Hamma Hamma | Subhathi Prabhashwara | Hiru Star Season 04 | SUPER 48🌟

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 55

  • @DeepikaNagodawithana-fx2pj
    @DeepikaNagodawithana-fx2pj หลายเดือนก่อน +18

    රැවන් සර්ට,අමල් සර්ට ස්තූතියි.සුදුස්සාට සුදුසු තැන දුන්නාට

  • @mixart2548
    @mixart2548 3 หลายเดือนก่อน +30

    මේවගෙ සින්දු කියන්න අමාරුව දන්නෙ කියන කෙනාමයි 😢 මෙයා සුපිරි❤

  • @denukadenuka8406
    @denukadenuka8406 3 หลายเดือนก่อน +26

    මාචා උබ හිරුස්ටා වෙන්න ඔනි නැ ගෙමක් ගහන්න පුලුවන් නියම කොල්ලෙක් ජය වෙවා සුබාතියො❤❤❤❤

  • @sugathjayasirijayasiri258
    @sugathjayasirijayasiri258 3 หลายเดือนก่อน +10

    එදා golden vote ගත් අවස්තාවල අපි හැමෝම ඔයා එක්ක එකතුවෙලා ඒ සතුට විදගත්තා ගොඩක් ආදරෙන්.එදා වගෙම අපි ඔයා එක්ක ඉන්නවා මල්ලියෝ.

  • @sugathjayasirijayasiri258
    @sugathjayasirijayasiri258 3 หลายเดือนก่อน +12

    අපි ....ඒ කියන්නෙ සුබාතිගෙ රසිකයෝ අදත් saiyan we අහනවා නිතරම .⁣මේ humma එකත් එහෙම ඒ තරමටම අහනවා අපි.ඒ තරම් ලස්සනයි මැනික.goodluck.

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 3 หลายเดือนก่อน +9

    නියමයි සුබාති

  • @kumudukumudu1386
    @kumudukumudu1386 2 หลายเดือนก่อน +3

    ඔයා සුපිරිම සුපිරි Tharuwak මගේ රත්තරනේ ❤❤❤❤❤🎉🎉🎉❤❤

  • @Stuntchamiya22
    @Stuntchamiya22 3 หลายเดือนก่อน +18

    රුවන් sir හරි ලස්සනට හැමදේම තේරුම් කරනවා 👍👍👍👍🙏

  • @KusumaRanjani12
    @KusumaRanjani12 หลายเดือนก่อน +3

    ඇත්තටම ලස්සනයි

  • @sugathjayasirijayasiri258
    @sugathjayasirijayasiri258 3 หลายเดือนก่อน +3

    ⁣මේ cimment එකත් හරිම ආදරෙන් බාරගමු අපි.මොකද මේ වගේ අවස්තාත් ති⁣ෙයන්නත් එහෙම දේවලුත් විදින්නත් ඔිනි.

  • @KusumaRanjani12
    @KusumaRanjani12 หลายเดือนก่อน +3

    ඉස්සරට යමු

  • @KusumaRanjani12
    @KusumaRanjani12 หลายเดือนก่อน +1

    නියමයි නියමයි නියමයි

  • @NaviyaOnline1
    @NaviyaOnline1 4 หลายเดือนก่อน +13

    කො බලන්න හිරු star season 3 විජය ලොෂන් අයියාව මතක් වුණ කට්ටිය ❤❤ අම්මො සුපිරි කියන්නේ මරු මම බය වෙලා හිටියේ සුබාති අයියා out වෙයි කියලා කොහොම හරි ගියානෙ ඒ හොඳටම ඇති ඉස්සරහට අනිවාර්යයෙන් ලකුණු 90% පනින්න ඔනෙ good luck❤❤ all the best❤..mama aiye කලින් round aki සුපිරි 48 ඔක්කොම vote kara❤.ආදරෙයි ගොඩක් හැමදාම

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 3 หลายเดือนก่อน +2

    රැවන් සුපිරි❤

  • @DeepikaNagodawithana-fx2pj
    @DeepikaNagodawithana-fx2pj หลายเดือนก่อน +4

    අනුකරණය කරන ඈයොන්ට නැතිව මේ වගේ අති සුපිරි අහිංසක කොල්ලෙකුට මනාපය පලකරන්න.මම සුබාතිව අදුනන්නෙ නෑ.සීසන්4 එකේ අපි සුබාතිත් එක්ක

