පටිච්චසමුප්පාදයට අනුව නාම රූප විග්‍රහය (ven kothmale kumarakassapa thero)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 44

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු. මෙවන් උතුම් ධර්මානුශාසනා ශ්‍රවණය කිරීමට පෙර පින් කර ඇති බව දැනෙයි. වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! ඔබ වහන්සේට බොහෝ කුසල් අත් වේවා!!!! සාදු සාදු සාදු.

  • @kumudinidissanayek6667
    @kumudinidissanayek6667 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ,
    ඔබ වහන්සේලා වැනි උතුමන් වහන්සේලා වැඩ සිටින තාක් කල් බුදු සසුන නිර්මලව පවතිනවා සත්‍යයි.

  • @ashmitharanasinghe387
    @ashmitharanasinghe387 9 หลายเดือนก่อน +1

    මේ උතුම් දේශනාව කලාට පින් ස්වාමින් වහන්ස

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว +2

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ස්වාමීන්වහන්ස. ත්‍රිපිටකයට අනුකූලවම නිවැරැදි සද්ධර්මය පැහැදිලිව විස්තර කරමින් ඔබවහන්සේ විසින් සිදු කරන , අතිශය ගැඹුරු දුර්ලභ බුද්ධ දේශනා ඉතාම වටිනවා .
    මේ ගාම්භීර බුද්ධ දර්ශනය ප්‍රඥාවන්තයින් ව්සින් අවබෝධ කරගෙන නිවැරැදිව මාර්ගය වඩන්න උපකාරයක් කරගන්න බව සත්‍යයක් .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට

  • @upalidissanayake610
    @upalidissanayake610 ปีที่แล้ว +3

    ගෞරවනීය පින්වත් ස්වාමින්වහන්සේගේ ශාසනික කටය්‍රතූ හෙතුවෙන් මෙම ශාසනයේ දීම මාර්ගවල අවබොධය ලැබේවා! සාදු! සාදූ! සාදූ!

  • @lathakanthi8925
    @lathakanthi8925 2 ปีที่แล้ว +3

    Budusarani.swaminwahansa

  • @dr_lorax
    @dr_lorax ปีที่แล้ว +2

    නත්ථි මේ සරණං අඥ්ඥං බුද්ධෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඥ්ඥං ධම්මෝ මේ සරණං වරං
    නත්ථි මේ සරණං අඥ්ඥං සංඝෝ මේ සරණං වරං
    මාගේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙන් ඉපදුන සත්‍ය පෙන්වා දෙන ආර්‍ය ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා

  • @menikepaarachchi9929
    @menikepaarachchi9929 3 ปีที่แล้ว +2

    gemburu dahama kiyadeemata wera darana oba wahanseta bohoma pin

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌺🌺🌼🌷

  • @sameeraacref6543
    @sameeraacref6543 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thanujakrishanthi7660
    @thanujakrishanthi7660 2 ปีที่แล้ว +2

    සාදු🙏🌸 සාදු🙏🌸 සාදු🙏🌸

  • @devakantigooneratne1641
    @devakantigooneratne1641 3 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu .We need Great Preasts of your calibre to preserve and protect This Supream Dhamma for many more generation s. Sadu. sadu sadu

  • @menikepaarachchi9929
    @menikepaarachchi9929 3 ปีที่แล้ว +1

    Theruwan saranai swamiwahansa pin sidu wewa

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu! Theruwan Saranai! An excellent explanation of Dhamma!

  • @p.kwijesingha9007
    @p.kwijesingha9007 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි . සාදූ සාදූ සාදූ .....

  • @gaminipathirana2647
    @gaminipathirana2647 ปีที่แล้ว +1

    🌻🏵️🌸🙏🙏🙏🌸🏵️🌻

  • @dmmubbb2957
    @dmmubbb2957 2 ปีที่แล้ว +3

    හමුදුරුවන් වහන්ස පටිච්ච සමුප්පාදයට අනුව නාම රූප නිරුද්ද කිරීම දෙආකාරයෙන්ම සිදුකීරීම පහදා දෙන සේකවා

  • @pahanneth4374
    @pahanneth4374 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +1

    තේරැවන් සරණයි හාමුදුරැවනේ

  • @kusumranaweera2639
    @kusumranaweera2639 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @chamindapremalal4798
    @chamindapremalal4798 3 ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදු...

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 2 ปีที่แล้ว +2

    සෑම ස්වාමින්වහන්සේ කගේම අදහස්වල සාධනීය බවක් පෙනෙනව.
    යොජනාවක් විදියට කියන්නෙ
    රටේ සිටින සියලුම ස්වාමින්වහන්සේ ලා එක තැනකට රැස්වී එක මතයකට පැමින, ඒක ගිහියන්ට දේශනා කරානම් කොච්චර හොඳද.
    එහෙම නොවුනොත් සාසනෙ පිරිහෙනව. මත ගොඩක් එක්ක යන්න බෑ.

  • @amilasilva3119
    @amilasilva3119 4 ปีที่แล้ว +2

    Would appreciate if someone can share the written note.

  • @sumanasarak8264
    @sumanasarak8264 4 ปีที่แล้ว +3

    😁😁😁😁😁😁😁😁😁😁😁

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 3 ปีที่แล้ว +2

    ගෞරවණීය ස්වාමීන් වහන්ස
    අභිධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළ පර්යායක් නොවේ නම් සහ සූත්‍ර ධර්ම හරහා පටිපදාව මනාව අවබෝධ කර නිවන් මග සොයා ගත හැකිව තිබියදී අභිධර්මය වැනි සංකීර්ණ පර්යායක් ආතර යෝගියා අතරමංවන බව ඔබ වහන්සේ පිළිගන්නව ඇති. වැදගත් වන්නේ ග්‍රන්ථධූර වීම නොව විදර්ශනා ධූරීව සත්‍යය අවබෝධ කර ගැනීමයි
    පැහැදිලි කරන්න.
    තෙරුවන් සරණයි.

