අනුරව පැන්නීමට රහසිගතව කුමන්ත්‍රණය කරන මහමොළකරු ගැන ඇත්ත හෙලිකරයි Chirantha Talk Anura NPP President

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 269

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 2 วันที่ผ่านมา +47

    ජය වේවා! පුතුනි නුඹට.නුඹ වැනි කොන්ද පණ ඇති මිනිසුන් මේ ලක් දෙරණ මත සුවහස් ගනණින් බිහි වේවා!

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 วันที่ผ่านมา +31

    චිරන්ත පුතා ඔබගේ මෙහෙවර අගයමි. ඝෘජුව ඔබ ඔබේ කාර්යය ඉටුකරන්න ❤!

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 วันที่ผ่านมา +17

    ඔයාල වගේ දරැවන්ට ශක්තිය ධෛර්යය ලැබේවා. ❤

  • @manojsurang7
    @manojsurang7 วันที่ผ่านมา +36

    අනුර කුමාර ජනාධිපති රැක ගන්නට ඕනෙ මෙරට හදා ගැනීමට අපට මාලිමා රජය අවශ්‍යයි අපිට මැරෙන්න කලින් රට හදන්න ශක්තිය දහිරිය ලැබෙවා 🙏🙏🙏🙏

    • @Gmnks91
      @Gmnks91 วันที่ผ่านมา

      😂

    • @user-yz4gz6hk2u
      @user-yz4gz6hk2u วันที่ผ่านมา

      ඒක හොඳයි බ්‍රදර් .

    • @dnatapaththu2093
      @dnatapaththu2093 วันที่ผ่านมา +1

      😂😂😂

    • @travelunknown1747
      @travelunknown1747 9 ชั่วโมงที่ผ่านมา

      😅

    • @ThaksilaLelwala
      @ThaksilaLelwala 6 ชั่วโมงที่ผ่านมา

      Balamu meya hadaida thawa kaida kiyala ahinsaka minissu den wetila inne hitiyata wediya prepateta

  • @Lily-d6s2w
    @Lily-d6s2w 17 ชั่วโมงที่ผ่านมา +4

    ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට .දෙවියන් වහන්සේ ඔබ සමගයි .ඔබ ආරක්ශා කරන සේක්වා .ජයවේවා

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 23 ชั่วโมงที่ผ่านมา +5

    ස්තූතියි දැනුවත් කිරීම් වලට

  • @LAKIYABRO33
    @LAKIYABRO33 12 ชั่วโมงที่ผ่านมา +4

    අනුර කුමාර දිසානායක හදවතේ ජනපති,තිරසාර ලංකාවක හැරවුමේ නියමුවා සදා රැකගමු❤

    • @ThaksilaLelwala
      @ThaksilaLelwala 5 ชั่วโมงที่ผ่านมา

      Karala pennanako dupath miniscule badaginne thiyanne nethuwa

  • @janawasnetජනවස්net
    @janawasnetජනවස්net 22 ชั่วโมงที่ผ่านมา +6

    මහ බැංකුවේ අදිපතිගේ පෞද්ගලික අදහස ලංකාවේ දැනට පවතින වාහන මාෆියාව දිගටම පවත්වාගෙන යාම, සහ හොදම වැඩේ ඒවට එරෙහිව අපි පත්කරගත් ජනාදිපත් පූර්ණ දායකත්වයක් ලබාදීම.

  • @DetailsTS66618
    @DetailsTS66618 วันที่ผ่านมา +5

    ස්තුතියි bro... කතාව 100%ක් ඇත්ත...

