අංජලී හේරත් ප්‍රතම සංගීත වේදිකාවට ,Anjali herath 1st musical festival

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 158

  • @padminij123
    @padminij123 8 หลายเดือนก่อน +5

    ඔයාගෙ දක්ෂතාවයට තවත් අගය වැඩිවෙනව දූව ඔයාගෙම ගීත ඉදිරිපත් කලොත්.

  • @WasanaDilhani-rh7qo
    @WasanaDilhani-rh7qo 7 หลายเดือนก่อน +2

    නියමයි මැණික ජය වේවා බුදු සරණයි දළදා සමිඳුන් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️

  • @niroshashamaliniroshashama727
    @niroshashamaliniroshashama727 8 หลายเดือนก่อน +7

    හැම සිංදුව ට ගැලපෙන කට හඩක් තියෙන්නෙ මාරයි ඔයා.. හරිම සරලයි නිහතමානී ව ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤..මේකප් නෑ..සෝබන නෑ.. වැඩ විතරයි.. සුපර්

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 8 หลายเดือนก่อน +4

    ලස්සනයි පන ❤❤❤අන්ජලී. මැනික❤❤❤

  • @vishwasankalpa536
    @vishwasankalpa536 8 หลายเดือนก่อน +9

    අපි වෙනදට සති අග වන තුරැ බලා ඉන්නවා දුවෙි ඔයාච දකින්න . සිංදු අහන්න. නොයිවසිල්ලෙන් . අනේ, මෙහෙම හරි වරින් වර දුවෙි,ඔයාගෙ program දකින්න ලැබෙන එක අපිට 👍 හරි ම සතුටුයි.පරිස්සමෙන් ඉදිරියටම ගමන යන්න.බොහොම පරිස්සමෙන් . අප වෙනුවෙන් හැමදාම ගයන්න .ඔයා ගයන හැම ගිතයක්ම හරිම මිහිරියි රසයි හදවතටම පුදුම විදිහට දැනෙනවා. අපෙ මෙි පිඩාකාරි ජිවිතයට දුවගෙ මෙි ගැයුමි අපි පුදුම විදිහට රස විදිනවා .ඔබ අපට මැණිකක් .බුදු සරණයි

    • @deepaperera8762
      @deepaperera8762 8 หลายเดือนก่อน +2


      අනිවාර්යයෙන් ❤
      ජයවේවා

    • @dharmajayathunga
      @dharmajayathunga 8 หลายเดือนก่อน +3

      ඔයා හරිම වාසනාවන්ත දරුවෙක්. ඔයාට වැඩිපුරම 😊ආදරේ කරන්නෙ කාන්තාවෝ.ඒකයි විශේෂත්වය. එහෙම වෙන එක හරිම විරලයි.❤❤❤❤

  • @wasanalakshani9895
    @wasanalakshani9895 7 หลายเดือนก่อน +2

    ආදරෙයි ❤අන්ජු😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅

  • @dilhanirownie6924
    @dilhanirownie6924 8 หลายเดือนก่อน +5

    දවසට දෙපරක් තුන් පරාක් බලනවාමයි අන්ජලි ගෙ සින්දුවක් හරිම ලස්සනයි කෙල්ලෙ තෙරුවන් සරණයි ඔයාට මැණික ❤❤❤

  • @ChathurikaShyamali-yy7xc
    @ChathurikaShyamali-yy7xc 8 หลายเดือนก่อน +4

    පට්ටම ලස්සනයි ඔයාගෙ සිංදු අහන්නෙ පිස්සුවෙන් වගෙ ආදරෙයි මැණික

  • @AkkaMala-li4iy
    @AkkaMala-li4iy 8 หลายเดือนก่อน +5

    පෝන් එකේ බලන බලන තැන ඔයා ඔයාට දෙවියන්ගේ පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DinelaDenela
    @DinelaDenela 8 หลายเดือนก่อน +2

    ලස්සනයි නංගී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @armadushika9152
    @armadushika9152 8 หลายเดือนก่อน +3

