Thank you very much dear Lal brother You are performing a great service to defeat this enemies and failures Keep going with NPP highly appreciated your support 💪💪💪💪🤮
Ada loka balawatha cheenaya....amarika is lost.... Angeles now lost... it's lost Angeles...as America gives fire to other countries it receives fire according to kamma...we are not happy at such disasters...
Anura ජනාධිපති සහෝදර ඔබට ජයවේවා .ලාල් .ඔබට thankyou
අපිට විශ්වාසයි අපි හදපු ආණ්ඩුව ❤❤🙏🙏UK
අනුර ජනාධිපති තුමා චීනෙට යනකොට ලාල් අයියා චීනය හදපු පෝට්සිටි ගිහින් විස්තර කරන කොට හොඳ සංකලනය ක්. හැමෝට මෙහෙම අදහස් නෑ .ලාල් අයියා ගෙන් විතරයි .
ඉන්දියාවට වඩා චීනය හොදයි, අන්තවාදී ඉන්දියාවට වඩා චීනයෝ හොදයි.
ලාල්ට ජීන් ආන්ටීට වඩා චීනයෝ කසාද බදින්න පුළුවන්.
ලංකාව චීන රටක් බවට පත් කලා නම් අපි ගොඩ වෙනවා , දියුණු වෙනවා.
අපිට චීන ජාතික පාස්පෝර්ට් දෙනවා නම් ගොඩ තමා😂😂😂
අන්තවාදී බෞද්ධ යෝට ආතල් තමා අන්තවාදී ලංකිකයෝ😏😏😏😏😏
ලාල්ට ජීන් ආන්ටි අමතකවෙලා😂😂 චීනයේ මතක් වෙලා😂😂😂
@@roshankhar modayek wage hasirenna epa ban ai ban ohoma
ජයවේවා ජනාධිපති සහෝදරයා ගෙ වැඩ පිලිවෙලට.ඔබ තුමා ගේ දැනුවත් කිරීම ට ලාල් සහෝ ❤❤❤❤❤😂
අපේ ජනපති මොලයෙන් කතා කරයි,එදත්චිනය දුන්නා,අපෙහොරැහැංගුවා අද බයෙන් කැමොර දෙනවා,
ජය වේවා ගරු ජනාධිපතිතුමනි
ලාල් ❤බුදුසරණ යීඔබට
පිස්සෝ කලබල වුනාට දොස්තර කලබල වෙන්නෑ ජයවෙවා
ඉන්දියාවට වඩා චීනය හොදයි, අන්තවාදී ඉන්දියාවට වඩා චීනයෝ හොදයි.
ලාල්ට ජීන් ආන්ටීට වඩා චීනයෝ කසාද බදින්න පුළුවන්.
ලංකාව චීන රටක් බවට පත් කලා නම් අපි ගොඩ වෙනවා , දියුණු වෙනවා.
