Manikkawatha | Episode 34 - (2022-07-03) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 191

  • @this.2.234
    @this.2.234 2 ปีที่แล้ว +175

    මේ වගේ ටෙලි සිත්තමක් හදන්න ලේසියෙන් බෑ. විශේෂයෙන් ඔය දෙවෙනි ඉනිම විකාර වගේද!
    මේවා 🙂❤️ අතිවිශිෂ්ඨයි

    • @sondranatasha
      @sondranatasha 2 ปีที่แล้ว +4

      අපෝ මහ වසන්ගතයක් ඒ නාට්‍ය නම් ....

  • @ruwankumara3218
    @ruwankumara3218 2 ปีที่แล้ว +115

    උදයන්ති කුලතුංග ..තවත් විශිෂ්ට රංගන ශිල්පිනියක් .....

    • @sameerarandimal3992
      @sameerarandimal3992 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත.ඒ කාලෙ ඉදලම එයාගෙ ඇක්ටින් බැලුව

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 2 ปีที่แล้ว +131

    මේ වගේ කතාවක් බලන්නේ නැති එක හරි අපරාධයක් අපේ රටේ.කිසි කමකට නැති කතා බලනවා උඩ දාගෙන දුකයි ඉතින්

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒක මෙ රටෙ නෙමෙ ඕනරටක එහෙමයි කලාවට ගොඩක් ආස කෙනෙක් මෙ එකක් බැලුවට ගොඩක් අය ආස එදිදො යන කතා බලන්න තමයි මන් ඉතින් මෙ වර්ග දෙකටම කැමති⁣ කෙනෙක්.

  • @janithrajapaksha4899
    @janithrajapaksha4899 2 ปีที่แล้ว +51

    මස් ඉඹුල මහත්මයා කොච්චර දක්ශද කියනවනම් .....මුලින්ම පිච්චි කියන්නේ කිසිම දෙයක් දන්නේ නැති වචනයක් කතා නොකරපු ගෑනියෙක් ..ඒත් මේ වෙනකොට පිච්චි අනුන්ට උපදෙස් දෙන්න තරම් ඇසූ පිරූ තැන් ඇති කාන්තාවක් ....කාලයට සමාන්තරව අත්දැකීම් මිනිස්සුන්ව කොච්චර වෙනස් කරනවද .....විශිෂ්ඨයි ❤️✨️

    • @SheelaKw
      @SheelaKw 9 หลายเดือนก่อน

      EKANÀM HEBAWATAMA PENNUM KARANAWA❤❤

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 ปีที่แล้ว +80

    රොයිනා අමාරුවේ වැටුනා අන්තිමට උදව් කරන්නේ පිච්චි,, පිච්චිලා ගැන රතු නිලමේට කේලාම් කියලා කුඹුරු ටික ගන්න සැලැස්සුවේ රොයිනා ,, එයාට වැඩ වැරදුනා, හරිම ලස්සනට කතාව ගලාගෙන යනවා

  • @nilukakumari2120
    @nilukakumari2120 2 ปีที่แล้ว +35

    මම කැමතිම කෙටිහාමිගෙ පවුලටයි ...ඒ කතා විලාශයටයි...හරිම ආදරණීයයි

  • @asankaweerakoon4137
    @asankaweerakoon4137 2 ปีที่แล้ว +40

    ඒ වචන වල මනා සංයමය...මුලු කතාව පුරාම අඇති ඉවසීම ..
    සිතුම් පැතුමන් වෙනම ලොවකට ගෙන යන..සොඳුරු නවාතැනක් බදුය..

  • @hidayamohamed3929
    @hidayamohamed3929 2 ปีที่แล้ว +62

    අතීතයේත් අදත් මොකක්ද වෙනස, එදා බලය තිබූ එකා නූගත් අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රමය , ඒ මිනිස්සුන්ගේ ලස්සන ගැහැණු ඔක්කෝම උන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් යොදා ගත්තා . අසරන පවුල්වල තාන්නමාන්න තිබුණු උන්ගේ පවුල් වල දරුවන් කොයිතරම් ඉන්නවා ද ? නූගත් ගැමියා හැම දේම දරා ගත්තා . . සුද්දා නොදැමූ නීතී කළු සුද්දා දැම්මේ. අදත් මොකක්ද වෙනස..?