    බුදු සරණයි නංගියා ඔය නිහතමානීබවට ආදරෙයි තව තවත් ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ❤❤❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 8 หลายเดือนก่อน +5

    😢😢😢දෙමව්පියන්ට ඇස්වලට සතුටු කදුලු ඇති. ආදරෙයි

  • @chathurikadilhani9515
    @chathurikadilhani9515 8 หลายเดือนก่อน +4

    ආදරෙයි අංජූ මැණික ❤❤❤බුදු සරනයි ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788 8 หลายเดือนก่อน +45

    මේකප් නැති අන්ජු කොච්චර ලස්සනද දෙවියනේ ❤❤❤❤❤

  • @zeebazeeba4227
    @zeebazeeba4227 8 หลายเดือนก่อน +13

    බෑන්ඩ් එක හොදට නැති ෂෝ භාර ගන්න එපා අංජු. හොද ගායකයන් එහෙමයි. ඔයා සවුත්තු වෙයි

    • @ishanmanoj1059
      @ishanmanoj1059 8 หลายเดือนก่อน

      ඔව් නංගියා හොඳ සංගිත කණ්ඩායම් එක්ක ව්තරක් සින්දු කියන්න ...හෝදේ

  • @InokaDilrukshi-lk2qe
    @InokaDilrukshi-lk2qe 8 หลายเดือนก่อน +2

    ලස්සනයි පණ❤

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 8 หลายเดือนก่อน +4

    ඩ්‍රීම්ස්ටාර් අවසන් විසිහතරේ ඉද්දි කියන්නෙ...wow😳 💐❤👏👏👏

  • @inokadilhani9913
    @inokadilhani9913 8 หลายเดือนก่อน +6

    සංගීතය අන්තිමයි

  • @isurakumara1028
    @isurakumara1028 8 หลายเดือนก่อน +5

    ආදරෙයි මැණික

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 9 หลายเดือนก่อน +5

    ආදරෙයි මැනික ගොඩාක්

  • @user-jo9zm8jr9x
    @user-jo9zm8jr9x 8 หลายเดือนก่อน +4

    ශක්තිය ධෛර්යය තව තවත් ඉදිරියට යන්න ලැබේවා

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d 8 หลายเดือนก่อน +3

    Ratatama
    Wasanawa
    Genawa Oya Anjale Duwe.
    Api Hemogema
    Aadare
    Lebenawa Oyata
    Duwe.

  • @user-wo4ko4ps5j
    @user-wo4ko4ps5j 2 หลายเดือนก่อน +1

    Adarei❤❤ duwe❤❤goodak❤❤

  • @jkmalani1544
    @jkmalani1544 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ජයවේවා ඔයාට ආදරෙයි❤❤❤❤❤❤❤

  • @user-xz6qx8vg4n
    @user-xz6qx8vg4n 8 หลายเดือนก่อน +2

    Anju,,,hamoma adare oyage oya penumata,,,,sattai anju patiyo,,❤❤❤😊

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 2 หลายเดือนก่อน

    ආදරෙයි මැණික බුදු සරණයි

  • @kkmixsong3026
    @kkmixsong3026 8 หลายเดือนก่อน +5

    ආදරෙයි කෙල්ලේ හිරු ස්ටාර් එකේ කුඩු තුෂාර හිරු අමීෂ මුන් ඔක්කොම කපටි කමින් මග හැරලා ගියා ඒ අතින් ඔයා ග්‍රේට් ඔයා තාම අපිත් එක්ක ඉන්නකොට අපිට හරිම ආඩම්බරෙන් කොමෙන්ට් එකක් දාන්න පුලුවන් අංජු තුට්ටු දෙකේ බ්‍රෑන්ඩ් වලට යාමේදී කල්පනා කාරී වෙන්න මේ වගේ සංගීතය ඔයා බිංදුවට වැටෙන්න එපා

