බුදු සමිඳු නැති ලොවක - කිසි දෙයක් මට එපා (කවි) | Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • බුදු සමිඳුගේ නෙතින් - ගලා කරුණා දහර
    ඇවිලගිය සිත් සතන් - නිවී සැනසී ගියා
    එකම බණ පදයෙනුත් - ගලා නැණ රැස් දහර
    අඳුරු ජීවිත පුරා - එළිය විහිදී ගියා
    දුගී පැල්පතේ හෝ - බමුණු සිටු කුලේ හෝ
    දුකින් මුදවාගන්ට - බොහෝ දුර වඩිනවා
    මහ වැස්සෙ තෙමෙනවා - හිරු රැසින් දැවෙනවා
    කුසගිණිද දැනෙනවා - බුදු සමිඳු වඩිනවා
    මිහිරි බණ දෙසන විට - අමා ගඟ ගලනවා
    කන් යොමා අසන විට - සිත සෝක නිවෙනවා
    ගුණ නුවණ වැඩෙන විට - සසර දුක ගෙවෙනවා
    බුදු ගුණය සිතන විට - නිවන් සුව දැනෙනවා
    වඩින විට පිඬු සිඟා - නෙත් කැළුම් බිම යොමා
    බෙදන්නට දන් පිඬක් - අනේ මට බැරි වුනා
    සිරිපතුල් වෙහෙසුනා - අප ගැනම සොය සොයා
    පිරිනිවී වැඩි සේක - මගේ සම්බුදු පියා
    බුදු නෙතින් බලා ලොව - සිතේ දුක නිවාදුන්
    බුදු මුවින් ගලා ආ - මිහිරි දම් අමා දුන්
    බුදු ගුණෙන් සදා සිත් - සැනසීම ලබා දුන්
    බුදු සරණ යමු අපිත් - පිළිසරණ සදා දුන්
    හිරු උදා වනු මිසක - අඳුර එන්නට එපා
    දෙපා පැටළුන විටක - බිම වැටෙන්නට එපා!
    ජීවිතය කිසි දිනක - නොමඟ යන්නට එපා!
    බුදු සමිඳු නැති ලොවක - කිසි දෙයක් මට එපා!
    සිත මගේ සැනසිලා - නරක දේ දුරු වෙලා
    පිපුන කුසුමක් ලෙසේ - ලොව සුවඳ කෙරේවා
    නිහඬ වන ගුහාවක - සොඳුරු හුදෙකළාවක
    බුදු සිතක ඇති සුවය - මහදටත් දැනේවා
    තණ්හාව දුරුවෙලා - දුක මගේ නැති වෙලා
    සදාකාලික අමා - නිවන් සුව ලැබේවා!...///
    මේ බුදුගුණ කවි
    උතුම් ධර්මදානය පිණිස ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
    ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
    Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
    Facebook : / mahamevnawa.lk
    SoundCloud Audio Library : / mahamevnawa-lk
    Twitter : / mahamevnawalk
    Instagram : / mahamevnawalk
    Useful Links
    --------------------
    සූත්‍ර පිටක වෙබ් අඩවිය - sutta.mahamevn...
    Our Publications : mahamevnawa.lk...
    Meditation Instructions in Sinhala : mahamevnawa.lk...
    Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajam...
    #BuduGunaKavi #MahamevnawaKavi #MahamevnawaVandana

ความคิดเห็น • 192

  • @nishkorale9510
    @nishkorale9510 ปีที่แล้ว +30

    ඉස්සර වගේ සිල් සමාදන් වෙන්න නෑ.කොහේදෝ ජීවිතේ නැවතිලා වෙනස් වෙලා.ඉක්මනටම ආයෙත් පරණ විදිහට සිල් සමාදන් වෙන්න හිතනවා.හවස බුද්ධ වන්දනාව කරන එක තමයි දැන් තියෙන එකම සැනසුම. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙව්නා වාසී සියලුම ස්වාමින් වහන්සේලාත් ,මෑණියන් වහන්සේලාටත් මම පින් දෙනවා බුද්ධ වන්දනාවෙන් පසුව.අසපුවකට කාලෙකින් යන්න බැරි වුණාට හරි පාර පෙන්නපු මහමෙව්නාව හිතින් කවදාවත්ම අතාරින්න බෑ සසරින් එතෙර වෙනකල්.තෙරුවන් සරණයි.නමෝ බුද්ධාය

