The Shadows | හේමලයෝ | Episode 13 - (2025-01-29) | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Watch More : bit.ly/3ejZQRB
    © 2025 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Message on Us : m.me/srilankar...
    Official Website : www.rupavahini....
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka

ความคิดเห็น • 52

  • @indikadesilva6522
    @indikadesilva6522 7 วันที่ผ่านมา +17

    සුපිරි සෙට් එකක් එක්ක සුපිරි කතාවක් කියල හිතුවා.අද වෙනකන් අමාරුවෙන් බැලුවා.තවත් පැටලෙනවා ඇරෙන්න කිසිම පිළිවෙලක් නැහැ.කතාව දිගහැරෙන විදිහ අන්තිමයි.😡.සමහරුන්ගෙ රගපෑමත් කිසිම වැඩක් නැහැ.

  • @shiranmendis9380
    @shiranmendis9380 7 วันที่ผ่านมา +8

    මේ පිස්සු කතාව බලනවා මදිවට අපිට කෝචෝක් එකට හූ කියනවා 😂 ( පසුබිම් සංගීතය )😂

  • @FloranceKeil
    @FloranceKeil 7 วันที่ผ่านมา +7

    මේ කතාව මොනවත් තේරෙන්නේ නෑ මල සමයං හොඳ නළුවෝ දාගෙනා වෙලාව කනවා🎉🎉🎉🎉😂

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 6 วันที่ผ่านมา +2

    කතාවෙ මොනවද වෙන්නෙ කියල මට නම් තේරෙන්නෙනෑ. රෑ දර්ශන අදුරු කරල පෙන්වනවා. අපිට පේන්නෙ නෑ. මම හිතුවා මට විතරයි කතාව තේරෙන්නෙ නැත්තෙ කියල, comment බැලුවම ගොඩක් අයට තේරිලා නෑනේ. දැන් බැලුවම තිර පිටපත ලියන කෙනා විතරයි දන්නව ඇත්තෙ.😂 රගපාන අයත් තමන්ගෙ කොටස කරල යනව ඇති. දහම් පේන්න නෑ.😂😢😮

  • @Bandara.14
    @Bandara.14 7 วันที่ผ่านมา +16

    මේ කතාව හැමදාම phone එකෙන් බලන අය කවුද මං වගේ 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

    • @YazeerMuhammad-e6f
      @YazeerMuhammad-e6f 7 วันที่ผ่านมา +2

      මම

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 7 วันที่ผ่านมา +6

      උබට මානසික රෝගයක් සරම උස්සගෙන අන්නාසි වත්තක දුවපන් ලෙඩේ සනීප වෙයි

    • @nilunilanthi7647
      @nilunilanthi7647 7 วันที่ผ่านมา +1

      මම බලන්නේ හිරමනේ උබත් එකෙන් බලපන් ආස හිතෙයි 😂😂😂

    • @chamalkumara606
      @chamalkumara606 7 วันที่ผ่านมา

      Mama කකුල් දෙක අස්සේ phone එක ගහගෙන බලන්නේ

    • @chamalkumara606
      @chamalkumara606 7 วันที่ผ่านมา

      ​@@yakallearachchigenihalsant8891කියලා වැඩක් නැ

  • @percygune5235
    @percygune5235 7 วันที่ผ่านมา +14

    ට්‍රැෆික් බයික් එකට හර්ස් එකක් අල්ලගන්න බෑ කියන්නෙ
    හරිම අතාත්විකයී

    • @rtb335
      @rtb335 7 วันที่ผ่านมา +1

      ඔව් හැබැයි 😂😅

  • @janithperera8035
    @janithperera8035 7 วันที่ผ่านมา +6

    ජගත් රගපැම සුපිරිම ❤❤

  • @taprobanefootprints6402
    @taprobanefootprints6402 6 วันที่ผ่านมา +1

    මේ පොලිස් කරයට නං හොදටම ට්‍රැක්...

  • @ShyamaShyama-k4n
    @ShyamaShyama-k4n 7 วันที่ผ่านมา +4

    ජගත් ❤️❤️❤️❤️❤️

  • @NishanthaNiroshana
    @NishanthaNiroshana 6 วันที่ผ่านมา

    සුපිරි❤❤❤❤❤❤❤😊😊😊

  • @RansiriDushyantha
    @RansiriDushyantha 7 วันที่ผ่านมา +5

    රෑ සීන් එකෙ සමහර තැන් දවල් තියෙනවා.ගැලපීමෙ පොඩි පොඩි අඩුපාඩු තියෙනවා

  • @yamunamalkanti
    @yamunamalkanti 7 วันที่ผ่านมา +6

    ජගත් බෙනරගම සුපිරි ❤❤🎉🎉

  • @කළුඅය්යා
    @කළුඅය්යා 7 วันที่ผ่านมา +2

    පොලිසිය නිකන් බාල්දු වෙනවා

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @chandimashan9573
    @chandimashan9573 7 วันที่ผ่านมา +1

    පානදුර කිවම මම නොදන්න කෙනෙක් වෙන්න බැලූ එහෙම වෙන්න පානදුර කියන්නෙ ගමක්ද.

