Mantra For Attract Money | Mantra For Save Money | Mantra For Financed Idea🔴✅

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • This Video is about Mantra For Attract Money | Mantra For Save Money | Mantra For Financed Idea🔴✅
    If you like this video, please
    LIKE
    COMMENT
    SHARE
    SUBSCRIBE
    Thank you for watching!!

ความคิดเห็น • 2.4K

  • @indikaindika1201
    @indikaindika1201 ปีที่แล้ว +45

    මට ලොතරැයි වාසනාවක් ලැබේවා සියලු දෙනාටම ලක්ෂ්මි දෙවි පිහිටයි

    • @piyasiriaththanayaka-vn4bp
      @piyasiriaththanayaka-vn4bp ปีที่แล้ว +1

      AttanaYaKa

    • @sumithsumith7413
      @sumithsumith7413 ปีที่แล้ว

      Sri laxmi maniyani mata pihita wooed manawa oba thumiyage anuhasin lotarei dinumak laba duna manawa sri laxmi devi pihita lebewa

    • @SewwandiSew-n6o
      @SewwandiSew-n6o ปีที่แล้ว

      Mta lotharei mudalk lebewa

  • @lasanthimenaka6650
    @lasanthimenaka6650 2 ปีที่แล้ว +53

    මහා ලක්ෂ්මි පිහිටෙන් මම බලාපොරොත්තුවන ලොතරැයි දිනුමක් ලැබේවා එඉන් අපෙ සියලුම බලාපොරොත්තු ඉටු වෙවා සදු සදු 🙏

  • @harshaniwijegunawardana3147
    @harshaniwijegunawardana3147 2 ปีที่แล้ว +37

    ලක්ශ්මි මෑණියන්ගෙ පිහිටින් අපිට ඉක්මනටම හිතේ තියෙන ප්‍රාර්ථනය ඉශ්ට වේවා,,!!!!

  • @anushka7071
    @anushka7071 ปีที่แล้ว +7

    අපට ලොතරැයි වාසනාවක් ලැබෙන්න ශ්‍රී ලක්ෂ්මී දෙවියන්ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asithadulani25
    @asithadulani25 ปีที่แล้ว +33

    අපේ පැතුම් ඉටුකරන සරස්වති මෑන්ට දෙවි පිහිට ඉ 🤲🤲

  • @victorananda5852
    @victorananda5852 2 ปีที่แล้ว +28

    ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියනි ඔබ මෑණියන්ගේ පිහිටෙන් මා හට ලොතරැයි ජයක් හිමිකර දෙනු මැනවි ඔබතුමියට පින් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kanthykumari3593
    @kanthykumari3593 2 ปีที่แล้ว +21

    ලක්ශම් මෑණියන්ගේ පිහිටෙන් ගනදෙවියන්ගේ පිහිටෙන් මාගේ නය බේරා ගැනීමට මාර්ගයක් පාදා දෙන්න ගොඩක් පින්

  • @chandanipriyadarshani3340
    @chandanipriyadarshani3340 2 ปีที่แล้ว +49

    ලක්ෂ්මි දේවියගේ පිහිටෙන් සියලු දුක් කරදර මග හැරෙවා.මග අවශ්‍ය මුදල ලැබි අග ඉග කම් මග හැරෙවා .සාදු.සාදු.සාදු

  • @සුරම්යපතිරන
    @සුරම්යපතිරන ปีที่แล้ว +2

    ලක්ෂමී මෑණියනි මාහට පිහිටවනු මැනවි🙏🙏🙏🙏🙏

  • @shanikadilrukshi5853
    @shanikadilrukshi5853 ปีที่แล้ว +21

    මට පිහිටක් වෙන්න.මට ධන වාසනාව ලබා දෙන්න මගේ දරැවා වෙනුවෙන් මැණියනි!!!!!! මගේ දෙමව්පියන්ට දීර්ඝායුෂ පතමි

    • @malaniparanawithana3453
      @malaniparanawithana3453 ปีที่แล้ว

      අනේ මටත් පිහිට වෙන්න

    • @indraniperera2983
      @indraniperera2983 ปีที่แล้ว

      ධන ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදය මට ලැබෙවා මුදල් අවශ්‍ය තාවයක් තිබෙනවා ලොතරැයි ටිකට් එකක් හෝ මගින් අවශ්‍ය මුදල් ලබා ගැනීමට උදව් කරන්න මා කළ සියලුම කුසල් අනුමෝදන් කරමි සාදු 🌷 සාදු 🌷 සාදු 🌷

  • @mayanihema5828
    @mayanihema5828 2 ปีที่แล้ว +45

    ලක්ෂ්මී මැනිය න්ගේ පිහිටෙන් මටත් මේ මන්තරේ ආසන සියලුම දෙනාගේ බලාපොරොත්තු මුදල් ප්‍රශ්න විසඳාගන්න ලැබේවා සාදු සාදු සාදු 🙏

