MEKA MAGE KATHAWAI | මේක මාගේ කතාවයි | Brayan Rose | Official Music Video 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Artist | Brayan Rose
    Music | Shenal Maddumage
    Lyrics | Gihan G3
    Directed by | Nuwan D Moragoda
    DOP | Irushka Bogoda
    Editor Colorist | Kasun kavinda (Studios)
    Ass. Director | Davindu C Karunarathna (දේව්)
    Produced by GIHAN G3
    Production G3 Production
    Contact us |
    +39 389 102 8105 - (Whatsapp Only)
    +94 713 560 140
    +94 712 350 016
    +94 776 228 927

ความคิดเห็น • 288

  • @udeniapsara2786
    @udeniapsara2786 2 ปีที่แล้ว +5

    මේක සුපිරියක් 😍✌️කියන සෙට් එක ☝ මේ කොනට 🥰❤️ හිතුවෙවත් නැති අවසානයක් 🥰🥰🥰😍❤️

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว +1

      sub ekak dala කමෙට් එකක් දාගෙන යන්න😘😘😂😂😂😂

    • @udeniapsara2786
      @udeniapsara2786 2 ปีที่แล้ว

      @@MusicBant8200 කමක් නැද්ද 😂

    • @udeniapsara2786
      @udeniapsara2786 2 ปีที่แล้ว

      @@MusicBant8200 subscribe kra ok 😕❤️

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว +1

      @@udeniapsara2786 💝💝

  • @rashanimadushika1885
    @rashanimadushika1885 2 ปีที่แล้ว +2

    Lassana end ekak👍👍👍😍😍😍❤️❤️❤️

  • @kaveeshachamod7162
    @kaveeshachamod7162 2 ปีที่แล้ว +7

    ලස්සන වැඩක් ගුඩ් ලක්❤️😍🤟බ්‍රයන් අයියා වයසට ගිහිල්ලා වගේ😁🤣❤️

  • @pasindudilruk8659
    @pasindudilruk8659 2 ปีที่แล้ว +3

    Bran ayiya meka oyage hit ekak thamai මේක මාගේ කතාවයි අවසාන වතාවයි..❤️❤️❤️ කෝ හිට් එකක් කියන අය❤💪

  • @thilinalakshan4135
    @thilinalakshan4135 2 ปีที่แล้ว

    😍😍😍tv eke eka parak daka sindua lasan hinda nam balganta bari wuna 💓sathiyak withra hewua ada thama habune 😍💓😘

  • @NodutuAdaviya
    @NodutuAdaviya 2 ปีที่แล้ว

    එලම

  • @chathurangachathuranga295
    @chathurangachathuranga295 2 ปีที่แล้ว +1

    Wooow..ගොඩාක් වටිනවා ටික් ටොක් රූකඩ සම්බන්ද කරගෙන නැති එක..ලස්සනයි

  • @sandeepanishadini7159
    @sandeepanishadini7159 2 ปีที่แล้ว +5

    මේක බලන් යද්දින් මෙහෙම end එකක් තියෙයි කියල හිතුවෙ නෑ. Superb song 🥰

  • @sujathaprashanthi9366
    @sujathaprashanthi9366 2 ปีที่แล้ว +1

    Ammo dammada..............👍👌👌

  • @Theworld-if1nq
    @Theworld-if1nq 2 ปีที่แล้ว +3

    සුපිරි ❤️ All the best

  • @harindu_karunarathna
    @harindu_karunarathna 2 ปีที่แล้ว +9

    අවසානයේ පෙන්නු යතාර්තය ලස්සනයි..🙏🙏🙏

  • @HasanthaLakshan6338
    @HasanthaLakshan6338 2 ปีที่แล้ว +10

    හිතට වදින දැනෙන සින්දුවක් . ඇත්තටම ලස්සනට සොන්ග් එක කරල තියෙනවා. සුපිරි.💓💓❤️❤️❤️❤️

