අනුරගේ කතාව චන්ද්‍රිකා ඇත්ත කියයි | මහින්දවයි , මෛත්‍රීවයි චන්ද්‍රිකා ඉවරකරයි |චන්ද්‍රිකා කිව්ව කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අනුර කිව්ව කතාව චන්ද්‍රිකා ඇත්ත කියයි | මහින්දවයි , මෛත්‍රීවයි චන්ද්‍රිකා ඉවරටෙම ඉවරකරයි | මෙන්න චන්ද්‍රිකා කිව්ව සැරකතාව

ความคิดเห็น • 191

  • @srineethagamage6821
    @srineethagamage6821 4 หลายเดือนก่อน +30

    නාකි උනාම ගෙදර ට වෙලා ඉන්නෙ නැතිව පිස්සු තදවෙලා දගලනවා

    • @VisitMelb
      @VisitMelb 4 หลายเดือนก่อน

      බය වෙලා ඉන්නේ මෙගොල්ලෝ. මාලිමාව ආවොත් කෙලම කෙලවෙනවා කියල පලවෙනි පාරට දැනිලා තියෙන්නේ. මාලිමාවට නියත ජය 🎉

  • @jaynade2248
    @jaynade2248 4 หลายเดือนก่อน +4

    චන්ද්‍රිකා රනිල්ට කඩේ යාම එයාගේ පැත්තෙන් සාධාරණයි.
    1. එයාගේ පැලැන්තියේ කෙනෙක් වීම.
    2. විශ්‍රාමික ජනාධිපති කෙනෙක්ට ලැබෙන ආරක්ෂාව , විශ්‍රාම වැටුප ඇතුළු අනෙකුත් දේ දිගටම ලැබීම.

  • @koekloeren3797
    @koekloeren3797 4 หลายเดือนก่อน +8

    ඒ කාලේ 75 පන්දාහක් කියන්නේ අද , අපි මුන්ව පාර්ලිමේන්තු ඇරලා,අපිට කරන්නත් නෑ බෙහෙතුත් නෑ ,, වරප්‍රසාද වලට අමතරව ,වාහන නම් කියක්ද, උන්ට බිලියන් ගනන්,, අපි අනිවාර්යයෙන්ම මාලිමාවව බලයට ගේනවා,, අපේ රටේ මහජන මුදලින් යැපෙන කාලකන්නි හැත්ත,, අනුර කැ ගහ ගහ කියන්නේ මේ ටික නේද

    • @sajith2176
      @sajith2176 4 หลายเดือนก่อน

      94 di apith ohoma hithuwa

  • @jayasingha7102
    @jayasingha7102 4 หลายเดือนก่อน +13

    ස්තුතියි මෑඩම් හරිම සතුටුයි එ දැනගෑනිමත්...සහා සුනෙත්‍රා මහාත්ම්යරටට කරන උදාර සෙවාව පිලිබදව..

  • @user-fd2zr4jb2t
    @user-fd2zr4jb2t 4 หลายเดือนก่อน +6

    මොකටද මනත්‍රිිලට වැටුප්. මනත්‍රි වෙලා ඉන් කාලයට විතරක් දීමනාවක් විතරක් දෙන්න. ඊ්‍ට පස්සේ ඉවරකරන්න

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 4 หลายเดือนก่อน +62

    මෙයා දැන් බබාවෙලා මාලිමාවට බයවෙලා
    මාලිමාවට ජයවේවා

    • @SenukAkeesa
      @SenukAkeesa 4 หลายเดือนก่อน

      malimawa karapuwa mataka nada . minisu marapu malimawa dan sudanoda rajaya wahana 113 gini tiyapu aya yanawa rata hadana

    • @ChathuniPrabhashika
      @ChathuniPrabhashika 4 หลายเดือนก่อน

      @@SenukAkeesa aharenna. me 2024 . malimawa 2019 haduwe. nathuwa 89 newei. anika wahana gini thibbe kauda kiyala api dakka mirihanedi aragale pitin dala