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka วันที่ผ่านมา +8

    ඔබට ජය වේවා ❤

  • @anestapriyangani4405
    @anestapriyangani4405 16 ชั่วโมงที่ผ่านมา +3

    මේ විශ්වයේ බලයෙන් අපේ රටට යහපතක්ම වේවා
    මේ විශ්වයේ බලයෙන් අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රටට ආදරේ කරන සියලූම දෙනා ආරක්ෂා වේවා , බලවත් වේවා .
    අපේ රටේ ජනතාවට යහපතක්ම වේවා
    මේ විශ්වයේ බලයෙන් ඔබටත් මටත් යහපතක්ම වේවා ❤❤❤❤❤❤❤

  • @vijithamanamperi6752
    @vijithamanamperi6752 16 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි ❤ අජිත් දර්මපාල ට පුලුවන්නම් ලන්කවට එවිත් පොලිසියෙ වෙරදි වලට සාක්ෂි දෙන්න කියන්න පුලුවන්නම්

  • @youraviinfinity
    @youraviinfinity วันที่ผ่านมา +7

    අනුර ජනාධිපනිතුමා රැකගනිමු. මේ වේලාවේ කල යුත්තේ එයයි

  • @Sriyanihewage-eo3jh
    @Sriyanihewage-eo3jh 2 วันที่ผ่านมา +27

    අනිවාරයෙන් කාලය ඕන මොකද මේ රට අන්ත තුප්පැහි විදිහට කඩාවැටිල තියෙන්නෙ ගොඩගන්නව කියන එක ගේමක් තමා ගෙදරක් මේ ආන්ඩුව බාර ගත්තෙ ලේසි පහසු කාරියක් නෙවේ ගෙදරක ලමෙක් උනත් නරකට හැරුනොත් ලේසිද ගොඩ ගන්න ඉතින් රටක් කිඋවම එකෙක් දෙන්නෙක් නෙවේ එක එක ජාතියෙමිනිස්සු කාලයක් ඕන ඉවසපල්ල රට විනාස වෙනකන් අඋරුදු ගානක් ඉවසන්න පුලුවන් උනානම් ඒ රටම ගොඩ ගන්නහදනකොට ඇයිඉවසන්න බැරි මේක හැදෙනකන් ඉවසන්න බැරිව නෙවේ රට හදන එකයි ඉවසන්න බැරි

    • @kasun-b9w
      @kasun-b9w วันที่ผ่านมา +1

      ගෝඨා හොරකම් කරාද.ඒ මනුස්සයාට භාර වුනේ හිස් භාණ්ඩාගාරයක් එක්ක විදේශිකයන් වත් එන්නෙ නැති කඩා වැටුණු රටක්.ඒ අස්සෙ කොරෝනා ආව.ගෝඨා ඒ ⁣ඔක්කොම ලස්සනට බැලන්ස් කරානෙ ඒ මනුස්සයා නැත්නම් ⁣අපිත් මැරිලා තොපිත් මැරිලා.අන්තිමට කළගුණ සැලකුවේ කොහොමද එතුමාට.තොපි එච්චර කරද්දීත් ගෝඨා තොපිට අතක් වත් ඉස්සුවද.⁣⁣අනුරට රට භාර දුන්නේ රට ස්ථාවර කරලා ඩොලර් බිලියන 8ක් එක්ක.සාදාරණයිද ගෝඨා ට කරපු දේ.

    • @Gmnks91
      @Gmnks91 วันที่ผ่านมา +1

      පාර්ලිමේන්තු වැටුප් ඕනද එපාද..Pension ඕනද එපාද...සැප වාහන ඕනද එපාද..කියපුවා කරන්නකෝ😂

    • @Gmnks91
      @Gmnks91 วันที่ผ่านมา +2

      ​@@kasun-b9wරනිල් තනියෙන් ගහපු game එක 160ක් ඉදලත් මාලිමාව ට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි

  • @sunethpathirage219
    @sunethpathirage219 วันที่ผ่านมา +17

    අපි අනුර කුමාර සමගයි

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 วันที่ผ่านมา +2

      ඉතින් ගෙදර එක්කගෙන පලයන් 😂😂😂

    • @ThaksilaLelwala
      @ThaksilaLelwala 5 ชั่วโมงที่ผ่านมา

      Anura ekka idala rata hadala pennala raganna thama raganna weda karala ne thibunata wediya rata kala duppath manussayekuta kanna welak nethuwa meyath pelpathin apu kenekne duppathage duka denennama ona

  • @samanwsinghe1347
    @samanwsinghe1347 2 วันที่ผ่านมา +51

    අනුර පන්නන්න එන්න කෝ එන උන්ට බිපු කිරි මතක් වෙන්න දෙන්නම්..වරෙල්ලකො එලවන්න..උගන්වන්නම් පාඩම

    • @max29659
      @max29659 2 วันที่ผ่านมา +1

      ආ වරෙන්කො.මේ පාර කවුද බලමු බේරෙ බහින්නෙ

    • @max29659
      @max29659 2 วันที่ผ่านมา

      ආ වරෙන්කෝ බලමු මේ පාරව කවුද බේරච වැවේ බහින්නෙ.