    • @NilangiNilangi-k4g
      @NilangiNilangi-k4g 8 หลายเดือนก่อน

      Mhniyani mama Naya Wala inna mara pita wanna oyata godak pin,❤

    • @DubuiCantaවසන්තා
      @DubuiCantaවසන්තා 8 หลายเดือนก่อน +1

      ලෂ්මිදෙවියනමටපිහිටවෙන්නමුදලක්ලබාදෙන්නදෙව්යනෙඉල්ලිමකරලාදෙන්නමටලංකාවටයන්නඹනෙදෙව්යනෙමගෙදරැපැට්යාකත්කරැත්නැහැමටළුමුදලබාදෙන්නදෙව්යනෙ22120050003321

  • @ruwanmanojeewa8170
    @ruwanmanojeewa8170 ปีที่แล้ว +21

    මහා ලෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සිතේ තියෙන බලාපොරොත්තු ඉටු වේවා මාගේ සිතේ තියෙන මුදල ලැබේවා මුදල මට ලැබේවා

  • @thelife..........3376
    @thelife..........3376 ปีที่แล้ว +22

    හැමදෙයක්ම යහපත් විදිහට ඉෂ්ඨ සිද්ධ වේවා ......!

  • @nimishasamodi8100
    @nimishasamodi8100 ปีที่แล้ว +31

    මෑණියනි පිහිට වෙන්න 🙏🥺 මගේ හිතේ තියෙන සියලුව දේ ඉටු වේවා 🙏🙏🙏🙏

  • @shanushanu9212
    @shanushanu9212 ปีที่แล้ว +8

    මට තිබෙින කරදර සියලු දේම නැති වෙිවා මුදල් වලින් හැම දේම විසදගන්න ලැබෙිවා 🙏🙏🙏

  • @dayawathiperera3672
    @dayawathiperera3672 ปีที่แล้ว +29

    මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ පවුලේ සැමටත් meya අසනා සැමදෙනාගේම යහපතක් බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏

    • @ruviniprasanth7519
      @ruviniprasanth7519 ปีที่แล้ว +1

      එසේම වේවා

    • @mallikamallika6919
      @mallikamallika6919 ปีที่แล้ว +1

      Àesemà wewà

    • @priyanimalkanthi6521
      @priyanimalkanthi6521 ปีที่แล้ว

      @@mallikamallika6919 olasmi daw kayan lasmi davidungn pihita laba da mahta dana labyak la dana dvdun laksim daving asiri wada lab dawa 🙏🙏🙏

    • @SunilUdalagama-xo6pg
      @SunilUdalagama-xo6pg ปีที่แล้ว

      @@ruviniprasanth7519 mahalakzmi maniya nga pihitean maga balaporothu ituwawa

  • @seethakumari9690
    @seethakumari9690 ปีที่แล้ว +27

    මේඋතුම් මන්ත‍ර යේ බලයන් මටත් මගේ ද්‍රරුවන්ටත් ලෝක වාසි සියලු දෙනාටත් සෙතක් සාන්තියක්ම යහපතක් දියුණුව වාසනාව උදා වේවා සමදෙනාටම සාමය සප නිරොගි සුවය ආරක්ෂාව ජය සතුට උදා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @phsfunnyvideos6150
    @phsfunnyvideos6150 2 ปีที่แล้ว +24

    මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා........

  • @amilamadushan7507
    @amilamadushan7507 ปีที่แล้ว +1

    ලක්ෂ්මි .දෙවියති මාට විස්වාසය කඩ නෙකර සියලු දෙන ආරක්ෂා කර දෙත්වා .පිං පිං පිං .සාදු සාදු සාදු .මෙම.මනිතර.බලයත් .මාට .ඇතුළු සියලු .දෙනට .ඇති .මුදල් .නය ටික ගෙවා ගැනීමට පිහිට වෙත්වා .මාතු බුදුවෙත්ව සාත්තයි සාදු සාදු සාදු .🙏🙏🙏🌷🌷🌷

  • @ChandraMapa-qt1ni
    @ChandraMapa-qt1ni ปีที่แล้ว +1

    අප ප්‍රර්ථනා කල පැතුමන් එලෙසින්ම ඉටු වේවා 🙏🙏🙏

  • @ishuishu966
    @ishuishu966 2 ปีที่แล้ว +24

    ලක්ෂ්මි මෑනියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මාගේ සියලු පැතුම් ඉටු වේ්වා මා හට ලොතරැයි දිනුමක් ඇදි සියලු මුදල් පුස්න වලින් මිදිමට හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ramanigangabadage4092
      @ramanigangabadage4092 2 ปีที่แล้ว +2

      🙏🙏🙏ලක්ෂ්මි මෑනියන්ගේ පිහිට ලැබේවා මගේ මුදල් ප්‍රශ්න ඉවර වේවා සාදු සාදු සාදු

    • @dinushamadushani949
      @dinushamadushani949 2 ปีที่แล้ว +1

      Dinusha lasmi daviyanga pihtan Mata kotI pajama lotaraiyak adunanm ATI sadu sadu sadu