  • @sandayakumari8445
    @sandayakumari8445 2 ปีที่แล้ว +63

    කෝදුරු හාමි 😁😁😁❤️
    පුදුම සුන්දර චරිත හැම කෙනාම විෂිස්ඨටයි

  • @shiromichamika6169
    @shiromichamika6169 2 ปีที่แล้ว +34

    පේනවනෙ ඉස්සර රටට මත්පැන් කොහොමද බෝකරේ කියල අහිංසක මිනිසුන්ට ,ලස්සනට තිබ්බ රට මෙ විදියට තමයි විනාශය කරා ගියෙ ☹️☹️

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +5

    උදයන්ති අක්ක මගේ ආසම නිලියක්❤❤❤

  • @bubulu794
    @bubulu794 2 ปีที่แล้ว +52

    රොයිනා විහින් අමාරුවේ වැටුනා රතු නිලමෙයා දැන් දුවත් බිල්ලට ගන්නයි කල්පනාව

  • @hearttouchingmoments5273
    @hearttouchingmoments5273 2 ปีที่แล้ว +34

    මෙකෙ සෙට් එක රොයිනගේ පලු අරින්න බයිනවා කිය්න්නේ..එයා චරිතය තුල සාර්තකයි

    • @WathsalaNuwanthika
      @WathsalaNuwanthika ปีที่แล้ว +1

      බනින්න හිතෙනවා... ❤️

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +22

    අදත් කතාව හරිම ලස්සනයි මාණික්කාවත.❤️❤️❤️

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 ปีที่แล้ว +10

    මගේ ජිවිතේ ට වත් කවදාවත් ඔය දෙරණ හිරු සිරස නාලිකාවල නාට්‍යය බලන්නේ වත් නැහැ මෝඩ ගොං ආතල් දෙන නාට්‍ය තමයි එවයේ යන්නේ කලාව විනාශ කරනවා මේ වගේ ලස්සන නිර්මාණයක් බලන්න මිනිසුන් පීං කරලා තියෙන්න ඕනේ

  • @sandunmadumal1194
    @sandunmadumal1194 ปีที่แล้ว +5

    සම්මාන හිමිවිය යුතු නිර්මාණයක් ..❤️❤️

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +31

    රොයින කෙල්ලක් ඉන්නව දීගෙ දෙන වයසෙ කියල හිතන්න තිබුනෙ පොල් ඇහිදින්න යන්න කලින් පිච්චි නියම අම්ම කෙනෙක්

  • @srilankasrilanka781
    @srilankasrilanka781 2 ปีที่แล้ว +17

    අදත් කථාව හරිම ලස්සනයි... 👌👌

  • @chandraediri6913
    @chandraediri6913 2 ปีที่แล้ว +10

    Maanikkawatha අදත් ලස්සනයි හොඳේ 🌺🌺🌺🌺🌺 gunaadari 💗💗💗💗

  • @බින්දු
    @බින්දු 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි කතාව🥰🥰🥰

  • @manujaharshani124
    @manujaharshani124 2 ปีที่แล้ว +18

    අනේ ඉතින් අපේ මව් හදවතට වෙච්ච දෙයක්.....පපුව පිච්චිලා යනවා දෙවියනේ.......කොහොම තිබුණු රටක්ද?...........

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +48

    අති අති අති විශිෂ්ඨයි කතාව අදත් ඔන්න ඔහොමයි ලස්සනට තිබුන අපේ රට විනාශ උනේ

  • @tharangasandaruwan8506
    @tharangasandaruwan8506 2 ปีที่แล้ว +8

    කල්තොට ලස්සන මෙ කතාවෙන් පෙනවා..
    අපි බලන්ගොඩ

  • @sadathraka9472
    @sadathraka9472 3 หลายเดือนก่อน

    මෙවනේ කතා සුද්දා"ඉස්සරලාම"රට කැවේ ඔය විකාර දිලා තමයි කතාව සුපිරි'💕💕

  • @katkag4764
    @katkag4764 ปีที่แล้ว +2

    Udayanthi Ragapanawa Visistai theruwan saranai 🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි කතාව යිස්තුයි 💞 නියමයි සුපිරියි 👌👌♥️

  • @hpklibrary
    @hpklibrary 2 ปีที่แล้ว +18

    අපේ රටේ විකසනය ගැන වගේම කෙටිහාමි පිච්චි වගේ වටින ගතිගුණ තියන මිනිස්සු ගැන පෙන්වන අගනා කතාවක්

  • @nilukakumari2120
    @nilukakumari2120 2 ปีที่แล้ว +17

    කාමයට ලොල් වුන මිනිස්සුන්ට අන්තිමට තමන් අමාරුවෙ වැටෙන බව වැටහෙන්නෙ නෑ ...