  • @chamithprasanna1051
    @chamithprasanna1051 4 หลายเดือนก่อน +41

    වාහන හතරක් අම්මෝ ඉතින් ..මුන්ට මොනවටද ආරක්ෂාව

    • @gajalanka95
      @gajalanka95 4 หลายเดือนก่อน

      7 නේද

  • @Athula12165
    @Athula12165 4 หลายเดือนก่อน +6

    ඇයි රජයෙන් වාහන..? මේක යකාගෙ වැඩක් නෙ.. මේවා සේරම නතර කරන්න ඕනා

  • @achalaprabathachalaprabath3554
    @achalaprabathachalaprabath3554 4 หลายเดือนก่อน +9

    වාහන 4ක් ඒකත් ගන්න එක අපරාදෙ සල්ලි දීල ගන්න පුලුවන් නේද

  • @RanilSiriwardana
    @RanilSiriwardana 4 หลายเดือนก่อน +3

    දැනුවත් කරාට ස්තූතියි

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 4 หลายเดือนก่อน +12

    ඇත්තටම කීවොත්, මෙයාට සල්ලි වලින් වැඩකුත් නැ. අර පරම්පරා ඉඩම් වලින් හොද ආදායමක් එනවා. අනික ළමයි මෙහෙ නැ. පරම්පරාවකුත් නැ. සල්ලි හොරා කාලා මෙයාට මොනවා කරන්නද..

    • @SadruwanRanasinha
      @SadruwanRanasinha 4 หลายเดือนก่อน

      Mokuth karanda neme kochchara thibbath horage gathiya horakam karana ekai

    • @SadruwanRanasinha
      @SadruwanRanasinha 4 หลายเดือนก่อน

      Oya idn unge param paraave eva neme suddo yaddi deela giyapuva un horata oppu hadan aithi karagaththuva

  • @rajithpeiris4065
    @rajithpeiris4065 4 หลายเดือนก่อน +11

    අනේ පව් අප්පා

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 4 หลายเดือนก่อน +28

    මෙච්චර සල්ලි තිබිලා අපේ බදු මුදල් පාවිච්චි කරන එක ලැජ්ජා නැද්ද . මුන්ට මැඩම් කිය කියා පස්සෙන් යන එවුන් ගැනනම් තියෙන්නෙ කනගාටුවක්.

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 4 หลายเดือนก่อน +4

      ඒක තමයි වෙලා තියෙන වරද. කලින් වගේම ඔක්කොම මාධ්‍ය කාරයෝ කාගෙ කාගෙත් පස්සෙන් ගිහින් වැද වැද ප්‍රශ්න අහනව 😢😢😢😢

  • @subatheja7574
    @subatheja7574 4 หลายเดือนก่อน +24

    පාතාල වැඩ නම් බරටම කොරා නේද ....අපට මතකයි වගේ...ල😅😅😅

  • @lilith5730
    @lilith5730 4 หลายเดือนก่อน +4

    යකෝ වාහන හතරක නඩත්තුවම මදිද? මුන්ට හෙන ගහන්න එපායැ.

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 4 หลายเดือนก่อน +27

    මෙයත් ගු ගොඩක්..බොරැ හිලක්

  • @upr2318
    @upr2318 4 หลายเดือนก่อน +5

    අනේ බබා. හරිනම් ඔය වතු වලින් එන ආදායමෙන් ජිවත් වෙන්න නෝනා. අපේ බදු සල්ලිවලට කෙලින්නේ නැතුව. අනිවාර්යයෙන්ම NPP රජයකින් ඔය සැප අයින් කල යුතුමයි

  • @nishanthakamal8950
    @nishanthakamal8950 4 หลายเดือนก่อน +3

    Owa atta nam respect

  • @arulnanthaarulpragasam9627
    @arulnanthaarulpragasam9627 4 หลายเดือนก่อน +6

    දේශපාලනයෙන් කරන මිනිස්සු ඇයි ඔච්චර රටට උදව් කරන්න ලෑස්ති වෙන්නේ. කොච්චර ලොකු පඩියක් අරගෙන කොහොමද අප්පෝ එච්චර ලොකු ලොකු දේවල් කරල තියෙන්නෙ