    • @sahanpannilage9097
      @sahanpannilage9097 7 หลายเดือนก่อน +2

      මේකනම් ඇත්ත. ඒ වෙනස මටත් එහෙම්මම දැනෙනවා. අන්තිමට තමාගේ නිවීම තමා තනියමම හොයාගන්න වෙනවා. නමෝ බුද්ධාය!

    • @nimmihas6205
      @nimmihas6205 6 หลายเดือนก่อน +5

      මටත් කාලයක් තිබ්බා ,අසපුවෙන් ඈත් වුන.හැබැයි ඒක හරිම අලාභයක්.job වලට හිර වෙලා හම්බ කරාට වැඩක් නැහැ එහෙම .ඒත් කවදාවත් ඒ හෙවන අත් හැරියෙ නෑ.දැන් ආපහු job එක දෙවෙනි තැනට දාලා උතුම් සත්පුරුශ ඇසුරෙහි ලාභය ලබනවා..
      හම්බ කරන කාලෙට වඩා ගොඩක් පින් කරගන්නවා දැන්,හැම අතින්ම. ඔයාටත් කොහොම හරි ආපහු ඒ වටින කාලය ලැබේවා ! තෙරුවන්සරනයි

    • @Methsika2004
      @Methsika2004 หลายเดือนก่อน

      තෙරුවණ් සරණයි ! නමෝ බුද්ධාය 🙏🪷🙏

    • @priyadarshani6937
      @priyadarshani6937 22 วันที่ผ่านมา

      🎉100

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 11 วันที่ผ่านมา

      ​@@nimmihas6205🙏🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 4 ปีที่แล้ว +56

    ගිණිගෙන දැවෙන සිත්වලට
    නිවෙන්නට කියා දෙන.....
    ශ්‍රද්ධාව නැති සිතට
    ශ්‍රද්ධාව ඇතිකරන ....
    කටු අකුල් දක්වමින්
    යහමගම පාදමින් ....
    අකුසලෙන් කුසල් දම්
    පාදමින් පහදමින් ....
    සමිදුන්ගේ දම් අමා.....
    කවියෙන්ද ගොත ගොතා
    සවන්. සනසාලමින්
    සිත්සතන් සනසනා.....
    පින්වත් ගුරුදේවයාණෙනි
    ඔබවහන්සේට ,
    සිත පිරුණු සෙනෙහසින්,
    ආදරයෙන් ,
    ගවුරවයෙන් ,
    පාද නමස්කාර කරමි,
    පලමුවත් ,දෙවනුවත්,තෙවනුවත්.....
    සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏

  • @chandanimagollagedara6084
    @chandanimagollagedara6084 4 ปีที่แล้ว +31

    සාදු ..සාදු ...සාදු ...පින්වත් ලෝකු ස්වාමින් වාහන්සේට මාගේ නාමස්කාරය වෙිවා .නාමෝබුද්ධාය

  • @Line360_
    @Line360_ 4 ปีที่แล้ว +63

    ආසාවෙන් හොයපු එකක්.. බුදු සමිදු නැති ලොවක කිසි දෙයක් මට එපා...

  • @renukawanigasekara4580
    @renukawanigasekara4580 4 ปีที่แล้ว +27

    සසරේ දුක් ගෙවමින් ඇවිද යන අහින්සක අප හට සිතට සැනසුම සදන ඔබ වහන්සේ ඇතුළු මහා සග රුවනට ද මේ ගෞතම බුදු සසුනේදී ම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! සාදු !සාදු!! සාදු!!!

  • @nipuni.s.kumarasinghe5377
    @nipuni.s.kumarasinghe5377 4 ปีที่แล้ว +38

    බලාගෙන ඉඳියේ.. කවදා හරි දායි කියලා.. අනේ ගොඩක් පින් සිදු වේවා.. නමෝ බුද්ධාය..

