කේන්දරේ නමවෙනි කොටුවෙන් ඔබ ගැන කියවෙන විශ්මිත කාරණා - #9 කොටුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น •

  • @NilushaAththanayaka
    @NilushaAththanayaka วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සර් ❤️🙏🏻🙏🏻

  • @dayanic61
    @dayanic61 14 ชั่วโมงที่ผ่านมา

    9 කන්‍යාව අධිපති 3 මීනෙ නීචයි ආගම මාරු කරල නෑ කරන්නෙත් නෑ. ගුරුත් නීචයි ලග්නෙ ගොඩක් අය මට කියනවපව් කරල නිසා කියල.. එහෙම මට කියන අයට වඩා අවංක පිං කරනව . ❤❤

  • @Sss77jm
    @Sss77jm วันที่ผ่านมา

    ස්තුතියි..!

  • @ChandanaJanesh
    @ChandanaJanesh วันที่ผ่านมา

    අද දාලා නේ සුපිරිම විඩියො ටිකක් එක දිගටම 👍❤️

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 17 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි
    නවයෙත් කවුරුත් නෑනෙ කවුරුත් නැති කොටුවලින් කමක්ද කියවෙන්න පැහැදිලි කරන්න ස්තූතියි ඔබතුමටත් විශ්වයටත් මෙවැනි දැනුම ලොවට හෙලි කරනවාට ස්තූතියි

  • @NadeekaJj-dd1ke
    @NadeekaJj-dd1ke 22 ชั่วโมงที่ผ่านมา

    Budu saranai

  • @MuthuSanaya
    @MuthuSanaya 22 ชั่วโมงที่ผ่านมา

    මගේ 9 ගූරු මකර රාශිය නීචයි. නාවංශකයේ ගුරු 3 මීනයේ බලවත් නමුත් 22 දෙකාර්නිධිපතී ගුරු😢

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 19 ชั่วโมงที่ผ่านมา

    මන් කටක මගෙ චන්ද්‍රායා 9 වෙන මොකුත් නැ .ම්න් රට ආවෙත් චන්ද්‍රායා 9 නිසයි.එත් මාර්තු 29 සෙනසුරු 9 එන්නෙ .මට අවුරුදු තව 5 ට සෙනසුරු එනවා කියලා කිඋවා.අනෙ වැඩි විස්තරයක් දැන ගන්න ඔනි .

  • @AbhimanAdikari-h9l
    @AbhimanAdikari-h9l 7 ชั่วโมงที่ผ่านมา

    සර් සිංහ ලග්නය 9 රවි,රාහු,සිකුරු තුන්දෙනාම එකට එතකොට කොහොමද

  • @dinushawijayarathna8118
    @dinushawijayarathna8118 9 ชั่วโมงที่ผ่านมา

    09 kethu

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 18 ชั่วโมงที่ผ่านมา

    9 empty නම් මොකද සර් කියන්නකො....කන්‍යා...

  • @champikaherath5017
    @champikaherath5017 วันที่ผ่านมา

    සර් නුවරට කාර්‍යාලයක් ගේන්න බැරිද.රට මැද නිසා ගොඩක් අය එයි.මං කුරුණෑගල

  • @PereraPerera-o6t
    @PereraPerera-o6t 23 ชั่วโมงที่ผ่านมา +1

    9කොටුවෙ ච,බු,කේ,කු ඒ ගැන කියන්න පුළුවන් ද

  • @priyanthajayasekara6746
    @priyanthajayasekara6746 วันที่ผ่านมา

    මහත්මයානනි මගේ කේන්දරේ බලා ගන්න ඔබ තුමාගේ සහ ලබා දෙන්න මට අවු 25 වන අබාධීන දරුවෙක් ඉන්නවා අපි දෙන්නම ධනු ලග්නේ මගේ බිරිඳ කුම්ග ලග්නෙ අනේ මට පිහිට වන්න

  • @nadeekapriyadarshani3309
    @nadeekapriyadarshani3309 22 ชั่วโมงที่ผ่านมา

    මම කටක 9 වැනි කොටුවේ රවි නම්

  • @දියසෙන්පුර
    @දියසෙන්පුර วันที่ผ่านมา

    Mage 9 kotuwe sikuru, buda, Ravi, rahuhu, . Hodada danne na

  • @BhagyaLakshani-j3n
    @BhagyaLakshani-j3n วันที่ผ่านมา

    9 කොටුවෙ ගුරු ඉන්නේ කොහොමද දන්නේ නෑ නේද 😁

  • @monikadarshani8867
    @monikadarshani8867 วันที่ผ่านมา

    9 kawuruth nane

  • @chamindadilruk6620
    @chamindadilruk6620 วันที่ผ่านมา

    නව වැනි කොටුවෙ කු , ශ අසුබද?