ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සත්ත්‍යයෙ අතාර්තය අවභෝද කරන මාර්ගය කෙටියෙන් පහදා දෙන්න හිමියනි
සම්මත ආගම හරි ඒත් සසර ගමනින් මිදී නිදහස් වීමට මග නොවෙයි.
ema prasnayakinma lissalayenawa uthtara neha
ලියන කියන සමහර දේ..... ප්‍රශ්ණ හැටියට ලියන සමහර දේ.... වචන ගැලපීමේ නොදන්නාකමේ හා බොහෝ දේවල් නොදන්නාකම නිසා සිදුවෙන අතපසුවීම් ම විය හැකියි..... ඉතිං මොකැයි කරන්නෙ ඒකට...? අද දවසෙ ඒ දේම මෙහෙම අහන්න කියල ආයෙම හිත කිව්වා.... අර වචනෙ ඇහෙනකොට වගේ දේවල් සුළු කාලයක් ගතවුනා කියන එක අඟවන්න වගේම සමහරවිට කද බිම තියන්න කියන වචන දෙකතුන ඇහුනගමනුත් වැඩේ සිද්ධවුනා කියන්න සාහිත්‍ය විසින් හඳුන්වා දුන්නා වෙන්න බැරිද....? ඒ වගේම අර අවුරුදු හයේ කතාව. එතනින් කියන්නෙ ලොකු කාලයක් ගතවෙන්න පුළුවන් කියන එකත් අඟවන එක නේද...? මේවා ඔක්කොම ශරීර හැකියාව මත වෙන දේවල් වෙන්න බැරිද...? කෙනෙක් තත්පරේකින්, තව කෙනෙක් අවුරුදු හයකින්.... මම තේරුන් අරන් උන්නෙ ඔන්න ඔය විදියට...! මේ ඔක්කොම සාහිත්‍ය සාහිත්‍ය කියල කියනවනං මුල් ගුරුතුමාවත් සාහිත්‍ය ප්‍රබන්ධයක් කියල අත්හැරියා නං මේවගේ දෙයක් ගැන... කිව්වෙ මෙහෙම කෙනෙක් මෙහෙම දෙයක් හොයල දුන්න කියන එකත් step හතරකින් හැමෝම බුදුවෙන බවත් වැළලිලා යන්න තිබුණා නේද...? කවුරුහරි මේක කටකතාවක් විදියට හරි ගෙනාපු නිසානේ අපි අද මේගැන කතාවෙන්නෙ, ඒ ගැන සොයා බලන්නෙ, ඒ වගේ දෙයක් අපිටත් කරගන්න ඕන කියන අදහසකින් හරි ඉන්නෙ.... එහෙම කටකතාවක් ආවෙ නැත්තන්, මේ තියෙන පිස්සුව එක්කම අපිට මැරිලා යන්න පුළුවන්නේ.... කොහොමත් දැන් දෙදාස් ගාණක් තිස්සෙ ඉඳල පිස්සුව එක්කම තමයි කස්ටිය පොළොවට පස් වෙන්නෙ කියන එකනං ෂුවර්.... එක වෙලාවකට හිතෙනවා මේ කට කතාව නොතිබ්බ නං හොඳයි කියලත්.... එහෙනං ඊළඟ සැරේ.... ඊළඟ සැරේ.... කියන කැරට් අලේ ගිලින්න වෙන්නෙත් නෑ.... එක සැරයයි ජීවිතේ න්‍යායෙන් තියෙන කීයහරි ඉතුරු කරගන්න තිබ්බා සොර මුලකට අහුනොවී.... ඊළඟ ටික ඊළඟ කොමන්ටුවෙන්....
නොදන්නා බව නිසාම දුක ,පීඩාකාරී බව ,පසුතැවීම එනබව සහෝදරයාට දැන් ටික ටික තෙරෙනවා නේද ?සෑම සිද්ධියකදීම පීඩාකාරී බව ඇති නොවෙන විදිහට සිතන්නට පුළුවන් විදිය ඇති කර ගැනීමට දර්ම දැනුම අවශ්‍යයි.
ඔබට ප්‍රශ්න සාගරයක් ඇත .ඒ ප්‍රශ්න වලට යථාර්ථවාදී දැනුම් ලැබුණු විට විමසීම කලොත්, ඒ ලැබුණු දැනුම් කෙතරම් නිවැරැදි ද..වැරැදි ද...කියලා....ඒ දැනුම් ක්‍රියාත්මක මට්ටම (දැනුම )එනවා .ඔබට ව්මසන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් තිබුනනේ.ඔන්න ඕකයි හේතුව .
