ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔන්න එහෙනම් සාර්තකව giveaway එක අවසන් කලා, මේ ගේම්ප්ලේ එකෙ තමයි winnersලා කවුද කියලා සදන් කලේ- th-cam.com/video/3X-0QDn6NYE/w-d-xo.htmlsi=EprTtIR9d6ICSFHX
1=1:282=5:503=20:494=30:535=44:086=55:137=1:08:478=1:25:189=1:43:0910=2:14:1711=2:17:1212=2:21:48 times chabhis face පට්ට චබියො නියම වැඩක් මෙකනම් සුපිරි
මම දැක්කා ඔයාගේ ස්ටිකර් 13 පෙන්නුවා:)
අඩෝ පට්ට ඒයි
කට්ටියට සුබ පතනවා ❤ මාත් ආසයි kye එකක් දිනා ගන්න 😢 ඒත් pc එකක් නැති නිසා ගන්න වෙන් නෑ 😔 ඒත් දුකක් නෑ සල්ලි නැති නිසා නැති දේවල් ගැන දුක් වෙලා වැඩක් නෑ තියෙන දෙයින් සතුටු වෙලා ඉන්නවා..කවදා හරි pc එකක් ගත්ත දවසය චබී අයියා Gameplay දාන game හැම එකක්ම ගහන්න බලනවා ❤️ good luck all...Kye එකක් දිනා ගන්න ලැබෙන්න කියලා සුබ පතනවා..❤ gg චබී අයියේ..🎉
අඩෝ දවසක අනිවා ගැම්මක් අල්ලන්න ඕනා. හැබැයි ඒකට මහන්සි වෙන්න ඕන ❤
මටත් 😥
❤
❤❤
1:29 , 5:52 , 20:49 , 30:56 , 44:12 , 55:13 , 1:08:50 , 1:09:17 , 1:25:21 , 1:43:11 , 2:00:18 , 2:14:18 , 2:17:15 , 2:21:49 (14 යි චබි අයියෙ )
14 වතාවක් දැක්ක චබි අයියෙ ❤ ගෙම ගහන්න ආසයි pc එකක් තමයි නැත්තෙ😢 කමක් නෑ ඉතින් ඔයා ගහනව බලලා හරි අපි ඒකෙ ආතල් එක ගන්න වනෙ ❤😊❤😊😊
15 වතාවක් මුන දෑක්ක චබි අයියේ .❤ gamplay එක නම් පට්ට
14 ඔයාගෙ මූන දැක්ක😂 චාබියො ගැම්මක් තමයි gameplay eka ❤
Congratulations chbiyo for the sponser from ubisoft❤🎉🎉🎉
උබලා නිසා තමා ඉතින්. තෑන්ක්ස් බන් ❤❤
11 times chabhis face චභි ගැන කිවුවොත් අපේ ළමා කාලය සතුටු කලාට පින් පරිනත වෙන කොට ගේම් සෙල්ලම් කරන්න වෙලාව අඩුයි දුකක් නැ චභියෝ ඔයාගේ ජිවිතේ විදින්නත් ඔනිනේ ඒ නිසා දුකක් නැ කියන්න වචන නැ මේකත් සුපිරියක් තමා ආදරෙයි❤❤ cc
වයසට යන්න යන්න වගකීම් එන්න එන්න වැඩි වෙනවා. එතකොට හැමෝටම එහෙම තමා. ඇත්තක් බන් ❤❤
ඇත්තක් චභියෝ මාත් වයසයි ඒත් මන් මගේ මානසික වින්දනය ලබන්නේ ඔයාලගෙන් ගොඩක් අයට එහෙමයි එ සතුට සල්ලි වලට ගන්න බැ ආදරෙයි cc ❤
ඔන්න කස්ටියටම මම far cry 6 ගේම් එකේ ubisoft keys 3 ක giveaway එකක් අරන් ඇවිල්ලා තියෙන්නෙ. කරන්න තියෙන්නෙ මගේ Anton Castillo පොටෝව කී පාරක් මේ වීඩියෝ එකේ පේනවද කියලා ගනන් කරලා කමෙන්ටුවක් දාන එක විතරයි. මම මේක දැන්මම මෙහෙම කිව්වෙ, තව පෝස්ට් දාලාත් කිව්වෙ ගේම්ප්ලේ එකෙ මැදදි තමා මෙහෙම කලොත් හොදයි කියලා හිතුනේ. ඒකයි. 😅❤
5 වතාවක් පෙන්නුවා
Sticker appeared 13 times.GG CC❤
11 ආව මටනන් 😊😊😊
mata key ekanam wadak na mata pc ekak nane🙃🙂
Games ගැහුවෙ නැතත් chabuge gameplay ආසාවෙන් බලනවා GG chabiyoo ,Nice game play and nice work❤❤❤
ආදරෙයි බන් ❤
13 පාරක් දැක්ක කබියො.💖💫 ඒ කෙසේ වෙතත් දිග game play බලන්නනම් සිරාවටම ආසයි ආ... ගැම්මක් තමයි කබී avatar ටිකත් පුලාන් ඉක්මනට ගෙනාවට කමක් නෑ 🥰❤
බලමු ඉස්සරහට ❤❤
@@ChAbhi වැරදුනා වෙන්නත් පුලාන් game එකට අවදානෙ දුන්නාම අරක අමතක වෙනව 😁❤
gameplay eka 4 parak withara baluwa ekak hari magaharunada danna. 15k dakka ❤️ supiriyak chabhi hamadama mewage ewa hambenna kiyala praththana karanawa
දැන් බලල ඉවර උනා විතරයි. 13න් පාරක් මූණ දැක්කා ❤🎉
14 පාරක් දැක්කා chabhi ගේ බොල මුන😊 අදනම් පට්ට gameplay එක❤
ටහුඩු IDAA - KEYY - EEKA, mama neme chabhi kiyane....
