Docter Mata me censer eka tibuna awuruddakata kalin. Wayasa awurudu 29i Mata. Oparation karala Ain kara. Masa 6k tablets biwuwa. Den aye toilet yanawa adui. Aye hedenawada suwa wunama
Piti kama kanna apa hodata wathura bonna oya dawasata 5L kwath bonna .atawarga palathuru kola jath mas malu kanna wathura bonna masayak 2k piti kama monathma kanna apa eta passe balanna ?😊
හරිම පැහැදිලි විස්තරයක් ලැබුනා ඩොක්ටර්..ගොඩක් ස්තුතියි...
Godak pin obathumata
ගොඩක් හොඳ පනිවිඩයක් බොහොම 🙏 ස්තුතියි ඩොක්ටර්
ස්තුතියි ඩොක්ටර්❤
හොඩාක් ස්තූතියි ඩොක්ටර් ඉතා හොද පනිවිඩයක් දුන්නා අපිට ස්තූතියි
ස්තූතියි ඔබතුමාට.
Thank you Dr
ස්තුතියි වෛද්‍ය තුමනි, වැදගත් දැනුමක් ලදිමි.
Godak sthuthi doctar godak de Dena gattha meme kathawen oba thumata godak pin
ගොඩක් වටිනවා..තෙරුවන්සරනයි ....
බොහෝම ස්තූතියි ඩොක්ටර් 🙏🙏
මම පිට රටකට දැනට ඉන්නේ මටත් මේ ප්‍රස්නය තියේනව මගේ ගුදය පැලිමක් තියේනව පසුගිය මාසයේ දරාගන්න බැරි වේදනාවක් ආව දැන නෝදැනේන ගානට කැක්කුමක් තියේනව
Garu waidya thummani oba thumata aneka warayak pinsiddawewa bohomathma aganna watina denuwath kirimak theruwan saranai waidya thumani 🙏
thanks docter
ගොඩක් පින් සර් දැනුවත් කිරීම
Godak hoda pahadili kirimak doctar godak pin
ඉතාම වටිනා ඩොක්ටර් තැන්කියු
Thank you so much doctor it's really worthy.
ඔබට ගොඩක් පින්
අනෙ මට පිහිට වෙන්න පරික්ශන කලා පිලොකස්වක් 😢😢😢😢😢😢
ඩොක්ට ගොඩක් හොද පින් දැනුවත් කරාට මම ඉන්නෙ රට මගෙ ගොද මාර්ගයේ එලියෙන් තියනව මස් දල්ලක් මට ලේත් ගිය මට එන්න ව්දියකුත්නැ මම එවගෙම කසනව පින් ඩොක්ට මට දැන ගන්න පුළුවන් ද එ ඇයි කියල 14:29
ස්තුතියි ඔබට දැනුවත් කිරීම පින්
Excellent
අනේ ඩොක්ට මට පිහිට වෙන්න මගෙ ගුදයේ ගොඩ කල් ඉදලා ලොකු දැවිල්ලක් තියනවා මන් ගොඩාක් දුප්පත් මට පිහිට වෙන්න මං වැදලා කියන්නම් මට සෙම වගේ ජෙල් එකක් වගේ යනවා මට පිහිට වෙන්න
පිහිටක් ලැබුණද
මුන් නවලෝකේ ඉන්න කපටි මුදලාලිලා
@@sahasdulmina4783මනුස්සයො මිනිස් ජීවිත රකින මෙයාලත් දෙවියො තමයි! නූගත්කමට කියවන්න එපා
@@sahasdulmina4783අනේ බං මුළු රටම මේ වගේ phone එකෙන් උදවු ඉල්ලුවොත් doctor ට වෙයි හැමෝටම phone එකෙන් බෙහෙත් කරන්න. Doctor මානසික රෝගියෙක් නොවෙයි ඒ වගේ කරන්න. මේ වගේ අයට තමයි මහරගම පිළිකා රෝහල තියෙන්නේ.
