ඕනෑම පසුතැවිමකටම විසඳුමක් තිබේද? : Law Of Attraction In Sinhala By Lushan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ඕනෑම පසුතැවිමකටම විසඳුමක් තිබේද? : ‪@lushanherath‬
    More details to our special Law Of Attraction Monthly Programme watsap or SMS to below Srilankan mobile Number .
    0742267330
    Watch all my videos as from below links .The more you watch its better because information easily go to out subconscious mind.
    1)ආකර්‍ර්‍ෂන නිතිය මගින් ජිවිතය දියුනු කරමු/ Law Of Attraction in Sinhala Language
    • ආකර්‍ර්‍ෂන නිතිය මගින්...
    2)අපෙ දවස සුබ කරගනිම​,වසනාවන්ත දවසක් පටන් ගැනිම​ /How to have a amazing lucky day ..law of attraction
    • අපෙ දවස සුබ කරගනිම​,වස...
    3)Law Of Attraction in Sinhala /power of gratitude in Sinhala /ලැබිල තියෙන හැමදේකටම ස්තූති කරන්න
    • Law Of Attraction in S...
    4)Law Of Attraction Sinhala 2021 | අවශ්‍ය ඕනෙම දෙයක් achieve කරගන්න පුළුවන් magic powerful method එක
    • Law Of Attraction Sinh...
    5)Very powerful :Attract of Money Prosperity Luck :Theta Binaural Beats :Law of attraction Sinhala
    • Very powerful :Attract...
    6)Law Of Attraction in Sinhala :හීන සැබෑ කරගන්න :Very easy ,POWERFUL technique. Attract money ,love
    • Law Of Attraction in S...
    7)විශ්වයෙන් මුදල් ලැබෙන ක්‍රම ,Law of attraction in Sinhala :මුදල් ආකර්ශනය වෙන , ධන වාසනාව ලැබෙනක්‍රම
    • විශ්වයෙන් මුදල් ලැබෙන ...
    8)Law Of Attraction In Sinhala 2021:ජීවිතය දිනන්න හිතන විදිහ මෙන්න:හීන සැබෑ කරගන්න:Attract your dreams
    • Law Of Attraction In S...
    9)Law of attraction in Sinhala 2021 :How I start my own business and resigned from my bank using LOA
    • Law of attraction in S...
    10)Law of attraction in Sinhala :Asking help from your guardian angles :Attract your dream future 2021
    • Law of attraction in S...
    11)Law of attraction in Sinhala : Attract your dream loving partner :Love relationship :Soulmate
    • Law of attraction in S...
    12)DONT Do These 5 Things If You Want To Attract More Money or Your Dreams .Law Of Attraction Sinhala
    • DONT Do These 5 Things...
    13)2021දී සිතූ පැතූ දේ ලබාදෙන ආකර්ශනයේ නීතිය..!:Law Of Attraction In Sinhala
    • 2021දී සිතූ පැතූ දේ ලබ...
    14)විශාල ඉලක්ක තබා ඒවා සාක්ෂාත් කර ගැනීමට විශ්වයේ උපකාර ලබා ගන්න :Law of Attraction in Sinhala 2021
    • විශාල ඉලක්ක තබා ඒවා සා...
    15)ඔබගේ සිහින හා අරමුණු විශ්වයෙන් ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?Law Of attraction in Sinhala 2021
    • ඔබගේ සිහින හා අරමුණු ව...
    16)විශ්වයට ලිපියක් ලිවීමෙන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ආකර්ෂණය කර ගන්න :Law Of Attraction In Sinhala
    • විශ්වයට ලිපියක් ලිවීමෙ...
    17)විශ්වයට ඇත්තටම අපට ඇහුම්කන් දිය හැකිද?සුපිරි වාසනාවන්ත 2021 වසරක් ආකර්ෂණය කරගන්න:Law OF Attraction
    • විශ්වයට ඇත්තටම අපට ඇහු...
    18)විශ්වයේ බලයෙන් අප හැර ගිය අපගේ පෙම්වතා හෝ පෙම්වතිය නැවත ලබා ගත හැකිද? Law Of Attraction In Sinhala
    • විශ්වයේ බලයෙන් අප හැර ...
    19)විශ්වයේ උපකාරයෙන් ඔබේ මුදල් ඉපැයීම් වැඩි කිරීමට ඔබට අවශ්‍යද? Law Of Attraction in Sinhala
    • විශ්වයේ උපකාරයෙන් ඔබේ ...
    20)විශ්ව ආකර්ශනීය නීතිය භාවිතා කරමින් අපට පහසු ප්‍රීතිමත් වාසනාවන්ත ජීවිතයක් ගත කළ හැකිද?
    • විශ්ව ආකර්ශනීය නීතිය භ...
    21)සුපිරි ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙක් විශ්ව ආකර්ෂණය පිළිබඳ නීතිය භාවිතා කළ ආකාරය: Law Of Attraction 2021
    • සුපිරි ප්‍රසිද්ධ හොලිව...
    22)The law Of Vibration :Law Of Attraction In Sinhala 2021
    • The law Of Vibration :...
    23)Law of attraction ආකර්ශනීය නීතිය භාවිතා කරමින් නව වසර තුළ ඔබගේ සියලු අරමුණු හා සිහින ආකර්ෂණය කර ගන්න
    • Law of attraction ආකර්...
    24)මෙම මැජික් උපදෙස් 5 අනුගමනය කර විශ්වයෙන් සාර්ථකත්වය සහ සුන්දර ජීවිතයක් ලබා ගන්නLaw of attraction2021
    • මෙම මැජික් උපදෙස් 5 අන...
    25)Law of attraction in Sinhala 2021 : Nikola Tesla 369 method to attract any goals or anything dream
    • Law of attraction in S...
    26)විශ්ව ආකර්ශනීය නියමය භාවිතා කරමින් කොරෝනා වෛරසයට මුහුණ දෙන ආකාරය :Law of attraction in Sinhala
    • විශ්ව ආකර්ශනීය නියමය භ...
    27)Law of attraction in Sinhala :විශාල මුදලක් ලැබීමට ඔබේ යටි සිත පුහුණු කරන්නේ කෙසේද?
    • Law of attraction in S...
    28)කෝටිපතියෙකු වීමට සහ සාර්ථක ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ඔබට උපකාරී වන දෛනික පුරුදු
    • කෝටිපතියෙකු වීමට සහ සා...