  • @hasinisiranthika7631
    @hasinisiranthika7631 3 ปีที่แล้ว +3

    අනේ මේ කවි කොයි තරම් මිහිරිද?ඒත් ඇස් දෙක පියන් අහද්දින් ඇඩෙනවා !බුදුරජාණන් වහන්සේ ආශ්චර්යජනකයි !සාදු සාදු සාදු !ඒ බාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 ..ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏 තව තවත් උතුම්ම ධර්මාවබෝදය ලැබේවා 🌷🌷🌷 අපේ ලොකු ස්වාමින්වහන්සේ කොච්චර නම් පුදුමද?බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදවන හැටි!ඔබ වහන්සේ මාණික්‍යකි,උතුම් යුග පුරුෂ උත්තමයානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 4 ปีที่แล้ว +24

    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!දීර්ඝ ආයුෂ ලැබේවා!!!උතුම් වූ තෙරුවන් සරණ ලැබේවා !!!

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +15

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏නමෝ බුද්ධාය. බුදු සමිදු නැති ලොවක කිසි දෙයක් මට එපා. සදාකාලික අමා නිවන් සුව ලැබේවා. අනේ භාග්‍ය වතුන් වහන්සේ ගේ ගුණ අනන්තයි අප්‍රමානයි.බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. මගේ දිවි තිබෙන තුරු බුදුසරණ යමි.තිසරණ සරණ යමි. පින්වත් ලොකු සුවාමීන් ට මාගේ නමස්කාර ය වේවා. කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමීන් වහන්සේ ට උතුම් ඌ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 4 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය !!!අපගේ ගුරු දේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය අත්වේවා !!!මේ ගොයුම් සසුනඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය ලැබේවා !!!සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷

  • @amazinglife8792
    @amazinglife8792 4 ปีที่แล้ว +29

    සාදු සාදු ඉතා මිහිරියි අපේ හාමුදුරුවනේ.බුදු සරණයි.

  • @jungletv9112
    @jungletv9112 4 ปีที่แล้ว +6

    සාදු බුදු රජාණන් වහන්සේ ට මගෙ නාමස් කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌻🌻🌻🌻⚘⚘⚘⚘🙏🙏🙏🌹

  • @කලූ-ර2ච
    @කලූ-ර2ච 4 ปีที่แล้ว +21

    බුදු සමිදු නැති ලොවක කිසි දෙයක් මට එපා...

  • @thanujaherath4657
    @thanujaherath4657 4 ปีที่แล้ว +9

    මගේ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ බොහෝ කල් නිදුක් නිරෝගීව වැඩ වාසය කරත්වා... තෙරුවන්සරණයි ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 4 ปีที่แล้ว +6

    සදාකාලික අමා නිවන් සුව ලැබේවා..................!!!
    පින්වත් ගෞරවණිිය ගැරැදේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේවා .................!!!
    නමෝ බුද්ධාය .........................!!!

  • @danushkesanjeewa4414
    @danushkesanjeewa4414 4 ปีที่แล้ว +20

    තෙරුවන් සරණ ගිය සතට අන් සරණ කුමට...

    • @chandrakumari552
      @chandrakumari552 ปีที่แล้ว

      ලොකු ස්වාමීන් වහන්සේට දෙවියන්ගේ පිjහිට ආරක්ෂාව ලැබේවා ඔබ වහන්සේගේ අනුහසින් අනුරාධපුර සන්ගෝපස්තාන ස්වාමීන් වහන්සේ

  • @rupikawasala2733
    @rupikawasala2733 2 ปีที่แล้ว +2

    ඒ.භාග්‍යවත් අරහත් වූ අපගේ සම්මා සම්බුද්‍රජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ..
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ නිදුක් නීරෝගී වේවා ..චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා සාධු ..සාධු ..සාධු ..