අපිට චීන ජාතික පාස්පෝර්ට් දෙනවා නම් ගොඩ තමා😂😂😂
අන්තවාදී බෞද්ධ යෝට ආතල් තමා අන්තවාදී ලංකිකයෝ😏😏😏😏😏
කව්ද දොස්තර? ලාල් දොස්තර , පිස්සා ඔයා තමා😂😂😂😂😂
සොබාදහමේ ආසිර්වාඩය ජනතා ජනාධිපති අනුරට බුදුසරණයි
ජයවෙිවා ලාල් මල්ලි❤
අනුර සහෝදරය බස් පන්දාහක් ඉල්ලන්න මේ පෞද්ගලික මා පියාව ඉවර කරන්න
ඒකනම් ඇත්ත😍😍
අනිවාර්යයෙන්ම
බුදු සරනයි ලාල් අයියේ
ජය වේවා 🇱🇰🇱🇰
චීනගෙන් පරිස්සමින් ,දෙපාරක් හිතල ගන්න දේවල් ගන්න වෙයි
ලොකෙම මිනිසු මිනිසුන්ට කැමති ඉස්සර හිටපු යක්කුන්ට කැමති නැ එකයි වතුර ටිකක් වත් දුන්නෙනැත්තෙ😢😢😢
Thank you very much dear Lal brother
You are performing a great service to defeat this enemies and failures
Keep going with NPP highly appreciated your support 💪💪💪💪🤮
ජයවේවා ජයවේවා ජනාධිපති තුමාට .ජයවේවා .මාලිමාවට .ජයවේවා ❤❤❤❤❤❤
චීනය සමග සක්තිමත් මිත්‍රත්වයට යායුතුයි,ඉන්දියාව වට වඩා චීනය විශ්වාසයි
ඔයා අපේ රට බේරාගන්න ජනාධිපතිතුමා ට ලොකු ශක්තියක් වෙන්න රට ගොඩගන්න o
පනදුරේ ලාල් අය්යා...❤❤❤❤
චීනනෙන් නෙවෙයි ලෝකනේම ආධාර දෙනව කිව්වත් ඕව අරගෙන ලංකාවෙන් මොනව බලාපොරොත්තු වෙයිද කියල දන් නෑ ඒ නිසා අත්‍යවශ්‍යය දෙයක් හැර පුලුවන් තරන් කකුල් දෙකෙන් හිගෙන රට ඇතුලෙ වැඩක් කරගන්න එක ඇඟට හොඳයි....
මේ රට දැන් කොමිනිස්ට් රටක් චීනය් මාඕසේතුන් චීනය නිර්මාතෲ චීනය ඒ නිසා විශේශත්වයක් ජවිපේ ගැන තියෙනවා. ඔහොම පිලිගන්නේ නෑ. වෙන නායකයෝ කලින් හිටපු අපේ ග්ගොබ්බ නායකයෝ චීනයට ඉල්ලලා ගියේ. අනුර එහෙම නැ..
Ok ලාල්
Malima rajaya idiriyata geniyanna wisvaye asirwadaya labewa🙏🙏🙏lal sahodaraya oba sathya heli karanawa👍theruwan saranai obatath🙏🙏🙏jayawewa ape anurata🙏🙏🙏♥️♥️♥️✋🇦🇪
තැන්ක්ස් ලලා
මයිනා චීනෙන් ගත්තු නයට හිලව් වෙන්න ඌ හොරා කාපුව ඇරල ඉතිරියට උගේ හැත්ත බුරුත්තට චීනෙට වහල්ලු හැටියට විකුණලම ණය ප්‍රතිව්‍යුහගත කරොත් නරකද?😂😂😂😂😂
ජය වේවා මාලිමාවට අනුර කුමාර ජනාධිපති ලස්සනට වැඩේ කරනවා අපට විස්වාසයි එයාඑඅ
Lassanata karanawa athe punche ammata mokakda thawa karanna ithuruwelatheyenne
Lankawea... Kalu gal iwaraaiiii..( Anura) so sad..😮
Ambulance 🚑🚑🚑 3iii..mama tharuna kolleak..? (Anura in china)..so sad..😮
Anura janapathi sahodarayata jaya wewa
බස් 10000 ක් ඉල්ලන්න
කොලබ ගිලාබහිනවත් කිව්වා පොට්සිටිය හදන්න යද්දි අනුර සහොදරයටත් කියන්න තියෙන්නෙ මොන බාදක දැම්මත් කඩාගෙන ඉදිරියට යන්න කියලා
හාල් නැතිව මෙහේ මිනිස්සු මැරෙනෝ හිරු නිවුස් හහ් හහ් හා
Only talking.. not working.. Anura aiyaaaa.. minissunta kanna Deanna..so sad..😮
අනුරට මොලේ පැදුනොත් චීනෙන් ඇමරිකාවෙන් ඉන්දියාවේන් සහය අරන් ලංකාව ගොඩ ගන්න පුළුවන්, ලනු ගිල්ලොත් සොරි
Real King of the country
Not need car 🚗🚗.. I'm going tuk tuk..salli eturui..( Anura in china) so sad..😮
ආපුර කුමාර ජෝකරට අරගෙන තියෙන්නේ දන්නවා මේ පිස්සාව හෝදට නටවන්න පුලුවන් කියලා වතුර උඩ කාපට් පාරවල් ඇතිරිමට කෝන්කිට් පාලම් නැතීව වුවද කිවහොත් නිකම්ම දෙන්නම් කියයි කොළඹ වරාය වුවත් දේයි.