ความคิดเห็น • 275

  • @subodanipremathilaka3563
    @subodanipremathilaka3563 ปีที่แล้ว +2

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති .මට අවශ්‍ය හැමදේම විශ්වය මට ලගා කරල දෙනව.❤ හොදම දේවල් මට ආකර්ෂණය කරල දෙනව.ස්තුති විශ්වය

  • @damithpranandu5549
    @damithpranandu5549 ปีที่แล้ว +10

    ටික දවසක ඉදන් ලොකු දුකකින් හිටියෙ.හිත හදා ගත්තත් අයෙ එ ගැන මතක් වෙනකොට දුක හිතෙනව.thank you මල්ලි ඔනම වෙලාවෙ හරියනම video එක දුන්නට.හිතට මාරම ගැම්මක් ආවා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏

  • @gaminijayarathna7041
    @gaminijayarathna7041 ปีที่แล้ว +1

    මට ඔනම අවස්‍ථාවකට මුහුන දෙන්න පුලුවන් ස්තුතී විශ්වයට ස්තුතී මල්ලී

  • @thakshalakapilarathne3471
    @thakshalakapilarathne3471 ปีที่แล้ว +18

    මගේ ජිවිතයේ හැම අභියෝගයකටම සාර්ථකව මුහුණ දීමට මට ශක්තිය තියෙනවා.. මට මේ ලැබිලා තියෙන හැමදේටමත් අනාගතයේ මට ලැබෙන්න තියෙන හැමදේටමත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..

  • @motivatevlog-lq4gg
    @motivatevlog-lq4gg ปีที่แล้ว +3

    මම ශක්තිමත්.... මගේ හැම ප්‍රශ්නයකින්ම දැන් මම.නිදහස්.. මගෙ දෙවියන්වහන්සේ මා එක්ක එන්නවා...

    • @kanthisawmaya8926
      @kanthisawmaya8926 ปีที่แล้ว

      විශ්ව ශක්තිය ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...උබතුමටත් ස්තුතියි ...

