ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි දක්ෂයෙක් ඒ Voice එකේ අමුතුම Talent එකක් තියනවා. ගිටාර් එකත් සුපිරියටම Play කරනවා. ජය වේවා....!!!!
බොක්ස් ගිටාර් එක ගහන ගමන් සින්දු කියනවා කියන්නේ වෙනම කලාවක්. මා ඒ කලාවට ආදරේ එක පිස්සෙක්❤️❤️❤️
@@geethanjaliudage4940 එහෙනම් මොකක්ද ? 🙄
@@geethanjaliudage4940 ඔයත් දන්නේ නැද්ද? 🙄
@@miscellaneousclub4866 classical guitar ekak bro
එහෙනම් මොකක්ද මහත්තයො
මගුල classical guitar එකේ තියෙන්නෙ steel strings නෙවෙයි.nylon strings.
කී වතාවක් ඇහුවත් මදි ❤️😍 කියන්න වචන නෑ සුපිරියක් තමයි ඉතින්..
He is really enjoying his own singing😌🔥
Ya, that's how everyone should feel when they're singing!
ඒ කටහඬේ මොකද්දෝ අමුතු එකක් තියෙනව බං..🥺😍❤️🍃. ජය ✌️♥️
@Den SHERMIL එල තැන්කියු 🙏❤️
Strumming ගින්දර 🔥
Sirawata🤘🏻
Hm.. Math dakka.. Eka.. Ahuna hodin.. Math ply karanawa... Strum in gud... Aye niyameta.. Ath 2ka...yanawa...lassanaei..gindarama tha... ma Struming parts.. 💐♥️🌹🌹🌹👍🌹🌹🌹🌹🌹
sirawatama...patta lassanaii...❤❤😊
Sira 🥰
සිය පාරක් විතර ඇහුවා..... තවත් එපා වෙන්නෑ බන් . සුපිරි දක්සයෙක්...
ඔය පිටි පස්සෙ ඉදන් කෑ ගහන ආතල් එකක් ගන්න දන්නෙ නැති මී හරක් ටික උබල එක්ක ආපු උන්නම් ආයෙ ජීවිතේට එක්ක යන්න එපා ඔහොම ගමනක්.😃
Everything is relative🙂
Mona karandada ban. Unge sapa un gannawa
අද මේ සින්දුව අහන 176 වෙනි පාර..❤
ගිටාර් එක නම් උබ අඩවනවා සහෝ. දහා පාරක් විතර අහ අහ ගහලා ස්ටුරුමින් අල්ල ගත්තා නියමයි
So glad TH-cam recommended this video !! Malli superb voice and superb playing !! 👍
කීපාරක් ඇහුවද කියලා මතක නෑ 🔥❤
සුපිරි සහෝ.. උබ වැඩ්ඩෙක්...👏👏
Me sinduva kochchcara ahuvath madi. Me sinduva thawath channel 2kaka thiyanawa. Oya koheda inne. Katha karna asai. Original sinduvata wadiya mama me sinduvata asai. Kohe hitiyath oyata jaya weva. Theruwan saranai,
I think I have enjoyed this song more than 100 times. Best performance Good luck Ayya
එතන ආතල් ගන්නා කොටස් දෙකකි...1. නාන ගමං බොන ආතල්2. සිංදු කියන ගමං බොන ආතල්මම ඉන්නේ 2කේ...😜🤣😅👍❤️
@layaback 😜😂
😂
Math 2ke bn
ඔය පිටිපස්සෙ ඉඳන් කෑ ගහන සූටබල් ඇටවල්ලො ටික ආය එක්ක යන්න එපා කියලා ඉල්ලා සිටින්න කැමතියි... නියමයි මචං voice 😇 Strumming 🙈
Maru හොද අනාගතයක් තියනව ඔයාලට 👍👍
love this! felt a part of the party just listening to it
Superb talent playing voice 🤘🏻💪🌟
🔥 සහෝදරයා ...මාරම ලස්සනයි ඔන්න මමත් ආවා ඔයාට 🍎 අරන් ගීතය රසව්දින්න
Perera da Mallawarichchi da? I loved this. Great machan
සුපිරි ගායනයක් 👍👌 ඔන්න මම දැන් සහයොගය 🍎👈🔔👍දුන්නා ok සුභ දවසක් ඔයාට 🙏🙏👍
Wow nice singing and playing. This remembers of my school times! we used to do same...
