ගෙඩි හැදෙන්නෙ නැද්ද වසර ගනනාවක් ගතවුනත් How can a tree that does not bear fruit bear fruit?sinhala
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #nihalRanasingha# 2016 අවුරුද්දේ කිසිම තාක්ෂණික දැනුමක් නොමැති අවදියේ අප්ලෝඩ් කල මෙම විඩියෝ එකේ කටහඩ ඇසිම ඉතාමත් දුර්වල මට්ටමක තිබුනේ. එමනිසා එහි සබ්දය වැඩිකර අද දිනයේ නැවත අප්ලෝඩ් කරා
වසර ගනනාවක් ගතවෙලාත් ගෙඩි හැදෙන්නේ නැති ගස්වලට අනුගමනය කරන්න කරුනු කිපයක්ම මේ විඩියෝ එකේ තියනවා
.පලනොදරන ගස්වලට මොනවද කරන්නේ
වසර ගනනාවක් ගතවුනත් ගෙඩි හැදෙන්නෙ නැද්ද
What to do with fruitless trees
Even after many years, the fruit does not grow
ගෙඩි හැදෙන්නේන් නැති ගහක ගෙඩිගන්නේ කොහොමද
How to grow fruit on a tree that does not bear fruit
පලදරන්නේ නැති ගහක ගෙඩිගන්නේ කොහොමද
How to grow a fruitless tree
ගහක ගෙඩිගන්න රහස
The secret to growing a tree
How can a tree that does not bear fruit bear fruit? sinhala
This video has some tips to follow for trees that do not bear fruit even after many years.
Even after many years, the fruit does not grow gedi nedda
Planting of branches,Planting of Flowers,මල්අතු පැලකිරීම,Planting of fruits,පලතුරුඅතු පැලකිරිම,Seedling,බීජ පැලකිරීම,Home gardening,ගෙවතු වගාව,Organic gardening,Floriculture,තක්කාලි වගාව,Fertilizer for flowers,athu pelakirima,තුබකරවිල,graft,planting of fruits,organic gardening,home gardening,අතු පැලකිරිමයි,planting flowers in front of house,method of planting flowers,What to do with fruitless trees,How can a tree that does not bear fruit bear fruit?sinhala,ගෙඩි හැදෙන්නෙ නැද්ද,ගෙඩි,gedi hedenne nedd,basics of planting flowers,planting pots of flowers,planting a bed of flowers
මම ඹඛේ දෙවෙනි ක්‍රමය අනුගමනය කලා දෙළුම් ගසට සාර්ථකයි බොහෝමත්ම ස්තූතියි.
බොහොම ස්තුතියි ඔබට
ස්තූතියි ...ගොඩක් වටින උපදෙස් ටිකක්...🙏
ගොඩාක් පින් මල්ලියේ නොදන්නදේ කියලා දුන්නාට දෙහි ගහක් තියනවා මල් නෑ මම අත්හදා බලන්නම් ඔබට ස්තුතියි තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි ඔබට
මහත්මයා...ඔබ තුමාට බොහෝම පින්.වැදගත් වීඩීයෝවක්..හුගාක් වටිනවා.
බොහොම ස්තුතියි ඔබට
Aththatama nodanna apita godak watinawa budusaranai
බොහොම ස්තුතියි
ඔබට ගොඩක් ස්තුති පින් සිද්ද වෙනව බුදුසරණයි
බොහොම ස්තුතියි, පින් ඔබතුමාට
බොහොම ස්තුතියි
ගොඩක් ස්තුතියි මහත්මය..
බොහොම ස්තුතියි
Bohooma sthuthy mahaththaya.obata theruwan saranai.
බොහොම ස්තුතියි
ස්තූතියි ඔබට.බෙහෙවින්ම 🙏🙏🤝🤝
බොහොම ස්තුතියි
ගොඩාක් වටිනවා
බොහොමත්ම ස්තුතියි ඔබට
මටත් තිබ්බ ප්‍රස්නේ තමි අලි පෙර ගහේ ගෙඩි හැදේන්නේ නැතිඑක. මේක කරලා බලනවා මන්.බොහෝම ස්තුතියි ඔබතුමාට.