එහෙනම් congratulations, ඉස්සෙල්ලම හරියටම කමෙන්ටුව දැන්මේ ඔයා. ❤❤
@ChAbhi Thank you ChAbhi Aiya❤️
මුළු game play එකම pistol එකෙන් ගැහුවා ඒකනම් පට්ට 😅❤❤
අඩෝ ඔව් නෙහ් ❤❤
13 පාරක් දැක්ක game play eka patta bosa💞✨
Adeh mn dan dngtte meke mehem ending ekk tyei kyl 😅🥲 GG chabhi ayye ❤❤ Anyway chabhi face pop up una 14 parak 🌝
දැනට farcry 3 වෙනකන් විතරයි play kare. Pc ekak හදලා anith ටික ගහනව gg chabhi ❤
Hariyatama oyage muna 14 parak dakka chabhi ❤❤
28:42 ඔව් ඔව් farcry 1 thamai e seen eka thibbe...
අහ් එහෙනම් හරි ❤
gg paya 2ka gameplay ekak❤🔥❤🔥
ඔව් ආ ❤❤
Game play eka supiri 👍. 14parak muna dakka
චබීගෙ (Anton Castillo) Photo එක 10 පාරක් දැක්කා..GG😍❤
Mama kohomath video eka balanawa iwara wenakan ❤️
මම far cry games වලින් කැමති primal එකට විතරයි🙂 ඒක අමුතුම game එකක්
ඒකනම් මමත් ආයෙ ආයෙ ගැහුවා ❤
@@ChAbhi කබීට set වෙනව
Mamanam 9 paray dakke hambunath gahanna pc ekak nane dukai. Eth kawadahari pc ekak hadala gahano. Puluwannam mata lap eke gahanna free fc1 eka ganna thanak kiyannako chbhi.GG🥰🥰
Issara oyata wada dan oya oyage geewithe widinawa kiyala hithenawa gaming paththay oyage jiwithey hama dema ❤welawa wadiyen video dana eka hoday kiyala hithanawa mokada dawas 2kata 3 kata parak video ekak wateddi himin himin balanna puluwan e balala iwara weddi aye ekak watena nisa ❤️
Anton Castillo(chabhi face ) *11* parak dakka.........mn full game play ekma baluwa chabhiyaa maruu game play eka hamadamath balanawaa.....adarey😍😍
මූන 14 වතාවක් ආව චබියො 😂 ගෙම් එක ගහන්න පට්ට ආසයි ❤ ඒ උණට PC එකක් නැ o/l ඉවරවුනාම pc එකක් හදා ගන්න ඕනේ❤❤😊
ආදරෙයි හැමදාම කොල්ලෝ....ගැම්මක්....fav.
14 times. Ada gameplay eka patta ❤️👏🔥
8i mn nm dakke miss unad dnna 😢
චබියෝ...මූන 10 ක් ආවා.farcry 6 කියන්නේ මං ආසම ගේමක්. මං හිතනවා මගෙ උත්තරේ හරි ඇති කියලා.
