Manikkawatha | Episode 35 - (2022-07-09) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 128

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +105

    කෝදුර හාමි කියන්නේ අහිංසක මනුස්සයෙක් ඒ වගේම කෙටි හාමි ප්‍රශ්ණය විසදුවා ලස්සනට කතාව පට්ටම ලස්සනයි

  • @manujaharshani124
    @manujaharshani124 2 ปีที่แล้ว +122

    මේ තරම් කාලෙකට මම බලපු ලස්සනම සහ වටිනාම drama....එක.....මේ නිර්මාණය වෙනුවෙන් ඇප කැප වූ සියළුම දෙනාට thanks ......specialy itn.....

  • @this.2.234
    @this.2.234 2 ปีที่แล้ว +187

    සීනිබෝල කතා වගේ නෙවෙයි මේවා 😎💪🏻
    නිෂ්පාදනය ලේසිත් නෑ, හැමෝටම රස විඳින්නත් බෑ ඉතිං! 🍃😋💕
    ආසම - මාණික්කාවත 🌾🍂🌺

    • @manurathejith2807
      @manurathejith2807 2 ปีที่แล้ว

      ITN , රටේ මෙච්චර දේවල් වෙනවා. උබලා ඉතින් මොකුත් නොදන්නා ගානට නිවුස් එකක් රිපෝර්ට් නොකර අද රතු නිලමේ කි දෙනෙක් එක්ක නිදි වදින්න රෙඩි ද කියලා රටට පෙන්න පෙන්න ඉඳපල්ලා..මෝඩ හැත්ත

    • @manurathejith2807
      @manurathejith2807 2 ปีที่แล้ว +1

      නයි ටි එන් .
      රටේ මෙච්චර දේවල් වෙනවා. උබලා ඉතින් මොකුත් නොදන්නා ගානට නිවුස් එකක් රිපෝර්ට් නොකර අද රතු නිලමේ කි දෙනෙක් එක්ක නිදි වදින්න රෙඩි ද කියලා රටට පෙන්න පෙන්න ඉඳපල්ලා..මෝඩ හැත්ත

    • @gjdilhara2538
      @gjdilhara2538 2 ปีที่แล้ว +2

      @@manurathejith2807 මේකෙ පෙන්නන්නෙ නැත්තං බන් ......පෙන්නන චැනල් එකකින් බලන්න

    • @thanujakumarai7658
      @thanujakumarai7658 2 ปีที่แล้ว +2

      @@manurathejith2807 මෙහෙමයි , මමත් අකැමති යි ITN එක කඩේ යන යැමට ,, නමුත් මම ටෙලිනාට්‍ය බලනවා ලස්සන තාත්වික නිර්මාණ තියෙන නිසා දේශපාලන දේවල් වලට මම ITN එකට කැමති නැහැ

    • @thanujakumarai7658
      @thanujakumarai7658 2 ปีที่แล้ว +1

      නිර්මාණ ලස්සනයි

  • @rreta7930
    @rreta7930 2 ปีที่แล้ว +115

    රෝයින වගේ කඩප්පුලි ගැනු ඕන තරම් ඉන්නවා කොදුරුහමිලා වගේ දෙවිවරුත් ඉන්නවා ලස්සන අර්ථවත් කතාවක් ♥️♥️

  • @nuwandissanayake3576
    @nuwandissanayake3576 2 ปีที่แล้ว +49

    ඒ කාලේ මිනිස්සු ප්‍රශ්නවලට ඉවසීමෙන් මුහුණ දෙන ආකාරය නම් හරිම විශිෂ්ටයි.ඇත්තටම සරල ජීවිතය කොච්චර වටිනවද කියලා හිතෙනවා

  • @blackhawk1111
    @blackhawk1111 2 ปีที่แล้ว +130

    ජගත් චමිල රඟපෑම අති විශිෂ්ටයි සම්මානයක් ෂුවර්✌

    • @K..Rajaguru
      @K..Rajaguru 2 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත

    • @manurathejith2807
      @manurathejith2807 2 ปีที่แล้ว +1

      නයි ටි එන් .
      රටේ මෙච්චර දේවල් වෙනවා. උබලා ඉතින් මොකුත් නොදන්නා ගානට නිවුස් එකක් රිපෝර්ට් නොකර අද රතු නිලමේ කි දෙනෙක් එක්ක නිදි වදින්න රෙඩි ද කියලා රටට පෙන්න පෙන්න ඉඳපල්ලා..මෝඩ හැත්ත

    • @manujaharshani124
      @manujaharshani124 2 ปีที่แล้ว +4

      මේවටත් දෙන්න බැරි සම්මාන මොකටද?.නොලැබුනොත් ලොකු අසාධාරණයක් .....