බොහොම ස්තුතියි ඔබට
Mage alipera gahe gedi heduna me widiyata kalama
Wisthara kireema harima awyajai. Sthuthi.
බොහොම ස්තුතියි මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
Thx nihal malli obata jaya..
බොහොම ස්තුතියි
Thank you so much . Will try and let you know the results
සුපිරි. බුදුසරණයි..
බොහොම ස්තුතිය
Me wade හරියටම hari math කරලා තියෙනවා
ඔබ වීඩියෝ ඉදිරිපත් කිරීමේදී ඔබ දක්වන අවංකකම හා අව්‍යාජත්වය ඉතා අගය කරමි.
wattakka wagawa
th-cam.com/video/GjFwRqZUoek/w-d-xo.html
Paramparika Govitenna gena denaganna me channel ekath subscribe karanna
Godak watina vidio ekak,Theruwan saranai obata..
බොහොම ස්තුතියි
Obatath bohoma sthuthy
Ane oba thumata godak sthuthi nikanma haduna dehi gahak gaha durin durin ketuwa kambiyath ethuwa pengiri pohorath demma mahaththaya
බොහොම ස්තුතියි . .තෙරැවන් .සරනයි පරිස්සමින් ඉන්න
bohoma sthuti danuwath kireem walata..🙏🙏
බොහොම ස්තුතියි
Good budu saranai 👂🌷🌾🌾🌾🌾🌾
ස්තුතියි ඔබට
Good.
Obata godak pin pehediliwa kiyala dena nìsa budu saranai
බොහොම ස්තුතියි ඔබට
ඔබේ ටෙලිෆෝන් නම් බර්එක තිබේ නම් හොද ඊ
Wow oyawage dewall kiyanna thawath shakthiya labewa krushikarmayata adare karana aya bihiwewa
Good one tx
බොහොම ස්තුතියි
Godak sthuthi jaya wewa
බොහොම ස්තුතියි
බොහොම ස්තුති ..
බොහොම ස්තුතියි
Ane bohoma pin deergau wewa..nosagawa siyalu de kiyanawata.
බොහොම ස්තුතියි
ස්තූති ගොඩාක්
බොහොම ස්තුතියි
Thank you ayye.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
බොහොම ස්තූතියි බොහොම පින් මහත්මයාණෙන!!!!
බොහොම ස්තුතියි
Godak wedagat..upa destikak oyata pin..bs dp
බොහොම ස්තුතියි
ගොඩාක් ස්තූතී ඔබට...
ස්තුතියි ඔබට
අයියෙ අැත්තටම ගොඩක් වටින විඩියෝ එකක් ඔයාට පින් සිද්ද වෙනව
මගේ ගෙදරත් තියනවා අලිගැටපේර ගහක් දැන්.අවුරුදු 8k විතර ඇති කිසිම ඵලදා වක් නැහැ .ඔබතුමා kiyapu විදියට කම්බි ඇතුවා හැබැයි අඩි 3' ක් විතර උඩින් තවම කිසිම ඵලදාවක් නැහැ .ඔබ කියන අනිත් ක්‍රමය අත් හදා බලන්නම් .තෙරුවන් සරණයි .
බොහොම ස්තුතියි
ඔබට වෙර වීරිය ලැබේවා
ස්තුතියි ඔබට
Thank you so much
බොහොම ස්තුතියි
Aiye mage wagawa lassanata tiyanawa.ane mata oyata pennant widiyak nane.
බොහොම ස්තුතියි 0786974418 බොහොම ස්තුතියි
polsaha thabiliwalata palamuwa idiripathkala kotas2ka hariyaida karunakarala kiyanne harima wadagath bohoma sthuthi
පොත්ත තුවාලකරන කරම දෙක හරියනවා බොහොම ස්තුතියි
Bohoma sthuthie.