කලින්ටත් වඩා කොහොමත් අමාරුයි ගේම් එක chabhi ❤❤❤
ඔව්ව්
ඒ චබියෝ ගේම් ප්ලේ එක කැම්මැලී කොල්ලො ඔය ගහන කෑම්ප් සේරම අපේ උන්ගෙ කරන්න ඕනෙ නැත්නම් ආයිත් අරුන් ඒවට එනව තව අර අනිත් ගන් වලිනුත් ගේම් එක ප්ලේ කරන්න පිස්ටල් එකෙන් විතරක් ගහන්න එපා මැරුනට කමක් නෑ රශ් කරල ගහන්න 🎉❤❤
නිකන් රශ් කරලා ගහනකොට බූරුවෙක් වගේ මැරෙන්න එපා කියනවා. හිතලා හිමීට ගහනකොට කම්මැලී කියනවා. පිස්සු වගේ මට 😂❤
@@ChAbhiඅපිනම් එහෙම කියන්නෙ නැ උබ බූරුවෙක් වගේ ගැහුවත් අපිට ආතල් එකේ ගේම් ප්ලේ එක බලන්න පුලුවන් චබියෝ අනිත් වෙපනුත් යූස් කරමු චබී 😂❤
2X speed ඒකෙන් බලන එක වෙනම ආතල් එකක් chabi😅❤
Jurassic world sateast factory wage planet carfd නැවත්තන ලදි❤😂🎉
නවත්තලා නෑ හැබැයි. 😅
14 දැක්ක චබි අයියෙ😊
දිගටම ඕනේ චබියෝ ❤❤❤
මරපු සත්තුන්ව කෑලි කරන එව්වා පෙන්නන්න බෑ හැබැයි පිහියෙක් ඇනලා බෙලි කපන ලේ විසික් වෙන එව්වා ෂෝක් එකට පෙන්නනවා 🤣🤣🤣
චබී planet crafter ගෙම්ප්ලේ එකක් දායි කියල පට්ට ආසාවෙන් බලාගෙන හිටපු මම 😒😣😭
ගැම්මක් තමයි ChAbhi අයියෙ ❤
ගේම් එකනම් ඉතින් ගැම්මක් තමා ඒකත් චබි ගහනවා කියන්නෙ කියන්න දෙයක් නෑ. ඇති යන්තම් චබි මේ පාර KEY දෙන වැඩේ මාරු කරලා කරනවා. ලයික් වැඩි කමෙන්ට් එකට දෙනවා කියයිදෝ බය උනා අපිට කොහෙද ලයික් හම්බෙන්නෙ කමෙන්ට් එකේ 😂😂😂 බලන ගමන් ඉන්නේ දන්නම්කෝ බලලා ගාණ
එකෙන්ම ආ. ඉස්සෙල්ලම හරියට දාන කෙනාට කොහොමත් key එක ශුවර් ❤
@@ChAbhi අන්න ඒකයි බලන ගමන් ඉන්නෙ 😉😊
@@ChAbhiචබි 14 පාරක් POPUP උනා චබීගෙ මූණ😊වෙලාවත් Mention කරන්න හිතුණා ඒත් මේක Challenge එකක් හින්දා ට්රයි කරපුදෙන් කියලා දැම්මේ නෑ. චබි කිව්වානම් දාන්නම් ඒකත් 😉😉❤️ චබියෝ ගේම් ප්ලේ balance ටික නම් ඕනි. ගොඩක් ඒවා ගේන්නම් කියලා miss වෙලා තියෙන්නෙ 2024 ගැම්මක් අල්ලමු කොම්ලො❤
වෙනම දාන්න එපෑය කමෙන්ටුව ❤
@@ChAbhi ඕවා දන්නෙ නෑ නේ කොම්ලෝ😂 ඒත් අවුලක් නෑ ගේම් එක ගත්තට ගහන්න වෙන්නෙ නෑනේ. ගහන කෙනෙක්ට ලැබෙන්න ඇති කියලා හිතනවා 😊😉
Patta ❤ athal
10 පාරක් දැක්ක chabhi castilloගෙ මූන😅ආතල් gameplay එක චභී ගැම්මක්❤😌
meka supiri bn mama 3 parkma play kra danta far cry 3 eken psse mta set wenne meka
13 පාරක් චබී සහ ඔහුගේ පුතා ආවා.. 😂❤
ත්රාසය , භීතිය , කුතුහලය උපරිමෙන්ම❤😂❤...Key එක නැති උනාට දුකක් නෑ...මොකෝ VGA පිච්චිලා තියෙන්නේ....Chabhiyo Grounded kiyala game ekak thiyenawa hode..eka gahannath oni.....Good luck boizzz❤
අපි ගහමු. Vga එකේ මොකො සීන් එක. අලුත් එකකට යන්නෙ නැද්ද? 😢
@@ChAbhi Power aulak wela pichchune...1660super ekak,..O/L iwara wela supiri ekak hadanawa 😘😘
Chabhi ගේ Anton Castillo පොටෝ එක 14 times thibba.❤😋
0:30 Jurassic world kiyala thathpara ganakata sathutu una mama 😂❤
අඩෝ 😅😅
Chabhithawo ගෙ මූණ 11 පාරක් ebuna❤gg nice gameplay kabhi aiieeee
14 wathawak thibba1:28 5:51 20:49 30:54 44:10 55:13 1:08:50 1:09:17 1:25:20 1:43:10 2:00:18 2:14:18 2:17:13 2:21:49
1:37:25 I missed ඉස්සර ගොං ආතල් ඩ්රෝවිං තබ්නේල්ස් ටිකFinish the goddamn groundedSea of thieves ඉස්සර වගේ සිරා ගහන් නෑවෙන අවුලක් නෑ.
Man aurudu 6 thise aiya oya eka thama oyage gamen video walat pata asai 🥰💕
12 වතාවක්❤
ඔක ගැහුවා බන් 💖 ආපු මුල් දවස්වලම හොද ගෙම් pc එකක් එ දවස්වල තිබ්බේ නැ එත් වැඩේ හතහැරියේ නැ ගෙමින් pc එකක් හදන් ගැහුව ඊටපස්සේ 😅
අඩ්ඩෙ ❤
(Anton Castillo) photo eka 13 parak dakka chabii❤
14 පාරක් චබී ආවෝ...❤
GAMMAK CHABHIYO ADAREI GG❤❤❤
Live ගෙනෙන් ඕක.භීෂණේ ඕනෙ🎉🎉
12 වතාවක් මූණ අවා චභියෝ.
