පොළොස් බැදුමක රසය | Polos Badum aththammai mamai | jackfruit recipe By Grandma & me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 44

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx 7 หลายเดือนก่อน +1

    ආදරෙයි අත්තම්මා අනිවාර්යයෙන් මේ විදියට හදනවා ස්තුතියි ❤

  • @dnnbuddy
    @dnnbuddy 3 ปีที่แล้ว +12

    රස කෑමක් අපේ අත්තම්මාගෙන්. ඊ වගේම කාලෙකින්.

  • @PRIYANI1000
    @PRIYANI1000 3 ปีที่แล้ว +6

    ගොඩාක් රසයි වගේ.. ❤

  • @sudarshanisudarshani8200
    @sudarshanisudarshani8200 2 ปีที่แล้ว

    හැදුවා. රසයි අත්තම්මේ.

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අම්මා දීර්ඝායුෂම ලැබේවා රස කෑමක්🙏❤

  • @prettygirlo_o5021
    @prettygirlo_o5021 3 ปีที่แล้ว +4

    ම්ම්ම්ම්ම්... ගෙදර කට්ට්ය රස රස කෑම කනවා ඇතිනේ

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 ปีที่แล้ว +2

    Rasai amme.. obata deergayu wewa!!

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 3 ปีที่แล้ว +1

    ම්ම්ම්ම්ම්ම්ම් 👍😁💐

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    Nice video friend

  • @ravindulakshan1311
    @ravindulakshan1311 3 ปีที่แล้ว +3

    අත්තම්මා❤️

  • @dilshidiaz1064
    @dilshidiaz1064 2 ปีที่แล้ว +2

    wooooow😍😍😍😍😍😙😙😙😙😙😙😙

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 ปีที่แล้ว +1

    අම්මෝ අම්මේ ඔහොම හැදුවොත් යකෙක් කන තරමට කන්න පුළුවන් වෙයි. ගෙදර උයන කෑම මදිවෙයි . ඔය විදියටම අනිවාර්යයෙන්ම හදනවා. අම්මාට ගොඩක් ස්තුතියි ! දීර්ඝායු වේවා! අම්මේ ඔයාට .

  • @madushankasuraweera
    @madushankasuraweera 2 ปีที่แล้ว

    අපේ අත්තම්මට ගොඩක් පිං ගමෙ රසට උයන්න කියලා දෙන විට

  • @ashayadubai7534
    @ashayadubai7534 2 ปีที่แล้ว

    Wow nice food 🥘 ❤️😘😘😘

  • @milanaththanayaka7107
    @milanaththanayaka7107 2 ปีที่แล้ว

    Niyamai amma.....

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว +2

    Nice video friend ...first ...

  • @dilshansadaruwan2323
    @dilshansadaruwan2323 2 ปีที่แล้ว

    Maru

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว +2

    Ada athtamma innawa. 😁😁😁😁😁😁😁🙏🏻🙏🏻🙏🏻.harima rasa aeti neada.adareai hemadamat, parissamin, dirgausa lebeawa. 🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @achalagimsara6888
    @achalagimsara6888 3 ปีที่แล้ว +4

    ♥️♥️♥️

  • @dsvlog6100
    @dsvlog6100 2 ปีที่แล้ว

    අතතම්මගෙ කෑම කඩේ කියලා කඩයක් දැම්මොත් 👌 නේද රස ට තියෙයි කෑම

  • @danushaudayangani9389
    @danushaudayangani9389 3 ปีที่แล้ว +1

    Theruvn saranay aththammt.niduk nirogi suvaya lebeva. Paluven hitiye aththamma nethuva

  • @dayasilideundara536
    @dayasilideundara536 2 ปีที่แล้ว

    very tasty thanks
    definitely lam going to make it. lam from Canada 🇨🇦

  • @s.lyasintha5232
    @s.lyasintha5232 3 ปีที่แล้ว +2

    👍

  • @dineshkawijerathna
    @dineshkawijerathna ปีที่แล้ว +1

    හාල් මැස්ස්සො තක්කාලි එකට සක්‍යට අහිතකරය් නෙද්

  • @SAYURIAHINSA4575
    @SAYURIAHINSA4575 2 ปีที่แล้ว

    Math hadanawa

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    Thanks dear

  • @puspakwt2240
    @puspakwt2240 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👌👌👌👌👌👌

  • @chamindakumara9526
    @chamindakumara9526 2 ปีที่แล้ว

    Apeth hadala baluva aththamme harima rahai
    Achchita godac pin ovage
    Camac hadanna ciyadunnata

  • @sugandifernando1345
    @sugandifernando1345 2 ปีที่แล้ว

    👍🙏🏼

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 3 ปีที่แล้ว +1

    🙏

  • @online2386
    @online2386 3 ปีที่แล้ว

    Niyamay

  • @madararamanayaka5743
    @madararamanayaka5743 2 ปีที่แล้ว

    අත්තම්මේ... මේ පොලොස් බැදුම කොච්චර කල් තියාගන්න පුළුවන්ද?

  • @chandrii6463
    @chandrii6463 2 ปีที่แล้ว

    🙏🙏👍👍🌷👍

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว

    Athamge e baduma set na...

  • @dilipsilva7716
    @dilipsilva7716 3 ปีที่แล้ว +1

    හාල් මැස්සො වෙනුවට උම්බලකඩ දැම්මට කමක් නැද්ද? මම හාල් මැස්සො කන්නෙ නැහැ

  • @hemanthakumara6438
    @hemanthakumara6438 3 ปีที่แล้ว +4

    අත්තම්මේ පොලොස් ගෙඩිය පිටින්ම තම්බලා පොතු සුද්ද කරල පෙති කපන්න එමපෙති ලුණු ගම්මිරිස් දවටලා පාන්පිටි කෝන්පිටි බැට්‍ර් එකක තවරා පාන්කුඩු තවරා බදින්න.තෝර මාලු පෙති බැද්ද වගේ හදල කාල බලල කියන්න.

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว +1

      Bohoma sthuthiiii 😍🤩

    • @hemanthakumara6438
      @hemanthakumara6438 2 ปีที่แล้ว +1

      මේක මැදට තියල බර්ගර් එකක් හදන්නත් පුලුවන්

  • @slmaxshotsvideosupar2152
    @slmaxshotsvideosupar2152 2 ปีที่แล้ว

    Aththamme oyage gama mokakda
    Oyage lipinaya mokakda