    • @අරියසච්චානදස්සනං
      @අරියසච්චානදස්සනං 9 หลายเดือนก่อน

      අභිධර්මයේ ඇති වරදක් නැහැ.ඒක නොතේරෙන කමයි තියෙන්නේ !ඒකට හේතුව මනස්වල තියෙන කෙලෙස් බහුලත්වය!

    • @අරියසච්චානදස්සනං
      @අරියසච්චානදස්සනං 9 หลายเดือนก่อน

      ඔබ මේ දේශනාව අහන්න මනාව ඔය පිලිබඳව පැහැදිලි කරනවා!
      th-cam.com/video/lDZ6zEVNv7A/w-d-xo.htmlfeature=shared

  • @chapapemmal5032
    @chapapemmal5032 4 ปีที่แล้ว +4

    ඉතාමත් බැගෑපත්ව මේ කාරණාව මතුකරන්නෙ ස්වාමීන් වහන්ස. නිවැරැදි කිරීමක් සඳහා නොව පැහැදිලි කිරීමේදී තවෙකෙක්ට උදවි වියහැකි නිසාමයි.
    විඥාානය මව්කුසක බැසගන්නව කීම තුළ පෙර බවයෙන් එන විඥාානයක් මේ බවයට බැසගන්නව කියන හැඟීමක් එනව. එහෙම නොවෙයි මේ කියන්නෙ කියල තේරුම් ගන්න අමාරුයි පෘතඥනයාට. එනිසා සාති භික්ෂු මට්ටම යන්න ඉඩ තියෙනව. එනිසා මේ බවයේ නව කර්ම සිඳුවීම මේ අවිද්‍යාව හෙවත් නොපැවතීම පැවතීමක් ලෙසම සැලකීම (ආස්‍රව) හේතුවෙන් ඉතිරි කරන ගුණාංග (අනුසය) තමයි මේ ආයුසය ඉවරවීමකදි (මරණය) ඉවර නොවූ හේතු. මේ මොහොතෙත් නැවත නැවත වෙන ජාතියම තමයි මරණයෙන් පසුවත් නැවත උපත. එකම වෙනස වෙනස් කයක් ලැබීම. අර ගුණාංග ඒ ලෙසම.
    සුදුසු නම් පැහැදිලි කිරීම වෙනස් කිරීමට කටයුතු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

    • @chamindapremalal4798
      @chamindapremalal4798 3 ปีที่แล้ว

      එය හොද අදහසක්...

    • @pasanperera6460
      @pasanperera6460 2 ปีที่แล้ว +1

      නමුත් නැවත නැවත වන ජාතිය (උපත එනම් සිත හෙතු මත හටගැනීම) ගත් විට පෙර සිටි කෙනාම නොවේ නැත්තේත් නොවේ ඊලග ජාතියේදී(උපතේදී) සිටින්නේ.
      🔆 පෙර සිටි කෙනාම නොවේ යනු සිතක් හේතු ඇති කල පෙර නොතිබීම හටගෙන එම හේතු වැයවූ කල ඉතිරි නැතිව නිරැද්ද වන බවයි.
      🔆 පෙර ජාතියේ (උපතේ) කෙනා නොවන්නේත් නොවේ යනු අනුශය වශයෙන් සංස්සාරය පුරා පැවත එන තවම මුලුපුටා නොදමන ලද කෙලේසයන් නිසාවෙනි.
      කෙසේ නමුදු කර්ම ඵල පරිසන් දෙන්නේ හා පෙර සිට අනාගතය දක්වා පවතින්නේ කෙසේද යන්න ගැන නොසොයන්න කියා බුදුහිමි දේශනා කර ඇත.

    • @chapapemmal5032
      @chapapemmal5032 2 ปีที่แล้ว

      @@pasanperera6460
      නැවත නැවත ජාතිය සංසාරය යනු මේ මොහොත හැදෙන ඉවරවීම අත්විඳීමට නොහැකි අවිද්‍යාව මත පදනම් වෙන්නක්. ඒ යථාභූත ඥානය අවදිවීම හෝ නොවීම මත අවිද්‍යාව පච්චයා සංකාර පටිච්ච සමුප්පාදය සංසාරය හැදීම හෝ නොහැදීම වෙනව. ඒ තමයි මේ මොහොතේ නැවත නූපදීම වීම, ඉතිං තවත් සෙවිය යුතු නෑ කෙනෙක් ගැන.
      තෙරුවන් සරණයි

    • @chapapemmal5032
      @chapapemmal5032 2 ปีที่แล้ว

      @@pasanperera6460 th-cam.com/video/oGvDR0c0Xmo/w-d-xo.html

    • @අරියසච්චානදස්සනං
      @අරියසච්චානදස්සනං 9 หลายเดือนก่อน

      ඒකම තමයි ! ඒ විදියට එකම විඤ්ඤානයේ පැවැත්මක් නොව හේතු ඵල පැවැත්මක් දකින්න ඒක ⁣හරිම වැදගත් ප්‍රතිපදාවට🙏🙏🙏

  • @sitharalakmini3230
    @sitharalakmini3230 3 ปีที่แล้ว +2

    💐🌼🙏🙏🙏🌼💐