ඉස්සර දැන් කියල ලොකු වෙනසක් නෑ කොහොමත් චභී ආතල් ❤❤
නියම Gameplay එකක් අයියේ. ඔය ලස්සන මූණ 14 පාරක් දැක්කා 😁❤
14 parak dekka ayyeee oyage muna . Patta ada namm ❤❤❤
14 පාරක් දැක්කා chubby boza...😊💕 මම කැමතිම Game Series එකක්...💖💝
අවන්කවම කියන්නෙ 12 ස් වතාවක් මම ච්බීගෙ මූන දැක්කා.
14 parak dakka ayye... mara arasak thiyenne oka gahanna.....adareyi aaaaaaa gammak digatama gemu...
Gg chabhi❤😍
Ane manda 11 sarayak hitiya wage😮❤🎉
Gammac ChAbhii ❤🎉
13 වතාවක් දැක්ක 😊❤
Fac cry කියන්නේ වෙන්ම ලයින් එකක්❤
සිරා ආ ❤
14 parak sticker eka pop up wuna chabi btw adath cupiriyak thamayi chabi as usual ❤
9i chabthawo sir😼❤️ miss unada dan naa 2x krnneth nathuwa baluwe chill eke balanna one nisa, ekak miss wenna gihin eeka pennuweth malli😂
11 bosa. after long long time i watched this gameplay. tharasaya bhithiya kuthuhalaya ekka come back agin😍🤪
GG chabhi 💙🔥
aaa me palnet craft kiyala game ekakuth thibba mathakada danna 😋
ඔව් ඔව් ගහමූ ❤❤
චබි ඔක්කොම බලන්න බැරි වුනා gym ගියා අයේ බලන වා චබි 😭😭😭😭
6 හය පාරක් ඔයාගේ මූණ දැක්කා chabhi .😊 (2017 ඉදන් ඔයාගේyoutube channel එක බලන මට මේ එකවත් දෙන්න සහා ඔයාට අමතක වෙච්ච ගේම්ස් වගයක් තියෙනවා ගහන්නැද්ද ඒවා😅)
ඔව් ඔව් ඒ ටික සෙල්ලම් කරන්නත් ඕනා ❤
ආදරෙයි කබියෝ වෙනදා වගේම
10 parak pennuwa chabige muna ❤
Super chabhi gg ❤❤
hehe mat dan dawas dekak withara farcary 6 eka gahannn aran
Aiye meke boat ekak hamba wenawa eken island eken eliyata giyama secret ending ekak set wenawa MN sake video eheka eke tibe katiyata help karanawa da nada kiyala ahana time eke
ඉතින් දැන් උනෙ එකනෙ
🎉🎉🎉hi chabiyoo
හෙලෝව් ❤
ප්ලන්ට් ක්රෆ්ටෙර් ඔනෙ චභි ඉක්මනටම අඩරෙඉ❤❤❤❤
❤❤❤👍👍👍 සුපිරි
❤🎉
චබියා ආවා 10 වතාවක්😂❤ දෙන්ඩ දැන් කී එකක්🫂♥️
Oke secret ending ehekuth thibba neda boat eken panala yanna
ගේම්ප්ලේ එකෙ තියෙන්නෙ ඒක තමා 🫣🫣
9i netha?💥
8:38 character eka soap widihata penne mata witharada?👀14 i ChAbhi. Aye parak 10x dala baluwa kiyahanko😊😂1⃣4⃣
චබි හොදයි ඉස්සරට වඩා දැන් බොරු කියනවා වැඩි ඉස්සර චබි ත් හොදයි ඉස්සර පොඩි කටහඬ ❤ ඉස්ස කට්ටිය බැලූ ත් නැතත් live එකේ game එක ඉවර කරනවා far cry 4,3 ඉවර වෙනකම් ගෙනාවනේ පලවෙනිය
කටහඩ නම් මයික් එක නිසා. මයික් එකත් එක්ක ඒක වෙනස් වෙනවා කොල්ලො ❤
@@ChAbhi වෙන්න පුලුවන්
@@ChAbhi ඉස්ස වෙනසක් තියනවා චබි
@@ChAbhi godzilla x kong the new empire බැලූ වාද සුපිරි යක් චබි
Dikatama karan yaman ජය වේවා ❤❤❤❤❤
මට pc එකක් නෑ මේක සෙල්ලන් කරන්න 14 පාරක් චබ්ගෙ මූණ ගියා.සෙල්ලන් කරන්න පුලුවන් කවුරු හරි comment එකක් දාල key එක ගන්න(ss ගහලා ගනන්කලෙ) congratulations 🎉🎉🎉🎉
