Chathuranga Abesinghe | සිරස TV සටන වැඩසටහන | NPP SriLanka Political

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 112

  • @SunaliTharika
    @SunaliTharika หลายเดือนก่อน +32

    චතුරංග හැරෙන්න අනෙක් ඔක්කොම කියවන්නේ මරු විකාරෙන් පිස්සු තදවෙලා ඉන්නෙ දැන් 😂😂😂

  • @renukarajapakshe7743
    @renukarajapakshe7743 หลายเดือนก่อน +9

    අනුරගෙ ගෝලය අනුර වගේම දක්ෂයෙක් චතුරංග සුපිරියක්

    • @ranjithdon9063
      @ranjithdon9063 หลายเดือนก่อน +3

      ඉගෙන ගත්ත මිනිස්සු බහුතරයක් බුද්ධිමත්

    • @sujatharatnayake9900
      @sujatharatnayake9900 หลายเดือนก่อน

      😂👉👉🙌👏👏👏🤜🤛

  • @prasannawijesiri7426
    @prasannawijesiri7426 หลายเดือนก่อน +3

    චතුරංග සුපිරි ... රටට ඕන මෙවැනි තාරුණ්‍යක් ...

  • @AsokaPeiris-cr4xo
    @AsokaPeiris-cr4xo หลายเดือนก่อน +23

    මේ JVP හිටපු ජනාධිපති අපෙක්ෂයෙක්.
    පව්
    අනේ නන්දන නොදුටු දේශපාලන මොක් පුර.
    දේශපාලන අසූචි පිරි නරා වලවල් වල ගිලුනු මිනිස්සු.
    නන්දනට සවන් දෙන්න කාලය
    වෙන් කිරිමත් මෝඩ කමක්.
    ආදේශක නොමැත එකෙන්ම
    ජනපති AKD❤❤❤❤❤❤👍👍👍👍👍👍 15:53

  • @kotikawattagegunatilaka5293
    @kotikawattagegunatilaka5293 หลายเดือนก่อน +26

    අනේ නන්දන තමුසෙලා වගේ දේශපාලන අනාථයෝ දේශපාලන හිඟන්නෝ දේශපාලන ගණිකාවෝ පොඩ්ඩක් හැංගිලාවත් ඉන්නවා කෝ ඇවිල්ලා මේ වගේ කිච වෙන්නැතුව

  • @SadunKumara-t1l
    @SadunKumara-t1l หลายเดือนก่อน +17

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @SumithRaweendra
    @SumithRaweendra หลายเดือนก่อน +12

    Niyamai සුරංග. අපිත් ඉන්නවා obath එක්ක. Me nandanaya adanam හොඳටම na ගන්නව.

  • @nalindagunawardana8574
    @nalindagunawardana8574 หลายเดือนก่อน +4

    සංජීව සේනානායක!!! හරිම ආදරෙයි !!!සුපිරිම ප්‍රශ්න කරු!!! ඇන්නීමේ විශේෂඥ!!!මරේ මරු!!!❤

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 หลายเดือนก่อน +17

    තේරවා දී බාර් පර්මිට් දුන්නෙ ඊයෙ පෙරේදා

    • @R-me5ey
      @R-me5ey หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @shyamaliepanagoda1335
      @shyamaliepanagoda1335 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @vikingheavenseaandearth7175
    @vikingheavenseaandearth7175 หลายเดือนก่อน +12

    ජනතාව ඡන්දය දෙන්නේ පක්ෂය විසින් පෙන්වන ප්‍රතිපත්ති වලට මිසක් පුද්ගලයාගේ සිතුවිලි සදහා නෙවෙයි. කෙනෙක් පත්කරන්නේ ඒ පක්ෂය තුල ප්‍රතිපත්ති නිවරදිව සලකා බලා ඒවා අවංකව ක්‍රියාත්මක කරනවාද බලා ඒ සදහා ඉදිරිපත් වන්නේ නැතිව ඡන්දය ඉල්ලීමට පක්ෂයක් ඔින නිසා නෙවෙයි. ඒත් මෙි පනින පක්ෂවල අය තමන්ගේ පක්ෂපදිනවීම තුල තමාට ඇතිවන වාසිය හින්දා මිසක් ජනතාව ගැන හිතලා නෙවෙයි ඒ නිසා මෙි මජර දේසපාලනය තුල වැජඹෙන අය තක්කඩියන් ලෙස සලකා මිනිසුන් ඒ අයව පිලිකුල් කල යුතුය

  • @terancepathmalal6884
    @terancepathmalal6884 หลายเดือนก่อน +9

    අයියෝ නොදන්නා ථෙරවාදී ආර්ථිකය රනිල් පවු.

