කෝටිපතියෙක් | Kotipathiyek | Siril Videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 607

  • @PoddaMV
    @PoddaMV 4 ปีที่แล้ว +660

    සිරිලො..මුල ඉදන් අගටයි... අග ඉදන් මුලටමයි එක ආතල් දෙයියො...

    • @SirilAyya
      @SirilAyya  4 ปีที่แล้ว +29

      💪🏽😍 පොඩ්ඩා 💪🏽😍

    • @nethumnimneth7870
      @nethumnimneth7870 4 ปีที่แล้ว +4

      Podda bro

    • @podisupun5220
      @podisupun5220 4 ปีที่แล้ว +2

      @@tillo-5212 ..onna balala subscribe kla.mwath subscribe krla help akak ona ylu..pls

    • @slfans3371
      @slfans3371 3 ปีที่แล้ว +1

      Podi sup akak dipan akennm

    • @rahas8748
      @rahas8748 3 ปีที่แล้ว

      th-cam.com/video/yehG2yw_T7g/w-d-xo.html

  • @Dimi3
    @Dimi3 4 ปีที่แล้ว +71

    ඒකනම් පට්ට ආතල් ඕයි... 😂❤️

    • @SirilAyya
      @SirilAyya  4 ปีที่แล้ว +4

      තෑන්ක් යූ වෙරි මච් Dimi3 බ්‍රදර් ❤️❤️❤️

  • @rukmalbandara8440
    @rukmalbandara8440 4 ปีที่แล้ว +125

    2020 මේ දක්වා හොඳම එක. 4 පාරක් බැලුවා, හෙටත් බලනවා 😂😂

  • @viewpoint4580
    @viewpoint4580 3 ปีที่แล้ว +78

    මෙච්චර හොද වීඩියෝ ඇයි මිනිස්සු බලන්නෙ නැත්තේ.. රගපෑමත් සුපිරි.. මිනිස්සු දුවන්නෙ නම පස්සෙ විතරයි.. නැත්තම් මෙයාලටත් හොද තැනක් තියෙනවා..❤️ ඉස්සරහටත් මේ විදිහටම හොදට කරගෙන යන්න..🙏

    • @prasannamudalige317
      @prasannamudalige317 2 ปีที่แล้ว +1

      Ekanam ඇත්තැ

    • @achalaprabhasani4709
      @achalaprabhasani4709 ปีที่แล้ว

      කියල වැඩක් නෑ

    • @RukshanTharindu-n1q
      @RukshanTharindu-n1q หลายเดือนก่อน

      එකෙන් තේරෙනවා නේද රටේ තනිකරම ඉන්නේ ගොන්නු කියලා 👍👊

  • @nipunasudeera3814
    @nipunasudeera3814 3 ปีที่แล้ว +46

    මම මුලින්ම සිරිල් අයියව දැක්කේ ඌව වෙල්ලස්ස කැම්පස් එකේ කරන්න ආව ඉවෙන්ට් එකකදී. පට්ට ආතල් එකක් දුන්නේ එදා තනියම. සුභ පතනවා හදවතින්ම. ජය 🙏

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +10

      මනුසත් හඬ ❤️❤️❤️

    • @nipunasudeera3814
      @nipunasudeera3814 3 ปีที่แล้ว +4

      @@SirilAyya අන්න හරි. ❤️❤️❤️

  • @standforyourright4985
    @standforyourright4985 3 ปีที่แล้ว +120

    අම්මෝ ඉතුරු ටිකත් තිබ්බනම් පට්ට සිරිල් අය්යා... කෝ දෙවැනි කොටස ඕනා කියන කට්ටිය

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +6

      😍😍✌️✌️✌️

    • @samishkaz
      @samishkaz 3 ปีที่แล้ว +2

      Aniwaren deweni kotasa one

    • @evoncy1507
      @evoncy1507 3 ปีที่แล้ว +2

      Ow ane meke අන්තිමට vena ටික නැනේ evath one මේ හැම Video එකකම avasane නැනේ

  • @damithlakmal6306
    @damithlakmal6306 3 ปีที่แล้ว +9

    පටන් ගැන්ම හිනා උන මම මැද හරියට ටිකක් හිතට දුකක් දැනුනා ආයෙත් හිනාව නවත්ත ගන්න බැරි වුණා විනාඩි 5යි තත්පර ගහන් එකේදි මනුස්සයෙට හිනාව දෙනවා කියන්නේ පට්ට හොඳේ