14 paarai chabhiyoo !!Meka genakn balan hitiye සෑහෙන kalEe wagema avatar ekath iwara karanakm inne😊Puluwan live enna avatr eken😢Uba dn live enneth naa wadiya😞
Supiri ❤❤❤
chbhi comes 13 times boys
Une planet crafter eke video acuke thune ko
enemy set ekama enakota pistol eken gahanne nathuwa rifel ekakin gahanawa nm athal
Chabhi aiyage muna 16 wathawak dakka ❤❤🎉
ඔන්න එහෙනම් සාර්තකව giveaway එක අවසන් කලා, මේ ගේම්ප්ලේ එකෙ තමයි winnersලා කවුද කියලා සදන් කලේ- th-cam.com/video/3X-0QDn6NYE/w-d-xo.htmlsi=EprTtIR9d6ICSFHX
1=1:28
2=5:50
3=20:49
4=30:53
5=44:08
6=55:13
7=1:08:47
8=1:25:18
9=1:43:09
10=2:14:17
11=2:17:12
12=2:21:48 times chabhis face පට්ට චබියො නියම වැඩක් මෙකනම් සුපිරි
මම දැක්කා ඔයාගේ ස්ටිකර් 13 පෙන්නුවා:)
අඩෝ පට්ට ඒයි
කට්ටියට සුබ පතනවා ❤ මාත් ආසයි kye එකක් දිනා ගන්න 😢 ඒත් pc එකක් නැති නිසා ගන්න වෙන් නෑ 😔 ඒත් දුකක් නෑ සල්ලි නැති නිසා නැති දේවල් ගැන දුක් වෙලා වැඩක් නෑ තියෙන දෙයින් සතුටු වෙලා ඉන්නවා..කවදා හරි pc එකක් ගත්ත දවසය චබී අයියා Gameplay දාන game හැම එකක්ම ගහන්න බලනවා ❤️ good luck all...Kye එකක් දිනා ගන්න ලැබෙන්න කියලා සුබ පතනවා..❤ gg චබී අයියේ..🎉
අඩෝ දවසක අනිවා ගැම්මක් අල්ලන්න ඕනා. හැබැයි ඒකට මහන්සි වෙන්න ඕන ❤
මටත් 😥
❤
❤❤
1:29 , 5:52 , 20:49 , 30:56 , 44:12 , 55:13 , 1:08:50 , 1:09:17 , 1:25:21 , 1:43:11 , 2:00:18 , 2:14:18 , 2:17:15 , 2:21:49 (14 යි චබි අයියෙ )
14 වතාවක් දැක්ක චබි අයියෙ ❤ ගෙම ගහන්න ආසයි pc එකක් තමයි නැත්තෙ😢 කමක් නෑ ඉතින් ඔයා ගහනව බලලා හරි අපි ඒකෙ ආතල් එක ගන්න වනෙ ❤😊❤😊😊
15 වතාවක් මුන දෑක්ක චබි අයියේ .❤ gamplay එක නම් පට්ට
14 ඔයාගෙ මූන දැක්ක😂 චාබියො ගැම්මක් තමයි gameplay eka ❤
Congratulations chbiyo for the sponser from ubisoft❤🎉🎉🎉
උබලා නිසා තමා ඉතින්. තෑන්ක්ස් බන් ❤❤
11 times chabhis face චභි ගැන කිවුවොත් අපේ ළමා කාලය සතුටු කලාට පින් පරිනත වෙන කොට ගේම් සෙල්ලම් කරන්න වෙලාව අඩුයි දුකක් නැ චභියෝ ඔයාගේ ජිවිතේ විදින්නත් ඔනිනේ ඒ නිසා දුකක් නැ කියන්න වචන නැ මේකත් සුපිරියක් තමා ආදරෙයි❤❤ cc
වයසට යන්න යන්න වගකීම් එන්න එන්න වැඩි වෙනවා. එතකොට හැමෝටම එහෙම තමා. ඇත්තක් බන් ❤❤
ඇත්තක් චභියෝ මාත් වයසයි ඒත් මන් මගේ මානසික වින්දනය ලබන්නේ ඔයාලගෙන් ගොඩක් අයට එහෙමයි එ සතුට සල්ලි වලට ගන්න බැ ආදරෙයි cc ❤
ඔන්න කස්ටියටම මම far cry 6 ගේම් එකේ ubisoft keys 3 ක giveaway එකක් අරන් ඇවිල්ලා තියෙන්නෙ.
කරන්න තියෙන්නෙ මගේ Anton Castillo පොටෝව කී පාරක් මේ වීඩියෝ එකේ පේනවද කියලා ගනන් කරලා කමෙන්ටුවක් දාන එක විතරයි.
මම මේක දැන්මම මෙහෙම කිව්වෙ, තව පෝස්ට් දාලාත් කිව්වෙ ගේම්ප්ලේ එකෙ මැදදි තමා මෙහෙම කලොත් හොදයි කියලා හිතුනේ. ඒකයි. 😅❤
❤❤
5 වතාවක් පෙන්නුවා
Sticker appeared 13 times.