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 8 หลายเดือนก่อน +2

    Dakkath sathutak..Adarei.manika..❤❤❤

  • @user-if6kc7sn2q
    @user-if6kc7sn2q 8 หลายเดือนก่อน +3

    ආදරෙයි manika godak....good luck❤❤❤❤

  • @kalyanawathimudalige7791
    @kalyanawathimudalige7791 8 หลายเดือนก่อน +2

    මාගේ සුබ පැතුම් 🌺🌺🌺🌷🌷🌷🌼🌼🌼🌻🌻🌻🌹🌹🌹

  • @imeshaimesha4085
    @imeshaimesha4085 8 หลายเดือนก่อน +3

    ආදරෙයි අංජලි යෝ

  • @user-bu3es6nj4s
    @user-bu3es6nj4s 8 หลายเดือนก่อน +10

    අර නටන නන්ගිට තව නැටුම් පුරුදු වෙලා ආවා නම් හොදයි .අන්ජලීටම වෙදිකාව ලස්සන කරන්න පුලුවන්

  • @shanalikumudu2743
    @shanalikumudu2743 8 หลายเดือนก่อน +3

    මගෙ නංගි අක්කි කියන සින්දුව ලස්සනට කියනවා

  • @kantikoko4905
    @kantikoko4905 8 หลายเดือนก่อน +2

    Adare godak manika ❤️❤️❤️❤️❤️

  • @wenukaWasala
    @wenukaWasala 8 หลายเดือนก่อน +1

    Hama sinduwtama kata hada galpenwa.nirhnkarwa,nihthmaniwa gamn yanna adri.mekap natuwa lasani ane❤❤❤❤❤

  • @madubashinikularathna9700
    @madubashinikularathna9700 8 หลายเดือนก่อน +1

    ane lassanai nangi budusaranai parissamata yanna idiriyata 🎉🎉

  • @user-fc6kb5uh6j
    @user-fc6kb5uh6j 8 หลายเดือนก่อน +2

    Aadareyi godaaaak manika.mamayi mage chuti doni oneli babayi .oyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.jp.

  • @monikadisanayaka9279
    @monikadisanayaka9279 8 หลายเดือนก่อน +2

    ලස්සනයි බුදු saranayi

  • @user-uc7vb5dm9i
    @user-uc7vb5dm9i หลายเดือนก่อน +1

    Hi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthinilanthi2470
    @nilanthinilanthi2470 8 หลายเดือนก่อน +2

    ඔයාට සුබ අනාගතයක්
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    ❤❤❤❤😘😍❤❤❤

  • @user-ed9nv2bm3y
    @user-ed9nv2bm3y 8 หลายเดือนก่อน +1

    ලස්සනයි අන්ජු මැනික ❤❤❤තෙරුවන් සරනයි !

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep 8 หลายเดือนก่อน +2

    Anju manika lassanae...budu saranae..❤❤❤❤

  • @user-qc7fw5kh7w
    @user-qc7fw5kh7w 8 หลายเดือนก่อน +2

    ආදරෙයි අංජූ❤❤

  • @user-ut9ye5qz5v
    @user-ut9ye5qz5v 8 หลายเดือนก่อน +1

    Oyata man patta adari maika budusaranai nangi oyata ❤❤❤❤❤❤

  • @udeniherath8794
    @udeniherath8794 8 หลายเดือนก่อน +3

    Congratulations 🎉❤

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 8 หลายเดือนก่อน +7

    බෑන්ඩ් එක අවුල් උනොත් කොච්චර හොදට කිව්වත් බෑ...ඒ නිසා බෑන්ඩ් එක ගැනත් බලන්න වෙනවා

  • @user-xz6qx8vg4n
    @user-xz6qx8vg4n 8 หลายเดือนก่อน +2

    Aswahak na manika supiri❤❤❤

  • @nainanaina1794
    @nainanaina1794 8 หลายเดือนก่อน +1

    ලස්සනයි. බුදු. සරනයි ඔයාට. නංගි

  • @namiskitchen3426
    @namiskitchen3426 8 หลายเดือนก่อน +2

    Issara gayakayange sindu kochchara lassanada.
    Mewa sinduda?