  • @ThiwankaRukmal-g9s
    @ThiwankaRukmal-g9s 5 หลายเดือนก่อน

    Lassanay ayya jayen jaya❤❤❤❤

  • @chamilchandana459
    @chamilchandana459 2 ปีที่แล้ว +1

    Supiri ela Kiri 👍👌♥️♥️

  • @nihalsilwa5407
    @nihalsilwa5407 2 ปีที่แล้ว

    Patta ඉතින්

  • @asankaasanka3699
    @asankaasanka3699 2 ปีที่แล้ว

    All right iddi maru aiye uba

  • @kasunsampath9320
    @kasunsampath9320 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සන විෂුවල් එකක්♥🎥

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +1

    විෂුවල් එක ටිකක් හොඳයි 🤘😌

  • @windanamadushanka5050
    @windanamadushanka5050 2 ปีที่แล้ว +1

    Supiri ekanam bro wish you all the best 👍

  • @kavinduravihara8408
    @kavinduravihara8408 2 ปีที่แล้ว +23

    trending list එකට ඉක්මනින්ම එන්න ඔනා ලස්සන සිංදුවක් නියමයි ජය වේවා 👌

  • @vchanel6
    @vchanel6 2 ปีที่แล้ว +1

    Ekanm patta brdh 😍😍😍😍

  • @dinushashanaki7871
    @dinushashanaki7871 2 ปีที่แล้ว +11

    ලස්සනයි සින්දුව ❤ගැම්මක් තමයි🤟😎 මේ වගේ සින්දු ඉදිරියට අපි බලන් ඉන්නෝ ජයවේවා 🙏🏻❤🤟😎

  • @supunchamara5318
    @supunchamara5318 2 ปีที่แล้ว +6

    අනිවා trending one වෙන සින්දුවක්.....🥰🥰...මේක මගේ කතාවයි...🥰

  • @hasithadeshapriya973
    @hasithadeshapriya973 2 ปีที่แล้ว

    Lassanai vedio eka,songs eka dekama

  • @nimeshadaniel2475
    @nimeshadaniel2475 2 ปีที่แล้ว

    මරු 😍

  • @KavinduHarshana
    @KavinduHarshana 2 ปีที่แล้ว

    Suprb 😍 song music lyrics suprb ftta lassssaani sinduwa 😍😍😍 jya

  • @dulmithsadew8379
    @dulmithsadew8379 2 ปีที่แล้ว +13

    අද කාලෙට ගැළපෙන නියම, සුපිරි song එකක්👌😍 Visual එක බලන්න බලන්න ආස හිතෙනවා😘😍✌️Voice එක නම් මරු සිංදුව ඉවර වෙනවා දැනෙන්නෙත් නෑ සුපිරියක් තමයි👌🔥💯
    G3 Production මරේ මරු.....❤🔥

  • @mihindulakshan4973
    @mihindulakshan4973 2 ปีที่แล้ว +1

    සුපිරි 👍👍

  • @sudeshakawindi5629
    @sudeshakawindi5629 2 ปีที่แล้ว +2

    ane lassanayi😶❤

  • @gayathrikoshala9176
    @gayathrikoshala9176 2 ปีที่แล้ว +48

    හිතුවෙවත් නැති end එකක්
    ලස්සනයි ❤, good job

  • @dreamworld1750
    @dreamworld1750 2 ปีที่แล้ว

    Wow 🤩 මාර storya

  • @malmishihara7694
    @malmishihara7694 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @hasinimadumali6769
    @hasinimadumali6769 2 ปีที่แล้ว

    මරු

  • @Yashiya01
    @Yashiya01 2 ปีที่แล้ว

    😁🤙 shaaaaa niyamai song ekanam

  • @dinushamaduranga360
    @dinushamaduranga360 2 ปีที่แล้ว +17

    That's awesome! Congratulations!
    ඇත්තටම වීඩියෝ එකත් song එකට ගැළපෙන්න සුපියටම කරලා තිබුණා ෆට්ට 😇👌 හරිම ලස්සනයි සිංදුව ❤️‍🔥

