ලේසියෙන් මහන්න ..ලස්සන "කෆ්ටාන්" එකක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • අපිත් එක්ක අත්වැල් බැදුනු ආදණීය හදවත් දහදාහට..පුංචි තෑග්ගක්..
    #fashion #abayafashion #sewing #fashionstyle #sewingtutorial #onlineclasses #sewingwithanuradha

ความคิดเห็น • 171

  • @samadhiwandana989
    @samadhiwandana989 4 หลายเดือนก่อน +4

    අවංකවම කෙනෙකුට දෙයක් උගන්වන ඔබට සදා ජය!

  • @koralekankanamgemali-zh7gc
    @koralekankanamgemali-zh7gc 6 หลายเดือนก่อน +5

    හරිම දක්ෂයි. මෙහෙම තමයි කියල දෙන්න ඕන. ස්තුතියි

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ❤

  • @nilukathakshila9398
    @nilukathakshila9398 6 หลายเดือนก่อน +2

    Harima lassanai bohomath sthuthi Obama thumiyata.

  • @nuwaniakarsha9350
    @nuwaniakarsha9350 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි මිස්. පිටුපස gather කරලා මිස්ට ගොඩක් ලස්සනයි ❤❤❤

  • @nishadichathurangani4427
    @nishadichathurangani4427 7 หลายเดือนก่อน +20

    මිස් ඇදන් ඉන්න කෝට් එකක් මහන විදිහ කියා දෙන්නකෝ ඒක හරි ලස්සනයි

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน +1

      ඒක අනිවාර්යයෙන්ම පාඨමාලාව තුල පාඩමක් විදියට කියලා දෙනවා පුතා ...

  • @wijelathmenike7022
    @wijelathmenike7022 7 หลายเดือนก่อน +2

    Miss hama dema.hodata pahadili karala dunna thanak you.obage anagathaya sarthaka wenna dairya shakthiya lebewa....prarthana ksranawa..mulu hadin..obata..

  • @NadeeshaniPerera-f7b
    @NadeeshaniPerera-f7b 7 หลายเดือนก่อน +3

    Thak you mis ekmanin video eka dunnata....

  • @manikesuravira3623
    @manikesuravira3623 5 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි දෙවිපිහිටයි 🙏

  • @kumaridissanayake6969
    @kumaridissanayake6969 6 หลายเดือนก่อน +3

    ඒක හරිම ලස්සනයි miss

  • @niroferdi641
    @niroferdi641 7 หลายเดือนก่อน +2

    Miss hamadema harima pahadiliwa kiyala denawa. Thank you so much miss. ❤

  • @NadeeshaniPerera-f7b
    @NadeeshaniPerera-f7b 7 หลายเดือนก่อน +2

    Thank you mis ekmanin video eka dunnata. Lasssanai....

  • @silmiyazuhair5841
    @silmiyazuhair5841 6 หลายเดือนก่อน +2

    Hi! Can i know whether you conduct classes in Colombo ( physical not online) if so where? How do i contact you ?

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      We dont conducting Eny physical classes ..online only ..
      සියලුම පන්ති පැවැත්වීම ඔන්ලයින් ක්‍රමයට පමණයි .කිසිදු මැහුම් දැනුමක් නැති අයට වුනත් පහසුවෙන් තේරැම්ගත හැකි පරිදි සරලව මුලසිට කියාදේ. පාඨමාලාව අතරතුර ඇතිවන ගැටලු සම්බන්ධව ගුරුවරිය පුද්ගලිකව ඔබට උපකාර කරනු ඇත..සියලුම පාඩම්වල වීඩියෝව ඔබට ලබාදේ..වැඩි විස්තර දැනගැනීමට ඔබට මෙම whatsapp සමූහය සමග එකතු විය හැකියි... chat.whatsapp.com/LgaeaA9NqHX18NLYFP78tW

  • @BabyNiluka
    @BabyNiluka 7 หลายเดือนก่อน +1

    ඉදිරිපසට ගැද එක ටිකක් උඩ ට තිබ්බ නම් ලස්සනයි. මිස් ලස්සනයි. God bless you

  • @NishaAmarasinghe
    @NishaAmarasinghe หลายเดือนก่อน +2

    කියවිල්ල අඩුයිවැඩේ විතරයි ඔයාට සදා ජය

  • @RenukaLiyanarachchi-t7c
    @RenukaLiyanarachchi-t7c 7 หลายเดือนก่อน +3

    හරිම.ලස්සනයි මිස් බුදුසරණ යි

  • @lalanthiperera3964
    @lalanthiperera3964 7 หลายเดือนก่อน +4

    පිටිපස්සට ලස්සනයි. ❤

  • @janakiindhunil4395
    @janakiindhunil4395 7 หลายเดือนก่อน +8

    මිස් අදින overcoat එක මහන්න ගන්න material එක හා ඒක මහන විදිහ කියලා දෙන්න පුලුවන්ද ❤❤❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 หลายเดือนก่อน

