The Shadows | හේමලයෝ | Episode 12 - (2025-01-28) | Rupavahini TeleDrama
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Watch More : bit.ly/3ejZQRB
© 2025 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Message on Us : m.me/srilankar...
Official Website : www.rupavahini....
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka - บันเทิง
දක්ෂයෝ ටිකක් ඉන්න නිසා තාම අත්හැර ගන්න බැරුව බැලුවට මොකද...මුල මැද අග ගලප ගන්න බැරුව ආව දුර වැඩියි අප්පා. ..දැන් නම් හෙනම බෝරින්
කතාවෙ ඉන්න ප්‍රියන්ත සිරිකුමාර, සමනලී ෆොන්සේකා, කසුන් පතිරණ, මාදිනී මල්වත්තගේ වැනි දක්ෂ නලු නිලියන් නිසා මේ කතාව හරිම ආසාවෙන් බලාපොරොත්තු ඇතිව බලන්න පටන් ගත්තෙ. එකම කොටසක් වත් මග නොහැර, කිසිම එපියක එකම විනාඩියක් වත් skip නොකර බැලුවා. ඒත්...දැන් දැන් මේ කතාවෙ තාත්වික බව නැති වේගෙන යනවා.
දැන් ඉතින්, රෙද්ද උස්ස ගෙන, මටත් "පල ගිහින් දෙවෙනි ඉනිම බලාපිය!" කියල උඩු බුරන්න සෙට් වෙන ටිපර් උන්දැලාට කියන්නෙ, නාට්‍යයක අති දක්ෂ නලු නිළියො හිටි පමනින්ම එය සාර්ථක නෑ. කතාවෙ විශ්වසනීයත්වයක් තියෙන්න ඕනි. ඒ ගුණය දැන් දැන් මේ කතාවෙන් ක්ෂය වෙනවා. ඒ බව මට දැනෙන නිසා මේ සටහන තැබූ පමනින් මෝඩ මැටි මල් කතා බලන්න සුදුසු එකෙක්ය කියල මට ගරහන්න හිතන උන්දැලට කියන්න තියෙන්නෙ කලා කරුවන්ගෙ පෙර දක්ෂ කම් වලට වශී වෙලා ඒ අය රඟන ඕන ලදරමක් ආනේ හරී...සෝක්! කියල උද්දාමයට පත් වෙන ඔහෙල තමයි මල් කතා වලට සුදුසු!
අද ගොඩක් කාලෙ නාස්ති යි, සමහරු ඇක්ට්න් මදි , බොරුව ක් කියලා පේනවා , දස්සා,සමනලී, ප්‍රියන්ත ,චතුර ,ජගත් ,තමා හොඳ 😴😴😴
ඔව්…. පොඩි ළමයි ටිකක් රඟපානවා වගේ. අර ප්‍රබලව චරිත කරන අයගේ චරිතවල වටිනාකමත් අඩුවෙනවා මේ සෙල්ලම් ගෙදර ළමයි වගේ සෙට් එකකගෙ රඟපෑම් නිසා.
Ou meke gon part ragnna beri unuth innawa😂😂😂
Sellam gedara😂😂😂
@@TheVnv23මෙතන තියෙන්නෙ රග පෑමේ ප්‍රශ්ණයක් නෙමෙයි. තිර රචනයේ අධ්‍යක්‍ෂණයේ ප්‍රශ්නයක්.
@@TheVnv23මෙතන තියෙන්නෙ රග පෑමේ ප්‍රශ්ණයක් නෙමෙයි. තිර රචනයේ අධ්‍යක්‍ෂණයේ ප්‍රශ්නයක්.
සුපිරියි එකේන්ම❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි actress හිටියෞහිටියට කතාව රහ නෑ
ඒකනේ
රඟ නොපා රඟපාන ස්වභාවික රංගනය
@samanmali fonseka
ජීවිතේ තියෙන තේරවිලි මදිවට බලන කතාවලත් තේරවිලි
Yes
පට්ට නළුවො ඉන්නේ කතාවෙ රහක් නෑ
නන්ධිපාලයා මෙච්චර වනචරයෙක් කියලා දැන ගත්තේ අද තමා..
😂😂😂😂
එහෙම කෙනෙක් ඉන්නවද මේකේ
සිදූ එකේද
සමූපාකාර මල් ශාලාව ඇතුලෙද මේ හොර සීන් ඔක්කොම වෙන්නෙ😂😂😂😂😂. රජයට අනුබද්ධිත මැර කණ්ඩායමක්. හොඳ පිරිසකගෙ රෙදි ගැලවෙන නාට්‍යක් වෙයි
සමාවෙන්ඩ ඕන කාලෙ කිසිදු අරක්කු ඔච්චර තද පාට නෑ...... 😂😂😂😂
ඒ තේ වතුර බ්‍රෝ!😂😂😂
බ්‍රෝ කොහොම්ද කියන්නෙ ඒ බිව්වෙ අරක්කු කියල . අංකල් බිව්වෙ ප්ලේන්ටී වෙන්න බැරිද?. අරක්කු නම් කොටු වැටෙනවනෙ.
බලන අය කෝ..😊😊♥️♥️
සැලුට් එක😂😂😂
හොද වැඩෙි වනචරකමට ගියා
මෙලෝ රහක් නෑ....