  • @IrushaVidyarathna
    @IrushaVidyarathna 2 ปีที่แล้ว +4

    BEAUTIFUL TELEDRAMA I LOVE SO MUCH.BACKGROUND AND THE ENVIRONMENT SO BEAUTY.

  • @EasyCraft2
    @EasyCraft2 2 ปีที่แล้ว +10

    රතු නිලමෙ කියන මිනිහ ගමටම සාපයක් .ඔහොම එකෙක් හිටියම ඇති ගමකට😑

  • @menikewijesundara8148
    @menikewijesundara8148 2 ปีที่แล้ว +13

    රතු නිලමෙ ඉන්න කතාවල ඔයවගේ චරිත වලට තමා රගපාන්නේ ගිරිදේවි ,වසන්ත ගගන පියවර ජාලිය,,

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 2 ปีที่แล้ว +2

      අදුන්ගිර එකෙත් අම්මා එක්ක යාලුවෙලා දුවට කරදර කලා..ඒකෙත් නම රතු මහත්තයා

    • @rathnayakesrilanka69
      @rathnayakesrilanka69 2 ปีที่แล้ว +1

      ඇයි පිනි එකෙ

  • @ruwankumara3218
    @ruwankumara3218 2 ปีที่แล้ว +6

    My favorite teledrama ..

  • @madavidilrukshi1998
    @madavidilrukshi1998 8 หลายเดือนก่อน

    මයෙ හිත්තකයවත් ගනිපු කතාවක් මේක❤❤.පොත කියවලා නම් නෑ

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +3

    ලස්සනයි 😍😍😍😍😍
    මානික්‍යවත ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว +1

    අනං සිංඤෝ ❤ ජගත් චමිල චරිත දෙකක් රගපානව මේකෙ ❤

    • @aroshabro590
      @aroshabro590 6 หลายเดือนก่อน

      නෑ මේ මනන්සිංඤෝට ඉන්නේ සල්ලි පොකුරු එකේ සේදර

  • @helessagelakmali5359
    @helessagelakmali5359 2 ปีที่แล้ว +17

    රොයිනා වගෙ අය කොච්චර ඉන්නවාද .අන්තිමට ව්දවන්නෙ අර නූපන් දරුවො .........

  • @IndrajithBandara
    @IndrajithBandara 2 ปีที่แล้ว +11

    සෙංකොට්ටං කතාවත් මේ විදිහට හැදුනොත්.

  • @anushadisna8005
    @anushadisna8005 2 ปีที่แล้ว +10

    පුදුම ලස්සන කතාවක්..💐💐💐🙏

  • @ruwankumara3218
    @ruwankumara3218 2 ปีที่แล้ว +6

    හැමෝගෙම රංගනයන් විශිෂ්ට යි..... හරවත් ටෙලිනාට්‍යක්.