  • @Rajja_TV
    @Rajja_TV 8 หลายเดือนก่อน +1

    Aththatama soduru charithayak.... 💖💖💖💖💖💖💖

  • @udeniherath8794
    @udeniherath8794 8 หลายเดือนก่อน

    Best of luck ❤Anjali

  • @user-vk9bw6ur4f
    @user-vk9bw6ur4f 8 หลายเดือนก่อน +2

    Anju nangi oya atthatama lassana mekaf natuwa manike❤

  • @alshehhd2027
    @alshehhd2027 8 หลายเดือนก่อน +3

    Dawepehetae❤

  • @user-ej2iz8cz4t
    @user-ej2iz8cz4t 8 หลายเดือนก่อน +2

    Congratulations ❤

  • @user-hb2jd8cq5e
    @user-hb2jd8cq5e 8 หลายเดือนก่อน +1

    shaaaaaa harima lassanaini ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wipulkuwait1611
    @wipulkuwait1611 8 หลายเดือนก่อน

    Jaya sri ma bo samidu pihitai.❤❤❤❤

  • @user-rs7yv5mf8u
    @user-rs7yv5mf8u 8 หลายเดือนก่อน +2

    Old the best anju

  • @ishanmanoj1059
    @ishanmanoj1059 8 หลายเดือนก่อน +5

    සංගිතය අවුල් අනේ..අන්ජු නංගියා

  • @lashanilashani1908
    @lashanilashani1908 8 หลายเดือนก่อน +1

    Eekap nathiva oya godak lassanai nangi budusaranai

  • @sandunimatala4343
    @sandunimatala4343 8 หลายเดือนก่อน

    කියන්න දෙයක් නැ හැමදාම ආදරෙයි ඔයාට සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @sampath386
    @sampath386 8 หลายเดือนก่อน +1

    අක්කේ ඔයාට ගොඩ ක්❤❤❤❤😘😘

  • @user-zj6oi9bk2l
    @user-zj6oi9bk2l 8 หลายเดือนก่อน +1

    Super
    Miss oya
    Anjalii
    Paressamata wada karanna
    Bs

  • @dilunikafernando3953
    @dilunikafernando3953 8 หลายเดือนก่อน +1

    Superb ❤❤

  • @nilanthamalaladeniya507
    @nilanthamalaladeniya507 8 หลายเดือนก่อน

    ❤❤Jayawawa බුදු සරණයි

  • @user-wo4ko4ps5j
    @user-wo4ko4ps5j 2 หลายเดือนก่อน

    Lassanai❤❤❤❤katahada❤❤❤❤oyat❤❤❤❤ godak ❤❤❤❤Lassanai❤❤❤❤bs

  • @maheshiliyanage6951
    @maheshiliyanage6951 8 หลายเดือนก่อน +6

    Musical band eka antimai.Anjalee hodatama geetha gayanawa.Band eka antimai.oyaaa Sing karaddi Musical walata yanakota hoda Band ekak tora ganna Nangi.

  • @user-ty5zw7xm4c
    @user-ty5zw7xm4c 8 หลายเดือนก่อน +1

    ❤❤❤ලස්සනයි මැණික ❤❤❤

  • @DevikaSrimathi
    @DevikaSrimathi 8 หลายเดือนก่อน +2

    Anjalee adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjaniabesinha2755
    @ranjaniabesinha2755 8 หลายเดือนก่อน

    Lassana wenna nam swank,nihathamani mansin ussas kenek unama❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-siriyawathi
    @user-siriyawathi 8 หลายเดือนก่อน +2

    Ammo manika

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d 8 หลายเดือนก่อน

    Anjale Duwe,
    Aadarei
    Hemadamath.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pridarshanipridarshani9709
    @pridarshanipridarshani9709 8 หลายเดือนก่อน +1