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 2 ปีที่แล้ว +15

    අඩෝ කොහොමද බම් මෙහෙම අයිඩියා එන්නේ හැම විඩියෝ එකම අවසානය හිතා ගන්න බැ. කොච්චර ගෙස් කරත් හිතන විදියට නෙවෙයි ඉවර වෙන්නේ පට්ටම පට්ට කන්ටෙනට්..😘❤️

  • @FortuneFilmsLK
    @FortuneFilmsLK 4 ปีที่แล้ว +157

    මරු මරු මරු.. 😂😂♥️♥️

    • @SirilAyya
      @SirilAyya  4 ปีที่แล้ว +4

      ආදරෙයි 💪🏽😍

    • @saliyanayanajith1812
      @saliyanayanajith1812 4 ปีที่แล้ว +1

      th-cam.com/video/zcKIuKUkM3w/w-d-xo.html

    • @devilking9
      @devilking9 3 ปีที่แล้ว +1

      ඩබල

  • @Theiththewa
    @Theiththewa 4 ปีที่แล้ว +52

    මෙච්චර කොලටි වීඩියෝ තිබිලත් subcribers ල අඩුයිනෙ..අපේ උන් මීට වඩා සප් එක දෙන්න ඕනෙ

  • @pramitadarshani2315
    @pramitadarshani2315 4 ปีที่แล้ว +11

    මරේ මරු.හිනාවෙන්නද අඩන්නද කියලා තේරේන්නේ නෑ.නියමයි

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 2 ปีที่แล้ว +28

    වස්තිලා 😅😅කැලේ නියමයි 💗💗 සිරිල් අයියා💗💗

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +47

    අම්ම්බෝ .ඒක ...ලොකු ගමනක් යන්න ලැබේවා හදවතින්ම සුබ අනාගතයක් පතනවා සහෝදරයා ජය වේවා

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      ආදරෙයි සහෝදරයා 😍😍😍

  • @jmsstyle4515
    @jmsstyle4515 4 ปีที่แล้ว +15

    අඩේ සුපිරි බන්.තාමත් හිනාව නවත්තන්න බැ.😂😂😂😂😂එල බන් උබලා නම්

    • @Desktop_Bro
      @Desktop_Bro 3 ปีที่แล้ว

      mage channel aketath udawwak kerannoko

  • @udaradezylva8179
    @udaradezylva8179 3 ปีที่แล้ว +11

    5.11 පාලිතයගෙ හිනාව.. බොකු බඩවැල් ඇඹරිලා යනවා.. සිරිල් අයියා උඹට ජය.. 👊👍👍

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +3

      ජයවේවා😍😍😍

  • @shaanishara5704
    @shaanishara5704 3 ปีที่แล้ว +8

    Best TH-cam comedy channel in Sri Lanka...you will get 1 million subscribers soon. Thank you siril ayya. N