  • @pathmakumara2591
    @pathmakumara2591 4 หลายเดือนก่อน +27

    ගෙදරට වෙලා ඉන්නෙ නැතුව දැන් unp එකට බලයට ගේන්න හදනවා වගෙ 😢😢😢😅😅

  • @prasadsilva3699
    @prasadsilva3699 4 หลายเดือนก่อน +5

    Wow 4 vehicles? 😮

  • @jehanraban3770
    @jehanraban3770 4 หลายเดือนก่อน

    We respect u🙏🙏🙏

  • @thusithdesilva922
    @thusithdesilva922 4 หลายเดือนก่อน +5

    එතකොට තවක්කාල් දුන්න චෙස්ටර් පැලස් එක , එයාර් ලංකා ගිවිසුමෙන් ලැබුන ඊජිප්තු නයිල් ඉඩම එහෙම කොහොමද දන්නෑ නේද

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 4 หลายเดือนก่อน

      මතක් කරල දෙන්න තමයි දැන් වෙලා තියෙන්නේ

  • @judefernando4541
    @judefernando4541 4 หลายเดือนก่อน +2

    2002 ඇග්‍රිකෝ කියලා සමාගමක් විදුලිබලය උත්පාදනය කරලා විදුලිබල මණ්ඩලයට අවුරුදුගානක් වික්කා ඒකෙන් ගත්ත කොමිස් වලට මොකද වුනේ.

  • @THEREALFROSTY10
    @THEREALFROSTY10 4 หลายเดือนก่อน +5

    මේවා ඔක්කොම නැති කරලා දාන්න ඕනෑ .

  • @Athula12165
    @Athula12165 4 หลายเดือนก่อน +5

    Air Lanka එක විකුණලා ගත්ත ඒවා?

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 หลายเดือนก่อน +5

    ඔබතුමියට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන්සරණයි .🙏🙏👍❤️❤️

  • @laledirisinghe1555
    @laledirisinghe1555 4 หลายเดือนก่อน +19

    කොටින්ට කන්ටේනර් 16 බඩු යැව්වා,,ඒකට එක ඇකින් වන්දි ගෙවුවා මදි,

  • @silvag9383
    @silvag9383 4 หลายเดือนก่อน +7

    AKD 🧭🇱🇰☝️

  • @nuwan7921
    @nuwan7921 4 หลายเดือนก่อน +18

    වික්ටර් අයිවන් බොරුනේ ලියලා තියෙන්නෙ. පව්

  • @dila251983
    @dila251983 4 หลายเดือนก่อน +1

    රු 98000 pension එකෙන් සෑහෙන වැඩ කරලා නේ මේ උතුම් කාන්තාව 😲...computers..teachers ගෙ පඩි 🤥මගේ අම්මෝ

    • @chintoki
      @chintoki 4 หลายเดือนก่อน

      Pal hora geni.

  • @judemadushanka8958
    @judemadushanka8958 4 หลายเดือนก่อน +5

    QUEEN OF DECEIT 😂😂😂😂😂😂

  • @shiranikularathne
    @shiranikularathne 4 หลายเดือนก่อน +1

    අහිංසක රජයේ සේවකයින් ගේ බදු කපමින් මේ අය සැප විදිනවා

  • @b.g.n.k6525
    @b.g.n.k6525 4 หลายเดือนก่อน +21

    මේකිට වාහන හතරක් මොකටද ......නාකී හැත්ත මැරිලා පලයවු..දැන්වත්.....

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 4 หลายเดือนก่อน +4

      මෙයා කියන්නෙ බොරු පට්ට පල් බොරු

    • @thalgamuwesudhirananda5908
      @thalgamuwesudhirananda5908 4 หลายเดือนก่อน +3

      Definitely true.