  • @morningshine5106
    @morningshine5106 ปีที่แล้ว +7

    🙏 ස්තුතියි ❤️❤️ මාව ජයග්‍රහකයෙක් කලාට...අනේක වාරයක් ස්තුතියි මේ විශ්වයට ...ඔබටත් ස්තුතියි🌻🌻💐

  • @surekaniroshani8041
    @surekaniroshani8041 ปีที่แล้ว +5

    ඇත්තටම ජිවිතේ ආදරේනිසා ගොඩක්ම විඳවන වෙලාවක මං ඔබගේ විඩියෝ දැක්කේ මෙික මගේ හොඳට සිද්ද වුනේ නැත්නමි අද මං මෙි ලෝකෙත් නැ..පුතික්ෂේප විම තරමි වෙිදනාවක් නැ..මෙි විඩියෝ බලගගන්න පටන් අරන් මාස දෙක තුනක් ඇති මට දැනෙනවා ඉස්සර තරමි වෙිදනාවක් නැ කියන දේ...ඉක්මනටම මගේ මානසිකත්වයත් හොද වෙයි මං ජිවිතේ දිනනවා විශ්වය ඔබට ගොඩක් ස්තුතියි ...ඔබතුමාටත් ගොඩක් ස්තුතියි

    • @nimavlogs3939
      @nimavlogs3939 ปีที่แล้ว

      May your all pains fade out. I'm also with that state of mind. 🙏

  • @kithmishihara9560
    @kithmishihara9560 ปีที่แล้ว +4

    හරිම දේ හරිම වෙලාවට ලැබෙනවා කියන්නේ මේක තමයි 😍🤩ලොකූ සතුටක් දැනෙන්නේ 🥺❤මේ දවස් ගානෙම අවුලක් හිතේ තියෙනවා ඒ වෙලාවෙම ඒ අවස්තාවෙන් මිදිලා විශ්වාසෙන් සතුටින් ඉන්න උත්සහ කරත් ආයි ආයි ඒ දේම වෙලා හිත පෑරේනවා.ඒ නිසාම ගොඩක් වැඩ අඩපණ වෙලා තියෙන්නේ මේ ටිකේ..කෝමහරි උත්සහ කරලා හැමදේකින්ම දිනනවා 😁💪ගොඩාක් ස්තුතියි ලූශන් අයියේ 🙏😍 ස්තුතියි විශ්ව මාතවනී ❤❤❤❤🌸🌸🌸🌸🦋🦋🦋🦋

  • @sulakshanapurni2210
    @sulakshanapurni2210 2 หลายเดือนก่อน

    Universe මම ගොඩක් strong . මම ඕනෑම අවස්ථාව කට මුහුණ දීමට සූදානම්

  • @darshanajayasiri3027
    @darshanajayasiri3027 ปีที่แล้ว +1

    මට ලැබුනු කල්‍යාණ මිත්‍රයෙක් තමයි ඔයා mr.lushan

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 ปีที่แล้ว +1

    මේ ආව දුර ලැබුනේම.දුක ..ආදරනිය විස්වය මට ඒ හැමදේට ම.මුහුණ දිමට සක්තිය දුන් විස්වමාතාවට.අනේක.වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 5 หลายเดือนก่อน

    මගෙ ආත්මීය සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබේවා විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා ස්තූතිය ❤

  • @pawaninipunika3044
    @pawaninipunika3044 ปีที่แล้ว +4

    ටික දවසකින් video එකක් නැති නිසා බලන් උන්නෙ.අවශ්‍යම වෙලාවට ඕනම උපදෙස අරන් ඇවිත්.බොහොම ස්තූතියි!හිතන ලොකු සහනයක් අයියා ඔයාගෙ එක වචනයක් පවා.ඔයා මේ කරන්නෙ මහගු පුණ්‍ය කර්මයක්.ඒ වෙනුවෙන් බොහොමත්ම ස්තූතියි අයියා ඔයාට.ඒ වගේම මගේ ආදරණීය විශ්ව මාතාවටත්,ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත්,මගෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටත් අනේක වාරයක් හදවතින්ම ස්තූතියි වන්ත වෙමි!නිවැරැදි වේලාවට මට අවශ්‍ය ශක්තිය,නිවැරැදි මාර්ගය පෙන්වනවාට විශ්ව මාතාවුණි බොහොම ස්තූතියි!😊🙏💙