  • @indikalakmal2383
    @indikalakmal2383 3 ปีที่แล้ว +12

    අම්මෝ යකෝ 😂😂 උබලත් දවසක උඩටම එනවා ❤️❤️💯

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      මචං ❤️❤️❤️

  • @samithajedidiah5190
    @samithajedidiah5190 4 ปีที่แล้ว +30

    අම්බෝ මෙහෙම ආතල් එකක්, මේකනම් කියල් වැඩක් නෑ.. පට්ට 💪🏽😍

    • @Desktop_Bro
      @Desktop_Bro 3 ปีที่แล้ว

      mage channel aketath udawwak kerannoko

  • @ananmanankella
    @ananmanankella 3 ปีที่แล้ว +7

    හොඳ වැඩේ😂😂 හරිනෙ දැන්... රස්සවත් ඉවරයි🥴🥴

  • @isuruchamira4618
    @isuruchamira4618 3 ปีที่แล้ว +1

    2021 Aye parak baluwa.. ekemba ubalanam sirama dial thiyak thamai matanam

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      ආදරෙයි කොල්ලා ❤️❤️

  • @sumaladikari6857
    @sumaladikari6857 4 ปีที่แล้ว +4

    Adoo.. siril aiye.. umbalaye video ekak dakinnath aasai bn.. issara indamma ham ekak ma baluwa.. umbala kaalen kaaleta dammata hama ekak ma quality.. 💟💟 subhapathum kollone

  • @vajiradk7206
    @vajiradk7206 ปีที่แล้ว +1

    අක්කා නම් සුපිරියක් .... කොල්ලෝ ටිකේ ගැම්ම වැඩි කරනවා...

  • @Salinda_Ratnayake
    @Salinda_Ratnayake 4 ปีที่แล้ว +13

    ඇයි මේ channel එකට තාම likes අඩු. මේවා trending එන්න ඕන vdos... ඔයාල නිකන්ම ඉන්නේ නැතුව likes ගන්න මොනවහරි කරන්න.

  • @-xxx5349
    @-xxx5349 4 ปีที่แล้ว +66

    විඩියො එක මැදදි මෙ ආතල් එක යාලුවෙක්ට දෙන්න හිතුනා.අවසාන ටික දැක්කම ඕන නෑ කිල හිතුනා😁😂

    • @Desktop_Bro
      @Desktop_Bro 3 ปีที่แล้ว

      mage channel aketath udawwak kerannoko

  • @arjunad69
    @arjunad69 4 ปีที่แล้ว +56

    අම්මෝ බඩ ගියා😂🤐 මේවනෙ ස්ක්‍රිප්ට්😂💔 හැමිනේසන් ඩෝහ්😌🖤

    • @Desktop_Bro
      @Desktop_Bro 3 ปีที่แล้ว

      mage channel aketath udawwak kerannoko

  • @AskAma
    @AskAma 4 ปีที่แล้ว +45

    සිරිල් අයියා ආයෙම වැඩ පටන් අරන්..ජය! ❤

    • @Desktop_Bro
      @Desktop_Bro 3 ปีที่แล้ว

      mage channel aketath udawwak kerannoko

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 3 ปีที่แล้ว +18

    යකෝ හිනස්සලා මරන්නද හදන්නේ 😠🤣🤣 සුපිරිම එක ආ ❤️❤️💯

    • @Desktop_Bro
      @Desktop_Bro 3 ปีที่แล้ว

      mage channel aketath udawwak kerannoko

  • @nw3392
    @nw3392 3 ปีที่แล้ว +3

    Ammooo.ai yako mewa trending wenne natthe ❤️😂😂😂😂

  • @kasunsameera9996
    @kasunsameera9996 4 ปีที่แล้ว +22

    මේක තමා 2020 දැකපු හොදම වීඩියො එක 🧐

    • @Desktop_Bro
      @Desktop_Bro 3 ปีที่แล้ว

      mage channel aketath udawwak kerannoko

  • @topmusichits1003
    @topmusichits1003 2 ปีที่แล้ว +2

    2022 තාමත් බලනවා 😎

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +4

    අමිමෝ 2021 ත් බලනවා 😍

  • @thejanvishwa3513
    @thejanvishwa3513 3 ปีที่แล้ว

    රැට්ටගේ video එකෙන් දැකලා බලන්න පටන් ගත්තේ මුල ඉදන් ඔක්කොම බැලුව 😍, මං දැකපු ආතල්ම චැනල් එක ❤️

  • @jasalwis992
    @jasalwis992 ปีที่แล้ว +1

    ඔහොම හිනස්සන්න එපා උට්ටෝ...මැරෙයි..❤❤❤

  • @madusamu5807
    @madusamu5807 ปีที่แล้ว

    පට්ටම creative idea එකක් 👍 මරු සිරිලා...