  • @rupikawasala7994
    @rupikawasala7994 4 ปีที่แล้ว +7

    නමෝබුද්ධාය 🙏🙏🙏
    තිලෝගුරු අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා ..
    සාධූ ...සාධු ..සාධූ ...
    අපගේ කළ්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරමපූජණීය පින්වත් ලොකුස්වාමීන් වහන්සේට ..නමස්කාර වේවා ...සාධු ...සාධූ ...සාධූ ..
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ...
    මේගෞතමසසුනේ පිහිට ලැබේවා ....ඒ අමාමහ නිවන් මග බොහෝදුර නොවේවා ....

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว +5

    නමො බුද්ධාය
    🎆🎆සාධු සාධු සාධු🎆🎆 බුදු සමිදු නැති ලොවක කිසි දෙයක් මට එපා🙏🙏🙏තෙරැවන් සරනයි

  • @thamarakumari219
    @thamarakumari219 4 ปีที่แล้ว +10

    සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට .නමෝ බුද්ධාය තෙරුවන් සරණයි .

  • @prasannapushpakumara7834
    @prasannapushpakumara7834 ปีที่แล้ว +2

    බුද්ධාලම්බන ප්‍රීතියෙන් වැඩිමනක්ම මගේ දෙනෙතතේත් වු අසිරිමත් සජ්ජායනය දීර්ඝායුශ වෙවා පිංවත් ලොකු ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @shiharasewmini8861
    @shiharasewmini8861 4 ปีที่แล้ว +8

    saduuu saduuuu saduu ..uthum sri sadthdharmaya lowa pathirayewa....නමෝ බුද්දාය.....

  • @renukaarunapura2987
    @renukaarunapura2987 4 ปีที่แล้ว +7

    Sadhu sadhu sadhu...! පින්වත් ලෝකු ස්වාමින් වාහන්සේට මාගේ නාමස්කාරය වෙිවා

  • @sarathgamage8535
    @sarathgamage8535 4 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය....සාදු ..සාදු ...සාදු ...පින්වත් ලෝකු ස්වාමින් වාහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!!!

  • @Budusaranyi
    @Budusaranyi 11 หลายเดือนก่อน +2

    සම් බුදුපියාණනි, ඔබවහන්සේට අනන්ත සසර පටන් වරදක් වූවා නම් සමාවන සේක්වා......
    බුදු සිතක ඇති සුවය දැනුනෙ
    සසරෙ ඇති බිය දැනුනෙ
    පසුවෙලයි සමිදුනේ.....
    බුදු සමිදු නැති ලොවක කිසි දෙයක් මට එපා...........

    • @Budusaranyi
      @Budusaranyi 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @supunmalinda1288
    @supunmalinda1288 4 ปีที่แล้ว +8

    සදාකාලික අමා නිවන්සුව ලැබේවා

  • @indikahemantha5085
    @indikahemantha5085 3 ปีที่แล้ว +3

    පිරිනිවී වැඩි සේක මගෙ සමිබුදු පියානන් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @pererachethana7270
    @pererachethana7270 4 ปีที่แล้ว +5

    අපගේ භාග්‍යවතුන් වහන්සේ ට නමස්කාර කරමි...නමස්කාර වේවා..
    පින්වත් අපගෙ ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී වේවා..තෙරුවන් සරණයි

  • @nadeeshanichathurika7214
    @nadeeshanichathurika7214 3 ปีที่แล้ว +2

    🌺🌺🌺🌺 saadhu!!!🌺🌺🌺🌺 saadhu!!!🌺🌺🌺 saadhu!!!🌺🌺🌺

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි
    @Mhmdsදකිනසියල්මඅනින්නායි 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුදු සමිදු නැති ලෝවක කිසි දෙයක් මට එපා🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿

  • @thisharisamare5547
    @thisharisamare5547 4 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. පින් වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා. තෙරුවන් සරණයි.

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏🙏🙏 සාදු 🌹🌹🌹🌹🌺🌺🌺🌺🌷🌷
    බුදු සමිදු නැති ලොවක කිසි දෙයක් මට එපා .🌻🌻

  • @disnabotheju5726
    @disnabotheju5726 4 ปีที่แล้ว +3

    සාදු ...සාදු ...සාදු ..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @imachamee7906
    @imachamee7906 3 ปีที่แล้ว +2

    Thilakunu dahama siyalu satha hahata awaboda weva sadu sadu...