    • @surangidilrukshi4907
      @surangidilrukshi4907 2 ปีที่แล้ว +1

      ලක්ස්මි දේව මෑණියන්ගේ පිහිටෙන් මගේ ණය බේරගන්න මට මුදල් ලැබේවා මට වගේ ම අනෙකුත් සියලු දෙනාටම ඔඋගේ සියලු පැතුම් ඉටුකර දේව සාදු සාදු සාදු 🌸🌸🌸

    • @surangidilrukshi4907
      @surangidilrukshi4907 2 ปีที่แล้ว +1

      මාහට ලොතරැයි දිනුමක් adi සියලු මුදල් pasna ඉටුවේවා සාදු සාදු සාදු

  • @kgjinwati86
    @kgjinwati86 ปีที่แล้ว +17

    මහා ලක්ශ්මි දේව මැණියන්ගෙ පිහිටෙින් මම බලපොරෝත්තු වෙින ලොතරයි වසනව ලැබෙිවා කියා ම බලපොරෝත්තු වෙිමි🙏🙏🙏🙏

    • @chathuradilshan5852
      @chathuradilshan5852 ปีที่แล้ว

      ලක්ෂ්මි දේව මැණියන්ගෙ පිහිටේන් මගේ බලාපොරොත්තු ඉටුවේවා

    • @surangalakmin5234
      @surangalakmin5234 ปีที่แล้ว

      mage setum patum etu wewa

  • @nimalhemachandra5273
    @nimalhemachandra5273 2 ปีที่แล้ว +19

    ලෂ්ම් දෙවියගෙ පිහිටෙන් ආනුබාවයෙන් මා හට අවශ්‍ය මුදල් සම්පත් ඉක්මනින් ම ලැබේවා !!!!.සාදු සාදු සාදු !!!!

    • @sumithduminda6687
      @sumithduminda6687 2 ปีที่แล้ว +1

      Lakshmo.deviduni.naua.barin.midimata.lotjaray.dinumak.lana.denna

    • @nilanthikarunanayaka4232
      @nilanthikarunanayaka4232 2 ปีที่แล้ว +1

      ලක්ෂ්මී මැනියනී මගේ රත්තරන් බඩු බේර ගන්ඩ ලක්ෂ 6 ක් ලැබේ වා ලබා දෙන්න මෑණියනී

    • @udulchaminda2924
      @udulchaminda2924 ปีที่แล้ว

      Lakmini deiyene pita nayatika beraganna mudal ikmanin labewa

  • @ireshachani955
    @ireshachani955 ปีที่แล้ว +4

    මහා ලක්ශ්මී දෙවියන්ගෙ පිහිට ලැබේවා මා වෙත මුදල් වාසනා ලැබේවා 🙏🙏🙏

    • @dasunlakshitha6585
      @dasunlakshitha6585 ปีที่แล้ว

      මගෙ නය බලෙන් මම නිඩහස් වෙවා මට ලක්ශ පහක් අඩෙවා

  • @shanikadilrukshi5853
    @shanikadilrukshi5853 ปีที่แล้ว +16

    මටත් මගේ පවුලේ සියලු දෙනාටත් පිහිට ලැබේවා!!!!!!

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha ปีที่แล้ว +20

    සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉශ්ඨ වේවා . දුක් විදින අපේ රටේ සියලු දෙනාට ම යහපත් කාලයක් උදා වේවා .

    • @shanikamadushani1870
      @shanikamadushani1870 ปีที่แล้ว

      ලක්ෂ්මී මෑණියන්ගේ අනුහස් බලයෙන් මට කොටි 10ක මුදලක්‌ ලබා දෙනු මැනවී

    • @harshaprasad4007
      @harshaprasad4007 ปีที่แล้ว

      Mata kooti,2k,laba denna lakshmi maniyani

  • @chamilasubashini801
    @chamilasubashini801 ปีที่แล้ว +10

    ලක්ෂ්මි දේවියගේ පිහිටෙන් මට අවශ්‍ය මුදල් ඉක්මනින් ලැබේවා .......🌹🌹🌹🌹🌹

  • @miyugisayara6754
    @miyugisayara6754 2 ปีที่แล้ว +17

    ලක්ශ්මි දේව මෑනියන්ගේ පිහිටෙන් දුක් විදින සියලු දෙනාට පිහිට ලැබේවා..