බොහොම ස්තුතියි
Duliyan gas vala Mal awurudu ganak haduna et gedi na. Ekata visadumak kiyanna puluvanda
ස්තුතියි .........
ස්තුතියි ඔබට
Oba thumata godak sthuthi
බොහොම ස්තුතියි
Super
බොහොම ස්තුතියි
Obathumata theruwansaranay
ස්තුතියි ඔබට
සුපිරියට ගොඩ ගියා.. 👍👍👍
ස්තුතිය් දැනුවත් කිරීම ගැන. කියන්න පුළුවන්ද අව්රුදු 10කට වැඩි මුරුංගා ගහක මල් නෑ. කරල් කවදාවත් නෑ. මොකක්ද කරන්න ඕනේ?
කතාකරන්න 0786974418
Obathumata godak thanks
බොහොම ස්තුතියි ඔබට
බොහොම ස්තූතියි! අපේ වත්තෙ තියෙන අඹ ඇඹරැල්ලා නෙල්ලි ගස්වල ගෙඩි ආවා හොදට. දැන් නැහැ. දීලා බලන්නම් ඔබේ ප්‍රතිකාරය. ස්තූතයි නැවතත්!
Obathumata godak sthuthii.
Me widiyata karapu alipera gahe den gedi hedila aurudu gaanakata passe
Mokadda kare pihiyen ketuwada
අනේ මල්ලි මට සමාවෙන්න මොකද මම කරදරයක් ද දන්නේ නැහැ. මම ගෙදර යුනියන් ගසක් තියනවා . නමුත් ගහට අවුරුදු තිහක් පමණ වන අතර තවම පලදව නැහැ. ඵකට මට ඔබ දන්න විසදුම මොනවද??? මම දැන් ඔයා ගේ විඩියෝව පලවු කරනවා. සැම විටම බෙල්ඵක සහ ලයික් කරනවා. මල්ලිට තව තව සේවය කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි. මාතර මෑණියන් ගේම පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
බොහොම ස්තුතියි අය්යා, බඩි ගස්වලට දාන ඒ දියර පොහොර එකේ නම ලියන්නකෝ අය්යෙ, බොහෝම ස්තුතියි
බුල්ම් ස්පෙසල් ..බොහොම ස්තුතියි
Obathumage vedio eka godak prayojanawath. Ape Kamaranga gahe paladaawa nethi wunu nisa, obathuma ara risk ekak kiyapu krameta ape gedara aya gahe potta 2"k (Ho itath wediyen) pamana sampurnayenma iwath karala, Den masayak pamana wenawa. Dodam saha anoda gas dekakatat ehemama karala tibuna. Upades deela tiyenne Krushikarmaye mahathmayek. Den kamaranga gahe kola kaha pata wela.. Ema gaha mereema walakwa geneemata mukuth kriyamargayak ethida? Thetha pas, e potta ayin karapu kanda wate thiyala polythine kawarayakin bendoth, gaha mereema welakeida?
dehi gasak thiyanawa gedi naha obey kramaya balannam. thank's.
His remarkable job must be appreciated. Rather than working in a unstable firm,we can do such things.
බොහොම ස්තුතියි
Nodanna deyak denagaththa.obathumata godakpin.
Hoda video aiye godak pin
Niyama eka adama kapala balanna one, thanks
බොහොම ස්තුතියි ඔබට
Bohomath sthuthi
බොහොම ස්තුතියි ඔබට
Godak pin oba thumata
බොහොම ස්තුතියි
Thank you
බොහොම ස්තුතියි
ඔබගේ වැඩ සටහන මම නැරඔුවෙමි. බොහොම තුති වන්ත වෙන්නෙමි . කරැණාවෙන් ඔබතුමන්ගේ ටෙලිපොන් නමිබර්එක එවනවද .ස්තුති වන්ත වෙන්නෙමි .
0786974418 බොහොම ස්තුතියි
BELIEVE HIM.
HE IS A REAL FELLOW LIKE AN ARROW TO FOLLOW.
