අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.07.10 | Ada Derana Prime Time News Bulletin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 70

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 17 วันที่ผ่านมา +5

    ඔය කෝච්වල එල්ලිලා යන මිණිස්සුන්ගේ සල්ලිවලින් තමයි ස්ථානධිපතිවරැන් බත් පාන් කන්නේ තේ එක බොන්නේ ඒක අමතක කරන්න එපා

  • @ventnarada5896
    @ventnarada5896 17 วันที่ผ่านมา +6

    මේ ඤාණතුසිතයි ගම්පහ මහානාම කියන දෙන්නා පොල්ගහවෙල මහමෙවුනාවේ ඉවත් වෙච්ච අය

  • @patumeranga846
    @patumeranga846 17 วันที่ผ่านมา +5

    Railway privatize karannama ona. Shelfish kalakanni. Mun dannenadda ahinsaka minissu vitharay train wala yanne kiyala.mathi amathila train wala yannene. Minissu ekathu unanam strike karapu hamoma naththatama nathi karala danna puluwan.

  • @shanthakumara5141
    @shanthakumara5141 17 วันที่ผ่านมา +2

    වසර 75 ක් තිස්සෙ නීති හදනව නේද ලොක්කා තවත් හදපු 1 ක් නහනේ😂😂😂😂

  • @anomakanthi634
    @anomakanthi634 17 วันที่ผ่านมา +4

    අහන්න කෝ මෙයට ඵහෙම නිකමි ඵක පාරටම සල්ලි දෙන්න කොහොම ද කියල මොනව හරි තියෙන ඵපැ සල්ලි දෙන්න අනේ මන්ද මට තේරෙන නැ

  • @bandulabandula8606
    @bandulabandula8606 17 วันที่ผ่านมา +1

    සුජී වා...පවුල " දැන් අපි හරි ප්‍රසිද්ධයි"

  • @HarithKsds
    @HarithKsds 17 วันที่ผ่านมา +2

    කාටද මතක වෙල්ගමගේ ගැරෙජ් එකත් a/c කරලා තිබුනා .ගෙදර ,වාහනය ,පාර්ලිමේන්තුව,මග යන එන තැන් මේ ඔක්කෝම a/c.තව ටික කාලයක් ඉදියි වගේ කතාවත් පන නැහැ නේ.

  • @rizan261
    @rizan261 17 วันที่ผ่านมา +3

    දුම්රිය සේවයේ රාජ්‍ය සේවය කිසිමක දියුණුවක් නෑ, කොටුව දුම්රිය පොළොත් අවුරුදු තිහකට ඉස්සර තිබ්බ වගේම තාම තියන අවුරුදු පනහක් වගේ පරණ, මේ ඔක්කොම පෞද්ගලීකරණය කරන්ඩ ඕන පෞද්ගලිකරණය කරා දියුණු වෙනවා, උන්ගෙ බඩගෝස්තර විතරයි බලන්නේ, රජයේ සේවකය තම කන්නේ රටත් කාලා සල්ලිත් කන්න එවුන් තමයි

  • @malikaliyange9587
    @malikaliyange9587 17 วันที่ผ่านมา +2

    ඔන්න හොරැ ටික පැන්නා දිනයි කියන පැත්තට
    ඔය 225 එකෙක්වත් එපා අලුත් අය ගේන්න අපටත් ලංකාවට එන්න

  • @sanjeewadissanayake6037
    @sanjeewadissanayake6037 17 วันที่ผ่านมา +9

    wonderful hearing , wonderful justice, wonderful mass media,
    wonderful country

  • @LAYYA83
    @LAYYA83 17 วันที่ผ่านมา +1

    දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කල යුතුය.

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 17 วันที่ผ่านมา +3

    කෝච්චිය ඔටෝ ධාවනයට නුදුරේම කෝච්ච ස්ථාන අධිපති අනවශයයි .

  • @user-bj9xm8cg1f
    @user-bj9xm8cg1f 17 วันที่ผ่านมา +2

    රේගු හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උන් පට්ට හොරු.

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f 17 วันที่ผ่านมา +2

    අන්ථවාදීබලේතියනවානේ

  • @danaraja9062
    @danaraja9062 17 วันที่ผ่านมา +1

    ජනතාව මුන්ට දඩුවම් දෙන්න ඕන

  • @ventnarada5896
    @ventnarada5896 17 วันที่ผ่านมา +3

    පොල්ගහවෙල මහමෙවුනාවේ මහණවෙලා හිටියෙ මහානාම

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 17 วันที่ผ่านมา +2

    කැලණිවැලියේ වැලි ප්රවාහනය කල යුතුයි.