තැනක් u bn aiya.... Ubata adrai bn palanna🥰🥰🥰🥰🥰 thawa oni bn. Matath asa hithuna bn aiya🙏🙏thnk u again again
Wow..nice voice.. good playing..well done bro❤️👍
ඒ වොයිස් එකේ මොකක්ම හරි එකක් තියෙනව බන් 🍻 unique වොයිස් එකක් වේරියේශන්ස් ගන්න විදිහ මරු.
අඩෝ පට්ට....එකනම් සැහෙන්න පාරක් බැලුවා... ඇත්තටම පට්ට...
ඒක අමුතුම හඩක් මචං
Dn inna Shehan shakilala wageda balannako Muu patta waddek playing wagema Mara lassnai voice ekat man 100 wada baluwa Meka good luck machn
Strumming attack is superb and very energetic . Keep it up.
සුපිරි Strumming 👏
Waaaaooow... 👍... Daksha yek.. Suba pathum... Obata... 🌹🤩
Supiri dakshayek...ahan inda asai...😍😍😍
Strumming superb Voice superb😊
අඩෙ සුපිරි යකු ඒක පටිට ජයවෙවා ජයවෙවා ඇස්වහක් කටවහක් නැමයි
Ammo me aiya inna ingiria pette apita set una nanna giya welwaka patta kollek
පිටරට ඉදලා තනිවෙලා ඉන්න කෙනෙක්ට මේ වගේ සිංදුවක් අහන කොට දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි. අහන හැම වාරයක් ගානෙම මාව අතීතෙට අරන් යනවා . මම හැමදාම වගේ අහනවා ඒ නිසාවෙන්ම.
මාත් බොඩිමේ ඉදන් අහනවා 🥺❤️
ලස්සනයි නියමෙට වාදනය කරනවා ගායනය කරනවා ජයවේවා
හැරීම ලස්සනට play කරා.😍😍
ඒක නම් ලස්සනයි මල්ලි .....සුභ පැතුම් ....
Wow great talented young man 👏👏👏👏👏🙏😀
Fantastic performance dear Brother. I'm speechless
Superb malliye.wadaganna hithenawa.
Well Talented bro🙏 Budu Saranai Malli, keep rocking
සබි කරා බෙල් එකත් ගැහුව රිදෙන්නම ජයවෙවා සහොදරය ඉවරෙටම බලලයි සබි කරල යන්න
Supiri kiyanna wachana na kollo fatta👍❤
Eka patta bro Thawa song kiyla danna .. eka gammh
Niyamai macho pissuwak e voice eka
Supiri jaywewa. sl elakirikandy youtube unusum subha pathum.
නියමයි සහෝදරයා ...👍👍👍❤️
Wow me wage kollo thamai super star voice teen
Superb excellent work...
සුපිරි වැඩ්ඩේක්.....👍
Super talent kollo👌super bright future. 😎😍
Awesome........You made my day!!🤗🙏👌👍
Supiri sahodaraya adarei parissamen jesupihitai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sara wage🤩 Ane E voice Eka 😯🥰👌
Good luck ayya Mara lassanai 👌
Strumming patta bro
Wow... excellent 👌❤️
Werry good playn adarei Godak lassanai
Good singing Spacialy like for your stumming...!
Perfect strumming bro keep it up
Amazing bro ❤
Super bro.... awesome ❤
supiri kollo ela
Super strumming and singing..!
real timing putha .....supreb
ගෝල්ෆේස් එකේදී රැයක් දන්නෙම නැතුව එලි උනා මේ අයියගේ කටහඬයි ගිටාර් එකයි ඉස්සරහ ❤🤟🤟 Superb talent Brother ... අද තමා you tube එකේ පලවෙනිම වීඩීයෝ එක දැක්කේ ❤💪
Supiriiiiii good luck 🤞 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
Adoo supirii bro👌👌👌❤️
Ade....kauda ade mee...patta
මරු voice එක💚
Patta strumming
ටිකක් සජිතත් වගේ😌😊
මමත් හිතුවේ සජිත කියලා😂😂
Superb strumming. .
