How to take U turn in a narrow road | පටු මාර්ගයක U turn එක ගන්න කොට ඉතාම පරිස්සම් වෙන්න
ฝัง
- เผยแพร่เมื่อ 18 พ.ย. 2024
- In this video I explain how to make a U turn when the road more narrow road. I explain where to look and what dangers you need to be aware of when performing this manoeuvre.
පටු මාර්ගයක U-turn එකක් ගන්න අවස්ථාවේදී ඔබව සහ අනෙකුත් රියැදුරන්ව ආරක්ෂා කිරීම සඳහා අනිවාර්යයෙන්ම ඉතාම පරිස්සම් විය යුතුයි. ඉදිරිපසින් සහ පසුපසින් වාහන ධාවනය, අවට මංතීරු, හා අනතුරු අවදානම් ගැන සැලකිල්ලෙන් පසුමඟ බලන්න. මෙම උපදෙස් හරහා U-turn එකක් සාර්ථකව සහ ආරක්ෂිතව ගන්නා ආකාරය ඉගෙන ගන්න.
ටු මාර්ග U-turn, U-turn පරිස්සම, රියදුරු උපදෙස්, ආරක්ෂිත U-turn ගන්නා ක්රම, පටු මාර්ග රියදුරු, කුඩා මාර්ග U-turn, අනතුරු අවදානම්, රියදුරන්ට ප්රතිපත්ති, පාරේ ආරක්ෂාව
#U turn,
#drivingschool
#learnerdriver
#රියදුරු
U Turn,
ආරක්ෂාව,
මගපෙන්වීම්,
රථවාහන නීති,
නිවැරදි ගමන,
ආරක්ශකාරී U Turn,
මගේ ආරක්ෂාව,
රථය නැවත හැරීම,
ශ්රී ලංකා මාර්ග නීති,
Thank you for this video also, it's really worth ❤ I was struggling with this it was really helpful to me as a new driver.
thanks for the appreciation 😍
👍💚
😍
Sir, Break Apply කරන්නේ නැතුව Automatic transmission එකේ Grear Shift වෙනවද? 🤔 අද මන් N එකේ තියෙද්දී Break paddle එක apply නොකර R gear එකට shit කලා අතපසු වීමකින්, ඒක gear box එකට Harmful වෙනවද ?
බ්රේක් පාගන්නේ නැතුව ගියර් මාරු වෙනවා පරන කාර් වල.අලුත් කාර් වල නම් නම් එහෙම කරන්න බැරි වෙන්න සිස්ටම් එක හදල තියෙන්නේ.( interlock system).
කාර් එක STOP කරන්නේ නැතුව Moving condition එකෙදි කරොත් තමයි ගොඩක්ම හොඳ නැත්තේ. කොහොමත් මතක ඇතුව බ්රේක් පාගලාම අල්ලන්න මතක තියා ගන්න.ඒක අනිවාර්යයක් ඔටෝ කාර් වල.
ලොකුවට හිතන්න එපා. මගේත් පරන කාර් වල ඔහොම වෙලා තියෙනවා ඉස්සර, කවදාවත් Gear Box මාරු කරන්න නම් ඕන උනේ නැහැ.
@@chamtube33339 බොහොම ස්තූතිය 🙏🙏🙏