    • @kutkur2518
      @kutkur2518 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම සම්මානයක් දියයුතුමයි

    • @surekanishani4771
      @surekanishani4771 2 ปีที่แล้ว

      මෙකේ ඉන්න වනෙ අර සිහිනි කතවේ අමන්දාගෙ පස්සෙන් අව සුලලිත එයාද අර හිත ලග හිනහුනා එකෙ විෂාල්ගෙ හොටෙල් එකෙ ඉන්න ගැනු ඩයල් එක

  • @manujaharshani124
    @manujaharshani124 2 ปีที่แล้ว +76

    කෝදුරු හාමිගෙ ආදරේ.....හරිම පව්....

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 2 ปีที่แล้ว +44

    ලස්සනයි දුකයි දෙනෙත් නොපෙන දුවගේ හැඟීම් අසරනයි

  • @MS-eo6ud
    @MS-eo6ud 2 ปีที่แล้ว +47

    පොල් අහුලන්න ගිය රොයිනාගෙ බඩේ දැන් පොල්පැලහැට්ටයක් හැදිලා 😊☺❤

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +18

    කෝදුරුහාමිගෙ හිත සැනසෙන්න
    කිටි හාමි කිව් බණකතාව දුන් උපදෙස් හරි අපූරුයි.
    කෝදුරු හාමිත් ඒ උපදෙස් ඉහලින් පිලි ගැනීමත් හරි අපූරියි.
    කල වයස හරිගිය කෙලි පැටික්කිගෙ කටයුත්තත් හරිවගේ.
    ඒත් .කෙලි පැටික්කිගෙ දුක් අදෝනාවත් හැබෑවයි.
    කාලෙකට පසු අසන්නට බලන්නට
    ලැබුන හරවත් රසවත් අගනා මේ
    කතා පොජ්ජ අපට තිළිණ කල
    මහත්වරුන්ටත් දක්ෂ රඟපෑමෙන් අපව සතුටු කරන සැමදෙනාටත්
    මාගේ ගෞරවපූර්වක ස්තුතිය
    මේ සමගයි.
    සුතුටු

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 8 หลายเดือนก่อน +8

    මේ නාට්‍ය බලන ගමන් මම ඉවසීම පුරුදු කරන්න සූදානම් වුනා.

  • @nilukakumari2120
    @nilukakumari2120 2 ปีที่แล้ว +13

    ඒ කාලෙ තිබුන ඒ ලස්සන සිරිත් විරිත් ,ගති පැවතුම් ,ලස්සන කතා බහ කෝ අද ....ආසාවෙන්ම බලන කතාව .....

  • @expatriate2477
    @expatriate2477 2 ปีที่แล้ว +109

    The English subtitles accurately represent the dialogues and are of a very high standard-full credit to the person/s responsible for it.

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 2 ปีที่แล้ว +62

    කෙටිහාමි ප්‍රශ්න දිහා බලන්නෙ ධනාත්මකව ... තමන්ගෙ අසල්වැසියගෙ ප්‍රශ්නය අපූරුවට විසදුවා

    • @manurathejith2807
      @manurathejith2807 2 ปีที่แล้ว

      ITN , රටේ මෙච්චර දේවල් වෙනවා. උබලා ඉතින් මොකුත් නොදන්නා ගානට නිවුස් එකක් රිපෝර්ට් නොකර අද රතු නිලමේ කි දෙනෙක් එක්ක නිදි වදින්න රෙඩි ද කියලා රටට පෙන්න පෙන්න ඉඳපල්ලා..මෝඩ හැත්ත

    • @manurathejith2807
      @manurathejith2807 2 ปีที่แล้ว +1

      නයි ටි එන් .
      රටේ මෙච්චර දේවල් වෙනවා. උබලා ඉතින් මොකුත් නොදන්නා ගානට නිවුස් එකක් රිපෝර්ට් නොකර අද රතු නිලමේ කි දෙනෙක් එක්ක නිදි වදින්න රෙඩි ද කියලා රටට පෙන්න පෙන්න ඉඳපල්ලා..මෝඩ හැත්ත