සුපිරි දක්ෂයෙක් ❤️💪
Strumming supiri 🔥👌🏾
මේ සිංදුව කියන කෙනාගේ චැනල් එකක්ද මේ? චැනල් එක ගොඩදාගන්න පුළුවන්. සමහර විට එයා දන්නැතුව ඇති. මෙයාව දන්න කෙනෙක් ඉන්නවානම් මෙයාට කියන්න. අපරාදේ චැනල් එක. මේකට Adsence Approve කරගන්න පුළුවන් ඇති දැන්. අපරාදේ ඒ නිසා මෙයාව දන්න කෙනෙක් ඉන්නවානම් මෙයාව දැනුවත් කරන්න. සුපිරි දක්ෂයෙක්..
plz help me
Eka Patta ban ekenma...... sirawatama
Real Talent
සුපිරි බං ❤❤👍👍
Lovely singing with guitar and try upload more songs
Wow ..one more brother ..
Great machang
Harima lassaanii 😍😍😍
Supirima kollek...................
Ela ✌👍keep on your talent bro 🤩👍
නියමයි 🤘✌️♥️
ලස්සනයි.😍😍😍😍
ඇඬෙනවා❤️💪
සුපිරි බන් ආදරෙයි
Supiri talent ekk❤❤✌️
Strumming superb...
supiri kiyanne fatta saho
Patta 👋
Amazing tallant bro
Well played good voice.
niyamai brother.good luck.jaya wewa
Voice eka ❤️😍
සුපිරි දක්ෂයෙක් ඒ Voice එකේ අමුතුම Talent එකක් තියනවා. ගිටාර් එකත් සුපිරියටම Play කරනවා. ජය වේවා....!!!!
බොක්ස් ගිටාර් එක ගහන ගමන් සින්දු කියනවා කියන්නේ වෙනම කලාවක්. මා ඒ කලාවට ආදරේ එක පිස්සෙක්❤️❤️❤️
@@geethanjaliudage4940 එහෙනම් මොකක්ද ? 🙄
@@geethanjaliudage4940 ඔයත් දන්නේ නැද්ද? 🙄
@@miscellaneousclub4866 classical guitar ekak bro
එහෙනම් මොකක්ද මහත්තයො
මගුල classical guitar එකේ තියෙන්නෙ steel strings නෙවෙයි.nylon strings.
කී වතාවක් ඇහුවත් මදි ❤️😍 කියන්න වචන නෑ සුපිරියක් තමයි ඉතින්..
He is really enjoying his own singing😌🔥
Ya, that's how everyone should feel when they're singing!
ඒ කටහඬේ මොකද්දෝ අමුතු එකක් තියෙනව බං..🥺😍❤️🍃. ජය ✌️♥️
@Den SHERMIL එල තැන්කියු 🙏❤️
Strumming ගින්දර 🔥
Sirawata🤘🏻
Hm.. Math dakka.. Eka.. Ahuna hodin.. Math ply karanawa... Strum in gud... Aye niyameta.. Ath 2ka...yanawa...lassanaei..gindarama tha... ma Struming parts.. 💐♥️🌹🌹🌹👍🌹🌹🌹🌹🌹
sirawatama...patta lassanaii...❤❤😊
Sira 🥰
සිය පාරක් විතර ඇහුවා..... තවත් එපා වෙන්නෑ බන් . සුපිරි දක්සයෙක්...
ඔය පිටි පස්සෙ ඉදන් කෑ ගහන ආතල් එකක් ගන්න දන්නෙ නැති මී හරක් ටික උබල එක්ක ආපු උන්නම් ආයෙ ජීවිතේට එක්ක යන්න එපා ඔහොම ගමනක්.😃
Everything is relative🙂
Mona karandada ban. Unge sapa un gannawa
අද මේ සින්දුව අහන 176 වෙනි පාර..❤
ගිටාර් එක නම් උබ අඩවනවා සහෝ. දහා පාරක් විතර අහ අහ ගහලා ස්ටුරුමින් අල්ල ගත්තා නියමයි
So glad TH-cam recommended this video !! Malli superb voice and superb playing !! 👍
කීපාරක් ඇහුවද කියලා මතක නෑ 🔥❤
සුපිරි සහෝ.. උබ වැඩ්ඩෙක්...👏👏
Me sinduva kochchcara ahuvath madi. Me sinduva thawath channel 2kaka thiyanawa. Oya koheda inne. Katha karna asai. Original sinduvata wadiya mama me sinduvata asai. Kohe hitiyath oyata jaya weva. Theruwan saranai,
I think I have enjoyed this song more than 100 times. Best performance
Good luck Ayya
එතන ආතල් ගන්නා කොටස් දෙකකි...