    • @gayananurudda2998
      @gayananurudda2998 2 วันที่ผ่านมา

      ​@@max29659 හපෝ ගෝඨා වගේ නපුංසකයෙක් නෙවෙයි අනුර😂😂

    • @risingsrilanka3733
      @risingsrilanka3733 วันที่ผ่านมา +1

      @@samanwsinghe1347 පචයා....

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 วันที่ผ่านมา

      ඇති උඹ පොරක්ද😂😂😂

  • @arlynmathiasz7088
    @arlynmathiasz7088 22 ชั่วโมงที่ผ่านมา +4

    රට අනුරට අපි මාලීමාවට මාලීමාවට ජයවේවා ❤

  • @sameerathilakarathne8372
    @sameerathilakarathne8372 2 วันที่ผ่านมา +19

    ඒක ඇත්ත රංග දිසානායක කියන්නේ මා දන්නා තරමට අදිකරණ ඉටපු හොද අයෙක් මමත් අජිත් ධර්මපාලට කිව්වා

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 16 ชั่วโมงที่ผ่านมา +2

    ඔබට ගොඩක් ස්තූතියි.❤

  • @שמואלרוהקר-ג3ה
    @שמואלרוהקר-ג3ה 2 วันที่ผ่านมา +22

    කාලය ඕන රට ගොඩ ගන්න එක පාරටම දෙයක් කරන්න බෑ

  • @MaheshSanjeewaWeerasinghe
    @MaheshSanjeewaWeerasinghe วันที่ผ่านมา +7

    මල්ලී අපි අපේ ආන්ඩුව රැක ගනිමු .

  • @jandrajandra5712
    @jandrajandra5712 13 ชั่วโมงที่ผ่านมา +1

    ජයවෙිවා පුතා ඔබට ජය 💪💪👍👍🙋🙋

  • @roshansamarakoon1638
    @roshansamarakoon1638 11 ชั่วโมงที่ผ่านมา

    Jayagannawa sahodaraya,api kohomahari Anura sahodarayawa rakaganna owni yata game godai,theruwan saranai

  • @jandrajandra5712
    @jandrajandra5712 13 ชั่วโมงที่ผ่านมา +2

    අනුර පන්නලා එන්න පුලුවන්නමි එන්න කියමු
    අපි ඉනකමි මෙි රට පේරලන්න දෙන්නෙ නැහැ
    වරේල්ලා බලා ගේන තමයි
    ඉන්නේ මෙි පාර තොපෙ අවසානය තමයි දැන් ඔදටම
    අැති මාලිමාවට ජයම වෙිවා💪💪💪❤👍🚩🚩❤

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 วันที่ผ่านมา +19

    අනුර එලවන්න ටිකක් කාල වරෙල්ලා 😂😂😂

  • @priyanthaperera7965
    @priyanthaperera7965 2 วันที่ผ่านมา +25

    එකෙක් තමයි සේ සේපාල නාකි රැවුල රැවුල 🐂🤣🤣🤣

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 วันที่ผ่านมา

      @@priyanthaperera7965 සේපාල් ඉස්සර හොදයිද? ඇයි දැන් හෑලිමාවට කඩේ යන්නේ නැති නිසාද? සේපාල්ලා වගේ අය තමයි ඔය ඡන්ද කැම්පේන් එක කරේ දිනන්න,, දැන් තේරිලා ටොම්පච රැලක් කියලා

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 13 ชั่วโมงที่ผ่านมา

      රැවුල ඉරිසියයි. කුහකයි

  • @dhammikmanel2660
    @dhammikmanel2660 5 ชั่วโมงที่ผ่านมา

    ඔබට දීර්ඝායුෂ ලැබේවා..සවූදි.අරාබියේ.සිට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @SunendraKadadara
    @SunendraKadadara วันที่ผ่านมา +4

    මේ රට ගොඩගන්න ලේසි නැහැ...මේ රටේ ඉපදිලා ඉන්නේ අසීමිත කුහක යෝ පිරිසක්...රට සංවර්ධනය නොවෙන තරමට .මේ කුහකයන්ට සතුටුයි....මේවාට බොහෝ ජනතාවත් ඇන්දෙනවා....