  • @shromikariyawasam5062
    @shromikariyawasam5062 ปีที่แล้ว +4

    මාගේ ජීවිතේ මට ලබා දුන් හැම හොද දෙයටම විශ්ව මැනියන්ට ස්තුතියි ..ඔබට ස්තුතියි අපිත් එක්ක මෙර් හැම දේම බෙදාගන්නවට

  • @dineshamarasinghe2114
    @dineshamarasinghe2114 ปีที่แล้ว +1

    ස්තුති අයියා මන් පුදුම වාසනාවන්තයි මට ඕනෙ කරන හැමදේම වෙලාවට ලැබුන මේ විඩියො එකත් සුපිරි වෙලාවට ලැබුන ස්තුති විශ්වය

  • @NadeekaLakmali-xg4tx
    @NadeekaLakmali-xg4tx ปีที่แล้ว

    මගෙ හීන සැබෑ වෙනවා .ලස්සනට ..පුදුම සතුටක්..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..මිලියනයක් මට ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි .

  • @oneJA731
    @oneJA731 11 หลายเดือนก่อน

    විශ්වයට ස්තූතියි..මගේ අනාගත සැමියාට මාව හොයා ගන්න පුලුවන් වෙන්න,ඒ වගේම මාව රැකගන්නත් පුලුවන් වෙන්න..මාත් ඔයාට ආදරෙයි...ඒ වගේම මේ හැමදේම් තාවකාලිකයි..ඒත් මේ ඉන්න කාලේ සදාකාලික ආදරයක් මටත් හැමෝටමත් ලැබේවා....🙏❤ස්තූතියි

  • @erandikothalawala6120
    @erandikothalawala6120 8 หลายเดือนก่อน

    මම සෑහෙන්න දුක් කම් කටලු පරස්න මැද්දේ මනසින් දුකට වැටිලා හිටියේ ඔය පුතාගේ වැඩ සටහන් බලලා දැන් හිත ටිකක් හදා ගත්තා ආදරණිය විශ්ව මාතාවටත් පුතාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @wasanthichathurani6567
    @wasanthichathurani6567 ปีที่แล้ว +2

    Law of attraction ගැන හරියටම මම ඉගෙන ගත්තේ මේ youtube channel එකෙන්.Thank you so much!😃

  • @sampathkumara9357
    @sampathkumara9357 ปีที่แล้ว +1

    ව්ශ්ව මාතාවට ස්තුතියි .මම බලාපොරොත්තු වුන හැම දේම ලබාදුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sgslbandara8880
    @sgslbandara8880 ปีที่แล้ว +1

    මගේ හැම අභියෝගයක්ම දුක් අවස්තාවක්ම මම ශක්තිමත්ව පසු කරා.දැන් මං ලග තියෙන්නෙ සතුට විතරමයි.විශ්වයට බොහොම ස්තූතියි මට සතුට ලබා දෙනවට.

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 ปีที่แล้ว +6

    මට මගේ සියලුම පැතුම් ඉටුකර දුන්නාට මගේ ආදරනිය විශ්ව මාතාවට ගොඩක් ස්තුති ඒ වගෙම මගේ ඉශ්ට දේවතාවන් වහන්සේ ලාටත් ආනේක වරයක් ස්තුති වෙනවා 🙏🙏🙏🙏🌌🙏🙏🙏❤️❤️❤️මගේ සියලුම ප්‍රශ්න වලදි මට ශක්තිය ලබා දුන් මගේ විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතිය පුදකරමි🙏🙏🙏

    • @tamashashani1212
      @tamashashani1212 ปีที่แล้ว

      Man tikak dukin inne man rata inne itin paule kipa danama magan salli illanawa aht mata ahama danna vidihak na aka nisa hitata dukai aya obe vidiyo balanakota ahama dukin inna hodana kiyala hita hiya karagannawa mata loku haiyak pute oyage vidiyo balapuwaha istuti istiti istiti

  • @chamarigamage2137
    @chamarigamage2137 ปีที่แล้ว

    ආදරණිය විශ්වය ඔබ‍ට ස්තුතියි මේ වනවිට මගේ බැංකු පොතේ රුපියල් කෝටි තුනක මුදලක් තියෙනවා ❤️❤️❤️