හොරැන්ගෙන් බේරෙන්නත් ඒ සදහා අවශ්‍ය දැනුම් ලැබෙන්න ඕන .මෙච්චර දවසක් ප්‍රශ්න ඉදිරිපත් කල ව්දිහ වැරැදි බව දැනුනට ඒ ව්දිහටම ආපහු ප්‍රශ්නය ඉදිරිපත් කරන්න ඕන කියලා බලපෑමක් දැනුනා නේද ....ආන්න ඒ ශක්තිය තමා නිවැරදි කර ගන්න ඕන.දිගින් දිගට නොනැසී පවතින පීඩාකාරී බව ඇති කරවන ශක්තිය .නමුත් මේ ව්දිහට comment වලින් නම් ඉගෙන ගන්න බෑ.ස්වමින්වහන්සේ සමග සකච්චා කරන්න එන්න. 😊
ඊලග සැරේට කල්දාන්න ඕන නැ...මේ සැරේම ඉවර කර ගමු .😊
අදට මෙතෙන්ට වැටෙන අන්තිම ප්‍රශ්ණය.... මොකක්ද මේ භව සැකැස්ම කියන්නෙ....? මේ වචන දෙක මිලියන සැරයක් විතර හාමුදුරුවන්ගෙ කටින් පිටවෙනවා.... මේක තේරුම් කරලා දෙනවනං ලොකු දෙයක්. අනික දැනුම තියෙන අයට පමණයි පුළුවන් කියල කියලත් නිතරම කියනවා.... එහෙම කියන්නෙ ඇයි...? අපි පිස්සොන්ට මොන දැනුමක්ද...? දැන් ඔය සුනීත වගේ කුණු අදින කෙනෙකුට තියෙන්න පුළුවන් දැනුම මොකක්ද...? දැනුමයි, බුද්ධිමත් බවයි, උගත්කමයි, මේ තුන කොහොමද විස්තර කරගන්නෙ අපි....? උගත්කම පොතපතින්.... එතකොට අනික් දෙක...? මේ වැඩේ කරගත්තොත් නියතවම බුද්ධිමත් වෙනවයි කියල නේද කියන්නෙ....? එතකොට මේ දැනුම කියල මෙතන අදහස් කරන්නෙ මොකක්ද....?
දැනුම් කියන්නේ data...කයක් ඇති සැමට දැනුම් ඇත . යම් ශක්තිකට අදහසක් ,අර්තයක්,හැගීමක්,දැනවීමක්,දැන්වීමක් ...ඇති කල හැකි නම් ඒ ශක්තිය data..."දැනුම් "ලෙස වර්ග කල හැක.ඒක සයිලීය සිට මොලයක් සහිත බහු සයිලීය සියලු ජීව්න්ට දැනුම් ඇත .දැනුම් ලැබෙන ක්‍රම ,1.DNA -ජාන කයෙන්2.දෙමව්පියන් ගුරුවරුන් etc.3.තමාගේම දැනුම් අන්තර් ක්‍රියාත්මක වීමෙන් හැදෙන නව දැනුම් ...etc දැනුම් තිබුනට ඒවා සියල්ල ක්‍රියාත්මක මට්ටම එන්නේ නෑ.ප්‍රශ්න අහන විදිහ වැරැදි බව දැනුම් වල තිබුනට ඒක ක්‍රියාත්මක උනේ නෑනේ. දැනුම් ක්‍රියාත්මක මට්ටම ආ පසු එය "දැනුම "ලෙස නම් කරයි.පීඩාකාරී නොවන ලෙස දර්ම දැනුම් ක්‍රියාත්මක වන ව්ට දැනුම බුද්දිමත් දැනුමක් ලෙස නම් කල හැක.
හොරැන්ට හොරකම් කිරීමටත් දැනුම් ඕන.නිවන සොයා ගැනීමටත් දැනුම් ඕන.දැනුම් ලබාගැනීම ඉගෙන ගැනීම යි. දැනුම් පොදියක් ඇති ව්ට උගතෙක් ලෙස නම් කරයි.