GG CC❤
11 ආව මටනන් 😊😊😊
mata key ekanam wadak na mata pc ekak nane🙃🙂
Games ගැහුවෙ නැතත් chabuge gameplay ආසාවෙන් බලනවා GG chabiyoo ,Nice game play and nice work❤❤❤
ආදරෙයි බන් ❤
13 පාරක් දැක්ක කබියො.💖💫 ඒ කෙසේ වෙතත් දිග game play බලන්නනම් සිරාවටම ආසයි ආ... ගැම්මක් තමයි කබී avatar ටිකත් පුලාන් ඉක්මනට ගෙනාවට කමක් නෑ 🥰❤
බලමු ඉස්සරහට ❤❤
@@ChAbhi වැරදුනා වෙන්නත් පුලාන් game එකට අවදානෙ දුන්නාම අරක අමතක වෙනව 😁❤
gameplay eka 4 parak withara baluwa ekak hari magaharunada danna. 15k dakka ❤️ supiriyak chabhi hamadama mewage ewa hambenna kiyala praththana karanawa
දැන් බලල ඉවර උනා විතරයි. 13න් පාරක් මූණ දැක්කා ❤🎉
14 පාරක් දැක්කා chabhi ගේ බොල මුන😊 අදනම් පට්ට gameplay එක❤
ටහුඩු IDAA - KEYY - EEKA, mama neme chabhi kiyane....
එහෙනම් congratulations, ඉස්සෙල්ලම හරියටම කමෙන්ටුව දැන්මේ ඔයා. ❤❤
@ChAbhi Thank you ChAbhi Aiya❤️
මුළු game play එකම pistol එකෙන් ගැහුවා ඒකනම් පට්ට 😅❤❤
අඩෝ ඔව් නෙහ් ❤❤
13 පාරක් දැක්ක game play eka patta bosa💞✨
Adeh mn dan dngtte meke mehem ending ekk tyei kyl 😅🥲 GG chabhi ayye ❤❤ Anyway chabhi face pop up una 14 parak 🌝
දැනට farcry 3 වෙනකන් විතරයි play kare. Pc ekak හදලා anith ටික ගහනව gg chabhi ❤
Hariyatama oyage muna 14 parak dakka chabhi ❤❤
28:42 ඔව් ඔව් farcry 1 thamai e seen eka thibbe...
අහ් එහෙනම් හරි ❤
gg paya 2ka gameplay ekak❤🔥❤🔥
ඔව් ආ ❤❤
Game play eka supiri 👍. 14parak muna dakka
චබීගෙ (Anton Castillo) Photo එක 10 පාරක් දැක්කා..GG😍❤
Mama kohomath video eka balanawa iwara wenakan ❤️
ආදරෙයි බන් ❤
මම far cry games වලින් කැමති primal එකට විතරයි🙂 ඒක අමුතුම game එකක්
ඒකනම් මමත් ආයෙ ආයෙ ගැහුවා ❤
@@ChAbhi කබීට set වෙනව
Mamanam 9 paray dakke hambunath gahanna pc ekak nane dukai. Eth kawadahari pc ekak hadala gahano. Puluwannam mata lap eke gahanna free fc1 eka ganna thanak kiyannako chbhi.GG🥰🥰
Issara oyata wada dan oya oyage geewithe widinawa kiyala hithenawa gaming paththay oyage jiwithey hama dema ❤welawa wadiyen video dana eka hoday kiyala hithanawa mokada dawas 2kata 3 kata parak video ekak wateddi himin himin balanna puluwan e balala iwara weddi aye ekak watena nisa ❤️
Anton Castillo(chabhi face ) *11* parak dakka.........mn full game play ekma baluwa chabhiyaa maruu game play eka hamadamath balanawaa.....adarey😍😍
මූන 14 වතාවක් ආව චබියො 😂 ගෙම් එක ගහන්න පට්ට ආසයි ❤ ඒ උණට PC එකක් නැ o/l ඉවරවුනාම pc එකක් හදා ගන්න ඕනේ❤❤😊
ආදරෙයි හැමදාම කොල්ලෝ....ගැම්මක්....fav.
14 times. Ada gameplay eka patta ❤️👏🔥
8i mn nm dakke miss unad dnna 😢
චබියෝ...මූන 10 ක් ආවා.farcry 6 කියන්නේ මං ආසම ගේමක්. මං හිතනවා මගෙ උත්තරේ හරි ඇති කියලා.
කලින්ටත් වඩා කොහොමත් අමාරුයි ගේම් එක chabhi ❤❤❤
ඔව්ව්
ඒ චබියෝ ගේම් ප්ලේ එක කැම්මැලී කොල්ලො ඔය ගහන කෑම්ප් සේරම අපේ උන්ගෙ කරන්න ඕනෙ නැත්නම් ආයිත් අරුන් ඒවට එනව තව අර අනිත් ගන් වලිනුත් ගේම් එක ප්ලේ කරන්න පිස්ටල් එකෙන් විතරක් ගහන්න එපා මැරුනට කමක් නෑ රශ් කරල ගහන්න 🎉❤❤
නිකන් රශ් කරලා ගහනකොට බූරුවෙක් වගේ මැරෙන්න එපා කියනවා. හිතලා හිමීට ගහනකොට කම්මැලී කියනවා. පිස්සු වගේ මට 😂❤
@@ChAbhiඅපිනම් එහෙම කියන්නෙ නැ උබ බූරුවෙක් වගේ ගැහුවත් අපිට ආතල් එකේ ගේම් ප්ලේ එක බලන්න පුලුවන් චබියෝ අනිත් වෙපනුත් යූස් කරමු චබී 😂❤
2X speed ඒකෙන් බලන එක වෙනම ආතල් එකක් chabi😅❤
Jurassic world sateast factory wage planet carfd නැවත්තන ලදි❤😂🎉
නවත්තලා නෑ හැබැයි. 😅
14 දැක්ක චබි අයියෙ😊
දිගටම ඕනේ චබියෝ ❤❤❤
මරපු සත්තුන්ව කෑලි කරන එව්වා පෙන්නන්න බෑ හැබැයි පිහියෙක් ඇනලා බෙලි කපන ලේ විසික් වෙන එව්වා ෂෝක් එකට පෙන්නනවා 🤣🤣🤣
චබී planet crafter ගෙම්ප්ලේ එකක් දායි කියල පට්ට ආසාවෙන් බලාගෙන හිටපු මම 😒😣😭
ගැම්මක් තමයි ChAbhi අයියෙ ❤
ගේම් එකනම් ඉතින් ගැම්මක් තමා ඒකත් චබි ගහනවා කියන්නෙ කියන්න දෙයක් නෑ.