  • @thilinilakshika2335
    @thilinilakshika2335 ปีที่แล้ว +1

    මන් breakups එහෙක ඉන්නේ. අවුරුදු 5ක බැදීම කඩලා එයා මාව දාල වෙන කෙනෙක් ලගට ගියා. මගේ exam එක තව මාස දෙකකින් තියෙන්නේ. මගේ හිතේ ලොකුම ලොකු කලකිරීමක් දුකක් තරහක් ඒ හැමදේම තියෙනවා. මේ exam එක මගේ ජීවිතේට ගොඩක් වටින අවස්ථවක්. ඒත් මට කිසිම දෙයක් කරන්න හිත දෙන්නේ නෑ. මන් විදවනවා ගොඩක්. මගේ ජීවිතේට මේ වගේ හයියක් වචනෙන් හරි ලබා දුන්නට ගොඩක් පින් 🙏🙏🙏

  • @tharangasulochana188
    @tharangasulochana188 ปีที่แล้ว +1

    මගේ ජීවිතේ සැම අබියොගයකටම සර්තක කර ගන්නවා

  • @JayathissaBandara-gr5fz
    @JayathissaBandara-gr5fz 5 หลายเดือนก่อน

    මම ඹ්නදේකට හොදින් මූනදෙවා,විශ්ව මතාවට ස්තූතියි.❤❤

  • @seethakalyani3896
    @seethakalyani3896 ปีที่แล้ว

    මම හිමි කරගත් ඉලක්ක සමගින් දවසක ලන්කාවෙදි මල්ලි ඔයා හමු වෙනව,its a one of my gool.

  • @piumikalakshani5191
    @piumikalakshani5191 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි අයියේ,ඕනම වෙලාවෙ අහම්බෙන් දැක්කේ මේක,ඔයාටත් විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතියි ❤

  • @mad6405
    @mad6405 ปีที่แล้ว +1

    Mage niwasa mata bank eken beraganna shakthiya labenna. Mage ammawa sathuten thiyanna.. thank you universe ❤❤❤❤❤❤❤❤❤❤

  • @teshanichamathka8469
    @teshanichamathka8469 ปีที่แล้ว +2

    Thnx Lushan Sir ! Thankyou Universe !!! 🌏❤💫

  • @vishakamigunthanna193
    @vishakamigunthanna193 ปีที่แล้ว

    Univers I am strong.
    Univers I am strong
    Univers I am strong

  • @AchinteNimsare-jo2yf
    @AchinteNimsare-jo2yf ปีที่แล้ว

    universe l am strong
    thank you universe

  • @parknidu8731
    @parknidu8731 ปีที่แล้ว

    ඇත්ත අයියෙ මාත් ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ. මගේ relationship එක හුගාක් ප්‍රශ්ණ මැද්දේ යන්නෙ. එයා drugs පාවිච්චි කරනවා. මට එයාගෙන් අයින් වෙන්න ඔනේ උණත් එයා මට පුදුම විදියට කරදර කරනවා. හිරි හැර කරනවා. මන් හුගාක් මානසිකව වැටිලා හිටියෙ. එයා අයින් වෙලා යන්නෙත් නැ. මේ හැම දෙයකින්ම පාඩමක් ඉගෙනගෙන මන් මගේ ජීවිතේ හොඳම තැනට මන් යනවා. ඉස්තුති අයියේ. ඉස්තුතී විශ්වය. 🙏🙏🙏🙏

  • @LivingTogether222
    @LivingTogether222 ปีที่แล้ว +1

    Dear Universe im Ready For every challenges

  • @nethmisanjana3682
    @nethmisanjana3682 ปีที่แล้ว

    ගොඩක් පින් අයියෙ මන් මේ වෙලේ ගොඩක් දුකින් ඉන්නෙ .හැමදේම වෙන්නෙ හොදටමයි.🙏

  • @SamadhiDinethri-ct4ns
    @SamadhiDinethri-ct4ns ปีที่แล้ว

    හරිම වෙලාවට හරිම පනිවිඩය දෙන ඔයාට ගොඩාක් ස්තූතියි අයියේ... විශ්වය ඔබට ගොඩාක් ස්තූතියි... බුදු සරණයි! ✨✨✨

  • @samadhidinushika7637
    @samadhidinushika7637 ปีที่แล้ว

    අනේක වාරයක් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sarojalakmali2876
    @sarojalakmali2876 ปีที่แล้ว

    මාවෙතට මුදල් ගලාගන එනවා..ඔයාට සහ මේ ව්ශ්වයට ස්තුති..ඉශ්ට දේවතාවට ස්තුති...