  • @lalithsisirakumara8603
    @lalithsisirakumara8603 3 ปีที่แล้ว +6

    සිරිල් කියන්නෙ ආතල් ලොකයක් යකො අම්මෝ ❤ ❤ ❤ ❤

  • @adhithyarandeni9497
    @adhithyarandeni9497 4 ปีที่แล้ว +10

    මන් තවත් තොගෙ ලගට වැඩට එන්නෙ නෑ බල්ලො. 😂😂😂😂😂😂😂 දීල තියනව ඇඩෙන්න.

  • @dilipdubsmash
    @dilipdubsmash 4 ปีที่แล้ว +1

    adoo aathal aaa... ada thamai umbalawa dakke...... digatama karapallla.....

  • @anushkadulan7613
    @anushkadulan7613 4 ปีที่แล้ว +1

    Eeeka nm supiri..... Kiyanna wachana neeee..... Digatama kragena ymu siril..... ❤️

  • @ChandimalKariyapperuma
    @ChandimalKariyapperuma 2 ปีที่แล้ว

    Balana para mathakath ne. Supiri Siril aiye..

  • @gayansanjeewa328
    @gayansanjeewa328 3 ปีที่แล้ว

    ඔක්කොම වීඩියෝ ටික බලන් ගියා සිරිල් අයියා මරු..හැන්ගිලා තිබුණු චැනල් එකක් දැන් තමයි කට්ටිය එකතු වෙන්නෙ good luck සිරිල් අයියා👍

    • @Desktop_Bro
      @Desktop_Bro 3 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko

  • @clemanranaweera9234
    @clemanranaweera9234 3 ปีที่แล้ว

    අඩෝ කවුරුත් කරපු නැති සුපිරි කන්සෙප්ට් ටිකක් බං උඹලා ගාව තියන්නේ...පරණ වීඩීයෝ තමා සුපිරිම උඹලගේ....ඇයි දන්නැ මෙච්චර හොඳ සුපිරි චැනල් එකක් එකතැන තියන්නේ.....දිගයටම කරන් යන්න මම නම් දැකපු සුපිරුම කන්සෙප්ට් තියන්නේ උබලා ගාව...උඹලගේ හැම වීඩියෝ එකක්ම පට්ට....ජය වේවා මචංලා...🤩♥️

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      ආදරෙයි මචං ❤️❤️😍😍

  • @තිසුරවින්දුල
    @තිසුරවින්දුල 4 ปีที่แล้ว +32

    සිරිල් අයියේ රැට්ටා එක්ක එකතු වෙලා එකක් කරන්නකෝ 🤭🙏🙏🙏
    අපේ එකෙක් සබ් 100k ගහනවා බලන්න ආසයි ♥️♥️♥️

  • @KasunBalasooriya-ic5kp
    @KasunBalasooriya-ic5kp ปีที่แล้ว

    උබට පින් බං අපිව මෙහෙම සතුටින් තියනවට ❤😊

  • @bawanthaamajith7286
    @bawanthaamajith7286 3 ปีที่แล้ว

    Rettage video eken aduragaththe passe aiyyage channel eka hmbune videos tika supiri aiyye ❤️

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +1

      ආදරෙයි මචං ❤️❤️❤️

  • @hasithairandharmasiri4090
    @hasithairandharmasiri4090 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් හිනා යනව.ජෝක් නම් ජෝක්❤😂