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 วันที่ผ่านมา +8

    දැනට වෙනත් විකල්ප නෑ.මෙහි අඩුපාඩු නිවැරදි කරගෙන යමු. වැරදි අඩුපාඩු නැති කෙනෙක් නෑ.අවශ්‍ය වන්නේ ඒවා හඳුනාගෙන නිවැරදි වීමයි. මොකද මූණ දෙන්න වෙලා තියෙන අභියෝගයේ දිග පළල විශාලයි.

  • @wadugewasantha8744
    @wadugewasantha8744 วันที่ผ่านมา +5

    Superb speech.❤

  • @sumanawathi6053
    @sumanawathi6053 18 ชั่วโมงที่ผ่านมา +1

    මල්ලී.ඔබට.ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 8 ชั่วโมงที่ผ่านมา

    අපි හැමෝම අනුර sir wa රැක ගනිමු...❤❤🙏🇮🇱

  • @nilapriyangani7083
    @nilapriyangani7083 2 ชั่วโมงที่ผ่านมา

    පුතේ ඔබට තෙරුවන් සරනයි

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 3 ชั่วโมงที่ผ่านมา

    Great video , you are honest!

  • @nandanirodrigo
    @nandanirodrigo 43 นาทีที่ผ่านมา

    Thank u puthe

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 11 ชั่วโมงที่ผ่านมา

    Discussion correct points .

  • @Lily-d6s2w
    @Lily-d6s2w 17 ชั่วโมงที่ผ่านมา

    ඔබටත් ජේසු පිහිටයි .

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 15 ชั่วโมงที่ผ่านมา

    වැදගත් සංවාදයක්

  • @mohamedbakeer661
    @mohamedbakeer661 วันที่ผ่านมา +3

    YOU'RE CORRECT..

  • @SMudalige
    @SMudalige วันที่ผ่านมา +4

    බලාපොරොත්තු ගොඩත්.හිතේ තියාගෙන ,පත්කර ගත්තු ආණඩුව විනාශ වෙනවට නම් අපි කැමති, නැත....පොරොන්දු ඒ ආකාරයෙන්,වෙනවටයි අප කැමති, වෙන්නේ....හරිමග.යන්න උදව් කරන්න ...

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 8 ชั่วโมงที่ผ่านมา

    ඔබ හරි අපිට ඔනෙ අපේ ජනාධිපති තුමා රැක ගන්න ඕනේ.මේ රටේ දූෂණය , වංචාව , හොරකම මැරකම, නැති කරන්න ඕනේ, අපිට යහපත් , නිදහසේ, ජීවත් වෙන්න රටක් හදල දෙන්න පුලුවන් අනුර ජනාධිපති තුමාට විතරයි .

  • @ranjithrathna5690
    @ranjithrathna5690 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ Malimawata jayaweva ❤❤❤

  • @abhayarawanawickramasinghe2702
    @abhayarawanawickramasinghe2702 วันที่ผ่านมา +1

    නියමයි චිරන්ත!!

  • @fixityaon9774
    @fixityaon9774 2 วันที่ผ่านมา +18

    කතාවෙ හරය ගත්තාම තේරෙන දේ: මුලින්ම පොලිසිය ප්‍රතිව්‍යුහගතකරණය (clean) විය යුතුය...😊

  • @NihalChandrasekara-n1f
    @NihalChandrasekara-n1f วันที่ผ่านมา +3

    වෙන විකල්ප නෑ මේක අපි කොහොම හරි රැකගමු

  • @amazingfernando2440
    @amazingfernando2440 วันที่ผ่านมา +2

    AJITH DHARMAPALA
    OUR HERO
    JAYAWEWA

  • @AjithSenadeera-c4h
    @AjithSenadeera-c4h วันที่ผ่านมา

    Great ! I agree with you Mr Chirantha.