    Anju.lassanai❤❤❤

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha4119 8 หลายเดือนก่อน +2

    Parak tamai oya anju

  • @kanchanasewwandi3428
    @kanchanasewwandi3428 8 หลายเดือนก่อน +1

    Anjali thami jiwithe

  • @MadhushaniNisansala-tl7wo
    @MadhushaniNisansala-tl7wo 8 หลายเดือนก่อน

    ලස්සනයි ..ආදරෙයි ❤️

  • @kumariperamuna7453
    @kumariperamuna7453 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @PiyaRathna-mm9ic
    @PiyaRathna-mm9ic 8 หลายเดือนก่อน +1

    anju menika lassanaiiiiii ගොඩාක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-yk1bk9eu4t
    @user-yk1bk9eu4t 8 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️❤️

  • @amilagalkotuwa4612
    @amilagalkotuwa4612 8 หลายเดือนก่อน +1

    Anju❤❤❤❤

  • @user-tf1lw7sq8y
    @user-tf1lw7sq8y 8 หลายเดือนก่อน

    All the best anju

  • @user-cj4hh3xc4k
    @user-cj4hh3xc4k 8 หลายเดือนก่อน +1

    Good lak

    • @Sweethamandakini4630
      @Sweethamandakini4630 8 หลายเดือนก่อน

      Sobana na boru ragili na adarei manika mama wellawayen

  • @indrajithrupasinghe8935
    @indrajithrupasinghe8935 8 หลายเดือนก่อน

    Good luck dear

  • @HarshiChandima-qb3lh
    @HarshiChandima-qb3lh 8 หลายเดือนก่อน

    Adarei ❤️❤️❤️❤️

  • @suranji31
    @suranji31 8 หลายเดือนก่อน +2

    ❤️❤️

  • @ShSh-sj6dr
    @ShSh-sj6dr 8 หลายเดือนก่อน +2

    Natanne kawda me thalayak wath na

  • @UpekshaThathsarani
    @UpekshaThathsarani 8 หลายเดือนก่อน

    අනේ ❤🥺

  • @sumedaharsha
    @sumedaharsha 8 หลายเดือนก่อน +1

    ammhooo

  • @nirmalaperera5619
    @nirmalaperera5619 8 หลายเดือนก่อน

    Mage manika duwe ❤❤❤❤❤

  • @user-rs7yv5mf8u
    @user-rs7yv5mf8u 8 หลายเดือนก่อน +2

    😮😮

  • @user-ue2dx7ms4n
    @user-ue2dx7ms4n 8 หลายเดือนก่อน

    Anjali❤❤❤❤❤❤

  • @mishadichandimanishaa9737
    @mishadichandimanishaa9737 8 หลายเดือนก่อน +1

    👍❤️❤️💓❤️

  • @user-sz8bl7xo4e
    @user-sz8bl7xo4e 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-eg1tv5in7d
    @user-eg1tv5in7d 8 หลายเดือนก่อน

    Mata anjuwa kawada dakinna weida..godaak asai nanga oyawa dakinna

  • @SamanKumara-sd8cc
    @SamanKumara-sd8cc 8 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉

  • @user-dm3qb7vq6c
    @user-dm3qb7vq6c 8 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️🥰🥰🥰👌👌👌

  • @malamala2619
    @malamala2619 8 หลายเดือนก่อน

    🥰🥰🥰🥰💗💗💗💗💗💗💗💗

  • @sachithrasewwandi4393
    @sachithrasewwandi4393 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sulandananjaya9740
    @sulandananjaya9740 8 หลายเดือนก่อน

  • @hansi-dj6dc
    @hansi-dj6dc 8 หลายเดือนก่อน +1

    අපිට කවදා ඔයාගේ මුණ බලාගන්න පුළුවන් වෙයිද 😍😍😍

  • @y.t.devendra7145
    @y.t.devendra7145 8 หลายเดือนก่อน

    👍🌹🌹🌹