  • @chathudlk6389
    @chathudlk6389 9 หลายเดือนก่อน

    ලස්සනට ගලාගෙන යන සුන්දරම ටෙලි සිත්තමක්

  • @K..Rajaguru
    @K..Rajaguru 2 ปีที่แล้ว +17

    මොනවද රොයිනු උනේ ඔහොම වෙයි කියල හිතුන් නැද්ද

  • @Disna0608
    @Disna0608 2 ปีที่แล้ว +9

    නාකි විසේ ගෙටත් උසේ කියන්නෙ ඔන්න ඕකට තමා 😀

  • @geethrathnasiri5692
    @geethrathnasiri5692 2 ปีที่แล้ว +3

    This actress is marvoules acting

  • @වසන්තිපීරිස්-ඵ1ඹ
    @වසන්තිපීරිස්-ඵ1ඹ 2 ปีที่แล้ว +10

    ආසාවෙන් බලන කතාවක් ❤️

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +19

    රතුවා කොටියා කන්න එපැයි ඒ ගමන දූ සිගිත්තටත් බැල්ම දානවා වාගේ

  • @purnasampath439
    @purnasampath439 2 ปีที่แล้ว +5

    ලස්සනයි adath 🥰

  • @rathnayakadeepika9270
    @rathnayakadeepika9270 2 ปีที่แล้ว +7

    හොද වැඩේ රොයිනට

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว +2

    කට්ටියම ලොකු වෙලා💛

  • @ngamage5026
    @ngamage5026 2 ปีที่แล้ว +17

    මේ පිච්චිට ඉන්න නිලියගෙ නම මොකක්ද අනේ...🌹🌹

    • @ngamage5026
      @ngamage5026 2 ปีที่แล้ว +1

      @@rehanihettiarachchi7507 එහෙමද....තව කතාවල ඉන්නවද මෙයා...ශෝක් රගපානවා.

    • @kanthijayaweerakanthijayaweera
      @kanthijayaweerakanthijayaweera 2 ปีที่แล้ว

      @@rehanihettiarachchi7507 නැ

    • @777kasun
      @777kasun 2 ปีที่แล้ว +3

      @@ngamage5026 uma aseni

    • @ngamage5026
      @ngamage5026 2 ปีที่แล้ว

      @@777kasun ow neda.eya thmy

    • @subashini8135
      @subashini8135 2 ปีที่แล้ว +1

      @@ngamage5026 uma asini picha mal suwada derama aka enne

  • @shiromichamika6169
    @shiromichamika6169 2 ปีที่แล้ว +9

    මෙ ජාලිය හැමතැනම හොර ගැනු පස්සේ යනවනෙ බොලේ,ඉස්සර ජෝඅබේවික්‍රම වගේ 😀😀

    • @subashini8135
      @subashini8135 2 ปีที่แล้ว

      kuda jaliya

    • @anjani9958
      @anjani9958 2 ปีที่แล้ว

      ඇත්තටම හොදම අදෙසය ජෝගේ කථා විලාසය එහෙමමයි

    • @anjani9958
      @anjani9958 2 ปีที่แล้ว +2

      අදුන්ගිර කතාවේ ඒ තාලය හොදට තියනවා

    • @piumithushari6922
      @piumithushari6922 2 ปีที่แล้ว +1

      @@subashini8135 රතුනිලමෙ.... ගඟන පියවරේ ජාලිය

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 2 ปีที่แล้ว +39

    වයසින් මුහුකුරා යෑමත්, පරිණත බවත් අපූරුවට කරනව .පිච්චි .... රතු නිලමෙ රොයිනා ගෙ කෙල්ලටත් බැල්ම දානව ...පොතේ හැටියට මනං සිංඤෝ රතු නිලමෙ ව මරණව

