ කාලේ..😘 අපි පිං කරා මේ වගේ Match Live බලන්න..ඒ කාලේ ලෝකේ හිටපු හොදම පන්දු යවන්නෝ 3 දෙනා තමයි වසීම්,වකාර් සහ අක්තාර්..දැන් අපේ One Day team එකේ උන් එදා හිටියා නම් ලකුණු 20 ක් ගහනවා බොරු...😂😂
ඒකනේ බන් උන් මේ කාලේ ක්‍රිකට් ගහන්න ඉපදුනේ.
@@2DAnimax එකෙන්ම. කථාවට එකගයි👌👌👌👌❤❤❤❤🇱🇰
😐😐
Ai no 1 spinner Shaqlin mustaq
Den inne kabbo relak.unta aluthen cricket walata apu team ekakatawath gahanna be
That Sri Lankan Jersey is a very lucky!!!
Agree
And the Dilmah jersey
100 truth
Excellent team spirit
Dila👌👌❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
මම අසම එකකි
මේ මැච් එක මම බැලුවා සජීව පපුවේ බිත්තර තම්බන්න පුලුවන් ප්‍රෙෂර් එකකින් බැලුවේ,..
මැච් එක ලයිව් බලපු සෙට් එක කෝ????
Live
මම ඉන්නවා.
ඉන්නවා
මේ කාලේ tv එකකුත් නෑ බ්‍රෝ 😭
Ennawa amathaka wenne a athitha
2001 April I Watched ARI Gold Cup.
Upul Chandan was a one of great legend for all time..
what a team Pakistan then , all big names for bowlers
වාස් කාරයට අන්තිම බෝලෙට හයක් ගහල දින්නා චන්ද්‍රපෝල්
You know you have a legendary team when none other than TM Dilshan is 12th man.
Supirii
Ela 👍👍👍
Excellent team performance
I watched this match live.... New Zealand was the other team.... Sri Lanka and Pakistan played the final of this Tri Nation Tournament.... Unlucky Sri Lanka could not clinch the title.... Remember Murali injured him self in the final
Supiri.match.eka.ada.wage.mathakai
Plz mewata like karanna. Uparima support eka denna
Yes I did. I was 27 years old at that time
Mewage kridakaya ayi dakinna labenna 😭😭😭😭😭😭
Decent Mahela went without waiting for umpires decision!
Umpire didn’t give the out!
Owahamaidan balanna tiyenne. Sudda
😮😮
Nice mach
Tony's Voice
Arjuna kiwwath wage target eka 240. kohohmada master mind
Ehema mach ekk balannat aasai
Eye south africa match eke anthima over eka yawanna vassita enna puluwan una nm... 😥
27 ta 25 k una eka
6 ta 13 k une kohomada
E athara kavda ball kale?
Vasi ❤
T.M.Dilshan!!!!
E kale sub hitiye Dilshan
👍👍👍👍💛💛💛💛🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌👌
Arjuna’s commentary
godaak sathutui MEMA CRICKET MATCHES MATA BALANDA LABUNE NE ETH ADA MEMA CHANNELAYA HARAHA EYA BALAGANDA LABUNA...,,
❤❤❤
මුරලි යකෝ..😂😂😂😂😂
Mewa dakina kota as walata kadulu enawa
මාවන් එක්දින ඒවත් ගැහුවද? ඌ හෙන බැටාද? කවුරුත් නමක්වත් කියන් නෑනේ.
පොඩි උන් දන්නේ නෑ, ලංකාවේ cricket තිබ්බ තැන
Better to study history of sl cricket
2000 passe uttekda kohedo ubath. Pako mayan kiyanne one day team akath capten karapu yaddek tamai
කියල වැඩක් නෑ මේ මැච්නම් දැන් ගහන එවුන් දන්නවද දන්නෑ මේ මහත්තුරුන්ගෙ වැඩ
කොහොමද මවන් ඔය ගහපු ඉනිම දැන් ගැහුවනම් කොහොම තියේවි ද බොල් 107 ලකුණු 77 සොසල් මිඩිය වලින් පලු යවනවා එහෙනම්
SLF TV1.ඒ කාලේ cricket නීති අනුව , strike rate එක ගොඩක් තියා ගන්න අමාරයි...power play එහෙම නැහැ නේ
A kale pitch wala gahanna hari amarui. Dan wage Dana Dana boleta gahanna puluwn batting pitch hadanne ne e kale. Lakunu 220k hodatama ati odi ekk dinanna
වේග බට්ටා ඉන්න තිබ්බේ 😁
Ehenm wega battawa wadagannawa saeed anwer, Afridi, yunis khan, Mohammed Yusuf 😂
ඌ ඒ කාලේ කලිසමේ බෙටි දාන කාලේ..🤣😄
උපුලට දෙන්න තිබ්බ එක මවන් ට දුන්න එක කැරි වඩේ
මම
Currently
A kale Pakistan face attack eka 70s wala west indies wage thama wasim Waqarakthar razzak
Hikeno
❤
❤️❤️❤️