  • @LivingTogether222
    @LivingTogether222 ปีที่แล้ว +1

    I trust Universe

  • @thushari-b7z
    @thushari-b7z ปีที่แล้ว

    Mewani kalyana මිතුරෙක් munagassu weswaya ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා

  • @ayeshasilva3748
    @ayeshasilva3748 ปีที่แล้ว +2

    අනෙ ස්තුතියි අයියේ ඔනම එකක්

  • @LivingTogether222
    @LivingTogether222 ปีที่แล้ว +1

    Im strong universe

  • @chandrikawijesinghe7046
    @chandrikawijesinghe7046 ปีที่แล้ว

    ඔයාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ දැකිමට සැලැස්සු ආදරණිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ourheart1349
    @ourheart1349 ปีที่แล้ว

    මට කියලා දුන්න පාඩමට තැන්කිව් යුනිවර්ස් දැන් මම ස්ට්‍රෝන්ග් ♥️🏹

  • @diligamage5217
    @diligamage5217 ปีที่แล้ว +1

    Universe , i am strong💜️

  • @sarathchandrajayawardhana1721
    @sarathchandrajayawardhana1721 ปีที่แล้ว

    මම ශක්තිමත්💪💪💪. විශ්වයට ස්තූති වේවා..

  • @nadeepirayadarshni3673
    @nadeepirayadarshni3673 ปีที่แล้ว

    විශ්ව මාතාවට ස්තුතිය 💗🌏මට වැඩි වැඩියෙන් මුදල් ලබා දෙනවාට🙏🌏ස්තුතියි ස්තුතියි ස්තුතියි🌏🙏

  • @sayuridulanjala304
    @sayuridulanjala304 ปีที่แล้ว +2

    Hi Lushan sir, video ekak අද දායි හෙට දායි කියලා අපේ මුලු පවුලම බලන් හිටියේ Thankyou sir🙏🙏🙏 Thankyou Universe 🙏🙏🙏❤️❤️

  • @akilasrinath3343
    @akilasrinath3343 ปีที่แล้ว

    ස්තූතියි අයියෙ 🙏,මාස දෙකක විතර ඉදං ලොකු අවුලක ඉදියෙ,ඒත් දැන් ඒ ප්‍රශ්ණ ඉවරයි ඔයාට ස්තූතියි අයියෙ 🙏

  • @nimanthikaharshani
    @nimanthikaharshani ปีที่แล้ว +1

    Universe thank you..මං ගොඩක් strong😊❤️🦋

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +2

    මගේ ජීවිතේ සෑම අභියෝගයකට සාර්ථකව. පහසුවෙන් මුහුණ දීමට හැකි. සුවිශේෂී. හැකියාවක්. මට.ඇත.ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. විශ්ව මාතාවට 🙏🙏🙏❤❤❤💖💖💖

  • @hraji0770
    @hraji0770 ปีที่แล้ว +1

    Universe I am ready too. Love you❤❤❤ and thank you!

  • @ishaniedirisinghe6590
    @ishaniedirisinghe6590 6 หลายเดือนก่อน

    I'm strong enough to handle difficult situations. Thank you universe ❤❤❤❤

  • @tharangathilini7866
    @tharangathilini7866 ปีที่แล้ว +1

    ගොඩක් දවස කින්.වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ අය්යේ ..thank you

  • @nimzi5880
    @nimzi5880 ปีที่แล้ว

    මටත් මේ ටිකේ ඔය විදියමය.ඕනාම වෙලාවෙ ඕනම වීඩියෝ එකක්

  • @hiroshihewage4692
    @hiroshihewage4692 ปีที่แล้ว +1

    මට අවශ්‍ය ශක්තිය ලබා දුන් විශ්වයට ස්තුති...