    • @b.g.n.k6525
      @b.g.n.k6525 4 หลายเดือนก่อน +1

      @@pradeepaatapattu1317 උබ කියන්නේ වාහන හතරට වැඩී කියලා ද

    • @chintoki
      @chintoki 4 หลายเดือนก่อน +1

      Me vesi patta hora.

  • @bindu492
    @bindu492 4 หลายเดือนก่อน +6

    වාහන ගෙන්නිලත් නතර කරල දැන්

  • @isurukumara363
    @isurukumara363 4 หลายเดือนก่อน +2

    Eka etta 😂😂

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda 4 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා තවමත් අන්ධනම් ඔව්න්ගේද ඇස් පෑදේවා.❤❤❤❤

  • @nilangaperera3369
    @nilangaperera3369 4 หลายเดือนก่อน +6

    හෙරක් තමයි

  • @sandunsandun9896
    @sandunsandun9896 4 หลายเดือนก่อน

    රට කාපු බොලා තාම ඉන්නෙ රටේ හරි නිතියක් නැති නිසා ☝🤣🤣🤣🤣

  • @krishperera5050
    @krishperera5050 4 หลายเดือนก่อน

    මෙච්චර වාහන මෙච්චර වරප්‍ර සාධ දීපූ ජනතාපතී වරු හීටපු රටකට ගීය කලක්.😮.උන් පරම්පරා ගානක් එවයි න් යැපීලා උන් හැදුන මීසක් රටකට කරපු සෙතක් නැහැ. කොහොමද වාහන ගාන 😠අවුරුදු 75 ක්‌ ගීයා ජනතා වට‍ තා ම හරි හමන් ප්‍රවාහන සේවය ක්‌ නැති රටක් ඉතිං මේ කාලකන්නි ගැන තව මොන කවර කතා ද?

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 4 หลายเดือนก่อน +10

    හැමදාම හොදටම බොරු කියපු සග කියන කෙනෙක් . 😢

  • @mkaj1142tops
    @mkaj1142tops 4 หลายเดือนก่อน

    මමම හම්බ කරලා මටම කියලා වාහනයක් ගත්තේ මීට අවුරුදු දාහතරකට කලින්......2024 තාමත් ඒ වාහනේ තමයි මට තියෙන්නේ.... යකෝ මේ ආණ්ඩුවල පිනට කන බල්ලන්ව මරාගෙන කෑවත් මදිනේ 😡😡.

  • @hasithchanaka6049
    @hasithchanaka6049 4 หลายเดือนก่อน

    Npp ❤️❤️❤️ AKD 👍👍👍

  • @Hasunaldimel
    @Hasunaldimel 4 หลายเดือนก่อน +3

    බදු මුදල්

  • @ranithakannangara5782
    @ranithakannangara5782 4 หลายเดือนก่อน +16

    අපි ඇය ගෙ පක්ෂෙ නෙමේ. නමුත් අපක්ෂපාතිව අපි බලන්න ඕනේ. මැය හොරකම් නොකල ජනාධිපතිනියක්. හොරකම හැමෝටම පුරුදු කරපු කෙනා මහින්ද

    • @samankolambage-zz5km
      @samankolambage-zz5km 4 หลายเดือนก่อน +3

      පිස්සුද. මේ බොරු. Waters adge නඩුව අමතකද

    • @user-ns9bu5qf4n
      @user-ns9bu5qf4n 4 หลายเดือนก่อน +1

      Chaura rejina potha balanna

    • @sajith2176
      @sajith2176 4 หลายเดือนก่อน +1

      ​@@samankolambage-zz5kmaneda kiyanne?

    • @sajith2176
      @sajith2176 4 หลายเดือนก่อน

      Epa nam epa! Anith aya ganna katha one nahane.

    • @chintoki
      @chintoki 4 หลายเดือนก่อน

      Redda thama.

  • @user-ki4ye4ui3w
    @user-ki4ye4ui3w 4 หลายเดือนก่อน

    වාහන 4ක් නෙවෙයි 20ක් තියා ගත්තත් කමක් නෑ තමන්ගෙ සල්ලි වලින්... රජයේ සල්ලි වලින් ඒවා බෑ ok ඉදිරියට

  • @bindu492
    @bindu492 4 หลายเดือนก่อน +7

    බලාගෙන ගියාම මේ මැඩම් අනුර කුමාර වගේම නිහතමානි කෙනෙක් .