  • @t.m.1533
    @t.m.1533 2 ปีที่แล้ว +1

    Lassanyi 💜😍

  • @shewon1595
    @shewon1595 2 ปีที่แล้ว

    Lassanai ❤️

  • @TravelingLife_AlOne
    @TravelingLife_AlOne 2 ปีที่แล้ว +1

    Super ❤️‍🔥👌 fatta song ekak aah thun parakma ehuwa🥳🎊

  • @GmvPriyankara
    @GmvPriyankara 8 หลายเดือนก่อน

    ඔව් ඒ සින්දුව ලස්සනයි ❤️ඇත්තටම ❤️

  • @dumindusandun4285
    @dumindusandun4285 2 ปีที่แล้ว

    G3 production...supiriyk 👌❤️

  • @chamodnethumina4397
    @chamodnethumina4397 2 ปีที่แล้ว

    Lassna video ekak..song ekath mru ❤ jayawewa

  • @lakmaldakumpitiya
    @lakmaldakumpitiya 2 ปีที่แล้ว +3

    Congratulations aiye බුදු සරණයි මට මතකයි ඔයා oll rigth band eke sing keruwa kalaya godak mahansi wenawa hoda thanakata enna oya aniwa goda yanawa lassana hadak G3 gihan aiya wadsk keruwoth ae video eka patta thamai...congratulations බුදු සරණයි ආදරෙයි aiya mama lakmal dakumpitiya🎵 🤘🎶🎶🙏🙏🙏🙏🙏🙏🙏❤❤🥀🥀🥀🥀

  • @navodajayaveera1734
    @navodajayaveera1734 2 ปีที่แล้ว +10

    මේ සින්දුවට අනුව පේනවා අම්මා කෙනෙකුට තමන්ගෙ දරුවගෙ බඩගින්න නිවන්න ලෝකයක් එක්ක උනත් හැප්පෙන්න පුළුවන් කියලා ....

  • @buddhiniroshana1579
    @buddhiniroshana1579 2 ปีที่แล้ว

    සුපිරියක් තමයි ලස්සනයි visuval එකත්, 😍♥️🥳

  • @rashinipabasara2149
    @rashinipabasara2149 2 ปีที่แล้ว

    Niyamai

  • @harsharoshan83
    @harsharoshan83 2 ปีที่แล้ว +5

    ලස්සන සිංදුවක්❤️ඉස්සරහටත් මේ වගේ ලස්සන සිංදු ගේන්න ලැබේවා..❤️❤️❤️

  • @kavindya4669
    @kavindya4669 2 ปีที่แล้ว +7

    Wow😍❤👌 හිතුවෙවත් නැති අවසානයක් තිබුණු එකම song එක👌😍 keep it up❤️💪🤝

  • @chamarakasun6280
    @chamarakasun6280 2 ปีที่แล้ว +17

    ඒ ඇට් කරන කෝලලා නම් ෆ්ට්ටම ලස්සනයි ❤️❤️👌👌👍👍

  • @Iam_Little_Sanu
    @Iam_Little_Sanu 2 ปีที่แล้ว +1

    සුපිරිම සින්දුවක් 💯 ගැම්මක් ඒකනම්💦 Good Luck💯♥️

  • @nadunthilanga5194
    @nadunthilanga5194 2 ปีที่แล้ว

    Lassana sinduwak....e voice ekata akarshanaya wenawa.e wagema video ekath marama lassanai.

  • @anjanamihiran752
    @anjanamihiran752 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි ❤️😍