    • @raviravindra889
      @raviravindra889 2 ปีที่แล้ว

      Okawa maralath madi...thiyana walkamata

    • @subashini8135
      @subashini8135 2 ปีที่แล้ว +1

      kauda manam kiyanne

    • @subashini8135
      @subashini8135 2 ปีที่แล้ว

      ammawa gatha madiwata duwath ganna hadanne uu

    • @bhanukasachintha4488
      @bhanukasachintha4488 2 ปีที่แล้ว +1

      @@subashini8135 roinage puthaa

    • @wikitalks6835
      @wikitalks6835 2 ปีที่แล้ว

      රතුනිලමෙ පට්ට!!😊

  • @SamanKumara-qd8yk
    @SamanKumara-qd8yk 2 ปีที่แล้ว +5

    Beautiful 😍🥰

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +7

    රොයිනා දැන් හරිනේ

  • @රේණුකපියදර්ශනි
    @රේණුකපියදර්ශනි 2 ปีที่แล้ว +4

    අදත් ලස්සනයි

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +4

    කොටහළු වෙච්ච කෙලී නාවලා
    ගෙට ගත්ත කෙලීගෙ මූණ
    පලමු වරට දකින අප්පොච්චගෙ
    සතුටු කඳුලු කොපමණ අගේද
    වටිනවද.
    ලොකුමහත් වෙච්ච කෙලීට අම්මා දෙන උපදෙස් කොපමන වටිනවද.
    අද දරුවන්ට එවැනි උපදෙස් දෙන
    අම්මලා නැතුවා.
    "නිල්පාටට තිබුන කඳු වැටි
    දැන් තට්ටෙ පෑදුනා වගේ."
    "හෙට උදේ උඹල කෝඳුරුහාමි
    මුනගැහිල මේගැන කතා කොරපල්ල ..කී දෙනක් නම්
    නියගලා අල කෑවද.
    "ඒකිගෙ ඉරනම් කාරයෙකුත් ඉන්න
    එපෑය." මේ ගැමි කතා කෙපමන අගේද.
    මෙවැනි වචන වලින් රසවත් කල
    මහපොලවේ මව් හදවත.අපට
    තිලිණ කල සුදත් රෝහණ යන්
    මහින්ද මසිඹුල මහතුන් සහ
    දක්ෂලෙස රගපාන ලොකු කුඩා
    නළු නිළි සැමටත් ජයෙන් ජයම වේවා....!!!

  • @kksusantha5313
    @kksusantha5313 2 ปีที่แล้ว +5

    Me vage drama ekak balanne hoda rasavindanayak tiyenna ona. ekai meva balana aya adu .

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว +7

    කොන්ක්‍රීට් හා යකඩ බට වලින් හැදූ පාලමක් ඒ යුගයේ හැටියට ,නොපෙන්නුවානම් හොඳයි කියලා හිතෙනවා.

    • @mira028
      @mira028 2 ปีที่แล้ว +1

      Ethana thibbe ketihami hadapu gal amuna england wala kattiya thamai passe othana palama hadanne. E kale oya තාක්ශනය urope ratawal wala thibba

    • @tharuwa7571
      @tharuwa7571 10 หลายเดือนก่อน

      Mula balala na oya

  • @imalkaayomi9938
    @imalkaayomi9938 2 ปีที่แล้ว +7

    Rathu nilame wage ballo koxhchara athida

    • @thilinasadaruwan5892
      @thilinasadaruwan5892 2 ปีที่แล้ว

      Roina wage genuth innwa.......rathu nilame balen kare nane..

  • @madushandesilva6053
    @madushandesilva6053 2 ปีที่แล้ว +4

    කතාවක් නෙමෙයි බවනාවක්

  • @naradachathuranga6799
    @naradachathuranga6799 2 ปีที่แล้ว +2

    හොන්ඩරය ආසන්න වශයෙන් සමාන වෙන්නෙ කිලෝ 50කට.

  • @dinelkalakshani8991
    @dinelkalakshani8991 2 ปีที่แล้ว +3

    Umage ranganaya balan inna asay.aniwaryen sammanayak himi wiya yhuthu drama ekak.

  • @mihirikalapna2753
    @mihirikalapna2753 2 ปีที่แล้ว +6

    Welawata shalani natte pichchita natnm metana kattiya marenna hadai jagat wenuwata Sachin ona kiyla serama patalanne inne rasikayo tika🤣

  • @nishanisepalika9911
    @nishanisepalika9911 ปีที่แล้ว

    mekanm niyamai

  • @priyasew4499
    @priyasew4499 2 ปีที่แล้ว

    puduma minis gunadam kiyadena kathawak mama meke nawakathawa kiyeuwa.man mawa gaththatath wada parisaraya harima lassanai

  • @anomahewege1940
    @anomahewege1940 2 ปีที่แล้ว

    Api kattiyath akathu wela yamu lassana palathak sundara jivitha

  • @ChandanaJayalath-uq1yf
    @ChandanaJayalath-uq1yf 8 หลายเดือนก่อน +1

    2024.05.11❤❤❤❤

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 9 หลายเดือนก่อน

    අම්මට වගේ දුවටත් රතු නිලමේ වැඩේ දෙයි වගේ

  • @chandrachandra1654
    @chandrachandra1654 2 ปีที่แล้ว +8

    රොයිno bota හොඳ wade....

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +11

    සතකුප්ප කියන්නෙ මොනාද...පුදුම ලස්සන කතාවක්..අප්පා මේක..එදා වගෙම අදත් ඇති මහ උන්ට යට වෙලා දුක් විදින ගෑණු....මොලේ නැති කම හින්ද.