  • @sampathsanjeewa3328
    @sampathsanjeewa3328 หลายเดือนก่อน +13

    හිටියේ කොහොමද ,හිටියේ කොහෙද ,මුන් වගේ එවුන් කොහොම jvp එකේ හිටියාද මන්ද ,එලවන්න තිබුනෙ මුල් කාලෙදිමයි,නොදකින් කිච වෙනවා සිිමාවක් නැතිව ,ගුුත් ගිහින් ඉන්න ඇත්තෙ program එකේ

    • @sampathperera3590
      @sampathperera3590 หลายเดือนก่อน +2

      මූව එලෙව්වෙ නෑ.අනියම් සම්බන්ධයක් ගැන පක්ෂෙ විනය කමිටුවෙන් බේරෙන්න අයින් උනා කියලයි විස්තර දන්න අය කියන්නෙ

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 หลายเดือนก่อน +7

    පතිරණ දෙන උත්තරවලින් හොඳට ම ඒ පක්‍ෂවල තක්කඩිකම පේනවා.

  • @UmanjaleeKarunarathne
    @UmanjaleeKarunarathne หลายเดือนก่อน +9

    Jayawewa npp❤❤❤

  • @a.a.spushpakumara948
    @a.a.spushpakumara948 หลายเดือนก่อน +3

    නන්දන ගුණතිලක දැන් සැපද, ගූ වලක බැහැගෙන මේකෙ තියෙන්නෙ ගූ නෙමෙයි කියල කියනව නේද, ලැජ්ජයි බං

  • @KasunAbesekara
    @KasunAbesekara หลายเดือนก่อน +3

    Thank you sirasa❤..
    Paharayange redi gelewwa..
    Me horu elawanawa mepara chanden, aith thopita kelinna denne naa apita..
    Malimawa jaya ❤❤❤

  • @anuraanthony2431
    @anuraanthony2431 หลายเดือนก่อน +3

    ජය වේවා මාලිමාවට❤❤❤

  • @DMint-g4p
    @DMint-g4p หลายเดือนก่อน +3

    Well done Chathuranga! Very confident, direct answers, clear explanation. Makes us more and more confident with our vote for NPP. We don't want miracles or things to change overnight, but sustainable solutions and implementation of law and order.

  • @kumarakumara2351
    @kumarakumara2351 หลายเดือนก่อน +2

    මාලීමාවට කෝටියක් හොරැ පන්නමු

  • @susilKolonne
    @susilKolonne หลายเดือนก่อน +2

    Jayawewa Npp❤❤❤❤

  • @bashithamaduwantha5209
    @bashithamaduwantha5209 หลายเดือนก่อน +9

    සමාජවාදී පැත්තේ ඉඳලා ධනවාදී පැත්තට පැනපු පොරකට වෙච්ච දෙයක්

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 หลายเดือนก่อน

      පැන්නේ නෑ නන්දන ගුනතිලක ජනතා විමුක්ති පෙරමුණේන් අයින් කරා

    • @R-me5ey
      @R-me5ey หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂

  • @SunilWathukarage
    @SunilWathukarage หลายเดือนก่อน +2

    බුදු හිමි දෙ‍්ශණා කළෙ‍් තෙ‍්රවාදය නොව " හෙ‍්තුපල වාදයයි.

  • @jayarathneilleperumaga1598
    @jayarathneilleperumaga1598 หลายเดือนก่อน +2

    Chathuranga, you are brewed,
    Nicely answered ❤

  • @BandaraGunasinha
    @BandaraGunasinha หลายเดือนก่อน +5

    ගොන්තිලක බාලෙ සහෝදරය මරලදාපු පක්සයේ ඉන්න හිරිකිත නැද්ද හලෝ

  • @SankaDineth-mu8ft
    @SankaDineth-mu8ft หลายเดือนก่อน +6

    අන්තිම දවස් 5හ ඉතිහාසය වෙනස් වෙයි 88/89 වීරයෝ 2024 දී දිනුවයි කියලා ඉතිහාසේ පොතේ ලියවෙයි❤

