දිනිති කියන්නේ කාටද | Who is Diniti? |
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- My Other Channel : tinyurl.com/No...
Disclaimer
This channel does not promote or encourage any illegal activities.
All contents provided by this channel for
GENERAL AND EDUCATIONAL PURPOSES ONLY.
Copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use policy" for purposes such as criticism, comment, news reporting, teaching,scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
දිනිතිය, ළමුද්දු, ජානනි, ඇත්තටම නම් අහලා තියෙනවා එත් සමාන පදය අම්මා කියලා ඇහුවෙත් අද. ගොඩක් සතුටුයි උත්තරය දුන්නු නංගීට වඩා අම්මා ගැන සතුටුයි වෙන අම්මලා තමන්ගේ දරුවා ඇදන් දුවද්දී අම්මා නතර වෙලා දැනුම ලබා ගන්න උත්සාහ කළා අවසානයේ තමන්ගේ දරුවා ඒ අම්මා නිසාම ප්‍රශ්නයට නිවැරදි උත්තරය ලබා දුන්නා. හැම අම්මා කෙනෙක්ම මේ වගේ වෙන්න එතකොට දරුවනුත් මේ විදිහට දැනුමින් පරිපූර්ණ මිනිස්සුන් වෙයි. උත්තරය ගැන නොසිතා අභියෝග වලට මුහුණ දෙන්න එතකොට නිතැතින්ම ජය ගැනීමට පුළුවන් වෙයි. දැනුමට යමක් එකතු කරන්න ගන්න උත්සාහය නිසා තමයි කවුරු මොනවා කිව්වත් හැමදාම සතුටින් චානු අයියා එක්ක මම එකතු වෙලා ඉන්නේ. අපි දන්න දෙයක් තව දුරටත් වර්ධනය කරගන්න ගමන් නොදන්නා දේ හරියට දැන ගන්න tolk with chanu subscribe කරන්න. බුදු සරණයි චානු අයියේ. හැමදාම වගේ ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරෙයි මේ කමෙන්ට් එක මම කියවද්දී ඇත්තටම මේ කතා කරන්නේ මගේ හදවතක් ද කියලා දැනුනා මොකද මම හිතන විදියටම ඔබ කතා කරලා තියෙනවා ඇත්තටම ආඩම්බරයි ඔබ වගේ කෙනෙක් මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න එක ගැන ගොඩක් සතුටුයි ආදරේ හදවතින්ම 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡💗💗💗💗💗💗
ඒක හොදට හිතට වදිනවා
ඇත්තටම මම තේරුම දැනගෙන හිටියෙත් නෑ මේ වැඩසටහන ගොඩක් වටිනවා මමත් හැමදාම බලනවා තව තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවා..!
They teach you this in 7th grade sinhala
Oyata sthuthi karami sthuthi
දැනුම බෙදල තෑගිත් දෙනව ඉතාමත්ම හොද වැඩක් අපිත් දෙයක් ඉගෙන ගන්නව. ඉදිරියටම යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් ස්තූතියි දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න හදවතින්ම ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🤍🩶🙏🙏⚡🙏⚡⚡🙏
අනේ එ දුව හරිම හොදයි ,අමිමත්ඒහෙමයි,ආදරෙයි මල්ලි වටිනා වැඩසටහනක් අපිත්ගොඩාක් දැන් දනුමෙින් වර්දනය වෙිලා ඉන්නේ , බුදුසරණයි ❤❤
කැම්පස් අය පරදා හරි පිලිතුර දුන් 8වසරේ පොඩි දියණිය ගැන හරිම ආඩම්බරයි . අපි සුභ පතනව දුවේ.
එක ඇත්ත නියමයි පුතේ
Ithin scl yna aytane owa ugnnane.campus yna lamaita owa mathkda.
@@Rose-xo8mx අපේ lectures ල නම් කිව්වෙ උගන්වන දේවල් හැමදාම ජීවිතේට අවශ්‍ය වෙන බව.දැන් පේනවනෙ සමහර අයට බෙහෙත වැරදිලා මැරෙනව.
