Exploring "Etanwala Village" | Riverston Series-2 | ඇටන්වල ගම | TRAVEL with RU | VLOG

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • 👉 වැද්දා පැණි ඇල්ල Seen එක Missed උන අය Click & Watch - • The Dangerous "Wedda P...
    .
    ❤️ Hi Travel Hunters ❤️
    .
    👩‍❤️‍👨We are a Crazy Sri Lankan Travel Couple who love to explore the world. Today we are going to reveal you one of the beautiful village in Matale, Sri Lanka. It's called "Etanwala Village".🏕️
    .
    👉මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ වැද්දා පැණි ඇල්ල ළඟ සිට 500m (2min) දුරකින් පිහිටා ඇති මනරම් සුන්දර මනස්කාන්ත කඳු වලින් වට වු ඇටන්වල ගම්මානේ මිනිසුන්න්ගේ සරල ජිවිතේ ගැන අහම්බෙන් දැන ගන්න ලැබුන තොරතුරු තමා මේ Video එකෙන් අරන් ආවේ.. මෙතනට ආවාම ලස්සන View එකක් බලා ගන්න පුලුවන්..🥰
    .
    😍මේ වගේ තවත් ලස්සන තැන් ගොඩක් බලන්න දිගටම Travel with Ru එක්ක එකතු වෙලා ඉන්න..අපේ අඩුපාඩු හදා ගන්න ඔයාගේ වටිනා Comment එක පහළ අනිවා දාන්න.. Subscribe කරලා Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා යාලුවේ.. 😘
    .
    😘අනිත් අයවත් දැනුවත් කරන්න Share කරමු..ඒ වගේම ඔයාලා දැන ගන්න කැමති Travel Location තියෙනවා නම් Suggest කරන්න..😘
    .
    Exploring Etanwala Village | Riverston Series-2 | ඇටන්වල ගම | Matale | Sri Lanka
    #travelwithru #Etanwala #matale #central #village #riverston #villagelife
    .
    ❤️“අපි ඇගේ හුස්ම රැක්කොත් අපේ හුස්මත් ඈ රකීවි"❤️"සොබාදහමේ මාතාව සුරකිමු" ❤️
    .
    Like Us : / travelwithru.lk
    Follow Us : / trvl_with_ru
    Write Us : travelwithruvlog@gmail.com
    Follow Us : / travelwithru.lk
    Watch Us : / travelwithru
    Follow Us : / travelwithr. .
    Thanks for watching!
    ❤️_K e e p_I n_T o u c h_W i t h_U s _❤️ _ _❤️_L o v e_Y o u_A l l_❤️
    "තරඟයක් නෑ...සහෝදරත්වයෙන් ඉදිරියට යමු"
    --------
    Thank You !

ความคิดเห็น • 63

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 หลายเดือนก่อน +3

    මොන තරම් සුන්දර මිනිස්සු ඉන්න සුන්දර රටක්ද මේ පුන්‍ය බූමිය,ඒත් අවාඅසනාවට මිනිස්සු මුදල් පසුපස යෑම සහ මිනිස්සු පිරිහීම නිසා විනාසමුකයට පත්වෙමින් ලවතී.🙏🙏🙏❤️🙋

    • @Nishaya722
      @Nishaya722 หลายเดือนก่อน +2

      ඇත්තමයි.. අපිට දියුණුව කියලා බදාගෙන ඉන්න ගිනිගොඩක තරම😢😢😢😢

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      Aththatama ow.. hari dukaii 🥺

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      Ekanee.. 🥺

  • @UpaliSamaranayaka-ed6tj
    @UpaliSamaranayaka-ed6tj หลายเดือนก่อน +4

    ලස්සන රටක්....හිත් අවලස්සන මිනිස්සු ඉන්න

    • @barneycasting8331
      @barneycasting8331 หลายเดือนก่อน

      හැමෝම එහෙම නැහැ, රනිල් මහත්තය ගොඩක් හොදයි

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      Ekane 🥺

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      🙊

  • @travelaya_777
    @travelaya_777 ปีที่แล้ว +4

    නොදන්නා දේවල් දැනගන්න සලස්වන මේ විදිහ ගොඩක් වටිනවා.... මේ වගේ ලස්සන තැන් දකින්නට බලන්නට අරන් එන්න ඉතින්... good luck... travel with Ru...දෙන්නමට