    • @R-me5ey
      @R-me5ey หลายเดือนก่อน

      මහාවංශයේ ලියවෙන්නේ ❤

  • @BandaraGunasinha
    @BandaraGunasinha หลายเดือนก่อน +6

    ඉගෙන්ගත් පට්ට මෝඩයෙකුට නිදසුන නන්දන ගොන්තිලක

  • @BandaraGunasinha
    @BandaraGunasinha หลายเดือนก่อน +5

    රටට ජනතාවට ද්‍රෝහී නන්දන ගුනතිලකට මෙලවවිපාක නියතයි 😢

  • @nelnaheadoffice4625
    @nelnaheadoffice4625 หลายเดือนก่อน +2

    දේශපාලන හොරිකඩයෙක් .
    මාලිමාවට ජයවේවා

  • @Nead-r2w
    @Nead-r2w หลายเดือนก่อน +1

    සුරංගගෙන් හාල්මැස්සෙකුටවත් බේරෙනු බොරු ...මම කැමතිම පුද්ගලයෙක් ❤❤

  • @MadushanBandara-x5n
    @MadushanBandara-x5n หลายเดือนก่อน +1

    Malimave kiyala samajaya athule bheethiya vapuranavanam eyalata daduvam denna oona. Jaya wewa Malimavata.❤❤❤❤

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 หลายเดือนก่อน +1

    මෙතම මොලයක් ඇතුව බුද්දිමත්ව අවන්කවම ප්‍රස්න වලට උත්තර දුන්නේ චතුර0ග සහෝදරයා විතරයි

  • @harishweerawansha4856
    @harishweerawansha4856 หลายเดือนก่อน +2

    මේ වගේ එවුන් jvp එකෙන් පන්නපු එකමයි හොද

  • @chandanasamaraweera8703
    @chandanasamaraweera8703 หลายเดือนก่อน +1

    ❤❤❤❤ මාලිමාව

  • @LahiruSampath-hz3gc
    @LahiruSampath-hz3gc 8 วันที่ผ่านมา +1

    සුපිරි npp

  • @ruchiraruwan476
    @ruchiraruwan476 หลายเดือนก่อน +1

    සුරංග මාරු උන්ට කට උත්තරවත් නෑ

  • @SumithJayawardhana-lx6sr
    @SumithJayawardhana-lx6sr หลายเดือนก่อน +1

    Vwry good my dear chathuranga

  • @sunilgamage9605
    @sunilgamage9605 หลายเดือนก่อน +1

    ඔය මුලින් ඡේ වී පී ඵකේ සිටි කෙනෙක්. දැන් ඵම පක්ෂය පෙන්වන්න බෑ! අර වික්ටර් අයියන්ඩේ අනිත් හාරත බුරැවා!

  • @Kumara-g6p
    @Kumara-g6p หลายเดือนก่อน +1

    ථේරවාදි ආර්ථිකයක් කියනකොටම, ඒහි අදහස හැම දෙයක්ම , ආධ්‍යත්මක දේශපාලනය,ආධ්‍යත්මක කෟෂිකර්මය,ආධ්‍යත්මක අධ්‍යපනය, මේ සැම දෙයක්ම ආධ්‍යත්මිකයි🙏. මේ සමාඡය විනාශ කරපු ඒවුන් කතා කරනවානම් මේ සම්බන්දව👊 ඒ මිනිසුන් කට්ට කපටි කයිරාටික නීඡ තිරිසන් මිනිසුන්😢. සමාවන්න මෙහෙම ලිව්වාට🙏

  • @nissankamayadunna532
    @nissankamayadunna532 หลายเดือนก่อน +1

    නන්දන ගොනයි සජිත් පුස්සයි එකට ආදන්න මරු

  • @ThusharaJayakody-z4c
    @ThusharaJayakody-z4c หลายเดือนก่อน +2

    රනිල්ගෙ තෙරවාදි ආර්තිකය😂😂😂 හික් ,,හිරිකිතයි ,,ගෞතම බුදුන් වහන්සෙට අගෞරව කරන්න එපා යකුනෙ,රනිල්ට බහ එයා එක අවුරුදු ගානක් ඔප්පු කරල තියනව😂😂 සියා 22 ගෙදර ,, 😂😂😂

  • @sunilgamage9605
    @sunilgamage9605 หลายเดือนก่อน +1

    අනේ මේ ගොං ටෝක් දෙන්න ඵපා සුරංග මහත්මයගේ ප්රශ්ණයට. මතදරනවලු, මී ගවයින්ට කියනවා අයිසේ ඕවා...

