රූපය දැන ගැනීම | 01 කොටස | Most Ven Kothmale Kumarakassapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • රූපය පරිපූර්ණ ලෙස දැන ගන්නේ චක්ඛු විඤාණයෙන්ද? මනෝ විඤාණයෙන්ද?
    පිරිසිදු පෙල දහමට ගලපමින් සිදුකරන ධර්මානුකූල විග්‍රහය.
    #Wibhajjawada

ความคิดเห็น • 25

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว +1

    වන්දනීය පූජනීය ස්වාමීන් වහන්ස නිවන් මග හෙලිකරන මේ දේශනා නිසා මට තිබුන ගැටලු ගොඩක් විසදූනා ස්වාම්නී ගුරු දේවයන් වහන්ස ඔබ වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 4 ปีที่แล้ว +9

    පිරිසිදු පෙළ දහමට අනුව, ඔබවහන්සේ මේ කරන ධර්ම විග්‍රහය නිවන් සොයන සැමට ඉතාම වටිනා දේශනාවක් .
    ගැඹුරු දහම් අර්තය තේරුම් නොගත් සමහර ස්වාමීන්වහන්සේලාත්, ගිහි පිරිස් සමඟ එක්ව,මේ වටිනා ධර්ම කාරණාව වරදවා ගෙන, විස්තර කරනවා දැක ඇත.
    විපාකයේම කෙලෙස් යෙදුනා නම්, කිසිදා කිසිවෙකුට සසරින් එතෙර වන්නට වෙන්නේ නැත.
    ඔබවහන්සේට අප්‍රමාණ පින් .
    සාදු සාදු සාදු

  • @ajmd3655
    @ajmd3655 3 ปีที่แล้ว +2

    Sadhu!Sadhu!Sadhu!
    හොඳට තේරුම්ගියා ස්වාමින්වහන්ස.

  • @sarathweerasinghe2703
    @sarathweerasinghe2703 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි
    මෙම පැහැදිලිකිරීම හරිම වටිනව. නැත්තන් ස්වාමීන්වහන්සේ කියපු විදිහටම වැරදි අවබෝධයක් එනවා.
    ඔබවහන්සේ උපවකුත් අරගන පහදිලකලා නම් තවත් හොදයි කියල මට හිතුන.

  • @nuwanbandaranawaratne8433
    @nuwanbandaranawaratne8433 4 ปีที่แล้ว +10

    මදුශංක ඔබට බොහොම පින් , මෙම දහම් දේශනා පැහැදිලි ලෙස පටිගත කොට ඵල කිරීම සම්බන්ධයෙන්.
    තෙරුවන් සරණයි !!!!
    බොහෝ වරක් ඔබට කතා කිරීමට උත්සාහ කළා , නමුත් බැරි වුනා .

  • @bhantechandima
    @bhantechandima 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @lalithyabuddhi1923
    @lalithyabuddhi1923 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @kalanasachinthana4869
    @kalanasachinthana4869 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️

  • @sandugamage4448
    @sandugamage4448 4 ปีที่แล้ว +3

    සාධු! සාධු!! සාධු!!!🌸🙏🙏🙏🌸

  • @therunibandara8278
    @therunibandara8278 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +2

    නමස්කාර වෙීවා හිමියණි
    සාධු සාධු සාධු

  • @mallikamenike1809
    @mallikamenike1809 4 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +2

    ස්තුතියි කලනමිතුර

  • @kanthigunaratne3055
    @kanthigunaratne3055 4 ปีที่แล้ว +2

    Hodin Sawan dunimi. Teruna. Niwan Labeywa.

  • @kasunmadurasinghe8456
    @kasunmadurasinghe8456 ปีที่แล้ว +1

    ගරැ ස්වාමින් වහන්ස
    දිට්ඨි, සූත,මුත විඤාත යනූ රහතන් වහන්සේ පරිහරනය කරන විදිය. එවිට දිට්ඨි යනූ කූමක්ද??

  • @cmrr3099
    @cmrr3099 4 ปีที่แล้ว +1

    pohoma pin teruwansaranai

  • @kapilayasantha6289
    @kapilayasantha6289 4 ปีที่แล้ว +1

    🙏

  • @leelaratnayake6838
    @leelaratnayake6838 4 ปีที่แล้ว +2

    Sadu Sadu more merits to you

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 4 ปีที่แล้ว +3

    Advertisements natuwa darma danya denawanam obata godak pin

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว

      ඒක කරනන්නේ මේ මහත්තය නෙමේ.....TH-cam එකෙනුයි🤣

  • @stackflow4007
    @stackflow4007 4 ปีที่แล้ว +4

    Theruwan Sarani

  • @anusharajakaruna4922
    @anusharajakaruna4922 4 ปีที่แล้ว +1

    තේරෙන්නෙ නෑ. ඉතින් අපිට මොකක්ද කරන්න කියන්නෙ.

    • @MadusankaNawarathne
      @MadusankaNawarathne  4 ปีที่แล้ว +1

      නොතේරෙන තැන් වෙතොත් පෞද්ගලිකව දැනුවත් කරන්න 🙏

    • @vajiravithanage7
      @vajiravithanage7 3 ปีที่แล้ว +1

      ගොඩක් ධර්මය ශ්‍රවණය කරන්න.

  • @upsisirabandara8972
    @upsisirabandara8972 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