    • @MadusankaKumara-zr5vk
      @MadusankaKumara-zr5vk 4 หลายเดือนก่อน +3

      අනුර කුමාර කොහෙද බන් අනුර කුමාර කියන්නෙත් ඒ ලැබෙන විශ්‍රාම මුදල අහොසි කරනව කියල වගෙම ඔහු මෙහෙම කතාවකුත් කියල තියෙනවා හිටපු ජනපතිලාගෙ ලමයි එයාලව බලාගන්නෙ නැත්තම් එයාට ජිවතය ගෙනයාමට සරිලන වැටුපක් යොජනා කරනව කියල...

    • @bindu492
      @bindu492 4 หลายเดือนก่อน

      @@MadusankaKumara-zr5vk ,mama kiwwe walawwaka ipadunath nihathamani kiyala ..

    • @gajalanka95
      @gajalanka95 4 หลายเดือนก่อน

      ​@bind🤣🤣😁u492

    • @chintoki
      @chintoki 4 หลายเดือนก่อน

      Redda. She's a thief. Search Water's Edge court case.

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 4 หลายเดือนก่อน

    😂😂😂😂 නිවන් සුව

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 4 หลายเดือนก่อน

    98000ක් අරන් ඒකෙන් 25000 විතරක් ඉතුරු කරන් ගෙදර සේවකයින්ට, කාර්‍යාල සේවකයින්ට අතින් පඩි ගෙවන්නෙ කොහොමද? අනේ මැඩම් මටත් කියාදෙන්කො කොහොමද මැනේජ් කරගන්නෙ කියල? සේවකයින්ට මාසෙකට 500ක් විතරද ගෙවන්නෙ? එහෙමනම් ඒ සේවකයො 500න් ජීවත්වෙන විදිය ඊටත් වඩා විශ්මිතයි.මට ආසයි ඒ මැනේජ්මන්ට් ඉගෙනගන්න😂

  • @Saveenagamage
    @Saveenagamage 4 หลายเดือนก่อน

    තව මාස කීපයයි ඔක්කොම😅

  • @user-ee4xv5tr6m
    @user-ee4xv5tr6m 4 หลายเดือนก่อน +2

    Oya witarada hoda

  • @sumithnadakanda4497
    @sumithnadakanda4497 4 หลายเดือนก่อน +1

    🤣🤣🤣🤣.... හිටන් ඉවරයි...

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 4 หลายเดือนก่อน +1

    Full stop to all pension... NPP jana jaya Niyathi ❤😊😊😊😊😊😊😊

  • @bandulajayaratne1771
    @bandulajayaratne1771 4 หลายเดือนก่อน +2

    මොනවා වුණත් මේ මනුස්සය දෙපාරක් කරල අවුරුදු හැට වෙන කොට අයින්වුණා හොරකම් කලෙත් නෑ උස්මුරුත්තාවට පවුල වගේ හිටං වගේ හිටිය ගේ ලියා ගත්තෙත් නෑ මයින වගේ ව්‍යවස්ථාව වෙනස් කරගෙන තුන්වෙනි පාරවල් ඉල්ලන්න ආවෙ නෑ දරුවො දේශපාලන ය ට ගෙනාවෙත් නෑ

  • @Razee_Ahamed
    @Razee_Ahamed 4 หลายเดือนก่อน

    4:05, බිලියනයක් කියන්නේ කෝට් 100 ක්ද බං? අනේ මගෙත් ගණිත දැනුම😢

  • @Gkhlp
    @Gkhlp 4 หลายเดือนก่อน +1

    හපෝ ඉතින් කියන ඇත්ත බලන්නකෝ😂😂😂

  • @maleeekanayake5548
    @maleeekanayake5548 4 หลายเดือนก่อน

    වරප්‍රසාද මොකුත් නැහැලු එකක් කැඩුනොත් පාවිච්චියට ස්ටෑන්ඩ් බයි එකයි වහන 4,ක්..තියනව.. ඇය් ආන්ඩුවෙන් යැපෙන්නේ ..හිගාකන්න.පු ලුවන්නෙ.. 😅😅😅😅😅😅😅😅 ඔක්කොම එකයි.....