  • @NilSS-h1w
    @NilSS-h1w 7 วันที่ผ่านมา +1

    කෙල්ල පල්ලෙහට දුවද්දී දොර ඉබේම locked වෙලාද ,ඇතුලෙ ඉදන් lock එක ඇරියෙ.😮😮😮

  • @ipulratnayake7026
    @ipulratnayake7026 7 วันที่ผ่านมา

    Sound editing nam anthimayi

  • @RasikaRasnayaka
    @RasikaRasnayaka 7 วันที่ผ่านมา +4

    මේක අවුල් ජාලාවක්නෙ

    • @anulabathi6088
      @anulabathi6088 7 วันที่ผ่านมา

      Hmm ada pehedili nane 🤔

  • @Thushara1056
    @Thushara1056 7 วันที่ผ่านมา +1

    Ada kale policiye unta fighting wath ba 😂

  • @HasanthiA
    @HasanthiA 7 วันที่ผ่านมา

    මේ කතාව ලැප් එකෙන් බලන අය කවුද🫢

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 7 วันที่ผ่านมา +2

      මම නම් බලන්නෙ උබෙ අම්මගේ රෙද්දෙ උස්සල

    • @chamalkumara606
      @chamalkumara606 7 วันที่ผ่านมา +1

      හරි හරි ඔයාට lap එකක් තියෙනවා කියලා අපි දැන් දන්නවා

    • @manjusenanayake2830
      @manjusenanayake2830 6 วันที่ผ่านมา

      Man latteke idan balane

  • @dinushkamadusnkaliyanage3170
    @dinushkamadusnkaliyanage3170 7 วันที่ผ่านมา

    👍

  • @s.p.jayawardena9276
    @s.p.jayawardena9276 7 วันที่ผ่านมา

  • @priyanthaliyanage3755
    @priyanthaliyanage3755 7 วันที่ผ่านมา +1

    ඔක්කෝම over acting ...හිතන්නේ කූබියෝ කතාව වගේ කියලා..😂

  • @dicksoncool3617
    @dicksoncool3617 7 วันที่ผ่านมา

    😮😮😮😮😮😮

  • @padmini2568
    @padmini2568 7 วันที่ผ่านมา

    Siyaluma wahana sodisi karanna polisiye 2 dala.maru maru

  • @kapilakumara8987
    @kapilakumara8987 7 วันที่ผ่านมา +1

    Bodin ganiga hombata akak danna ona

  • @priyanthaliyanage3755
    @priyanthaliyanage3755 7 วันที่ผ่านมา

    ජරාවක් 😮

  • @prabhadenipitiya8327
    @prabhadenipitiya8327 7 วันที่ผ่านมา

    වැඩකට නැති කතාවක්

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 7 วันที่ผ่านมา

    මේ කතාවත් වසන්ත ඔබේසේකර මහත්තයගේ film වගේ අගක් මුලක් දැනගන්න අමාරුයි

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 7 วันที่ผ่านมา

    2.25 he chandi dennek lankave godaak bihivela inne mehema pimpiyo thamai

  • @ThusharaSamaraveera
    @ThusharaSamaraveera 7 วันที่ผ่านมา

    Nojal minussunwa police charitha walata aragana policeyata karanna apahasayak😂😂😂

  • @lakshankannangara3423
    @lakshankannangara3423 7 วันที่ผ่านมา +1

    බලපු ගොබ්බම කතාවක්.

  • @Aoiishi-1111
    @Aoiishi-1111 7 วันที่ผ่านมา +2

    පොලිස් තාත්තා පබයෙක් . රගපැම චොර. කතාව නුල් බොලයක් වගේ පටලවනවා .. පිස්සු විකාරයක්. සමනලී විතරයි තාත්වික. Ara කෙල්ලොන්ගේ apartmnt eke blue color sofa eka thiyana තැන පාටකුරුල්ලො එකේ ත් තියනවා අර කෙවින් & යලුවො set වෙන තැන..😅😅😅

  • @kalpadananjaya9563
    @kalpadananjaya9563 7 วันที่ผ่านมา

    Meke agak mulak nodanna thawa aya innawada

  • @Prasad-p3x
    @Prasad-p3x 7 วันที่ผ่านมา

    Kauda meke directer hodatama madi

  • @douju1175
    @douju1175 7 วันที่ผ่านมา

    Shadows

  • @anulajanulaj7774
    @anulajanulaj7774 7 วันที่ผ่านมา +1

    Kàthava Kisi thermal naha

  • @prasannasandalal2236
    @prasannasandalal2236 2 วันที่ผ่านมา

    ගූ හැටයි

  • @anulabathi6088
    @anulabathi6088 7 วันที่ผ่านมา

    Suranga ko

    • @RasikaRasnayaka
      @RasikaRasnayaka 7 วันที่ผ่านมา

      @@anulabathi6088 මිනී පෙට්ටිය ඇතුලේ නේ