ඇති යන්තම් චබි මේ පාර KEY දෙන වැඩේ මාරු කරලා කරනවා. ලයික් වැඩි කමෙන්ට් එකට දෙනවා කියයිදෝ බය උනා අපිට කොහෙද ලයික් හම්බෙන්නෙ කමෙන්ට් එකේ 😂😂😂 බලන ගමන් ඉන්නේ දන්නම්කෝ බලලා ගාණ
එකෙන්ම ආ. ඉස්සෙල්ලම හරියට දාන කෙනාට කොහොමත් key එක ශුවර් ❤
@@ChAbhi අන්න ඒකයි බලන ගමන් ඉන්නෙ 😉😊
@@ChAbhiචබි 14 පාරක් POPUP උනා චබීගෙ මූණ😊
වෙලාවත් Mention කරන්න හිතුණා ඒත් මේක Challenge එකක් හින්දා ට්රයි කරපුදෙන් කියලා දැම්මේ නෑ. චබි කිව්වානම් දාන්නම් ඒකත් 😉😉❤️
චබියෝ ගේම් ප්ලේ balance ටික නම් ඕනි. ගොඩක් ඒවා ගේන්නම් කියලා miss වෙලා තියෙන්නෙ 2024 ගැම්මක් අල්ලමු කොම්ලො❤
වෙනම දාන්න එපෑය කමෙන්ටුව ❤
@@ChAbhi ඕවා දන්නෙ නෑ නේ කොම්ලෝ😂 ඒත් අවුලක් නෑ ගේම් එක ගත්තට ගහන්න වෙන්නෙ නෑනේ. ගහන කෙනෙක්ට ලැබෙන්න ඇති කියලා හිතනවා 😊😉
Patta ❤ athal
10 පාරක් දැක්ක chabhi castilloගෙ මූන😅ආතල් gameplay එක චභී ගැම්මක්❤😌
meka supiri bn mama 3 parkma play kra danta far cry 3 eken psse mta set wenne meka
13 පාරක් චබී සහ ඔහුගේ පුතා ආවා.. 😂❤
ත්රාසය , භීතිය , කුතුහලය උපරිමෙන්ම❤😂❤...
Key එක නැති උනාට දුකක් නෑ...මොකෝ VGA පිච්චිලා තියෙන්නේ....Chabhiyo Grounded kiyala game ekak thiyenawa hode..eka gahannath oni.....Good luck boizzz❤
අපි ගහමු. Vga එකේ මොකො සීන් එක. අලුත් එකකට යන්නෙ නැද්ද? 😢
@@ChAbhi Power aulak wela pichchune...1660super ekak,..O/L iwara wela supiri ekak hadanawa 😘😘
Chabhi ගේ Anton Castillo පොටෝ එක 14 times thibba.❤😋
0:30 Jurassic world kiyala thathpara ganakata sathutu una mama 😂❤
අඩෝ 😅😅
Chabhithawo ගෙ මූණ 11 පාරක් ebuna
❤gg nice gameplay kabhi aiieeee
14 wathawak thibba
1:28 5:51 20:49 30:54 44:10 55:13 1:08:50 1:09:17 1:25:20 1:43:10 2:00:18 2:14:18 2:17:13 2:21:49
1:37:25
I missed ඉස්සර ගොං ආතල් ඩ්රෝවිං තබ්නේල්ස් ටික
Finish the goddamn grounded
Sea of thieves ඉස්සර වගේ සිරා ගහන් නෑ
වෙන අවුලක් නෑ.
Man aurudu 6 thise aiya oya eka thama oyage gamen video walat pata asai 🥰💕
12 වතාවක්❤
ඔක ගැහුවා බන් 💖 ආපු මුල් දවස්වලම හොද ගෙම් pc එකක් එ දවස්වල තිබ්බේ නැ එත් වැඩේ හතහැරියේ නැ ගෙමින් pc එකක් හදන් ගැහුව ඊටපස්සේ 😅
අඩ්ඩෙ ❤
(Anton Castillo) photo eka 13 parak dakka chabii❤
14 පාරක් චබී ආවෝ...❤
GAMMAK CHABHIYO ADAREI GG❤❤❤
Live ගෙනෙන් ඕක.භීෂණේ ඕනෙ🎉🎉
12 වතාවක් මූණ අවා චභියෝ.