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 4 หลายเดือนก่อน

    අපේ පාලකයො මොනතරම් මෝඩද කියල හිතෙන වීඩියෝවක්. මැඩම් ඔය ටික අදටත් ඔබතුමියලට ඒ කාලෙ චන්දෙ දීපු සමවයස්වල ඇන්ටිලා, අංකල්ලා පිලිගන්නවා අදටත්. ඒත් දැන් ඉන්න කෙල්ලො කොල්ලො (සමහර ගං වල ගේ ගෙම්බො වගේ ඉන්න උන් නෙමෙයි , රට තොටේ ඇවිදින තොරතුරු හොයන) ගොඩක් තාර්කිකව බලනවා ඕව ගැන.

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 4 หลายเดือนก่อน

    😂😂😂හතරයිද හා 😂😂😂

  • @rekajaya2778
    @rekajaya2778 4 หลายเดือนก่อน

    Air Lanka ඒකෙන්කාපුවා කෝ😂

  • @-dharana1112
    @-dharana1112 4 หลายเดือนก่อน +3

    අනේ යන්ඩ

  • @b.g.n.k6525
    @b.g.n.k6525 4 หลายเดือนก่อน

    මිනිස්සුන්ගේ පිනට කන්න ලැජ්ජාවක් හිරිකිතක් නැද්ද දන්නෑ මුන්ට....තාමත් ....අපිට මෙච්චර ප්‍රශ්න අස්සේ... මුන්ට කන්න බොන්න දෙන්නත් වෙලා.....

  • @sriyaniperera9468
    @sriyaniperera9468 4 หลายเดือนก่อน +6

    කිසිම හොර කමක් නමි කලේ නැහැ ....
    මෙි පරමිපරාව නමි....
    🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️

  • @tharangasubashana1927
    @tharangasubashana1927 4 หลายเดือนก่อน

    මොකටද වාහන 4 ක් අපරාදේ තෙල් ඵක වාහනයක් අැති

  • @r.s.g.5106
    @r.s.g.5106 4 หลายเดือนก่อน

    මෙයා දැන් බබා 😂 පව් ඇයි සුනාමි සල්ලී 😜

  • @samanthapitigala1135
    @samanthapitigala1135 4 หลายเดือนก่อน +4

    වාහන 4 k මොකටද

    • @maheejananayakaya5721
      @maheejananayakaya5721 3 หลายเดือนก่อน

      එකක් කැඩුනාම අනිත් එකේ යන්නලු අනේ කැඩුණු වාහනය හදාගන්න කල් ඔයාලට තේරෙන්නේ නෑනේ

  • @preemashanthateewahettige6250
    @preemashanthateewahettige6250 4 หลายเดือนก่อน

    මෙ අම්මන්ඩි ඓක ඓක්කෙනාගෙ කරෙ ඓල්ලිලා කොච්චර නම් කෑවද කියතොත් අද වැලෙ වැල් නැහැ

  • @vipjayasuriya5628
    @vipjayasuriya5628 4 หลายเดือนก่อน +2

    Chandrikage kata arroyoth patta boru

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 4 หลายเดือนก่อน +4

    meya chaura rajinak

  • @ranasinghesajitha
    @ranasinghesajitha 4 หลายเดือนก่อน +1

    Waters edge idama ..😂

  • @rekajaya2778
    @rekajaya2778 4 หลายเดือนก่อน

    යකෝ මේ හොම්බ බිම අැනගෙන ඉදගෙන වාහන 4ක් නාන්නද? තුක්😂

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 4 หลายเดือนก่อน

    ආ නෝනෝ..ඇනිභල් අක්කා

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 4 หลายเดือนก่อน +1

    කිගෙ පොල් ඉඩම් ටික හොදටම ඇති

  • @user-vr9mi4sf8m
    @user-vr9mi4sf8m 4 หลายเดือนก่อน

    මෙ.වයසට.ගෙදරට.වෙලා.විවෙක.ගන්න..මැඩමි.