👍👍👍👍
අනේ ඇත්තටම මාත් දැනන් ඉදියෙ නැ.ඔයා ගොඩක් වටින වැඩසටහනක් කරන්නෙ. දන්නෙ නැති දේවල් කියල දෙන මේ program එකට සම්මාන දෙන්න වටිනව අයියෙ❤
බොරු කියන්න ඔනේ නැනේ 🙂🙂🙂🙂 මම අද තමයි දැන ගත්තේ ඔය වචන තුනෙම තෙරුම ❤️❤️💎💎 ඔයාට ගොඩක් පිං 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අර දුටත්යි පුතාටයි සුභ අනාගතයක් ❤❤❤
වැඩ සටහන හරිම වැදගත් ..අර දුව පිලිතුරැ තුනම දුන්නෙ එයාට සුභ පැතුම්
අනිවාර්යෙන්ම මමත් අගය කරනවා සාමාන්‍යයෙන් එයා පලවෙනිපාර අහනකොට දුවන්න උත්සාහ කරා අම්මා තමයි නතර කළේ ඉතින් ඇත්තටම ඕනම දේකට ඉදිරිපත් වුණොත් අපිට පුළුවන් යම් කිසි දෙයක් දිනා ගන්න එක්කෝ තෑග්ගක් එහෙම නැත්නම් දැනුමක්
Ow🎉
Yes...ara campus girltawath bari unaa!!!
Dinithi Janani kiyana dekama Danan hitiye 5wasare igena gaththa hodata mathakai habai anith wachane Danan hitiye na Ada danagaththa thankyou
Ara uththara 3nama dunna nangitA subapathum❤❤❤
ඔයා ඔය කරන දේ හොද වෙන්න ඇති ඒත් අර මුලින්ම අර ගැනු කෙනාගේ 0:04 video clip එක දාපු එක වැරදි කියලා මට නම් හිතෙන්නේ... ඒ එයාට ඒ වෙලාවේ personal දෙයක් හින්දා එයා කතා නොකරා වෙන්න ඇති. නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් අද කාලේ එහෙම පාරේ යද්දි එහෙම මනුස්සයෙක් කතා කලාම කතා කරන්න පුළුවන් තත්ත්වයක් රටේ නැහැ කියන එක ඕනම කෙනෙක් දන්නවා නේ...
මන් නම් හිතන්නේ ඔයා එක්ක කතා කරන අයගේ විතරක් videos දාන්න...නැත්නම් වෙන්නේ අර ගෑනු කෙනාගේ වගේ තවත් අයගේ ප්‍රතිරූපය විනාස වෙන එක...
හුදෙක්ම මන් කිව්වේ මගේ මතේ විතරයි.
ඔය කරන දේට සුබ පතනවා👍
මාත් කලින් වීඩියෝ එකක ඕකම කිව්වා... එයා කරන්නෙ එයාට ඕනෙදේ ඉතිං..කවුරු හරි නඩු මාර්ගයට ගියදාක තේරෙයි
බොහොම වටිනා වැඩසටහනක්.. ස්තූතියි පලකිරීම අගය කරමි..
නියමයි මල්ලි කොච්චර තියෙනවද අපි දන්නැති දෙවල් ගොඩක් සතුටුයි මල්ලි දැනුම වර්ධනය කරනවාට ❤❤❤❤
පිළිතුරු දීපු ඒ දුවගැන හරිම සතුටුයි.