බොහොම ස්තුතියි ඔබට
@@agriculturenihalranasingha THANKS IN RETURN
ඔබගේ දැනුවත් කිරීම ඉතා අගය කරනවා
මගේ බද්ද වෙරලු ගහ අවුරුදු 8ක් විතර වෙනවා .තවම ගෙඩි නැහැ .අඩි10 විතර උසට සරුවට හැදිලා තියෙනවා. ස්ප්‍රේ කරන්න අමාරුයි . ඔබ කියා ඇති අනෙක් ප්‍රතිකර්ම ඒදිනවලම කරා.ඒවා බද්ද ගස් වලට සුදුසු නැති බව අදයි දැනගත්තෙ . මොකක්ද කරන්න ඕන කියලා දෙන්න .ස්තුතියි
එහම ගැටලුවක් නැ බද්ද ගස්වලට සුදුසුනෑ කියලා මම එතන සදහන්කරලා තියෙන්නෙ අපේ ඇගිල්ලක් තරම්වත් කදමහත නැති පැලවලටත් එහෙම කරයි කියලා අඩි 101ක් විතර උසනම් කිසිම ගැටලුවක් නෑ බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha ස්තුතියි ඔබට
තැඹිලි ගහක් තියෙනවා මල්ලි. අවුරුදු දහයටත් වැඩියි. කෘෂිකර්මයෙන් ගෙනත් හිටෙව්වෙ. ගෙඩි තියා මලක්වත් ආවෙ නෑ. ඵ්කට මොකද කරන්නෙ මල්ලි. ස්තූතියි
Hoda vedio ekk gdk watinwa ❤️
බොහොම ස්තුතියි
Good
බොහොම ස්තුතියි ඔබට
Video eka niyami eth mta dyk dengnna oni mta mekta udau krnnaa..
Ape gdra tyna wa uguressa ghk aurudu 7kta 8ktwediy dn eke mal wtrk hema prma hedenwa ita psse mal tika helila ynawa gedi enne ntwa mekata oba thuma kyna oy krmya krta kmk ndda...
0786974418 කතාකරන්න
මල් පමනක් හැදෙන උගුරැස්ස ගහකට මොකද කරන්න පුලුවන්?
thanks...Mr.Nihal
බොහොම ස්තුතියි
❤❤❤
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Tanx bro mama krusikarmayen genalla gaslabu palayak pochchiye hadhuwa 2yrs wenawa usa adi 5k pamana hadhila mal hatagena thiyenawa gahanu weala gaslabu palayak hedhana mal sathi 2k pamna thibila wetenawa mokakdha karana wisadhuma mage gewaththa balkeniye thiyenne
කතාකරන්න මට 0786974418
But kerapu aba gahe gediye atayakin palauna aba wela gedi hadenne nadda
හැදෙනවා කාලයක් ගතවෙනවා
@@agriculturenihalranasingha godak sthuthi obathumata
Nihal සහෝදරයා oyavage kenek mata kalin hambunanam kiyalavedak ne mslli..,mag amba hariyta hidila ne akath akka hitopu aik gaha vishlai gedith thiyana a ai malli please uththara බලාපොරොත්තු වෙමි
oyage adahasa pehedili madi.niweradiwa liyanna.
Anoda gahak tnawa bud karapu palayak dan awurudu 2k witra wenawa mal awa gedi awe na..dan adi 8k witra usai..uda dimiyot innawa..aka madin kaala oya kramayak anugamanaya karata kamak nadda..?Thank You..
මල් එනවානම් මේ ක්‍රම අනුගමනය කරන්න ඔන්නෙ නෑ කටු අනොදාද වර්ගය එහෙමනම් මල් පරාගනය කරන්න ඉට පස්සේ ගෙඩිහැදෙනවා
ස්තුතියි ..ගසේ උස අඩු කරාට කමක් නැද්ද ?ටික කාලයක සිට දැන් මල් හටගන්නේද නැත..