  • @dsvideos4081
    @dsvideos4081 2 ปีที่แล้ว +1

    අලුත් දෙයක්, පට්ට ❤️💯

  • @malmikasandagomi8961
    @malmikasandagomi8961 2 ปีที่แล้ว

    Mekanam maru.. amuthuma rahak thiyena sinduwak🔥✌️

  • @vidushapieris5712
    @vidushapieris5712 2 ปีที่แล้ว +1

    Jaya wewa kattiyatama ❤

  • @MyMusicLk-om7xc
    @MyMusicLk-om7xc 2 ปีที่แล้ว +1

    Super quality.. this video new genaration i agree post them keep up it ❤️

  • @lahiya_boy5276
    @lahiya_boy5276 2 ปีที่แล้ว +3

    පට්ට සිංදුවක්♥😉Good Luck♥

  • @buddhiniroshana1579
    @buddhiniroshana1579 2 ปีที่แล้ว +3

    සුපිරියක් තමයි visuval එකත් සින්දුවත් 😍♥️🥳

  • @ravidu.664
    @ravidu.664 2 ปีที่แล้ว +1

    ලස්සනයි visual එක good song👍

  • @moveenshenal647
    @moveenshenal647 2 ปีที่แล้ว +1

    Super brother keep it up ❤😍

  • @pasindudilruk8659
    @pasindudilruk8659 2 ปีที่แล้ว +3

    G3 ගිහාන් අයියා වැඩක් කරොත් හිට් එකක්ම තමයි ගිහාන් චතුරංග අයියා ඔයාටත් සුභ පතනවා හදවතින්ම ❤❤💪❤️

  • @samadhiawanthika1970
    @samadhiawanthika1970 2 ปีที่แล้ว +2

    මේ පාරනම් පට්ටම සින්දුවක් අයියෙ😘

  • @SCDmotivation
    @SCDmotivation 2 ปีที่แล้ว +5

    ගොඩක් කාලෙකින් ලස්සන සිංදුවක් 🔥😊 ජය වේවා..💪💪🔥

  • @shashindiupeshala3799
    @shashindiupeshala3799 2 ปีที่แล้ว

    Adeee aiya 🥰🥺

  • @niroshanmadushanrajapaksha5169
    @niroshanmadushanrajapaksha5169 2 ปีที่แล้ว

    Supiri ♥️

  • @WickramasinghaMarasingha
    @WickramasinghaMarasingha ปีที่แล้ว

    Niyama song aka❤🎉😮

  • @viharasithumini28
    @viharasithumini28 2 ปีที่แล้ว +1

    Ane dulan ayya oya lassanai ayya api oyawa dekala thiyanawa❤

  • @Madhusanka_K.L.S.
    @Madhusanka_K.L.S. 2 ปีที่แล้ว

    සුපිරියක් තමා ඉතින්💝

  • @ytubechannel
    @ytubechannel 2 ปีที่แล้ว +6

    ලස්සන සින්දුව ක් , ලස්සන Visual එකක් 😘❤️

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 2 ปีที่แล้ว +3

    බ්‍රයා අයියේ ඒක මරු ගැම්ම❤🤘

  • @SL_MATHS_
    @SL_MATHS_ 2 ปีที่แล้ว

    niyamai

  • @mindpath4240
    @mindpath4240 2 ปีที่แล้ว +5

    ඇත්තටම ලස්සන සිංදුවක් 🥰 වීඩියෝ එකත් ඒ වගේම ලස්සනයි 👌#Superb ...👍❤️ Good Luck ...

  • @thiliniprabodha9860
    @thiliniprabodha9860 2 ปีที่แล้ว +1

    Wow sinduwth lssni visual ekth lssni💞

  • @miissmyriiam4239
    @miissmyriiam4239 ปีที่แล้ว

    Lassana sinduwak therumak athi vidiyo ekak

  • @maxbroyoutubechannel5931
    @maxbroyoutubechannel5931 2 ปีที่แล้ว

    alright Gemma thama me.

  • @coolhart4790
    @coolhart4790 2 ปีที่แล้ว

    Mara lassani aiya song eka❤️issahrata mewage ewa oni aiya ❤️

  • @sayurukiwi.7888
    @sayurukiwi.7888 2 ปีที่แล้ว

    Yaluvek status dala thibba supiri sinduvak 👌👌

  • @shevan125
    @shevan125 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා ❤️