❤
Eka eka.ayagen illanawata wada.hodai apima ape naya gewa.gannawanam aramudalak pihituwanna kiala rata inna qya kiwwa au eka karanne nathyhe
😊ඕනෑම දෙයක් ඔබ ඉලන්න අපි ඔබට දෙන්නෙමු.
හැබැයි ඊළඟට අපි කරන යෝජනාවටද එකග වෙන්න ඉන්දියාව ගැන නොසිතා....
ඔබේ වදුරු ප්‍රශ්නයද මගේ මහාජනතාවට කියා දින ගණනින් විසදා දෙන්නම්. පණ ඇති කෘමි උරග වවුල් ඕනෑම සත්වයෙක් ගැන වග කියන මගේ ජනතාවට ඕක එතරම් ලොකු දෙයක් නොවෙයි 😊😅
චීනය හා රුසියාව නොතිබුණා නම් මූලු ලෝකය ම බටහිර වහලූන් වෙන්න තිබ්බ
L A L ♥️♥️♥️ A k d
Lal should have visited China and given us a good coverage
අපිට වැඩ කරපු ලාල් හැමදාම නොවැනස්ව ඉන්නවා ස්තූතියි
චීනා වනාහී වතුර උගුරක් වත් කිසිවෙකුට නොමිලේ නොදෙන හිතක් පපුවක් නොමැති වන සත්තු විශේෂයක්.
Lal bro 🇱🇰🇱🇰🇱🇰
අපි කැමතියි චිනයට රදලයන්ට ඉඩමිහිමියන්ට ධනකුවේර යන්ට අපි මොකටද කඩෙි යන්නෙ නිර්දන පන්තියෙ පාලනයකට අපි කැමතියි.
චින්නු න්ට නම් අහු වෙන්න එපා සහෝදරයා. ගැලවිමක් නැහැ.
ජනපති තුමාගේ සංචාරය ලන්කාවටත්.රට වැසියන් ටත්ජය.ජාතික ජනබලයට මාලිමාවට ජයවෙිවා සැමටම තෙරැවන් සරනයි
බොර තෙල් පිරි පහදුවක් තමයි ඔනේ
අපේ මඉන්ඩ මාතියාගේ පිලිමෙකුත් ගාන්න ඕනේ ඕකේ😅
❤❤❤❤
Jayawewa.lal sahodaraya
ඕන දෙයක් දෙන්න පෝර්ට් සිටිය අපේ😂 චීනා කපටියා... සිංහලයා මෝඩයා😂
අනුර රට හදනවා එක විශ්වාසයි ❤
සීගිරි ගල කැඩුවත් මදි කිව්ව නේද පෝට් සිටිය හදදි ඔය අයිය...😂😂😅😅😅බයියන්ට හිනා යනව
ඒ ආදරේට පෝට් සිටිය ලංකාවට පවරලා දෙයි ද 😂
Lal sahodaraya ranil rajapassa maruvikallen kagasagena bayawela inny china udaw karanisa ballo bayawela❤❤❤
👍💜️
👍👍👍👍
Kaalakanni Indiawata wada China good
Jayawewa LAL ayya
Jayawewa NPP
Should have Srilankan and Chinese free visa entrance is much better for srilanka economy
ලාල් අපි රටේ සියලු දෙනාම චන්දය දුන්නා ඔයා හැමදාම කැගානවා 😢😢😢 කො ඩොලර් හොරා ?? කො සිනි හොරු??? .ඇබැයි ජනතාවට බදු බදු බදු ?? ?? ලැජ්ජයි ලැජ්ජයි😂😂😂
හොරැන්ටත් කට්ටියක් චන්දය දුන්නා
ඔය දෙනවා දෙනවා කියලා යන රටවලින් කිව්වාට දෙන දෙයක් පේනමානෙක ලොවෙත් නොවෙ .....හාල් කනබොන බඩු මිල පට්ටම ඉහලයි ...එපාවෙලා නන්නත්තාර වෙලා ඉන්නෙ.