  • @kavinduthilakarathnna1128
    @kavinduthilakarathnna1128 3 ปีที่แล้ว +2

    ඉක්මනට 100k ගහමු කොල්ලො❤️❤️

  • @nobigdreams6459
    @nobigdreams6459 4 ปีที่แล้ว +2

    wow ada set uneee tawama balanaaa gaman okkkoma tika

  • @shenzogamingsl2662
    @shenzogamingsl2662 3 ปีที่แล้ว +1

    Patta siriloooo

  • @susa3082
    @susa3082 2 ปีที่แล้ว +1

    මේක හොදම එක ❤️😂 part 2 හදපන්

  • @Raju-oh2zc
    @Raju-oh2zc 3 ปีที่แล้ว

    හිනා වෙලා මැරුනා රත්තරනේ,,,😥😥බඩත් රිදෙන්වා

  • @chamodhansaka6233
    @chamodhansaka6233 3 ปีที่แล้ว +7

    සිරිලා ආදරෙයි 💕🖤

  • @immashgaming
    @immashgaming 3 ปีที่แล้ว

    ubala bn subscribers la 1 million wath gahanna one yako harinam.. patta video tikakne thiyenne. balapu okkoma supuiri.

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      ආදරෙයි 😍😍😍

  • @janithchinthaka3691
    @janithchinthaka3691 3 ปีที่แล้ว +3

    අම්මෝ සුපිරියක් බං❤️

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      ආදරෙයි ❤️❤️❤️❤️

  • @rajithwijesundara8279
    @rajithwijesundara8279 4 ปีที่แล้ว +6

    Ammo udema le pirisidu una 😂😂😂♥️♥️♥️

  • @kasunnishan2627
    @kasunnishan2627 2 ปีที่แล้ว

    2022 බලන්නෙ කවුද... මේක දාපු දවසෙ ඉඳන් බලනවා

  • @mohammeddhillshaardthd2122
    @mohammeddhillshaardthd2122 4 ปีที่แล้ว +1

    nikan hitiya mama dinna ne.... boss a tath adune na.... kotiya deela ithuru una satayak na maa gaawa ❤👌👏😉

  • @anuradhaparanahewa8515
    @anuradhaparanahewa8515 4 ปีที่แล้ว +6

    ඒක පට්ට Bro...

    • @Desktop_Bro
      @Desktop_Bro 3 ปีที่แล้ว

      mage channel aketath udawwak kerannoko

  • @tharusandun1373
    @tharusandun1373 3 ปีที่แล้ว +2

    අඩ්ඩොහ් අද තමයි සෙට් උනේ පට්ට පට්ට විඩියෝ ටික ඈ...❤️❤️

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      දිගටම සෙට් වෙමු මචං ❤️❤️❤️

  • @ishantharindu3935
    @ishantharindu3935 2 ปีที่แล้ว +1

    Yotube eke 4 weni paratath balana ekama video.. siril aiya

  • @isuruodevice5250
    @isuruodevice5250 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒක.හැබැයි සිරිල් අයියා අම්මට call කරපු වෙලාවෙනම් දුක හිතුනා.

  • @everything9668
    @everything9668 3 ปีที่แล้ว +2

    හිනා වෙලා මැරෙන්නෙ😂😂

  • @CreaTez_X
    @CreaTez_X 4 ปีที่แล้ว +11

    පට්ට බන් ඒක

  • @user-jy9ug9oo8o
    @user-jy9ug9oo8o 3 ปีที่แล้ว

    අඩෝ නෝ බම් rettahe video ekan aduna gththe පට්ට oii සිරිල්😂😍

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +1

      ආදරෙයි මචං.. දිගටම සෙට්වෙමු 😍😍😍😍

  • @whitecollar4911
    @whitecollar4911 4 ปีที่แล้ว +1

    හම්මෝ ඒක සිරිලෝ. මම හිනා වෙලාම මැරිලෝ
    😂😂😂

  • @alone_sl
    @alone_sl 2 ปีที่แล้ว

    අඩෝ ඒක සැර වැඩිද මන්දා. ✌️🤣🤣

  • @thiwanka.w92
    @thiwanka.w92 3 ปีที่แล้ว

    මැරුණා සිරිලෝ. මන් දැකපු පට්ටම script එක. acting සුපිරි. මේක කවද බැලුවත් අතල් බන්.