ahana prasnawalata nowe uttha denne darmaye gena mokuth dan neha
මේ ඇහුන දේ නං මට පරස්පරයක් ගෙනාවා.... අර දුෂ්කර ජීවිතයක් ගත නොකර එක වචනෙ අහගෙන ඉඳල මුල් ගුරුතුමාට බුදුවෙන්න තිබ්බ නේද කියන එක...? මම නං දන්නෑ මුල් ගුරුතුමාට වචනයක් කියන්න එදා තවත් ගුරුතුමෙක් හිටිය කියල. ඊටත් මේක සිද්ධාර්ථ ගේම original එකක් විනා වෙන කෙනෙක්ගෙ එකක් නෙමෙයිනේ.... ඒ හොයා ගෙනනේ හිටපු යාළුවො පස් දෙනාට ඉස් ඉස්සෙල්ලම දුන්නයි කියන්නෙ සූත්‍රයකින්.... එහෙමනේ ආරංචිය අපිට.... මෙන්න මෙතන ඉඳල නේද ඇහුන්කන් දීල බුදුවෙන වැඩපිළිවෙල පටන්ගත්තෙ....? එදා තනියම තමන් කරගත්ත විදියත් කියල දුන්නනං සමහරවිට අපි අද තනියම කරගන්නවානේ..... මමනං දන්නෑ ඒ තනියම කරගන්න විදියත් කියල දුන්නද කියල....? දැන් බලන්න, හොරුන්ට, මිනී මරුවන්ට, ගනිකාවන්ට, රජවරුන්ට, කිසිම බේදයක් නැතුව කරගන්න පුළුවන් වැඩක් නේද මේක...? සාහිත්‍ය නරකම නෑනේ බලන් ගියාම. හැමෝටම එකවගේ පුළුවන් කියන එක නේද මේ කතාවලින් කියාදෙන්නෙ අපිට.... ඒ කිව්වේ අර පින-පාප left කරපු එකට උදාහරණ නෙවෙයිද මේ කතන්දර...?
සත්ත්‍යයෙ අතාර්තය අවභෝද කරන මාර්ගය කෙටියෙන් පහදා දෙන්න හිමියනි
සම්මත ආගම හරි ඒත් සසර ගමනින් මිදී නිදහස් වීමට මග නොවෙයි.
ema prasnayakinma lissalayenawa uthtara neha
ලියන කියන සමහර දේ..... ප්‍රශ්ණ හැටියට ලියන සමහර දේ.... වචන ගැලපීමේ නොදන්නාකමේ හා බොහෝ දේවල් නොදන්නාකම නිසා සිදුවෙන අතපසුවීම් ම විය හැකියි..... ඉතිං මොකැයි කරන්නෙ ඒකට...? අද දවසෙ ඒ දේම මෙහෙම අහන්න කියල ආයෙම හිත කිව්වා.... අර වචනෙ ඇහෙනකොට වගේ දේවල් සුළු කාලයක් ගතවුනා කියන එක අඟවන්න වගේම සමහරවිට කද බිම තියන්න කියන වචන දෙකතුන ඇහුනගමනුත් වැඩේ සිද්ධවුනා කියන්න සාහිත්‍ය විසින් හඳුන්වා දුන්නා වෙන්න බැරිද....? ඒ වගේම අර අවුරුදු හයේ කතාව. එතනින් කියන්නෙ ලොකු කාලයක් ගතවෙන්න පුළුවන් කියන එකත් අඟවන එක නේද...? මේවා ඔක්කොම ශරීර හැකියාව මත වෙන දේවල් වෙන්න බැරිද...? කෙනෙක් තත්පරේකින්, තව කෙනෙක් අවුරුදු හයකින්.... මම තේරුන් අරන් උන්නෙ ඔන්න ඔය විදියට...! මේ ඔක්කොම සාහිත්‍ය සාහිත්‍ය කියල කියනවනං මුල් ගුරුතුමාවත් සාහිත්‍ය ප්‍රබන්ධයක් කියල අත්හැරියා නං මේවගේ දෙයක් ගැන... කිව්වෙ මෙහෙම කෙනෙක් මෙහෙම දෙයක් හොයල දුන්න කියන එකත් step හතරකින් හැමෝම බුදුවෙන බවත් වැළලිලා යන්න තිබුණා නේද...? කවුරුහරි මේක කටකතාවක් විදියට හරි ගෙනාපු නිසානේ අපි අද මේගැන කතාවෙන්නෙ, ඒ ගැන සොයා බලන්නෙ, ඒ වගේ දෙයක් අපිටත් කරගන්න ඕන කියන අදහසකින් හරි ඉන්නෙ.... එහෙම කටකතාවක් ආවෙ නැත්තන්, මේ තියෙන පිස්සුව එක්කම අපිට මැරිලා යන්න පුළුවන්නේ.... කොහොමත් දැන් දෙදාස් ගාණක් තිස්සෙ ඉඳල පිස්සුව එක්කම තමයි කස්ටිය පොළොවට පස් වෙන්නෙ කියන එකනං ෂුවර්.... එක වෙලාවකට හිතෙනවා මේ කට කතාව නොතිබ්බ නං හොඳයි කියලත්.... එහෙනං ඊළඟ සැරේ.... ඊළඟ සැරේ.... කියන කැරට් අලේ ගිලින්න වෙන්නෙත් නෑ.... එක සැරයයි ජීවිතේ න්‍යායෙන් තියෙන කීයහරි ඉතුරු කරගන්න තිබ්බා සොර මුලකට අහුනොවී.... ඊළඟ ටික ඊළඟ කොමන්ටුවෙන්....
