පාසල් උපකරණ අඩුවට පිටකොටුවේන් ගමු | Stationery items | Pitakotuwa shopping
ฝัง
- เผยแพร่เมื่อ 13 ก.ย. 2024
- #pasalupakarana #stationery #pettahshopping
පාසල් උපකරණ තොග හා සිල්ලරට අඩුවට ගන්න යමු පිටකොටුවට.
Zam Zam
38,Dam street,Colombo 12
☎ 0112324061 | 0112439059 | 0112348070
අපිට කතාකරනවනම්,
😉 සදරු සසංක 0715219820
Facebook - www.facebook.c...
.......................................................................................
• ලාබෙට කර්ටන් ගන්න යමු ...
• Maharagama-Pamunuwa Sh...
• Shoes shop colombo | ප...
• Chocolate shop | හොදම ...
• අඩුවට හැමදෙයක්ම ගන්න ද...
• පිරිසිදුව සුපිරියටම Th...
• cane product of srilan...
• සියලුම වර්ග වල ස්වාභාව...
• ගෙදරට අවශ්‍ය සියලුම දේ...
Stationery Items
Book Pencil
School items
Stationery Items pitakotuwa
School items
Sinhala stationery items
Pitakotuwa school items
Pettah stationery item
Pitakotuwa pasal upakaran
School bag price
School water bottle price
School items srilanka
pencil
pen
erases
cutters
pastel
colour pencils
rulers
scissors
plastic bottles
pencil box
අපේ පැති වල මේවා කියන මිළට වඩා තුන් හතර ගුණයකින් වැඩි. මේවා මෙහෙම ප්‍රසිද්ධ කරන එකත් හොදයි. බොහොම ස්තුතියි
Tnx 🙏👊👍
@@3sbro26068ý5 0ìl 5:40 5:40
Kivana harasweediyad
ලෝක ළමා දිනයට මගේ පන්තියේ පුතාලට තෑගි ගන්න හොඳ තැනක් පෙන්නුවට ස්තුතියි මල්ලී.... 🌹🙏🏻
Okay 🙏
Oya Laga contact number ekk thida
Oyata pencil case ona nam mn laga tynawa.oya ganata..
@@lankasandaruwani2097 koheda
Math Hoya Hoya Hititye
1300 ට තොග අරන් Transport + Shop Rent + Staff+ Owner profit දාලා අඩුම 2000/=ටවත් දෙන්න වෙන්නේ.. ගන්නවා තිය මිනිස්සු ලඟටවත් එන්නේ නෑ ..
Okay
Niyamai.. වැඩි ගාණට විකුණන අය ගෙ හැටි දැන ගන්න හොඳයි..
Okay 👍👍👍👍👍
එහෙම කියන්න බෑ. මේවා ප්‍රවාහනයට සහ අතර මැදියන්ගෙ ගාන කොහොමත් එකතු වෙනවා. ශොප් එකකට ආවම එතන සේවක ගස්ස්තු ලයිට් බිල් එකේ ඉදන් පොඩි ගානක් එකතු වෙනවා. තමන්ගෙ අතට එන ගාන සෑහීමකට පත්වෙන්නෙ බැරිනම් තමන් ගිහින් ගන්න ඕනෙ. ගොඩක් වෙලාවට ගැහැනු කෙනෙක් නම් තනියම යන්නෙ නෑ ඔච්චර දුරක. දෙන්නෙක් එක්ක ගියත් තමගෙන් කාලයයි , මහන්සියයි, යන එන වියදමයි, කෑම බීමයි එක්ක බැලුවම ගේන බඩු ප්‍රමාණය අඩු නම් අතිනුත් පාඩුයි. අනික ප්ලෑන් එකක් නැතුව යන්නන් වාලෙ ගියොත් අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේ ගැනෙනවාමයි.එතනත් අමතර වියදමක්
මෙහෙම වීඩියෝ එකක් ගෙනාවට බොහොම ස්තූතියි 🎉
🙏👍👍
ගොඩක් වටිනවා මල්ලියෝ මන් ඉන්නේ රට ජනවාරි ලංකාවට එනවා මගෙත් හිතේ බිස්නස් එකක් කරන්න ඔය වගේ දේවල් අපේ පැති වල හරිම ගණන් තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️🌹🌹👍✈️
Okay bs
@@3sbro260 මල්ලි මට ඔයාගේ number එකක් දෙන්න පුළුවන් ද විස්තර ටිකක් දැන ගන්න තෙරුවන් සරණයි 🌹🌹❤️❤️👍✈️
Ane mata nambar ekak ewannako badu tikak ganna ona
@@damiththaranga-sx2mv 0112324061 | 0112439059 | 0112348070
Pako thiyana thana kiyapan
හරිම වටිනවා මේ වීඩියෝ එක.අපේ පැතිවල ඔයා ලගෙ ගනන් වලට වඩා එකට දෙකක් ගනන් වලට විකුනන්නෙ.පවු දෙමව්පියෝ ඉතින්.ඔයාලට ගොඩක් පිං.මේ වීඩියෝ එක දැම්මට 🙏🙏🙏🙏
Tnx 🙏👍🤗
Eka ekage opadupa danawata wada me wage interesting deyak gana danuwath karanawata godak thankz...