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 วันที่ผ่านมา

    Niyamai putha, ❤️ marasatanak denne

  • @MohamedFous
    @MohamedFous วันที่ผ่านมา +2

    Super ela

  • @CaderAcm
    @CaderAcm วันที่ผ่านมา +2

    Jayavewa

  • @nandanirodrigo
    @nandanirodrigo 44 นาทีที่ผ่านมา

    Yes puthe so surprising
    It looks they are not impartial
    Never expected this situation from Ajith n Lal

  • @jeromegomez9252
    @jeromegomez9252 16 ชั่วโมงที่ผ่านมา

    We need to save & protect AKD. He's the man to do the job. He need's a cracking team.

  • @NayanaLiyanage-p5l
    @NayanaLiyanage-p5l 9 ชั่วโมงที่ผ่านมา

    ජනතාව ජනාධිපතිතුමා සමගයි.

  • @RohiniCin
    @RohiniCin วันที่ผ่านมา +3

    අපි දන්නෙ දන් තමයි රට හදන කෙනෙක් අවේ
    එක බලන් ඉන්න බැරි උන්ට කිවලා ඇති වේවි

  • @sshadowDe
    @sshadowDe 2 วันที่ผ่านมา +7

    සජිත් ල අපිට අදාලමනැ බොරැවට රඟපල්ල

  • @channaperera5744
    @channaperera5744 วันที่ผ่านมา +2

    චිරන්ත ඔයාට නඩු වියදම් අවශ්‍ය නම් මට mg කරන්න..ඔබතුමා තමයි..ගෝඨා, රනිල් දන ගැස්සුවේ...ඔයත් අපේ වීරයෙක්...

    • @P.N.Nandana
      @P.N.Nandana วันที่ผ่านมา

      Help him pl

  • @samanthalekamge2995
    @samanthalekamge2995 วันที่ผ่านมา +2

    තෙරැවනසරනයි ❤❤❤

  • @chandrikadissanayake3450
    @chandrikadissanayake3450 17 ชั่วโมงที่ผ่านมา

    Let AKD govern the country for the life time....we have lots of hopes in him

  • @asokajayalath-rl9jl
    @asokajayalath-rl9jl วันที่ผ่านมา +2

    👍❤️❤️

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 วันที่ผ่านมา

    Well said brother

  • @chamindamunasinghe
    @chamindamunasinghe 6 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම දැං කෝ දේශබන්දුවා

  • @IndraniManike-v3i
    @IndraniManike-v3i วันที่ผ่านมา +3

    ගෙදර අරියි කියලා තමයි බය....දෙන්න කලින් බුද්ධිමතුන් හිතුවනම් හරි

  • @jeromeherft6141
    @jeromeherft6141 วันที่ผ่านมา +2

    ❤❤❤🙏🙏🙏🙏🙏

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j วันที่ผ่านมา +1

    ඔව් ඔව් වැරදිපෙන්නලා දීලා ඔයත් එකතුවෙලා රට ගොඩ ගන්න බලන්න ඔයාට සුභදවසක්

  • @P.N.Nandana
    @P.N.Nandana วันที่ผ่านมา

    Good TOPIC. Anura is in. Danger. Anura. Must. Quick. Action

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 วันที่ผ่านมา

    ජය මේ රට හදන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන ඔය ඉන්න ගෝන්ට මේ රට කන්න බලන්නේඔබ තුමාට පින්

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg วันที่ผ่านมา

    Anika thama... Baratha.. hariyata kiyanne Lawyer chula vitharayi...

  • @eskinnalin9684
    @eskinnalin9684 วันที่ผ่านมา +2

  • @P.N.Nandana
    @P.N.Nandana วันที่ผ่านมา

    Establish. Malima. Saving. Front it's. Secretary. Chirantha

  • @rohanasilva4328
    @rohanasilva4328 วันที่ผ่านมา +2

    ධර්මපාල මහතා එහෙම කියල නැහැ. ඔහු කියන්නේ එමපත්වීම පනතට පට හැනි බවයි වසර 15කපලපුරැද්දක් තිබියයුතු බවයි. එහෙමනැති උනොත් එතුමාටවිරැද්දව පෙත්සම්වැටෙන බවයි.