  • @chirancr7768
    @chirancr7768 2 ปีที่แล้ว +55

    අරගලය ලොකුම වෙච්ච දවසක් අද..අරගලයට සම්බන්ධ වෙච්ච හැමෝටම ජය ✌✊🔥💪❤

  • @menikewijesundara8148
    @menikewijesundara8148 2 ปีที่แล้ว +21

    මේ කතාවේ සියලුම දෙනා රගපානවා හරිම ලස්සනයි 👍💙🌸🌺💐🌷

    • @rathnayakesrilanka69
      @rathnayakesrilanka69 2 ปีที่แล้ว

      හැමෝගෙම චරිත හරිම තාත්විකයි නේද

  • @hirunikaperera8684
    @hirunikaperera8684 2 ปีที่แล้ว +16

    කෙනෙක්ට දෙන්න පුළුවන් හොදම දඩුවම සමාව දීමයි..

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 ปีที่แล้ว +23

    අනේ අහිංසක මිනිස්සු ගැනු ඒ අහිංසක කමෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා පව්

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 2 ปีที่แล้ว +12

    සුන්දර මනුෂ්‍යත්වය ..කෙටිහාමිගේ ..අහිංසක කෝදුරු හාමි..
    රොයිනලා වගේ අයත් ඉන්නවා ..
    රතු නිළමේ වගේ අවස්ථා වාදි කපටියොත් ඉන්නවා .
    අපූරු අරුතක් තියන කතාව..
    මා බලන හොදම කතාව..
    බොලද කතා..හින්දි හරුප කවදාවත් බලන්නේ නෑ ..
    😍😍😍😍🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻

  • @hearttouchingmoments5273
    @hearttouchingmoments5273 2 ปีที่แล้ว +26

    කෙටිහාමිට හතටියන්රාල වගේ වැඩිහිටි දැන්මුත්තෙක් වෙලා...🙂

  • @mudithabandara8575
    @mudithabandara8575 2 ปีที่แล้ว +8

    අනේ මගේ ඉස්සර ලස්සන ලන්කාව 🤩🙏🖐️

  • @nireshprabashana8572
    @nireshprabashana8572 ปีที่แล้ว +5

    මිනිස්සුන්ට මිනිස්සුන් මඟ හැරෙන යුගයක් වු වර්තමානයේ... අතීතය අභිමානයක්. ❤ නැවතත් එවන් සොඳුරු මිනිසුන් හමුවේවා.......❤

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว +10

    සුපිරි කතාවක්..සම්මාන පිට සම්මාන ලැබිය යුතුයි❤️

  • @paramianuththara5203
    @paramianuththara5203 2 ปีที่แล้ว +5

    බලන්න හම්බුන ලස්සන අර්ථාන්විත කතාවක්
    මාණික්කාවත 🙏❣

  • @awrajanayaka2433
    @awrajanayaka2433 5 หลายเดือนก่อน +2

    ඇස් නොපෙනෙන seen 1 නැතිව කතාව තිබුණානම් හොඳයි. ඒක බලද්දී upset😢

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 ปีที่แล้ว +5

    හරිම තාත්වික රංගනයන්,නිර්මාණ ය නම් අති විශිශ්ඨයි හැමෝම හිතා ගන්නවත්,බැරි විදියට රග පානවා ,,

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +10

    හරිම.ලස්සනයි මේ කතාව.❤️

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි කතාව යිස්තුයි සුපිරියි සුපිරියි 👌👌♥️👍👌

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +6

    ජනක් ප්‍රේමලාල් මහතා ප්‍රවීණ දක්ෂ නළුවෙක්❤❤❤

  • @malki2307
    @malki2307 2 ปีที่แล้ว +16

    ඉතාමත් ලස්සන කතාව🌹❤

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +9

    ලස්සනයි 👍👍👍👍👍
    මානික්‍යවත 😍😍😍😍😍

  • @SagaSriOfficial
    @SagaSriOfficial 2 ปีที่แล้ว +18

    සමහර තැන් දරාගන්න අමාරුයි... ගමේ විදියට කියනවනම් පපුව පත්තු වෙනවා... 🥺
    මේ නිර්මාණයටම පිං

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 ปีที่แล้ว +12

    ඇස් පේන්නේ නැති කෙල්ලට ඇස් පේන කොල්ලෙක් හොයලා දෙන්න එපායෑ ..