බොහොම ස්තුති 🙏🙏
ඇත්තටම මිල ගනන් හරිම සාධාරණයි..දුප්පත් දරැවන්ට ගිහින් දෙන්න හරිම ආසයි
👍🤗🙏
Good idea❤
ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක පුලුවන්නම් කොළඹ තියෙන තව දේවල් ගැන videos ගේන්න
Ok gennam bro
ඉතාම වටිනවා.ස්තුති ඔබතුමන්ට
👍🙏
අනේ කව්රු හරි උදව් කරන්නකෝ.පෝන් එකක් දෙන්නකෝ a.l කලන ගෑනු ලමෙක්ට.විබහගෙ ලියල ඉවර උනාම ආයෙ දෙන්නම් 😢
බොහොම වටින වීඩියො එකක් මචන්❤
Tnx bro 🙏
Ane aiye puluwan ape peththe kadayk dann mehe inna unn gini gann
කොළඹ අයිස් ක්‍රීම් shop1දාන්න බඩු ගන්න පුලුවන් තැන් ගැන දාන්නකෝ
අම්මලට පුලුවන් එගොල්ලන්ගේ පොඩ් අයට අවශ්‍ය ඒවා ලයිස්තුවක් හදන් ආවා නම් ඔක්කොමගෙම දේවල් මෙහෙන් ගන්න ගනනුත් අඩුයි නේ තනි තනිව ගන්නව ට වඩා
👍👍👍
ඇත්තටම බොහොමත්ම ස්තූති ...අම්මෝ මේවා මෙහෙ ගිනි ගනන් නෙ අප්පා..මෙහෙම වීඩියෝ දාන එකනම් ඇත්තටම වටිනව ❤❤❤
Tnx 👍👍
Bro... Mugs laabata ganna thiyana shop vedioes daanako❤😊
Okay
මේ. Videyo aka. ගොඩක්. වටිනවා. දුර සිට. එන. කෙනා ට. යන. විදිය. කිවුවොත්. මෙක. Videyo aka. ඉවර. වෙනකක්. මිල. ගනන්. අහන. එක පමණයි.
Description eke shop eka gena wisthara dala tiyennee
පොත් වල මිල ගණන් වීඩියෝ එකක් ඕනේ ❤
Senasurada danawa
Aththatama godak hoda video ekak.. api giya me wagema badu mila adui..thank you... good luck 🎉🎉 thawa video ekak karannako kotuwenma apita courier bag, courier box,ziplock bag එහෙම ganna පුළුවන් thanak godak watinawa එහෙම unoth nam..
Api try karannam 👍
me thanata wada thawa hoda thanak thiyenawa api heta e vedio eka danawa
@@3sbro260 china street eke balanna cardboard box එහෙම
@@S.L-G.S.1 ok
වැදගත් video එකක් thank you
🙏🙏
ගොඩක්.වටිනා.vidiyo akak ස්තුති.ඔබතුමාට
Tnx 🙏👍
පිටකොටුවේ බස් එකේ බහින තැන ඉදලා වීඩියෝ වත් කරන්න
Ok
Ethanna number ekak ne neda
මේවා වටිනවා අපේ ගමිවල හැමදේම ගනන් කොචිර මිල අඩුද ස්තඋතියි මල්ලී
මෙයාලා හොල්සෙල් විතරයි දෙන්නේ..එකකින් 6ක් ගන්න ඕනී කියනවා..මං දවස් දෙකක් ගිහින් හැරිලා ආවා..😢
Retail denawane
@@3sbro260 dunna ..dr cashier eke hitiye rawla wawapu wayasaka uncle kenek ..mawa athulata wath gaththe na ..mata yaluwek kiyala man giye oya shop ekata..🥲🥲
Ai athulata gatte ne kiwwe. Oya loose ganna nisada? 6 k gattoth denawa neda?