ඇත්තටම මමත් අදයි දන්නේ මේ වචන තුනම..ස්තුතියි ටෝක් විත් චානු.🌹🌹🌹🌹🌹
ජීවිතේ රිස්ක් එකක් ගත්තෙ නැත්තන් ගොඩක් දේවල් මග හැරෙනවා.ජය වේවා talk with chaanu....❤
ඔයා මෙතන වැරදි.මොන මගුලක් ද කිව්වත් එයාගෙ මුහුණ පේන්න මේකෙ thumbmail එකට දාලා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න එපා..ඒක ඒ ඒ අයගෙ අයිතියක්...ඔයා ප්‍රශ්නයක් ඇහුවා කියලා ඒ මිනිස්සුන්ගෙ වටිනා කාලෙ මෙතන ගල් යුගයෙ ප්‍රශ්නවලට වැයකරන්න බැරිවෙන්න පුළුවන් නෙ..ඒ මිනිස්සුන්ගෙ පවුද්ගලිකත්වය රකින්න පුරුදුවෙන්න ඉස්සෙල්ලා
ඔයාගේ හැමදේටම සුබ පතනවා අයියේ..ඇත්තට්ම දෙවනි වචනෙ දැනගෙන හිටියේ නෑ..දැනුම හොයන අයට ගොඩක් වටිනවා බුදු සරනයි ❤️❤️
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න ඔබ දන්න හැමෝටම අපේ වැඩසටහන යවන්න ඒගොල්ලොත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්
දිනිති ,ජනනි,ළමුන්දු=අම්මා😇🙏😇මගෙ නමත් දිනිති 😇🙏ඉතාම වටිනා වැඩසටහනක්....ජයෙන් ජයම වේවා 🙏😇
ගොඩක් ස්තුතියි ආදරෙයි දිගටම රැඳිලා ඉන්න 🌼
සුපිරියක්....දිගටම කරගෙන යන්න.... ❤❤❤❤
ඇත්තටම මල්ලි.හරිම ආඩම්බරයකි .ඔයා කරන .මේ.වැඩ සටහන .ඒ.දුවට..ඇතුලු .ඔයාට .බුදු සරනයි .ආදරෙයි ❤❤❤❤❤❤.
ගොඩක් ස්තූතියි ඕනම දෙයකට ඉදිරිපත් වුනොත් අනිවාර්යෙන්ම අපිට මේ වගේ සුබපැතුම දකින්න පුලුවන් ඒ වගේම හදවතින්ම අපිට ගරු කරන ආත්මගරුත්වය ලබන්න පුළුවන් ඕනම දේකට ඉදිරිපත් වුණොත් අපේ දැනුම වර්ධනය කරන්න පුළුවන් එතනින් යම් කිසි දෙයක් අපිට ඉගෙන ගන්නත් පුළුවන් අපේ ජීවිතේ අපේ ගමන හයියක් කරගන්න අත්දැකීමක් ලබන්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා හදවතින්ම ආදරේ මගේ ගමනට දිරි ගන්වන මගේ වැඩසටහනට ගරු කරලා ඔබේම කෙනෙක් වාගේ මාත් එක්ක කතා කරලා මගේ මේ ගමන සාර්ථක කරගන්න මාත් එක්කම හයියක් වෙලා ඉන්න එක ගැන ආඩම්බරයි ආදරේ හදවතින්ම තෙරුවන් සරණයි 💜💜🤎💜🤎💜🤎🖤💖💖💝💝🖤🤎🖤💖💝💘🩷🤍🩷🩷🤍🩶🙏⚡🙏🙏⚡
නියමයි මල්ලි ඔය නම් තුනම අම්මාට කියනවා කියලා මම දන්නෙත් අද බුදුසරණයි 🙏🏾🙏🏾🙏🏾💐💐
අර පුංචි දුව සුපිරි 👌👌👌👌❤️ ලැජ්ජාවට හැංගුනා ට.... සමහර අය ගැන නන් කතා කරලා වැඩක් නැ 🙆
හරිම වැදගත් කමට නිහතමානිව program එක මෙහෙයනව ස්තුතිවන්ත වෙමි🙏🙏🙏
කැම්පස් ගියා එයාට බෑ කිය කිය කමෙන්ට් දාන්න එපා බොරුවට.කැම්පස් ගියා කියලා ලෝකෙ තියන හැමදේම පුලුවන් වෙන්නෙ නැහැනෙ.අපි කාටවත් කවදාවත් මේ ලෝකෙ තියන හැමදේම ඉගෙන ගන්න බෑනේ.