Npp jvp ❤❤❤❤
චීනා එක පැත්තක් ක්ලීන් කරනකොට අනිත් පැත්ත ගූ ගොඩ වගේ 😂😂😂
මාලිමාවට ජය වේවා!!!
කළුගල් ඉවරයි කිව්වේ ඕකට නේද...අපේ රට විකුණාදැමීම සදහා නේ ගියේ චීනේට පරයා
කැලේට දර කපන්න ගිය මිනිහට වගේ වර 3 ක් දෙයි ද? අපේ පොර කලබලේට ඔන පුකක් කියයිද දන්නේ නෑ
කාර්මිකරණය වෙන්ට අපිට උදව් කරන්ට තාක්ෂණය දෙන්ට උගන්වන්ට පුහුණු කරන්ට කියල තමයි දීර්ඝකාලීන රට ඉස්සරහට යනවනං දැන් පවා ප්‍රතිසංස්කරණ කරන්ට ගියාම ගිහ උනාම අව්ල රැකියා නෑ ශ්‍රමයෙ පවා කාර්මික අංශයේ රැකියා හැදෙනවනං කෘෂිකාර්මයෙ පවා අතිරික්ත අය ඒවට දාගන්ට පුලුවන් .. ඉන්දියාවෙ පිරිවැය අඩු තමා හැබැයි අපිට තරගකාරීත්වයේ වාසිය පර්‍යේෂණ ආයතන university අය පුහුණු කරොත් තව කෝටා වැඩි කරොත් අනෙක් අයට වඩා අපෙ බිම එයාලට වාසි , ඉන්දියාව බැලන්ස් කරන් හැම දේම කියන්ට ඕනෙ ඇයි යටිකූට්ටු ප්ලෑන් රටක් විදියට අපිට හරි තියෙන්ට ඕනෙනෙ..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පෝප් සිටියාය මේ ආණ්ඩුවෙන් නෙවෙයි
Akd❤❤❤
චීනට කියන්න කියන්න අපේ නම ඉස්සෙල් ල සිංහලෙන් ගහලා ඉංග්‍රීසියෙන් දෙවනුවට ගහන්න කියලා
Go with China instead NOT with India
සේනග නැනේ වැඩිය ලස්සනත් නැ 🤔
Karumaya 🧭🧭🧭🧭lesada paminiya haka😢😢😢😢
ජයවෙිවා
I voted for NPP but any one trust Chinese sorry second India those politicians are messed up Sri Lanka 🇱🇰
බේරෙ නරක් වෙලා තියෙන්නෙ ළග හෝටල් වල ජරාව නිසානෙ
🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂❤❤❤❤❤❤❤
පැරදුන ජොලි සීයා ගේ කට්ටියට
සහ ලාමක ටිං ටිං කට්ටියට රතු
හාල් නැවක් පුළුවන්නම් එවන්න
කියන්න. හාල් නැතුව මේ කට්ටියට මන්ද පෝෂණය හැදිලා.
උඔල මහින්ද ට කුනු හරැපෙන් බැන්න වුන් අද මෙිකෙ හොස කියනවා
ඕක හදන්න ගියපු මුදල වගේ හැටහය ගුණයක් තියනවලු බං රටේ ණය.
පොලිය කොහොම ඇතිද.
කලන්තෙ හැදෙන්නැද්ද බං.
කොරෝන වලින් පස්සෙ තමයි බං පොලිය එකතුවෙලා ණය මුදල වැඩිවෙලා තියෙන්නෙ.
කොරෝන ඉතින් කොහෙන් ආවද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
Adk❤❤❤❤❤npp❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සීයට පන්සීයක් ටැක්ස් ගහන්නැතුව හොඳ කාර් ටිකක් චීනින් ගෙනල්ලා දුන්නොත් මොකද මිනිස්සුන්ට. ඔය කෝ ජෝන් කීස්ලා කරන BYD CAR කරන්නේ චයිනස්ලනේ.