    • @TravelWithRu
      @TravelWithRu  ปีที่แล้ว +1

      Thank You Bro.. Ahamben thama eyalawa hambune.. aththatama godak watinwa eyala qwwa dewal..

  • @kasunlakmaljayasinghe798
    @kasunlakmaljayasinghe798 ปีที่แล้ว +3

    Good content 👌👌

    • @TravelWithRu
      @TravelWithRu  ปีที่แล้ว

      Thank You Kasun Bro 💚 Stay Tuned 💚

  • @zoysaaruna5409
    @zoysaaruna5409 ปีที่แล้ว

    ඔන්න ඉතින් තවත් ලස්සනම ලස්සන vlog ekak ඇවිත් නේ... සෑහෙන වටිනා video ekak...තවත් ලස්සන වටිනා videos දාන්න අපිට බලන්න..

    • @TravelWithRu
      @TravelWithRu  ปีที่แล้ว

      Digatama Riverston Series Ekath Ekka Ekathu Wela Inna Bro.. 😍😇

  • @udayakalyanapriya1909
    @udayakalyanapriya1909 หลายเดือนก่อน

    ඔබේ ඔය ගතිගුණ කිසි දිනක වෙනස්නොකරන්න ඔබ සැමට තෙරුවන් සරණයි ,මම නගරෙ සිටියත් ම⁣ම හැමදා ඔබ සමගයි

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      Aniwaren 😍 digatama api ekka ekathu wela inna ❤️

  • @naradavidanage1905
    @naradavidanage1905 หลายเดือนก่อน +2

    සුන්දර ගම්මාන.මගේ රට කොච්චර සුන්දර ද?කුඩු කසිප්පු ඇවිල්ලා නගර අවට ගම්මාන විනාස වෙලා.

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      Eka nam aththa 😕

  • @nuwanrangana1359
    @nuwanrangana1359 หลายเดือนก่อน +1

    Kiyanna wachana ne ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      Thank you very much 😍 digatama ekathu wela inna 💕

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 หลายเดือนก่อน

    හරිම වටිනවා 💪💪💪

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      Thank you soo much 🥰🇱🇰😍 digatama ekathu wela inna ❤️ anith video th balala adahas kiyna 🥺

  • @sunilkalyani7104
    @sunilkalyani7104 หลายเดือนก่อน

    සුන්දර මිනිසුන් ❤❤❤

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      Aththatama ow 🥺😍❤️🇱🇰

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      Digatama ekathu wela inna ❤️😍🇱🇰