      පාඨමාලාව තුල කියලා දීලා තියෙනව දැනටමත් 🥰

    • @janakiindhunil4395
      @janakiindhunil4395 7 หลายเดือนก่อน

      @@sewingwithanuradha 🙏මං බලන්නම් ම්ස්

    • @janakiindhunil4395
      @janakiindhunil4395 6 หลายเดือนก่อน

      අයියෝ මට video එක හොයාගන්න බෑනේ 😭😭😭

    • @nadeeshapriyadarshani1034
      @nadeeshapriyadarshani1034 6 หลายเดือนก่อน +1

      @@sewingwithanuradhahow to joind course?

  • @udayakanthiabayasingha866
    @udayakanthiabayasingha866 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මිස් . පිටුපස gather කරලා මිස්ට ගොඩාක් ලස්සනයි .
    බොහෝම ස්තුතියි මිස් .
    ජයෙන් ජයම වේවා 🙏 ❤💐

  • @nilukalakmini-y7l
    @nilukalakmini-y7l 6 หลายเดือนก่อน +1

    Mista hama adumakma harima lassanai
    teacher hitha pirisidu nisa❤️❤️❤️

  • @MaliniAbey-dd5zb
    @MaliniAbey-dd5zb 6 หลายเดือนก่อน +2

    Beautiful. Thanks

  • @chithramalaanuradhani464
    @chithramalaanuradhani464 7 หลายเดือนก่อน +2

    Harima lassanai miss godak sthuthi oyata lassana gawumak kiyala dunnata.

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 4 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @fathimakaleedahabeeba5474
    @fathimakaleedahabeeba5474 6 หลายเดือนก่อน +1

    Eththatama miss hodata kiyala denawa . Hodata theruna kiyala dunna tika.
    Mamath missge clz anna aasawen inne.
    Ikmanata missge clz akata join wenwa.
    Miss issaraha paduwe kara kepuwe kohomada ?
    Missta back side gather karala godak lassanai 😊

  • @ravindukasthuriarachchi1413
    @ravindukasthuriarachchi1413 6 หลายเดือนก่อน +2

    Miss oya kapana katar ekka apith ganna koheda tiyenne ekke nama mokkda

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      Fabric cutter එකක් ගන්න හිතනවනම්!! මෙන්න ගෙනාවා..
      th-cam.com/video/X5aiKem4TA0/w-d-xo.html

  • @lalanthiperera3964
    @lalanthiperera3964 7 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි . ඔයාට බුදු සරණයි .

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 7 หลายเดือนก่อน +2

    Harima lassani thanks miss

  • @chamilasinhapali5613
    @chamilasinhapali5613 6 หลายเดือนก่อน +3

    Electric cutter එක ගැන වීඩියෝ එකක් කරන්න මිස්. Thank you

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      Fabric cutter එකක් ගන්න හිතනවනම්!! මෙන්න ගෙනාවා..
      th-cam.com/video/X5aiKem4TA0/w-d-xo.html

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      "රෝලර් කටර්" එකක් ගැන හොයන අයට, best fabric cutting machine octa RS-100
      th-cam.com/video/4Px7Z_TrdPs/w-d-xo.html

  • @shanthidesilva4605
    @shanthidesilva4605 7 หลายเดือนก่อน +3

    So very beautiful.

  • @JanakiRitigahapola
    @JanakiRitigahapola 5 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි ම්ස්

  • @priyangikanilanthi6140
    @priyangikanilanthi6140 7 หลายเดือนก่อน +2

    Godak hodata පැහැදිලි karanwa...oyata godak pin miss..adarei.❤❤❤❤

  • @kanthimanike1525
    @kanthimanike1525 6 หลายเดือนก่อน +1

    Miss oya electric cuter eka keeyada kohomada ganne

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      Fabric cutter එකක් ගන්න හිතනවනම්!! මෙන්න ගෙනාවා..
      th-cam.com/video/X5aiKem4TA0/w-d-xo.html