Mr lal gamma demu
ලාල් ඔය ඉන්න ලොකේෂන් එක දැක්කම හිතෙනව මහින්ද රාජපක්ෂ කියන්නේ කොච්චර විශාල දැක්මක් තිබුන මිනිසෙක්ද කියල ,ඇත්තටම හිතට පට්ට දුකක් එනව වචනයකින් හරි අපහස කරන මිනිස්සු ගැන
ඇත්තෙන්ම මහින්ද රාජපක්ෂ රටට දෙයක් කලා.. ඊට දෙවැනි නැතිව රටේ ධනය මංකොල්ල කෑවා පරම්පරාවම එකතු වෙලා..
නැත්නම් චීනයේ මාවෝ සේතුං, මහතීර් මොහමඩ්, ලී කුවාන් යුං වගේ අදහන්න තිබුණ නායකයෙක්..
ඒත් තණ්හාව නිසා තමා විසින් තමාම නැහුනා..
ජින්පින්ගෙන් මොකටද ස්මාර්ට් පංති කාමර ඉල්ලන්නෙ.සජිත්ගෙන් ඉල්ලගන්නකෝ .කුහකකම තමයි .ආ ඒත් බැහැනේ .සජියා පංති කාමර දෙනකොට අපහස කලානේ
චීන්නු කියුවට කොන්ඩෙ බැදපු චීන්නු නෙවෙයි නේ, නේද ලාල්. හැබැයි චීන ගැට ගිල්ලොත් නම් වමාරනව බොරු , අන්තිමට ලංකාව ත් ලියලා දෙන්න වෙයිද දන්නේ නෑ,
Ada loka balawatha cheenaya....amarika is lost.... Angeles now lost... it's lost Angeles...as America gives fire to other countries it receives fire according to kamma...we are not happy at such disasters...
චීනෙ දීපු ආදාර හොරා කෑ නඩේ ගැන නොදන්න කීප දෙනෙක් මේකෙ වැලලෙන්න හදනව
හැදූ ඒව රටට බරක් කරල රටට ඇවැසිම දේවල් කැලෑවට යැව්ව නරුම පාලකයන්ගෙ ගුන ගායනා කරන උන් තාම ඉන්නව.
නය ගෙවන්නෙ නැතුව තවත් නය අරං මේ හැතිකරේට කන්න දෙන්න තියෙන්නෙ.
හරිම වේදනාවයි
අනේ දෙයියනේ ඔච්චර හොරු කියලා දන්නව නම් සාක්ශිත් තියෙනවා නම් ඇයි අල්ලන්නේ නැත්තේ ??? කෝ file 400,,,, උගන්ඩාවේ සල්ලි වලටත් ඔහොම නේද කිව්වේ??? පස්සේ චන්දේ ඉවර උන ගමන්ම කිව්වා....එක දැනගෙන කිව්ව බොරුවක් කියලා...ඇයි මෙහෙම හොරු රකින්නේ??? ලැජ්ජයි...එන්න කලින් කිව්වේ මහ බැංකුවේ හොරව පැය 24 න් හොයනව කියල්...😢මෙහෙම මිනිස්සුනව
රවටන්න හොන්ද නෑ එච්චරයි
හොඳ බස් ටිකක් ගෙනල්ලා පාරට දාන්න කිව්වොත් මොකද ජනාධිපතිතුමාට බස් දෙදහක් විතර ඉල්ලුවනම් චීනෙන් දෙයි නේද.
බොරු නොකර හිටු ලාල්😅අනුර ඉස්සර චීනෙට බැනපු වීඩියෝ බලලා හිටු.😂අනුර හදන්නෙ අපේ රට විකුණන්න පෙබරවාරි
Mata methmal pibidewa sinduwa ahanna denna lal
කඩේ යනකොට රෙදි නැතුව කඩේ යනවා කියන්නේ ඕකටයි
😂😂
Nikan kade yannetuwa hitapan
Lal ayiye bere Wawa suddakaranna rajaye awadanayata yomu karanna.