@@lakshithafernando6931 කමක්නෑ
Dehi ghaka thiyenavaa ayya godak usa yanne nathiwa paladawa labaganne puluwan da
කප්පාදුකරලා හදාගන්න පුලුවන් බොහොම ස්තුතියි
Badda Aba gahak kohamada hodin hatha ganne plz egena visthara kiyandako
මේ ලින්ක් එකේ සියලු විස්තර තියනවා බලන්න www.doa.gov.lk/FCRDC/index.php/si/2015-09-22-05-59-42/25-mango1
Thank you so much for the link.
ගැරැගන් ෆුට් වල ගේඩි හැදේන්නැති ගස්වල කොහොමද ගහේ ගේඩි එනවිදිහට .කරන්නේ
thanks sir
බොහොම ස්තුතියි ඔබට
Anoda katu atta gahaka mal witarak enawa geadi enne na.ekata karanna puluwan deyak kiyanna.sthuthi.
මල්පරාගනය කරන්න ඔනේ දැන් පරාග කෘමින් අඩුයි
Aiye bloom specil aka paladawa nathi alawalu walata hari yanawada? Stuthi
මල් පිපෙනවා ස්ප්‍රේ කරාම බොහොම ස්තුතියි
Sthuthi godaaak obata
බොහොම ස්තුතියි ඔබට
thank u
බොහොම ස්තුතියි ඔබට
👍👍👍👍👍
බොහොම ස්තුතියි
thanks for u
ස්තුතියි ඔබට
Amba witharada mehema karanna puluwan?
ඔබතුමා මෙහි සදහන් කරන මේ ද්‍රව්‍ය යේ නම සහ පොහොරවර්ග දෙකෙහි නම් පැහැදිලිව සදහන් කරන්න පුලුවන්ද..
බ්ලුම් ස්පෙසෙල් ,නිකැට දම්කැට
@@agriculturenihalranasingha Thank you👍
Honda vedio ekak. Obata bohoma pin.
ස්තුතියි ඔබට
Mangusteen gas wala paladawa wedi kraganna kramayak nadda? Mangusteen Pot wala hadanna puluwnda?
මැන්ගුස් පිලිබදව වැඩි දැනුමක් මට නෑ මෙ පැත්තේ මැන්ගුස් නොමැතිනිසා බොහොම ස්තුතියි
පීදෙන්නේ නැති පොල් ගහකට මොනවාද කරන්නේ සහෝ..
කතාකරන්න හවස 7න් පස්සේ 0786974418
Malli kaju gas walu pichchenawa digatama monawada karanna puluwan??
සහෝදරයා බඩ් වෙරලු ගහක් තියෙනවා කුමක් කල හැකිද ඒකට ..
.බඩ් සදහා කල හැකි දෙයක් කියන්න
බ්ලුම් ස්පෙසෙල් කියලා දියර පොහොර එකක් තියනවා වෙලදපොලේ ගන්න එක ස්ප්‍රේ කරන්න
mage nelli gahata awrudu6i.thama gedi ne.mokada karanne.vidio ekakin kiyadenewada.bs
Katu anoda wala mal enawa. ETH Pala hataganne natha.?????
Nikan kambiyak bandata hari nadda ehema kotanawa wita gaha maren nadda? Ewagema puluwan nam kiyala denna rosa athu palakaraganna kohomada mama atu kapala wature dala tiyala mul adunama pala karanawa samahara ewa marenawa obatuma me gana kiyala denna
කම්බිය බදිද්දි ගහට හොදින් තදවෙන්න බදින්න එහෙම කෙටුවා කියලා ගහ මැරෙන්නෙ නැ රෝස අතු පැලකරන විදිහ මේ විඩියෝ එකේ තියනවා th-cam.com/video/JAOfkFLS480/w-d-xo.html
@@agriculturenihalranasingha bohoma sthutiobata
A
wambatu mal hadenawa. eth halenawa. gedi naha mokada karanne ?oyage lerning godak honday
ගොඩක් ස්තුතියි.මමත් subscribe කලා ඔබව
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
broom special aka kiyak withara wenawada
180ක්