  • @SHSuddi
    @SHSuddi 2 ปีที่แล้ว +14

    🖤🇱🇰 ජය මගේ රටට

  • @shehanpiyumal7117
    @shehanpiyumal7117 2 ปีที่แล้ว +12

    කතාව අදත් සුපිරි 👍👍

  • @piuminisansala946
    @piuminisansala946 8 หลายเดือนก่อน +5

    මෙතන ගොඩක් අය කෝදුරු හාමි බෝධිසත්වයෙක් ගානට දාල තියෙයෙනව.කෝදුරු හාමි නියම පිරිමියෙක් වගේ වැඩ කලා නම් රොයිනගෙ හිත ඔහුගාවම නැවතිලා තියෙන්න තිබ්බ.පරන සම්බන්ධකම අලුත් නොකර ඉන්න ඉඩ තිබුන රොයින.හරි දේ හරි කාලෙදි නොකර පස්සෙ ප්‍රශ්නවලදි හොද මිනිහ වුනාට වැඩක් තියෙනවද

  • @shantieshadormamoniqe3786
    @shantieshadormamoniqe3786 2 ปีที่แล้ว +9

    අති,විසිස්ටයි ,,හරිම,ලස්සනයි

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +11

    අරගලය දිනේවා...🇱🇰🙏

  • @kutkur2518
    @kutkur2518 2 ปีที่แล้ว +26

    කොදුරු හාමි නම් පව්

  • @ruwankumara3218
    @ruwankumara3218 2 ปีที่แล้ว +6

    ආසාවෙන් ම බලන ටෙලිනාට්‍ය

  • @devindidilanka8142
    @devindidilanka8142 ปีที่แล้ว +3

    කදුලුත් ආවා අන්තිම ටිකට 😞

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 8 หลายเดือนก่อน +1

    හැගීම් බරම වදන් පෙලක් ඇහුවා. ගුනාදරීගෙ

  • @chanjayasinghe6581
    @chanjayasinghe6581 2 ปีที่แล้ว +15

    රොයිනො කෝදුරැ හාමිට මල් ටිකක් තියලා වැදහං

  • @ishu-ss3ck
    @ishu-ss3ck 2 ปีที่แล้ว

    මානික්කාවත .. ලස්සන සුන්දර නිර්මානයක්👍

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 2 ปีที่แล้ว +2

    අතිවිශිශ්ට නිර්මානයට දායක වූ සැමට ස්තූතියි...ගිරිකුල වලට පස්සෙ මන් ආසාවෙන්ම බලපු කතාව❤️❤️

  • @katkag4764
    @katkag4764 ปีที่แล้ว

    Siyalu denatama theruwan saranai 🙏🙏🙏🙏

  • @NatureFrameCeylon
    @NatureFrameCeylon 5 หลายเดือนก่อน

    ජනක්භප්‍රේමලාල් ගැමිකම අර්ථ ගන්වනවා මනාවට

  • @නූරී-ශ4ස
    @නූරී-ශ4ස 2 ปีที่แล้ว +2

    Puduma thathwikaine me katha 💝💝

  • @නූරී-ශ4ස
    @නූරී-ශ4ස 2 ปีที่แล้ว +3

    Aneee hathu... kanna asai mamath 😍

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 8 หลายเดือนก่อน

    ඉන්න කෙටි කලට පුන්චි ප්‍රශ්න වලට ඇන කොටා ගන්න සමාජ අද බිහි වෙලා. මිනිස්සු සාහසික වෙලා. පරිසරය අමතක කරලා. මේ ජීවත් වීමේ කලාව. රහට ජීවිතය ගත කරල සැහල්ලුවට මියයන්න පුලුවන්.

  • @රේණුකපියදර්ශනි
    @රේණුකපියදර්ශනි 2 ปีที่แล้ว +6

    අදත් ලස්සනයි

  • @ChamikaChamika-tx8js
    @ChamikaChamika-tx8js หลายเดือนก่อน

    කෝදුරු හාමි පව්. 😢

  • @wasanthakatukurunda5949
    @wasanthakatukurunda5949 6 หลายเดือนก่อน

    කොදුරුවා ගෙ රගපැම් අති විසිස්ටයි. හොද අනගතයක් තියෙනවා .

