Ananthayata Yana Paara Dige (අනන්තයට යන පාරදිගේ) - Kasun & Indrachapa (Charith Senadheera Lyrics)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • අනන්තයට යන පාර දිගේ
    ඇය එනවා
    ප්‍රාර්ථනාවේ...
    ඇය එනවා
    ප්‍රාර්ථනාවේ...
    හරිත නිම්නයේ සීතල අතරින්
    පිනි වැස්සේ
    අනන්තයට යන පාර දිගේ
    ඇය එනවා ප්‍රාර්ථනාවේ මල් පොකුරු අරන්
    සීතල පිනි වැස්සේ...
    සීතල නෑ මේ අඳුරු රැයේ
    මා ඇය තුරුලේ
    උණුසුම දැනුනේ
    ආදරයේ සිහිනේ...
    හරිත නිම්නයේ....
    තරු නිවී ගිහින් නිල් අහස් තලේ
    ඈ නෙතු දැල්වේ
    සෙනෙහේ දැනුනේ
    ජීවිතයේ සිහිනේ...
    මල් පොකුරු අරන්
    සීතල පිනි වැස්සේ...
    හරිත නිම්නයේ....
    Singer: Indrachapa Liyanage, Kasun Kalhara,
    Music: Kasun Kalhara
    Lyricist: Charith Senadeera
    #charithsenadheeralyrics #අනන්තයටයන_පාරදිගේ #kasunkalhara #indrachapaliyanage

ความคิดเห็น • 9