ඉස්සර දැන් කියල ලොකු වෙනසක් නෑ කොහොමත් චභී ආතල් ❤❤
නියම Gameplay එකක් අයියේ. ඔය ලස්සන මූණ 14 පාරක් දැක්කා 😁❤
14 parak dekka ayyeee oyage muna . Patta ada namm ❤❤❤
14 පාරක් දැක්කා chubby boza...😊💕 මම කැමතිම Game Series එකක්...💖💝
අවන්කවම කියන්නෙ 12 ස් වතාවක් මම ච්බීගෙ මූන දැක්කා.
14 parak dakka ayye... mara arasak thiyenne oka gahanna.....
adareyi aaaaaaa gammak digatama gemu...
Gg chabhi❤😍
❤❤
Ane manda 11 sarayak hitiya wage😮❤🎉
Gammac ChAbhii ❤🎉
13 වතාවක් දැක්ක 😊❤
Fac cry කියන්නේ වෙන්ම ලයින් එකක්❤
සිරා ආ ❤
14 parak sticker eka pop up wuna chabi btw adath cupiriyak thamayi chabi as usual ❤
9i chabthawo sir😼❤️ miss unada dan naa 2x krnneth nathuwa baluwe chill eke balanna one nisa, ekak miss wenna gihin eeka pennuweth malli😂
11 bosa. after long long time i watched this gameplay. tharasaya bhithiya kuthuhalaya ekka come back agin😍🤪
GG chabhi 💙🔥
aaa me palnet craft kiyala game ekakuth thibba mathakada danna 😋
ඔව් ඔව් ගහමූ ❤❤
චබි ඔක්කොම බලන්න බැරි වුනා gym ගියා අයේ බලන වා චබි 😭😭😭😭
6 හය පාරක් ඔයාගේ මූණ දැක්කා chabhi .😊 (2017 ඉදන් ඔයාගේyoutube channel එක බලන මට මේ එකවත් දෙන්න සහා ඔයාට අමතක වෙච්ච ගේම්ස් වගයක් තියෙනවා ගහන්නැද්ද ඒවා😅)
ඔව් ඔව් ඒ ටික සෙල්ලම් කරන්නත් ඕනා ❤
ආදරෙයි කබියෝ වෙනදා වගේම
10 parak pennuwa chabige muna ❤
Super chabhi gg ❤❤
hehe mat dan dawas dekak withara farcary 6 eka gahannn aran
Aiye meke boat ekak hamba wenawa eken island eken eliyata giyama secret ending ekak set wenawa MN sake video eheka eke tibe katiyata help karanawa da nada kiyala ahana time eke
ඉතින් දැන් උනෙ එකනෙ
🎉🎉🎉hi chabiyoo
හෙලෝව් ❤
ප්ලන්ට් ක්රෆ්ටෙර් ඔනෙ චභි ඉක්මනටම අඩරෙඉ❤❤❤❤
❤❤❤👍👍👍 සුපිරි
❤🎉
චබියා ආවා 10 වතාවක්😂❤ දෙන්ඩ දැන් කී එකක්🫂♥️
Oke secret ending ehekuth thibba neda boat eken panala yanna
ගේම්ප්ලේ එකෙ තියෙන්නෙ ඒක තමා 🫣🫣
9i netha?💥
8:38 character eka soap widihata penne mata witharada?👀14 i ChAbhi. Aye parak 10x dala baluwa kiyahanko😊😂1⃣4⃣
චබි හොදයි ඉස්සරට වඩා දැන් බොරු කියනවා වැඩි ඉස්සර චබි ත් හොදයි ඉස්සර පොඩි කටහඬ ❤ ඉස්ස කට්ටිය බැලූ ත් නැතත් live එකේ game එක ඉවර කරනවා far cry 4,3 ඉවර වෙනකම් ගෙනාවනේ පලවෙනිය
කටහඩ නම් මයික් එක නිසා. මයික් එකත් එක්ක ඒක වෙනස් වෙනවා කොල්ලො ❤
@@ChAbhi වෙන්න පුලුවන්
@@ChAbhi ඉස්ස වෙනසක් තියනවා චබි
@@ChAbhi godzilla x kong the new empire බැලූ වාද සුපිරි යක් චබි
Dikatama karan yaman ජය වේවා ❤❤❤❤❤
මට pc එකක් නෑ මේක සෙල්ලන් කරන්න 14 පාරක් චබ්ගෙ මූණ ගියා.සෙල්ලන් කරන්න පුලුවන් කවුරු හරි comment එකක් දාල key එක ගන්න(ss ගහලා ගනන්කලෙ) congratulations 🎉🎉🎉🎉
14 paarai chabhiyoo !!
Meka genakn balan hitiye සෑහෙන kal
Ee wagema avatar ekath iwara karanakm inne😊
Puluwan live enna avatr eken😢
Uba dn live enneth naa wadiya😞