    • @anushkaperera5485
      @anushkaperera5485 2 ปีที่แล้ว +6

      සතකුප්ප කියන්නෙ ආයුර්වේද යෙ බෙහෙතක් හරියට සූදුරු වගේ.සතකුප්ප ආහාරයට එකතු කරාම වද බව වගේම ගබ්සා වීම් වෙන්න පුළුවන්

    • @tharusanjeewani26
      @tharusanjeewani26 2 ปีที่แล้ว +1

      @@anushkaperera5485 බොහොම ස්තූතී .🙏

    • @ireshaharsharajapakshage4921
      @ireshaharsharajapakshage4921 2 ปีที่แล้ว +1

      @@anushkaperera5485 දැන් තියෙන සුදුරැ වලට එවා කවලම් වෙනවද 🙄

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +6

    සමන් දේවාලේ ගිනි බොලේ...

  • @anjani9958
    @anjani9958 2 ปีที่แล้ว +3

    මට ඒ වග දැනුනේ ඒකි උපන් දවසේ

  • @samarasingh3065
    @samarasingh3065 2 ปีที่แล้ว +1

    Nilamayagae yata tuna kapala dammanan hari ganutika ekatuwala

  • @Sbikaoman
    @Sbikaoman หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮😮😮😮😮

  • @EmaInspire
    @EmaInspire 2 ปีที่แล้ว +3

    😍😍😍😍

  • @Rps-d6o
    @Rps-d6o 2 ปีที่แล้ว +5

    Roina ale..pol ahulala...🤣onna pol paladawa...puduma watina...kathawak...pichchita nam.sammanayak labennama oni..polawe paya gahala jiwath wena charithayak...apuruwata...ragana hati...rathu nilame paw wada karanna epa....

    • @subashini8135
      @subashini8135 2 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @Rps-d6o
      @Rps-d6o 2 ปีที่แล้ว

      @@subashini8135 🤣🤝🤣

    • @subashini8135
      @subashini8135 2 ปีที่แล้ว +1

      @@Rps-d6o 🤣👍

    • @Rps-d6o
      @Rps-d6o 2 ปีที่แล้ว

      @@subashini8135 🥰

  • @hirutharusaduhirutharusadu9794
    @hirutharusaduhirutharusadu9794 2 ปีที่แล้ว +1

    Kathawa iwara venna lagai vage dukai

  • @sssssssssuv
    @sssssssssuv ปีที่แล้ว

    Gabsawak karana eka kohethma pawkara wadak newe. Anawashya daruwek wadala daruwata duk denna epa. Anika masa 3k wenakan bade thiyenne harima punchi kalalayak. LAnkawe moda hathta marenda hadanawa. Eth daruwa wadala athana methana dala yanawa. nAthtan marala danawa. Eka hoda athi.

  • @SumuduWeerasekara
    @SumuduWeerasekara 4 หลายเดือนก่อน

    😮😮😮😮😮😮😮

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 ปีที่แล้ว +1

    Ammawa aran duwath ganna hadanne nilameya

  • @අපිපියාබමු
    @අපිපියාබමු ปีที่แล้ว

    සත කුප්ප කියන්නේ මොනාටද...? 👨🏿‍🦳

  • @wikitalks6835
    @wikitalks6835 2 ปีที่แล้ว +2

    රොයිනට බනින්නෙ සෙක්ස් ඇරියස් කාරයො😀🙏

    • @samansamanprasad6823
      @samansamanprasad6823 2 ปีที่แล้ว +3

      සෙක්ස් කියලා දකින දකින එකා එක්ක හැමිනෙන්න හොදද පම්කො

    • @wikitalks6835
      @wikitalks6835 2 ปีที่แล้ว +2

      @@samansamanprasad6823 කතාව හොඳට කියවපං ඉස්සෙල්ල.. නොදන්න ලබ්බවල් කියවන්නෙ නැතුව... තමං ආදරේ කරන එකා එක්ක හැමනෙන එක උබවගේ බයියෙක්ට මැජික් උනට.. අපි පලිද

    • @samansamanprasad6823
      @samansamanprasad6823 2 ปีที่แล้ว

      @@wikitalks6835 😂

    • @samansamanprasad6823
      @samansamanprasad6823 2 ปีที่แล้ว +4

      ආදරේ කරන එකා එක්ක හැමිනෙන්න මතක් උනේ දිග ගිහින් ළමයිත් ඉන්නකොට මේ කතාවක් බව ඇත්ත.. එත් සැබෑ ජිවිතේත් මිනිස්සු ඔහොම විදවනවා තාවකාලික සතුටක් හින්දා මේ හැමදේම.. එක අනුමත කරනවානම් අපරාදේ ඔබතුමා ඔය පොත කියෙව්වේ