  • @imaninadeeshani6309
    @imaninadeeshani6309 2 ปีที่แล้ว

    Ekh😍lassanai godak..👍💥

  • @shihan8436
    @shihan8436 2 ปีที่แล้ว

    Brayen rose ඔයා ්නම් 🤘 brand එකක්...😌💘🤘

  • @rashmikadulakshana4801
    @rashmikadulakshana4801 2 ปีที่แล้ว +1

    අම්මෝ‍ ඒකනම් පට්ට😇

  • @nethm2343
    @nethm2343 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ ❤️❤️❤️

  • @keshikasamadhi857
    @keshikasamadhi857 2 ปีที่แล้ว +7

    ලස්සන Visual එකක්. තරුණ පරපුර ඉක්මනින් ඇද බැද ගන්නා වචන පෙළක්. ♥️ superb voice ♥️

  • @SachinthaAdhikari
    @SachinthaAdhikari 2 ปีที่แล้ว +1

    ලස්සන සිංදුවක්.ඉස්සරහටත් මේ වගේ සුපිරි වැඩ ටිකක් ඕනෙ❤️

  • @technoau1
    @technoau1 2 ปีที่แล้ว +4

    ලස්සන සින්දුවක්
    හරිම ලස්සනයි ❤️

  • @dihanthulnith1269
    @dihanthulnith1269 2 ปีที่แล้ว

    Video eka gena kiyanna wachana madi....
    Wena video walin hoya ganna beri amuthuma visuwal ekak....good luck 😍😍

  • @rajudineshan5870
    @rajudineshan5870 2 ปีที่แล้ว +8

    පටන් ගන්න විදිහම පිස්සුවක්... මරු අයියේ... තව ඕන ලස්සන එකක් .. මේක Ringingtone දෙන්න දාගන්න 🤩
    වෙනම හැඩයක් 😘😍❤️

  • @matheeshameran361
    @matheeshameran361 2 ปีที่แล้ว

    Eka patta brayan aiya 😍😍😍💛💛

  • @gavinduheshan3512
    @gavinduheshan3512 2 ปีที่แล้ว

    Nice ❤️😄

  • @yuk4993
    @yuk4993 2 ปีที่แล้ว

    3 වෙනි පාර බලන්නෙ , keep it up ayya superb 👍

  • @kaushikaliyanage1242
    @kaushikaliyanage1242 2 ปีที่แล้ว +1

    Super song...congratulations❤️

  • @manishapeiris410
    @manishapeiris410 2 ปีที่แล้ว +1

    Marama lassnai.🥰

  • @AOGGamesHub
    @AOGGamesHub 2 ปีที่แล้ว

    Supiriyak thamai

  • @vihanganethmin6617
    @vihanganethmin6617 2 ปีที่แล้ว +3

    සිංදුවයි විෂුවල් එකයි දෙකම පට්ට....🖤❤️

  • @gayanakumari8139
    @gayanakumari8139 2 ปีที่แล้ว

    akanam aththama aththaeiii

  • @charukawijesinghemusic
    @charukawijesinghemusic 2 ปีที่แล้ว +1

    ජයවේවා සෙට් එකටම ❤️✊

  • @malmishihara7694
    @malmishihara7694 2 ปีที่แล้ว +2

    ලස්සනයි ane song eka ❤️🤟❤️❤️❤️

  • @ranjithrohana474
    @ranjithrohana474 2 ปีที่แล้ว +3

    Brayan Rose කියන්නේ brand එකක් තමයි🔥💯 නියමෙටම video එක කරලා තියෙනවා Superb👌💫 හදවතට දැනෙන්නම sing කරනවා ඒක තමා ෆට්ටම.....😍🙈 Good luck❤️💪🤝

  • @chandanapushpakumara4666
    @chandanapushpakumara4666 ปีที่แล้ว

    ❤❤❤❤ආදරෙයි

  • @chamma5926
    @chamma5926 2 ปีที่แล้ว +1

    Hoda concept ekak.good luck❤️

  • @tharindudinusha5564
    @tharindudinusha5564 2 ปีที่แล้ว

    Sinduwa maru Brayan ayiya 💙🎶💫 Oyata suba anagathayak brayan ayiya❤️ thawa issarahata thawa sindu one 🤟😍