  • @tmdthennakoon1297
    @tmdthennakoon1297 4 หลายเดือนก่อน +1

    Miss ta khomth. Lssanae😊😊. Thanks a lot

  • @NahshaNasrin-bn2zy
    @NahshaNasrin-bn2zy 4 หลายเดือนก่อน +2

    🙏 thaxs a lot mam

  • @eheranioudeen7015
    @eheranioudeen7015 7 หลายเดือนก่อน +1

    ❤❤❤Thank you it's beautifull

  • @maryrose5617
    @maryrose5617 6 หลายเดือนก่อน +1

    Missta eka depaththatama lassanai

  • @amarakumari3812
    @amarakumari3812 3 หลายเดือนก่อน +1

    Me blouse ekakata Mila thiranaya karanne kohomada miss

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 หลายเดือนก่อน +1

      රෙදි මිල+මැහුම්කුලිය+ලාභය..
      තව අමතර සාධක තියෙනව ගොඩක්

  • @chamila1263
    @chamila1263 7 หลายเดือนก่อน +2

    Thank you so much Anuradha. Frant side is very beautiful for u. Elastic side allso not bad.but u bunde❤🎉

  • @nirmalawijesinghe1996
    @nirmalawijesinghe1996 6 หลายเดือนก่อน +2

    Pitupasata lassanai

  • @priyaniperera862
    @priyaniperera862 7 หลายเดือนก่อน +2

    Very clear tell about this electric cutter pls

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      "රෝලර් කටර්" එකක් ගැන හොයන අයට, best fabric cutting machine octa RS-100
      th-cam.com/video/4Px7Z_TrdPs/w-d-xo.html

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      Fabric cutter එකක් ගන්න හිතනවනම්!! මෙන්න ගෙනාවා..
      th-cam.com/video/X5aiKem4TA0/w-d-xo.html

  • @bhagyacooray8574
    @bhagyacooray8574 7 หลายเดือนก่อน +3

    Basic block eka hadaganna widiha kiyala denna puluwanda miss?

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 หลายเดือนก่อน +1

      ඉදිරියට කරමු

  • @chandralathawickramaarachc668
    @chandralathawickramaarachc668 7 หลายเดือนก่อน +2

    Mama hoyahoya hitiye.sthuthi.

  • @swarnamalkanthi8993
    @swarnamalkanthi8993 6 หลายเดือนก่อน +2

    මිස් ඇඳන් ඉන්න ඇදුම මහන්න කියලා දෙන්න කෝ මිස් ,හරිම ලස්සනයි ❤❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      A-line ගවුම. Casual pattern making course
      th-cam.com/video/wZTsqCFJdWI/w-d-xo.html

  • @AnojaJayalath-e3z
    @AnojaJayalath-e3z 6 หลายเดือนก่อน +2

    ❤mista lassana pitupata gedar krala

  • @harshaniPerera-g7n
    @harshaniPerera-g7n 6 หลายเดือนก่อน +1

    Miss adan inna cort eka mahan vidiya kiyala denna miss budusaranai

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      අපේ පාඨමාලාවන් තුල ඒක අනිවාර්යයෙන්ම කියලා දෙනවා

  • @manofer4017
    @manofer4017 หลายเดือนก่อน +1

    මිස් රෙදි කැපුවෙ electric කතුරක්ද .එවා ගන්නෙ කොහෙද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  19 วันที่ผ่านมา

      Fabric cutter එකක් ගන්න හිතනවනම්!! මෙන්න ගෙනාවා..
      th-cam.com/video/X5aiKem4TA0/w-d-xo.html

  • @SujiwaSujiwa-i6e
    @SujiwaSujiwa-i6e 7 หลายเดือนก่อน +2

    ❤❤😊 lassana

  • @ranjanthennakoon8200
    @ranjanthennakoon8200 7 หลายเดือนก่อน +2

    Thank you very much mis

  • @kanchanasooriyaarachchi-hp4lj
    @kanchanasooriyaarachchi-hp4lj 6 หลายเดือนก่อน +2

    ❤❤❤ THANK YOU MISS

  • @dilanipriyanka9590
    @dilanipriyanka9590 7 หลายเดือนก่อน +2

    So sweet miss❤❤

  • @nishawijewickrama1660
    @nishawijewickrama1660 6 หลายเดือนก่อน +1

    ❤Harima lassany.

  • @DinushikaSandaruwani-ty3hu
    @DinushikaSandaruwani-ty3hu 7 หลายเดือนก่อน +2

    Mis komath lassaniii❤❤❤ thankyou mis me dena danumata

  • @KaushalyaKaushalya-p5c
    @KaushalyaKaushalya-p5c 7 หลายเดือนก่อน +1

    Gedar karapu peththa piti passata adinna miss❤

  • @EnoshJoel
    @EnoshJoel 7 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉👍👍👍

  • @jeewanianoja5165
    @jeewanianoja5165 7 หลายเดือนก่อน +2

    So love,❤❤❤❤❤❤

  • @pereraramani4527
    @pereraramani4527 7 หลายเดือนก่อน +2

    Love you !