ඇත්ත❤
කැම්පස් ගිය අය ඉන්නේ ලෝකේ දන්නව වගේ.නිතරම පාරේ උද්ගෝෂණය
මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක්.... අපේ දරුවන්ගේ දැනුම වඩන ඔබට සුභ පැතුම් ❤️❤️❤️❤️
මට මයික් එක ඇල්ලුවේ නැත්තෙ හොද වෙලාවට.
දිනිති කියන්නෙ වල්ගමගේ
ජලනී කියන්නෙ ප්‍රේමදාස කියනවා 😅
හරිම අපූරු වැඩසටහනක්. දුව නොසිතූ විදිහට ජයග්‍රහණය කළා. සුභ පැතුම්. ඒක නිසා ප්‍රශ්න එනකොට පලා යන්න එපා.
ඔයාගෙ චැනල් එක නියමයි😊😊
අම්මා = දිනිති, ජනනි, මව්, මෝ, මෑණි, මාතෘ, මාතා, ❤
5 wasare apita nm kara issara.awurudu 20 kalin
Ass dekata කඳුළු awa duwa oyata budusarani ❤🥺
පුතේ ගොඩක් ස්තුතියි මමත් දැනගෙන හිටියේ නැහැ අමිමාට කියන තවත් නම් තියෙනවා කියලා ගොඩක් පිං ඔයාට හැමදාම මම ඔයා ගෙ විඩියෝ බලනවා පුතේ ඔබට ජය වෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👑️👑️👑️👑️👑️👑️👍👍👍👍🌹🌹🌹🌹🌹
ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරෙයි මේ වගේම දිගටම මාත් එක්ක ඉන්න
අද තමයි දැනගත්තේ ස්තූතියි ❤❤❤
අව්රුදු 29, මාත් ඇත්තටම දැනන් හිටියේ නෑ.
සුතූතියි ❤
බොහොම වැදගත් මාත් දැනගත්තේ අදයි
දිනිති කියන්නේ අම්මාට කියලා සාමාන්‍ය මතකයක් තිබුනා.
ජනනි කියන්නේ අම්මාට කියලා ඉතාම සුළු මතයක් තිබුනා.
ළමුන්දු කියන වචනය ගැන නම් මතකයක් තිබුනේ නෑ.
මේවා ගැන මතක් කරන එක හොඳයි.
අමතකව තිබ්බ ඒ දේවල් එතකොට මතකයට එනවා.
උත්තර දුන්නු එම දුවට සුභ අනාගතයක්
අනිවාර්යෙන්ම
ඇත්තටම් සුපිරි ඔක්කොම් වැඩසටහන් බැලුව නියමයි පුලුවන් නම් මුලු රටේම් කරන්න පුලුවන් න්ම් වටිනව නියමි මිනිස්සුන්ට සමජයෙ ඉදිරිපත් වෙන්න මිනිසුන්න්ට ලොකු හයියක් ලංකාවෙ ලොකු වැරද්දක් හරිගස්සන්න ලොකු උත්සාහයක් respect 🎉❤❤
ජනනි,දිනිති. = අම්මාට කියන තවත් නම්❤❤
ගොඩක් ලස්සනයි සර් ඔබේ වැඩ සයහන නොදන්න දේවල් අපිත් ඉගෙන ගන්නව
Adamai ahawe aiye❤ aththatama oyage channel eka balana eka gana sathutui❤
ගොඩක් වටිනවා
දිනිති ....එකනම් ..
දැනගෙන ...හිටියා ...
ඒත් .....අනිත් .......
වචන .... දෙක ...
දැනගෙන ....හිටියෙ ...
නැ
ඇත්තටම වැදගත් ...
විඩියො ...එකක්...👌🤗
අඩේ...ඔයානම් කොහෙදි හරි සෙට් වෙනවනේ...ඉරේෂා....මම ඉරේෂා
@@ireshaherath5635 ඒ පෙර ..
