අපි මෙච්චර කාලයක් අහපු කතා වල බොරුව | වංගීස හිමිගේ සරල විග්‍රහය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 36

  • @AraNisa-t8x
    @AraNisa-t8x ปีที่แล้ว +2

    උත්පාද තිති භංග. සියල්ල සිතුවිලි මායාවක් වන ජීවිත රූප. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @hard_talk1281
    @hard_talk1281 ปีที่แล้ว +1

    ඉතා හොඳ විශ්ලේෂණයක්.

  • @sue9552
    @sue9552 ปีที่แล้ว +2

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏

  • @LifeandLiving-gk4yr
    @LifeandLiving-gk4yr ปีที่แล้ว +1

    අපූරු, අගනා විශ්ලේෂණයක්.කර්ම විපාක සහ හේතු පල පිලිබඳ මනා විග්‍රහයක්. ග්‍රහණයට පහසු වුනා. මිත්‍යාව වඩ වඩා පහව යමින් දහම් ඇස ක්‍රමයෙන් පහළවීම ආරම්භ වුනා. ශුන්‍යත්වය, මායාව, මම නැත, වැනි ඝූථ කරුණු කාරනා වලට වඩා මෙවැනි සංවාද අපි වැනි හුදී ජනතාවට ධර්ම ඇස පාදා ගැනීමට ඉවහල් වේවි. නිදුක් නීරෝගී භාවය ලැබේවා වංගීස හිමියන්ටත් දායක වූ සැමටත්.

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 ปีที่แล้ว +1

    එතකොට අපි මැරෙන මොහොතේ මාරයා පැමිණෙනවා කියන්නේ ...එය තේරුම් කරලා දෙන්න ..අපේ හාමුදුරුවනේ ...

  • @AjanthaManell
    @AjanthaManell 5 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya ปีที่แล้ว +1

    sathya awabodhaya dasana ahannako samin wahansege prasnawalata pilithuru thiyenawa

  • @lalithdias6426
    @lalithdias6426 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය !!!

  • @melaniindumali9667
    @melaniindumali9667 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandrikaabeynayaka3998
    @chandrikaabeynayaka3998 ปีที่แล้ว +1

    ✨🙏🌼✨🙏🌼✨🙏🌼😇✨

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +2

    Pls increase sound level. ( Sound is very low ) Many merits !

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌

  • @KumariPathirana-e4s
    @KumariPathirana-e4s ปีที่แล้ว +2

    Saadu saadu saaadu ithama pahadili swaminwahansa

  • @koralatv
    @koralatv ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @English111able
    @English111able ปีที่แล้ว +4

    මම හිතන්නේ ස්වාමීන්වහන්සේ කතා කරන්නෙත් දෘෂ්ටියක් මත හිටගෙන .....

    • @VisitMelb
      @VisitMelb ปีที่แล้ว

      මට හිතෙන්නේ ඔබ තුමා මහරහතන් වහන්සේ කෙනෙක් 🙏 සාදු සාදු 🙏 ඔබ වහන්සේ කොහෙද වැඩ සිටින්නේ ?

    • @English111able
      @English111able ปีที่แล้ว

      @@VisitMelb රහතන්වහන්සේලාට ඔබතුමා කියන්න එපා....විවෘතව හිතන්න පුරුදු වෙන්න , හැම දේටම සාදු සාදු කියන එක ගැන හිතලා බලන්න 😁😉

    • @hard_talk1281
      @hard_talk1281 ปีที่แล้ว

      ඔහු ගැන නෙවෙයි... ඔහු කියන දේ ගැන යමක් කියන්න.

    • @English111able
      @English111able ปีที่แล้ว

      @@hard_talk1281 ඔහු කියන දේ ගැන තමයි කිව්වේ , අනිත් අය දෘෂ්ටියක ඉන්නවා කියන එකම දෘෂ්ටියක් නෙවෙයිද? බන අහන්නෙ ආධ්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තුවෙන් , ඒ සදහා පැහැදිලි මාර්ගයක් පෙන්වීම දර්මය දේශනා කරන අයගේ යුතුකම , මේ හාමුදුරුවෝ මාර්ගයක් දේශනා කරන්නේ නැහැ , ප්‍රශ්න අහල උත්තරත් දීලා මිනිස්සු අතර්මං කරන බවයි මට තේරුම් යන්නේ , සමහර විට මේක මගේ තේරුම් ගැනීමේ දුර්වල කමක් වෙන්න ඇති , මම බලාපොරොත්තු වෙන guidance එකක් පේන්න නැහැ

  • @sunokasewwandi
    @sunokasewwandi ปีที่แล้ว +1

    Pujawata

  • @anurapathirana2525
    @anurapathirana2525 ปีที่แล้ว +1

    🪔🙏🙏🙏

  • @wijekoonudugamage
    @wijekoonudugamage ปีที่แล้ว +1

    Sadu

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 ปีที่แล้ว +1

    කේනට්ටෙන අනිච්චා ? උප්පාදේන වයට්ටේන අනිච්චා.

    • @d.l.ppemarathne4642
      @d.l.ppemarathne4642 ปีที่แล้ว

      උප්පාද වය ධම්මිනෝ!!!

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk ปีที่แล้ว +2

    Huththo sound madiwenkotanam yaka wehenawa.

    • @LifeandLiving-gk4yr
      @LifeandLiving-gk4yr ปีที่แล้ว

      Bauddayekda?

    • @Kalubandara-jq2uk
      @Kalubandara-jq2uk ปีที่แล้ว

      @@LifeandLiving-gk4yr neha minis sathwayek.

    • @LifeandLiving-gk4yr
      @LifeandLiving-gk4yr ปีที่แล้ว

      @@Kalubandara-jq2uk obe bhashawa oba minis thiriseneku bawa thahawuru karayi. kesemuth obe uthsahaya agayanawa.

    • @Kalubandara-jq2uk
      @Kalubandara-jq2uk ปีที่แล้ว

      @@LifeandLiving-gk4yr uthsahayak oba ein dutuwanam mokakda kiyala danaganna kemathie.

    • @LifeandLiving-gk4yr
      @LifeandLiving-gk4yr ปีที่แล้ว

      @@Kalubandara-jq2uk shabdaya itha durwala mattamaka pawatheema nisaa, mema dhrma deshanaya niwaradiwa sawandee awabodha kara ganeemata obata thibu uwamanaawe tharama.

  • @GunarathnaSudusinghe
    @GunarathnaSudusinghe ปีที่แล้ว +1

    උන් සමග කතා කලත් මුන්සමග කතා කලත් එකම බයිලෙ තමයි ගහන්නෙ