  • @SitharaRasangani
    @SitharaRasangani 7 หลายเดือนก่อน +2

    ආදරෙයි මිස් 🎉

  • @Manu..99
    @Manu..99 7 หลายเดือนก่อน +3

    ❤❤

  • @chamathsammana-oe6if
    @chamathsammana-oe6if 7 หลายเดือนก่อน +3

    මිස් ඔය කටර් එඅකේ නම කියන්නකෝ

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 หลายเดือนก่อน

      Fabric cutter එකක් ගන්න හිතනවනම්!! මෙන්න ගෙනාවා..
      th-cam.com/video/X5aiKem4TA0/w-d-xo.html

  • @RoshanRoshan-kn5hm
    @RoshanRoshan-kn5hm 7 หลายเดือนก่อน +2

    Thanks mis

  • @veronikamadushani1882
    @veronikamadushani1882 7 หลายเดือนก่อน +1

    අපේ මිස්ට කොයි පැත්තත් ලස්සනයි

  • @chamilagamage9679
    @chamilagamage9679 7 หลายเดือนก่อน +3

    💖💖💖💖👍👍👍👍👍👍👍

  • @renukafernando8232
    @renukafernando8232 6 หลายเดือนก่อน

    දණහිස ලඟට උස ගන්නවනම් 60 පලල රෙදි යාර කීයක් ගන්න ඔනද?

  • @chandrakantiatapatthu975
    @chandrakantiatapatthu975 6 หลายเดือนก่อน

    Mis captan akak mahanna monada hoda redi wargaya

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      කඩා හැලෙන ඒවා ලස්සනයි ..සිල්ක් කොට්න් ඕනම එකකින් පුලුවන්

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 4 หลายเดือนก่อน +1

    Cud u hv the English translation pls. Also taking a block acuratly. Tku

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 7 หลายเดือนก่อน +1

    Miss
    මිස් මැහුම් වසි තියන්න ඕනද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 หลายเดือนก่อน

      ඕන නෑ..ගානටම මහන්න

  • @damayanthiekanayake7195
    @damayanthiekanayake7195 7 หลายเดือนก่อน +2

    ❤️❤️❤️👍👍👍

  • @shamalirenuka8904
    @shamalirenuka8904 7 หลายเดือนก่อน +2

    ❤❤❤💐💐💐

  • @jesminjeewa9618
    @jesminjeewa9618 7 หลายเดือนก่อน +2

    Thank you mis

  • @devikawijesoma7186
    @devikawijesoma7186 7 หลายเดือนก่อน +1

    ඔබ තුමිය අදින coat එක සහිත ඇදුමක් මහන විදිහ කියලා දෙන්න. එවා හරි ලස්සනයි .

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 หลายเดือนก่อน

      පාඨමාලා වලදි අපි කරනවා

  • @sadunashan7269
    @sadunashan7269 6 หลายเดือนก่อน

    අනේ මිස් මැහුම් වැඩවලට පාවිච්චි කරන රූල්ස් වර්ග ගැන හැදින් විමක් කරන්නකෝ.ෆ්‍රෙන්ශ් රුල් වගේ දෙවල් ගැන.බොහොම ස්තුතියි මිස්ගේ විඩියෝ ගොඩක් මන් බැලුවා

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      ඉදිරියට කරන්නම්..පාඨමාලාව තුලදී නම් අපි ඒක කියලා දෙනවා..

  • @Sewwandi955
    @Sewwandi955 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 7 หลายเดือนก่อน

    Miss Grading karanne nadda???

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      youtube.com/@sewingwithanuradha?si=Qh3XKsYBPVOyedy_
      අපගේ නොමිලේ පාඩම් සහ වීඩියෝ නරඹන්න...
      ඉහත ලින්ක් එකෙන් පිවිසෙන්න..

  • @sarojikagunasingha2826
    @sarojikagunasingha2826 7 หลายเดือนก่อน +1

    Mis adan inna coat aka kiyala dennako

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 หลายเดือนก่อน

      Casual patternmaking course එකේදි කියලා දෙනවා

  • @janakiindhunil4395
    @janakiindhunil4395 7 หลายเดือนก่อน +1

    මහත අයට Gathering නැතුව හොදයි ❤❤

  • @kumariperera5549
    @kumariperera5549 5 หลายเดือนก่อน +1

    Miss phone number danna ❤

  • @VasaniLasanthi-mz3wi
    @VasaniLasanthi-mz3wi 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @jesminjeewa9618
    @jesminjeewa9618 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @chamirathnayake7616
    @chamirathnayake7616 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