යන්න මහරගම පිළිකා රෝහලට. Phone එකෙන් කොහොමද වෙදකම් කරන්නේ
ඔයාට දැන් කොහොමද
Good advice Thanks
Godak pin doctor
Godak pin
godak pin
Watinama.dannuwath kirimak
Thanks Doctor
Dear sir
සර් මට පිළිතුරක් ලබා දෙන්න 🙏🙏🙏.. මට දැනට අවුරුද්දකට වගේ ආසන්න කාලයක්ම වමිපැත්ත යටිබඩ රිදෙනවා ටිකක්.. කොන්ද රිදෙනවා.. පහත් වෙනකොට තමයිගොඩක්ම දැනෙන්නේ.. මට බබාලා නැ මැරි කරලා අවුරුදු 10ක් වෙනවා.. ෆයිබොයිඩ්ස් 1ක් තියෙනවා කියලා දැන ගත්තෙත් ගිය අවුරුද්දේ.. අනික සර් මට බෙහෙත් පාවිච්චි කලාම ටොයිලටි යන්න අමාරුයි බඩ වෙිලෙනවා.. මෙි තත්වය රෝග ලක්ෂණයක්ද??
Thanks doctor..
Haniyawalata.bhtnabamamakuwet
අනේ ඩොක්ට මගේ ලොකු පුතාට මහ බඩවැලේ මෙවනි ලඩක් තියනවා එයාට වයස 27 දැනටමත් බදුල්ල මහ රොහලේ පුතිකාර කරනවා දැනට අවුරැදක් විතර බෙහෙත් කරනවා අදටත් කිසිම සුවයක් ලැබිලා නහැ එයාගේ නම නලීර් මොහමඩි අකීල් එයාව බලපු ඩොක්ටර් පිට රට ගියා දන් නව ඩොක්ටකෙන්ක් බලනවා චෙක් කරන්නේ නැහැ බෙහෙත් විතරය් දෙන්නේ
Ane dokta mama danata videsha gatha wela inne mata dan depark mala paha samaga le yamak una kiyanna kennek nagedarat kiwwot baya wenwa
❤❤🎉🎉🎉
doctor ප්‍රයිවට් විතරද කරන්නේ
Thank you sir..
සල්ලි කීයක් යනවාද ඉක්මනට කියන්න ගොඩක් පින්
🙏🙏🙏
Oba thumata bohoma pin mahaththayo. Mage taththata oba tuma kiyapu hamadema Kara piliwelata. Maharagama hospital eke. Heta tama mage taththage operation eka.. loku danumak labuna. Oba thumata bohoma pin
මොකද දැන් තාත්තාට? මගේ තත්තාටත් අද තමයි හොයාගත්තේ Rectum එකේ පිලිකාවක් කියලා. මම මේ පැය ගානක් තිස්සෙ අඩලා දැන් මේ වීඩියො එක දැක්කාම තමයි ටිකක් හිත හරිගියේ
Den eyalata sanipaida.puluwannam ane msg ekak danna.godak pin.
@@NehasElectronic mage thaththawa operation kra me doctor. meya dewiyek wage doctor kenek. thaththa hodin innawa dn.
Awurudu wisi ganan wala ayata meka hadenna puluwnda
sar maka karnna kiyaka yanwada
keeyak yanawada doktta
මම දැන් ඉන්නෙ පිටරට මගෙ .ගුදමර්ගයෙ...තියෙනවා ..පොඩියට තුනක් විතර තියෙනවා රිදෙන්න නැ කොහොමද පුිතිකාර..ගන්නෙ
ඩොක්ට ගොඩක් හොද පින් දැනුවත් කරාට මම ඉන්නෙ රට මගෙ ගොද මාර්ගයේ එලියෙන් තියනව මස් දල්ලක් මට ලේත් ගිය මට එන්න ව්දියකුත්නැ මම එවගෙම කසනව පින් ඩොක්ට මට දැන ගන්න පුළුවන් ද එ ඇයි කියල
මම මේ ඔපරේශන් එක කල රෝගියෙක්.බෑග් එක දැම්මේ නැහැ.පැතිරී නැති නිසා මට බෙහෙත් විදීමටද නැහැ.මාස හයෙන් හයට ස්කෑන් කිරීම සදහා දින දුන්නා.දැන් ඔපරේශන් එක සිදු කර මාස දෙකයි.මා කෙසේද සුපුරුදු ජීවන රටාවට යොමු වන්නේ කියා මට පහදා දෙන්න.
රොග ලක්ෂණ මොනවාද??
Oyata den aduida
අනෙ ඩොක්ට මම පිට රට ඉන්නෙ නමිබරෙ ඒවන්න ගොඩක් පින්
ඩොටභුදමාර්ගයේ ගෙඩ්යක් ඉවත්කරා දැන් කැකුමයි
Crohn's disease kiyanneth me wage deyakda
Thank
Sir kohomada contact kara ganne
endoscopy ekak kranna kiyak onada
doctor kiyak yaida
Docter Mata me censer eka tibuna awuruddakata kalin. Wayasa awurudu 29i Mata. Oparation karala Ain kara. Masa 6k tablets biwuwa. Den aye toilet yanawa adui. Aye hedenawada suwa wunama
Mta poddak details denn puluwn d.krpu thena
Chemo denna une nadda oyata?