  • @shanikaherath1111
    @shanikaherath1111 ปีที่แล้ว +1

    ඔබතුමාට , ව්ශ්වයට ව්ශ්ව ශක්තියට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .!!!♥️🙏🙏🙏♥️

  • @shihanfernando7624
    @shihanfernando7624 ปีที่แล้ว +1

    Thank you Universe
    Thank you Universe
    Thank you Universe
    I have the strength to face any challenges that come to me
    Thank you Universe
    Thank you Universe

  • @dinelamihirangi5871
    @dinelamihirangi5871 ปีที่แล้ว +2

    මට ඕනි හැම දෙයක්ම විශ්වය විසින් මට ලබා දුන්නා විශ්වයට ස්තුතිය 🙏🙏🙏

  • @chalanivinoda9312
    @chalanivinoda9312 ปีที่แล้ว

    ස්තූතියි විශ්ව මෑණියනි මගේ සියලු බලාපොරොත්තු ඉටුකරාට ❤✨️

  • @asaladiyalagoda2082
    @asaladiyalagoda2082 ปีที่แล้ว +1

    Thank you univers..
    Thank you lushan..

  • @HasiniWasana-iu1dy
    @HasiniWasana-iu1dy 11 หลายเดือนก่อน

    My dear universe 💗I am strong,I am ready ! Thank you universe ❤️❤️❤️

  • @thakshiladulanjalee3119
    @thakshiladulanjalee3119 ปีที่แล้ว

    Amaruwen labagatta me manushya jeewithaya man goda yanawamai
    Man godak shakthimath universe
    Thank you so much Universe💐

  • @gamagewasana21
    @gamagewasana21 ปีที่แล้ว

    Universe i am strong 😊

  • @dammikamanel9147
    @dammikamanel9147 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට..විශ්වයටම අනෙක වාරයක් ස්තුතියි

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඔබට සහ විශ්වයට ❤️✨️

  • @premasinhaadhikarigeshakilanag
    @premasinhaadhikarigeshakilanag ปีที่แล้ว

    ඔබට ස්තුති ස්තුති ස්තුති පුතේ ,Thanks universe❤ Thanks

  • @gayanrupasinghe5953
    @gayanrupasinghe5953 ปีที่แล้ว +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි… 🙏🏻 සුන්දර විශ්වයටත් ආදරණිය ඔබටත් 🙏🏻❤️❤️

  • @thusharajayanthi8568
    @thusharajayanthi8568 ปีที่แล้ว +1

    Stgutgu malli sthuthiy vishwa meniyanta ..

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +4

    Thank you universe and lushan aiye ♥️😁💯💯, Im strong , im happy , i m rich , im powerfull , im helthy 💫

  • @Ruhi172
    @Ruhi172 ปีที่แล้ว

    I am the strongest girl💪💪💪❤️Thanks alot universe❤️🙏

  • @thanujafonseka3051
    @thanujafonseka3051 ปีที่แล้ว

    I'm.strong .thank u universe .......

  • @kumarakumara4679
    @kumarakumara4679 ปีที่แล้ว

    මගෙ හිත සැහැල්ලුවෙන් වැඩ ටික කරගෙන යනව ස්තුතියි ඔබට විස්වයට ස්තුතියි

  • @DilkaNadeeshan-qo6dj
    @DilkaNadeeshan-qo6dj ปีที่แล้ว +1

    Wo mama goodkk dukan hitiya mali

  • @heshanimalithi24
    @heshanimalithi24 ปีที่แล้ว

    මම ශක්තිමත් ..Thank you❤️ universe ..❤️❤️❤️❤️

  • @gayanganishadi5174
    @gayanganishadi5174 ปีที่แล้ว

    Mage prashna okkotama uththara dunna oyata godak Thanks😊❤ Thanks Universe😊❤

  • @malikapushpangani935
    @malikapushpangani935 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට,ඇත්තටම මාරම ශක්තියක් හිතට ආවා,මට මාරම විශ්වාසයි මගේ විශ්ව මෑණියන් ,ඔබගෙ මෙි රොකොඩින් එක අහන්න ලැබුනේ විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් ,ආදරනිය විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තුතියි ,ස්තුතියි ස්තුතිම වෙවා,

  • @sasinihansika5934
    @sasinihansika5934 11 หลายเดือนก่อน

    Thankyou universe and lushan aiye. Mn mathakadi idan thama low of attraction follow karanna gaththe. Oyage vedios walin mara powerful hagimak Hoda motivation ekak labenawa. Thank you.. ❤❤🙏🙏