නොදන්නා බව නිසාම දුක ,පීඩාකාරී බව ,පසුතැවීම එනබව සහෝදරයාට දැන් ටික ටික තෙරෙනවා නේද ?සෑම සිද්ධියකදීම පීඩාකාරී බව ඇති නොවෙන විදිහට සිතන්නට පුළුවන් විදිය ඇති කර ගැනීමට දර්ම දැනුම අවශ්‍යයි.
ඔබට ප්‍රශ්න සාගරයක් ඇත .ඒ ප්‍රශ්න වලට යථාර්ථවාදී දැනුම් ලැබුණු විට විමසීම කලොත්, ඒ ලැබුණු දැනුම් කෙතරම් නිවැරැදි ද..වැරැදි ද...කියලා....ඒ දැනුම් ක්‍රියාත්මක මට්ටම (දැනුම )එනවා .ඔබට ව්මසන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් තිබුනනේ.ඔන්න ඕකයි හේතුව .
හොරැන්ගෙන් බේරෙන්නත් ඒ සදහා අවශ්‍ය දැනුම් ලැබෙන්න ඕන .මෙච්චර දවසක් ප්‍රශ්න ඉදිරිපත් කල ව්දිහ වැරැදි බව දැනුනට ඒ ව්දිහටම ආපහු ප්‍රශ්නය ඉදිරිපත් කරන්න ඕන කියලා බලපෑමක් දැනුනා නේද ....ආන්න ඒ ශක්තිය තමා නිවැරදි කර ගන්න ඕන.දිගින් දිගට නොනැසී පවතින පීඩාකාරී බව ඇති කරවන ශක්තිය .නමුත් මේ ව්දිහට comment වලින් නම් ඉගෙන ගන්න බෑ.ස්වමින්වහන්සේ සමග සකච්චා කරන්න එන්න. 😊
ඊලග සැරේට කල්දාන්න ඕන නැ...මේ සැරේම ඉවර කර ගමු .😊
අදට මෙතෙන්ට වැටෙන අන්තිම ප්‍රශ්ණය.... මොකක්ද මේ භව සැකැස්ම කියන්නෙ....? මේ වචන දෙක මිලියන සැරයක් විතර හාමුදුරුවන්ගෙ කටින් පිටවෙනවා.... මේක තේරුම් කරලා දෙනවනං ලොකු දෙයක්. අනික දැනුම තියෙන අයට පමණයි පුළුවන් කියල කියලත් නිතරම කියනවා.... එහෙම කියන්නෙ ඇයි...? අපි පිස්සොන්ට මොන දැනුමක්ද...? දැන් ඔය සුනීත වගේ කුණු අදින කෙනෙකුට තියෙන්න පුළුවන් දැනුම මොකක්ද...? දැනුමයි, බුද්ධිමත් බවයි, උගත්කමයි, මේ තුන කොහොමද විස්තර කරගන්නෙ අපි....? උගත්කම පොතපතින්.... එතකොට අනික් දෙක...? මේ වැඩේ කරගත්තොත් නියතවම බුද්ධිමත් වෙනවයි කියල නේද කියන්නෙ....? එතකොට මේ දැනුම කියල මෙතන අදහස් කරන්නෙ මොකක්ද....?
දැනුම් කියන්නේ data...කයක් ඇති සැමට දැනුම් ඇත . යම් ශක්තිකට අදහසක් ,අර්තයක්,හැගීමක්,දැනවීමක්,දැන්වීමක් ...ඇති කල හැකි නම් ඒ ශක්තිය data..."දැනුම් "ලෙස වර්ග කල හැක.ඒක සයිලීය සිට මොලයක් සහිත බහු සයිලීය සියලු ජීව්න්ට දැනුම් ඇත .දැනුම් ලැබෙන ක්‍රම ,
1.DNA -ජාන කයෙන්
2.දෙමව්පියන් ගුරුවරුන් etc.
3.තමාගේම දැනුම් අන්තර් ක්‍රියාත්මක වීමෙන් හැදෙන නව දැනුම් ...etc
දැනුම් තිබුනට ඒවා සියල්ල ක්‍රියාත්මක මට්ටම එන්නේ නෑ.ප්‍රශ්න අහන විදිහ වැරැදි බව දැනුම් වල තිබුනට ඒක ක්‍රියාත්මක උනේ නෑනේ. දැනුම් ක්‍රියාත්මක මට්ටම ආ පසු එය "දැනුම "ලෙස නම් කරයි.පීඩාකාරී නොවන ලෙස දර්ම දැනුම් ක්‍රියාත්මක වන ව්ට දැනුම බුද්දිමත් දැනුමක් ලෙස නම් කල හැක.