දවස් දෙකක් ගිහින් ඇයි බන් හැරිලා අවේ
koheda meka thyenne
මේ shop එකේ දැන් මිළ ගණන් එක්ක අලුත් video එකක් ගෙන්නකෝ,
Retailer ගන්නවනම් මෙතනට යන්න එපා..🚫
අද මම ගිහින් මාර රස්තියාදුවක් කලේ...එතන එක්කෙනෙක් ඉඳලා wholesale ද Retailer ද කියලා අහලා ..Retailer කිව්වම .. Retailer දෙන්නෙ නැහැ කියලා කිව්වා..මම කිව්වා TH-cam එකේ තිබුනා කියලා Retailer දෙනවා කියලා..ඊට පස්සේ කියනවා wholesale දීලා ඉවර වෙලාලු දෙන්නේ...
ඔයාලාට Time pass කරන්න වෙලාවක් තියෙනවනම් Retailer ගන්න එතනට යන්න..😡😡
👍
All sale ඕනෑම kadeka oya ගණනක් තමා ,නිකම් බොරු video එකක් ,danna කාලේ ඉඳල api කොටුවේ පිපල්ස් පාර්ක් එකෙන් බඩු ගන්නෙ ,බොරු video එකක්
Peoples park badu godak aduda? එකවර 6 k ganna onida?
@@3sbro260 මචෝ කෝ මේවට උත්තර? රස්තියාදු වෙන්න ඔනද අපි ගිහින්?
@@poliyavlog1381 උත්තර දෙන්න දෙයක් නැ bro.අපි කාටවත් බලෙන් යන්න කියන්නේ නැ.ඔයාලා බලලා හොදයි නම් ගිහින් ගන්න.
Me video eka nn harima watinawa.. thank you sooo much meka demmata
Tnx 🙏👍🤗
ඇත්තට හොදයි වටින විඩියෝ එකක් ස්තුතියි
Tnx
අනේ මරැ අපේ පැත්තේ මේවා ගිනි ගනන් ආසාවට ලමයෙකුට දෙයක් අරන් දෙන්න බෑ ගොඩක් වටිනවා මේ වීඩියෝ එක 🙏🙏
Tnx 🙏🤗👍
වීඩියෝ එක දානකොට ලොකේෂන් එකත් එක්ක දාන්න ඒක තවත් වටිනවා
Ok bro.description eke dala tiyenneeee
oyalata godak sthuthi me wage than pennuwata.
Okay 🙏
බිස්නස් එකක් පටන් ගන්න හිතෙනවා.
Ow patan ganna
කියන්නකෝ මේ තැන කොතනද කියලා
Mechchara pitakotu gihilla, zam zam eka langinma yanawa. Eth ethulata gihin price ahala nehe😢. Aparadhe wena thenwalil gaththa salliwalata mehen gaththanam baagayak ithuru karanna thibba. Saadharana mila ganan. Thnq malli me vdio ekata
Okay 🙏🙏
Zam zam shop eka tiyena tena gena kiyanna puluwanda
මල්ලී හැම එකක්ම එකක මිල ගනන් සදහන් කරානමි තමයි හොද...
තනි එක විකුනන්නේ නෑනෙ ඔය තැන්වල...
Wikunanawa
කොහෙද මෙක theyanne
මෙහෙ කඩ ව්ල ගනම් වඩියි සයිඩ් බැග් එකක් මෙහෙ 1200/=ට මන් අරන් දුන්නෙ ලමයට.thank you malli video ekata.