  • @reethahalwathurage4543
    @reethahalwathurage4543 3 หลายเดือนก่อน

    Sthuthi sthuthi sthuthi wishwayata

  • @Bino5640
    @Bino5640 ปีที่แล้ว

    I am strong 💪💪💪💪Thank you Universe ❤❤❤

  • @dmedia6152
    @dmedia6152 ปีที่แล้ว

    Always iam strong

  • @Mandi789
    @Mandi789 ปีที่แล้ว +1

    I,m Strong... Thank you Univers ❤

  • @harshawijesingha6079
    @harshawijesingha6079 ปีที่แล้ว

    මම ශක්තිමත්

  • @thanupc7840
    @thanupc7840 ปีที่แล้ว +1

    Thanks universe, i'm strong ❤❤💪💪 thanks ayye

  • @thaalamathra
    @thaalamathra ปีที่แล้ว +1

    Thank you so much aiyeee 😍😘❤️🌹
    Thank you so much Universe ❤️😘🌹
    Thank you.. Thank you.. Thank you.. 😘😘😘

  • @shanthimangalika8973
    @shanthimangalika8973 ปีที่แล้ว

    Hamadetama shakthiya labenava puthe.hodama kena labei.sthirai vishvayata sthuthi.hamotama bedana karunava adarayata.pin.sthuthi vishava mathavata

  • @HiranAvishka.
    @HiranAvishka. ปีที่แล้ว +2

    Ane.Aiye please replay mee.. mn adare karapu ganu lamaya magema wereddak nisa mawa dala giya eyawa aye mage lagata ganna puluwanda wishva shakthiya magin. Eyagen call ekak hari msg ekak hari ganna puluwanda mata. Ane kramayak thiyenam kiyannako please replay karanna..🙏🙏🙏🥺

  • @phantele7164
    @phantele7164 ปีที่แล้ว +2

    I'm strong thank you my universe ❤️

  • @madumal3058
    @madumal3058 ปีที่แล้ว

    ස්තුතියි ඔබටත් විශ්ව මාතාවට ත්....

  • @shamilykwt4095
    @shamilykwt4095 ปีที่แล้ว

    I m strong thank you univers

  • @sarathdissanayaka7946
    @sarathdissanayaka7946 ปีที่แล้ว +3

    Universe, yes I am ready to attract good things 😊😇

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +1

    සරණයි සහෝදරයා
    😍
    මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලු දේවල් මට ලබා දුන්නට 🙏

  • @jmrmjayasundara9087
    @jmrmjayasundara9087 ปีที่แล้ว +1

    Thank you lushan ...💐💐💐💐 thank you univers🙏🙏🙏🙏🙏

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 ปีที่แล้ว

    Lovely UNIVERSE IM SURE STRONG SUCCESSFUL

  • @piyumimadhushani5399
    @piyumimadhushani5399 ปีที่แล้ว

    ස්තූතියි විශ්වයට මට මේ video එක පෙන්නුවට 🙏

  • @ruwaniasanka4301
    @ruwaniasanka4301 ปีที่แล้ว +1

    Universe I am strong 💪
    Thank you universe 😍❤❤
    Thank you my guardian angles for blessing me❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🧡🧡
    Thamk you lushan sir❤❤❤

  • @nilukaJayalath-un8bg
    @nilukaJayalath-un8bg 9 หลายเดือนก่อน

    Oya Hari istuti istuti istuti visawa matawata ❤❤

  • @charukadissanayake402
    @charukadissanayake402 ปีที่แล้ว

    Universe i'm strong . thank you my guardian angels for blessing me. mata laba dun siyalume dewl wlata wishwa mathawata sthuthi wantha weewa,

  • @sarathdissanayaka7946
    @sarathdissanayaka7946 ปีที่แล้ว +1

    Brother... mama a program aka aragththa api godk lucky awage deyak apita labeemth mama a program aka thmth baluwe nee mama aka balance my 20 birthday aka dawse morning (27th February ) mata mage life aka aluthin patan ganna aka Mt help wenwmii l know it. Thank you universe and my lovely gardiner angels and Brother 🥰

  • @nishi3134
    @nishi3134 ปีที่แล้ว

    man attatma kalakirimakin idiye.eth youtube channel ekta awama mn dakke palaweni video eka oyge eka.mm hitnne universe eka mta e prashnen hitha hadagnna oyge video eka pennuwa.brother oyta godak thank you.universe,gardin angels thank you so much.mta onema dekta muna denna hoda shaktiyak tynva..thank you❤