  • @shyamaliepa3154
    @shyamaliepa3154 17 วันที่ผ่านมา +13

    මේන්න මේ ජොසප්සටැන්ලි හොරාවත් අයින් කරන්නේ කවද්ද

    • @Mr.fantasy123
      @Mr.fantasy123 17 วันที่ผ่านมา +3

      ගුරුවරුන්ට ලැබෙන්න ඕන පඩිය ලැබුනු දාට වගේ

  • @anomakanthi634
    @anomakanthi634 17 วันที่ผ่านมา +2

    ඉතින් මුට අහන්න තිබ්බ නේ ඇයි මට සල්ලි මෙච්චර දෙන්නෙ කියල ඔව්ව බයිල

  • @user-nu4ru6zi6e
    @user-nu4ru6zi6e 17 วันที่ผ่านมา +1

    Hi

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 17 วันที่ผ่านมา +2

    මේ කුල් කරමලා කියන්නේ පට්ට බොරු .මුව අතාරින්න එපා.

  • @user-km2ky5di6h
    @user-km2ky5di6h 17 วันที่ผ่านมา +1

    මදැයි හිත දමනය කලා.

  • @anomakanthi634
    @anomakanthi634 17 วันที่ผ่านมา +1

    දැන් ලොකු පැටි බලාගෙන ඇති ඩුබායි වල ඉදගෙන මු ගෙන්න තියෙන නැත්ත ඩුබායි පොලිසිය ට කියන්න හිරේ දාන්න තියෙන

  • @wasanabalasooriya4864
    @wasanabalasooriya4864 17 วันที่ผ่านมา +1

    පව් අහිංසක මිනිස්සු

  • @AM-cv5nk
    @AM-cv5nk 17 วันที่ผ่านมา +1

    මේකත් මට පේන්නේ පාස්කු ප්‍රහාරය වගේ තමයි

  • @user-ew8gz1wm7p
    @user-ew8gz1wm7p 17 วันที่ผ่านมา +1

    මම නම් කියන්නේ ..ඔය සියළුම පොලිස් නිලධාරින් අත් අඩංගු වට ගෙන් අපරාධ කොට්ඨාසයට ප්‍රශ්න කිරිමට, දින නොමැතිව කටයුතු කිරිමට වඩා සුදුසුයි කියලා ශ්‍රී ලාංකික දරු දැරියන් ගෙ එකමුතු සංගමය විසින් අවදානය කරයි...වහාම... සැලසුම් සහගතව දේශපාලන ,, අපි ඔක්කෝම යාලුවෝ මල්ලි... ඔය ඔක්කෝම හොරු මල්ලි....

  • @shanthakumara5141
    @shanthakumara5141 17 วันที่ผ่านมา +1

    හා හා පලයල්ලා හොරුම එකතුවෙයල්ලා😂😂😂😂😂

  • @indraniindrani3305
    @indraniindrani3305 17 วันที่ผ่านมา +2

    සිවුරැපොරො ගේන හමුදුරැවනේ ඇයි මෙි වර්ජන

  • @chandimaanurasiri7673
    @chandimaanurasiri7673 17 วันที่ผ่านมา +1

    Me kalakanni 🚆 weda warjanaya karana unwa maranna one.

  • @danushkaprabath8344
    @danushkaprabath8344 17 วันที่ผ่านมา +1

    oi union serama thahanam karanna oni . gasat karala

  • @dillandesilva3846
    @dillandesilva3846 17 วันที่ผ่านมา +1

    WDF

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 17 วันที่ผ่านมา +1

    අපි ගජබෙට

  • @DhanuKha-h2b
    @DhanuKha-h2b 17 วันที่ผ่านมา +1

    Mama videsa gathava sevaya karanne lankave vage wada varjana loke kohevath nathuva athi pau ape rata

  • @Lifeshub1000
    @Lifeshub1000 17 วันที่ผ่านมา +1

    Straik ballo gedara yawam......