  • @RavinduRansara2
    @RavinduRansara2 3 หลายเดือนก่อน +6

    Eka maruh ❤

  •  3 หลายเดือนก่อน +4

    Guys , you all have to ready to vote for subathi in next round . 😈

  • @ThisunNirmal-f3z
    @ThisunNirmal-f3z 3 หลายเดือนก่อน +3

    subhathy aiya oyage gayanayanam kiyala wadak naaa niyamay. හංස රාජිනි wage sinduma thoragnna.ewa lassanata oyata gayanaya karanna puluwan kollooo.apita danenawa eka😘😘🫶

    • @ThisunNirmal-f3z
      @ThisunNirmal-f3z 3 หลายเดือนก่อน

      oyamay hirustar wenna oniii❤️🎧

  • @NisansalaDamayanthi-x8u
    @NisansalaDamayanthi-x8u หลายเดือนก่อน

    Aiya kavadaka hari hirustar venavamaii😂❤❤❤❤

  • @sugathjayasirijayasiri258
    @sugathjayasirijayasiri258 3 หลายเดือนก่อน +4

    රැවන් සර් කිව්ව වගෙ මේ දරැවව ඉස්සරහට ගෙනියන්න දරැවගෙ ආදර රසික පිරිස ලෑස්තියි.මේ අත්දැකීමත් සතුටින් විදගෙන ඉස්සරහට යමු.අපි ඔයා එක්ක.

  • @denukadenuka8406
    @denukadenuka8406 3 หลายเดือนก่อน +6

    නිරොශා ඉයාාා😢

  • @donal6830
    @donal6830 3 หลายเดือนก่อน +3

    සුපිරි ගායකයෙක් ❤❤❤

  • @Dil-v6w
    @Dil-v6w 3 หลายเดือนก่อน +9

    දැන් නම් නිකමට හිතෙනවා නිරෝශා එයාගෙ team එකට අදිනව කියල

  • @denukadenuka8406
    @denukadenuka8406 3 หลายเดือนก่อน +15

    රුවන් හින්දා හිරු බලන මම ❤

  • @Sujeewawijesekara
    @Sujeewawijesekara หลายเดือนก่อน

    Ammo amal😂😂

  • @KusumaRanjani12
    @KusumaRanjani12 3 หลายเดือนก่อน +3

    🎉

  • @AthulaJayaweera-k1t
    @AthulaJayaweera-k1t 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @malikapayo1452
    @malikapayo1452 3 หลายเดือนก่อน +1

    Mae lam❤❤❤❤

  • @dineshnuwan2201
    @dineshnuwan2201 3 หลายเดือนก่อน +43

    අද අශාන්ගෙ ගායනයට වැඩිය සුබාතිගෙ ගායනය හොදයි.. ප්‍රේක්ෂකයො මොකටද මේ කුහක අම්මන්ඩිගෙ ටීම් එක වෙනුවෙන් පෙනිසිටින්නෙ 🙂

    • @SithulaRathanayake
      @SithulaRathanayake 3 หลายเดือนก่อน +2

      එහෙම කිය්න්න බෑ අශාන් එයාගේ ගීතය හොදටම කිව්වා.. සුබාතිත් එයාගේ ගීතය හොවට කිව්වා..

    • @dineshnuwan2201
      @dineshnuwan2201 3 หลายเดือนก่อน +2

      @@SithulaRathanayake එ උනාට අශාන් ගායනාකරපු ගීතය ලේසියි සුබාති ගායනා කරපු ගීතය අමාරු එකක් ඒ ගීතය හොදින්ම සුබාති ගායනා කරා වෝට් එක නොදි හිටපු එක අසාදාරනයි

  • @lasanthipathirana4212
    @lasanthipathirana4212 3 หลายเดือนก่อน

  • @PiyumiKumari-w5c
    @PiyumiKumari-w5c 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍

  • @niroshadilrukshi7302
    @niroshadilrukshi7302 หลายเดือนก่อน +1

    Malli sinhala song kiyanna idiriyata..