    • @SiduwaUpek
      @SiduwaUpek ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏

  • @minodshavindu4680
    @minodshavindu4680 ปีที่แล้ว +3

    අපගේ සියලු ප්‍රශ්න කරදර දුරු වී සැනසීම උදා වේවා ලක්ශ්මී මෑනීයනී🙏🙏🙏

  • @AnuraKumara-sz4zz
    @AnuraKumara-sz4zz ปีที่แล้ว +1

    මේ උතුම් මන්තර යේ බලයෙන් මට ලොතරැයි වාසනා වකින් ලක්ෂ විස්සක් 2000000ක්‌ ලැබේවා මාගේ අදිස්ටාන්‍ය ඉෂ්ට වේවා මට ලක්ෂ්මි දෙවියන්ගේ ආසිරිවාදය ලැබේවා අසරණ මට පිහිට වෙන්න දෙවියනේ සාදු සාදු සාදු

  • @nanadanandani3288
    @nanadanandani3288 2 ปีที่แล้ว +11

    ලක්මිමෑනියන්ගේ මේ මන්ත්‍රය බලයෙන් මම හිතාගෙන මේ මන්ත්‍රය අහපු ප්‍රාත්තනාව ඉස්ට සිද්ද කරදේත්වා මගේ සියලුම පැතුම් ඉස්ට වේවා සාදු සාදු සාදු

    • @senupamavihangi9785
      @senupamavihangi9785 ปีที่แล้ว

      ලක්ෂ්මි මෑනියන්ගෙ පිහිටෙන් මගේ සහ දරුවන් ගේ බලාපොරොත්තු ඉටුවේවා.සාදු සාදු.🙏🙏🙏

  • @seethakumari9690
    @seethakumari9690 ปีที่แล้ว +43

    මේඋතුම් මන්ත‍රයේ බලයන් මටත් මගේ දරුවන්ටත් ලෝක වාසි සියලු දෙනාටත් දියුණුව වාසනාව උදා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @himeshadshani8104
      @himeshadshani8104 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dasunlakshitha6585
      @dasunlakshitha6585 ปีที่แล้ว

      Diunuwa වාසනාව ලැබේවා

    • @TheNLArt
      @TheNLArt ปีที่แล้ว

      මේ උතුම් මන්ත්‍ර බලයෙන් අපේ මුදල් ප්‍රශ්න wisadewa

  • @sachinidileka3916
    @sachinidileka3916 2 ปีที่แล้ว +16

    මහා ලක්ෂ්මි පිහිටෙන් මන් බලාපොරොත්තුවන මුදල් ලැබේවා !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @hansilokugamgewa3184
      @hansilokugamgewa3184 2 ปีที่แล้ว

      Lakshmi dewa maniyange asirwaden mage sithehi athi pathum ituwewa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandanikulathunga5861
      @chandanikulathunga5861 2 ปีที่แล้ว

      @@hansilokugamgewa3184o

    • @chandanimanel1827
      @chandanimanel1827 2 ปีที่แล้ว

      MAHA LASMI PIHITEN SIYIU SEPA SAMPAT ITUWEWA SA

  • @hashantharindu9850
    @hashantharindu9850 ปีที่แล้ว +1

    ලක්ෂ්මී මෑණීයන්ට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏 අද දින මාගේ බලාපොරොත්තුව ඉශ්ට වේවා.🙏🙏🙏🙏

  • @sadunsanjeewa445
    @sadunsanjeewa445 ปีที่แล้ว

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් mage සියලු naya gewala iwara karagena සතුටින් ජීවත් wenna mata මුදල් labewa .kotigananaka මුදල් වරමක් labewa !!!!!!Sadu sadu sadu.......

  • @p.s.raujanipremalatha632
    @p.s.raujanipremalatha632 2 ปีที่แล้ว +26

    ලක්ෂ්ම් මෑණියන්ගේ පිහිටෙන් මට කෝටි 5ක මහා ධන නිධානයක් ලැබේවා .....

  • @nisansalasandamali5372
    @nisansalasandamali5372 2 ปีที่แล้ว +15

    ලක්ෂම් දෙවියන්ගේ පිහිටයි .සිතු මුදල් මට ලැබේවා .ලැබෙවා!!!!!!!!!!

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 2 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු ශ්‍රී ලක්ෂමී දේවමෑනියනිඅපිටනයබේරාගැනිමට මුදල් ලබා දුන් නිසා ස්තුතියි

  • @user-mp4js4uu2t
    @user-mp4js4uu2t ปีที่แล้ว +1

    ලක්ෂ්මි මැනියන්ගෙ පිහිට ලැබේවා . නිවස සාදාගැනීමට අවශ්‍ය මුදල් ලැබේවා 🙏🙏🙏

  • @sachithrarathnayaka998
    @sachithrarathnayaka998 ปีที่แล้ว +3

    මෙය අසනා සියලු දෙනාගේම ණය බර නැති වේවා. මගේ ණය ඉක්මණින් ඉවර වේවා.!!!!!

  • @slvibes4706
    @slvibes4706 2 ปีที่แล้ว +24

    🙏🙏🙏🙏මගේ පැතුම ඉටුකරනුමැන ලක්ස්මි මෑණියනි🌷🌷🌷🌹🌹🌹

  • @hcdd8028
    @hcdd8028 2 ปีที่แล้ว +19

    කාත් කවුරුත් නැති මට ඉන්න තැනද නැති වේලා සේරම දේ අහිමි උනා මට පිහිටක් වෙන්න ලක්ස්මි දෙවියනේ 😭😭

  • @jothijayawaradana8001
    @jothijayawaradana8001 ปีที่แล้ว +12

    සියලු ප්‍රර්ථනා ඉටුවෙවා ලක්ෂ්මි දෙවියන්ලේ පිහිට බැල්ම ලැබෙවා...🙏🙏🙏

  • @tharangiabeywardana8713
    @tharangiabeywardana8713 ปีที่แล้ว +2

    ලක්ෂ්මී දේව මෑණියන් ගේ පිහිට ලැබේවා
    සියලු පැතුම් ඉෂ්ට වේවා සාදු සාදු සාදු !