  • @sumisumi6512
    @sumisumi6512 2 ปีที่แล้ว +7

    Jagat chamila superrrrrr

  • @positivethoughts9404
    @positivethoughts9404 2 ปีที่แล้ว +16

    පොතේ නැහැනෙ රයිනා pregnant වෙන එක රතු නිලමෙගෙන්

    • @mihidufernando9637
      @mihidufernando9637 2 ปีที่แล้ว +2

      තියෙනවා ඇයි මතක නැද්ද ඇවිත් සතකුප්පා අහන්නෙ තියෙනවාද කියලා පිච්චිගෙන් අපහු කියවලා බලන්නකො එහෙම අහන්නෙ ළමයෙක් හම්බ වෙන්න එන නිසා තමයි රතුනිලමෙගෙන්😊

  • @prasannajayasinghe
    @prasannajayasinghe 9 หลายเดือนก่อน

    විශිෂ්ට නිර්මාණයක් අති විශිෂ්ටයි

  • @wiki8580
    @wiki8580 9 วันที่ผ่านมา

    ❤❤❤❤🤩🤩🤩🤩

  • @samansenavirathna5814
    @samansenavirathna5814 8 หลายเดือนก่อน

    Thanks you itn ❤❤❤saudi saman 2024.05.17

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +5

    Ketihami👍👍

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +4

    wow very nice❤️🙏

    • @manurathejith2807
      @manurathejith2807 2 ปีที่แล้ว

      ITN , රටේ මෙච්චර දේවල් වෙනවා. උබලා ඉතින් මොකුත් නොදන්නා ගානට නිවුස් එකක් රිපෝර්ට් නොකර අද රතු නිලමේ කි දෙනෙක් එක්ක නිදි වදින්න රෙඩි ද කියලා රටට පෙන්න පෙන්න ඉඳපල්ලා..මෝඩ හැත්ත

    • @manurathejith2807
      @manurathejith2807 2 ปีที่แล้ว

      නයි ටි එන් .
      රටේ මෙච්චර දේවල් වෙනවා. උබලා ඉතින් මොකුත් නොදන්නා ගානට නිවුස් එකක් රිපෝර්ට් නොකර අද රතු නිලමේ කි දෙනෙක් එක්ක නිදි වදින්න රෙඩි ද කියලා රටට පෙන්න පෙන්න ඉඳපල්ලා..මෝඩ හැත්ත

  • @hansikafernando6691
    @hansikafernando6691 2 ปีที่แล้ว +7

    පොතේ මේ කොටස නෑ නේද

  • @chathurinandani9793
    @chathurinandani9793 2 ปีที่แล้ว +8

    මස්ඉඹුල මහත්තයෝ පොත ලියද්දි වෙච්චි වැරැද්ද නාට්ටියෙදි කරන්න දෙන්න එපා. අපෙ පපු එක පාරක් පැලුනා. අැස් දෙක නොපෙනුන මනංසිඤ්ඤොට ගුනාදරීව බන්දලා දෙන්න. පවු එ්කි ජීවිත කාලෙම අර ගේ මුල්ලට දාන්න එපා

  • @sahschandrasekara3128
    @sahschandrasekara3128 2 ปีที่แล้ว +3

    Godak lassanayi

  • @SumuduWeerasekara
    @SumuduWeerasekara 4 หลายเดือนก่อน

    👍👍👍👍❤️❤️❤️❤️

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +4

    අරගලයට ජයවේවා

  • @krishanthisr9152
    @krishanthisr9152 2 ปีที่แล้ว +3

    💕💕

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 3 หลายเดือนก่อน

    🥺🥺 16:20

  • @dinasunshine9632
    @dinasunshine9632 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @ramyakumare915
    @ramyakumare915 2 ปีที่แล้ว +1

    Dan. Keti hami wayasatha gohin

  • @sasindurampitiya
    @sasindurampitiya 2 ปีที่แล้ว +2

    දැන් සමාජෙට වඩා ඒ මිනිස්සු මාර update

  • @chachandy4706
    @chachandy4706 2 ปีที่แล้ว

    harima lasanai

  • @ruwankumara4347
    @ruwankumara4347 ปีที่แล้ว

    ඉදලෝලු හතු ඔඩොක්කුවට කඩන්නෙ නෑ බොල

  • @nilminidedunu3784
    @nilminidedunu3784 2 ปีที่แล้ว

    💐💐💐💐💐💐

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว +4

    ඇයි මේ පසුබිම් වාදනවලටත් ,ඉංග්‍රීසි සබ්ටයිටල් දාන්නෙ? අනවශ්‍ය බවයි හිතෙන්නෙ

    • @ia6162
      @ia6162 2 ปีที่แล้ว +12

      මේක නොදන්නා කෙනෙක් බැලුවොත් ඒ sounds වලින් කියවෙන්නේ දුකක්ද සතුටක් කියන එක ගැන අවබෝධයක් නෑනේ. ඒ නිසා ඒ වගේ කෙනෙක්ටත් උපරිම රසවින්දනයක් ගන්න ඒක උදව්වක්