Okay 👍🙏
ඇත්තටම බොහොමත්ම ස්තූති කරනව ...අම්මෝ මේව මෙහෙ ගිනි ගනන්නෙ අප්පා...බිස්නස් කරාට කමක් නෑ අනේ සාධාරණව...පවූ අහිංසක මිනිස්සු 😢😢😢
Tnx 👍👍
වල් පල් වලට වඩා ගොඩක් වට්නව ගොඩාක් ස්තුතියි
Tnx 👍🙏
ඇත්තටම ලොකූ උදවුවක් තාමත් මේ මිලගනන්මද යන්නේ පොඩිවට බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ🙏💐💐💐ස්තූතී
Shop ekata call karanna.dan thawa adu athi.👍👍
me thanata wada thawa hoda thanak thiyenawa api heta e vedio eka danawa
ඇත්තටම වටිනව මෙවැනි වීඩියෝ දාන එක බිස්නස් එකක් කරන්න ඉන්න අයට මේව අස්වැසිල්ලක්..
Godak watina video akak malli thank you so much
👍❤️
දරුවන් කටේ දමන දේවල් අඩු මුදලට අරන් දෙන්නෙ පරිස්සමෙන් .වතුර බෝතල් number 5,තෝරලා ගන්න ඕන.පිළිකා රෝහලේ වැඩිම පිරිසක් ඉන්නෙ දරුවන් .ඒ පාසල් උපකරණ වල කෙමිකල් වලින්
👍
Mewa ape paththe godak ganan thank you mehema pennuwata
Okay 👍🤗🙏
Apite oder ekak daganne baride me pati welete delivery karanne nadde
Math hithagena inne malli business ekak karanna meka oya pannuwata godak watinawa ❤❤❤
Tnx 👍🙏🤗
ඇත්තටම ගොඩක් හොඳයි .ඉස්තුතියි.👍
Tnx 👍
අලුතෙන් දාන බූක් ෂොප් එකකට බඩු ගන්න ඕනේ. මේ තැන කොතනද
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ගොඩාක් ස්තුතියි
Tnx 👍🙏🤗
ගොඩක් වටිනවා ❤❤❤❤❤❤❤
Tnx ❤️🙏
Godak watina video ekak.Thank you.
Okay 👍🙏
පොත් වල මිල ගාණන් තියෙන video එකක් dannako
Video ekak dala tiyenne
Thanks ..♥️♥️♥️
පොත් වල ගණන් ටිකක් කියන්න මල්ලි
Poth wala milaganan video ekak api kara channel eke ati balannko
Me vediyo eka balala Kuta welendo aran gihin duppath lamainta GINI gaanata vikunanawa
Aththatama hari watinawa ada kale widiyata
Tnx 👍👍
මමත් wholesale items ගත්තේ kurunegala ameer එකෙන්.ඒත් මෙතන බඩු ගොඩක් අඩුයි.
👍👍👍👍
Pon namber awanna
මෙවා ඩිලිවරි කරන්නේ නැද්ද ,හොදම විඩියෝ එකක් 👍👍
Nahaa tnx 👍🙏🤗
කොහෙද තියෙන්නේ
Cctv Hoda විස්වාස එකකුත් දාන්න
හයියෝ ගියා ම වෙන ගනන්, ඔයා ලට . තේරෙන්නේ නැද්ද, ගිහින් තියෙනවා හැරිලා ආවා
Oyala badu oder karanne nadda
Godak watina video ekak thank you
👍👍🙏🙏
Godak sthuthi .... godak watinawa..
Okay 🙏👍
Me kiyana Prices da denne meyala Retail gannakota ? කෑල්ලක් Kiyala e ahana ganamada api ekak dekak gaddi denne 🙄 ? Mata yanna one lagadi lamai kipa denekta ganna badu
Ekak dekak gaddi me kiyana ganata wada tikak wadi
ගොඩාක් වටිනවා 🙏ස්තුති දැනුවත් කලාට👍
Okay 👍🤗🙏
@@3sbro260 Nambarekak danna meke pz
Valuable video thank you
Okay 🙏🤗👍
Mona vidiyada tiyanna thanks me wage video walata
Dam street
Puluwan nan craft item ribbon ehema tiyena shop gana video ekak karanna
Okay
එක item එකකින් එක ගානේ අවශ්‍ය දේවල් ගත්තොත් මේ ගානටමද දෙන්නේ....නැත්නම් ගොඩක් ගන්න ඕනද
Thoga gannawanm thama me gana
මට පැන්සල් 30...මකන 30....පෙන්සිල්බොක්ස් 30....කටර් 30 ගන්නා ඕනා...පුළුවන්වෙයිද
Ow puluwan shop ekata katakaranna
දේශීය නිශ්පාදන උනහම තව වැඩිකරලා දෙන්න ඕනෙ. 😂😂😂 ලක්ෂ 20ක් /25 ක් 😅😅😅
👍
මම මෙතනින් ඊයෙ බඩු ගත්තා. කියනව වගේම හරිම ලාබයි. අර බට නළාව මම රු.50 ට ගත්තෙ.