  • @kumara6550
    @kumara6550 2 ปีที่แล้ว +11

    රයිනගෙ ළමයි රතු නිලමෙගෙ ඇත්තොගෙ

    • @WathsalaNuwanthika
      @WathsalaNuwanthika ปีที่แล้ว

      නෑ නේද ලමයි ඉද්දි කවි මඩුවෙදිනෙ ආයේ හම්බ උනේ

    • @SheelaKw
      @SheelaKw 9 หลายเดือนก่อน

      Rathunilame EHAGEHENTA ISSARIN DARUWO 4K HITIYA.KODURUHAMITA DAAWA.😅😅

  • @SamanKumara-qd8yk
    @SamanKumara-qd8yk 2 ปีที่แล้ว +1

    Royna 😟😟

  • @imasinger7683
    @imasinger7683 10 หลายเดือนก่อน

    2024.04.06 ❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +1

    A Gamana Gamatama Raa Powanna wage Hadanne🤔🤔

  • @Dona-w3z
    @Dona-w3z 2 ปีที่แล้ว +1

    අරක්කු හුරු කරල තියෙන විදිහ..

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 2 ปีที่แล้ว

    අප්පේ ඉතින් කෙටිහාමි අප්පොච්චගේ ආදර කරුණාව හොදහිත..
    ජගත් චමිලගේ විශිෂ්ඨ රංගනය ...පිච්චිත් ඒ වගේමයි ..
    අපූරු කතව...
    රතු අප්පුච්චා වගේ ඒ කාලේ හිටපු කලු සිංහලයන් තමයි සුද්දන්ට ගොටු අල්ලලා තාන්න මාන්න අරගෙන මේ රටයි ජනතාවයි ඔක්කොම විනාශ කරේ..
    ඔය රා අරක්කු ආවට පස්සේ තමයි ගොඩක් හෙළයන්ගේ මොළගෙඩි අවුල් උනේ..

  • @ramyakumare915
    @ramyakumare915 2 ปีที่แล้ว

    Kataea adatlashanai

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 2 ปีที่แล้ว +1

    Hariima daya barai.. tattage adare..

  • @menikewijesundara8148
    @menikewijesundara8148 2 ปีที่แล้ว +2

    අදත් උලමා කෑ ගහනවා

  • @kasuneranda8619
    @kasuneranda8619 2 ปีที่แล้ว

    35 weni kotasa nene

  • @blessitapeiris311
    @blessitapeiris311 2 ปีที่แล้ว

    🌹🌹🌹

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +8

    රොයිනා ලමයා හම්බවෙන්න ගිහින් නැති වෙනවා නේද ? මං කතාව නම් කියවලා නෑ.ඒත් කතාව පටන් ගන්න කොට යන සිංදුවේ එහෙම කොටසක් තියෙනවා

    • @nppmathara3457
      @nppmathara3457 2 ปีที่แล้ว +1

      නෑ පොතේ හැටියට නම් රොයින මැරෙන්නෙ වසංගත රෝගයක් නිසා

    • @kapilaliyanage5247
      @kapilaliyanage5247 2 ปีที่แล้ว

      තේමා ගීතෙ යන්නෙ කෙටිහාමිගෙ පවුලට වෙන දේවල් ගැන

  • @AaaAaa-tr6vx
    @AaaAaa-tr6vx 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👐👍

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +2

    very nice❤️

  • @subashini8135
    @subashini8135 2 ปีที่แล้ว +1

    nodakin roina lajawak nethi hetii

  • @sanduniamarasinghe3435
    @sanduniamarasinghe3435 2 ปีที่แล้ว

    Aiyo royina

  • @peshalapela8136
    @peshalapela8136 2 ปีที่แล้ว +2

    😜😜😜🤔🤔🤔👍🏽👍🏽👍🏽

  • @seetaseeta4417
    @seetaseeta4417 2 ปีที่แล้ว

    😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @blackhawk1111
    @blackhawk1111 2 ปีที่แล้ว

    ✌✌