    • @aadhibotheju..2751
      @aadhibotheju..2751 2 ปีที่แล้ว +6

      ඒ දෙයින් කලින් කන් ඇහුනු, දැන් කන් ඇහෙන්නෙ නැති කෙනෙක් මේක බලනව නම් හැම සංවේදී අවස්තාවක්ම විදින්න පුලුවන් නේද.. ඒ ගැන හිතමු.💛

  • @අනුරජනාධිපතිකියලාහැසිරෙමු

    රොයිනා වටෙි ගියා...කෝදුරැහාමි බාරගත්තා.අනුර කුමාර පුංචි අමිම බාරගත්තා වගේ

    • @MS-eo6ud
      @MS-eo6ud 2 ปีที่แล้ว

      😂😂

    • @thanujakumarai7658
      @thanujakumarai7658 2 ปีที่แล้ว

      😁😁😁

    • @channabuwanaka5885
      @channabuwanaka5885 ปีที่แล้ว +4

      අනුර කුමාර මුළුරටම බාරගන්නවා හෙට අනිද්ද බොලැයි අම්මත් එක්කම .

    • @NatureFrameCeylon
      @NatureFrameCeylon 5 หลายเดือนก่อน

      අනුර හෙට අනිද්ද රට භාරගත්තම පැනපන් මුහුදට dos බඩුවක් එක්ක

  • @kavikavi8081
    @kavikavi8081 2 ปีที่แล้ว +1

    ko ane kathawa

  • @umagurl3813
    @umagurl3813 2 ปีที่แล้ว +1

    ✨👍

  • @sunittasunitta5724
    @sunittasunitta5724 2 ปีที่แล้ว +1

    ❤❤❤❤🌷🌷🌷🌷

  • @නූරී-ශ4ස
    @නූරී-ශ4ස 2 ปีที่แล้ว

    Hrima lssnai

  • @manurathejith2807
    @manurathejith2807 2 ปีที่แล้ว +2

    නයි ටි එන් .
    රටේ මෙච්චර දේවල් වෙනවා. උබලා ඉතින් මොකුත් නොදන්නා ගානට නිවුස් එකක් රිපෝර්ට් නොකර අද රතු නිලමේ කි දෙනෙක් එක්ක නිදි වදින්න රෙඩි ද කියලා රටට පෙන්න පෙන්න ඉඳපල්ලා..මෝඩ හැත්ත

  • @IndrajithBandara
    @IndrajithBandara 2 ปีที่แล้ว

    😍

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 ปีที่แล้ว

    ❤️

  • @manurathejith2807
    @manurathejith2807 2 ปีที่แล้ว +7

    නයි ටි එන් .
    රටේ මෙච්චර දේවල් වෙනවා. උබලා ඉතින් මොකුත් නොදන්නා ගානට නිවුස් එකක් රිපෝර්ට් නොකර අද රතු නිලමේ කි දෙනෙක් එක්ක නිදි වදින්න රෙඩි ද කියලා රටට පෙන්න පෙන්න ඉඳපල්ලා..මෝඩ හැත්ත

    • @thanujakumarai7658
      @thanujakumarai7658 2 ปีที่แล้ว +2

      අරගලයට ජය වේවා , ඒත් මම නම් ලස්සන තාත්වික නිර්මාණ යක් නිසා බලනවා දේශපාලන වැඩ වලට ITN ගෝඨාට රාජපක්ෂ හොරුන්ට කඩේ යනවා

    • @geethikaruklanthi6759
      @geethikaruklanthi6759 2 ปีที่แล้ว +3

      Oyath Bala balane ohoma kiyanne

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว

    💛

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว

    ❤️

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว +1

    🔥

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว

    💕💕💕

  • @hansishanika5206
    @hansishanika5206 2 ปีที่แล้ว

  • @SumuduWeerasekara
    @SumuduWeerasekara 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 9 หลายเดือนก่อน

    💚💚