  • @HarrisWills-m3u
    @HarrisWills-m3u วันที่ผ่านมา

    ALL ARE GRUNTING WE ARE SUFFERING

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 13 ชั่วโมงที่ผ่านมา

    කලින් හිටපු උන්. පටන් ගත්තෙත් ඔහොම තමයි. වෙනසක් නෑ

  • @Ajithmihindukula
    @Ajithmihindukula 2 วันที่ผ่านมา +2

    Ube kathawa attai ban

  • @vijithamanamperi6752
    @vijithamanamperi6752 16 ชั่วโมงที่ผ่านมา

    වාහනවල අමතර කැලි ගලවනවානම් පොන් එකවත් වාහනවල සවිකරනඑක තහනම් කරන්න ඔනෙ , අනතුරු වැඩිවෙන ප්‍රදාන හෙතු තමයි වාහන ඉදිරිපස පොන් සවි කිරිම,

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 วันที่ผ่านมา

    Ubage kathawath gammak thama

  • @janakaprabath1350
    @janakaprabath1350 วันที่ผ่านมา +2

    ජනාධිපති අනුර කුමාර මහතා නැත්නම් ලොවෙත් නැත ආයේ ශ්‍රී ලංකාව ගොඩ ගන්න, එනිසා iwasapalla ටිකක්, නැතිනම් හොරුන්ට පාර kapanne නැතිව,

  • @sumanawathi6053
    @sumanawathi6053 18 ชั่วโมงที่ผ่านมา

    ම්‍රේ.වගේ.කෙලින්.කතාකරන.අයගෙන්.වැඩගන්න.ජනපති.තුමනි.පොලිසියට.ඕන.විදියට.වැඩකරන්න.ඉඩ.දෙන්න.එආඅනුරකුමාර.සහෝදරයා.මේසියලුදෙනාබලාපොරොත්තු.තියාන.ඉන්නේ.ඒවාකඩකරන්න.දෙන්න.එපා

  • @nandani123-jj4ci
    @nandani123-jj4ci วันที่ผ่านมา +1

    ඇත්තටම අපිත් ඔහු කියන දේ විස්වාස කලා ,ඒ අනුව අපිත් අපේ කමෙන්ට් දැම්මා .
    ඒ ගැන මම ත් කනගාටු වෙනවා

  • @arowana0094
    @arowana0094 วันที่ผ่านมา

    You are great man, keep the good work. Sri Lal Priyantha seems to be a double agent.

  • @Fatma-n4o2u
    @Fatma-n4o2u 2 วันที่ผ่านมา +6

    ඇත්ත සහෝදරයා ගෙ කතා ව අනුර සහෝදරයා කොහොමද වැඩ කරන්නේ ඔක්කොම ල කියන දේ කරන්න ඕන 😮😮😮

  • @upaliwickrama2625
    @upaliwickrama2625 2 วันที่ผ่านมา +3

    gread bro❤❤😂

  • @priyanijayawardana7498
    @priyanijayawardana7498 วันที่ผ่านมา

    ❤❤❤

  • @SunilRadaliyagoda
    @SunilRadaliyagoda วันที่ผ่านมา +1

    පන්නන්න දෙයක් නැ මෙි යන විදියට දාල යන්න වෙයි

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 13 ชั่วโมงที่ผ่านมา

      දාලා පලයන් උඹ. අනුර යන්නේ නෑ හිතුව මදි ගෙදර එලවන්න

  • @shandrikasriyani101
    @shandrikasriyani101 วันที่ผ่านมา

    විශ්වාසයි ජනපතිතුමනි

  • @sunethpathirage219
    @sunethpathirage219 วันที่ผ่านมา +4

    අජිත් ධර්මපාල කියන මනුස්සය එංගලතෙ ඉදන් කියවනව නමුත් මිනිහ චන්දෙ දුන්නද මෙහේ ඇවිල්ල නැනෙ ?