  • @asithadulani25
    @asithadulani25 ปีที่แล้ว +5

    අනේ ලක්ශි මෑනියනි අපිට පිහිට වන්න අපි ට ඉගැන්වීම් කටයුතු හොඳට කරාන්න අපිට පිහිට වන්න 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🧘🧘🧘🧘🧘🧘🧘👐👐

  • @nalindasampath5354
    @nalindasampath5354 ปีที่แล้ว +36

    අපගේ සියලුම ප්‍රර්ථනාවන් ඉටුකර දෙත්වා.සිතුම් පැතුම් ඉටුවන වාසනාව උදාවේවා.සාදු සාදු සාදු...

  • @diyanaadiyana2335
    @diyanaadiyana2335 2 ปีที่แล้ว +8

    මේ මන්ත්‍රය හරියටම හරී. ලක්ශ්මි මෑණියන්ට පිං..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mamchaild6778
    @mamchaild6778 2 ปีที่แล้ว +51

    ලක්ෂ්මී දේවියගේ පිහිටෙන් මට අවශ්‍ය කරන මුදල ඉක්මනින් ලැබේවා....!
    සාදු..... සාදු.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nilushianuruddhika6262
      @nilushianuruddhika6262 2 ปีที่แล้ว +2

      ලක්ෂ්මි දෙවියන්ගේ පිහිටෙන් මට අවශ්‍ය කරන මුදල ඉක්මනින් ලැබෙනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @chandramalwaththa829
      @chandramalwaththa829 2 ปีที่แล้ว

      Luxmi dewiyange pihita asirwsdaya labewa

    • @rathnavathirathnavathi9296
      @rathnavathirathnavathi9296 2 ปีที่แล้ว +1

      Lasmidvyanga balaynmata innagayakhdagannal laksa50 k l ba danna davyanga sadu s d usdu sdu sdu

    • @gayaniperera8397
      @gayaniperera8397 2 ปีที่แล้ว

      ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ලැබේවා

    • @chamodhyajanani6247
      @chamodhyajanani6247 2 ปีที่แล้ว

      අනෙ ලක්ෂ්මි දොවියන්ගෙපිහටෙන්අපපතණමදලලැබෙවාකියාප්‍රර්තනාකරමි

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw ปีที่แล้ว +1

    මගේ පුාර්ඵනාව අදම ඉෂ්ට සිද්ධ වෙිවා ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙන් ..🌼🙏🌹🌺

  • @priyankadeepani4294
    @priyankadeepani4294 ปีที่แล้ว +1

    ලක්ශ්මි දේව මෑණියන් ගේ පිහිටෙන් මට මාගේ ප්‍රශ්න විසදා ගැනීම ට හැකියාව ලැබේවා .

  • @sanitasanita7662
    @sanitasanita7662 ปีที่แล้ว +9

    මටත් මගේ..ගෙදර දරැවන්ත්..ලශ්ස්මි..දෙවියන්ගේ පිහිට..ලැබෙිවා 🙏🙏🙏

  • @Bbbbbbbb5586
    @Bbbbbbbb5586 2 ปีที่แล้ว +7

    මට මගේ සින්න උන ගේ බේරා ගන්න මාහට මුදල් ලබා දී මට පිහිට වන්න ඔබ වහන්සේ බුදු වේවා 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @kumarisoyza701
    @kumarisoyza701 ปีที่แล้ว +29

    සියලු දෙනට මෙම බලයෙන් සිතුම් ඉටු වේවා

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw ปีที่แล้ว

    ශුි ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙින් මාගෙ සිහිනය ලොතරෑයි දිනුමක් ලබා ගන්න මුල්ම මුදල මාහට ලැබෙිවා මෑණියෙනි පිහිට වෙින්න මාහට.🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු

  • @SonaliOshadha
    @SonaliOshadha ปีที่แล้ว +1

    ලක්ෂ්මි දේව මෑණියන්ගේ පිහිටෙන් හිතෙ තියෙන සියලු දෙ ඉටු වේවා

  • @yamunakumari3057
    @yamunakumari3057 ปีที่แล้ว +9

    මහ ලක්ෂ්මි දෙවියන්ගෙ පිහිටෙන් මාගේ සහ අනික් අයගෙත් සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා,,🙏🙏🙏

  • @AnjaliKumari-jr2gn
    @AnjaliKumari-jr2gn ปีที่แล้ว +22

    මගේ සිතුම් පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏

  • @isuputha5838
    @isuputha5838 2 ปีที่แล้ว +7

    හැමෝටම සල්ලි තමයි දැන් නැත්තෙ මොන පිහිටකින් හරි මේ අයගේ ප්‍රශ්න විසදෙනවනම් මේව අහල හරි ලොකු දෙයක් ✌️