  • @romiorace9342
    @romiorace9342 ปีที่แล้ว

    So Lassanay 🥺🎉

    • @TravelWithRu
      @TravelWithRu  ปีที่แล้ว

      Thank You romiorace ❤ Keeping Touch with Us ❤

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi 6 หลายเดือนก่อน

    අපිත් ගියා.ඇත්තටම සුන්දරයි

    • @TravelWithRu
      @TravelWithRu  6 หลายเดือนก่อน +1

      Ekanee 🥺🤗❤️

    • @Ravi56774
      @Ravi56774 หลายเดือนก่อน

      වාහන යනවද

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      @@Ravi56774ow ❤

  • @krishanmadusanka-kp7ry
    @krishanmadusanka-kp7ry ปีที่แล้ว

    wow niyamayi

    • @TravelWithRu
      @TravelWithRu  ปีที่แล้ว

      Thank You Very Much Bro..😍 Digatama Ekathu Wela Inna Krish Bro 🥰

  • @yashikajayamali00000
    @yashikajayamali00000 ปีที่แล้ว

    Wow ❤❤

  • @user-pm9fd3mg8v
    @user-pm9fd3mg8v ปีที่แล้ว

    ❤❤😮

  • @nalakaperera4965
    @nalakaperera4965 ปีที่แล้ว

    ඔය කියන අලියා.......අපි යද්දි නම් ඉට කලිං දවසේ වවල්පොල්මුල්ල පහු කරලා ටිකක් කැලෙ මැදදි එයා තලලා දාපු වේ වැල් ගාලක්ම තිබුනා......
    සේරම දුර km 18❤️❤️❤️❤️❤️

    • @TravelWithRu
      @TravelWithRu  ปีที่แล้ว

      අලි ප්‍රශ්න හැමතැන.. හී..හී..🐘

  • @nirahikecamping3189
    @nirahikecamping3189 ปีที่แล้ว +1

    ආසියාවේ කුඩාම ගම්මානය ලංකාවෙ විතරක් නෙමෙයි හොදේ✍️✍️✍️

    • @TravelWithRu
      @TravelWithRu  ปีที่แล้ว +1

      වල්පොල්මුල්ල ගම්මානය ❤❤

  • @Dreamisland123
    @Dreamisland123 ปีที่แล้ว +1

    Senevi mama❤

    • @TravelWithRu
      @TravelWithRu  ปีที่แล้ว

      Aneew Senevi Mamawa Dannawada? 😍

    • @Nishaya722
      @Nishaya722 หลายเดือนก่อน +1

      ඔයා එහේද...?

    • @Dreamisland123
      @Dreamisland123 หลายเดือนก่อน

      @@Nishaya722 nehe.eth mama hithawath eya ekka.

  • @banukasandesh9110
    @banukasandesh9110 ปีที่แล้ว

    • @TravelWithRu
      @TravelWithRu  ปีที่แล้ว

      Banu Bro ❤ Thank You ❤

  • @AroshanaMannapperuma
    @AroshanaMannapperuma หลายเดือนก่อน

    visthara kiyana ayage clip gannakota cam eka holawanna epa. a clip eka eka digata ganna. nettam thorathura gena awadanaya adu wenwa.

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      Thank you adupadu pennuwata 😇 😌

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      Digatama ekathu wela inna anith video th balala adahas kiyna aniwa 😇❤️

  • @visalandlasimax876
    @visalandlasimax876 หลายเดือนก่อน +1

    කෝ ගමේ සුන්වරත්වය පෙන්නන්නැහැනේ.

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      Next vlog eken danam..🇱🇰

  • @Nishaya722
    @Nishaya722 หลายเดือนก่อน

    දන්න කෙනෙක් කියන්න මේ ගමේ දවසක් දෙකක් නවතින්න පුළුවන් තැන් තියෙනවද 🥺

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      Puluwan 😍 hotel review playlist eke dala thiyenwa.. naththan riverstone playlist eke balanna 💕

  • @thusithasandaruwan603
    @thusithasandaruwan603 หลายเดือนก่อน

    Meheta phone signal tynwda

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      Signal nam tikak adui 🥺

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      Digatama ekathu wela inna anith video th balala adahas kiyna aniwa 😇❤️

  • @Ravi56774
    @Ravi56774 หลายเดือนก่อน

    වාහන යන්න පුලුවන් ද

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      Ow puluwan 😌

  • @JayasooriyaHNR
    @JayasooriyaHNR หลายเดือนก่อน

    මහන්සි වෙලා වීඩියෝ එක කලත් පලක් නෑ...මෙහි සුන්දරත්වය නොපෙන්වීම තුලින් ඔබ එක් තැනකට කොටු
    කරලා..

    • @TravelWithRu
      @TravelWithRu  หลายเดือนก่อน

      Apita ahamben meyalawa hambune.. a wele eyala kiyapu visthara tika thiyena video eka vitharai me damme.. 😌