1. නාන ගමං බොන ආතල්
2. සිංදු කියන ගමං බොන ආතල්
මම ඉන්නේ 2කේ...😜🤣😅👍❤️
@layaback 😜😂
😂
Math 2ke bn
ඔය පිටිපස්සෙ ඉඳන් කෑ ගහන සූටබල් ඇටවල්ලො ටික ආය එක්ක යන්න එපා කියලා ඉල්ලා සිටින්න කැමතියි... නියමයි මචං voice 😇 Strumming 🙈
Maru හොද අනාගතයක් තියනව ඔයාලට 👍👍
love this! felt a part of the party just listening to it
Superb talent playing voice 🤘🏻💪🌟
🔥 සහෝදරයා ...මාරම ලස්සනයි
ඔන්න මමත් ආවා ඔයාට 🍎 අරන් ගීතය රසව්දින්න
Perera da Mallawarichchi da? I loved this. Great machan
සුපිරි ගායනයක් 👍👌 ඔන්න මම දැන් සහයොගය 🍎👈🔔👍දුන්නා ok සුභ දවසක් ඔයාට 🙏🙏👍
Wow nice singing and playing. This remembers of my school times! we used to do same...
තැනක් u bn aiya.... Ubata adrai bn palanna🥰🥰🥰🥰🥰 thawa oni bn. Matath asa hithuna bn aiya🙏🙏thnk u again again
Wow..nice voice.. good playing..well done bro❤️👍
ඒ වොයිස් එකේ මොකක්ම හරි එකක් තියෙනව බන් 🍻 unique වොයිස් එකක් වේරියේශන්ස් ගන්න විදිහ මරු.
අඩෝ පට්ට....එකනම් සැහෙන්න පාරක් බැලුවා... ඇත්තටම පට්ට...
ඒක අමුතුම හඩක් මචං
Dn inna Shehan shakilala wageda balannako Muu patta waddek playing wagema Mara lassnai voice ekat man 100 wada baluwa Meka good luck machn
Strumming attack is superb and very energetic . Keep it up.
සුපිරි Strumming 👏
Waaaaooow... 👍... Daksha yek.. Suba pathum... Obata... 🌹🤩
Supiri dakshayek...ahan inda asai...😍😍😍
Strumming superb
Voice superb
😊
අඩෙ සුපිරි යකු ඒක පටිට ජයවෙවා ජයවෙවා ඇස්වහක් කටවහක් නැමයි
Ammo me aiya inna ingiria pette apita set una nanna giya welwaka patta kollek
පිටරට ඉදලා තනිවෙලා ඉන්න කෙනෙක්ට මේ වගේ සිංදුවක් අහන කොට දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි. අහන හැම වාරයක් ගානෙම මාව අතීතෙට අරන් යනවා . මම හැමදාම වගේ අහනවා ඒ නිසාවෙන්ම.
මාත් බොඩිමේ ඉදන් අහනවා 🥺❤️
ලස්සනයි නියමෙට වාදනය කරනවා ගායනය කරනවා ජයවේවා
හැරීම ලස්සනට play කරා.😍😍
ඒක නම් ලස්සනයි මල්ලි .....
සුභ පැතුම් ....
Wow great talented young man 👏👏👏👏👏🙏😀
Fantastic performance dear Brother. I'm speechless
Superb malliye.wadaganna hithenawa.
Well Talented bro🙏 Budu Saranai Malli, keep rocking
සබි කරා බෙල් එකත් ගැහුව රිදෙන්නම ජයවෙවා සහොදරය ඉවරෙටම බලලයි සබි කරල යන්න
Supiri kiyanna wachana na kollo fatta👍❤
Eka patta bro
Thawa song kiyla danna .. eka gammh
Niyamai macho pissuwak e voice eka
Supiri jaywewa. sl elakirikandy youtube unusum subha pathum.
නියමයි සහෝදරයා ...👍👍👍❤️
Wow me wage kollo thamai super star voice teen
Superb excellent work...
සුපිරි වැඩ්ඩේක්.....👍
Super talent kollo👌super bright future. 😎😍
Awesome........You made my day!!🤗🙏👌👍
Supiri sahodaraya adarei parissamen jesupihitai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sara wage🤩 Ane E voice Eka 😯🥰👌
Good luck ayya Mara lassanai 👌
Strumming patta bro
Wow... excellent 👌❤️
Werry good playn adarei
Godak lassanai
Good singing
Spacialy like for your stumming...!