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +1

      ආදරෙයි bro ❤️

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +66

    මොන ලබ්බක් ද බන් .ඊයේ ඉදන් බලනවා බලනවා උබලයි වීඩියෝ හිය හොයා.කොහෙද හූ....හිටියේ මීට කලින්.යකො තොපි එක්ක වස්තිලා කියන්නෙ ගූ කන්දක්නෙ.උබලා පට්ට ක්‍රියේටිව් බන් .🤣🤣.. යකෝ ගුලි කෑව වගේ බන්

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +7

      ආදරෙයි මචං ❤️❤️❤️❤️

  • @vijithasenadeera7576
    @vijithasenadeera7576 4 ปีที่แล้ว +3

    Ammoooo eka supiri

    • @Desktop_Bro
      @Desktop_Bro 3 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko

  • @chathuminagayanath5400
    @chathuminagayanath5400 3 ปีที่แล้ว

    Moratuwe abina karapu ayyath innava nee?😅👌👌👌👌👌👍👍👍👍👍

  • @hulagafeelings
    @hulagafeelings 3 ปีที่แล้ว +1

    Eka maru

  • @ENSIMANO
    @ENSIMANO 2 ปีที่แล้ว

    කැරිම සැපක් තියෙන ආතල් එකක් ඕයි මේක.අරුන් දෙන්නගේ මූනු දකිද්දි හුජ්ජ යනවා හිනා ගිහින්.මන් මෙච්චර හිනා උනාමයි video එකකට.අම්මෝ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Kvlogv09
    @Kvlogv09 2 ปีที่แล้ว +1

    සුපර් 🌞🌞🌞

  • @kaveeshasandeepa2199
    @kaveeshasandeepa2199 3 ปีที่แล้ว +1

    බෙස්ට් වන්. තුන්දෙනාගෙම ඇක්ටින් නම් කියල වැඩක් නැ. මූනවල් දිහා බලන් හිටියත් හිනා යනව ඕයි 😂. Thnx ratta 😜

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      ආදරෙයි කොල්ලා ❤️❤️❤️

  • @orangeproductions2631
    @orangeproductions2631 4 ปีที่แล้ว +1

    මරු සිරිල් අයියේ...දිගටම වීඩියෝ දන්න❤

  • @chamidugimhan
    @chamidugimhan 4 ปีที่แล้ว +2

    එකනම් පට්‍ට 🤣❤️

  • @nawosandun2519
    @nawosandun2519 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @sumalrangana4279
    @sumalrangana4279 2 ปีที่แล้ว

    සුපිරියක් බං 👍🤣🤣🤣

  • @navodyachathuminasathyanja6741
    @navodyachathuminasathyanja6741 4 ปีที่แล้ว

    🤣🤣❤️❤️ niyamai siril ayya..සුපිරි meka..

    • @Desktop_Bro
      @Desktop_Bro 3 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko

  • @kamal92606
    @kamal92606 2 ปีที่แล้ว +1

    ඒක...

  • @yasasn.senadheera4420
    @yasasn.senadheera4420 4 ปีที่แล้ว +1

    Marumai yakoooo

  • @nithishmandil767
    @nithishmandil767 4 ปีที่แล้ว +1

    patta aiyye

  • @sandarukanchana1949
    @sandarukanchana1949 ปีที่แล้ว

    Mewa thama supiri vidio

  • @SanjayaSuraweera
    @SanjayaSuraweera 10 หลายเดือนก่อน

    Videos වල content එකයි Quality ගත්තාම නම් මේ වෙද්දි 1M Subscribers pass කරලා ඉන්න ඕන. මේ වීඩියෝ එක බලපු 5 වෙනි පාර. කාලෙකට සැරයක් චැනල් එකේ වීඩියෝ ආයෙ ආයෙ බලනවා. පුදුමයි තාම subs අඩු එක නම්..