මේ කතාව හැමදාම phone එකෙන් බලන අය කවුද මං වගේ 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
මම අල්මාරියෙන්
@janakadissanayaka5646 🤫
ඇයි උඹට උන්ව එක්කගෙන ගිහින් පාටියක් දෙන්නද?
යාලුවා, ඇක්ට්න් මදි,
අම්මෝ අන්කල්ගෙ හිතට මොනතරම් 😢 ඇත්ද
ගල් කාලම එක පාර ගැහැව්වා යකෝ
මේ කතාව ලස්සනයි කරන්න ගොඩක් අධ්‍යක්ෂක කතාවේ උත්සාහ යක් දරලා තියෙනවා හැබැයි ඒ උනාට කතාව ලස්සන නෑ තිර පිටපත හොදයි අධ්‍යක්‍ෂ ණය සීරෝ 😂
අතාත්ත්වික යි
කව්ද බන් මේ කතා direct කරන්නේ . මෙච්චර හොඳ නළු නිලියෝ අරගෙන . අර club එකේ කෙල්ලෝ ටික බේරගන්න me okkoma karanne. වගේ පෙන්නන්නේ බොරුවට කතාව පටලවල . අහක ඉන්න සුරංගට මේ scene එකට සෙට් වෙන්න wunu paliyata අවංක ආදරේ කියල කෙල්ලව meet කරවන්න හදන scenes හෙනම ලාමකයි . ඒ මදිවට ඌව මරන්න ඉන්නේ කියල ඌ ඉන්න තැනම කියා කියා මරන්නෙත් නෑ . මුලින් සුරංගට ඕනි නම් යන්න ගිහින් බාර වෙන්නත් කිව්වා , ඌ කෙල්ල බලන්න flat එකටත් ගිය , පාරෙත් කිසි අවුලක් නැතුව ගිය දැන් මිනි පෙට්ටියක දාගෙන හන්ගන් යනවා . මොන විකාරද මේ කතන්දර . මාදනී මලවත්ත acting මෙතන නම් හරිම අවුල් . තාත්වික නෑ . හැබැයි මුන්ගේ ගොන් කතාවලට රඟපාන්න ඕනිත් නෑ . අපරාදේ .
දෙවැනි ඉනිමයි සංගීතෙයි බලල චූත් කරල නිදාගනින්
@@asankabunty8189සාධාරණ විවේචනයක් කරපු කෙනෙකුට දෙවෙනි ඉනිමක් පෙන්නන්න හදන තමුන් තමයි චූ කරල හරි කක්ක කරල හරි ඉවර වෙලා නිදා ගන්න වටින්නෙ!
@asankabunty8189 ane ban deveni inimeyi mekei wenasak na bola . Dekama ekai . Api nam oya labbawal balanne na . Honda actors la dagena natya chora karanawa .
පට්ට අතල් එකත්
දක්ෂ නළු නිළියෝ ටිකක් දාලා මෙලෝ රහක් නැති ටෙලියක් ගහලා.මරනවා දුවනවා කියලා නම දැම්මනම් හොදයි.නැත්තම් තේරෙන්නෑ.
කාලය අපරාදේ. ලා බාලම කතාවක් මේක😡
4 : 36 ආතල් 😂😂
8:40: moda choon nattiyak, mu pistol eka aran ena widiyatama terenawa professional killer kenek neme sellan pisthola kaarayek kiyala, anika cap eka anik patta daagena funky widiyata herz 1k drive karana driver kenek Lankawe witara wenna athi inne, eeta ehaa raa herz eke thawa kaalakuth yanawa... 🤣
Kawda bn mewage kabba adyakshaka la, apita kiyapallako api adyakshanaya karala dennm prayogika widiyata...
Mahapaare singithi pisthola sellama...hi hi hee.. naattiyata thitha, honda naluwo indalat gobba naattiyak..
මලජරාවක්
Me kathwanm aththtm hoda kathwk.❤
Dassu oya mini petite inna bayawone nathda? Paw oya....
ඕනෑවට වඩා කාලය කන්න එපා
Ginikali saha Gini awi 😂😂😂
Sadde withari
072 හච් සල්ලි කපා ගන්න තමයි දක්ෂ..ඒ මදිවට සිග්නල්..බොරුවමයි කරන්නේ..
Naluwo hoday,, kathawa wedak ne.. Sohonaka ඔහොම inna puluwanda
1
Melo rahak nathi director kenek..😂😂
❤❤
❤
Lamaka tin tin acting😂😂
Adaaa attatamada arakku biwa
This scenaries are very inhuman and you should publish this with a warning that sensitive people should not be watched. One of my friends got mentally affected after watching this episode of Coffin with a person alive. This is a really torturing and scary, dehumanised scenary. Kids are watching and the channel should be taken precautions in future. This will be reported.
Mona vikara kathawakda me melo deyak therenne ne munnta ragapanna danneth ne wage 😂😂
Apith inno
Me pasubimen ahena sangeethayanam maha karachchalayak kan walata amarui
Kisima wadak nathi kathawak
Aruga katathiyanna maranawa kiyala witharaina moda musalaya
MUN EA ATHARE PATA WATHU RA WALA TA AHISAKA DARUWO HURU KARANA WA MUN UN GE MUDALA T NOKARAN NE MONAWA VEMASELLEN BALAN NA OYA BONA EKA KANADAVEY APE DARUWO APA YE
❤❤
❤❤❤❤