  • @surajsampath1790
    @surajsampath1790 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏

  • @thinirasandeepa4966
    @thinirasandeepa4966 4 ปีที่แล้ว +4

    budu samidu nati lowaka kisidayak mata apa🙏🙏🙏

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 ปีที่แล้ว +6

    ලෝකවිදු ඌ.මගේ බුදු පියාණන් වහන්සේ ට.මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාධු සාධු

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 8 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ වන්දනාව වේවා.නමස්කාර කරමි.සාදු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 10 หลายเดือนก่อน

    පිං වත් ස්වාමීන් වහන්සේට.මගෙ.නමස්කාරය.වෙවා.සාදු.සාදු.සාදු.

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 ปีที่แล้ว +2

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Apege Loku Swaminwahansata mage Namaskaraya Wewa!

  • @thanujapiyankara3609
    @thanujapiyankara3609 3 ปีที่แล้ว +2

    Lowthura samma sambudu budu himiyanta mage namaskaraya wewaa....

  • @බුදුබණ-ඪ5ඳ
    @බුදුබණ-ඪ5ඳ ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ දැක පාද නමස්කාර කරන්නට මා හට භාග්‍ය උදාවේවා.....

  • @SnemadasaNemadasa
    @SnemadasaNemadasa 5 หลายเดือนก่อน +1

    ගොඩක් කාලයක් මේ ලස්සන කවි පධ ටික හෙව්වා මම. හිත හැදෙනවා. සන්සුන් වෙනවා. බොහොම පින්

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 11 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @lakmaliwarnakula6983
    @lakmaliwarnakula6983 3 ปีที่แล้ว +5

    Sadu,Sadu,Sadu🙏🙏🙏🌺🌺🌺

  • @ramyakanthi226
    @ramyakanthi226 4 ปีที่แล้ว +6

    🙏 sadu 🙏 sadu 🙏 ..නමෝ buddaya

  • @nethmawithanage5100
    @nethmawithanage5100 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු...!!!
    🙏🙏🙏

  • @m.t.s.njayasinghe2849
    @m.t.s.njayasinghe2849 4 ปีที่แล้ว +4

    බුදු සිතක ඇති සුවය මහදටත් දැනේවා....

  • @kumarislk137
    @kumarislk137 4 ปีที่แล้ว +3

    sadu sadu sadu 🙏🙏🙏

  • @user-is6cc4vx1z
    @user-is6cc4vx1z 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🌼🌼🌼

  • @zunemob2327
    @zunemob2327 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 මගේ උතුම් සමිබුදු පියානනේ ඔබ වහන්සේ ජිවමානයි 🙏 සියලු සත්වයෝ නිවනින් සැනසේවා 🙏 ඔබ වහන්සේ නිදුක් වෙිවා නිරෝගී භාවය දීර්ඝායු ලැබෙිවා

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @සෙනුරිකාවින්දිකා
    @සෙනුරිකාවින්දිකා 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු
    නමෝ බුද්ධාය 🙏💐🙏💐🙏

  • @chanuxa6208
    @chanuxa6208 2 ปีที่แล้ว +1

    සාදු !සාදු !!සාදු !!!

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว +4

    Sadu sadu saadu pinwah loku suwamin wahanseaeta niduk nirogebawe labewa dirgauwewa namo buddaya

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 ปีที่แล้ว

    පිත්වත් ලෝකු ස්වාමිත් වහනසේට එඑ අමා නිවත් සුව බෝහෝ දුර නෝවෙිවා🙏🙏🙏

  • @RenukaPriyadarshani-mg6kl
    @RenukaPriyadarshani-mg6kl 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වාහනන්සෙට මාගේ නමසකාරය වෙිවා 🙏🙏🙏🙏

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 7 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @dineshpriyashantha8989
    @dineshpriyashantha8989 2 ปีที่แล้ว +1

    Loku suwamin wahanse niduk Nirogi wewa dirga ause lebewa suwasema chathu arya saththaya awaboda karathwa!!!!!!!