  • @lankaequity8944
    @lankaequity8944 4 หลายเดือนก่อน

    වෝටර්ස් එජ් ? 😂😂

  • @koekloeren3797
    @koekloeren3797 4 หลายเดือนก่อน

    එකම විශ්වාසය එකම බලාපොරොත්තුව මාලිමාවයි පමණයි

  • @DiveHive
    @DiveHive 4 หลายเดือนก่อน

    ඔයා යනකොට ලක්ෂ 40ක (ඒ කාලේ 4 million කියන්නේ ලොකු ගානක්) යාඩ් එකේ මිසින් කරලා ගිය ඒවා මතක නැද්ද ආන්ටි? බුලට් පෲෆ් BMW 7 series, 2ක් තිබුනා මිසින්.

  • @aravinm7039
    @aravinm7039 4 หลายเดือนก่อน

    වයස නිසා අමතක එව්වත් අැති.

  • @MadusankaKumara-zr5vk
    @MadusankaKumara-zr5vk 4 หลายเดือนก่อน

    මෙතුමිය ඉන්නෙ මිනිස්සුන්ගෙ ඇත්තම ජිවන තත්වය තෙරුම්ගන්න බැරි තැනක ඉතින් මෙයාල වගෙ මිනිස්සුන්ට පුලුවන්ද රටක් නිර්මාණය කරන්න අපිට විස්වාස කරන්න පුලුවන් ඇත්තම දෙශපාලන නායකය අනුර කුමාර දිශානායක ඔහුගෙ තියෙන අදහස් යොජනා ප්‍රතිපත්ති සහ ඒ වටා බැදුන අදුශිත රටට ආදරෙ බුද්දිමත් දෙශපාලන නායකයන් රැසක් ඉන්න එකම පක්සෙ ජාතික ජන බලවෙගය මාලිමාව

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 4 หลายเดือนก่อน

    ඔවු නෝනා ඔයා හරි හොදයි අපි ලංකාවේ නෙවෙයි හිටියේ ...ඔයාගේ කාලේ හමුදාව කියක් නම් ඉවරද....ඉඩම් කුනුකොල්ලෙට තක්සේරු කලේ කොහොමද ....පිලියන්දල මැරයෝ බලය පාවිච්චි කලේ කොහොමද ....පවු නේද

  • @hemanthaperera2283
    @hemanthaperera2283 4 หลายเดือนก่อน

    මෙයාගෙ හෑන්ඩ් බෑග් එක අමතකද ඔයගොල්ලන්ට ?..

  • @BlackMarket-fx
    @BlackMarket-fx 4 หลายเดือนก่อน +2

    Shell GAS Deel?

  • @user-nm7ue6sy5p
    @user-nm7ue6sy5p 4 หลายเดือนก่อน

    Nivan...suva

  • @user-lp6pv5en4d
    @user-lp6pv5en4d 3 หลายเดือนก่อน

    Malimawata jayaweva ekatu wemu rata Gena hitamu❤

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb 4 หลายเดือนก่อน +1

    Hapoi meya karapu pin

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 4 หลายเดือนก่อน

    ❤❤❤❤Budusaranai ❤❤❤❤

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 4 หลายเดือนก่อน

    අපේ රටේ ශක්තිමත් කාන්තා පෞර්ෂත්වය! රටට ණය නැති මනුස්සයෙක්.... ❤🙏❤

  • @samanthapitigala1135
    @samanthapitigala1135 4 หลายเดือนก่อน +1

    බෝල kewanam ඇති oye කටින් කියන්නේ

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 4 หลายเดือนก่อน

    චව්ර රැජින 😂😂😂 පචමල්ල ගියතැන හලනව😂😂

  • @nishanthakamal8950
    @nishanthakamal8950 4 หลายเดือนก่อน

    Amma hodai nupan daruwo unat dannawa at oba tumeya,,...