  • @serenityvillamatara9482
    @serenityvillamatara9482 หลายเดือนก่อน +1

    හොද වෙලාවට නන්දන වින්දන ජවිපෙන් එලව්‍වෙ😂😂😂😂මේ‍ වගේ ගොනෙක් 🐂

  • @BandaraGunasinha
    @BandaraGunasinha หลายเดือนก่อน +3

    ගොන්තිලකට රෙවිල

  • @pradeepthilak661
    @pradeepthilak661 หลายเดือนก่อน +1

    Sirasa ❤

  • @24-Sporty
    @24-Sporty หลายเดือนก่อน +1

    නන්දන ගුණතිලක මට වඩා අවු 2 ඉහල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මෙයා 1884/1985 ,මම 86/87 . මට මතකයි මූ අපිව ජවිපෙ දේශපාලනයට ඈදා ගන්ඩ ! බන්ද ගන්ඩ කතාකල හැටි ! මොළ හෝදන්ඩ දත කෑ හැති ! මූ කීමග ගොස් කී දෙනෙක් 60000 අතරට ගියාද ! බලනකොට බිල්ලෙක් ලෙස ඉදල සහෝදරයින් පාවා දීල

  • @nuwanbuddhika4565
    @nuwanbuddhika4565 หลายเดือนก่อน +1

    Npp❤

  • @NSChandana
    @NSChandana หลายเดือนก่อน +3

    ජගත් පව්😅

  • @damithrathnayake5165
    @damithrathnayake5165 หลายเดือนก่อน

    බුද්ධ දර්ශනය අවභාවිතා කරන පාහරයෝ

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil หลายเดือนก่อน +1

    නන්දන ගුනතිලක ගියේ සුර අසුර හොයාගන්න ,විමල් වීරවංශ වගේ, අයියෝ රටට ගියකලක්.😅

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil หลายเดือนก่อน +1

    සජිත් ටත් රනිල් ටවත් ප්‍රතිපත්තියක් නැති බවයි මෙයිනුත් හැගීයන්නේ😮

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj หลายเดือนก่อน +1

    බෞද්ධ දර්ශනය තෝප් ගදගහන ජනතාව හාමතේ තියන ජඩ සක්කිලි දේශපාලන යට ගාව ගන්ඩ එපා ..බෞද්ධ දර්ශනය ගැන තොපිට හිතන්න වත් බෑ රනිල ට කීයාපිය අර බටලන්ද පොහොර සංස්ථා වට අයිති [එදා] අද [හමුදා නිලධාරීන් පුහනු කරන මාණ්ඩලික විද්‍යාල යක්] කෙරවලට වෙන්න තියන ගෙවල් දෙකට ගෙනත් මරපු දරුවන් මරා දෑමිමෙත් බෞද්ධ දර්ශනය ගැන හිතලද කියල පරයෝ

  • @Andy-Dan
    @Andy-Dan หลายเดือนก่อน +2

    ජගත් කුමාර 🐶🐶🐶🐶

  • @rasikamuthunayake
    @rasikamuthunayake หลายเดือนก่อน +1

    21 passe gedara yanna...නන්දන ගණිකාව...thopiva elavapu ekamai honda...

  • @sunilsarukkali4444
    @sunilsarukkali4444 หลายเดือนก่อน +1

    ථේරවාදයත්..මාර..පහරක්..මෙව්වා..තමයි...අනාගාමික..රාජ්‍යයක..පෙරනිමිත්තක්..නොවේ ද..😂😂😂

  • @batepolaherbert2021
    @batepolaherbert2021 หลายเดือนก่อน +1

    නන්දන pau

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 หลายเดือนก่อน

    තටබලා තටබලා පොඩ්ඩං ඌනුබෙට්ටක් දානවා රනියත් එකයි ගොලයොත් එකයි😂😂😂😂😂😂😂

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 หลายเดือนก่อน +1

    නුන්දන දේශපාලන අනාථයන්

  • @BusinessOperations-gj7ql
    @BusinessOperations-gj7ql หลายเดือนก่อน

    Man Suranga,you are awesome❤

  • @danthaabeysekara9993
    @danthaabeysekara9993 หลายเดือนก่อน +2

    ආගමත් විණන් කණව මුං.

  • @JayanthaWilgamuwa-os5zl
    @JayanthaWilgamuwa-os5zl หลายเดือนก่อน +1

    ගුනතිලක නන්දන වින්දන පෙන්නන්නද හදන්නෙ.විකාර කරන්න එපා.