ආත්මේ ..ඉදලා ..එන්නෙ 🤭
@@ireshaherath5635 ආනේ රිප්ලයි දන්නොකො .ඔයා මගෙ .යාලුවෙක් වෙනවද 😍
අමදිනි කියලත් කියනවා අම්මට
සමාජයට වෙනසක් කරන්න හැමෝටම බෑ
ඔයත් සමාජ ව්‍යවසායකයෙක්
ජය වේවා ! අයියෙ
මම දැනන් හිටියෙත් නෑ, බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි 🙏❤️
තෙරැවන් සරණයි නංගි ජිවිතයෙ ඉස්සරහටම යන්න.❤❤❤
හොද වැඩසටහනක්.ස්තූති.
ඔයාට ස්තුතියි දිගටම රැඳිලා ඉන්න
හොද වැඩසටහනක් 😊
දැනුම වර්ධනය කරනව කියන්නේ ඔහොම මුළු දවස තිස්සෙම එක ම ප්‍රශ්නයක් අහ අහ මිනිස්සු අපහසු තාවයට පත් කරලා වීඩියෝ කරලා යූටියුබ් දාන එකටද?
ඊට වඩා හොඳයි ඔයවගේ ප්‍රශ්න ලිස්ට් එකක් හදලා බෙදන එක. 😂
ගොඩක් වටිනවා... 👍තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි බුදු සරණයි 💜🤎🖤🤎💜💙💗🧡
හරිම වටිනවා මේ. Chanel එක කරන විදිය..❤
Math ada
Thama dana gaththe thanks aiya❤
Aththenma hoda chanel ekak talk with chaanu❤👍
Math danne ada ,godak sthuthii .budusaranai obathumata.amma❤dinithi
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ඔබේ අදහස මාත් එක්ක බෙදාගන්න ආදරේ හදවතින්ම බුදු සරණයි 💜🤎🖤🤎💜💙💗🧡🩵🤍🩶💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💛💛💚💚💛💛💚💚💛💛💚🩵💙💜💜🤎💜🤎💜🤎💜🤎💜🤎💜🤎💜🤎💜🤎💜💙💗🧡🩵🤍🩶💚💚💚💚💚💚💚
අම්මට ❤
ජනනී - ජීවය ලබා දෙන්නී
දිනිති
ළමුන්දු - ළමුන් දෙන තැනැත්ති වෙන්න ඇති
මා, මෑණී, අම්මා, මව්තුමී, ජනනි, දිනිති, ❤
අදයි දැන ගත්තෙ ස්තුතියි ජේසු පිහිටයි 🎉🎉🎉🎉😊
ස්තුතියි ඔබට
ඔබටත් ගොඩක් ස්තුතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🤍
ඇත්තටම ඔබ පාසල් ගුරුවරයෙක් වගේ.හරිම ආදරණීය බවක් තිබෙනවා ඔබගේ❤
ඉතාම හොද වැඩසටහනක් සමාජයට ...නියමයි බුදු සරනයි අයියේ දිගටම කරගෙන යන්න ...
හරිම ෂතුටුයි නොදන්න දෙයක් දැනගත්තාමේ වැනල් එකට ගොඩක් ෂ්තුතියි මමෂැමදාමප මේ චැනල්එක බලනවා වඩාදියනුවේවා ධෙෙයර්ය ෂක්තිය ලැබේවා බුදුෂරනයි
❤බෝහෝම ස්තූති ඔබතුමාට මාත් සමහර වචන වල තේරුම දැනගත්තේ ඔබතුමා නිසා😊
ගොඩක් ස්තූතියි සුබ පැතුම් දිගටම රැදිලා ඉන්න ආදරෙයි 🌼💙💗🩵🩵💙💙💜🤎💜💙🩵
Saththakinma maru sahodaraya ❤❤❤❤
Campus un mokut Dan na ...niyamai chuti putha ....danui danuwat une......AMMA ...kiyana a lassana wachane ahannat aasai amme ....amma nathuwa dura rataka inna mama ........lasana wachchana 3 ...adath ...just now I came to know the meaning....thankyou we ❤
Godak hodai malli.....math nodana hitiye ..Dan danagathta 👍❤
ගොඩක් ස්තූතියි ආදරෙයි 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
Harima wadagath wadastahanak
Great work❤️
ඔබටත් බුදුසරනයි
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න බුදුසරණයි 🩶🤍🩷
Very important question wish you all the best sir
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼
Niyamai aiya ape rate tiyena lokuma parasnaya oka thama abiyoga hamuwe palayama
Mam.oyge hama wadasathankkm.balnwa harim wadagatth mam nodanna hugak dewal igangatta attatmape nemei.dangann one ignganna lami mage wayasa dan 54 i putha dan inna lami gana lajjai ea lmainnt bahira danum ne pota danuma wetarai girwu wage oyage wadasatjna deegatm.karagen yanna putha good job
ඇත්තටම මමත් මමත් දැන ගත්තේ අද ...