  • @cfdProptrader
    @cfdProptrader 3 หลายเดือนก่อน +4

    නිරෝෂා කියන vibe එක අද එයාගේ ටීම් එකේ එක්කනගෙන් අවෙත් නැහැ . නිරෝෂා ඔයාට තිබ්බා පොඩ්ඩට ලකුණු දීලා , ඔයාගේ කෙනාව ,NEXT ගොඩ දාන්න . ඔයාට ඒකට BALLS නැහැ..

  • @BiddiniGayanthi
    @BiddiniGayanthi หลายเดือนก่อน +1

    Dakshaya agayanna beri minissuth innawa malli oya dakshai aeka miusic nodanna kenekkta unath therenawa

  • @KusumaRanjani12
    @KusumaRanjani12 3 หลายเดือนก่อน +4

    ලස්සනයිපුතේඔයාගේසිංදුවප්යවෙිවානියමතරැඅදඅහන්ඉන්නආසයිඔයාටඅපිඉන්නවා

  • @KusumaRanjani12
    @KusumaRanjani12 3 หลายเดือนก่อน +3

    ඔයාමුලින්පටන්ගන්නතැනතැනනියමයි

  • @dulminadeeify
    @dulminadeeify 2 หลายเดือนก่อน

    Nirosha blah blah blah you just didn’t want to get your member through!!! Nothing else. This kid is amazing!!!

  • @coffecoding
    @coffecoding 3 หลายเดือนก่อน +4

    ජනතා පරමාධිපත්‍යට මොළේ තියනවනම් අද රටට මෙහෙමෙ වෙන්නෙ නෑ බ්‍රෝ. උඹ පට්ට වැඩ්ඩෙක් දින්නත් පැරදුනත් උඹ උබේ වැඩ ටික දාපං මොලේ තියන උං වෝට් කරයි මේක sing කරන්න කොච්චර අමාරුද කියලා දන්නෙ ජීවිතේට සිංදුවක් කියන්න එක පාරක්වත් උත්සහා කරපු උං විතරයි.

  • @mavijepala8548
    @mavijepala8548 4 หลายเดือนก่อน +3

    Matanm meyage sinduva ada hariyanne😢keva sinduva

  • @MayuraPrabodha-q2m
    @MayuraPrabodha-q2m 15 วันที่ผ่านมา

    Nirosha idakin

  • @kalanijayakodi9254
    @kalanijayakodi9254 3 หลายเดือนก่อน

    Vinishya mandalayen vadak naha malli oya dakshai me sare hiru star oya malli mama malkaduwawe kalani akka

  • @Samankj
    @Samankj 3 หลายเดือนก่อน +1

    Nirosha hari..

  • @dineshnuwan2201
    @dineshnuwan2201 3 หลายเดือนก่อน +3

    කුහක අම්මන්ඩිගෙ ටීම් එකට අමල් වෝට් කරේ නැති නිසා ... එ අම්මන්ඩිත් අමල්ගෙ ටීම් එකට වෝට් කරෙ නැ .. එහෙම බලනකොට මේ අම්මන්ඩි තනිකරම ඒකිගෙ ටීම් එකට අදිනවා කියන එක ඕන කෙනෙකුට තේරෙනවා 🙂🙂

  • @chathiyachathuranga1520
    @chathiyachathuranga1520 3 หลายเดือนก่อน +3

    අපිත දැන් දැන් ඇත්තටම hiru star එපා වෙනව. මොකද නිරෝශ ඇත්තටම කුහක තීරන ගන්නෙ.

  • @SMRizvi-or6ux
    @SMRizvi-or6ux 3 หลายเดือนก่อน

    Meya sinduwe wachana gana katha karanawa. Tamil kenekta unath A sinduwa kiyanna lesi naha. Aniith ayaget adupadu tiyenawalu, ehenam ai anit ayata vote kale meya???

  • @ChathulaChandika
    @ChathulaChandika 3 หลายเดือนก่อน +2

    මුන් එකෙක්වත් සර්ලා මිස්ලා නෙවෙයි...මියුසික් දන්න ප්‍රවීනයෝ නැද්ද...හිරුස්ටාර් නැතුව වෙන වැඩසටහනකට ගියානම් වින්

  • @KusumaRanjani12
    @KusumaRanjani12 3 หลายเดือนก่อน +3

    නිරෝසඇයිලකුනුදුන්නෙනැත්තෙලස්සනටකියලත්