  • @danushkaprabath8344
    @danushkaprabath8344 17 วันที่ผ่านมา +1

    thawath kiyanna api malumawata kiyala😮.oi serama jeppange wada kada kappal kirimamai okun karannea Balu haththa

  • @dulanjayadihan1434
    @dulanjayadihan1434 17 วันที่ผ่านมา +1

    කොන්දක් නැති උන් රට කරද්දි ඔහොම තමා

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht 17 วันที่ผ่านมา +1

    Sajith❤❤❤❤❤

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 17 วันที่ผ่านมา +1

    කෝච්චිස්ථාන්ධිපති ගෙදරට පෝහ් වාහං

  • @user-be5hl4nj1q
    @user-be5hl4nj1q 17 วันที่ผ่านมา +1

    Sajeya pala wasekele hodapeya

  • @sanjeewajayasuriya9762
    @sanjeewajayasuriya9762 17 วันที่ผ่านมา +1

    Mekata action ekak Ganna ona me okkoma bandula kiwa wage okkoma Gedara yawanna ona padi block Karanna ona nathnam me Aya hadanna ba

  • @janakidamayanti8563
    @janakidamayanti8563 17 วันที่ผ่านมา +1

    Pawa pala dinawa

  • @user-bj9xm8cg1f
    @user-bj9xm8cg1f 17 วันที่ผ่านมา +4

    මුන්ට ගෙදර ඉන්න දීල, හමුදා ව සේවයට ගන්න. මේ හැත්තට යන වියදමත් ඉතුරුයි. ජනතාව ටත් පහසුයි.

  • @KwKuwait-fi1jg
    @KwKuwait-fi1jg 16 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🙏

  • @vayalasomaltha7491
    @vayalasomaltha7491 17 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉

  • @DilkiMadushika-dd1ix
    @DilkiMadushika-dd1ix 17 วันที่ผ่านมา +1

    😮😢

  • @user-be5hl4nj1q
    @user-be5hl4nj1q 17 วันที่ผ่านมา +1

    Sajet kalakanneyatraztawade warjakayange redesodanawa

  • @premakalupage5744
    @premakalupage5744 17 วันที่ผ่านมา +2

    😢 මුංමුනවහගෙනයන්නේකොටහලුවෙලාදපරබල්ලාටැටුවාපහනපත්තුකරනවෙලාවෙත්උෘබයෙන්හටියේඔිනකෙනෙකුටඑකහොදටපේනවා

  • @user-bj9xm8cg1f
    @user-bj9xm8cg1f 17 วันที่ผ่านมา +3

    මේ ස්ටාලීන්, සහ අර පිං පඩි රැව්ලට පඩි ගෙවීම නවත්තන්න . ජනතාව ට බැහැ මුන්ව නඩත්තු කරන්න

  • @mohomeedajmal8526
    @mohomeedajmal8526 17 วันที่ผ่านมา +1

    Mo boru karanne pls mo kiyana dewal sathana naha

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 17 วันที่ผ่านมา +8

    මුන්ටික අස්කරන රනිල් මහට්තයො ඒක තමයි හොඩ

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 17 วันที่ผ่านมา +1

    නිව්ස් නිව්ස්

  • @anomakanthi634
    @anomakanthi634 17 วันที่ผ่านมา +3

    හොද වැඩේ මෙ මිණි මරුවන්ට උපරිම දඩුවම ක්‍රියාත්මක කරන්න

  • @Yshanking2011
    @Yshanking2011 17 วันที่ผ่านมา +1

    Munge.ammmata.hori..hadichhiballohukanta.ona

  • @NadeeshaniShamen
    @NadeeshaniShamen 17 วันที่ผ่านมา +1

    Mona unath welgama aththa kuva😅

  • @user-be5hl4nj1q
    @user-be5hl4nj1q 17 วันที่ผ่านมา +1

    Trastawede warhakayangahala pannamu

  • @user-bj9xm8cg1f
    @user-bj9xm8cg1f 17 วันที่ผ่านมา +3

    විදුහල් පතිල වෙනුවට හමුදාව යොදවන්න . ඒක රටට කරන යහපතක්.

  • @mudithakulasuriya7385
    @mudithakulasuriya7385 17 วันที่ผ่านมา +5

    ස්ටාලින් - ජයසිංහ ඊනියා දේශපාලන හවුල පරාද කරමු!

  • @manojmadushanka9346
    @manojmadushanka9346 17 วันที่ผ่านมา +1

    මාලිමවට ජය 💪♥️