Good job👍
තෙරැවන් සරනයි පුතේ ආදරෙයි ගොඩක් 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි ආදරේ හදවතින්ම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⚡⚡⚡⚡🙏⚡🙏🙏⚡⚡⚡
වටින වැඩක්❤
Sirawatama patta wadagath. Goodluck ❤
නියමයි සහෝ
Good Luck
❤❤❤❤මාත් අද දැනගත්තේ 🙏🏼🌹😊
Amma♥️🥺
සුභ පතනව දුව ❤
ඔයා රටටම ආදර්ශයක් ආඩම්බරයක් කවදාවත් පස්සට යන්න එපා පුතේ නොදන්න දෙයක් අහ ගන්න දන්න දේවල් වලට මූණ දෙන්න මමත් අම්මට සමාන පද දැන ගත්තෙ අද
Pin
Budusaranai
Duwe oyata theruwan saranai 🙏🙏🙏
Amma. 🤗
ළමුන්දු - අම්මා "එක සැරයක් ඔය වචනය පුංචි පහේ මං වැඩ සටහනෙ ඇහුවා මතකයි".
අපිත් දෙයක් ඉගෙන ගත්තා ..ජය වේවා 🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න දැනුම වර්ධනය කරන්න ඔබේ දැනුමත් මට දෙන්න
මගෙන් දිනිති කියන්නෙ කවුද කියල ඇහුවොත් මං කියන්නෙ මං කියලා...😅 තම්මේල් එක දැකල ආවේ..😊
Ammata samana pada. අම්මා මව මාතා මෝ මෑනි මාතෲ දිනිති මෑණියෝ මේ ඔක්කොම
Niyamai නංගී Duwapu ekai aula halo😢😢😢😢😢
තවත් වචනයක් තියනව අම්මට එක තමා (සිත්මා)🥰🥰🥰🥰👌👌
Adath..❤️👌
🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌🙌
බොහොම ස්තුතියි ❤❤️🌹🌹
Lamundu kiyana wachane ada ahuwe....sthuthie malli.💐😍😘
ගොඩක් ස්තූතියි සතුටුයි 🤍🤍🤍🤍🤍🤍🤍
❤❤ adath nodanna deyak danaganna labuna thankyou
ඔබටත් ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න 🌼
ඇත්තටම බොහොම වටිනා දැනුම ගෙන දෙන වැඩ සටහනක් ගොඩක්ම හොදයි අපි නොදන්නා බොහො දේ දැන ගැනිමට ප්‍රයොජනවත් වෙනවා ස්තුති ඔබතුමාට තෙරැවන් සරණයි 😍❤
මෙහෙමයි පොඩි ලමයෙක්ට නිතරම ඔය දේවල් මතක තියෙනවා පාසල් යන නිසා
වැඩිහිටියන්ට අමතක වෙන එක සාධාරණයි...දැන් ඕවා අමතක වෙලා ඇති
Godak wadagath oya me karana wada satahana ada dana gaththe
ජයවේවා 👌👌
දිනිති ජනනි ළමුන්දු මේ ඔක්කොටම කියන සමාන පදය අම්මා❤❤❤❤❤❤
A meaningful , timely programme , Good luck
දිනිති කියන්නේ (අම්මා ට )
ජනනි (අම්මා ට )
ලමුන්දු ( අම්මා ද?)
නියමයි ❤
ආදරෙයි සහෝදරයා
Fantastic !
👍👍👍👍👍
දිනිති- අම්මා,,