@@Sithara8436 ne
Oyata thibicha රෝග ලක්ෂණ kiynn plz
Oya kagenda behet gatte.
Awurudu 14 wageee lamainta hadenne nadda
අනේ ඩොක්ටර්,මේක කරන්න කීයක් විතර යයිද?
Dr මට toilet යනවා අඩුයි. ගොඩක් thatamanna ඕනේ. එතකොට jel ekak enawa. Suppository ekak දැම්මාම poddak යනවා
මේ ඩොක්ට ගම්පහ නවලෝක එකට එනවද
සල්ලි කීයක් යනවාද
Doctor oyage no 1ka danna puluvanda
Dr. I am afraid of doing colonoscopy. Is there another way ( ct scan) instead of colonoscopy. Pl answer
ඔයා බය වෙන්න එපා.ගිය සතියෙ අපේ ආච්චිත් colonoscopy එකක් කරා.එයාට වයස 80 යි.එයා ඉතාම සැහැල්ලුවෙන් ඒකට මුහුණ දුන්න.අමාරුවක් වුණේම නැහැ .බයවෙන්ඩ එපා.ඔයාට පුලුවන්
Dictator phone number eka ewanna
... doctor hamuwanne keseda....?
මට ඉක්මනම doctor ව contactකරගන්න පුුුලුවන්ද
APR කරපු අයෙකුට ආපසු colostomy ඉවත් කළ හැකි ද?
ඩොක්ට අල්සරෙටිව් කොලයිටිස් නිට්ටවට සුවකරන ක්‍රමයක් නද්ද.ලොකු ප්‍රස්නයක් මට ඒක
Matath same broblam1
අනෙ.ඩොක්ර්.අර්ශර්.උපරේෂ කිරිමට කීයක් යනවද
mata amatuy doctor mokadda karannae
ආයුබෝවන් ඩොක්ටර් මටත් තියනව මල පහත්සමග ලේපිටවීමක් නිතරම ආහාර උගුරට එනව කොන්ද රිදෙනව ගුදය කෙලවරත් ගැටිත්තක් වාඩිවෙනකොට එලියට එනව
මොකද්ද මේක ඩොක්ටර් මට පැහැදිලි කරල දෙන්න මට මේකට පරීක්ශන යක් කරගන්නෙ කොහින්ද කියල කියන්න පුලුවන්ද
Fistula hadanna pilikavak nisada doctor
Dan hodaidaoyata
doctor මන් දැන් රට ඉන්නෙ. මට මොකක්ද කරන්න පුලුවන්. ටොයිලට් යන්න බෑ රිදෙනවා ලේ එනවා.
You need to see a doctor first
Piti kama kanna apa hodata wathura bonna oya dawasata 5L kwath bonna .atawarga palathuru kola jath mas malu kanna wathura bonna masayak 2k piti kama monathma kanna apa eta passe balanna ?😊
පුදුම දැනුමක් ලැබුනා
ⁿⁿ
ස්තුතියි
ඩොක්ට ගොඩක් හොද පින් දැනුවත් කරාට මම ඉන්නෙ රට මගෙ ගොද මාර්ගයේ එලියෙන් තියනව මස් දල්ලක් මට ලේත් ගිය මට එන්න ව්දියකුත්නැ මම එවගෙම කසනව පින් ඩොක්ට මට දැන ගන්න පුළුවන් ද එ ඇයි කියල 14:29
Thanks doctor 🙏
🙏
Thanks doctor
ඩොක්ට ගොඩක් හොද පින් දැනුවත් කරාට මම ඉන්නෙ රට මගෙ ගොද මාර්ගයේ එලියෙන් තියනව මස් දල්ලක් මට ලේත් ගිය මට එන්න ව්දියකුත්නැ මම එවගෙම කසනව පින් ඩොක්ට මට දැන ගන්න පුළුවන් ද එ ඇයි කියල
ඩොක්ට ගොඩක් හොද පින් දැනුවත් කරාට මම ඉන්නෙ රට මගෙ ගොද මාර්ගයේ එලියෙන් තියනව මස් දල්ලක් මට ලේත් ගිය මට එන්න ව්දියකුත්නැ මම එවගෙම කසනව පින් ඩොක්ට මට දැන ගන්න පුළුවන් ද එ ඇයි කියල
Thank you Sir