  • @edirisinghemonika912
    @edirisinghemonika912 วันที่ผ่านมา +3

    ඔබ hari chirantha මල්ලි

  • @prabakumari3701
    @prabakumari3701 วันที่ผ่านมา +2

    Attamai me hoda anduwak awilla thiyeddi sahayogaya dennathuwa puduma vidihata manasikawa wadayak me anduwata denne karanna dennema na

  • @titiya7125
    @titiya7125 วันที่ผ่านมา

    සේපාල අමරසිංහ මහතා නම් කුහකයෙක් ලැජ්ජ යි.

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 วันที่ผ่านมา

    චිරන්ත කියන්නේ ඇත්ත. 70% හොරු ඉන්න තැනක වැඩ කරන හැටි මේ උගත් අය අපට කියලා දෙන්නකෝ අනේ. එදා හොරුන්ට අද රජය කරන මේ වගේ වැඩ වලින් ලැජ්ජා හිතිලා නිවැරදි වීමේ වරදක් තියෙනවාද? ඔය චෝදනා කරන අයට යම් ඔප්පු කල හැකි සාක්කි තිබෙනවා නම් ඔවුන්ට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න. එවැනි කටයුතු වලට අනුර සම්මාදන් වෙලා තිබෙනවා නම් නීත්‍යානුකූලව කටයුතු කරන්න. රට විනාශයෙන් විනාශයට පත් කරන්නද අවශ්‍ය?

  • @PriyanthaEkanayake-z6g
    @PriyanthaEkanayake-z6g วันที่ผ่านมา

    jawa wewaaa.
    malle 🎉

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 วันที่ผ่านมา

    අජිත් ධර්මපාල නිලධාරිතුමන්ට වැරදෙන්න පුලුවන්ද චිරන්ත ඉවසීමෙන් ඉමු

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 วันที่ผ่านมา

    Hello Chacuranga D. MINISTER,
    DO NOT DO ANYTHING AGAIN TO MALIMA GAVANMENT

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 วันที่ผ่านมา +2

    නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන්න

  • @Readwithme670
    @Readwithme670 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 9 ชั่วโมงที่ผ่านมา

    අනේ.පුතා.අපේ..රටේ.මොලනැමිනිසන්ඩ..ඇත්තටම.බාගයක්.පිස්සෝ.මාස.තුනකට.රටක්.හදන්න.බැරි.බව.මේගොන්ඩ.තේරෙන්නේ.නැත්තේ.ඇයි.ආපේ.මිනිසුන්න..බොන්න.දීලා.කන්න.දුන්නනමි.අමිමත්.මරන.ජාතියක්.පුතේ.රට.හදන්න.බැ.මෙවුන්.ඉඩ.දෙන්නේ.නැ.රට.කාපු.ඵවුන්.දැන්.හොදයි.අහන්න.අප්පිරියයි😊😊😊😊😊කාලකන්නි.ඉන්නකන්.අපට.රටක්.නැ.පුතේ.ඔයාට.බුදුසරනයි

  • @Lalifa.lkamlnl
    @Lalifa.lkamlnl 2 วันที่ผ่านมา

    👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 วันที่ผ่านมา

    එඩිතරව ඉන්න පුතේ ❤❤

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 วันที่ผ่านมา

    අජිත් ධර්මපාල මහහා එංගලන්තය ට ගිහින් හරි රට බේරාගන්න දරන උස්සහය අගය කරමු. නැතිනම් එතුම්ලව ඉතුරු කරයිද

  • @nilanthagunasena2747
    @nilanthagunasena2747 6 ชั่วโมงที่ผ่านมา

    යූ ටියුබ් කරන උන්ට පේන්නෙ ඒකෙ කියෝන උන් විතරයි ..උන් හිතනවා රටම උන් වගේ කියලා 😄😄😄😄

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 2 วันที่ผ่านมา +2

    අම්මෝ හිනාව දෝරේ ගලනවා නම කියනකොටත්,අනුරව පන්නන්නේ නෑ කවුරුත් තනියමම පැන පැන යනවා, දැන්වත් කට වහන් මේ පැත්තට 👈😂😂