  • @sehathhansaja3083
    @sehathhansaja3083 3 ปีที่แล้ว +1

    Aluthin set Wune mula indan agatama balagena yanwa maara athal 😂👍

  • @tharindurajaguru5687
    @tharindurajaguru5687 3 ปีที่แล้ว +1

    අඩෝ මෙච්චර සුපිරි vedio මෙච්චර කල් සෙට් උනේ නෑනේ

  • @JayMiracles123
    @JayMiracles123 3 ปีที่แล้ว +9

    ❤❤❤ අම්මෝ දෙයියනේ

    • @Desktop_Bro
      @Desktop_Bro 3 ปีที่แล้ว

      mage channel aketath udawwak kerannoko

  • @thilankasthuriarachchi997
    @thilankasthuriarachchi997 4 ปีที่แล้ว

    Ethatama maru machan video tika

  • @sameera.piumal
    @sameera.piumal 4 ปีที่แล้ว +4

    අම්මෝ 😂😂😂😂 ඔක්කොම ඉවරයි

  • @tharidulakshan2489
    @tharidulakshan2489 2 ปีที่แล้ว +2

    2022 balpu set eka ko😂❤️🙏

  • @ashx8208
    @ashx8208 3 ปีที่แล้ว +5

    අම්මෝ ඒකනම් මරු ආ 😹

    • @Desktop_Bro
      @Desktop_Bro 3 ปีที่แล้ว

      mage channel aketath udawwak kerannoko

  • @KAWAIICORNER3986
    @KAWAIICORNER3986 4 ปีที่แล้ว

    ammooo siril aiyeeee
    gedra ayagenuth benun ahanwa hinawela niyamai

    • @Desktop_Bro
      @Desktop_Bro 3 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ..

  • @ayshamuneera4447
    @ayshamuneera4447 4 ปีที่แล้ว +1

    Patta bn

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว

    අම්මෝඕඕඕඕඕඕඕඕ එක ...මමත් 😱 බය වුනා එ සීන් එක මට වුනා වගේ දැනුනේ ...

  • @chanukamalshan2446
    @chanukamalshan2446 3 ปีที่แล้ว +1

    Ammoohhh 😂

  • @shanulogics1366
    @shanulogics1366 3 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරි සිරිල් අයියේ 😍😘

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 3 ปีที่แล้ว +3

    අවවාදයයි පාන්දර බලන්ට එපා ගෙදරින් ගුටි කන්න තමා වෙන්නෙ තනියෙන් හිනාවෙනවා කියල.

    • @chathumnilmalgama6277
      @chathumnilmalgama6277 3 ปีที่แล้ว

      මේක බලද්දී රෑ 12යි තාම හයියෙන් හිනාවෙනවා 😂😂😂😂😂

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 3 ปีที่แล้ว

      @@SirilAyya 🤙🤙🤙

  • @bukiathal6221
    @bukiathal6221 4 ปีที่แล้ว +7

    පට්ට යකෝ. දැන් ඉතින් නිතරම වීඩියෝ දාපිය 😂😂😂

  • @kavindyaperera9243
    @kavindyaperera9243 3 ปีที่แล้ว

    Superb ❤ creative content ❣

    • @Desktop_Bro
      @Desktop_Bro 3 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko

  • @gdlsameera8068
    @gdlsameera8068 3 ปีที่แล้ว

    ඒකනම් නියමයි බන්😂😂😂😂

  • @sugathdenagama4260
    @sugathdenagama4260 ปีที่แล้ว

    මරු සිරිල් අයියා