  • @sameeradeepal3613
    @sameeradeepal3613 4 ปีที่แล้ว +6

    Budu saranai

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේසුවාමින්වාන්ස දිර්ඝායුසලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇶🇦❤❤

  • @DamRecordz
    @DamRecordz 2 ปีที่แล้ว +1

    🙏🙏🙏💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺 🙏🙏🙏

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +2

    සාදුසාදුසාදු .මගෙ බුදු පියානනි නැවත වඩින්න

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 4 ปีที่แล้ว +3

    Apage. Pinwath. Gaurawaniya. Suwamin. Wahanseta. Mage. Namaskaraya. Wewa. 🙏🏽🙏🏽sadu🙏🏽🙏🏽sadu🙏🏽🙏🏽sadu

  • @preethimalthilakarathne3360
    @preethimalthilakarathne3360 3 ปีที่แล้ว +3

    සාධූ සාධු සාධු ඒ උත්තම අමාමෑණි බුදු රජාණන්වන්සේට පලමුවත් දෙවනුවත් තෙවනුත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @Budusaranyi
    @Budusaranyi 18 วันที่ผ่านมา

    බොහෝ දුක දැනෙනවා.....
    පින්වත් ස්වාමීන් වහන්ස ....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 4 ปีที่แล้ว +2

    samidu nathi loka kisidaka mata epa pinwath ape loku swamin wahaseta niduk nirogi suwapath bawayama labewa dirgausa labewa boho kal me sri sath daramaya lokayata kiya denna oba wahanse wada washaya karathwa maha sanga ruwana samada araksha wewa niduk wewa nirogi wewa suwapath wewa dirgausa labewa sadu saduuu saduu namoo buddhaya teruwan saranai namooo buddhaya saduuu saduu saduuu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethmisulanka6927
    @nethmisulanka6927 4 ปีที่แล้ว +5

    mage parama pujaniya shasthrun wahanseta nmskr wewa!!!!!!!!!!
    apa kerehi boho anukampa athi pinwath gurudewidunta dirgayusha wewa!!!!!!
    me uthum dharma danya lb dena mahamewnwa & shraddha siyalu denta boho pin sidu wewa!!!!!
    NAMO BUDDHAYA!!!!!!!!!!!!!

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි
    @Mhmdsදකිනසියල්මඅනින්නායි 8 หลายเดือนก่อน

    නිදු කානම් වහන්ස මාසිත සාමාදි වේවා🌹🙏🏿🌹🌹🌹🌹🌹🙏🏿🌹🙏🏿🙏🏿

  • @anushadissanayake8900
    @anushadissanayake8900 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!!!

  • @vimalarathnabogahawatta7257
    @vimalarathnabogahawatta7257 3 ปีที่แล้ว +2

    🙏🙏🙏කයෝමා අසනවිට....
    සිත ශෝක නිවෙනවා... 🙏🙏🙏

  • @Budusaranyi
    @Budusaranyi 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස,
    දෙසවනට වැකෙන දහසක්
    සොදුරු පද වැල් අතර
    මේ බුදු ගුණ සුගායනය
    කෙතරම් අගනේද🙏🙏🙏🙏
    පිනැති අනද රහත් හිමියනි
    ඇයිද මග හැරුනේ
    ඒ මගෙම සම්බුදු
    බුදු පියා....