  • @irajeranga4721
    @irajeranga4721 4 หลายเดือนก่อน +1

    rata kawe meyai riched pathirani ekathu lewa , ada thiyen thanata rata damme

  • @fahimmeerasahib4820
    @fahimmeerasahib4820 4 หลายเดือนก่อน

    4 vehicles?

  • @sarathkumara4475
    @sarathkumara4475 4 หลายเดือนก่อน +1

    කෝන්දක් නැති තෝපි තමයි මේ රටේ කරමේ...මේ රට හරි කෝන්දක් ඇතිව පාළනය කරානමි.එදා උබට කෝටා ත්‍රස්ථවාදීන් බෝම්බ ගහන්නැ.කෝ එදා උබගේ එක ඇහැක් විනාශ කරපු,ඒ කෝටි ත්‍රස්ත්‍රවාදින් මේ රටේ අද ..ඒ ගැන උබ වචනයක්වත් කතා කරනවද නැ නේද.එක තමයි උබලාගේ කුහක කම,එක තමයි උබලාගේ වෛරය,එක තමයි මේ රටේ මෝඩ සිංහළයගේ මෝඩ කම,තෝපි එකේක්වත් මේ රට ජාතියට ආදරය කරන උන් නේවේයි.තෝපිට තිබේන්නේ වේනත් පටු අරමුනු ,මේ රට ජාතිය ආගම කැලි ,කෑලිවලට බේදා වේන් කරන්න හදන අන්තවාදි බළවේගවලට උවමනා විදියට තමයි උබලා හැමදාම බෝරැවේන් ජිවත් උනේ.ඒ ෂාපය මේ රටේ ජනතාව අද අත්විදිනවා..උබලා කෝහේ හෝ රටක සිට ඇව්ත් බෝරැ හිල දාන්න හදනවා,මේ රටේ මෝඩ සිංහළ හරක් රැවටෙනවා මුන්ට.පන්සල් යන්න ලැජ්ජයි කියපු, ථේතවනා රාමයට කුණු පුරවන්න ඕන කියපු, රැවන්වැලි සෑය හැදුවේ ගන්ජා ගහලා කියපු, අවජාතක ජේ.විපි තිරාසනූනු ගැන වචනයක් කතා කරනවද නැ නේද..

  • @ishanshanaka7648
    @ishanshanaka7648 3 หลายเดือนก่อน

    😂😂😂😂

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 4 หลายเดือนก่อน

    මූන්ට කන්ඩ දේනවට මදිවට වාහනත් දෙනව . මේ අයට දීමනා දෙන්ඩ තරමි ලංකාවට කරල තියන දේට

  • @user-nf6ft8fz7c
    @user-nf6ft8fz7c 4 หลายเดือนก่อน

    මෙයාත් දැන් බයවෙලා ඉන්නේ මාලිමාවට

  • @user-nu2kr4gb1n
    @user-nu2kr4gb1n 4 หลายเดือนก่อน +1

    Anura ratak palanaya karanna sudusu nehe kiyala penawa neyda, madam kochchara hodaida, anura gey wedey etin sawari gahana eka vitarai ney, duppath minissu wenuwen samaja sewa weda karanney nehe neyda,

  • @irajeranga4721
    @irajeranga4721 4 หลายเดือนก่อน +1

    MR ratata wak kara me gani monawada kare rata kawa............me sare JVP only

  • @gajalanka95
    @gajalanka95 4 หลายเดือนก่อน

    එක පුකයි වාහන හතයි ☹️ මෙයාට මෙහෙම නං ගෝතසේනයට වාහන කීයක් දීල ඇද්ද

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 4 หลายเดือนก่อน

    ඕඩේල් ගෙඩනැගිල්ල ඕතාරට දූන්නේ කෙහමද මහ ඡනතාවගේ දේපල