Okay 🤗👍🙏
කොහෙද me. Thena kothanada
Oya ekakin kiya gane gattada?
Ethn no dannko koheda thiyenne
@@palithamendis3079dam street eke tiyenne saho
අනේ මල්ලී ඔයා කරන හැම කඩේකම ඩිලිවරි කරන්න පුළුවන්ද කියලා දාන්නකෝ
Okay
Onlain genna ganna බැරිද කතරගමට kade namath එක්කම කියන්න
Zam Zam
38,Dam street,Colombo 12
☎ 0112324061 | 0112439059 | 0112348070
අනේ බොහොම ස්තූතියි 🙏
Tnx 👍👊🙏
Mayalage aluth mila කොහොමද
Ape curtain showroom ekak thiyanawa maharagama.oyala kemathi nam ape showroom eke video ekak karanna puluwan
👍
me vidiyo aka kavadada gaththe kiyala kiyanna puluvanda .ada 2023 .12.21 davasin davasa ganan vadi wena nisa ahuve😢
Dan masa kihipayak wenawa
Godak watinawa video ekak
🙏🙏👍👍
කොහෙද තියෙන්නෙ. ශොප් එකෙ නම මොකක්ද කියන්නකෝ. හරියටම.
Pitakotuwa dam street ,zam zam
එන්නේ කොහොමද කඩේට පෝන් නො එකක් dannako වටිනා vidiyowak
Pitakotuwa dam street eke tiyenne.number eka description eke dala tiyenne
Apita onakarna badu warga eka eka genna ganna puluanda (nambar 1 danawada)
Number eka description eke dala tiyenne
Ondai video aka...🎉 super
Tnx 👍👍
Godak sthuthi..... ❤
Okay 🤗🙏👍
Aiyye මං මාතලේ ඉතින් මං දැනට පොඩි කඩයක් කරනවා kolaba අවොත් මට ඔය තැන හොයාගන්න පුළුවන් වෙයිද ප්ලීස් රිප්ලයි
Ow.location danna oninam ape number ekata msg ekak danna
ගොඩක් හොඳයි.
👍
Ape ta miladiganne kohmada? Milaganama masge 1dannako
Number ekata call ekak denna
Good
අපි මහන පොඩි පොඩි පැන්සල් පර්ස් තොග දෙන්න බැරිද මේ කඩේට.අනේ උදව් කරන්නකො
Shop ekak tiyenawa eyalanam gani
Dura palath wala mewage ganan.godaak stuti me wage ewa penwanawata
Okay 🙏🙏
අපිට නමිබරෙ යක් හොයගන්න පුළුවන් ද විස්තර ටිකක් කතා කරගන්න
Number eka description eke dala tiyenn
Bohoma isthuti...👍🙏
Okay 🙏
අනේ ගොඩක් වටිනවා.තියෙන තැන හරියටම කියන්න.phone නම්බර් එක වත් දාන්න.
Number ekai thanai description eke dala tinneeee
Online shopping thiyanawada aiye
Niyamai api boruwata rata idan genne
👍🙏
Pugodata dilivary thiyenavada shop ahekata
Eyala delivery karanne nane
අපි ගියා මේ කඩේට මේ කියන ගනන් වලට කිසිම බඩුවක් නෑ.. හරිම ගනන්නේ බඩු
🤔🤔
Kotuwe koheda thiyenne kiyanna puluwan da
@@roshanthanuja8251 pitakotuwa dam street
Kohedha shop eka tiyenne
පිටකොටුවෙ කොහෙද තියෙන්නෙ මේ ශොප් එක බස් ස්ටැන්ඩ් එකෙ ඉදන් මෙතනට එන්නෙ කොහමද
Dam street ekata yanna
Ape peththe kadawal gini gann puluwan kadayak danna mehema mila aduwen thiyeddi mun kanne
Ow sis.koheda sis
ගණන් වැඩි අම්මෝ කොහොමද ඕවායේ ඒවා විකුණනවාද කොහොමද අපි ලාභ ගන්නේ
🤔
කොහෙද කඩේ තියෙන්නෙ
Dam street