  • @mangalika3109
    @mangalika3109 ปีที่แล้ว +1

    මහ ලක්ෂ්මි මැනියක්ගේ.පිහිට ලැබේවා මගේ පවුලේ සැමට තෙරුවන් සරණයි

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb ปีที่แล้ว +1

    ලක්ෂ්ම් දෙවියන්ගේ පිහිටෙන් මට ඕනේ මුදල් ඉක්මනින් ලැබේවා ..🙏❤️

  • @hashandeeseemindee5078
    @hashandeeseemindee5078 2 ปีที่แล้ว +27

    ශ්‍රී ලක්ෂ්මී මැණීයගේ පිහිට මට ලැබී...මගේ ලොතරැයි සිහිනය සැබෑවේවා!..සියළු දෙනාට යහපතක්ම වේවා!..

    • @champachampa-om2tj
      @champachampa-om2tj ปีที่แล้ว

      මගෙ හිතේ තිබේ න මුදල් මට ලබා දෙන්න අම්මා

    • @Umesha6223
      @Umesha6223 ปีที่แล้ว

      Laksmi meniyani pihitawenna me duken nidahas wenna

  • @malaniwijekoon3550
    @malaniwijekoon3550 2 ปีที่แล้ว +10

    සාධු !🙏සාධූ!🙏සාධු!🙏 මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ මුදල් ප්‍රශ්ණ. විසදෙවා සියලු ප්‍රශ්ණ විසදෙවා කරදර දුරු වේවා මගේ දරුවන්ගේද ප්‍රශ්ණ කරදර. දුරු වේවා!!...🙏🙏🙏

  • @immeshsabba7990
    @immeshsabba7990 2 ปีที่แล้ว +20

    මම අසරන වෙලා ඉන්නෙ මට පිහිට වෙන්න මැණියනේ මම රටක දුක විදගෙන ඉන්නේ ලක්ෂ 20 කින් මට පිහිට වෙන්න

  • @kumarrohana393
    @kumarrohana393 ปีที่แล้ว +1

    ලක්ෂ්මි දේව මැණියන්ගේ පිහිටෙන් මාගේ සිතුම් පැතුමි ඉටුවෙිවා සාදු සාදු සාදු

  • @kanchanadushmanthi7371
    @kanchanadushmanthi7371 ปีที่แล้ว +1

    මහා ලක්ෂ්මි දේව මෑණියන්ගේ පිහිටෙන් මාගේ පැතුම ඉටු වේවා!!

  • @mggunawathi8592
    @mggunawathi8592 2 ปีที่แล้ว +9

    මහා ලෂ්මී බලයෙන් මට ලොතරැයි දිනුමක් ලැබේවා සාඳු සාදු

  • @anuanoma2297
    @anuanoma2297 2 ปีที่แล้ว +7

    උතුම් ශ්‍රි ලක්ශ්මි මාතාවගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏

  • @amkchandrika987
    @amkchandrika987 2 ปีที่แล้ว +20

    ලක්ෂ්මි දෙවියන්ගේ පිහිට🙏🙏🙏🙏🙏🙏🙏මගේ දරුවන්ගේත් මගේත් සියලුපාර්තනා ඉස්ටවේවා🙏🙏🙏🙏🙏🙏

  • @DahamiKavindaya-yl6rf
    @DahamiKavindaya-yl6rf 4 หลายเดือนก่อน

    අද දින සිට මාගේ සියලුම මුදල් පුශ්න විසදා ගැනිමට මා සිතන රැකියාව ලැබෙිවා .මාගේ මුදල් පුශ්න විසදේවා.ලක්ෂ්මි දෙවියගේ පිහිටයි සාදු සාදු සාදු

  • @KumuduPriyangika-n6x
    @KumuduPriyangika-n6x 11 วันที่ผ่านมา

    ලක්ශිමි මෑණියන්ගේම පිහිටෙන් මාගේ මුදල් ගැටලු විසදා දෙන්න ලක්ශිමි මෑණියන්ගේම පිහිට ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 ปีที่แล้ว +5

    ලක්ශ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ ප්‍රර්තනාව ඉශ්ටකර දෙනු මැනවි .....මාහට.ලක්ශ 50ක් ලැබේවා ...මාගේ නය බේරා නිදහසේ ජිවත් විමට...මා හට පිහිට වන්න ලක්ශ්මි මෑණියනි .....🙏🙏🙏🙏🙏🙏

    • @surangidilrukshi4907
      @surangidilrukshi4907 2 ปีที่แล้ว

      ලක්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ පතුම් ඉටුවේවා

  • @sujithsamarasinghe76
    @sujithsamarasinghe76 ปีที่แล้ว +6

    ලක්ශ්මි දේව මෑණියන්ගේ පිහිටෙන් ධනය ලැබී මගේත්,දරුවන්ගේත් දියුණුව සැලසේවා

  • @aheshierangika786
    @aheshierangika786 2 ปีที่แล้ว +6

    ලක්ෂ්මි මෑනියන්ගෙ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw ปีที่แล้ว