  • @kamalpushpa3460
    @kamalpushpa3460 หลายเดือนก่อน +1

    ජගත් ගූ😂😂😂

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 หลายเดือนก่อน +1

    Hoda welawata Wimalei Nandanai neththe dan. Dan inna aya kochchara hodada

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 หลายเดือนก่อน

    මෙහෙම ගූ කන එකෙක් දැක්කමයි..... පව් යකෝ...

  • @namsucreations5384
    @namsucreations5384 หลายเดือนก่อน +1

    ථෙරවාද daala මිනිස්සු andanna හදන්නේ

  • @kumargamlath5914
    @kumargamlath5914 หลายเดือนก่อน +3

    🧭🧭🧭✖️

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 หลายเดือนก่อน +1

    Nandana paata horek.

  • @asirikdsl5179
    @asirikdsl5179 หลายเดือนก่อน

    මහායාන ආර්ථිකය මොකක්ද එතකොට ?

  • @SameeraPahalagedara
    @SameeraPahalagedara หลายเดือนก่อน +4

    සිරස එක්ක පුදුම තරහක් තියෙන්නේ මේ බල්ලෝ හුකල වදපු ජයවේවා කියන වේස බල්ලෝ ටික ගෙන්වන එක මෙම වැඩ සටහනට

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 หลายเดือนก่อน +1

    Nandana outdated and rejected by people

  • @prabathmihiran
    @prabathmihiran หลายเดือนก่อน

    Akd 🧭🫡🌍

  • @pasinduganendra7766
    @pasinduganendra7766 หลายเดือนก่อน +1

    Ane Nandana noduti mokpura

  • @JagathSome
    @JagathSome หลายเดือนก่อน +1

    Cathuranga okala hamadama agama thama mulata damme dan pissa therawadi dahamak gana kiyanawa 21 pasu gedara yawanawa athakota therawadayata anuwa wada karanda puluwan kuduth therawadayata athulath akakda.

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 หลายเดือนก่อน +1

    Borukarayo minssu ahuwenne neha.. paw😂😂😂

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 หลายเดือนก่อน

    Horu parliament yawanna epa.

  • @sanathmunasinghe7924
    @sanathmunasinghe7924 หลายเดือนก่อน +2

    Gu kanna giyanam gu kapiya dan harida tu nodakin

  • @KaviduMadusanka1234
    @KaviduMadusanka1234 หลายเดือนก่อน +1

    Nandana kiyanne desapalana anatha ponna pakek munwage un mewenakan hitiyanam gahala pannanne kalakanniyek

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 หลายเดือนก่อน +1

    Mokekda mu. Patta horek wage.

  • @kavishkanirmal8863
    @kavishkanirmal8863 หลายเดือนก่อน +1

    ජගත්ට renna bara hedila wage thawa tikak hitiyanam othanama yanawa 😁😝😂🔨

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 หลายเดือนก่อน +1

    Ane manda Budu Dahamata anuwa hoda nethi dewal gena mokada karanne. 😂😂😂

  • @nuwareapeminissu3529
    @nuwareapeminissu3529 หลายเดือนก่อน

    Waasiyata budu dahama gawaganne mun thama rate hene...nandana gunathilakala vinasa karanne ape rata...
    Mun try karanne jvp eketa baya hengenne kohomda kiyala

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 หลายเดือนก่อน +1

    Nandana gunathika gu kaapan kaalakanniya

  • @gayanherath4058
    @gayanherath4058 หลายเดือนก่อน

    NPP ekath ekka Anik ewnta harennawath be

  • @anjudissanayake9952
    @anjudissanayake9952 หลายเดือนก่อน

    Ado ara jagath adanawad kohed

  • @KaviduMadusanka1234
    @KaviduMadusanka1234 หลายเดือนก่อน +1

    Mokkuda ban gembiwage jayawewa kiya kiya kegahana gon pakai miharak wage

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 หลายเดือนก่อน +2

    😂😂😂

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 หลายเดือนก่อน +1

    Ranil wickramasinge ge mudal walata kahina Nandana gunathilaka kaalakanniya.

  • @sarathkumara8330
    @sarathkumara8330 หลายเดือนก่อน +1

    Rata me widihata wattapu ewn gennala a gena ahapalla madya karaya chanal wala ragapanawa aththa kiyala janathawa denuwath karapalla

  • @BandulaVithanage-xz7me
    @BandulaVithanage-xz7me หลายเดือนก่อน +1

    අසූඩි කන සුනකයා නන්දන ගුන තිලක

  • @nureshsenararhne6287
    @nureshsenararhne6287 หลายเดือนก่อน +1

    Jaya wewa npp ❤️❤️❤️❤️❤️