  • @DamRecordz
    @DamRecordz 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 💐🌻🌷🌼🌹🌸🥀🌺 සාධූ සාධූ සාධූ ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🙏🙏

  • @nadeesilva2561
    @nadeesilva2561 ปีที่แล้ว +3

    වඩින විට පිඩුසිගා
    නෙත් කැලුම් බිම යොමා
    පුදන්නට දන් පිඩක්
    අනේ මට බැරිවුනා........
    .ඒකයි මේ සසර ගමන මෙතරම් බර
    😪😪😪😪😭😭😭😭😭😭😭😭

  • @dananjayamax2641
    @dananjayamax2641 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය

  • @nishadhanisooriyawansha1372
    @nishadhanisooriyawansha1372 2 ปีที่แล้ว +2

    සියලු සත්වයන්ට ධර්ම දානයක්ම වේවා.........🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @kumariyapa5155
    @kumariyapa5155 4 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @Budusaranyi
    @Budusaranyi ปีที่แล้ว

    ඒ උතුම් පින්බර සුගායනය කොපමණ ඇසුවත්
    එපා වෙන්නෙ නෑ ..
    පින්වත් ස්වාමීන් වහන්ස🙏

    • @Budusaranyi
      @Budusaranyi ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @chamindaweerasinghe5242
    @chamindaweerasinghe5242 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏👏🏵️👏👏👏👏👏👏👏sadu sadu sadu sadu sadu sadu anumodami

  • @NirmalaKumari-qe1jv
    @NirmalaKumari-qe1jv 2 หลายเดือนก่อน

    Pinwath loku swaminwahansa athulu mahasagaruwanatan mage wandanawa wewa.godk pin swaminwahansa

  • @renukaalgewaththage6458
    @renukaalgewaththage6458 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌹🌹🙏🙏

  • @anamaduwavijayarathna6695
    @anamaduwavijayarathna6695 4 ปีที่แล้ว +3

    Godak asawen ahuwe namo buddaya

  • @priyanthapriyantha1768
    @priyanthapriyantha1768 ปีที่แล้ว

    🙏🙏🙏පිංවත්ලොකු සමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @amararanasinghe7786
    @amararanasinghe7786 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼🙏🌺

  • @dasualo2136
    @dasualo2136 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @chathunihashanika2193
    @chathunihashanika2193 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @mchandrika5000
    @mchandrika5000 3 ปีที่แล้ว +1

    Saaduu saaduu mage budu piyaneni....

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 11 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @ChathuMadushi-g3x
    @ChathuMadushi-g3x 9 หลายเดือนก่อน

    බුදුසරණ වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏

  • @nuwanpemasiri1965
    @nuwanpemasiri1965 4 ปีที่แล้ว +3

    Sadu,sadu,sadu!!!

  • @Ruksh885
    @Ruksh885 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu anumodami

  • @shiromichampika5716
    @shiromichampika5716 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷💐💐💐සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @Budusaranyi
    @Budusaranyi 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස,
    සිතේ දුක් නිවාලන
    සිත සතුටින් තියන
    මේ මිහිරි පැදිපෙල
    ඇසේවා දිවි ඇති තුරා...

    • @Budusaranyi
      @Budusaranyi 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @firstfirst7132
    @firstfirst7132 5 หลายเดือนก่อน

    Sadu sadu sadu budu rajanam wahansa magae namas karayama vaewa sadu sadu sadu budu apae hamuduruwanae magae namas karaya vaewa budu samedunae magae jevethaya pujama vaewa sadu sadu sadu magae maneyan gae lada suwa vaewa magae daeuwan hoden araksa dathwa loka wasi seyaluma dana araksa dathwa budu guna balayan sadu sadu sadu

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +2

    Pinsiduwewa..obawahanseta..namobudhdhaya..saadu saadu saadu.🙏🙏🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 3 ปีที่แล้ว +1

    saduuu saduuu saduuu

  • @chamilalakshani5761
    @chamilalakshani5761 3 ปีที่แล้ว +1

    Pinwath uuuu uthum budhu dhahama ,agya mana kota dakwanna uu mage loku swamin wahanseta mage namaskraya wewa sadhu

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 3 ปีที่แล้ว +2

    Ape gurudewothma loku suwamin wahabse visin theruwana wenuwen yam yam githa, kavi darma desana yamthak athida e siyalu de ascharyai, athbuthai, sundarai, nirmali, pivithurui, athi visistai.

  • @d.m.dammikalakmal7244
    @d.m.dammikalakmal7244 2 ปีที่แล้ว +1

    Sadu! sadu!! sadu!!!