    අද දින ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙන් මාහට ධන වාසනාවක් ලැබෙිවා 🙏🙏සාදු 🙏🙏සාදු

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw ปีที่แล้ว

    මාහට ලොතරෑයි දිගනුමක් ලැබෙිවා සියලුම දෙනාටම ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිට ලැබෙිවා 🙏🙏සාදු 🙏🙏සාදු

  • @n.anandhanisinhasena4148
    @n.anandhanisinhasena4148 2 ปีที่แล้ว +16

    ලක්ෂ්මි දෙවියන් ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන මුදල ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirunharindu654
    @hirunharindu654 2 ปีที่แล้ว +10

    මාගේ ලක්ශ්මි මැණියන්ගේ පිහිටෙන් මාගේ මෙන්ම මෙය ශ්‍රවණය කරන සියලුම දෙනාගේ පැතුම ඉටුවේවා...🙏🙏

    • @upulvitarana8936
      @upulvitarana8936 ปีที่แล้ว

      මාගේ ලක්ෂ්මි මැණියන්ගේ පිහිටෙන් මාගේ ව්‍යාපාරයෙ නය රින් මිදේවා

    • @nishanthaajith6407
      @nishanthaajith6407 ปีที่แล้ว

      Wasanawak unada

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 2 ปีที่แล้ว +6

    මැණියන්ගෙ පිහිටෙන් මගෙ හිනෙනිබෙන මුදල මටලබදෙවා සාදු සාදු සාදු

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw ปีที่แล้ว

    මාහට අද දින ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙන් ලොතරෑයි දිනුමක් ලැබෙිවා ..🙏🙏සාදු 🙏🙏සාදු

  • @suneethapandipperuma7176
    @suneethapandipperuma7176 ปีที่แล้ว

    මේ උතුම් මන්ත්‍ර බලයෙන් මාගේ බලාපොරොත්තු ඉටුවේවා .

  • @madujayawardana5319
    @madujayawardana5319 2 ปีที่แล้ว +13

    විදේශ ගතවෙලා ඉන්න මට ලක්ෂ්මී දෙවියන්ගෙ පිහිටෙන් ලොතරැයි වාසනාවක්ම ලබා ගන්න පිහිට වන්න. සාදූ සාදූ සාදූ

    • @lakshmankumarsingha8284
      @lakshmankumarsingha8284 ปีที่แล้ว

      අන්

    • @sumudinisamarawicrama5361
      @sumudinisamarawicrama5361 ปีที่แล้ว

      Mage prsanna wisdala denna laksamidewini කෝටි 10wath adunath මහරගම apksya රෝහල් tada loku udauwak karanawa dewiyaniporondu wemi

  • @geethanilalani4618
    @geethanilalani4618 2 ปีที่แล้ว +8

    ලක්ෂ්මී dewa මෑණියන් ge පිහිටෙන් මටත් ලොතරැයි වාසනාව ලැබේවා සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා dana නිධානය ලොතරැයි වාසනාව ලැබේවා sadu sadu sadu

  • @kalyaniudammika3764
    @kalyaniudammika3764 2 ปีที่แล้ว +8

    ලක්ශ්මි දේවිගෙ පිහිටෙන් මට මේ මුදල ලැබේවා .නමස්කාරය වේවා

  • @kumikumari5717
    @kumikumari5717 ปีที่แล้ว +1

    ලස්මි මැනියන්ගේ පිහිටන් මගෙ දරුවන් ගේ අනාගතය යහපත් ⁣කර දෙන්න මගෙ තියන සියලුම මුදල් පරස්න විසදා දෙන්න ලස්මි මැනියත මට පිහිට වෙන්න 🙏🙏

  • @sasikaranaweera8063
    @sasikaranaweera8063 2 ปีที่แล้ว +9

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සිතේ තිබෙන මුදල් බලාපොරොත්තුව ඉෂ්ට කරගැනීමට වරම් ලැබේවා saaduuu saaduuu

    • @shatashata7181
      @shatashata7181 2 ปีที่แล้ว

      Lasmi.maniyane.mage.asarsne.kamata.phota.wenna..mata..oni.mudala..laba.denna.maniyane..

  • @gamingpappayt7476
    @gamingpappayt7476 ปีที่แล้ว +8

    ලෂ්මි දෙවේව මෑනියන්ගේ ආශිර් වාද යෙන් මම සිතූ දේ මට ලැබේ වා 🙏🙏🙏 සාදු සාදු

  • @kumarisenevirathna5071
    @kumarisenevirathna5071 2 ปีที่แล้ว +7

    ලක්ෂ්මි දේව මෑනියන් ගේ පිහිටයි !!! මට මගේ නිවහන ඉදිකර ගන්න අවශ්‍ය මුදල ලැබේවා !!!

    • @amitheranga6481
      @amitheranga6481 2 ปีที่แล้ว

      Mahansi vela vada karanna vei nada visvasaya samagama...ethakotai apita sarthaka venna puluvn ...

    • @kamaniedirisooriya2219
      @kamaniedirisooriya2219 2 ปีที่แล้ว

      Laksmi dewiyage pihiten mata awasya mudala labewa...

  • @arundikadilrukshi336
    @arundikadilrukshi336 ปีที่แล้ว

    ලක්ෂ්මි දේව මැනියන්ගේ පිහිටෙන් මගේ මුදල් පුුශ්න ය විසදෙනලා දෙන්න මැනියනි මගේ දරැපැටියා වෙනුවෙන් මට පිහිටවෙන්න.සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @HameeshaDinesh-k9x
    @HameeshaDinesh-k9x ปีที่แล้ว +1

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටින් මට ලොතරයි වාසනාවක් ලැබෙවා!හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා!සියලු දෙනාට ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ලැබෙවා....!!!🙏🙏🙏🙏🙏

    • @dmwdewamiththadm8185
      @dmwdewamiththadm8185 ปีที่แล้ว +1

      ලක්ස්මි මැනියන්ගේ පිහිටෙන් මට ලොතරැයි වාසනාවක් ලබාදෙනමෙන් ඉල්ලා සිට්ම්.ඒ බලාපොරොත්තු .ඉටුවේවායි පතමි.

  • @Rasi0531
    @Rasi0531 ปีที่แล้ว +10

    මාගේ සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏 මට මගේ ප්‍රශ්න විසදගන්න ඉක්මනින් සල්ලි ලැබේවා🙏🙏🙏

  • @thanushiakesha2722
    @thanushiakesha2722 2 ปีที่แล้ว +6

    ලක්ස්මි මෑණියන්ගේ පිහිට ලැබේවා mage pethuma itu wewa 🙏🙏🙏🙏

  • @lasanthijayaneththi8126
    @lasanthijayaneththi8126 2 ปีที่แล้ว +9

    මාගේ ප්‍ර්‍රර්තනා සියල්ල ඉශ්ට වේවා 🙏🙏

    • @w.a.ajithwasantha3935
      @w.a.ajithwasantha3935 ปีที่แล้ว

      Mage sithe athi mudala mahata labewa mage siyalu karadara walin ma mudawa denna laksmi deviyani

  • @rmshemamali1347
    @rmshemamali1347 ปีที่แล้ว +1

    මගේ දරුවන්ට ඉක්මනින් සුදුසු සහකාරයෙක් මුණ ගැසේවා ලක්මි දෙවිගෙ පිහිටෙන් .කුමන හෝ මාර්ගකින් අපට මිල මුදල් ලැබෙිවා .යහපතක්ම වෙිවා .

  • @dayawathiperera3672
    @dayawathiperera3672 ปีที่แล้ว

    මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් ආශිර්වාද බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාගේ මුදල් අවශ්‍යතා සියල්ල එලෙසම ඉටු වේවා මෙය අසනා සැමදෙනාගේම සියලු යහපත් බලාපොරොත්තු එලෙසම ඉටු වේවා මාගේ රටට යහපත් කාලයක් උදා වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @عيدرمضان-ظ3م
    @عيدرمضان-ظ3م 2 ปีที่แล้ว +14

    ලක්ෂ්මී දේවිය ගේ පිහිටෙන් මගේ පවුලේ අයගේ බලාපොරොත්තු එලෙස ම ඉටුවේවා ඉටුවේවා ඉටුවේවා සාදු සාදු සාදු

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 ปีที่แล้ว +5

    ලක්ෂ්මි මෑණියන් ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mihidusampath7903
      @mihidusampath7903 2 ปีที่แล้ว

      මෑණියන්ගේ පිහිටෙන් mata inna තැනක් hada ganna මෑණියන් ta පුළුවන් මුදලක් laba denna.නිවසක් ho .ලක්ෂ 10k wath.ඔබගේ පිහිට matath mage පවුලේ සැමට ලැබේ wa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +6

    ලක්ෂ්මි දේවියගේ පිහිටෙන් මගේ මුදල් pramaanaya ඉක්මනින් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

    • @nimalidilrukshi78
      @nimalidilrukshi78 2 ปีที่แล้ว

      Dana lakshmi maniyanae apitath pihita waenna

  • @චතූproduction3
    @චතූproduction3 ปีที่แล้ว +1

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටයි 🎉🎉 සාදු සාදු සාදු 🎉

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 19 วันที่ผ่านมา

    ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මට වගේම අන් අයගේ මුදල් ගැටළු විසදෙවා 🙏🙏🙏මා කරන පිං අත් වේවා 🙏🙏🙏

  • @shamalishama6741
    @shamalishama6741 2 ปีที่แล้ว +15

    ලක්මි මෑනියන්ගෙ පිහිටෙන් මගේ පැතුම් සියල්ලක්ම ඉටු වේව ලක්ෂ්මි මෑනියන්ට නමස්කාර වේවා 🙏🙏🙏